වට්ස්ඇප් හරහා හුවමාරු වූ ශිෂ්‍යත්ව පේපරේ - තිදෙනෙකුගේ වැඩතහනම් කිරීමට නිර්දේශ

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 29

  • @UserShalika-qk8yl
    @UserShalika-qk8yl Місяць тому +4

    දැන් ඉන්න ඇතැම් ගුරුවරුන්ට ඉගනගත්තට මොලයක් නැ.ඇයි අපේ දරුවන්ට ඔහොම කරේ.😢

  • @wasanalelwala6308
    @wasanalelwala6308 Місяць тому +2

    හරියටම කියන්න පුළුවන් ද? විභාගය තියෙනවා ද? කියලා මේ ළමයි ට කරපු දේවල් මතක් කරලා හරි දෙන්න 😢😢😢😢

  • @kumudunidissanayaka805
    @kumudunidissanayaka805 Місяць тому +1

    මේ තෙරුමක් නැති විභාගේ නවත්තල දැමිය යුත්‍යි

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn Місяць тому +1

    වැඩ තහනම්කරල මදි. ආයි විභාගයක් තියෙනවා නම් දේපොළ රාජ සන්තක කරලා ඒ වියදම අය කරගන්න ඕන

  • @kavindrawijegunawardena2883
    @kavindrawijegunawardena2883 Місяць тому +4

    නැවත විභාගය පවත්වන්න යන වියදම කඩාකප්පල් කාරයින්ගෙන් අය කරගන්න පුඵවන්ද

  • @Chamaraindunil-oe7bp
    @Chamaraindunil-oe7bp Місяць тому +4

    අපිට ඔයලගේ වාද බයිලා වැඩක් නැ රටේ ආනාගතය විභාගේ හෝ එලියට ගිය 1 පේපර් ඒක තියන්න

  • @sathishan1299
    @sathishan1299 Місяць тому +1

    ලංකාවේ මිනිස්සු ශීෂත්වයට කෙළගන්න හැටි දැක්කාම සංවර්ධනය කියන එක තව අවුරුදු පන්සියක් ගියත් ලංකාවට හීනයක් තමයි

  • @kavindrawijegunawardena2883
    @kavindrawijegunawardena2883 Місяць тому +1

    මෙහෙම ප්‍රශ්න පත්‍ර පිටවෙන එක පුරැද්දට ගිහිල්ලා
    නැවත විභාගය තිබ්බත් එ්ක විශ්වාස කරන්න පුළුවන්ද

  • @sujanibandara3568
    @sujanibandara3568 Місяць тому +2

    තවම තුන් දෙනාද

  • @lahirugamage8125
    @lahirugamage8125 Місяць тому

    කැර කෙන පුටුවල ටයි කෝට් දාගෙන රෝස බබාලා වගේ පාරම්බෑවට වැඩවලින් ෆේල්.රටට ගිය කලක්.😢

  • @SenarathnaSenarathna-n7d
    @SenarathnaSenarathna-n7d Місяць тому

    හැමදාම hora වැඩ කරන්න be eli වෙනවා kilin මෙහෙම වුණාද කවුද dane me අවසන් watawa විය යුතු i mona විභාගය වුනත්

  • @ChamilaAthukorala-w5m
    @ChamilaAthukorala-w5m Місяць тому +1

    😢තාම හොයල නැද්ද😮

  • @SenarathnaSenarathna-n7d
    @SenarathnaSenarathna-n7d Місяць тому

    විභාගය තියන්න මොකද 3k පිට una කියන්නේ ituru ටික ane api බබාලා නෙවෙයිනේ අවංක wa liwwa ළමයි paw hora කරපු guraalata හොඳ k වෙන්ඩ epa 😢

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 Місяць тому +2

    කොමසාරිස් මෙකට සම්බන්ධයි.එකයි ඔය

    • @chamaralahiru7622
      @chamaralahiru7622 Місяць тому

      මු නං නෙවෙයි හැබැයි තව ඉන්නවනේ deputy කාරයෝ දුසිං ගනන්.උංව තමා sure නැත්තේ

  • @RK-Rosh
    @RK-Rosh Місяць тому +1

    කොමසාරිස් එල වන්න ඕන ඔක්කොටෝම කලින්.. ඔහු තමා මේකේ මහ මොල කරු.. .

  • @MiracleMEDIA-oe6qp
    @MiracleMEDIA-oe6qp Місяць тому

    Oku balanna one malimawe ewunda kiyala

  • @ruwansiriwardhana6986
    @ruwansiriwardhana6986 Місяць тому

    කෝ යකෝ වැඩ තහනම් තුන්දෙනා

  • @RK-Rosh
    @RK-Rosh Місяць тому

    වැඩ තහනම් කරන්න ඔන පේපර් දීපු උන්ගෙ....

  • @danushkanadeera1683
    @danushkanadeera1683 Місяць тому

    තාම හොයාගෙන නෑ 😂😂😂😂😂😂😂😂😂

  • @DinukaMalani
    @DinukaMalani Місяць тому +2

    Peparaya pita wela thamai. Aye hoyanna deyak na. Pau ape lamai godak mahansi una. E wagema guruwaruth mahansi una. Munta hena gahanawa.😢

  • @Dmlaksman3
    @Dmlaksman3 Місяць тому +1

    Mela karapu ekata he na Nathan wediyan KO un ta nithiya

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Місяць тому

    Ai 1 papere thiyanna kiyanne, 2 th pitawelane, thiyanawanam 2 ma thiyanna epai

  • @MyHero-y2g
    @MyHero-y2g Місяць тому +1

    Malimawe gurekne meeek krla tiyennne ....eeki me hanganne

    • @nishantha1422
      @nishantha1422 Місяць тому

      ශාක්කි තියෙනවා ද ??