How to make scroll saw.| Scroll Saw එකක් හදමු.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 279

  • @mostafazargar9455
    @mostafazargar9455 Рік тому +2

    Tanks for sharing your fantastic idea 👍 you are a genius, it's really amazing 👌👍

  • @ravebrave8866
    @ravebrave8866 5 місяців тому +1

    man you deserve an award...

  • @tiktokhighlight369
    @tiktokhighlight369 2 роки тому +3

    සුපිරි ගොඩක් වටින විඩියො එකක් 🔥

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @MadusankaSandaruwan-gx1pr
    @MadusankaSandaruwan-gx1pr Рік тому +2

    Niyamai 👍👍👍

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      බොහෝම ස්තූතී.

  • @gayanchathura3451
    @gayanchathura3451 Рік тому +1

    WoooooooooW . Nice work bro ♥️

  • @chinthakajayawardana2030
    @chinthakajayawardana2030 Рік тому +2

    නියමයි ඒක

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      බොහෝම ස්තූතී.

  • @amarasinghe5545
    @amarasinghe5545 2 роки тому +2

    Pol katu walin nirmana krnna supiri...
    Niyamai👍

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහොම ස්තූතී.

  • @hendart4053
    @hendart4053 Рік тому +3

    Good job ❤

  • @warunafernando-g2t
    @warunafernando-g2t 7 місяців тому +1

    Good work bro thanks 👍👍👍

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 Рік тому +1

    Wow very Beautiful

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      බොහෝම ස්තූතී.

  • @sreesree3726
    @sreesree3726 Рік тому +2

    Nice👌🏼👌🏼❤️❤️

  • @lfull9069
    @lfull9069 2 роки тому +2

    Supiri wedak👍👍💪

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී

  • @daniellm5630
    @daniellm5630 Рік тому +2

    😊MERCI...SUPERBE projet !!!

  • @malabarista2023
    @malabarista2023 Рік тому +1

    Excelent!!!
    Congratulations!!!

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 2 роки тому +2

    ජයමවේවා

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @Gossipagent
    @Gossipagent 2 роки тому +2

    Niyamai brother patta

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +2

    සුපිරි.. මෙක පොඩි dc මෝටරයක් දාල පොඩියට හදලා දාන්න..

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Рік тому +3

    උත්කුස්ටයි.........💪💚💛💛😍

  • @SenakaBandara-m7k
    @SenakaBandara-m7k 26 днів тому +1

    Hadala denawanan keeyak gannawada

    • @MadeByFisha
      @MadeByFisha  25 днів тому

      සමාවන්න. එහෙම හදන්නෙ නෑ.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +2

    ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් පින් මමත් මේකක් හදන්න හිටියේ

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 роки тому +1

      @@MadeByFisha පොල්කටු කපන කියතක් ගන්න තියෙන්නේ කොහෙද අයියා

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      වීඩියෝ එකේ මම දාල ඇති. මම ගත්තෙ එයාගෙන්.

    • @HEENAAKURUKARAMU
      @HEENAAKURUKARAMU 2 роки тому +1

      ලෑල්ලක් කපන්න පුලුවන් උපරිම ගනකම කීයද ?
      වැඩේ සුපිරි

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මේ පොඩි තලනෙ. ඒ නිසා 1/2cm වගේ කපන්න පුලුවන්

  • @Dpcoco-u8c
    @Dpcoco-u8c 2 місяці тому +1

    Mekak hadala denna barida.. kiyak wenawada mekak hada ganna

    • @MadeByFisha
      @MadeByFisha  2 місяці тому

      විකුනන්න නම් හැදුවෙ නෑ.

  • @mbcchannel1025
    @mbcchannel1025 6 місяців тому +1

    thank you. keep it up ❤❤❤

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Рік тому +1

    Agal dek li kapanna puluwanda

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      අගල් දෙකක් කපන්න නම් මේවායින් බෑ. ඒවා කපන්න ලොකු මැෂින් එකක් ඕනෙ වෙයි. වඩු බාස්ල ලග තියෙන එකක්.

  • @bicyclerestoration2315
    @bicyclerestoration2315 2 роки тому +3

    Supiri machan ❤❤❤

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @kaviya9567
    @kaviya9567 2 роки тому +8

    වීඩියෝ එක පට්ට පුලුවන්නන් කටින් පැහැදිලි කරානම් තව වටිනවා ❤️‍🔥👍

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому +2

      බොහොම ස්තූතී.

  • @sashikasandaruwan4488
    @sashikasandaruwan4488 7 місяців тому +2

    Apita okak gannawanam kiyak wenawada??

    • @MadeByFisha
      @MadeByFisha  7 місяців тому

      විකුනන්න නෑනෙ

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 9 місяців тому +1

    likapana thalatiyeda

    • @MadeByFisha
      @MadeByFisha  9 місяців тому

      මගෙ ලග නම් නෑ. මමත් ගෙන්න ගත්ත් ඔන්ලයින්. පොඩ්ඩක් හොයල බලන්න. හොයාගන්න පුලුවන්

  • @chinthanayasanga3132
    @chinthanayasanga3132 11 місяців тому +1

    Mekata set karana moter eka mokakda

    • @MadeByFisha
      @MadeByFisha  11 місяців тому

      මේක ෆෑන් මෝටරයක්

  • @malabarista2023
    @malabarista2023 Рік тому +1

    Excelente!!!
    Felicitaciones!!!😂😂😂😂😂😂😂😂😂😂

  • @Nielsan-f3t
    @Nielsan-f3t Рік тому +1

    Mata ekak hathala thendapuluwantha?

  • @nipunmihiranga2063
    @nipunmihiranga2063 2 роки тому +1

    Kiyath thalayak kiyak wenawada

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      ලොකු ගානක් වෙන්නෙ නෑ. මේ තල 10ක් රු.54ක් වගේ ඒ දවස් වල දැන් නම් ටිකක් වැඩි ඇති.

  • @Sandunbandara-b4d
    @Sandunbandara-b4d 10 місяців тому +1

    Kiyath thalaya mokakda

    • @MadeByFisha
      @MadeByFisha  10 місяців тому

      පොඩි තල තියනව. ගූගල් එකේ scroll saw blade කියල ගහල බලන්න

  • @namalkumara7304
    @namalkumara7304 Рік тому +1

    Ganna one koheda thiyenne

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      එකම එකයි හැදුවෙ. විකුනන්න නැත.

  • @ThusithaThusitha-h1w
    @ThusithaThusitha-h1w 6 місяців тому +1

    Meka fan motor ekak neda

  • @iduwara8559
    @iduwara8559 Рік тому +1

    Salli walata ganna tiyenawa da

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 2 роки тому +1

    Spin cohena

  • @KaveeshaDewmini-ck1pw
    @KaveeshaDewmini-ck1pw 11 місяців тому +1

    Mewage ekak hadala denna puluwanda

    • @MadeByFisha
      @MadeByFisha  11 місяців тому

      බොහෝම ස්තූතී. අපි බලමු ඉදිරිය...

  • @Matheesha8535
    @Matheesha8535 2 роки тому +2

    Supiri

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @nirushabusnayaka8476
    @nirushabusnayaka8476 2 роки тому +1

    Me mashin hadala vikunanne nadda

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      විකුනන්න නම් හැදුවෙ නෑ.

  • @keshantharindu
    @keshantharindu Рік тому +1

    Size of blade?

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      දිගවීඩියෝ එකේ දාලතියෙන්නෙ

  • @senabasnayake8776
    @senabasnayake8776 2 роки тому +1

    Miladi gatha hakida?

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මිලදී ගන්න නම් නෑ. 🤝

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Рік тому +1

    Kiyath pati kohenda

  • @KumariKkumari-tv9wg
    @KumariKkumari-tv9wg Рік тому +1

    Apita me ekak hadala genna ganna berida

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      මට දැනට නම් තව හදන්න විදිහක් නෑ. වඩු බාස් කෙනෙක්ට පෙන්නල අහල බලන්න.

    • @pahantharaka1729
      @pahantharaka1729 Рік тому

      Man laga hadapu ekak tiynawa man eka vikunanawa

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 9 місяців тому +1

    li kapanna barida

    • @MadeByFisha
      @MadeByFisha  9 місяців тому

      ලී කපන්න පුලුවන් තල තියනව. ඒකට හරියන්න හදන්න ඕනෙ.

    • @dimuthuthatanga2283
      @dimuthuthatanga2283 9 місяців тому +1

      lik apna tala nadda oyaghawa

    • @dimuthuthatanga2283
      @dimuthuthatanga2283 9 місяців тому +1

      Kohomada hdanne

    • @MadeByFisha
      @MadeByFisha  9 місяців тому

      මගෙ ලග තල නෑ. මම ගෙන්න ගත්ත නම්බරේ ඔය දාල තියෙන්නෙ

    • @MadeByFisha
      @MadeByFisha  9 місяців тому

      ලොකු වෙනස් කමක් නෑ. ලොකු තලයක් හයි කරන්න ඉඩ විතරයි ඕනෙ

  • @KamalKamal-gj6nb
    @KamalKamal-gj6nb Рік тому +1

    Mehema ekak Adala denna barida

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ඔයත් උත්සහ කරල බලන්න.

    • @pahantharaka1729
      @pahantharaka1729 Рік тому +1

      Man laga Oka hadapu ekak tiynawa eka vikunanawa

  • @KeraBiara
    @KeraBiara Рік тому +1

    Bagus banget alat ini

  • @RlalSingwije
    @RlalSingwije 2 місяці тому +1

    අගය කරමි... යහපත් කටයුත්තක්...

    • @MadeByFisha
      @MadeByFisha  2 місяці тому

      බොහෝම ස්තූතී මහත්මයා.

  • @nalakabaddewithana7235
    @nalakabaddewithana7235 Рік тому +1

    Good miladi ganna puluwanda

  • @santhaamara7085
    @santhaamara7085 Рік тому +1

    Moter ekak mokakda?

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ෆැන් මෝටරයක්.

  • @kenyong5656
    @kenyong5656 2 роки тому +1

    very good

  • @JulianOshaniMendis
    @JulianOshaniMendis Рік тому +1

    Mokakda me motar warge

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ෆෑන් එකක මෝටරයක්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Рік тому +1

    likapanna puluwanda

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ලී කපන්න පුලුවන් ලොකු තලයක් දාන්න ඕනෙ. උඩ ස්ප්‍රින් එක තද එකක් දාන්න ඕනෙ. මෝටරේට තල්ලුවක් දාන්න වෙනව හැබැයි.

  • @sashikasandaruwan4488
    @sashikasandaruwan4488 5 місяців тому +1

    Apita ekak ganna barida

    • @MadeByFisha
      @MadeByFisha  5 місяців тому

      එකයි නේ හැදුවෙ.

  • @MalithNethsara-h4g
    @MalithNethsara-h4g Рік тому +1

    ඔය දාන තලේ නම මොකද්ද කොහොමද හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන්න ඕනෙ

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      Scroll saw blade.
      හාඩ්වෙයාර් වල තියේද දන්නෙ නෑ.
      මම ගත්තෙ පෙට්ටගම .lk එකෙන්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 2 роки тому +1

    Motare kohenada

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      ෆෑන් මෝටරයක්.

  • @saart4617
    @saart4617 2 роки тому +1

    මරු

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී. 🤝

  • @chathuranuwan9070
    @chathuranuwan9070 Рік тому +1

    Ekak hadala dennawada salli dennam

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ඔබත් උත්සහ කර බලන්න.

  • @Matheesha8535
    @Matheesha8535 2 роки тому +2

    Drum set ekak hadamu

  • @KamalKamal-gj6nb
    @KamalKamal-gj6nb Рік тому +1

    Price eka keeyak weida

  • @sahanmadushanka9669
    @sahanmadushanka9669 4 місяці тому +1

    ඔය තලේ මොකක්ද

    • @MadeByFisha
      @MadeByFisha  4 місяці тому

      Scroll saw blade කියන තල.

  • @hasamhasam4967
    @hasamhasam4967 2 роки тому +1

    Ekak hadala denna puluwan de?

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +1

    Moter eka mokadda saho

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ෆෑන් මෝටරයක්.

  • @mohammad.naveed
    @mohammad.naveed Рік тому +2

    Saw blad price send

  • @Gossipagent
    @Gossipagent 2 роки тому +2

    Tawa me wage supiri dewal one

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බොහෝම ස්තූතී.

  • @nadeekadissanayaka7977
    @nadeekadissanayaka7977 Рік тому +1

    මේ අරං තියෙන මෝටර් එක මොකට එන එකක්ද..

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ෆෑන් මෝටරයක්.

  • @achmadbudhiarta4313
    @achmadbudhiarta4313 Рік тому +1

    Terinspirasi ok juga tapi mao tanya apa dinamo kipas angin

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому +1

      🤝👍

    • @achmadbudhiarta4313
      @achmadbudhiarta4313 Рік тому +1

      Terima Kasih udah berbagi ilmu berguna Maap saya tanya soalnya saya buat pake dinamo kipas dia jalan naik turun bagus tapi begitu digunakan benda menyentuh gergaji dinamo berhenti berputar mungkin saya kurang cermat

    • @achmadbudhiarta4313
      @achmadbudhiarta4313 Рік тому +1

      @@MadeByFishaterimakasih

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      English plz.

  • @Anhidema
    @Anhidema Рік тому +2

    Don't you know that rubbing 2 wood each other makes fire ? 🔥

  • @roshansisirakumara4762
    @roshansisirakumara4762 Рік тому +1

    Mekak hadala denna berida salli dennam

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ඔබත් උත්සහ කර බලන්න.

    • @pahantharaka1729
      @pahantharaka1729 Рік тому +2

      Man laga tiynawa hadapu ekak eka vikunanawa

    • @Dpcoco-u8c
      @Dpcoco-u8c 2 місяці тому +1

      Kiyada​@@pahantharaka1729

  • @lakshanlakshan6621
    @lakshanlakshan6621 2 роки тому +1

    ඔය ඇස්ලො බෙඩ් එකෙ නම මොකක්ද

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      බ්ලේඩ් එකේද?
      එහෙම නමක් නම් දන්නෙ නෑ. වීඩියෝ එකේ දාලා තියෙන්නෙ ෆෝන් නම්බරයක් එයාගෙන් ගත්තෙ.

    • @lakshanlakshan6621
      @lakshanlakshan6621 2 роки тому +1

      @@MadeByFisha ඔව් ..

  • @isharachathuranga495
    @isharachathuranga495 2 роки тому +1

    Oya තලයට kiyana nama මොකක්ද

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      Scroll saw blade කියල කියන්නෙ. ජුවලරි සෝ බ්ලේඩ්. කියලත් තියනව ගොඩාක්ම හීනි ඒව.

  • @lastseenFeb
    @lastseenFeb 2 роки тому +3

    Price ?

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      I am only showing how to design such machines. Not a doer as a business. 🤝

  • @dmsenevirathna8867
    @dmsenevirathna8867 3 місяці тому +1

    තලයක් ගන්න තැනක් කියන්න.

    • @MadeByFisha
      @MadeByFisha  3 місяці тому

      Fb එකේ පොඩ්ඩක් හොයල් බලන්න. මම ගත්තු තැන නම්බරේ වීඩියෝ එකේ දාල තියනව. එතන දැන් තියනවද දන්නෙ නෑ.

  • @ashankalpana9331
    @ashankalpana9331 2 роки тому +2

    තලේ හයි කරන කෑලි කොහෙන්ද හොයා ගන්නෙ?

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      හාඩ්වෙයාර් වල තියෙන්නෙ වයර් හයි කරන කෑලි ජාතියක්. මට නම මතක නෑ. ප්ලාස්ටික් එකක් ඇතුලෙ ඕවා තියෙන්නෙ. ඇන දෙක ගලවල ගන්න ඕනේ. දිගට පේලියක් තියෙන්නෙ. තලේට හරියන සයිස් එකකින් ගන්න ඕනෙ. ගොඩක් සයිස් තියනව.

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      www.google.com/imgres?imgurl=https%3A%2F%2Fcf.shopee.com.my%2Ffile%2F3c9af5acb412ba5a1e7e6a891ea2cdb7&imgrefurl=https%3A%2F%2Fshopee.com.my%2F-READY-STOCK-5A-10A-20A-PVC-ELECTRICAL-WIRE-CONNECTOR-SAMBUNG-WIRE-i.256712613.6332440628&tbnid=gQx5DbVKN417xM&vet=1&docid=iEX78IiFV0mteM&w=800&h=800&hl=en-GB&source=sh%2Fx%2Fim
      මේකේ බලන්න. මේ තියෙන්නෙ ඒවා.

    • @udeshsamarakoon2052
      @udeshsamarakoon2052 2 роки тому +1

      කනේක්ටර් කියලා ඉල්ලන්න

  • @sampathbandara5555
    @sampathbandara5555 2 роки тому +1

    Meka hadala denda baida

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මේක මම හැදුවෙ රුක්අත්තන ලී වලින්. හදන ආකාරය පෙන්වන්න. මේ ලී හයිය නෑ හයිය ලීයක් නැතුව හදල දෙන්න බෑනෙ. හයිය ලී වලින් හදන්න මගෙ ලග උපකරණ නෑ. අන්නෙකයි අවුල.

    • @pahantharaka1729
      @pahantharaka1729 Рік тому

      Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @gayanchathura3451
    @gayanchathura3451 Рік тому +1

    කියත් තලයේ ගේජ් එක කීයද ?

  • @duapengrajin
    @duapengrajin 2 роки тому +2

    👍👍👍

  • @Shanthi-f4e
    @Shanthi-f4e 3 місяці тому +1

    හදලා දෙන්න mata ekak

    • @MadeByFisha
      @MadeByFisha  3 місяці тому

      හදන විදිහ පෙන්නුවා පමණයි.

  • @nbh5855
    @nbh5855 7 місяців тому +1

    මේක හදගන්න පුලුවන්ද

    • @MadeByFisha
      @MadeByFisha  7 місяців тому

      මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි.

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 10 місяців тому +1

    මටත් එකක් හදලා දෙන්නකෝ

    • @MadeByFisha
      @MadeByFisha  10 місяців тому

      එකම එකයි හැදුවෙ

  • @wasanthadasanayaka7962
    @wasanthadasanayaka7962 4 місяці тому +1

    මේ මෝටරය ගන්න තියෙන්නේ කොහෙද

    • @MadeByFisha
      @MadeByFisha  4 місяці тому

      ෆෑන් මෝටරයක්.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Рік тому +1

    මේ එකක් හදලා දෙන්න බැරිද. අපි ගන්නම්

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි

  • @anurawijethunga2162
    @anurawijethunga2162 8 місяців тому +1

    මේවා එකක් ගන්න තැනක් නැද්ද

    • @MadeByFisha
      @MadeByFisha  8 місяців тому

      උත්සහ කරල බලන්න එකක් හදන්න.

  • @shamilademel3855
    @shamilademel3855 9 місяців тому +1

    එකක් හදලා දෙන්න බැද මුදලකට.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +2

    ඔය පොල්කටු කපන කියත් වලට එන තල නේද හයිය අඩුයි පරිස්සමෙන් වැඩ කරන්න ඕන

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      ඔව් මේ හීනිම ඒවද කොහෙද. තව මහත ඒව තියනව නේද.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 роки тому +2

      @@MadeByFisha thiyenawa athi mn hariytama danne na.yakada kapana kiyath pati ewath hodai

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому +1

      ඔව්. යකඩ කපන්න අපි සාමාන්‍යයෙන් ගන්න ඒව වලින් හැඩ කපන්න බෑ.

  • @TarushaLakmal
    @TarushaLakmal 8 місяців тому +1

    මහත්මයා මම ගත්තෙ රෙදි මහන මැෂින් එකක මොටරයක් ඒක අවුලක් නැති වෙයි නෙද😢

    • @MadeByFisha
      @MadeByFisha  8 місяців тому

      ඒක පොඩ්ඩක් වේගෙන් දුවනව. අවුලක් නැති වෙයි.

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 2 роки тому +1

    ඔය කොහොබ ලීද

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මේ රුක්කත්තන ලී. මේ ලී හොද මදි. හොද ලී ජාතියකින් හදගත්තම හයියට කාලයක් තියාගන්න පුලුවන්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 2 роки тому +1

    Kiyataha

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      කියත් තල ගෙන්න ගත්තෙ වීඩියෝ එකේ නම්බරයක් දාල ඇති. එයගෙන්.

  • @Sugatho
    @Sugatho Рік тому +1

    Pau golu kanak waga Hoda waddak

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      පැහැදිලි නෑ. 🤝

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 роки тому +1

    සහෝදරයා
    මේ වගේ නිර්මාණ කරන්න දැනුම ගත්තෙ කොහොමද?
    මම උසස් පෙළ සිසුවෙක්.

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මම පොඩි කාලෙ ඉදම්ම මෙහෙම ඒවා හදනව. පොඩිකාලෙ ඉදම්ම මට ඕනෙ මොකක් හරි වැඩකරන විදිහ, හදල තියන විදිහ වගේ ඒවා දැනගන්න. දැනුම ගත්තු තැනක් කියල එහෙම නෑ. හිතලම තමයි ගොඩක් ඒවා හදන්නෙ.

    • @milanindika
      @milanindika Рік тому +1

      😁

  • @VihagaPathum-ie7ug
    @VihagaPathum-ie7ug Рік тому +1

    මොටර් එක මොකද්ද

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      ෆෑන් මෝටරයක්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 2 роки тому +1

    Motare kohend

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      ෆෑන් මෝටරයක්.

  • @KaveeshaDewmini-ck1pw
    @KaveeshaDewmini-ck1pw 11 місяців тому +1

    Mama salli dennam matath ekak denna

    • @MadeByFisha
      @MadeByFisha  11 місяців тому

      එකයි හැදුවෙ

  • @dddanushkapriyadarshana3006
    @dddanushkapriyadarshana3006 Рік тому +1

    හදපු එකක් ගන්න කීයද

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      මම මේක විතරයි හැදුවෙ.

    • @pahantharaka1729
      @pahantharaka1729 Рік тому +1

      Mn laga tiyenawa brother okama hadapu ekak

    • @seetharajapakse6061
      @seetharajapakse6061 10 місяців тому

      මට දෙන්න ​@@pahantharaka1729

  • @harshanasadaruwan1242
    @harshanasadaruwan1242 2 роки тому +1

    ඔය තලයට කියන නම කුමද්ද

  • @josebento5016
    @josebento5016 Рік тому +1

    Poquanto voce faz uma pra min

  • @Chanelsukasuka746
    @Chanelsukasuka746 2 роки тому +1

    What this name mesin in your video brother ..

  • @VihagaPathum-ie7ug
    @VihagaPathum-ie7ug Рік тому +1

    කියන්නකො

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +1

    මේ පොල්කටු කපන කේබල් එක් ගන්නේ කොහෙන්ද මචං

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      මම වීඩියෝ එකෙ නම්බරයක් දාල ඇති එයාගෙන් මම ගෙන්න ගත්තෙ.

  • @SamankumaraSamankumara-yz5gy
    @SamankumaraSamankumara-yz5gy Рік тому +2

    කොහෙද ඔයාව ගන්නෙ කොහෙමද

    • @MadeByFisha
      @MadeByFisha  Рік тому

      අහපු එක පැහැදිලි මදි. 🤝🤝

  • @pulasthimihinsara8384
    @pulasthimihinsara8384 2 роки тому +1

    අය්යේ මේ මොන මෝටරයක්ද

    • @MadeByFisha
      @MadeByFisha  2 роки тому

      ෆෑන් මෝටරයක් මල්ලි. 🤝