මීඩියා හංගන මැක්ඩොනල්ඩ් McDonald’s ඇත්ත කථාව

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 323

  • @binariranasinghe5523
    @binariranasinghe5523 10 місяців тому +141

    පිටරට තල ඇට ඉහපු ලොකු බනිස් ගෙඩියක් මහත බර්ගර් එකක් ..සැලඩ් කොල චීස් තක්කාලි පෙති ලස්සනට අතුරලා එක නියමයි හරිම පිරිසිදුයි ..එක මැක්ඩොනලයක් කෑවම හොඳටම ඇති ලංකාවේ ඒ තැන ගන්න හතරක්වත් කන්න ඕනි .. table පිරිසිදු කරන රෙදි කෑල්ල මහා ජරාව .. බෝඩ් එකේ දාලා තියෙනවා ලොකු බර්ගර් සෑන්ඩ්විච්ස්.. එකම වතාවයි ගියේ.. අනිත් අයගේ සෑන්ඩ්විච් දැක්කම මම බෝඩ් එක පෙන්නලා කිව්වා අර වගේ ලොකුවට සෑන්විච් එක ඕන කියල .. ඒල ගෙනාවෙ පොඩි එකක්.. පේ කරේ නෑ .. දමලා ගහලා ආවා .. කවුරුත් එහෙම stand වෙන්න ඕනේ .. රටක් හදන්න නම් ඒ විදිහයට

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому +7

      ඇත්තටම ❤

    • @sachinnz-j5q
      @sachinnz-j5q 10 місяців тому +6

      උබලා මගේ මෝඩ විදිහට හිතන උන් හින්දා තමා මේ රට මෙහෙම මුලු ලෝකෙම mac thiyw ලන්කාවෙ වහලා අනෙහ් මන්දා

    • @binariranasinghe5523
      @binariranasinghe5523 10 місяців тому +22

      @@sachinnz-j5q සල්ලි දිලා අපිරිසිදුව කන්න තෝ කැමතිද?? කාලකන්නි දෙයක් දුන්නම ඒක ලස්සනට පිරිසදුව මැනස් ඇතිව presenting කරන්න ඔන.. සල්ලි මත්තෙ දුවන ⁣ලෙකෙු ගනන් දිලා කන්නෙ මොනවද..?? පලයන්කො පිට රට පිරිසිදු කම වැඩකරන පිරිසගෙ friendship .. ඉතා ඉහලයි.. උඹලගෙ තියෙන්නෙ ගෑනු මිනිසුන් ඇදුමි ඇද කුද සොයන එක.. gossip බලන එක updates වෙයල්ල.. 👉😂

    • @Gunak1234
      @Gunak1234 10 місяців тому +12

      ඒවගේම සේවය අන්තිමයි. Order කරන ඒවායින් කොටසයි ලැබෙන්නෙ පළමු සැරේට. අනිත් එව ගන්න අපි යන්න ඕන එතකොට බාගයක් කාල ඉවරයි. කළු සල්ලි කාරයන්ට business දුන්නම ඔහොම තමයි

    • @amilasandaruwan7370
      @amilasandaruwan7370 10 місяців тому +3

      Crispyy burger එකක් ද ඕඩර් කරේ මහත්තෙයෝ 😹

  • @Herbert-f1c
    @Herbert-f1c 10 місяців тому +25

    Great lesson for all Sri Lankan business owners. Sub-standard products sell at an unreasonable price.

  • @deshanperera5835
    @deshanperera5835 10 місяців тому +115

    Abans එකේ ඉන්නෙත් පණ්ඩිත සෙට් එකක් හැම දේම එහෙම තමයි කොහෙ හරි කුණු ගොඩක් ගෙනල්ලා එකට දෙකක් තියලා විකුණනවා ඊට පස්සෙ ඒවට ස්පෙයා නෑ සර්විස් නෑ ගත්ත උන්ට දෙවි පිහිටයි..

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      🤪🤪😮

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 10 місяців тому +9

      Abans eke badu mala jarawa

    • @ruchirabandara
      @ruchirabandara 10 місяців тому +6

      Damro is the best

    • @diretdisco
      @diretdisco 10 місяців тому +6

      ආෆ්‍ටර් සේල්ස් වල අවුල තමයි එ වගෙම අමතර කොටස් අවුල....

    • @ChamithPerera-n9p
      @ChamithPerera-n9p 10 місяців тому +1

      Hitiya niyama crew eka aiyen Karala....gotto dagattahama ohoma thamai.....south Asia vala ...world children day eke rajagiriya outlet eka hondama sale eka Kate.... restaurant manager hitiye.....mr.saranga.....graham assistant manager hitiye....front an back supiri crew ekak hitiya....

  • @deepthichami6422
    @deepthichami6422 10 місяців тому +34

    අපේ උන් හිතන් ඉන්නේ උන් වගේ සක්කිලි හැත්තක් තමා මුළු ලෝකෙම ඉන්නේ කියලා.. හොඳ වැඩේ මුන්ට. හැම තැනම හොරකම..

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 10 місяців тому +34

    ඊළඟට කෙලව ගන්නේ කුකුල් මස් විකුණන අර වයසක උන්නැහැගේ කඩ ටික. පුස් සිටි කාරයාට දැන් කිසි කොලිටියක් නෑ. චිකන් එකේ පොත්ත පාම් පිටි කෙළලද කොහෙද හරි හයියයි දැන්. ඊළඟට අනිවාර්යෙන් කේ ඇස්සී එක කෙලව ගන්නවා. ඒ වගේම තමයි බබාන්ස් කියන්නේ මහා ජරාස්ටක පාරිභෝගිකයට තුට්ටුවකට මායිම් කරන සමාගමක් නෙවෙයි. ගැරන්ටි තිබුණට කිසිම ගැරන්ටියක් උං හරියට දෙන්නේ නැහැ. පාරිභෝගිකයා මතම වරද පටවලා කීයක් හරි කඩාගන්නවාමයි. කක්කුසි හෝදන ගූ අදින උන්ට කෑම කඩ දුන්නහම ඔහොම වෙනවා. ඔය බබාන්ස් කොම්පැනිය අසූචි කාලා හරි සල්ලි හම්බ කරන පටු චේතනාවෙන් වැඩ කරන නින්දිත පාහර තුච්ච කොම්පැනියක්.

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 10 місяців тому +38

    කොහොමත් අබාන්ස් වෙළඳ ලකුනෙන් එන electric items වලත් ප්‍රමිතිය අන්තිමයි.මම අබාන්ස් අයන් එකක් ගත්තා අවුරුදක් විතර යද්දී රත්වෙන කොට ඇන තව්ටික උනුවෙලා යකඩ ප්ලේට් එක ගැලවෙලා ගියා

  • @aravindadasanayake2488
    @aravindadasanayake2488 9 місяців тому +22

    මුන්ට හරියන්නෙ කුනු අදින බිස්නස් එක විතරයි .අබාන්ස් ප්‍රදර්ශනාගාර වල ඉන්න උන්ට කස්ටමර්ස්ල පේන්නෙ උන්ගෙ තරහකාරයින් වගේ.

  • @preethikadesilva4935
    @preethikadesilva4935 10 місяців тому +23

    ඊලගට වහල දාන්න ඕනෙ පිට්සා hut එකයි KFC එකයි පිට්සා වල රොටිය විතරයි. චීස් හොයන්නවත් නෑ අනිත් අඩුවැඩියත් එහෙමම තමයි ඒ වුනාට ගාන නම් උපරිමයි KFC chicken බකට් එකත් ඒවගෙ තමා. හොදවැඩෙ අසාධාරණ විදිහට සල්ලි හොයන්න යන එවුන්ට කවදාවත් හරියන්නෙ නෑ වෙන රටවල ඒ කෑම වල ප්‍රමිතිය බලන්නකො ගෙවන මුදලට පාඩු නෑ ලංකාවෙ ඉතිං හොරුම තමයි

    • @poornimaharshani7393
      @poornimaharshani7393 9 місяців тому

      Ow malajarawa

    • @vihangaudesh3240
      @vihangaudesh3240 9 місяців тому

      අවුරුදු කීපයක ඉඳන් 😢

    • @vijayapelpola2834
      @vijayapelpola2834 9 місяців тому

      ලංකාවේ බත් පැකට් එකේ ඉදන්ම ඔය වගේ තමයි.

  • @RAWMATTERy
    @RAWMATTERy 10 місяців тому +55

    Abans good at toilet cleaning NOT FOR FOOD PROCESSING

  • @prasannagalagoda5310
    @prasannagalagoda5310 10 місяців тому +79

    මමනම් කියන්නෙ LG brand එකත් මුන්ගෙන් අයින් කරන්න ඕන. Customers ලව සත පහකට ගනං ගන්නෙ නෑ.

    • @surangaravindralal5
      @surangaravindralal5 10 місяців тому +5

      Yes, after service is nill

    • @nadeekawittachchy1263
      @nadeekawittachchy1263 10 місяців тому +3

      true

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      🤟👍

    • @apsamila
      @apsamila 10 місяців тому +3

      Kesbewa manger dhanusha.. badu vikunaganna vitharai.. deyak ehuwama number block karanawa.. service centre ekata details yawala ne.. late nisa, service centre 1ta giyama unge system eketh ne.. magenma ai serial number eke idan details gaththe.. e complain 1ta, action call 1 enne 12 months walin😂

    • @dasanayakasanjaya9118
      @dasanayakasanjaya9118 10 місяців тому +2

      LG witharak nemei okunwa nathi karanna one kisima quality ekk ne badu wala

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 9 місяців тому +1

    මැක් ඩොනල්ඩ් ඇමරිකානු සමාගමක් වුනාට ඇමරිකාවේ නීතිය නොව ලංකාවේ නීතියයි ක්‍රියාත්මක විය යුත්තේ. නම ප්‍රසිද්ධ නම් සල්ලි තියෙනවානම් එයා හරි කියලා හිතන මිනිස්සු ඉන්න රටක් ලංකාව. ලංකාවේ 300 දෙනෙක්ට රැකියා ඇති කලාට ඒ සල්ලි සියල්ල ලංකාවේ මිනිස්සු කාල වියදම් කරපු සල්ලි. කොලිටිය කියන කතාව ඉස්සරහට දාල මැක් ඩොනල්ඩ් ගහන බයිලා වලට අපේ එවුනුත් රැවටිලා දේශීය සමාගමට බනිනවා. නමුත් මැක් ඩොනල්ඩ් කියන්නේ තවත් ප්‍රසිද්ධ වුනාට හොද සමාගමක් නොවෙයි. බටහිර රටවල නිතිය තද නිසා ඔවුන් ඒවාට යටත්. ඔය කියන කොලිටිය බම්බුවක්. පුළුවන්තරම් ලාබය තමන්ගේ සාක්කුවට දාගන්න මැක් ඩොනල්ඩ් නිසා දේශීය සමාගම් ඉන්නේ අසතුටෙන්. මැක් ඩොනල්ඩ් ගහන්නේ වෙනම ගේමක්.

  • @sirimewan8324
    @sirimewan8324 10 місяців тому +61

    ඔය ආයතනයේ හිටියේ අපේ අයනේ. ප්‍රමිතියක් නෑ. තම්බනවා, රෝස් කරනවා, දෙනවා. ඔය ස්ථානවලට ලෝකල් කිකිළි මස් සපයන්නේ අපේම අයියලානේ. ඇත්තම කියනවා නම් පිරිසිදුවට කෑම වේලක් ගන්නට කඩයක් කොළොම්පුරේ ඇත්තේම නෑ. ලංකාවේ තිබෙන සුපර් මාරකැට් වලට ගහිල්ල බලන්ඩකෝ. කබඩ් යට මීයන් සඳහා වස තබා තිබෙනවා. වීවෘතව තිබෙන හාල් ගෝනි අස්සෝ මීයෝ රාත්‍රී කාලයේදී T-20 ගහනවා. කොත්තු කඩේ සහ සයිවර් කඩ ගැනත් අමුතුවෙන් කියන්නට දෙයක් ඇත්තේ නෑ.ටැෆ් වතුර බෝතල් කරලා අලෙවි කරනවා. පොල් කුඩු අඔරලා සම්බෝල හදනවා.අපිත් මෝඩයෝ වගේ කනවා.

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому +7

      සහතික ඇත්ත ❤

    • @sirimewan8324
      @sirimewan8324 10 місяців тому

      කොළොම්පුරේ අවුරුදු 45ක වයිරස් කඩ කෑම කාපු අත්දැකීම් මට තිබෙනවා. @@AnyVids-bs4ss

    • @KuwenisFather
      @KuwenisFather 10 місяців тому +3

      කොට්ටාවෙ ඉදන් අබේපුස්සට යනකන්,හතරවටේ තියන කැම කඩ වලින් නාවල spicy cabin එකේ සහ නිට්ටබුව පොල් අතු බත් කඩේ විතරයි පොල් සම්බෝලේ පොල් වලින් හදල දෙන්නෙ,අනිත් හැම තැනම පොල් කුඩු...

    • @rosairodelester5989
      @rosairodelester5989 10 місяців тому +2

      බස් එකෙ යන්න පුලුවන්ද? කොන්දාගෙ කටෙ බුලත් 😢 පිට කොටුවෙ පාර දිගට අපිරිසි කැම කඩවල් දහාඩිය දාගෙන pastry අල්ලනවා සල්ලි හොයන්න රට බල්ලට ගියත් කමක් නැහැ අනෙ මෙ වගෙ රටක් 🙄🙄🙄🙄🙄🙄🙄🙄

    • @spicymagic9390
      @spicymagic9390 10 місяців тому

      Macdonald and KFC needs imported raw materials. Sri Lanka manipulate USD and keeps it as low. Actual raw price of world market is high. Macdonald and HFC have sale their products at low price compare to foreign markets. Sri Lanka cannot meet high quality standard same as USA, Europe and middleast countries. For a example, foreign countries Mac bigger is $ 3 or 4. It is Rs 450 in Sri Lanka.

  • @ireshdesilva7268
    @ireshdesilva7268 10 місяців тому +76

    Next KFC

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому +1

      😀

    • @andrewtissera289
      @andrewtissera289 10 місяців тому +8

      pizza hut ekath wadak na eka eka than wala eka eka quilty

    • @binariranasinghe5523
      @binariranasinghe5523 10 місяців тому

      Ken Turkey Fry chicken කියලා වැඩක් නෑ.. කෝලා බෝතල් නොමිලේ fry chicken bucket එකක් ගත්තොත්.. ඒ ලංකාවෙ නෙවි.. 😂

    • @vipulsoysa8604
      @vipulsoysa8604 10 місяців тому

      Must ad Domino's and Pizza hut.

    • @BeyondLensMFB
      @BeyondLensMFB 10 місяців тому

      Sri Lanka’s Macdonald’s, KFC, Pizza Hut, Burger King all are thieves. Quality wise ZERO. They think they can bribe Americans. Not worth for the price you pay.

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla 10 місяців тому +70

    Abans කියන්නෙ ගොබ්බම service එකක් තියන තැනක්. ෂෝරූම් එකකට ගියාම බලන්නෙවත් නෑ. වැඩ කරන උන් ලඟට ගිහින් ප්‍රශ්න අහන්න ඕනෙ බඩුවක් ගන්න ගියා​ම

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому +5

      ඒ නිසා තමයි මෙහෙම වෙලා ඇත්තේ.🙃

    • @topreachuniversal195
      @topreachuniversal195 10 місяців тому

      ෂෝරෑම් එකකට ගියාම අපි උන්ගෙ රැස් බලන්න ඕන.

    • @vihangaudesh3240
      @vihangaudesh3240 9 місяців тому

      Stock නම් දැනට නෑ pre orders විතරයි තියෙන්නේ ඒ අයිටම් එකේ

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 10 місяців тому +50

    හොඳ වැඩේ, ලංකාවේ එවුන්ට සල්ලි විතරයී ඕනේ කිසිම ප්‍රමිතියෙන් නැ කිසිම දේක. ඔය වගේ අනිත් එවයෙත් මවු ශාඛා වලින් ඇවිල්ලා චෙක් කරන්න ඕනේ. කාලකන්ණි රටත් එක්ක කනවා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 місяців тому +23

    කොහොමත් මෙච්චර කල් කලේ Mcdonald නම්න් Abans ලා අයුතු ලාබ හෙව්වා අවසානේ උනේ රැකියා නැති උනා ඒක තමයි අවුල ගොඩක් ප්‍රදාන පෙලේ අවන්හල් එහෙම තමයි දැන් ආයිත් අවසර ලැබෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      ඔව්.. ඇත්ත ☝️👍

    • @dammikaperera5875
      @dammikaperera5875 10 місяців тому +2

      තමන්ගෙම රටේ පොඩි දරුවන්ට ජරාව කවන්න වැඩකරන උනුත් සම්බන්ධ නිසා උන්ගෙ රැකියා නැති උනත් අසාදාරන නැහැ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 місяців тому

      @@dammikaperera5875 එහෙම බැලුවොත් ෆොන්ටේරා වගෙ බහුජාතික සමාගම් කරන්නේ ත් ඒකම තමයි රැකියා කරන අයට කරන්න පුලුවන් දෙයක් නැහැ ඒක වෙනම දෙයක් වෙලා තියෙන්නේ රටේ ප්‍රම්තියක් නැහැ අවසර දෙන ආයතන වල එගොල්ලො අල්ලස් ගන්නවා

  • @imashinikaushi4719
    @imashinikaushi4719 9 місяців тому +15

    KFC එක
    ඊට එහා අන්තිමයි 😢

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 9 місяців тому +3

    අබාන්ස් එකට වැරදෙන්න හේතුව ලොක්කො හිතෙන්නේ එයාල හරි ලොකු නිස ඔක්කොම එයාලට ඕනි විදියට කරන්න පුලුවන් .... මේක හොද පාඩමක් ඔක්කොම ෆ්‍රැන්චය්ස් කරන ලෝකල් කම්පැනි වලට .....

  • @revoadvertising
    @revoadvertising 10 місяців тому +15

    අබාන්ස් එක සවුත්තුම කසඩම ආයතනයක්. විශේෂයෙන් මැක්ඩොනල් වගේ සන්නාමයක් දෙන්න කිසිම සිදුසුකමක් නැ මේ අයට. හරිම අසාධාරණ විදිහට මැක්ඩොනල් එක ලංකාවෙ කරේ

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      😁😁

    • @shanakabandara-kz5pz
      @shanakabandara-kz5pz 10 місяців тому +1

      අනික් බඩුත් ඒමම තමා ඕක විතරක් නෙවෙ ඩස්පි

  • @tiron6970
    @tiron6970 10 місяців тому +53

    Next KFC / PIZZAHUT

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      😀

    • @vijayapelpola2834
      @vijayapelpola2834 9 місяців тому

      මුං දෙගොල්ලොත් තනිකරම බොරුව තමයි කරන්නේ.(Pizza වල චීස් හොයාගන්න CID එකෙන් ගේන්න ඕන.)

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 10 місяців тому +25

    ABANS = Least customer care

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 10 місяців тому +14

    ලංකාවෙ ආහාර සෞඛ්‍ය ගැන කතා කරපු මිනිස්සුන්ව මරලා දැම්මා. එක්කො ජරාව දීලා කටවල් වැහුවා. මේ ලන්තෙ ගොඩගන්න පුළුවන් කියල හිතනවනම් එක්කො අපිට පිස්සු.

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      💪

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 9 місяців тому +1

      ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

    • @vijayapelpola2834
      @vijayapelpola2834 9 місяців тому

      තව අවුරුදු 100 ගියත් මේ වගෙ තමයි

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 9 місяців тому +1

    ඇත්ත කතාව නම් ලංකාවේ පවතින බංකොලොත් කම නිසා ජනතාවට වතුර ටික වත් පෙවෙන්නේ නැති තරං.එහෙම එකේ මොන කෙං ගෙඩියෙන්ද මැක්ඩොනල්ඩ් කෑම ගන්නේ බත් කන්නෙත් බොහොම අමාරු වෙන් එ නිසා ආදායම අන්තයටම බැහැලා පාඩු පිට පාඩු වෙමිනුයි තිබෙන්නේ.එ නිසා තමයි වන්නේ හෙට අනිද්දා කර.එෆ්.සි හා පීසා හට් ආදී සියළුම පිට රට කෑම කඩ වැහෙනවා කිව්වා කියලා හිතා ගන්න මෙය දේව වරමකිනුයි කියන්නේ.

  • @rehanreema8099
    @rehanreema8099 7 місяців тому +1

    මං uber eats rider කෙනෙක් mac ඒක වෙනම crowd එකක් මං kolluපිටි එකට ගියාම කොයි වෙලේට් සෙනග ඇත්තටම මං දකින දේ තමයි පොෂ් කම අලි පුකෙන් ඉන්නේ staff ඒක 😂ට ukanna හොද වැඩේ දුඋපත් අයව බල්ලා ගානට දාලා කතා කරන්නේ 😢😢

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  5 місяців тому

      අඩේ සිරාවට.🥲

  • @kasunsiripath4102
    @kasunsiripath4102 10 місяців тому +2

    In panadure kfc kids area is always closed.As customers when we inquire about it they say they have put some pest controls.This has been happening for months

  • @wasanthkotuwila858
    @wasanthkotuwila858 9 місяців тому +1

    දුන්නු නිර්ණායකට වැඩ කකොලොත් කොහොමද අධික ලාභයක් උපයන්නෙ
    ලොකුලොක්කො කොමිස් ගහන්නෙ

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 9 місяців тому +1

    Abans kiyanne after service nam anthima durwalai.. mage freezer ekak kedila ice cream diya wenakal dawas gaanak awe ne. Warranty thiyana freezer ekak. Washing machine ekak gaththa, eka keduna anthima baala ekak.. warranty thibunath service ekata masayak yanakal awe ne athin redi heduwa masayak.. call 10 kata wada gaththa awe ne aath..aye nam jewitheta abans eken nam ganne ne kisima deyak

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 9 місяців тому +2

    Fond memories…. I was in the queue with my friends in 1998 to get a taste of McDonalds. We’re so excited. There’re some who’d never tasted & very few who had tasted ‘Macca’ in overseas. It was a great experience sharing our stories & experiences while enjoying a meal. Friends made everything tasty & special ❤

  • @nuwanchathuranga
    @nuwanchathuranga 9 місяців тому +1

    Rajagiriye branch එකක් kala mata bade amaruwak හඳුනා

  • @kanthiirugalabandara862
    @kanthiirugalabandara862 10 місяців тому +11

    මට දුුක මේවගේ වැඩ කරපු අපේ මිනිස්සු න්ට ⁣ෙමාකද වෙන්නෙ කියලයි.😢

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 9 місяців тому +6

    මොන කෑම කොහොම දුන්නත් , කොහොම කෑවත් වෙන එකම දේ ලංකාව ගිලගන්න බලාගෙන ඉන්න රටකට මෙහෙන් සල්ලි යවන එක විතරයි .

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 9 місяців тому

      ලංකාව ගිලගන්න බලාගෙන ඉන්නවා🙄🙄😂

  • @charithjayakody
    @charithjayakody 10 місяців тому +11

    කලකට ඉහත මමත් පිටරට මැක්ඩොල්ඩ් ආයතනයක වැඩකලා. ඕඩර් එකක් අරගෙන මිනිත්තුවක් ඇතුලත ඕඩර් එක කම්ප්ලීට් කරන්න ඕන (මේන් මෙනු එකේ තියන බර්ගර්) කිචන් රික්වෙස්ට් එකේ යන ඒවට (වෙජි, ෆිශ් බර්ගර්) මිනිත්තුවට වඩා ගන්න පුලුවන්, හබැයි වැඩිම මිනි. 5. ඔය පිටිපස්සෙ තියෙන ප්‍රඩක්ශන් බින් එකේ කෑමක් තියන්න් පුළුවන් වැඩිමෙ මිනි. 10 ඊට පස්සෙ ඒව විසිකරන්න ඕන, ෆ්‍රයීස් වලටත් ඒ ටිකමයි. ඔන්න ඕක මැනේකරන්න තමයි මැනේජර් ඉන්නෙ. මම වැඩ කරපු කාලෙ ඩිලිවරි කලේ නැහැ මොකද කෑම ඒ කොලිටියටම දෙන්න බැරි නිසා, ඩ්‍රයිව් තෲ, වෝක් තෲ විතරයි තිබුනෙ. ෆ්ලොර් එක, ඩයිනින් ඒරියාඑක, ටොයිලට් හැම වේලාවක කොලිටිය තියෙන්න ඕන බිසි කියල වැඩක නැහැ. ඕව චෙක් කරන්න සති දෙකකට සැරයක් මිස්ට්‍රි කස්ටමර් කෙනෙක් එවනවා එයා දෙන සර්විස් එක, කෑම, ඩයිනින් ඒරියාඑක, ටොයිලට් වගේ ඔක්කොම බලනවා හරියටම තිනවාද කියල, එකක් හරි ෆෙල් උනොත් ෆේල්. ඒක හරියට ගොඩ දාන්න ඕන, මිස්ට්‍රි කස්ටමර් එක දිගට 3 ෆේල් උනොත් කම්පැනියෙ රෙස්ටුවරන්ට් එකක් නම් මැනේජර් දොට්ට, මචන්ඩයිසර් කෙනෙක් නම් (අපේ අබාන්ස් වගේ) එයාගෙන් ඒක අරගෙන වෙන කෙනෙකුට දෙනවා. ඔය වගේ දැඩි නීති රීතී එක්ක තමයි ඕක යන්නෙ. ලංකවෙ කිසිම කෙනෙක් හරියට එක රෙස්ටුවරන්ට් එකක් වත් කරන්නෙ නෑ, කරන්නත් බෑ, මොකද එහෙම කලොත් ඕව පාඩුයි. ඒ රටවල් වල අඩුවටම කෑම කන්න පුලුවන් තැන් තමයි ඔය මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී කියන්නෙ ඒ නිසා ඕව වලට මිනිස්සු එනවා හරියට නිකන් අපේ පාරෙ අයිනෙ තියන පෙට්ටිකඩ, නයිට් කඩ වගේ.

  • @silunapathirana1944
    @silunapathirana1944 10 місяців тому +2

    Lankawe hama restuarant ekakma pramithiyen bala ahara thamai customers lata denne

  • @chamithprasanga4549
    @chamithprasanga4549 10 місяців тому +20

    Next 👉 Pizza hut & KFC 🤚

  • @glivera9634
    @glivera9634 10 місяців тому +2

    hundred percent correct the food was garbage i have eaten in other countries they keep their name

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 10 місяців тому +4

    Our paribogika adikariya?

  • @atozenglish5507
    @atozenglish5507 9 місяців тому +2

    I had a very unpleasant experience of abans Ac. They cheated me & I called several times but they didn't respond. I never buy any product with Abans name. Many companies forget the customer after selling the product. Service before,during & after is something these companies fail to understand. As customers we must be vigilant when buying a product or service. Companies flourish but service is bad. When the whole system is corrupt, we have to face problems like this.

  • @ajithhettiarachchi7212
    @ajithhettiarachchi7212 10 місяців тому +7

    What really happened to this company. When it first started, I recall and going to buy couple of electrical items. But the reality is when a company grows, it needs to be in good hands. Bad management and wrong personnel are the reason for the downfall of Abans.

  • @ismaththee6674
    @ismaththee6674 10 місяців тому +3

    yes.. It must close.. At leest now we must know what Quality & Standert...

  • @kumu6443
    @kumu6443 10 місяців тому +4

    Great company bought them to the justice. Sri Lankan politician also should bring to the justice same as what MacDonald has done to his own company. Quality and standard are most priority in food chains. Albans should pay back to MacDonalds due damaged the reputation.

    • @anandasene
      @anandasene 9 місяців тому

      I go not know why the idiots go to shit restaurants ,there are hundreds in colombo.why not make food at home and enjoy. You can save mony and time...😅

  • @dulanaperera9070
    @dulanaperera9070 4 місяці тому

    Mcdonald eke dn thathwe dn kohomada?,danna kenek kiyanna.

  • @udeniranaweera2233
    @udeniranaweera2233 10 місяців тому +3

    mama inne japan.mehe macdonald mulu lokema minisun athara janapiriyai.pramithiya wagema rasa ihalai.season 4ta galapenna widiyata rasa
    penuma wenas karala wiwida nam walin burger denawa.
    ganat sadaranai.puduma senagak enne.polima natiwa ganna wena awstawa adui.lesiya,adu wiyadama,rasa nisa minissu harima kamati.issara nam kohe hari
    yaddi udeta kanna hodama tana mac eka.labai,rasai.yen 100i brekfast bun eka.dan nam mehet badu ganan gihin nisa serama bun ganan giya.dan yen 100ta eka bun ekakwat na.aduma eka yen 180i.eth rasa guna danna kawurut noka inne na.loku publicity
    ekak deela,rasa wenas karala ,wiwida nam burger walata dala eyala paribogikayanwa akarshanaya karagannawa.
    karala

  • @sanpromaxofficial
    @sanpromaxofficial 10 місяців тому +5

    Thanks me gena wedidurata pahadili karata 👍❤

  • @charithweerasekera7000
    @charithweerasekera7000 10 місяців тому +22

    කක්කුසි හෝදන ගූ අදින උන්ට කෑම කඩ දුන්නහම ඔහොම වෙනවා.

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 10 місяців тому +13

    Well done Mc donald's !!

  • @uvaimamahful6159
    @uvaimamahful6159 9 місяців тому +1

    Abans බඩු ගන්න ගියාම customer ඉදිරියේ දෙකට නැවී මහා බොරුවක් කියල බඩු විකුණ ගන්නවා. ගත් බඩු ලෙඩ වුනාම Abans service center ප්‍රතිචාර දක්වනේ නැත. ඔවුන්ගේ වෙළද දැන්වීම් පමණයි අසන්නට ලැබෙන්නේ. අබාන්ස් නමට නොරැවටී අනෙක් electric or electronic equipments පැත්ත බලන්න.

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 9 місяців тому +2

    Electric goods aragena duk vidina kenek api

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 місяців тому +3

    KFC and pizza hut also the same

  • @chanila2618
    @chanila2618 9 місяців тому +3

    I have bad experience with Abans customer service. No doubt they messed this

  • @PereraH.D.S
    @PereraH.D.S 9 місяців тому +2

    මම .අබාන්ස් .මයික්‍රො .අවන්.එකක්.ග්ත්තා.අවුරුද්ද ක්.පාවිච්චි කලෙ.එහිඇතුලෙ.පෙන්ට්.එක ටිකක් ගැලවීමට පට්න්ගත්තා.අබාන්ස් එක ට.අරන්ගියා.එයාල.හදන්න.ද්න්නෙනැකිවුවා

  • @prabhashinisriyaratne7721
    @prabhashinisriyaratne7721 10 місяців тому +5

    Pizza hut එකේ කෑම (ඇඹුල්දෙනිය) හදන හැටි බලං ඉන්න කොට මේව ඉතින් මිනිස්සු බොරු ගණන් දීල කනවනෙ කියල හිතෙනවා

  • @samithagayashan9437
    @samithagayashan9437 9 місяців тому +2

    John keells අපට භාරදෙන්න Mc donald. අපගේ සමූහ ව්‍යාපාරයට හොඳ දැක්මක් තියෙනවා.☝😎

  • @dasanayakasanjaya9118
    @dasanayakasanjaya9118 10 місяців тому +2

    hoda wade okunta.... mn lankawata awilla eka parai mac eken kawe epa una. lankawe edain passe burger ekk kanna onnm yanen BK only. Chicken nm KFC Pizza nm Pizza hut. Dominoes eketh hodatama awl ekaparai kawe toppings ne dough witharai lankawe godak pramithiyakin thorawai fastfood restaurants wada krnne. lankawen keeyak hari hoyagen eken kana manussayek paw mokada echar aganak deela eyala danne neh pramithiya wena ratakin ehema kala nathi nisa.

  • @clarekekulawela505
    @clarekekulawela505 10 місяців тому +3

    Thanks

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 9 місяців тому +3

    Abans බඩු උනත් quality නෑ.හැම දෙයක්ම බාල දේවල්.

  • @shashilakmal5013
    @shashilakmal5013 10 місяців тому +3

    Lankawe tiyena five star hotel wala thathwaya balanna phi mahatturu noyanne ei?

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      යන්නම ඕන තැන්..🤟☝️

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 10 місяців тому +8

    Kfc එකත් එහෙම තමයි,

  • @Thilini_De_Silva
    @Thilini_De_Silva 10 місяців тому +3

    Great McDonald

  • @chamlichandana
    @chamlichandana 9 місяців тому +1

    AB කියලා අබන්ස් බර්ගර් කියලා නම ගහලා ඒ ඒ අවුට්ලට් ද පටන් ගත්තනම් ආයෙ මැක් ලා ට දාලා යන්න වෙනවා..
    ගියාට පස්සෙ max donalds කියලා මැක්ස්වෙල් ලුයි ඇලන් ඩොනලුයි ගෙනල්ලා විවෘත කලා නම් කලින් බික් මැක් දැන් බිග් මැක්ස් කරලා දුන්න හැකි...
    හැබැයි නඩුවෙ තියන සමාන පද මුන් යනකම් වෙන සිංහල නම් ටිකක් දාන්න වෙනවා නඩුව ඉවර කරලා යන තැනාට පත් කරන්න ඔනෙ

  • @JinasenaEdiriweera
    @JinasenaEdiriweera 9 місяців тому +10

    Mc donaldනැතිවුනාට අඬන්න එපා. පසු ගිය කල රුසියාව Mc donald වැසීමෙන් පසු දේශීය ආයතනයක් ඊට වඩා හොඳ මට්ටමේ එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කලා.මුළු ආදායමම එරටටයි.එහෙම කරමු

    • @batta438
      @batta438 9 місяців тому

      Pissuda ban McDonald's ne kiyla minissu noka inna wada nane.pissu netnm soook

    • @pathuumusicofficial4081
      @pathuumusicofficial4081 9 місяців тому

      වෙන රටක උනත් Mc Donald's eke සේවකයෙක් විදියට දුකයි

    • @anandasene
      @anandasene 9 місяців тому

      😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sithii74
    @sithii74 9 місяців тому +1

    NEXT WILL BE PIZZAHUT AND KFC

  • @nimalka3941
    @nimalka3941 10 місяців тому +3

    මම Melbourne. මෙහෙත් burger bun එක පොඩියි. දෙකක්වත් කන්න ඕනෙ බඩ පිරෙන්න. මිලත් ඉහලයි. එකම වෙනස පිරිසිදු කම ඉතා හොදයි. මෙහෙ add. එකේ තියෙන්නෙත් ලොකු bun එකක්. මෙහෙත් free range chicken කියල සදහන් කරල නැත්තන් හෝමෝන් දීල හදපු chicken තමයි තියෙන්නෙ.

  • @mpriyanga
    @mpriyanga 10 місяців тому +10

    හේතුව මේ වීඩියෝ එකෙත් නෑ, වංගු ගහනවා

  • @ROOTsSolution
    @ROOTsSolution 10 місяців тому +4

    Abans ekata macdonald witharak newe kalayak eyalage main brand ekath Nathi una (LG) Dan aye aran . Kohomath abance ban karala iwarai macdonald eken .

  • @rangasam8162
    @rangasam8162 10 місяців тому +3

    NEXT KFC....Utterly rubbish they give for ppl, but price same like other countries

  • @urusai232
    @urusai232 10 місяців тому +5

    ලංකාවේ මැක් එකේ price එක බලන්න කොහොමද කියලා .ප්‍රමිතියක් නැතුව විශාල මුදලකට තමයි විකුනන්නේ.ජපානයට වඩා මිල අදිකයි ලංකාවේ .

    • @spicymagic9390
      @spicymagic9390 10 місяців тому

      Hehe ජපාන තියෙන්නේ ලංකාවේ කොයි හරියෙද දන්නෑ? උඹ දාන්න ජපානේ

    • @urusai232
      @urusai232 10 місяців тому

      මගේ comment එක ඔබතුමා වැනි වැදගත් කෙනෙක් විවේචනය කලාට ගොඩාක් ස්තුතියි .කෙනෙකුව විවේචනය කරන්න කලින් ඒක ඇත්තක්ද කියලා google search කරලා ජපන් price එක හොයලා බලන්න තිබුනානේද ?
      මම අවුරුදු 33ක් තිස්සේ ජීවත් වෙන්නේ ජපානයේ .ලෝකයේ රටවල් කිහිපයකම රැකියාව වෙනුවෙන් ගිහින් තියෙන නිසා Mac එකේ රස ප්‍රමිතිය හොදට දන්නවා .ලංකාවේ Mac එකගැන කතාකරලා වැඩනෑ .හොර ව්‍යාපාරිකයෝ අහිංසක ජනයාට ප්‍රමිතියෙන් තොර ආහාර දීලා මුදල් ගසාකනවා .කෙනෙක් විවේචනය කරන්න කලින් Mac එක අපේ රටෙන් තුරන්වෙන්න හේතුව හොයලා බලන්න .රට වෙනුවෙන් .
      ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි .ලක්මෑනිට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 9 місяців тому +2

    ලංකාවේ මැක්ඩොනල්ඩ් නම් කියල වැඩක් නෑ කෑම අන්තිමයි.

  • @diliupg
    @diliupg 9 місяців тому +2

    KFC and McDonalds both should be SHUT DOWN by an intelligent public outcry. It's really sad to see PARENTS TAKING THEIR CHILDREN TO THESE PLACES AND FEEDING THEM THIS POISON. Tell a lot about the parents. Poor children!

  • @refferal2326
    @refferal2326 9 місяців тому

    Pizza Hut , Dominos එකටත් ඕකම වෙන්න ඕන.

  • @hss2119
    @hss2119 9 місяців тому +1

    Abans kiyana nama kotanawat nehene? Only director name witarai.

  • @-jn9dh
    @-jn9dh 10 місяців тому +6

    History එකේ මෙහෙම දෙයක් උනාමයි. 😊

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      Ow..👍

    • @Kaveesha25
      @Kaveesha25 10 місяців тому

      ලංකාවෙ history එකේද

    • @ruchirabandara
      @ruchirabandara 10 місяців тому

      Britannia , horlicks, some other brands left the country.

  • @poornimaharshani7393
    @poornimaharshani7393 9 місяців тому +2

    Macdonal eka bankoloth.. us inna kenekgen ahala balanna

  • @anandasene
    @anandasene 9 місяців тому +1

    Mak ka donal gihilla jarawa kanne nethuwa.. gedara hadala polsambal samaga bath kapalla... salli eturui ratath bolath diunu wenawa. Saththa e.

  • @harisw4863
    @harisw4863 9 місяців тому

    Aban's service is terrible to state the least. I have LG appliances which breakdown while they are still under warranty. Getting them to honour the warranties is like pulling teeth. Since I come to SL to get away from Canadian Winters, it makes it almost impossible. I learnt that a product is only as good as the vendor or agent honouring the warranties given or implied.

  • @sathya-100
    @sathya-100 9 місяців тому +4

    අබාන්ස් කියන්නෙ waste manage management කරන ආයතනයක් මිසක් food stall කරන තැනක් නෙමෙයි😂

  • @hashanindika1268
    @hashanindika1268 9 місяців тому +1

    වැඩ කරපු අපිට තමා කෙල උනෙ 😊💔

  • @stephanhan.8390
    @stephanhan.8390 10 місяців тому +3

    Dominos it's your turn to look for your authorized outlets... 🎉

    • @kasunharsha9163
      @kasunharsha9163 10 місяців тому

      Dominos also selling low quality foods. Dan methana kotana me aya jivithetawath mc donalds.kfc, pizza hut kaala nedda. Boru baila epa .

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 9 місяців тому +1

    ඒකත් ඉන්දියන් කාරයෙක්ට දෙයි.නැත්නම් චීනෙක්ට දෙයි.ලංකාවේ අයට කිසිම දෙයක් කරගන්න ඉඩ තියන්නෑ.

  • @spicymagic9390
    @spicymagic9390 10 місяців тому +1

    Macdonald uses imported raw materials. Actual prices are high. But, USD rate keeps low. Macdonald cannot meet this quality with price in USD rate. People are expecting USA's quality for this price.

  • @harshadamian3257
    @harshadamian3257 9 місяців тому

    කාටහරි කෙලවෙනකං නෙ ඔක්කොම උං බලන් ඉදලා තියෙන්නෙ

  • @srehanblocks5705
    @srehanblocks5705 10 місяців тому +4

    අබාන්ස් කරපු වැඩෙි අවුල් තමයි නමුත් මම හිතන්නේ රටකඩා වැටිමත් එක්ක ඔරිජිනල් කොලිටියට දෙන්න ගියොත් තියෙන මිලට වඩා වැඩි මිලකට බාන්ඩයට දෙන්න වෙනවා. එතකොට මිනිස්සු එන ප්‍රමානය ගොඩක් අඩුවෙනවා. මිල වැඩිනිසා. අයතනය එවිට පාඩුලබනවා. ඒනිසා මට පෙන්නේ අබාන්ස් කොලිටිය අඩුකරලා මිල අඩු කරලා බඩුවික්කා..😂😂

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      🥲🥲

    • @dumindakumara4232
      @dumindakumara4232 10 місяців тому

      Mother company ekath ekka agreement eka kadanna be thamange thani mathayata.ona kaminma quality bala karanna be.

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 10 місяців тому

      උඹ කරන්නේ බබාන්ස් එකේ ටොයිලට් සුද්ද කරන එකද ? යකෝ කාලකන්නියෝ ඔය බබාස් කියන කොම්පැනියට සීයට තිස්පහක 40 කට වැඩිය ශුද්ධ ලාභ තියෙන කොම්පැනියක්. තෝනිකං උන්ට පු# දෙන්නැතුව හිටපිය.

    • @Lu_wi_s
      @Lu_wi_s 10 місяців тому +1

      Food business kiynne 40%k profit 1kak bn.

  • @dineshapunchihewa1228
    @dineshapunchihewa1228 10 місяців тому +3

    My AC never got the free services. Never going to go there again.

  • @srilankaqualityandbest122
    @srilankaqualityandbest122 9 місяців тому

    Okun oya wada karapu unta karapu balu wada thamai patisan dunne,okun hariyata minissunge rassa nathikala,padi gewwe na,matath denna thinawa ganak thama na dunne ekawath

  • @Diro-n7s
    @Diro-n7s 10 місяців тому +18

    Ilagata KFC

  • @ArwaHanifa
    @ArwaHanifa 10 місяців тому +1

    Anith fast food baladdi mc donald kamak na . Cleaning paththenuth mc donald kamak na .lankawe thiyana economy situation ekata me price eka kamak na anith fast food ita hapan ganan . Anith eka kana kena kai. Balen enda enda kiyannane.

  • @bhagyavf
    @bhagyavf 10 місяців тому +10

    KFC Buger Kind එහෙමත් එහෙමයි

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 10 місяців тому +2

    Thanks great work

  • @susanthafernando6383
    @susanthafernando6383 9 місяців тому +1

    Better not to have that back to Abans again...they done a huge mistakes and haven't bother about the warnings and advice from main business owner..i think they are the ones who runs the KFC also. It also a dirty and very untidy place to enjoy a meal in Sri Lanka. I had a bad experience once at Mt. Lavinia (KFC). Sri lanka don't have proper food and hygiene regulations. They don't implement those rules to these food businesses. I don't know why...??? 🙃🙃👎

  • @sameerakiri
    @sameerakiri 10 місяців тому +8

    ආපහු වෙන කෙනෙක්ට ටෙන්ඩර් එක දෙනවා, ඊට පස්සේ ආපහු පටන් ගන්නවා

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      ❤️

    • @Lu_wi_s
      @Lu_wi_s 10 місяців тому +1

      Meka tender daana 1kak newei. Me 1ka business model 1kak.

    • @sameerakiri
      @sameerakiri 10 місяців тому

      @@Lu_wi_s නෑ.මේක ටෙන්ඩර් කරනවා ඇමරිකාවෙන්, මෙයාලා අයින් කරලා අලුත් කෙනෙක්ට ගන්න පුලුවන් , හැබැයි ලොකු කම්පැනි එකක් වෙන්න ඕනී, ඉන්දියන් ෆුඩ් කම්පැනි එකක් ගන්න බලන් ඉන්න සීන් එකක් තියෙන්නේ,, එයාලා තමා.ඉන්දියාවේ කරන්නෙත්

  • @shamilasilva8281
    @shamilasilva8281 10 місяців тому +10

    ඔය බයිලා ගැහුවත් මැක්ඩොනල්ඩ් ගොඩක් රටවල් වල fail .ඒකට හේතුව විවිධ රටවල food verity එක වැඩි.ඒ නිසා සමහර රටවල මිනිස්සු ඔය restaurant එක දිහා බලන්නෙවත් නෑ.අපිට ලොකු වුනාට.food culture එක වෙනස් ඉස්සරට වඩා.

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      ❤️

    • @susanthafernando6383
      @susanthafernando6383 9 місяців тому

      You are right here in UK.....MC Donald's is a junk food restaurant. We don't go there apart from emergencies. But I try a big Mac at least once a month. 👌👍

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 9 місяців тому +1

    Hena gahana ganna oke.. jaraawak..burger ekak 1500+..pissu neththam soke

  • @doer6002
    @doer6002 10 місяців тому +10

    මේවයේ වැඩ කරපු අපේ උන් පව් ඉතින්, කර කියාගන්න දෙයක් නැතුව ඇති අහිසක මිනිස්සූ..

    • @AnyVids-bs4ss
      @AnyVids-bs4ss  10 місяців тому

      ඇත්තටම 😢

    • @dammikaperera5875
      @dammikaperera5875 10 місяців тому

      තමන්ගෙම රටේ පොඩි දරුවන්ට ජරාව කවන්න වැඩකරන උනුත් සම්බන්ධ නිසා උන්ගෙ රැකියා නැති උනත් අසාදාරන නැහැ.

  • @hemanthaperera4457
    @hemanthaperera4457 9 місяців тому +1

    Kollupitiya MacDonald out let us shit and they cheat I my self have complained and the manager has apologised I have his number as during school holidays I have been taking kids and once they gave mack rice no chicken was there on takeaway rice was dry

  • @mommybob8066
    @mommybob8066 9 місяців тому +1

    KFC eke jarawath ohomamai rata gihin kala mehen kawama gu kawa wage. 😅

  • @ruchirabandara
    @ruchirabandara 10 місяців тому +2

    Please star Street toilet service in srilanka.There is no public toilets in srilanka.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 місяців тому

    Maybe sell to cheap Indian company or to a Chinese company. That’s what happening in Sri Lanka. Sad about our country. Our people can’t even safe guard their name and the country’s name. Very pathetic situation . Abans must banned in Sri Lanka too.

  • @-jn9dh
    @-jn9dh 10 місяців тому +1

    Franchise dunna nam hari ne. Ai me hama fast food restaurants Abans, Heymas ewtama denne

  • @marianilante5731
    @marianilante5731 9 місяців тому

    Man nam harime stutui me visebige mage ratin yannewate ape sawkeye araksite desiyeye ahare one taram tiyenewa api inne Pute rate api nam pite rate witerak newe ape ratewat oye Kataweb kanne ne ape rate anagete daruwange nirogi kame watinewa oye American kareyage wase wise nati taremete hodai

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 10 місяців тому +11

    අබාන්ස් කුනු කොම්පැනියක්

  • @naradamendis9685
    @naradamendis9685 9 місяців тому +1

    ලංකාවේ මිඩියා ලැජ්ජයි ඕයි