Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseeta mage gaurawaneeya namaskaraya wewa. Sadu sadu anakawarayak pin swamini.
සවාමින් වහන්සේට නිරෝගිමත් බව සහ නිවන් සුව පතම්
Saara garbha wiwaranayak sadu sadu sadu
Sadu sadu sadu
Anula P. Sadu,sadu,sadu. Swaminwahanseta mevaini desana awavabhodayata thawa thwath Nennaphana dalwewa.
පුතේ මේ දේසනාව ස්‍රවනය කරන්න .කොහොමහරි
🙏🙏🙏🙏🙏🙏🙏
harima wadagath. saadu
nuwana awadikara ganeemata me gamburu viggrahaya maha pituwahalak oba wahanseta thuruwan saranai
Sithannama thamai sadu sadu sadu
සාදූ !සාදූ !සාදූ !
sadu...sadu...sadu
සාධු සාධු සාධු හිමියණි නමස්කාරය වෙීවා
🙏🙏🙏
කවුරුන් හෝ සිටිනවා නම් මේ අභිධර්ම පාඨය ස්වාමීන් වහන්සේට පෙන්වා මෙහි අර්ථය, මෙම දේශනයේ අර්ථය සමඟ සැසදෙන ආකාරය විමසා කිව හැකි ද? උතුම් තෙරුවන් සරණයි!කතමං තං රූපං කබලිංකාරො ආහාරො? ඔදනො කුම‍්මාසො සත‍්තු මිච‍්ඡො මංසං ඛීරං දධි සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං යම‍්හි යම‍්හි ජනපදෙ තෙසං තෙසං සත‍්තානං මුඛාසියං දන‍්තවිඛාදනං ගලජ‍්ඣොහරණීයං කුච‍්ඡිවිත්‍ථම‍්භනං යාය ඔජාය සත‍්තා යාපෙන‍්ති, ඉදං තං රූපං කබලිංකාරො ආහාරො. ඕදන ය කුල්මාෂ ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජනපදයෙක්හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑමට නිසි දතින් විකිය යුතු ගෙලෙන් ගලනට නිසි කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි.
ඉහත සඳහන් උපුටනයෙහි "කබලිංකාර ආහාර " සම්බන්ධ විස්තරය කෙනෙක් විසින් එදිනෙදා ජීවිතයේ අනුභව කරන 'කනබොන ආහාර' පිළිබඳව විස්තරයක් බව පෙනේ.කෙනෙක් විසින් කනබොන ආහාර කෙරෙහි රස තෘෂ්ණාවෙන් ගිජුව ඇලෙන බැඳෙන බව කල්පනා කිරීම ඉතා සාධාරණ කරුණෙකි.එය අපහට සාමාන්‍යයෙන් තේරුම් ගත හැක්කකි .එනමුත් ,මජ්ඣිම නිකායේ 'මහා තණ්හා සඞඛය' සූත්‍රයේ දී, " ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා."( සතර ආහාර ම ) " තණ්හාව හේතුවෙන් තණ්හාව සමුදයෙන් තණ්හාව ජාතිකොට තණ්හාව ප්‍රභවයකොට ඇතියහ" ලෙස පෙන්වා දී ඇත. ඉහත සූත්‍රයට අනුව තණ්හාවෙන් ආහාර හටගන්නා බව දක්වා ඇති බැවින් එකී තණ්හාවෙන් හටගන්නා ආහාරය කනබොන ආහාරයක් වියහැකිදැයි විමසිය යුත්තකි. තවද,සංයුත්ත නිකායේ 'මොළිය ඵග්ගුණ' සූත්‍රයට අනුව " කො නු ඛො භන්තෙ, ආහාරෙතී’ති. එවඤ්‍චාහං න වදාමි." කවරෙක් නම් අනුභව කරයි ද යනුවෙන් ඇසූවිට (පුද්ගලයෙක් ) අනුභව කෙරේයැයි මම නොකියමි ලෙස පෙන්වා දී ඇත.ඒ අනුව පෙනීයන්නේ කෙනෙක් අනුභව කරනවා යන්න නුසුදුසු ප්‍රශ්නයක් බවත්, (කිස්ස=) කුමකට ආහාර වේ ද යන්න ඇසීමට සුදුසු ප්‍රශ්නක් බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති බවයි. ඒ අනුව පෙනීයන්නේ කබලිකකාර ආහාර යනු කෙනෙක් විසින් කනබොන ආහාර යන්නට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීම ක් සූත්‍ර දේශනාවේ දක්නට ලැබෙන බවය.පිංවත් ඔබ විසින් උපුටන ලද කොටසත්,ස්වාමීන් වහන්සේගේ දේශනයත්,සූත්‍ර දේශනය ත් අතර වෙනස සැසඳෙන ආකාරය විමසා බලන්න .මෙත් සිතිනි.තෙරුවන් සරණයි !!!
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseeta mage gaurawaneeya namaskaraya wewa. Sadu sadu anakawarayak pin swamini.
සවාමින් වහන්සේට නිරෝගිමත් බව සහ නිවන් සුව පතම්
Saara garbha wiwaranayak sadu sadu sadu
Sadu sadu sadu
Anula P. Sadu,sadu,sadu. Swaminwahanseta mevaini desana awavabhodayata thawa thwath Nennaphana dalwewa.
පුතේ මේ දේසනාව ස්‍රවනය කරන්න
.කොහොමහරි
🙏🙏🙏🙏🙏🙏🙏
harima wadagath. saadu
nuwana awadikara ganeemata me gamburu viggrahaya maha pituwahalak oba wahanseta thuruwan saranai
Sithannama thamai sadu sadu sadu
සාදූ !සාදූ !සාදූ !
sadu...sadu...sadu
සාධු සාධු සාධු හිමියණි නමස්කාරය වෙීවා
🙏🙏🙏
කවුරුන් හෝ සිටිනවා නම් මේ අභිධර්ම පාඨය ස්වාමීන් වහන්සේට පෙන්වා මෙහි අර්ථය, මෙම දේශනයේ අර්ථය සමඟ සැසදෙන ආකාරය විමසා කිව හැකි ද? උතුම් තෙරුවන් සරණයි!
කතමං තං රූපං කබලිංකාරො ආහාරො?
ඔදනො කුම‍්මාසො සත‍්තු මිච‍්ඡො මංසං ඛීරං දධි සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං යම‍්හි යම‍්හි ජනපදෙ තෙසං තෙසං සත‍්තානං මුඛාසියං දන‍්තවිඛාදනං ගලජ‍්ඣොහරණීයං කුච‍්ඡිවිත්‍ථම‍්භනං යාය ඔජාය සත‍්තා යාපෙන‍්ති, ඉදං තං රූපං කබලිංකාරො ආහාරො.
ඕදන ය කුල්මාෂ ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජනපදයෙක්හි ඒ ඒ සත්ත්‍වයන් විසින් මුවින් කෑමට නිසි දතින් විකිය යුතු ගෙලෙන් ගලනට නිසි කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි.