ඵලයේ හේතු හොයනව ද? | Q&A - 6 | දම් විමසුම පෙළ | අකම්පිත

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025
  • ඵලයේ හේතු හොයනව ද? | Q&A - 6 | දම් විමසුම පෙළ | අකම්පිත
    • ඵලයේ හේතු හොයනව ද? | Q...
    පැණැස ඇත්තෝ විමසත්වා !!! කම්පිත සිත් සතන් අකම්පිත වෙත්වා !!!
    මෙම සදහම් දෙසුම සජීවීව කරන ලද පටිගත කිරීමක අජීවී විකාශනයකි. එම නිසා දම් දෙසුම තුල දී මතු විය හැකි ගැටලු වෙතොත් / akampitha හරහා යොමුකරන්න.
    තෙරුවන්සරණයි !
    #බලු_වැඩ #අඳුරාලෝකය #නිර්වාණය

КОМЕНТАРІ • 24

  • @sarathkumarasiri
    @sarathkumarasiri 4 роки тому +5

    එහෙම යි හාමුදුරුවනේ කර්මපල වාදය එලෙසින් වැටහුණි හේතුඵලවාදය ගැන ආසයි විස්තර ලෙස තව දැනගන්නට ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    නමස්කාර වෙීවා ස්වාමීණී නමස්කාර වෙීවා

  • @piyalsilva8328
    @piyalsilva8328 3 роки тому

    Budusarani

  • @prasannachameera
    @prasannachameera 4 роки тому +1

    sadu sadu sadu ape swaminwahansa

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 роки тому

    සුවපත් වේවා !

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 4 роки тому +1

    ☸️❤️🙏 යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබෝධ කිරීම හේතුකොටගෙන ස්ථානොචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද, ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දේයයි” 🙏❤️☸️

  • @DulikaJayawardhana
    @DulikaJayawardhana 6 місяців тому

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunkavishka8899
    @dasunkavishka8899 2 місяці тому

    නිවන් දකින්නේ කොහොමද ස්වාමින් වහන්ස

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    නමස්කාර වෙීවා හිමියණි

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 2 роки тому

    ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼

  • @hasikahewavitharana3346
    @hasikahewavitharana3346 4 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @prasanjithkodikara2370
    @prasanjithkodikara2370 3 роки тому

    Swamiin vahansa udayavaya kiyana eka visthara kara nohaki deyakda eya shiya pihitavagena dakiya yuthu deyakda anukampa kara pahada denna

  • @menakadayanandani7034
    @menakadayanandani7034 4 роки тому +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @prasanjithkodikara2370
    @prasanjithkodikara2370 3 роки тому

    Swamiin vahansa hethupala dahama penva dimedi meya ati kalhi meya ve, eya vataha ganne keseda, anukampa kara pahada denna

  • @kangawena8192
    @kangawena8192 4 роки тому

    🙏

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 4 роки тому

    Namo Buddaya
    ☸️☸️☸️
    🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    🙏🙏🌺🙏🌷

  • @AKA_Ramp
    @AKA_Ramp 4 роки тому

    🙏🏻🙏🏻🙏🏻

  • @harshagodage221
    @harshagodage221 4 роки тому +1

    කාර්ම විපාකයක් මිසක් කාර්ම පල වදයක් ත්රිපිටකහේ තියෙනවද. තෙකොප්පේ කතාවනම් ඉතාම බොළදයි. මේක ගොඩක් ගැබුරින් කතා කලයුතු දෙයක් යන්නයි මගේ අදහස.

    • @sameeralakmal7794
      @sameeralakmal7794 4 роки тому

      චේතනාව හරහා ටිකක් හිතන්න. මට හිතෙනව සාර්තක පිළිතුරක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.

    • @veerabadrak9756
      @veerabadrak9756 4 роки тому

      ගබුරුන්. එසේනම් subatomic particle වලින් තේ එක හැදෙනවා ලෙස ගත් කල. subatomic particle දෙසින් පැමිණ බලන කල තේ එකක් හෝ ඉන් එහා කසිවක් හමුනොවේ.
      සිත සියුම්ම කරගත් කලද චිත්තක්ෂණයක් දෙසින් බලන කල ලෝකයක් විද්යමානවිය නොහැක. සිතම ලෝකයි. පැනවීමම හේතුවයි. හදුනාගන්න හෝ නොගන්න තැනම ලෝකය/සියල්ල බිහිවේ. එයම හේතුවයි

    • @thushanthilanka4385
      @thushanthilanka4385 4 роки тому

      @@veerabadrak9756 ඔබට ස්තූතියි..තව චුට්ටක් විස්ටර කරන්න පුලුවන්ද??

  • @AsithaSadaruwan-qw7jb
    @AsithaSadaruwan-qw7jb Рік тому

    🙏🙏🙏

  • @janithjanithniroshan9631
    @janithjanithniroshan9631 9 місяців тому

    🙏🙏🙏