Ana pinwantha maniyani maga duwaga pawul jwithiya godak prasna awurudu 3 ka niwun babal 2 k loku dukak widinawa.pihita wana maniyani...maga diyaniya ithama charithwa.
Great advice everybody must hard work for earning money or anything , but unfortunately most of the Sri Lankan are very lasy and ego full minded people 😢
ඔබ තුම්යට ගොඩාක් ස්තුතියි! ස්තුතියි !ස්තුතියි ! 🙏
අහම්බෙන් දැකපු වීඩියෝවක්..අනේ හරිම ලස්සන කතාවක් අම්මෙ...ආසාවෙන් අහගෙන හිටිය 🙏🙏🙏
මම අනිවාර්යයෙන් එනවා ඔබ තුමිය ලගට
හොඳයි ගොඩක් ස්තුතියි මෙවන් වැඩ සටහනක් නරඹන්නට ලබා දුන්නාට ❤
මගෙ දරුවගෙ අධ්‍යාපනය සාර්ථක කරලා දුන්නේ මෙතුමිය.. ඔහු දැන් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඔබතුමියට ගොඩක් පින්
3
ස්තුතියි
හරිම.ඝන්තෝෂයි.අහගෙන.ඉන්නත්..ඔබ.තුමියට.බොහමත්.පින්.කරැනු.කරනා.හරියටම.තොරා.පහදා.දුන්න.ඝ්තුතියි..බුදු.ඝරනයි
තෙරුවන් සරණයි .අපේ මෑණියන්ට
ස්තුතියී ස්තුතියී ස්තුතියී
Theruwansaranai Ape Meniyanta.!!! Obathumiya ithama Adaraneyai Akarshaneeyai .Obathumiyata Wishwaye Ashirwadaya nirathuruwama lebewa!!! ❤❤❤🙏🙏🙏
ඔබතුමිය කියපුදේහරියටමහරි පාලකයොන්ට විතරක්බැන්නට වැඩක්නැහැ අපි අවන්කවම සේවයකරන්න ඕන රටට එතකොට යි රටේ දියුනුවඇතිවෙන්නෙ ඔබතුමියට දීර්ගායූ ලැබේවා තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!
එනවා අනිවාර්යයෙන්
ස්තුති
Me vidiyo eka balanna labima nisa mge wishya maniyata aneka warayak isthuthi isthuthi isthuthi.🙏🙏🙏💓💓💓
Godak pin maniyani komarika gana saha දරුවන් gankiyala dunata budu sarani ape maniya ta
ස්තුතියි 🙏🏻
Oba thumiyata godak pin
Ana pinwantha maniyani maga duwaga pawul jwithiya godak prasna awurudu 3 ka niwun babal 2 k loku dukak widinawa.pihita wana maniyani...maga diyaniya ithama charithwa.
Maniyo karana de hariyatma hari dan mata kiri uthuranna wage hariynwa godak pin maniyani
මමත් එනවා අම්මෙ ඔබතුමියව හොයාගෙන
බුදු...සරනයි❤❤❤❤
මෙතුමිය පෙන්වන මාලය නම් කීකිරිඳිය නෙවෙයි කිරිඳි ඇට මාලයක් . මොකද කීකිරිඳි කියන්නෙ මුඟුනුවැන්න වගේ ජලය ආශ්‍රිතව හැදෙ න පුංචි පැලෑටියක් එහි බීජ ඉතාම කුඩයි. මේ මාලය කිරිඳි ඇට මාලයක්. සමහර විට මේ දෙක අමතක වීමක් වෙන්න ඇති.
යහපතක්ම වේවා ...
Great advice everybody must hard work for earning money or anything , but unfortunately most of the Sri Lankan are very lasy and ego full minded people 😢
මගේ ජිවිතය ගොඩ දාලා දුන්නේ මෙතුමියයි ගොඩක් පිං
Thank you❤
Thank you maniyo obata pin
Vatina deyak ❤
Thank tou maniyani❤
Tanks for you
Maniyanta godaak pin mage wada tika me widiyata hariyata karala denawata mama dan godak sathuten enne
කොමාරිකා පැලය තබන්න ඕන දිශාව කිව්වෙ නෑ නෙ.
මගේ මෑනියනි කොහෙද ඉන්නේ මන් ගොඩාක් අසරණ වෙලා ඉන්නෙ නය නිසා ජීවිතේ පවා නැති කර ගන්න හිතෙනවා ලමයි තුන් දෙනා නිසා ගොඩාක් දුකයි මහත්තයාත් එක්ක මට තරහා ය්නවා හරියට මන් නය අරන් දුන්නා .ඒක නිසා දැන් ගෙවන්න එයාටත් විදියක් නැහැ පඩිය ලෝන් වලට කැපෙනවා.මගේ අම්මේ මට පිහිට වෙන්න .ඔයාගේ කතව අහනකොට හරිම හිතට සැහැල්ලුවක් දැනෙවා.මට අහම්බෙන් වගේ අම්මේ ඔයා දැක්කේ.මට තව ලම්‍යි වෙනුවෙන් ජිවත් වෙන්න වාසනාව ඇති.මගේ අම්මේ මට පිහිටක් වෙන්න.මම ලම්‍යි තැන් තැන් වල දාලා කුලියට යනවා .ඒත් නය ගෙවන්න බැහැ අම්මේලම්‍යි තුන්දෙනාම උගන්වන්න ඕනි බුදු සරන්‍යි මගේ අම්මෙ.දීර්ඝයුෂ ලැබේවා ලැබේවා ලැබේවා මගේ අම්මට🙏🙏🙏🙏🙏
පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. මමත් එහෙම තමයි නැගිටගත්තේ.❤
Maniyo mata godak pihita una mage jeewithe danui mama jeewath wenawa kiyla danenne godak pin
මොනවා කරත් වැඩක් නෑ තමන්ගේ උත්සාහය විතරයි
Obatumiyage siyaluma katawa atta.
Maniyani mage duwa job ekata silect una maniyo karala dunna wade hariyatama hari
Jayawewa budusaranai
Maniyo hanbawenne kohomada
හරි දේ හරියටම කරන මැනි කෙනෙක්
🙏🙏🙏🙏🙏🙏🙏❤
Aka davasata aka parada liyanne a vage 8 davasak liivama harida
ලබ්බ තමා . අංගම් පිල්ලි බන්ධන කියන්නේ මොකක්ද කියලා හරියටම ඉගනගත්තානම් හොඳයි . බයිලා නොගහා .
Meya kiyanne boru mage salli gaththa weda karala dunne ne
ඔබ තුමිය මුන ගැහෙන්න පුළුවන් විදිහක් කියන්න පිං
Sthuthi maniyanta.janawary 1 kiri uthurana widiya kiyanna puluwanda.
❤❤❤❤❤❤❤❤❤
මගේ දරැවා අද ඉන්ජිනේරැ සිසුවෙක් එ් මෙත්මිය නිසයි අපි මෙතුමය කියන අාකාරයට කටයුතු කලා බොහොම පිං
මහත්මිය ස්තුති 🙏 , 888 ලියන්න වෙලාවක් තියෙනවාද ? එය ලියන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න . 🙏
රෑට.වෙලාවක් නැ.ඒ සම්බන්ධව වෙනම විඩියෝ කියනව ආකර්ෂන නිතිය ගැන .ඒවා බලන්න
🙏🙏🙏
Daruwanata dana ema yantrya kiyada maniyani
Ahmben dakka vidio ekak
හැම ගෙදරම කෝමාරිකා,ලුණු.තිබ්බානම් ලන්කාවට සල්ලි උතුරයි.😂😂😂😂😂
හැම දෙයම විලුවට ගන්න එපා
විහුලුවක් නෙවෙයි ඇත්තටම කීවේ .ඔබ තුමියට සල්ලි වැහි වැහැලා තියෙනවා නම් කියන්න ...
Naa ehema wenne naha Mokada Oya wage minissunta ehema wenne naa.. Eth me dewal wishwasa karana ayata ehema wenwa . Ratatama salli uthuranne naththe . Oyaala wage Aya uthuranna inna nisa 🙂 man hithanna oyata pilithurak labenna athi kiyala 🙂✌🏻
ඔයාලට පුලුවන් මිනිසුන්ගේ හිත්දුර්වල කරන කතා ලස්සනට ගොතලා කියන්න .කාලෝ පොන්සේකා මහත්මයා වගේ අය හිටියානම් ඔයාට හොදින් කියලා දෙයි.බයිලා කියලා මිනිසුන්ගේ හිත් අවුල් කරන්න එපා ඕවාසහ ගහනවා
@@yamunalalani4983malshani759 කියන කෙනාට මෑණියෝ හොඳට ගෙවනවා වගේ. එක තැනක ජීවිතේ ගොඩ දැම්මළු තව තැනක පුතා ඉංජිනේරුවෙක් කලාලු තව තැනක නැති උන ආදරේ ආයෙ ලබා දුන්නලු😂😂😂
එකදවසට අටවරක් ලිය යුතුද.
Oba thumiyata behevinma isthuthui .matath oba thumiyawa muna gahenna puluwanda.
මේ මෑනීයෝ නමී හොද වෙන්න පුළුවන් සමහර අය මේවගේ දේකට එනකොට එයාලගේ මූලු ශරීරයේ ම රත්තරනින් පොරෝගෙන කතාකරන්නේ එකෙන්ම අපීට තෙරැමීගන්න පූලූවන් අවංකවම වැඩ කරනවා නම් මලගීය ඇත්තෝ පීහීටට ඉන්නවා තෙරුවන් සරණයි
😊
කිරිදි අට..මාලය
Gekiridiya mala kohenda ganna puluwan
පාර්ථනා අට ලිඋව. දවස් අට කුත් පහු උනා. කිසිම. Pathipalayak නෑ.
කරන විදියක් වෙලාවක්.තියනවා
Kekeridiya Malaya ganne kohenda
මෑණියනි කිරි අප්පට කියලා අපෙ මහින්ද අප්පොච්චා දිනවල දෙන්න
Aniwarayan
Maniyo kohada inna mama indrani kulathilaka
මම අවුරැදු අටක් තිස්සේද දුක් විදින65ක අවුරැදු මවක් බේත් ගන්න ගිහින් උෟට කැමති නැතිනැති නිසා මගෙමුඑශරිරයම පුචිචනව බන්ධන ඉවරනැ අසරනවෙලාඉන්නෙපිලිතුරක්දෙන්න
පිළිතුර නියම හොන් හත්තිලව්වක් 😅
මගෙ සැමියාගේ අයතා සම්බන්ධය නවතා දුන්නෙ මෙතුමියයි අපි දැන් සතුටින්
ඔයාගෙ කව්රුහරිද මැනියො msg ගොඩක් දැම්මෙ අනිත් අයට හොදයි කියලා හිතෙන්නද?
ඒකනං මාත් දැක්කා.දෙන්නෙක් හිටියා එහෙම.ඒ දෙන්නා විතරමයි හරිගිය අය හිටියෙ.
මගේ නැති වූ ආදරය නැවත් ඇතිකර දුන්නෙ මෙතුමියයි
ඉංජීනේරු ශිෂ්‍යාවක් කිව්ව නේද ඔයාගේ ලමයා.එච්ච ලොකු ළමයෙක් ඉදලත් නැතිඋන ආදරේ පස්සේ යන්නේ 😂😂
😂😂😂
@@dhanushkajayasundara718 නෑ නෑ ඒ මෙයා නෙවෙයි malshani759 කියන කෙනා.. 😂😂😂 එයාට සෑහෙන්න ගෙවනවා වගේ😂😂 මෙයත් හැබැයි මොකක් හරි සම්බන්දයක් තියනවා positive msg වලට
Maniyo karana de hariyatama hari mage hamadetama pihita una une maniyo
Kisima kenek rawatenna epa boru kiyanne oya salli gannakam vitharai
Mokakda.ban.mee.halikiyawalaa.api.ahagena.idala.labena.pryoojana.husma.ganne.naa.kiyawanawa
Lunu cup keeyak thiyanawada maniyene
Dawas kiyenda although karaoke
මෙතුමිය මගේ අාදරය අායෙත් මට ලංකර දුන්නා
එතකොට අර ඉංජිනේරුවෙක් උන ලමයගේ තාත්තා කව්ද..
ජනතාව මෝඩයට අඬන්නේ නැතුව අත පය හොලවලා වැඩ කරොත් සල්ලි හම්බ වේයි.
ඉතින් ඇයි ඔහේ මේවා බලන්නෙ
මොකටයි ඔහේ මේවා දානේ. මේවා බලලන්නේ නැතුව උත්තර දෙන්නේ කොහෝ මෑයි.
@@thilakchandrasirijayanthiw2082මේවා දාන අය දාන්නෙ බලන අයට. වැඩකට නැති ඒවා නොබලා ඉන්නවකො
@@thilakchandrasirijayanthiw2082😂😂😂 මාරු waliya
Lotharai adila salli hamba unu minissu aththema nadda , ahambem manik hamba unu minissu athtema nadda 🙂
ME gain magen 6000/= bank ekata Lanka banquets damages Mata mage daruwa katha karanna nathi eka vimasuwama kiwe prema.sambandayak thiyenawa eka karanna typical 15000/= 0ani kiwa Malaga salli. N.a. lamaya mathematicians tendencies. Arsenals lamaya katha skeletons. Megan karanna paths virus me wage protestants presidential denna simawak adjustments Ramsay outsiders
?
සිංහලද ඉංග්‍රීසිද දෙමලද.. බැනලද හොඳ කියලද.. comment එක කියවලා මට හිසරදේ...
මමත් බැලුවේ මේ comment එක ලියල තියෙන භාෂාව මොකක්ද කියල.@@chandimajayarathne8719
Mage daruwath dan hodata igena gnnwa prashna tika wisadila dan sathutin enne maniyo nisa
🎉🎉😢😮at
මම මැනිගෙන් වැඩක් කර ගත්තා කිරි ගහට අැන්නා වගේ හරි ගියා බුදු සරනයි යාලුවනේ
Kohada
මේ මෑණියන් කොහෙද ඉන්නේ
එකම කොලේකද කොල 8 කද ලියන්නේ
ආකර්ෂණ නිතිය ගැන විඩියෝ තියනවා search කරලා බලන්න .ඒවගේ.ඒ ගැන තියනවා.
අපා
Borukiyala pauw purawaganna epa
මගේ නැති වු අාදරය යලිත් මා කරා ගෙන අාවේ මෙතුමියයි
Koheda me meniyo inne
උඹට පිස්සුද කාවද රවටන්නෙ. බොරුවට කමෙන්ට්ස් දානවා දැන් අහනවා කොහෙද ඉන්නෙ කියලා 🐕🐕🐕🐕
@@dissanayakeherath3510නම් දෙකක්
සාර්තකව වසි බන්දන කරන එකම මැනියේා
අනේ මැනීයනී මගේ දරුවා බෙරලා දෙන්න .ඒයාට කරපු බන්ධනයක් නිසා සිවුරු ඇරලා .කරපු අය මට මුනටම කිව්වා .අපේ පොඩ් හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ වෙයි කියලා .අනෙ මැනීයනී පිහිට වන්න 🙏🙏🙏
Kenek innawa eyata kiyanna .
Oyage nomber eka denna
Ekatama aba dala duma tikak allanna
Kamathinam nambare dannako
@@SadamaliSadamali-fr6hl.
මෙයත් ලොතරැයි නියොජ්තයෙක්
මගේ සියලුම වැඩ සාර්තකය් මෙතුමිය නිසා
තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!
හරි දේ හරියටම කරන මැනි කෙනෙක්
මගෙ
.දියනියට..දුව ලා..3.ක..ඉන්නවා ...මිනිහා...හොර .ගැනියක්.තියාගෙන ...ඉන්නවා ..වුට...මොකද..කරන්න ..පුලුවන්
Obata deergayu wewa