How to Fix Mobile phone from Water Damage in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 166

  • @podipriya9291
    @podipriya9291 4 роки тому +13

    1👍 මගෙන් සහෝ සුබ දවසක් වේවා සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤️❤️

  • @nilankanadeeshani928
    @nilankanadeeshani928 3 роки тому +11

    Thank s eth phone eka වතුරට වෙටිලා ගොඩාක් දවස්

  • @dilanchamara4090
    @dilanchamara4090 3 роки тому +16

    අය්යේ battery siil phone එකකට ඇතුලට වතුර ගිහින් charge වෙන් නෑ
    එකට කරන්න tip එකක් කියන්නකෝ plzz

    • @Nethmi_samaranayaka
      @Nethmi_samaranayaka 2 роки тому +1

      මගෙත් එහෙම වෙලා අයියේ ඒකට මොකද කරන්න්ඩ්

    • @THARUU1154
      @THARUU1154 Рік тому

      Ane mageth 🔋 seel mokada karanne

    • @nadeeshapriyadarshani6695
      @nadeeshapriyadarshani6695 Рік тому

      Mageth dn tikakata kalin phone ekata wathura giya dn charge wenne na..

  • @shanedulaksha4314
    @shanedulaksha4314 3 роки тому +7

    අයියේ මගේ android A12 phone eka වතුරේ යන්නෑ කියලා හිතාගෙන youtube එකේ දැක්ක vidio එකක් බලලා මම කැමරාව තියන පැත්ත විතරක් යටට හරවලා මාලු ටැන්කියේ දැම්මා.ඊට පස්සේ මගේ phone එකේ cam eka වැඩ නැතුව ගිහිල්ලා cammara is faild කියලා ආවා. ඊට පස්සේ මම දැක්කා cam එකේ වතුර වාශ්ප බැදිලා තියනවා😢😢.ඊට පස්සේ මන් hair dry එකෙන් වේලුවා.phone එක සීල් හින්දා ගල්වන්නත් බෑ ගලවන්න දන්නෙත් නැති හින්දා ඔයාගේ vidio එක බැලුවා. ඔයා කියපු phone එකට වතුර ගියොත් කරන්න හොද නැති දේවල් ඔක්කොම කරා.දැන් phone එක වැඩ cam එක වැඩ නෑ 😭😭😭😭😭😭😭 මම දැන් මොනාද කරන්නේ.lokdown හින්දා කොහෙවත් යන්නත් බෑ cam එක හදා ගන්න විදිහහ් කියන්නකෝ plzzzzzzz😢😢😭😭😭😭😭😭😭😭😔😔😔😔😓😓😓

  • @SimpleLife177
    @SimpleLife177 Рік тому +1

    Nice ..💞💞💞💞💞💞💞💞💞💞💞💞😘

  • @kumudunidiays4667
    @kumudunidiays4667 Місяць тому +1

    අය්යෙ මගේ tab එකේ screen එක මැද වතුර වගේ එකක් තියෙනවා ඒක අයින් කරන්නෙ කොහොමද

  • @ishugunathilaka9702
    @ishugunathilaka9702 3 роки тому +5

    thanks dr...bt now lost my phone..🙂🙂

  • @pavarone4403
    @pavarone4403 4 роки тому +7

    Good job ♥️

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Thank you very much bro :)

  • @Nadeesh_nethsara
    @Nadeesh_nethsara Рік тому +1

    මගෙ පොහොන් එකේ මේ දැන් ටිකකට කලින් display එක ඇතුලට ගිහින් තියෙන්නෙ හැබැයි පෝන් එක වැඩ 🥲💔 Display එක ඇතුලට ගිය වතුර ටික අයින් කරගන්න විදියක් නැද්ද

  • @kmripakawesaballa2780
    @kmripakawesaballa2780 2 роки тому +1

    tankiu macah mage pon eka adda wathure watta wade hari giya paya 2 k wage hal eke dammama godak tankiyu

  • @cricketof180
    @cricketof180 3 роки тому +3

    👍 good job 👍

  • @hukanawa9663
    @hukanawa9663 3 роки тому +5

    ආ අයියේ අදත් වීඩියෝ එක පට්ට ඈ

  • @DJChaLoMusic
    @DJChaLoMusic 6 місяців тому +1

    Conection error enavada ? .. singal madi

  • @Leadergaming0
    @Leadergaming0 2 роки тому +5

    කයිවාරු අඩු කරා නම් හොදයි එතකොට විඩියො බලන්න ආස හිතෙනවා කෙලින්ම වැඩේට බැස්සනා නම් හරි

  • @havison
    @havison 4 роки тому +3

    ඔන්න අපිත් සබ් කරා....
    10 like
    දිගටම අලුත් ඒවා දාන්න..
    එන්න අපේ පැත්තටත්..
    දිගටම ඉන්නවා.. ජය වේවා

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Aniwaryenma bro. Jaya wewa

  • @photostudio143
    @photostudio143 4 роки тому +2

    Ayye mage phone eka wathurata watuna camera wala wathura thiyenawa kohomada ayin karanne.

  • @aswinijayha4670
    @aswinijayha4670 2 роки тому

    Mekai mgs samsung 32 wargye phone ekak iye wathure watuna...🙁...mn Dianne nathuwa hwsa charge ghala aye balldi wda nah...thanikar black display Eka.. vibrate wenawa withrai...mta pdk kiynna puluwnda hdanna pulwnda kiyla?😕

  • @thaveeshachanal6869
    @thaveeshachanal6869 3 роки тому +5

    අනෙ මගේ පොන් එකට නෙස්ටමෝල්ට් වැටුනා.මන් එක පිහි දැම්මට පස්සෙ ටච් වෙන්නෙ නැතුව ගියා.හැබැයි එකේ ඩිස්ප්ලේ එක හොදට තියෙනවා.මට එක වෙනුවෙන් මොකද්ද කරන්න පුලුවන් 😥😥😥😥😥😥

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Phone aka galawanna puluwan phone hadana kenekta dila check karawaganna dear, ita passe oyata puluwan denaganna mokakda wela tyenne kiyla,Thanks comment karata😊😊

    • @thaveeshachanal6869
      @thaveeshachanal6869 3 роки тому +1

      @@ApiTalk ok thanks

    • @ඉන්දිකවර්නකුලසූරිය
      @ඉන්දිකවර්නකුලසූරිය 2 роки тому

      දැන් ඵෝන් එකේ ජවය බලය ශක්තිය වැඩි වෙයි

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 2 роки тому +1

    Ane samsung m32 phone eka waturata watuna (swiming pool ) ekakata .ehema unot hda gnna barida?

    • @ApiTalk
      @ApiTalk  2 роки тому

      දැන්ද?🤔 check krala balanna phone repire shop akakata dila hetama

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 роки тому +12

    Niyamai❤️

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Thank You dear😊

  • @dammikapriyadarshani3542
    @dammikapriyadarshani3542 2 роки тому

    Mage pone rins yanawa ahenawa penne naha aliya nsha chaj karala monawath penenna nakha harima upset dan tjiyena pone galwanna baha

  • @life-by7fk
    @life-by7fk 3 роки тому +2

    Aiye wathuta tikai phone ekata watune den eke sound ahenne ne hebei handfree eka demmama ahenawa ekata mokd krnne

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      Speaker check kranna wei sis.😊

  • @Chamika9465
    @Chamika9465 3 роки тому +6

    අයියේ මගේ samsung m21s එක මාලු ටැංකියට වැටුනා පැයක් විතර හොදට තිබුණා ඉට පස්සේ ඩිස්ප්ලේ ගියා

  • @d_boy_dila
    @d_boy_dila 4 роки тому +2

    Niymai

  • @BlinkBeat23
    @BlinkBeat23 3 роки тому

    aiye fn eka wathurt wtil aurudu 2k withr wenw lagakadi assaka thibila hmbune hdgnn widihk ndd huawei p7

  • @tharushalakshan8506
    @tharushalakshan8506 3 роки тому +3

    අයියේ මගේ 4න් එක වතුරට වැටුනා ඉයේ මන් දැන් මේ විඩියො එක බලන්නෙත් එකෙන් ඩිස්පෙලේ වල කිසිම අවුලක් පෙන්න නැ.කැමරාවේ වතුර තියෙනවා තාම එහෙම තියෙද්දී අවුලක් වෙයිද.............

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      කැමරාව අවුල් යන්න බැරි නෑ මල්ලි

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      කැමරාව අවුල් යන්න බැරි නෑ චෙක් කරවගන්න මල්ලි😊

  • @nethubuddika2890
    @nethubuddika2890 2 роки тому +3

    වතුර ගියනේ ස්පිකර් එකට ☹️ එකේ දැන් අමුතු සද්දයක් එනවා එකට මොකද කරන්නේ

  • @ashannevishka4495
    @ashannevishka4495 3 роки тому

    Samsung J7 pro phone ake dapu display tiyenne hadanna signal ic gellowoth dapu display yawida ??????

  • @dinethwickramarachchi1150
    @dinethwickramarachchi1150 2 роки тому

    batttery eka remopve krlada hal uree daanne nttm phone eka aye set karalada phpne ekama

  • @tharakamalith1281
    @tharakamalith1281 3 роки тому +2

    Patta ayiye

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Thank you bro.😊

  • @hashaninimeshika5108
    @hashaninimeshika5108 Рік тому +1

    Aiye oya kiwwa widiyata 4n ek off krgnn bane 4n ek on wenna eth off welath na bageta wada nikm pissu natanwa wage ane ekata mokada karanne dn

  • @p_a_n_d_agaming2691
    @p_a_n_d_agaming2691 3 роки тому +1

    Aiye mage 4on ekata වතුර ගියා displaye ekath sauththui eke displaye gihin wage රතු පාට ඉරි වගයක් යනවා 4on eka on wenneth naa

  • @dineshhemantha6882
    @dineshhemantha6882 2 роки тому +1

    Mage phone aka wathurata watuna Dan bat rya ? Watenawa

    • @ApiTalk
      @ApiTalk  2 роки тому

      A kiwwe bettery aka wetenwa kiwwe bro. 😊

  • @nihaldesilva4040
    @nihaldesilva4040 2 роки тому

    Dan dawas 2k wage wenwa 4n eka wathurata watila..aye heuwata wadak wena ekak na neda

  • @senolliyanage4864
    @senolliyanage4864 Рік тому +1

    ane aiye mage phone ekata sampoo giya ane mama mokada karana one
    pls mage ekama phone eka

    • @ApiTalk
      @ApiTalk  Рік тому

      ඔයා phone operate කරන කෙනෙක් ගාවට ගිහින් ඔක චෙක් කරවගන්න bro.😊

  • @nikamatagaming
    @nikamatagaming 3 роки тому +1

    ada iwari s9 plus eka
    awruduk asawen idala gathe

  • @moviezhunter4851
    @moviezhunter4851 3 роки тому

    Aiya mage phone eke finger print ekai selfie camera ekai wAdakaranne NA ne

  • @ThiwangiSaranga-bl3ld
    @ThiwangiSaranga-bl3ld Рік тому

    Aiye fn ek display ekt wathura giyama mkd krnns

  • @tharakamalith1281
    @tharakamalith1281 3 роки тому +2

    Maru

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Thank you bro.😊

  • @subhashbandaraekanayake8164
    @subhashbandaraekanayake8164 3 роки тому +1

    Aiye phone eka වතුරට wetuna den phone ek weda display eka pennanne ne mokd aiye ekt krnn one

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Galawala balanna wenawa bro.😊 phone hadana kenekta dila balawaganna bro.😊

  • @chathurikagodakanda3534
    @chathurikagodakanda3534 3 роки тому +2

    බැට්‍රිය තියෙද්දි හාල් කවරෙක් දැම්මොත් හානියක් වෙනවද බැට්‍රියට?

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Battrey eka galalawala danna

  • @nisaldewmin493
    @nisaldewmin493 2 роки тому

    මගේ ෆෝන් එක අද වතුරට වැටුන මන් බැටරි සිම් අයින් කරලා විනාඩි 10 විතර වේලෙන්න තද අවුවේ තිබ්බ (ෆොනේ එකේ පිටුපස අවුවට නිරාවරණ වෙන්න) තියල වෙලුනයින් පස්සේ ඔන් කරා වැඩ කරා හැබැයි rotate sensor එක වැඩ කරන්නැ 😕😕😢😢

    • @nisaldewmin493
      @nisaldewmin493 2 роки тому

      අව්ලක් නෑ අද ඒක වැඩ කරා 😁

  • @chanulithiyanimajayawarden4971
    @chanulithiyanimajayawarden4971 11 місяців тому

    Shut down karannawath touch wenne nane 😢 water ta watnain passe

  • @supundinusha9005
    @supundinusha9005 Рік тому

    Thanks

  • @mahindasenarathne2483
    @mahindasenarathne2483 3 роки тому +3

    Cam ekata wathura giyoth mokada karanne 😞

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      හැකි ඉක්මනින් වතුර ගියපු ගමන් පොන් රෙපයාරි shop එකකට ගිහින් ගලවා chcek කරලා බලවගන්න ඔනේ bro. මොකද ගෙදර ඉදන් කරන්න පුලුවන් ක්‍රමයක් නෑ , කැමරාවට මොනා වෙලා කියලා check කරලාම තමයි බලන්න වෙන්නේ 😊

  • @h.p.sherowchannel646
    @h.p.sherowchannel646 2 роки тому

    Ane aiyaa mage fone eka wathurata watuna.... 😓mage yaluwa fone eka off karann dunnema nh 😓passe mn fone galawla chaj karala.demma chaj wenne nhbne

  • @sampathsrijhaana1584
    @sampathsrijhaana1584 2 роки тому +1

    Lunu wathurata watunoth mk karanne hal goniyaka gahuwa hriyaid

    • @ApiTalk
      @ApiTalk  2 роки тому

      Phone aka dry karanna one danna kenekta kiyla galawala welaganna ikamaninma parakku karnna epa

  • @NadeeHettiarachchi-jx1of
    @NadeeHettiarachchi-jx1of 4 місяці тому

    Mage phone eka washing machine ekata giya😢😅😢😢😢

  • @deepthiirugalbandara8802
    @deepthiirugalbandara8802 4 роки тому +2

    Phone eka wessata themuna Dan mokada karanna one

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Mokada phone aka sis. ? Dryer akakin welanna , Hugak themilda ?

    • @deepthiirugalbandara8802
      @deepthiirugalbandara8802 4 роки тому +1

      Samsung Galaxy j2

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Phone ake bettery aka remove kranna puluwan neda sis.? 😊

    • @deepthiirugalbandara8802
      @deepthiirugalbandara8802 4 роки тому +1

      @@ApiTalk Ow Dan bettary eka remove karala thiyenne

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Phone aka on wenne nedda? Dryer akakin dry kranna phone aka hodata.

  • @amanthadisanayake2341
    @amanthadisanayake2341 Рік тому

    Ane kiyannako monada karanne kiyannako charg wenne

  • @hihipa942
    @hihipa942 3 роки тому +2

    මම මගෙ පොන් එක වතුරට දල බැලුව කිසි අවුලක් නැ pone එක samsum galaxy s21 ultar

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      හා බ්‍රදර්😊

    • @gamingwithdaniya9061
      @gamingwithdaniya9061 2 роки тому

      ewa flagship ewane e hinda aulak wenne na ekata ip 68 dust and water resistent thiyenawa

  • @ZAKI_1M_
    @ZAKI_1M_ Рік тому +1

    Ado bn Lodi help ekkkak

  • @nethmisandalika571
    @nethmisandalika571 2 роки тому +2

    වතුරට වැටිල නිසා ස්පීකර් අව්ල් ගිහින් ඒකට මොකක්ද කරන්නෙ☹️

    • @ApiTalk
      @ApiTalk  2 роки тому +1

      Repire කරන්න පුුළුවන් නන් චෙක් කරවගන්න sis😊

    • @dammikapriyadarshani3542
      @dammikapriyadarshani3542 2 роки тому

      Power aka pone karanna ba j 7 galawanna baha

  • @nihalaRajapksa
    @nihalaRajapksa 5 місяців тому

    Welwataram goda widiya kiyanne ne 😅😅

  • @earagaming718
    @earagaming718 Рік тому

    Power off karanna bari nam display penne nathnam

  • @kasunpriyumal8746
    @kasunpriyumal8746 3 роки тому

    Aiye mage fon ekata muhudu ralla waduna dan fon eka taj wenne ne

    • @chamilapriyadarshani5059
      @chamilapriyadarshani5059 3 роки тому

      oyge 4n eka hari giyda aiye

    • @kasunpriyumal8746
      @kasunpriyumal8746 3 роки тому

      @@chamilapriyadarshani5059 Ne malli hari giye ne mama tajin pin set ekama gahuwa 4000k giya podi rala parak bn gauwe chajin pin ekata wathura bindu deka thunak gihin mata pwnnuwa chajin pin eka lunu wage badila bn ekai taj wenne neththe

    • @chamilapriyadarshani5059
      @chamilapriyadarshani5059 3 роки тому

      @@kasunpriyumal8746 mgeth ehema thama ane podi wathura binduwak gihin thibbe

    • @kasunpriyumal8746
      @kasunpriyumal8746 3 роки тому

      Hada gaththada oya

    • @chamilapriyadarshani5059
      @chamilapriyadarshani5059 3 роки тому

      @@kasunpriyumal8746 company yauwa mn

  • @senarathbandara9656
    @senarathbandara9656 2 роки тому

    Ayiyee chaj venn n ne උෂ්ණත්වය adu vllu yathathathvayt path un gamn chaj vi kiyl vtenv 4n ak

  • @HashinikaPrabodya
    @HashinikaPrabodya 4 місяці тому

    Me video eken balanneth ekena uanma 😅💔

  • @raviyapodda5895
    @raviyapodda5895 3 роки тому +2

    හාල් කවර වල දාන එක බොරුවක් ඔඊ ඔවා කියාන්න එපා මිනිස්සුන්ට 😡😡😡

  • @rcfmpodda1038
    @rcfmpodda1038 2 роки тому

    Phone ekt polthel watunane.ekt krnn deyk ndd

  • @sachinijanith7698
    @sachinijanith7698 2 роки тому

    Aiye mage samsung phone eka iye wathurata watuna..ita passe hal bag eke thibba dan eke tuch eka wada nane

  • @harsham.s4215
    @harsham.s4215 2 роки тому +1

    Oppo 16s ek wateroof d

  • @harshana422
    @harshana422 3 роки тому +1

    Brother ඔයාව contact කරගන්න පුලුවන්ද

  • @disa..7377
    @disa..7377 2 роки тому

    ඇයියා මගේ 4න් එක වතුරට වැටුනා මන් ඔය ටික කරා එත් දැන් 4න් එක වයිට් බෙරෙට් වෙනවා නේ

  • @tharunima3905
    @tharunima3905 Рік тому +2

    Left my phone 🙂

  • @shiraniabeygunawardhana5871
    @shiraniabeygunawardhana5871 3 роки тому +1

    Phone eka sill nam

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 роки тому +2

    E tel podi 4n ekak eka..

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Touch akakda? Wathura giyada?

    • @ttt-gg2yv
      @ttt-gg2yv 3 роки тому +1

      Rinso wathurata watila godak wela tibila eka washin machine eke

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      Galawala welanna one wetuna welema nettan sauththu wenawa😊

  • @anupanilnuwan3726
    @anupanilnuwan3726 2 роки тому

    හාල් වල දැම්මම ඩස්ට් එකෙන් අවුලක් වෙන්නැද්ද

  • @amanthadisanayake2341
    @amanthadisanayake2341 Рік тому +1

    Aiye charg wennane wathuragihin

    • @ApiTalk
      @ApiTalk  Рік тому

      Oka bro phone hadana kenekta kiyla check karawaganna😊

  • @kumudushiranthi1008
    @kumudushiranthi1008 2 роки тому +2

    බයිලා වැඩීයි අදාල දේට වඩා..

  • @BTS-re7hu
    @BTS-re7hu 3 роки тому +1

    මගෙ පෝන් එක වතුරට වෙටුන.ඒක කලින් වෙඩ තිබ්බ.පස්සෙ ඒකෙ betry low උනා.ඒක off වෙලා.දෙන් ඒක charge kalaata charge wenne nee.eekata mokadaa karanna oni

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      Bettery aka awl ghin wenna puluwn bro.😊, Oka repire krala balanna wenwa galawala

    • @BTS-re7hu
      @BTS-re7hu 3 роки тому

      Betry seel

    • @BTS-re7hu
      @BTS-re7hu 3 роки тому +1

      Mage newei phone eka

    • @ApiTalk
      @ApiTalk  3 роки тому +1

      Shop akakat dila balawaganna bro. Wena solution akak hithaganna amaruy okata😊

    • @BTS-re7hu
      @BTS-re7hu 3 роки тому

      Ok thank oyu

  • @dilantharakadilantharaka3093

    bro මට මේකට රිප්ලයි එකක් ඕන

  • @sumindasanjaya2096
    @sumindasanjaya2096 3 роки тому

    Mage fon eka wathurata watuna eke camarawata wathira giyanam okada karanne

  • @Wm_sham
    @Wm_sham 3 роки тому +2

    chanyx copy

  • @PramiduImesion
    @PramiduImesion 8 місяців тому +1

    COPY Chat 😂😡😡😡

  • @raviyapodda5895
    @raviyapodda5895 3 роки тому

    Ane boru nokia hitapan ic shrot wenwane 🤯🤯

  • @tharuzct
    @tharuzct 2 роки тому

    ☣️❤

  • @nikamatagaming
    @nikamatagaming 3 роки тому

    eka iwara una

  • @kavindapernando2023
    @kavindapernando2023 4 роки тому +1

    Fttttttttt

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Thank You bro. 😊😊😊

  • @ZAKI_1M_
    @ZAKI_1M_ Рік тому +2

    i phone ekaka sim eka Dana Thana ta wathura ghin eka support karanna bn eka hadanna puluwanda ?

    • @ApiTalk
      @ApiTalk  Рік тому

      Hadanna puluwan wei hugak welawata bro.😊 ඔයාට operator කෙනෙක්ට කියලා චෙක් කරවගන්න වෙනවා වැඩෙි පරක්කු නොකර🙏🙂

    • @ZAKI_1M_
      @ZAKI_1M_ Рік тому

      @@ApiTalk thanx bn ♥️

  • @KDHkollo123
    @KDHkollo123 Рік тому +1

    Ayya mage phone eka wathurata watuna gaman aragena oya okkomakara 🔋 akh nathuwa ethcamarawata wathura ghin pahadili na dan me mg akh danne e 4n aken

    • @ApiTalk
      @ApiTalk  Рік тому

      Phone akata awalak une nedda bro.😊

  • @photostudio143
    @photostudio143 4 роки тому +3

    Ayye mage phone eka water ekata wathuna.camerawala wathura ane ewa kohomada yawanne

    • @ApiTalk
      @ApiTalk  4 роки тому

      Hodama de phone aka repire krana kenekta gawa ikmnatam aran yanna parakku nokra eya phone aka dry krala dewi parakku nokara aran yanna bro. 😊

  • @bylondonhandiya
    @bylondonhandiya 3 роки тому +1

    ela

    • @ApiTalk
      @ApiTalk  3 роки тому

      😊😊😊😍