Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම මමත් අවුරුදු කිහිපයකට පෙර ආර්ය මාර්ගයට අවතීර්ණ වුන කෙනෙක්.එතකොට ම වගෙ මටත් මගෙ tf මුණගැහුනා.මගෙ හිත මට ඔහුගෙන් මුදවගන්න අපහසු වුනා .ඒක ආත්මයටම දැනෙන නිසා හරි ම සංකීර්ණ හැඟීමක් නිසාත්.අවසානයෙ මම තීරණය කලා කිසිවකටත් ආයාසයක් නොදි වෙන දේ පිලිබඳ අවදානයෙන් ඉන්න.නමුත් අවුරුදු කිහිපයක් ගත වුනත් ඒ බැඳීම හරි ආකර්ෂණීය හිත සනසන ඉතාමත් ලස්සන එකක් වුනා එන්න එන්න ම.සහ ඒ බැඳීම තුල තව තවත් අධ්‍යාත්මික ජීවිතය පෝෂණය වුනා හැර කුඩා පිරිහීමක් හෝ නොවුණු බව විශ්වාසයෙන් කිව හැකියි.අදටත් අපි භෞතිකව එකතු නොවුණු රටවල් දෙකක සිටින දෙදෙනෙක්.නමුත් අපේ මානසික ශක්තීන් එකතු වීමෙන් අපටත් විශ්වීය මට්ටමිනුත් යහපතක් වන බව දන්නවා.අප දෙදෙනාම ආර්ය මාර්ගයෙ යන නිසා ඕනෑම විටක ඕනෑම දෙයක් සිදුවිය හැකි බව හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා.මේ මොහොත පිලිබඳ සතුටින් කාලය ගතකරනවා.මම මේක ලිව්වෙ මිස් මියුරු කියපු කාරණා නිවැරදි බව ඔප්පු කිරීමට සාක්ෂියකුත් වශයෙන්.tf connection එක සම්බන්ධයෙන් තිබෙන අනවශ්‍ය දේවල් වලින් බැහැර වී හැමෝටම අවබෝධයක් ලබාගන්න පමණයි.තෙරුවන් සරණයි.🙏🙏🙏
ඔබතුමිය පවසන හැම දෙයක්ම සත්‍යයි... ❤
මේ කියපු දේවල් සම්පුර්න ඇත්ත මගේ ජිවිතයේ අත්දැකිම්මයි
මටත් ළඟදී kenaek ගොඩාක් lan una හිතින් eyata mama කිව්වා mama brahmachree ජීවිතයක් gatha karanawa eka mama ආරක්ෂා කරන්න ඕනෑ oya mama sasaree yanawa oyath mama wegee pin කරන්න ආදරේ wedy eya pin කරන්න kemathi una 🎉🎉🎉eya කිව්වා ලබන භාවයේ hary hamu wemulu ehama වෙනවාද
මමත් එහෙමය් මියුරු මැඩම් මට උදවකරා මගෙ ඩාක් සය්ඩ් එක නැති කරල දාන්න . මගෙ කෙනා ගොඩාක් ඇබ්බැහිවීම් වල හා මම මා විසින් සිදු කල කර්ම වල ප්‍රතිඵල අත් විදිමින් දැන් අවසාන ස්ටේජ් එකෙ ඉන්න කෙනෙක්.
Math jiwithe epa wela sasara kala kirila iddi hambu kenek nisa aya jiwithe widinna asa hithuna.ejen midenna ba .namuth man kallakirunu a pin k bari dewal walata eyath godak kamathi nisa mata a dewal k pulu wan una.😢
Sthuthi obata bohomayak........
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
මේ සියලු දේ ඇත්ත . මම මේ සියලු දේට මුහුණ දෙමින් යනවා.ඔබ තුමියට ගොඩක් පින්. අපිට මේ ගමනේ අතරමං නොවී යාමට උදවු කරනවට. ඔබ තුමියගේ contact number එකක් දෙන්න පුලුවන්ද ?
Pls see the description
🙏