ප්‍රඥාවන්තයින් පැමිණෙන තුරු කොලේ වහලා බොරු කියාගෙන යා හැකිය

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @IreshaniPushpalatha
    @IreshaniPushpalatha 10 днів тому +8

    ඔබ තුමා සිරි ලංකාවට වටිනාම මැනිකකි සුවපත්වෙිවා🎉🎉🎉

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 10 днів тому +5

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගි වෙත්වා

  • @DeepalKumara-rb3tr
    @DeepalKumara-rb3tr 10 днів тому +3

    🙏🙏🙏❤❤❤ සුවපත් වෙත්වා සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏

  • @lalpremarathna7713
    @lalpremarathna7713 9 днів тому +6

    බුද්ධ ඉතිහාසය කොහොම යට ගහන්න හැදුවත් එය උඩට මතු වෙනවාමයි.ඹබ තුමා ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක්.

  • @indikanishshanka2302
    @indikanishshanka2302 9 днів тому +1

    සත්‍ය මතුවී ඇත,නිවැරැදි වීම් ආරම්භ වී ඇත..ආධ්‍යාත්මික නායකත්වය පැමිනීම නැවැත්විය නොහැක..මේක බුදුවරු,රහතන් වහණ්සේලා,ඉපදෙන රටයි,❤️❤️🙏🙏🙏❤️❤️

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 9 днів тому

    මේ හෙළබිම සත්‍ය ඉතිහාසය හරියටම තේරුම් ගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 днів тому

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 днів тому

    Oba thumata දිරිය ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @dananjayadananjaya-gz5qw
    @dananjayadananjaya-gz5qw 9 днів тому

    නියමයි මත්තයෝ ඔබතුමා වැනි උතුමෝ ගොඩක් වටිනවා වටිනා කතාවක්

  • @marysriyawathie4299
    @marysriyawathie4299 9 днів тому

    Sira matidune obatumata bohoma Pin ausa bohovewa

  • @Helaithihasaya
    @Helaithihasaya 9 днів тому

    ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 10 днів тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 днів тому

    Obathumanta Niduk Nirogi suwaya adshtana karami

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 днів тому

    ❤❤❤❤❤❤❤!!!!!!!!!!!

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 10 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @priyanthakumara3
    @priyanthakumara3 10 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 днів тому +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 10 днів тому +4

    මොනව කරන්නද මහතානනි
    අපි අසරනයි
    මීවන පලාන අරහතුන් නොසිටින්නට
    අපිට දැන් යාමට මගක් ඇත
    එය පැහැදිලිය ඒ පාරේ යමු🙏🏻

    • @warnaperera4451
      @warnaperera4451 9 днів тому

      එහෙමද ? ඔබව යන එන මං නැති කළේ කවුද ?එහෙම වෙලා මොකක්ද ඔබට සිදුවන මහා අපරාධය.? කවුදෝ කෙනෙකු නිසා දැන් හරි මගට ඔබ ඇවිත්ලු නේ 'මොකක්ද ඒ හරි මග.? ආයෙත් ජීවිතේටම කිසිම දෙයක් වරදින්නේම නැහැයි කියලා ඔබට හොඳටම විශ්වාසද ?

    • @deepamenike6336
      @deepamenike6336 9 днів тому

      අටලෝදහම නොදන්න පාටයි.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 днів тому

      Ballo dennek awith munta debaru anapiyawu

    • @deepamenike6336
      @deepamenike6336 7 днів тому

      ඔය තරම් ද්වේෂයක්! බුදු රජාණන් වහන්සේ උපන් දේශය පිළිබඳව සොයා බැලීම සම්බන්ධව ද? නොඑසේ නම් වෙනත් අරමුණක් නිසාද? දෙබරු ඇන්නහම සතුටක් දැනෙනව නම් ඔන්න ඔහෙ ඇනපුවාවෙ. එහෙම වුණහම ඒක දැකල සතුටුවෙන එක් අයෙකු හරි සිටීම සතුටට කාරණයක් තමයි. තෙරුවන් සරණයි!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 днів тому

      Mekata aniwaryayen debaru anapiyawu debaru 100k aninna one

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 днів тому +1

    මෛත්‍රීපාල janapathi ta වුණු de මතකයි අපට ..තවමත් විපාක දෙනවා ඔහුට .Ape arahathun වහන්සේ පහළ නොවන්නට apath sada අඳුරේ තමා .Me siri sadaham pin ඇති ඇයට පමණයි 🎉🎉🎉🎉🎉

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 днів тому

    Bat man awa.....tanku....tanku....

  • @NalinEkanayake-r4e
    @NalinEkanayake-r4e 7 днів тому

    ඔබගේ පැහැදිළි කිරීම් බොහෝමයක් හා එකග උවත්, අමභසන්ඩා ගම ඇඹලඹේ වෙත ගෙනයාම නම් ගැටලුවක්. ඇඹුලඹේ පචින රජු පිළිබදව සෙල්ලිපි ඇතිබව සැබෑය. එහෙත් එය පිහිටන්නේ බඹරගලට බොහෝ දුරස්වය. නමුත් බැඹරගල ආසන්නයේ අඹකොටේ නම් ගමක් තිබූ බවත් එය වර්තමානයේ ජලාශයට යටවී ඇත. අම්බසන්ඩා ගම එය විය හැකියි.

  • @deepamenike6336
    @deepamenike6336 7 днів тому

    ශ්‍රී ලාංකික ඉතිහාසය පුරාවෘත්ත මත ගොඩ නංවා ඇත. එහි ආරම්භය ම විශ්වාස කළ නොහැකි සුරංගනා කතාවකි. සිංහයකු හා කාන්තාවකගේ එක් වීමෙන් මනුෂ්‍ය පැටියකු බිහිකළ නොහැක. හෙළයන්ගේ ජානවල සිංහ ජාන පවතින්නේ ද යන්න සොයා බැලිය හැකිය. විජය ලංකාවේ තම්මැන්නාවට ගොඩබට බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් ද නැත. ඔහු ඉන්දියාවේ සිටි බවට හා එහෙන් පිටත් වූ බවට කිසිදු සාක්ෂියක් ඉන්දියාවේ ද නැත. විමර්ශනයකින් තොරව වෘත්තාන්ත චිත්‍රපටයක් මෙන් පට්ටපල් බොරු ද ඇත්ත ස්වල්පයක් සමග වසර ගණනාවක් තිස්සේ ඔහේ උගන්වති. ඉගෙන ගන්නෝ ද විමසුමින් තොරව ඔලුවට දමා ගනිති. ඒවා ඇත්ත ද බොරු ද යන්න ඔවුන්ට වැදගත් නැත. අවශ්‍යතාවය විභාගයෙන් සමත්වීම පමණි. බොරුබව තේරුම්ගත් ශිෂ්‍යයෝ සාමනේර වහන්සේලා ඊට විරුද්ධව කතා නොකරති. වැඩිහිටියන්ට හා සංඝයා වහන්සේට විරුද්ධව කතා කිරීම අකීකරුකමක් ලෙස ගෙන ඔවුන්ට දඩුවම් විඳීමට සිදුවීම මෙයට මූලික හේතුව ලෙස මම දකිමි. සංඝයා වහන්සේලාට හෝ පඬිවරුන් යයි සිතා සිටින්නන්ට යටින් සිටින අය සත්‍යය සොයා ගත්ත ද එය සත්‍යය නොවනු ඇත. ඒ නිසයි, බුදු රජාණන්වහන්සේට ඉපදෙන්නට පෙර කුලය බැලීම කරන්නට ඇත්තේ කියා මම සිතමි. සත්‍යය මතුකර ගැනීමට නම්, ඒ සඳහා ඇති පුවරු ලිපි වැනි සාක්ෂි ඉදිරිපත්කර හඬක් නැගීමට සිදුවේවි. දැනටමත් එකී විනාශයන් සිදුවෙමින් පවතිනවා(හිරිවඩුන්නේ වජ්‍රාසනය පොළව යට). මුලින් ම පුරාවිද්‍යා භූමි සුරැකීමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය යන්නයි මගේ අදහස.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 днів тому

      Sinhayek saha manussa gahaniyak ekata nida ganne na eth satththunta apahasa karanna epa sathwa loke wenayi minis loke wenayi umba sabama sinhayek dakka da sinhaya thama hamuwata ena sama kenekma maranawa berenna kiipa denayi

  • @ShanShanliyanage
    @ShanShanliyanage 10 днів тому

    Marayage niyojithayo mun

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 днів тому

      Umbe hisa kapa kanuwaka situwiya yuthuyi

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 днів тому

      පල හුත්තිගෙ පුතො යන්න😅

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 днів тому

      තොපි තමයි මාරයා ගේ සේනාව

    • @ShanShanliyanage
      @ShanShanliyanage 8 днів тому

      @dilrukshijayalath877 kapapan ube uththa .pakaya . Reta ethihasaya vikunala kana pakku

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 днів тому

      Dawal hiiiiina umbe hisa kapa kanuwaka situwiya yuthuyi

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 10 днів тому +1

    මේ කතාව අහන කොට රා සෝමෙට චූ යන්න ඇති. 😂

  • @khp7425
    @khp7425 8 днів тому +1

    බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ බව ලෝකයේ අනෙකුත් බෞද්ධයන් සමග සමගිව පිලිගන්නා තුරුම සිංහල බෞද්ධයන් භේදභින්න වීම සහ ඔවුන් දුර්වල වීම වැලැක්වීමට නොහැක.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 днів тому +1

      Atththata umbata thawath lajja nadda umba napundakayek ape budun ape thama

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 днів тому

      😂😂😂😂 උන්ට ඕන කොහොමත් ඒක තමයි පකෝ උඹ ල වගේ හෙපියො ඉන්නකන් නම් ගොඩ ඒමක් නෑ😂😂😂😂

    • @deepamenike6336
      @deepamenike6336 7 днів тому

      බදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බව හා බුදු වූ බව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි ඇත. නමුත් ඇතැම් බෞද්ධ යයි කියා ගන්නා බෞද්ධ භික්ෂූන් ම එය ප්‍රතික්ෂේප කිරීමට හේතු සොයා බැලිය යුතුව ඇත.

  • @ShanShanliyanage
    @ShanShanliyanage 10 днів тому

    Lankave enna apathayo

  • @ShanShanliyanage
    @ShanShanliyanage 10 днів тому +1

    Ana pako, mu danna ethihase pita rata salii valata ape deval pavala denna epa ubalata yanna apayak neee

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 10 днів тому +1

      ගලගමයා වෙන නමකින් ඇවිල්ලා😂😂😂

    • @ThinkOthers
      @ThinkOthers 9 днів тому

      මහාවංසය තහනම් පොතක්ද ?

    • @ShanShanliyanage
      @ShanShanliyanage 9 днів тому

      @@dilrukshijayalath877 ponnaya .

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 днів тому

      පල පොන්නයා යන්න😂😂😂😂
      තොපිනෙ හුකන්නො විකුණන් කන්නෙ පිටරටවලට මෝඩ පකයා හොයපන් ඉතිහාසය පුක දෙන්නෙ නැතුව

  • @logicalexperts
    @logicalexperts 9 днів тому +1

    මහත්තයෝ, ඔබ සිදුකරන්නේ පුද්ගල සංසන්දනය මගින් අසන්නාගේ චිත්ත සන්තානය තුල ද්වේෂය වැපිරීමයි. ඔබතුමා අනුනට බණකීම පසෙකතබා, පලමුව ඔබ දන්නා (අවබෝධ කරගත්)දහම ප්‍රයෝජනයට අරගෙන මේ ඝෝර සසරින් මිදෙන්නට උත්සාහ කරන්න.
    තෙරුවන් සරණයි🙏

    • @ThinkOthers
      @ThinkOthers 9 днів тому +1

      @@logicalexperts මහාවංසයේ තිබෙන දේ කිව්වාම වරද කුමක්ද ? එහෙනම් එය පාවිච්චි කල නොහැකි නම් තහනම් කල යුතුද?

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 днів тому

      Owu api karanne dweshaya umbata kahanawada

    • @logicalexperts
      @logicalexperts 9 днів тому

      @@dilrukshijayalath877
      අනේ ඉතින් ඔබතුමියට තරහ ගිහිල්ලනෙ. ඒ ද්වේෂ සිතුවිල්ල ඔබතුමියට මිසක් මට අදාල නැත.
      කෝ ඉතින් කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කරපු " සම්මා වාචා"
      තෙරුවන් සරණයි🙏

    • @ThinkOthers
      @ThinkOthers 9 днів тому +1

      @@logicalexperts දරුවන්ට උගන්වන ඉතිහාසය සත්‍ය විය යුතුයි.

    • @logicalexperts
      @logicalexperts 9 днів тому

      @@ThinkOthers පැහැදිළිවම එය එසේ වියයුතුමයි. නමුත් ප්‍රශ්නය වන්නේ අපි දකින, නැතිනම් විශ්වාස කරන සත්‍ය නිවැරදිම
      සත්‍ය බව යැයි අපි විශ්වාස කරන්නේ කුමණ සාක්ෂි මතද යන්නයි. මොකද අපි සත්‍යයැයි බොහෝ විට විශ්වාස කරන්නේ අපේ අදහස් හා ගැලපෙනවා නම් පමණි.