Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි party වලට home birds karaoke විතරමයි කියන්නෙ. Super 👍සුඡාතා අත්තනායක මහත්මියගෙ බිනරමලී song එකේ karaoke එක දෙන්න පුලුන්ද
ඕයේ.. සුපිරි අයියේ❤❤❤❤
Ela Ela kalekata passed supiriyak aragena awith❤❤❤❤❤
සුපිරි
පෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුණු විසුණුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඬුවේදුම්රිය මොහොතක් නතර වුනේපෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුණු විසුණුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඬුවේදුම්රිය මොහොතක් නතර වුනේමලක් වගේ රොන් සුවඳ වගේජීවිතයේ සුව අපමන වේමලක් වගේ රොන් සුවඳ වගේජීවිතයේ සුව අපමන වේදොලක් වගේ දිය දෝත වගේජීවිතයේ අම සිසිල දැනේපෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුණු විසුණුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඬුවේදුම්රිය මොහොතක් නතර වුනේවරක් නෙතග කඳුලැලි පිරුනාදෝසිතට දරා ගනු බැරි දුක්වීදෝවරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝසිතට දරා ගනු බැරි දුක්වීදෝදිවිය මොනතරම් සුන්දරදෝදුකම කොයි තරම් සතුටක්දෝපෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුණු විසුණුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඬුවේදුම්රිය මොහොතක් නතර වුනේපෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුණු විසුණුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඬුවේදුම්රිය මොහොතක් නතර වුනේ
Super
❤
නාමල් උඩුගම ගේ සමුගෙන යාදෝ යලි හමු වේදෝ live track එක දෙන්න පුලුවන්ද
Patta
Aiyye princege hasunaka liwata oba duka song eka onaa karoke
Niyamai
ජීවනයේ මීවනයේ පෙම් රස පල ලබා දෙයි නිබදේ...මේ සින්දුව දෙන්න..pleeese
❤️❤️
හන්තානේ කදු දනඇන නමදින....කපුගේ සූරීන්ගේ ගීතය ලබාදෙන්න පුලුවන්ද
මැණික් ගඟෙන් පැන් , ,සින්දුව දෙන්න පුලුවන්ද.....?
අපි party වලට home birds karaoke විතරමයි කියන්නෙ. Super 👍සුඡාතා අත්තනායක මහත්මියගෙ බිනරමලී song එකේ karaoke එක දෙන්න පුලුන්ද
ඕයේ.. සුපිරි අයියේ❤❤❤❤
Ela Ela kalekata passed supiriyak aragena awith❤❤❤❤❤
සුපිරි
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුනේ
කාටද රිදුනේ
කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුනේ
කාටද රිදුනේ
කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුනේ
කාටද රිදුනේ
කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ
වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරා ගනු බැරි දුක්වීදෝ
වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ
සිතට දරා ගනු බැරි දුක්වීදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ