al qaeda franchise? nine eleven chinese restaurant welisara | sri lankan food | chama

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 482

  • @krishanthaanton3929
    @krishanthaanton3929 Рік тому +26

    Well Recommend Resturant...කාපු කඩවල් වලින් සුපිරිම Chinese Taste එකක් තියෙන්නේ 😍😍

  • @dinuvlogs6792
    @dinuvlogs6792 Рік тому +64

    දවල් කෑම වෙලාවටම ආවා.හැමදාම ආපූ ගමන් බලනවා චමා .ආදරෙ යී .අදත් විඩියො නයිස් ආ ❤️❤️❤️

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️🤗

  • @hasithadildhan4126
    @hasithadildhan4126 Рік тому +371

    මේ වෙලාවෙ බඩගිනි හැදෙන්නෙ මට විතරද යාලුවේ 😔

  • @chinthakadasun8703
    @chinthakadasun8703 Рік тому +16

    මේවා බලද්දී බඩ ගොරවන අය ලයික් එකක් දාගෙන යමු😊

  • @kavi_vibz
    @kavi_vibz Рік тому +107

    මේව බලලා දිව අවුස්සගෙන ගෙදර තියෙ හොදී බතුයි හූරන් කන මම😂💔

  • @sachinthadilshan83
    @sachinthadilshan83 Рік тому +8

    ඔක්කොම කෑම කන්නැති හින්ද මුල් කාලේ වීඩියෝ වගේ බලන්න හිතෙන්නෑ.💔😥

  • @ShammiAmami
    @ShammiAmami Рік тому +18

    කෑම නම් චාමා අයියා තමයි ඉතින්.😊😊ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ. 😍🥰

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️🤗

  • @samithathilan1821
    @samithathilan1821 Рік тому +2

    Peliyagoda green way eketh kema supiri tri karala balanna

  • @samithiduvara1001
    @samithiduvara1001 Рік тому +61

    Nine eleven එක කියන්නේ වැලිසර අයගෙ ආසම කැම කඩෙ.පට්ට රසයි කැම එක😊❤

    • @madukanadeeshani3022
      @madukanadeeshani3022 Рік тому +3

      ඔව් ඒක ඇත්තක් අපිත් කෑම ගන්නෙ ඒකෙන් ❤😊 අපෙ ගම

    • @sembu_ff4580
      @sembu_ff4580 Рік тому

      aaa samiya 🙂

    • @samithiduvara1001
      @samithiduvara1001 Рік тому

      @@sembu_ff4580 😅ado ado

  • @DaNanjayaD-12
    @DaNanjayaD-12 Рік тому +30

    රසක් නැතත් මිනිස්සුන්ට මේ කාලෙ හැටියට සාධාරණ ගානකට ඔයවගේ කෑම එකක් දෙන එක වටිනවා.❤

    • @sachds3333
      @sachds3333 Рік тому

      Osama

    • @keiny5138
      @keiny5138 Рік тому

      Dath tika panuwo kala dath galawana wenewa 😢uda dath dekak anayak dala hadapu dekak thiyanawa

    • @keiny5138
      @keiny5138 Рік тому

      Pick me eke kama jarawa Boru ta Gini gan Kiri samba 800

    • @nuone_9636
      @nuone_9636 Рік тому +1

      ​@@keiny5138 pick me kema cynne mnwd htto😐

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 Рік тому +46

    චමාගේ විඩියෝ එකක් බලලා ඉවර වෙන හැම පාරම මොනවම හරි දෙයක් කන සෙට් එක මේ කොනට 😁❤️

  • @shagikolla822
    @shagikolla822 Рік тому

    Waththala seeduwa thienne oka neweida?

  • @asendananja-rz2zx
    @asendananja-rz2zx Рік тому +2

    මාතර,වැලිගම home plus එකෙන් චීස් කොත්තුව මීක්ස් නූල්ස් එකක් ට්‍රයි කරමු

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Рік тому +5

    ඒක බලලා පරිප්පුයි බතුයි දෙකේ දාගෙන කෙලියා..😁 එල එල චාමා..👌

  • @chanakau7sadaruwan303
    @chanakau7sadaruwan303 Рік тому

    Giyapara cheese koththuwa kawe naththe moko bro......nokiwwata mokak hari awlak thiye...nathnam cheese koththu 4k ubata wadi nathi waga api hodatama dannawa......

  • @inokasubasingha6186
    @inokasubasingha6186 Рік тому +1

    Nine eleven eka issaraha HOLA 350 restaurant eke kamath supire (Rice) specially Chama Try one day

  • @PadmaLal-c6y
    @PadmaLal-c6y 2 місяці тому +1

    Oya ape Loku ayyage kade....thanx ekata giyata

  • @hasithadehipola513
    @hasithadehipola513 Рік тому +2

    Negombo Amra Leaf restaurant review ekak denna

  • @rashmiayusena8517
    @rashmiayusena8517 Рік тому +10

    It's not wow that's true but cost effective 😊

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @malkimadhushani595
    @malkimadhushani595 Рік тому

    තව Q & A එකක් කරමුකෝ චාමා අයියේ...කලින් කරපු Q &A එකේ සුපිරි මෝටිවේෂන් වචන තිබ්බ..තව එකක් කරන්නකෝ අයියෙ

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL Рік тому +51

    හැමදාමත් වගෙ කන්න බැරි ගොඩක් එකට දාගෙන ඉවර කරන් නෑ
    මේක හරියන් නෑ මචo..පරණ චාමාව ආයෙ ගෙනෙන්!

    • @loremff3507
      @loremff3507 Рік тому +5

      Nh bn mu danata tika dawskt klim dpu video ake kiwwa mu kama apathe yawanne nh kiyl mu kiwwa tikain kanawa kiyala eth barinm thawa tikak idala kanawa kiyala chama kama nasthi krnne nh bn

    • @kelumjjs
      @kelumjjs Рік тому +4

      @@loremff3507 kama nasthi karana pakak nemei yako

    • @loremff3507
      @loremff3507 Рік тому +6

      E kiyanne kanna puluwn pramanyk genalla kanna kiyld kiynne

    • @anjanarajapaksha3256
      @anjanarajapaksha3256 Рік тому +1

      Muwa marnnd oni 😂😂

  • @dhanujakotuwella1646
    @dhanujakotuwella1646 Рік тому +1

    Aroma Cheese Kottua Chopcey Rice / Food Park (Food Park Fried Rice ) ekat try krnna

  • @shashisawmya-jl8sw
    @shashisawmya-jl8sw Рік тому +1

    Blue sky එකේ 680 set menu එක කළා බලන්න චාමා brother බාස්මතී ... මාරම quality ❤️

  • @KalanaPerera-ys7yi
    @KalanaPerera-ys7yi Рік тому +4

    Chama brother Green way chinese food center😢👌peliyagoda.mix noodles mixrice fried rice,chicken dewal all🥰

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @ravinduakalanka7730
    @ravinduakalanka7730 Рік тому +1

    Adath dapu ගමන් baluva chamage පළවෙනි video eke idan balanava ❤️❤️ big fan

  • @Nima-Gaming479
    @Nima-Gaming479 26 днів тому +1

    Mn welisara telecom eke quaters wala inne chama ayye maawa balala yanna enda 😂

  • @shachiniruwanthi5448
    @shachiniruwanthi5448 Рік тому +2

    කෑම කන vlogs කරන අයට මරු නේ😌 මිනිස්සු බලන විවුස් වලට chnnel එකෙන් සල්ලි හම්බෙනවා ....ඒ සල්ලි වලින් රස කෑම කනවා....ඊලගට ඒවා කනවා පෙන්නනවා ....ආය මිනිස්සු බලනවා .....ආය කනවා🤣🤣🤣🤣🤣🤣

  • @hashanasker2597
    @hashanasker2597 Рік тому +1

    Chama aiye millennium kiyana foods centre eke review ekak one❤

  • @KadewDesilva
    @KadewDesilva Рік тому

    Aluthgama hettimulle burgo eke kama pattarahayi kanna enna

  • @prasadkawinda9223
    @prasadkawinda9223 Рік тому +1

    Vasti ekata yanna

  • @yoyomalli1884
    @yoyomalli1884 Рік тому

    Me oyita vada poddak loku table ekak gaththo hoda nadda 🧐

  • @boomboombeat7634
    @boomboombeat7634 Рік тому

    Mchn mn palaweni video eke idn blnne oyge. Dn hama ekakm tik tik kana eka issr thrn feel wenna bn. Completely kala iwr krn ek thma supiri. Good luck brother♥️

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +30

    ගෙදර අම්මා හදන කෑම එකක් කමු ❤ රයිස් කොත්තු දැන් ඇති වෙලා 😕

  • @bimsara999
    @bimsara999 Рік тому

    Patta🥺❤️ Digatama videos genna aiya❤️❤️

  • @heshanhansana4104
    @heshanhansana4104 Рік тому +1

    Vinilage restaurant ekata yamukoooooo

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 Рік тому

    Nice 👌.... අන්තිම රයිස් 02ම එක වගේද මන්ද 🤔

  • @edisonroy9177
    @edisonroy9177 Рік тому +1

    දැන් 4ගානෙ ගෙනෝ මරු චාමා ඔහොම්ම ගෙන්න දිගටම කොත්තු එකටත් කිවුවා මං මෙකම මෙ පාරත් ගෙනල්ලා 🤗❤️

  • @shashikamadushan3802
    @shashikamadushan3802 Рік тому

    wennappuwe Jagage pot eke rice eka test karala balnna ❤️

  • @chamodviduranga9520
    @chamodviduranga9520 Рік тому

    Minuwangoda freeparadise eke kottuwak try karamu😋😋

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @prasangikajayasinghe6057
    @prasangikajayasinghe6057 Рік тому +2

    Medical checkup එකක්‌ කරගන්න චමා🤦‍♂️

  • @Senula_jayamaha_lyrics
    @Senula_jayamaha_lyrics Рік тому +1

    Dickwella SLS eken kala balannakoo

  • @kavindupunsara6154
    @kavindupunsara6154 Рік тому +9

    King of srilankan mukbang ❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️🤗

  • @clearshot3568
    @clearshot3568 Рік тому +1

    Iftar boxes 📦 unboxing karanna ayya

  • @pixel_beatsofficial
    @pixel_beatsofficial Рік тому

    Kelaniya Pattiyahadiya green way ekath try kramu chama eke kamath mru bn ❤

  • @vlog_mix113
    @vlog_mix113 Рік тому +2

    චමා බෝලේ අපිත් එනවා මිනුවන්ගොඩ food festival එකට....😊😊😊😊❤️

  • @travel__mania
    @travel__mania Рік тому

    Chamo ragama casa eke seafood chopsuy rice eka try krnna recommend krnawa ❤️👌🏻

  • @sanjanabandara7720
    @sanjanabandara7720 Рік тому

    Mutton,beef,pork evvvat kannko chicken kala ati vela nadd ayya😊

  • @TasanduDanulaka
    @TasanduDanulaka 11 місяців тому

    අරන්ගල සැපිඩ්වින්ස් කමු ද?

  • @pathumvk66-tp8wx
    @pathumvk66-tp8wx Рік тому +2

    Nine eleven eke rice eka mata nm set venne na...😊

  • @navindukumara8454
    @navindukumara8454 Рік тому +2

    වැලිසර ඔකෙන් අපි කැවා බත් ඇලවෙනවා බලද්දි පිලුම් වෙලා

  • @chathuchathu38
    @chathuchathu38 Рік тому +3

    රැව්ලේ ගෑවෙන් නැතිවෙන්න කනවකෝ චාමෝ..එතකොට තව interesting 😊 Don't feel angry and this is just my comment

  • @kasundeshappriya554
    @kasundeshappriya554 Рік тому

    Vini lage ekatath ilagata yanda

  • @dkvlogs738
    @dkvlogs738 Рік тому +1

    Chamooooo curry pot එකෙනුත් try කරමු කෝ😊

  • @Gamingsonic777
    @Gamingsonic777 Рік тому +1

    ගණේමුල්ලේ ෂා එකේ කොත්තුව රහසයි . ඔයා අනිවාර්යෙන්ම කාලා බලන්න ඕනේ

  • @achirasakalasooriya5024
    @achirasakalasooriya5024 Рік тому +1

    Gampaha moms touch ektath yn welawaka🎉

  • @සාදිලියනගේ

    ඔය කෑම කඩවල් වලට චමා නොයා වෙන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.බලන්න ඔය තරමට ඔයා කියන දේවල් දාලා දෙනවද කියලා අනිත් අයට.ඔයාට තමා ඔහොම දෙන්නේ මට නම් හිතෙන්නෙ🙂🙂🙂.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb good job chama aiya budusaranai dawe phetai

  • @nethushalakshan3971
    @nethushalakshan3971 Рік тому

    Mokakda bn ehinda ehinda chiken witharaine kanne.eka sereka chiken kilo thunak hatharak hadala kanna.

  • @s2k464
    @s2k464 Рік тому

    Ayye Bandaravela oththa kade Bar eke Rays eka patta

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 Рік тому +1

    🥺🥺🥺😮😮😮❤️😎wow
    Pissu hdenw chama aiy ජයවේවා

  • @Rockyro2
    @Rockyro2 Рік тому +6

    Nombi allgena balana mama😂❤

  • @senuradilshan2316
    @senuradilshan2316 Рік тому +4

    විනාඩි 9:04 දි බලන්න චාමාගේ රැවුලේ බත් ඇට තුන පොලිමට තියනවා 😂💔

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 Рік тому

    Ow bn ithmm...rice kyl kden kdet ghn thaachchiy wtrne wens wenne...nthuw okt dna dewl wens wnne nne.....

  • @nesandudulaj4321
    @nesandudulaj4321 Рік тому

    Bandarawela chili ekata yanna ko eke kama maru plz

  • @priyankarajapaksha8642
    @priyankarajapaksha8642 Рік тому

    කොට්ටේ පැත්තට ආවොත් නම් leman garass thami කාලාම බලන්න චාමා

  • @kavindadissanayake.
    @kavindadissanayake. Рік тому

    vedio eka balanna parakku una ayyee... adareiiii

  • @kingdom_hydra
    @kingdom_hydra Рік тому

    චමා විනිලගෙ රෙස්ටුරන්ට් එකටත් ගිහින් රිවිවු එකක් දාමු නේද එහෙම වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ 😁❤

  • @podde98
    @podde98 Рік тому +14

    වස්ති Restaurant පැත්තටත් යමුකො චමා🥵💛

    • @Chavo24491
      @Chavo24491 Рік тому +1

      matath podi sup ekak denawada subscribe karala🌝❤️🤗

  • @kalindukodagoda
    @kalindukodagoda Рік тому +1

    Ape mee punchi hith riddanawata ubata hena gahanawa yakow😂😂❤

  • @kcdsspeed8279
    @kcdsspeed8279 Рік тому +2

    Cimply Yummy Bacon cheese kottu > all other kottus Try it chama🎉🎉

  • @Hiruni_2023
    @Hiruni_2023 Рік тому

    Nikan boruwta amaruwen godakk dagena passe kanwa kiyl krnne nathuwa kann puluwan pramaneta kanna...
    Boruwt kilo ganan kala agath winasa wenwa kochr unath kamath nasthi wenawane.

  • @Ashi12390
    @Ashi12390 Рік тому

    Rasa witharai kisi gunayak na.leda hadaganna kiyapu kama

  • @buddininalika6681
    @buddininalika6681 Рік тому

    කොහොමද මෙහෙම කන්නේ කියලා කාටද කියන්න පුළුවන්

  • @AneekaDharmadasa
    @AneekaDharmadasa Рік тому

    Negombo Sameeha eken cheese kottuwak kamuda 😁😁

  • @janithabhanuka9252
    @janithabhanuka9252 Рік тому

    Ayya malabe vinilage restaurant eke video ekak ona😊😊😊

  • @nimeshidilrukshi8458
    @nimeshidilrukshi8458 Рік тому +1

    Food challenge ekak karamuda 😮

  • @RaveendraDiwakaramohotty
    @RaveendraDiwakaramohotty Рік тому

    Try Park View restaurant in Union Place

  • @piyumalsamarakkodi
    @piyumalsamarakkodi Рік тому +2

    කන ගමන් චාමාගේ විඩියෝ බලන අය කෝ 😋

  • @clearshot3568
    @clearshot3568 Рік тому

    ( Nombi )Iftar boxes 📦 unboxing karanna ayya

  • @harinduhirantha4726
    @harinduhirantha4726 Рік тому +1

    ගැම්මක් අයියා

  • @Thinethanusha
    @Thinethanusha Рік тому

    Anuradhapura video ekaa nadda 😁😁

  • @Myliferoad
    @Myliferoad Рік тому +1

    යකෝ රැවුල කපපන් චාමා බත් රැවුලේ 😂❤️

  • @amhemamali6815
    @amhemamali6815 Рік тому +2

    අපිට ඕව කන්න වෙන්නෙ ලබන ආත්මෙ 😥අපිට සල්ලි නෑනෙ😢

  • @binukbharatha8134
    @binukbharatha8134 Рік тому +2

    Chama 200k ghanakal balan inna aya kooo❤😊

  • @sasmitha5647
    @sasmitha5647 Рік тому

    Delivery nadda

  • @tharangamadusanka1079
    @tharangamadusanka1079 Рік тому

    Kema katata wisik karala kanna epa eka tikak hadagannakethai eka neththan ela ❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 Рік тому

    බත් එක හරියට පේන්න තියාගෙන කන්නකො chama 😊

  • @dilushajayanidu6757
    @dilushajayanidu6757 Рік тому +1

    Mama tamayi mulinma beluwe. Supiri chama ayiye.😊

  • @dinukasandaruwan2430
    @dinukasandaruwan2430 Рік тому +1

    නයින් ඉලවන් සුපර් රසයි යන්න හැමෝම කලම බලන්න❤❤❤

  • @maheeshaanuhas8226
    @maheeshaanuhas8226 Рік тому +2

    Vini resturnt eket yannako
    plz

  • @maguasmr
    @maguasmr Рік тому +1

    Superr 😋😊

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @chathurangawickramasinghe8858
    @chathurangawickramasinghe8858 Рік тому +2

    Vini ektath yan 🎉🎉

  • @chuttastreaming9655
    @chuttastreaming9655 Рік тому

    ithuru karana tika record karala iwara unama passe kanawada supiri ❤❤

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 Рік тому +1

    loved your contents and hope you will keep your contents healthier + your body too...ive seen some of the worst food content creators and they went for an extent where they couldnt recover from bad eating habits

  • @sanjeewasilva1068
    @sanjeewasilva1068 Рік тому +3

    ඔක්කොම large ගත්තට එකක් වත් ඉවර කරේ නෑනෙ

  • @SL.MAX.Gaming.
    @SL.MAX.Gaming. Рік тому

    Kagalle ken food eken

  • @nisalwanigasekara-cn7zk
    @nisalwanigasekara-cn7zk Рік тому +4

    මරු වෙලාවේ දැම්මේ ☀️👈♥️

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @dinuvlogs6792
    @dinuvlogs6792 Рік тому +4

    දෙවෙනි පාරට ත් බලන මම 🥺❤️✨️

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @srilankantiktok2968
    @srilankantiktok2968 Рік тому +1

    nine leven eke set menu eka patta wasi aaa 650 l eka ee ganata pattama watinawa

  • @Ashatv-12
    @Ashatv-12 Рік тому +1

    අර ඇඩ් එක දකිද්දි කන්න හිතෙන්නෙ මට විතරද 😲😱