Eth salon walin nulenne godk durta ain karnne nirhara nithara karaddi muna kalu wenna balai e nisa ara wage dekin ain karanna. Black heads whte hds ehemath ethkota ain wenawane.
Thank you 😊💓. Because my hair is very long but not thick I wish to get thick hair and long hair. Even I wish to be pregnant soon because now I m 40.i trust I will be pregnant soon 🙂. Thank you 😊I for your words.
මෙය ඇල්ෆා මට්ටම ඉහලම අවස්ථාවන් දෙක වන උදෑසන අවදිවන අවස්ථාව හා රාත්‍රී නින්දත් නොනිද්දත් අතර අවස්ථාවන්හී ශ්‍රවනය කිරීමෙන් මවිත සුලුවන ප්‍රතිඵල ලබාගත හැක. ස්තුතියි .♥️
❤❤🌼
Akke mulu munema roma galeuvoth aye ganata digata vavenavada akke.. mage ath kakul vala thiyenne tikak gana diga roma.. mune remove karoth thava digata ganata vaveida akke..
@@shashinidinushika4824 ehema wenne. Puluwannam ජෙලටින් ටිකක් ගෙනත් ජෙලටින් ටිකකට කහ කුඩු ටිකක් දාලා දිය කරල ඒක කාලා වේලුනාම ගලවලා දාන්න. එතකොට ඔක්කොම ගැලවෙනව. මම එහෙම කරන්නෙ. අනික් ඒව ගැනනම් දන්නැ. හැබැයි දවසක් සැලොන් එකක වැඩ කරන අක්ක කෙනෙක් කීවා එහෙම කරා කියල ආයේ ගනට වැවෙන්නෑ එහෙනම් අපේ මූනුවල කොහොම එන්න ඔනේද අපි රෝම අයින් කරන හැටියට කියල.
Eth salon walin nulenne godk durta ain karnne nirhara nithara karaddi muna kalu wenna balai e nisa ara wage dekin ain karanna. Black heads whte hds ehemath ethkota ain wenawane.
@@hansanithakshila1264 kaha kudui jelatinui vathuraida danne.. munama galavanna oni ahemada.. athakota hari neda
මගේ කොන්ඩේ ලස්සනට ඉක්මනින්න් වැවේවා!!.අනිත් අය හිතන ප්‍රාර්ථනා ද ඉශ්ට වේවා!!
මා හට ඉතා පිරිපුන් දිගම දිග ආකර්ශනීය සිත් වසග කරන කොණ්ඩයක් ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි, ස්තූතියි. 🙏🙏🙏🙏
සියළු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා!!!
මෙය ශ්‍රවණය කරන සියලු දෙනාගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා🙏
මම මෙයට සවන් දෙන්නේ පළමු වතාවට මටත් මෙයාට සවන්දෙන අන් අයටත් යහපතක් වේවා මගේ ගියපු කොණ්ඩය මහත් වී දික්වේවා තෙරුවන් සරණයි 🙏🙏
ඔයාගෙ කොණ්ඩය වැව්නද
Oyge කොණ්ඩය dikunada
😂😂@@ama7015
♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😮😅😅😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම මගේ කොන්ඩේ වවාගන්න ආසා කරනවා වගේ අනිත් අයගෙත් ආසාවල් හැමදේම ඉශ්ට වේවා🙏🙏🙏
ඔයාගෙ කොණ්ඩය වැව්නව්ස්
Palaweni wathawata meya esuwe ma niduk uwa sema siyalu sathwayo niduk wewa
Ane mageth
@@ruhikadasilwa426 ana magath
Mage kondeth ekmanata vaveva konde palena aka adu veva anith ayageth asema veva
අක්කෙ ඔයාගෙ voice එක හරිම ලස්සනෙයි . හරියට මෙහෙනි නමක් වගේ.. බුදු සරණයි !
මෙයට සවන් දෙන සියලු දෙනාගේ ප්‍රර්තනා ඒ ආකාරයේන් ඉශ්ට වේවා!❤️🙏🙏🙏🙏
Kondeya gelavi yamen mansikawa apahasu thawayata path wi athi ma menma anek siyalu denagema lassana digu kes kalabak himi wewa
මගෙ කොන්ඩෙත් දිගට,සරුවට හොදින් වැඩේවා.....❤️
ඔයාට බොහොම ස්තූතී✨️♥️
Meka atth unada
Meka aththada
Meka aththak unada akkiyoo 😘😘
විශ්වයට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මට ලස්සන දිග ගනකම් කොන්ඩයක් දැන් තියෙනවා. Thank you universe thank you very much ❤️❤️❤️🙏🙏🙏🙏🙏
මෙයට සවන්දෙන සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා!
සෑම දිගු වරලසකට කැමති සියලු කාන්තාවන්ට නිරෝගි දිගු වරලසක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටු වේවා...!!!! 💓👀✨️ Thankyou univers and you ❤😊
මාගෙ කොණ්ඩය වැවේවා ඒ ලෙසටම මෙයට සවන්දෙන සැම දෙනාගෙම සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏
🙂🙏
මට ලස්සන දිග කෙස් කලබක් ලබා දොන්න මොයට සවන් දොන්න හැමෝටම බලාපොරොත්තු ඉටු වොවා
Oyage konde wewna da
අක්කෙ, මන් අද මේක ඉස්සරලම අහන්නෙ. උතුම් වෙසක් පුන් පොහෝදා. මන් ප්‍රාර්තනා කරන්නෙ මට මෙන්ම අනිත් කොන්ඩෙට ආස කරන හැම කෙනෙක්ගෙම කොන්ඩෙ වැවෙන්න කියලා. බුදු සරනයි අක්කෙ. හැමෝටම සෙතක් වේවා. මාගේ මෙන්ම අන් අයටද දිගු නීරෝගිමත් ශක්තිමත් කෙස් කලබක් ලැබේවා. 🙏🙏🙏🙏🙏✍️
එලෙසින්ම ඉටුවේවා
Akke oyage konde dik unada
මගෙත් නිරෝගිමත් ශක්තිමත් කෙස් කලබක් අැති වේවා !
Dasunika අක්කිගෙත් මෙම ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා!
ඔයාගෙ කොන්ඩෙ වැවුනද
මම මෙයට ඇහුම්කන් දෙන්නෙ පළමු වෙනි වතාවට මගේ පාර්ථනා ද අනෙකුත් අයගේ ආශාවන්ද ඉටු වේවායි කියා මම පාර්ථනා කරමි.❤😊
මෙය පලවෙනි වතාවට මම අහන්නේ.සියලු අයගේ ප්‍රාර්ථනා ඉටු වේවා.බුදුසරණයි 😍😍😍
මගෙ හිසකෙස් වෙගයෙන් වැවෙවා.දිගු ආකර්ෂණීය කෙස් කලබක් ලැබෙවා.එමෙන්ම ප්‍රර්තනා කරපු සියළු දෙනාගෙ ප්‍රර්තනාවන් ඉෂ්ඨ වෙවා🙏❤️
මෙය පලමු වතාවට මම අහන්න මෙයෙ අහන අයට යහපතක්ම වේවා
Mama palmu wthwata ahnne siyludentama sethkma wewa!!
J
Meken wawunada konde
math ahanwa.J pihitai
@@maruwanshathilaka3672 වැවුනද කියන්නොකෝ............🙂
මෙය දැකීමට සැලැස්වූවාට ස්තූති වන්ත වෙමි...මෙ කරුණු බෙදා හරින ඔබ තුමියටත් බොහෝමත්ම ස්තූති වන්ත වෙමි...මම වගේම හිසකෙස් වවාගැනීමට කැමති සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ඨ කර දීම වෙනුවෙන්ද ස්තූති වන්ත වෙමි 🌺🙏
මගෙත් මගේ අම්මාගෙත් මගේ අක්කාගෙත් අනෙක් සියලුම කාන්තාවන්ගේත් කොන්ඩය දිගු වේවා!,රෝග දූරු වේවා...❤️යහපතක්ම වේවා!!!බුදු සරනයි.!!!❤️
මෙය බලන පලමු වතාව මගේ හිසකෙස් ගැලවීයාම නතර වී ඝනට සහ දිගුවට වැඩේවා වැඩේවා......... ඒ වගේම මෙය බලන් අනෙකුත් අයටද නිරෝගිමත් කෙස් කළඹක් ලැබේවා සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා.......සාදු...සාදු ...සාදු 🙏🙏🙏
මෙයට සවන් දෙන හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි
Mage kapala thiyana kondaya dhigu veva.anak ayage kondaya dhigu veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@p.wihara...9678 එසේම වේවා
ඔයාගේ කොණ්ඩය වැව්නද
අනිවාර්යයෙන්ම
@Ama🖤 විශ්වාසයෙන් අහන්න..වැවෙනවා🙂
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්. මමත් අද ඉදලා අහන්න පටන් ගන්නවා. ගොඩක් ස්තූතියි
((( සාදු ! සාදු !! සාදු !!! මගෙ ශරිරයේ අසනිප නිසා බෙහෙත් සැරට ගැලවෙන හිසකෙස් මට නැවතත් ලැබෙිවා!!!!!!! 🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))
Budu saranai
Teruwan saranai
මොකක්ද ලෙඩෙ
God bless you J pihitai
ඔයාට ඉක්මනට හොදෙ වෙන්න කියලා මම පතනවා👍😭
මට වගේම හැමෝටම දිගු ගන කෙස් කලඹක් හිමි වේවා😇🙏🙏🙏🙏🙏🙏
Matath
ස්තූතියි අක්කී 😘😘👍🙏🙏🙏🙏🙏 මගේ කොණ්ඩයේ තියෙන ගැටලු වගේම සියලු දෙනාගේම හිසකෙස් ගැටලුත් සුව වී නිරෝගී දිගු කෙස් කලබක් ලැබේවා 😍😍😍🙏🙏🙏🙏
මාගේ කොන්ඩේ ගන දිගු වරලසක් වේවා..හැමෝගෙම වරලසත් එසේම වේවා 🙏🙏🙏🙏🙏
එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏
Esema wewa
මගෙ කොන්ඩේ ගොඩාක් දිගට වැවේවා ඒ වගෙම අනික් අයගෙත් එසේම වේවා 🙏🙏
Ane aththatama vaunada
akana aththatama vavnada
Oyalage ahema unada konde weunada
🙏🙏
Esema wewa🙏🙏🙏🙏
මාගේ කොණ්ඩය ගන දිගුවරලසක් වේවා!!🙏🙏 මේක අහන හැමකෙනාගේම කොණ්ඩය දිගු වරලසක් වේවා!!🙏🙏🙏
*****මට කිවයුතුම දෙයක් තිබෙනවා.. මමඅසනිප වෙලා බෙහෙත් සැරට මගෙ කොන්ඩය හුගාක් අඩුඋනා මම මානසිකව වැටුනා ..මම මාස තුනක් එක දිගටම තවමත් මෙි මන්තුය අසනවා..හුගාක් දුරට සාර්ඵකව කොන්ඩෙ වැවෙමින් පවතිනවා.. ගොඩක් පිං .ොඩක් පිං ලැබෙිවා!!!!!!!🙏🙏🙏🙏🙏 මම පිරිමි කෙනෙක්..*****
තවත් හොදින් කොන්ඩෙ වැවෙන්න 🙏🙏🙏🙏
අැත්තටම වැවුනද
Echchete eke manete konde waunnade
Maru ne
@@hashini7150 🙂🙂🙂🙂🙂🙂🙂
Ane mate mage digeta konde wawewa හිතන පතන සිතුම් පැතුම් ඉටු වේවා 🙂🙏
මා ඇතුලු මෙම මන්ත්‍රය ශ්‍රවනය කරන හැම දෙනාගෙම හිසකෙස් ගනව වැඩෙවා ! නිරොගි නිල්වන් දිගු වරලසකට හිමි කම් කීමට වරම් ලැබෙවා සැමගේ පැතුම් ඉටු වෙවා ! සාදු සාදු සාදු 🙏❤️
මම මේකට සවන් දෙන පලමු වෙනි අවස්තාව මේක🙏🙏මාගේ කොන්ඩෙ මෙන්ම දිගු කෙස් කලබකට හීන මවන් ඉන්න සියලුම දෙනාගෙ ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏🙏🙏🙏🙏 සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏
සාදු සාදු සාදු මගේ හිසේ වෙදනාවන් අඩුවි මගේ හිකෙස් දික්කැැනිම හරිම ආසාවෙන් බලා සිටින අතර එය මෙම දෙනා කරන මන්ත්‍රය බලයෙන් හිසකෙස් දිර්ගව ලැබේවා ලැබේවා ලැබේවා
මගේ හිසකෙස් වේගයෙන් වර්ධනය වීම පිලිබඳව මගේ යටි සිතට ස්තූතියි ස්තූතියි ස්තූතියි i🙏
Mata harima සතුටුයි dawasan dawasa mage waralesa matama hithaganna bari videyata wawenawa මෙයට සවන් dana හැමෝගෙම බලාපොරොත්තු etuwewa🙏🙏🙏sadu sadu sadu❤ 🙏
මෙය සැබෑවක් වීමට පටන් අරන්.❤️ අක්කෙ ඔයාට ගොඩක් පින්.තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ! ♥️
konde wewunda
කොන්ඩෙ වැවුනද ඔයාගෙ
Aththatama di unada hl
Konde vavunda
මෙය සත්‍යයක් කියලා මම විශ්වාස කරනවා...🙏අනේ මගේ හිසකෙස් ගැලවීයාම නතර කරලා හොඳ දිගු කොණ්ඩයක් ලබා දෙන්න🙏🥺
(((මෙි උතුමි මන්තුයේ බලයෙන් මගේ මනස සැමවිටම ශක්තිමත්වෙිවා!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))
මේ මන්ත්‍රය අසන මගෙ කොන්ඩය නිරෝගිමත්ව වැඩේවා 🥺🙏 එමෙන්ම අනෙක් අයගෙද ඇති රෝග දුරු වේවා 🙏🥺
බොහොම ස්තුතියි
ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏
තෙරුවන් සරණින් මගේ වගේම අනිත් සැමගේම කොන්ඩේ දිගට වැවේවා! 🙇🙇🙇🙇😍😍😍
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.සියලු දෙනාගේම බලාපොරොත්තු වන පරිදිම කොන්ඩය වැවේවා...
බොහොම ස්තූතී හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා....🥺☺️
මාගේ කොණ්ඩය ඉතා නිරෝගී ව දිගට වැවේවා ! මෙය අහන සැමට තෙරුවන් සරණ ලැබේවා
මාගේ කොණ්ඩය ඉක්මනින්ම වැවේවා!!ඒ වගේම අනිත් අයගෙත්...🙏🙏🙏
මම මෙය පලමු වතාවට අහන්නේ.. මම වගේම හිසේ රෝග තියන පීඩා විදින අය සුවපත් වේවා.. සැමගේ ප්‍රාර්ථනා ඉටුවේවා..
අනෙ මගෙ කොන්ඩයත් දිගට වැවේවා.මෙය බලන හැමෝගෙමත් පැතුම් ඉටු වේවා
මගේ එකම ආශාව කොන්ඩේ දිගට වවා ගන්න ඒක ඒ අරමුණ ඉටු වේවා.. අනිත් අයගේ අරමුණද ඉටු වේවා 🙏🙏🙏
බොහොමත්ම පින් බොහොමයක් ස්තුතියි මැණික සියලු දෙනාගේම හිස කෙස් සම්බන්ධ ගැටළු වලට සතුටුදායක පිළිතුරක් ලැබේවා!!! 🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺👍👍👍🙏🙏🙏
මගේ කොන්ඩය ගොඩක් දිගට වැවේවා !!! ඒවාගෙම මෙය අහන සැමගේත් සිතුම් පැතුම් එලෙසෙම ඉටු වේවා!! 🙏🙏🙏
මගෙ කොන්ඩෙ ඉක්මනින් කෙටි කාලයක් තුල වැවේවා.මෙය අසන සියලු දෙනාගෙත් පැතුම් ඉටු වේවා
සාදු සාදු මට නිතර හැදෙන හිසරදය සුවය ලැබෙිවා හිස කෙස් ගැලවෙන ඒක නතර වෙිවා දිගුවරලසක් මට ලැබෙිවා සාදු සදු
මගේ කොන්ඩය දිගට වැවෙවා..🙏මා මේන්ම අනිත් සියලු දෙනගෙම පැතුම්ද ඉටු වෙවා...🙏🙏......සාදු සාදු සාදු ......තෙරුවන් සරනයි....🙏🙏
මෙය අසන සැමගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා😊
මගේ කොණ්ඩය වවා දුන් ව්ශ්වයට ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
මෙය ශ්‍රවණය කරන සියලු දෙනාටම යහපතක්ම වේවා...
❤️❤️❤️❤️❤️
(((සාදු !!! සාදු!!! සාදු!!! 🌷🌷🌷🕯️🕯️🕯️🙏🙏🙏 මෙි උතුමි මන්තුයේ මෙි භාවනාවෙි බලයෙන් ..ශිු ලංකාවෙි කොරෝනා ව්යෛරසයෙන් අසනිපවි සිටින එචි.ඩි. ලුමිබිණි.නංගිගේ මනස සැමවිටම ශක්තිමත්වෙිවා!!!!!!!!🌷🌷🌷🕯️🕯️🕯️🙏🙏🙏🙏🙏🙏🙏)))
මෙය ශ්‍රවණය කරන සියළුම දෙනාට යහපතක්ම වේවා !
එලෙසින්ම සිදුවේවා!
මටත් ලස්සන නිරොගිමත් කෙස්කලබක් ලැබේවා මම මෙයට සවන් දුන් මුල්ම වතාවයි . මෙය අසන සෑම දෙනාටම යහපතක් ම වෙවා
ඔබතුමියට තෙරුවන් සරන්යි.....😊😊😊😊
🤣🤣🤣
මේ මන්ත්‍රයෙ බලයෙන් මාගෙ කොණ්ඩය දිගුව වැවේවා...🙏🙏
Mage kondeyada wawewa
Hari giyada
මාගේ මෙන්ම අන් අයගේත් කොන්ඩය බලාපොරොත්තු වන අයුරින්ම වර්දනය වේවා..තෙරුවන් සරණයි
මගේ කොණ්ඩය වැවෙිවා..ඒ වාගේම අනෙක් අයගේ පැතුම් ද ඉටුවෙිවා!!! මාගේ මෙි පාර්ථනය ඉෂ්ට වෙිවා..!🙏
මගේ කොන්ඩෙ ගොඩක් දිගට වැවෙවා ඒවගේම අනිත් අයගේ මේ මන්ත්‍රරය අසද්දී සිතුම් පැතුම් ඉටුවෙවා 🙏🙏
සියලු දෙනාටම සිතා සිටන කොන්ඩය lebewa. ♥️♥️♥️😘
මේ මන්ත්‍රය ඇසීමෙන් මගෙ කොණ්ඩය දිගුව ලස්සනට වැවේවා,එමෙන්ම අනෙක් සියලු දෙනාගෙම පැතුම් ඉෂ්ට වේවා
මාගේ කොන්ඩය සියලු ප්‍රශ්න විසදී කොන්ඩය දික් වේවා...අනිත් අයගෙත් ඒ බලාපොරොත්තු ව එසේම ඉටු වේවා 🙏❤
විශ්වයට ස්තූතී ...🌼 අප බලාපොරොත්තු වන දෑ අපට ලබාදෙනවාට ❤
මේක මන්තරයක් නෙවේ නේද අක්කෙ. අපේ යටි සිතේ තියෙන බලය අවදි කරන පොඩි අභ්‍යාසයක්. මන් මේ කියන දේවල් කොන්ඩෙ වවා ගන්න විතරක් නෙවෙයි සුලු සුලු ලෙඩවලටත් යොදා ගන්නවා. ඒකෙන් ඉක්මනින් ම සුව වෙනවා. ඒ වගේම මගේ කොන්ඩෙත් දික් වෙනවා. මන් කොච්චර එක එක ජාතියෙ තෙල් ගෑවත් වැඩක් වුන් නෑ. ඒත් දැන් මේ ටික දවසට අගල් 5ක් වැවිලා. මන් හැමදාම මේක අහනවා. අපේ යටි සිතේ බලය ඉස්මතු කර ගන්න විදිය කියල දුන්නට බොහොම ස්තූතියි අක්කෙ 🙏🙏💕💕
Konde wawnada 😊
@@devikawadduwage6301 Ow. Man dan kondeta withrk newee hemadeetama oy kramaya pawichchi krnwa.
මම මේ අහන පලවෙනි වතාව.මගේ සිතුම් පැතුම් වගේම අනිත් අයගෙත් සිතුම් පැතුම් ඉස්ට සිද්ධවේවා!🙏🙏🙏🙏🙏
මගේ ඉරැව රදේ අඩු වෙලා සුදුවෙන කෙස් අඩු වි දික් වි නිරෝ ගී කෙස් කලබක් මටත් හැමෝටම ලැබෙවා.
මගේ කොණ්ඩය නිරෝගීව මහතට දිගට වැවේවා !!!!
Resalt thiyenawada oyata dan
මේ මන්ත්‍රය අසන මා ඇතුලු සියලු දෙනාටම දිගු ඝනකම් පිරිපුන් කේශ කල්යානියක් හිමි වේවා...❤️❤️
මගේ කොන්ඩේ දිගට වවා ගැනීමට මට හැකි වේවා!! එසේම එය බලාපොරොත්තු වන සෑම දෙනාටම එය ඒ අයුරින්ම ඉටු වේවා සාදු 🙏🙏❤️
මෙයට අැහුම්කන් දෙන මගෙත් අනෙක් සියලු දෙනාගෙමත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏
පළමු වතාවට මං මෙය අහන්නේ හොදක් වෙයි කියලා හීතනවා🙏🙏🙏
මේක අහද්දී හිතට නිදහසක් දැනෙන්වා අක්කේ බාවනාවක් වගේ.... කොන්ඩේ නිසා මන් මානසිකව වැටිලා ඉන්නේ දැන් මේක අහලා මට පොඩි සහනයක් දැනුනා ගොඩක් ස්තූතියි
මගේ මේ ගැලවී යන හිසකෙස් නැවත ලැබේවා.මේක අසන සියලු දෙනාගෙම ප්‍රාර්ථනාද ඉෂ්ඨ වේවා.🙏🙏🙏🙏
මගේ මෑණියන්ටත් මෙය අසන මටත් , සියලු දෙනාටමත් ඉතාමත් ලස්සන දිගු නිරෝගී ඝන කෙස් කළඹක් ලැබේවා 🙏🙏🙏 .
මෙය සවන් දෙන මගෙත් අන් සියලු දෙනාටත් දිගු ශක්තිමත් කෙස් කලබක් ලැබේවා.සියලු දෙනාටම ධනාත්මක සිතුවිලි පහල වේවා...🙏❤️
meya shrawanaya karana siyalu denage keshaya dik wewa 🙏🙏🙏🙏
ස්තූතියි අක්කේ.. ගොඩක් වටිනවා..🖤🖤
කටහඩටත් හිත නිවෙනව අක්කෙ. තෑන්ක්ස්
මගේ කොන්ඩෙ වගේම අනිත් අයගෙත් කොන්ඩෙ වැවේවා පෝශන ගුණයෙන් අනූන වරලසක් අපි සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි
God bless you all
මෙය පළමු වරට අසන මාගේ කොණ්ඩය වැඩේවා!❤
මගේ කොන්ඩේ ගොඩාක් දිගට වැවේවා! වගේම අනිත් අයගෙත් කොන්ඩේත් වැවේවා කියලා මන් පාර්තනා.. කරනවා..🙏🙏🙏❤️❤️❤️
මගෙ කොන්ඩෙ දිගට වැවේවා...🙏 මේක අසන අනිත් සෑම දෙනාගෙමත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා..🙏❤️
මගේ හිසකෙස් ගොඩක් යනවා.. ඉක්මනින් මගෙ හිසකෙස් ගැලවී යාම නවතා දිගු නීරෝගී වරලසක් ලස්සන වරලසක් ලැබේවා ..
එසේම වෙවා
ඒකෙන්ම තේරුම් යන්නෙ මේ සියල්ල අනිත්‍ය බවය 🙏එබැවින් සියල්ල අනිත්‍ය ලෙස දකින්න
ගැලවෙන එක නැවතුනාද
සවන් දුන්නෙ ප්‍රථම වතාවට.
සතුටුයි ගොඩක්. ස්තූතියි ඒ වගේම
මට හිතුනා පසුබිමේ කතා කරන හඬ තව ටිකක් පැදිලිව ගැඹුරින් වචන් උච්චාරණය කළානම් හොඳයි කියලා. ඒ වගේම උඩු සිත ලබා ගන්නා අදහස් යටි සිතට ඇතුලු වන්නට තරම් තත්පර දෙක තුනකවත් පරතරයක් තබමින් කතා කලා නම් හොඳයි කියලා. ඒ කිව්වෙ කතා කරන වේගය ටිකක් වැඩි වගේ දැණුනා.
සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා... 🙏🙂❤️
විශ්වයට බොහෝම ස්තුතියි ඔබට ජය වේවා
ස්තූතියි යටි සිත ❤️ මට අවශ්‍ය සියලු යහපත් දේ මා වෙත ලගා කරන ඔබ මගේ සියලු ම සාර්තකත්වයන් පසුපස හෙවනැල්ලක් මෙන් සිටින බව මම දනිම්. වැටෙන විට නැගිටින්නට මට ශක්තිය ලබා දෙන ඔබ මා සතු බලවත්ව මිතුරාය. ඔබ මගේ ශක්තියයි. ඔබට සියදහස් වාරයක් ස්තූතියි ❤️❤️❤️
එලෙසින්ම ඉටුවේවා!
@@Dulajiperera akkee mekee nida ganna kalinda ahanna oniiii
මගේ කොණ්ඩය නිරෝගීව, ශක්තිමත්, දිගු කොණ්ඩය වැවේ මම වගේ තව කොණ්ඩය වැවේන්න කියලා ප්‍රාර්ථනා කරන අයගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා!🙏🙏🙏
මාහට දිගු නිරොගි කෙස් කලබක් ලබා දුන්නාට වීශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 😊💓. Because my hair is very long but not thick I wish to get thick hair and long hair. Even I wish to be pregnant soon because now I m 40.i trust I will be pregnant soon 🙂. Thank you 😊I for your words.
♥️♥️
මගෙත් මේක අහන හැමෝගෙමත් කොන්ඩේ නිරෝගීව වැවේවා...
මේ උතුම් මන්ත්‍ර බලයෙන් මාගෙත් මෙයට සවන් දෙන්නා සියලුම අයගෙත් සිතුම් පැතුම් ඉටුකර නිරෝගි ජිවිතේට ආශීර්වාද ලැබේවා මාගේ කෙන්ඩය නැවත ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aththatama mage konde podi wenasak una...akki mage konde den yana ekh godak durata newatila akkita godak pin.....🙏
මගේ.මෙන්ම මෙය ශවනය කල හැම කෙනාගේම හිස කෙස් වර්ධනය වේවා ගනකමින් යුක්තව පිරිපුන් දිගු ගන කෙස් කලබක් ලැබේවා 🥰සාදු සාදු සාදු 🙏🙏
Mage konde wavune me subliminal eka nisa 😊❤