එකපාර මොනිටර් දෙකක් ගහමුද ?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 124

  • @r2klion
    @r2klion 7 місяців тому +5

    දන්නේ නැති දේවල් ගොඩක් ඉගන ගත්තා thanks mchn❤️දිගටම video ගෙනෙම්

  • @kalum.2003
    @kalum.2003 Рік тому +13

    හොය හොය හිටපු වීඩියෝ එකක්❤ Bios setting හදන seen එකේ වීඩියෝ එකකුත් ඕනි

    • @RioGamersLK
      @RioGamersLK  Рік тому +3

      hari mona wage settingda oni ?

    • @daniduthiwanka
      @daniduthiwanka Рік тому

      ​@@RioGamersLK bios seting tika widows tikath ona

  • @SLAnime-t2w
    @SLAnime-t2w 2 місяці тому +2

    Ado patta ban....mara knowlege ekk enne.. amu video ekk

  • @sandunnilantha
    @sandunnilantha Рік тому +4

    Thawa monitor ekak gannawa kiyanne pattama amaru wadak ada කාලෙ නන් 😢😢😢😢😢 මමත් ඩිසයින් තමා කරන්නෙ දැන් අවුරුදු 4 ක් විතර වෙන්න එනව මගෙ දැන් තියෙන ips fhd monitor ekata.😊 eketh dan depaththen nilpatin mokadda eliyak watenawa man hithanne monitor eke කාලෙ ඉවර වේගෙන එන්නෙ😢

  • @Sashisu_kushan
    @Sashisu_kushan Рік тому +37

    processor වලට ගැලපෙන motherboard ගැන වීඩියෝ එකක් ගේන්න කෝ අයියේ 😥👌♥️
    අනිවාර්යයෙන්ම ඔනේ ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනව අන්න ඒකයි 😎👌♥️

  • @noobsachigaming8639
    @noobsachigaming8639 4 місяці тому +2

    Machan uba patta widiyt pc gena dewal therum karanwa bn eka gammak bn thawa video oni oya wage

  • @madushaheshan107
    @madushaheshan107 Рік тому +4

    Nice 😁💖 හොය හොය හිටිය video එකක්...💖✌️ nice explain....😁💖

  • @LakshimaKavishka
    @LakshimaKavishka Рік тому +3

    ඔයාගෙ විඩියෝ නම් සුපිරි ❤️

  • @nalinamunugama624
    @nalinamunugama624 4 місяці тому +1

    Thank you malli. Good job!

  • @dulinaekanayaka265
    @dulinaekanayaka265 Рік тому +2

    Aiye boot selection eka gena ekak dhannako oya kiyana ewa therenawa aiye❤❤

  • @gamingfranchise97
    @gamingfranchise97 Рік тому +2

    මෙහෙම දෙයක් තියනවා..
    මගේ ps 4 එකයි , pc එකයි දෙකම එකම මොනිටර් එකේ තියෙන්නේ..
    එකක් යූස් කරද්දි අනික ඕෆ් කරනවා...
    ඒකට නැද්ද විසදුමක්..
    උදා - පීසී එකේ වීඩියෝ එකක් රෙන්ඩර් වෙන්න දාලා පීසී එක ඕෆ් නොකර පී.එස් ෆෝ එකේ ඩිස්ප්ලේ ගන්න විදිහක් නැතිද?

  • @visal-2007
    @visal-2007 2 місяці тому +1

    Supiriyak thama a❤

  • @NimsaraDaham-z5d
    @NimsaraDaham-z5d 6 місяців тому +1

    Gammk thama bn eka hada gann bariva hitiye

  • @vihangadulaj
    @vihangadulaj Рік тому +2

    Aiye mage motherboard eke thiyenne eka disp out port ekak vithrayi hdmi ekak mother eka asrock b550 pg ripited gaming motherboard ekak vga ekk nh onboard vga ska thiyenne....mt dual monitor setup ekak hadaa gnna onaa ekta usb to vga adapter ekak use krla hariynne ndd vga ekkt ynn thrm budget ekk nh dant ara vidiyt puluwan da

  • @zonaxphotography
    @zonaxphotography Рік тому +2

    mm maru ayiye mage vga card eke hdmi thiye eth moniter eke hdmi na mata hdmi to vga ekak dammothy vga ekata wada hoda qulaty ekak ganna puluwan weida naththan mata dvi cable ekak ganna eka hoda da

  • @Spidy_444ff
    @Spidy_444ff 2 дні тому

    Oya graphic card eka kiyk venvada bro plz reply ❤

  • @MalakaLalith
    @MalakaLalith 11 місяців тому +1

    kaden Hdmi port ekak nathi hinda vga y split cable ekak gatha eka pahadili nane😢

  • @madushaheshan107
    @madushaheshan107 Рік тому +7

    Please...🥺 pc එකක් build කරනකොට cable ටික connect කරන විදිහෙ full video එකක් ඕනෙ...❤

  • @gamingvihanga4793
    @gamingvihanga4793 Рік тому +2

    c partion eka full unama hadaganena widiya

  • @ckbeats2024
    @ckbeats2024 Рік тому +1

    Aiye eka monitor ekkata procagen display ennai anika gpu eken ennai bios setup karana hari gennako

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Рік тому +2

    ayye mage සමහර ගේම්ස් තියෙනවා error එන්නෑ නමුත් ඒවා open වෙන්නැති කේස් එකක් තියෙනවා ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද..... 2:21

  • @chandupapawara4071
    @chandupapawara4071 Рік тому +1

    අයියේ මගේ Monitor එක 1440 × 900 Resolution තියන අගල් 19 Monitor එකක් Monitor එකේ තියෙන්නේ VGA Port එකක් විතරයි. මගේ Graphic card එකෙන් Support කරන්නේ DVI port, HDMI Port විතරයි. දැනට මං Converter එකක් Use කරලා මොනිටර් එක පාවිච්චි කරද්දී Monitor එකෙන් Support කරන resolution එකට තියෙන්නේ 1280 × 768 Drivers Update කරත් හරි Screen Resolution එක දෙන්නේ නෑ මේ අවුල හදාගන්න විදිහක් තියනවද? 😑

  • @SLphotoedit-en6pv
    @SLphotoedit-en6pv Рік тому +1

    අයියෙ vga එකක් සෙට් කරට පස්සෙ pc එකේ bios හදන්නෙ කොහොමද

  • @dimathlaknija635
    @dimathlaknija635 День тому

    Monitor eka power on wenne na power supply repair karana video ekak dennako❤

  • @Spidy_444ff
    @Spidy_444ff 2 дні тому

    Monitor dekkata output eka denna graphic card ekak onemada (i3 4th gen pc ekak)

  • @SujayaDulkith-lo3gm
    @SujayaDulkith-lo3gm Рік тому +1

    Eka monitor ekak motherboard ekenuy thawa ekak vga ekenu ganna barida ayye

  • @pasindulakshanps567
    @pasindulakshanps567 5 місяців тому +1

    Graphic card ekakta detect wenne dekai nan anith monitor on board VGA port ekata gahanna barida?

  • @tharuwastreamsofficial
    @tharuwastreamsofficial Рік тому +2

    Keyboard review එක ගේන්නකෝ ❤

  • @slmusicremixerofficial2024
    @slmusicremixerofficial2024 Рік тому +2

    pc ekak plant karanna monawada hoda?

  • @MALIYA-552
    @MALIYA-552 Рік тому

    Vga price update ekk and එක එක Vga වලින් ගහන්න පුඑවන් ගේම්ස් ගැන වීඩියෝ එකක් ඕනි

  • @HasithGeethanja
    @HasithGeethanja Рік тому +2

    MSI B450M PRO-VDH DDR4 MAX motherboard ekata ryzen 3 2200g prosser eka support kerenw da

  • @Sithiya-l6p
    @Sithiya-l6p Рік тому +1

    On bord grpic puluvanda moniter 2k gahanna

  • @Alloutcricket1818
    @Alloutcricket1818 Рік тому +1

    ayye vga y cable ekak gahala monitor 2k gahanna puluwanda gtx 1060 3gb card ekaka

  • @sgeeth
    @sgeeth Рік тому +3

    බොස්. ග්‍රැපික් කාඩ් එකට ඩිස්ප්ලේ 2 යි, onboard එකට ඩිස්ප්ලේ 2 යි.. 4 ක් ගහන්න බෑද ඕකේ

    • @RioGamersLK
      @RioGamersLK  Рік тому +1

      හැම එකේම බැහෑ සමහර ඒවගේ පුළුවන්

  • @keerthi2434
    @keerthi2434 Рік тому +1

    pc valata rgb fan set karana kohomada

  • @kOTAgAMING-n8z
    @kOTAgAMING-n8z Рік тому +1

    machan mata podi seen ekak giya contact karaganna widhihak nadda

  • @dilmusicsl6338
    @dilmusicsl6338 11 місяців тому +1

    RX570 4gb vga එකට monitor kiyak gahanna puluwanda ekapara

  • @savidu1
    @savidu1 Рік тому

    මගේ මොනිටරයක් තියනවා ටික කාලයක් පාවිච්චි කලේ නැ දැන් නිල් වෙලා මොකද කරන්නෙ

  • @info.PiyushaAkash
    @info.PiyushaAkash Рік тому +1

    Bro 8600GT ekat plwn neda oka?

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 Рік тому +1

    Okm thamai case eka😒 3k wada krnn hoda vga card ekk dnoko

  • @KeTzuGaming456
    @KeTzuGaming456 Рік тому +1

    Tnx bro Excellent explain ogonlage shop eke koheda thiyene

  • @nimeshpc
    @nimeshpc Рік тому +2

    Super

  • @seeyouoficial
    @seeyouoficial Рік тому

    Video Dakke dan. Mama Ada cable eka order kare, patta ඈ ු

  • @judeharshana3448
    @judeharshana3448 11 місяців тому +1

    Display 3k ganna puluwan aduma card eka mokadda?.games walata neme

  • @TechSaviYa
    @TechSaviYa Рік тому +1

    Posser - i5 Ram -8 HADD -500GB dala 2gb vga card ekak ekka pc ekak kiyada

  • @Funny_animation_videos_cc
    @Funny_animation_videos_cc 21 день тому +1

    Aiye mage pc eka
    i3 1st gen
    Gt 310 vga 512
    Okata dual monitors hai krnda berida

    • @gaming.nethuwa
      @gaming.nethuwa 17 днів тому

      VGA eke Dvi, vga, hdmi thiye nm puluwan

  • @dananjayatharuka
    @dananjayatharuka Рік тому +1

    පිලිවෙලකට ඔතන තියාගන්න බැරිද
    video eka super 👍

    • @RioGamersLK
      @RioGamersLK  Рік тому

      වැඩක් කරන තැනක් එහෙම තමා. වැඩේම focus කරන අයට පිලිවෙල අදාල නෑ. කෙල්ලෝ දිහා බලන්නකෝ මේසේ හරි පිලිවෙලයි

  • @crazyagaming8737
    @crazyagaming8737 Рік тому +1

    Thanks supiriyak thama❤

  • @GHOST__like
    @GHOST__like Рік тому +1

    Aiye LG motherboards walta galapena grafic cards monawada kiyannako

  • @vijithavijitha788
    @vijithavijitha788 9 місяців тому

    Vga nathuva duvel monitor setup ekak hadana vidiha kiyannako

    • @RioGamersLK
      @RioGamersLK  9 місяців тому

      පුළුවන් motherboard තියෙනවා

  • @mrghappya
    @mrghappya Рік тому +1

    Rx 590 8gb ekata display 2 fuluwanda

    • @RioGamersLK
      @RioGamersLK  Рік тому +1

      දෙකට වඩා පුළුවන්

  • @sahan_sanjaya
    @sahan_sanjaya Рік тому +2

    😢 අයියෙ මගෙ pc එකේ කේසින් එක මලකඩ කාලා තියෙනව චුට්ටක්. දකින්නත් දුකයි 😢. එ්කට කරන්න දෙයක් නැද්ද

    • @djr-a3419
      @djr-a3419 Рік тому

      Plaint ekkak gahnda spray tin ekk arn

    • @sahan_sanjaya
      @sahan_sanjaya Рік тому

      @@djr-a3419 ❤ වැලි කඩදාසියකින් සූරන්නත් ඔනෙද

  • @ShsbsDhdhdh
    @ShsbsDhdhdh Рік тому +1

    Watina video ekak❤

  • @Isharasampah
    @Isharasampah 3 місяці тому

    Gtx 660 2gb එකක්ද ඔය එකෙ කියක්ද පුලුවන් පරන කාඩ් එකක් නෙවෙ

  • @virajviduranga5685
    @virajviduranga5685 Рік тому +1

    windows gahana ekakuth oni

  • @DARKGAMING-pw7gg
    @DARKGAMING-pw7gg Рік тому +1

    GTX 660 kiyd

  • @akarshasithumina7626
    @akarshasithumina7626 9 місяців тому

    එතකොට දන්න කෙනෙක් කියන්නකො Z490 වගේ motherboad එකකට i7 4th gen Processor එකක් ගැහුවොත් අවුල්ද හරියන්නෙ නැද්ද🥺

    • @akarshasithumina7626
      @akarshasithumina7626 9 місяців тому

      දන්න කෙනෙක් කියලා දෙන්නකො🥺

    • @RioGamersLK
      @RioGamersLK  9 місяців тому

      කෙටියෙන් කීවොත් හරියන්නෙ නැ

  • @lasithasulochana4529
    @lasithasulochana4529 Рік тому +1

    Graphic card ekak nathuva dual monitor karama..eka display ekak ගැස්සි ගැස්සි තියෙන්නේ ඇයි on off වෙවී වගේ aiye

    • @Popcat4_YT
      @Popcat4_YT Рік тому

      port eke awlak da danne na

    • @lasithasulochana4529
      @lasithasulochana4529 Рік тому

      @@Popcat4_YT එහෙම අව්ලකුත් නැ

    • @Popcat4_YT
      @Popcat4_YT Рік тому

      cpu eka mokakda

    • @lasithasulochana4529
      @lasithasulochana4529 Рік тому

      @@Popcat4_YT i5 4th gen

    • @OFFLINEASSISTENT
      @OFFLINEASSISTENT Рік тому

      @@lasithasulochana4529 hub ekak wage switch ekak thiyenawa eka aran ekata gahala use karanna otc.lk/wp-content/uploads/2023/07/kvm-switcher-2-port-button-switch-by-otc.lk-in-Sri-Lanka.jpg

  • @PAPPA-w7j
    @PAPPA-w7j 11 місяців тому +1

    vg එකක් ඔනෙමද අයියෙ

    • @RioGamersLK
      @RioGamersLK  11 місяців тому

      bord eke tibbot awashya naha

  • @DulanjanaNipun-wt6fr
    @DulanjanaNipun-wt6fr 11 місяців тому

    ayye mother board ake thina dvi port akai vga port akatai moniter dekak gahuwoth wada karaida

    • @RioGamersLK
      @RioGamersLK  11 місяців тому

      graphic card ekak nattan puiluwan

  • @mrpasindu9406
    @mrpasindu9406 Рік тому +1

    අයියේ ග්‍රැෆික් කාඩ් එකක තමල් පේස්ට් තනියම මරූ කරන්න කියලා දෙන්නකෝ 👍

    • @Toingh
      @Toingh 2 місяці тому

      Graphic card එකේ නෙමේ බන් ප්‍රොසෙසර් එකේ

  • @geminboy829
    @geminboy829 Рік тому +1

    Grapick card eka kiyada brother 😊

  • @Dimz_tharux
    @Dimz_tharux Рік тому +1

    chanell එක up කරලා ගමු 🖤

  • @officialmusik7707
    @officialmusik7707 11 місяців тому

    අයියේ vga කාඩ් එකක් නැතුව බැද😔

  • @kavindu_99
    @kavindu_99 Рік тому +2

    Lap walatath oni

  • @Induwara88
    @Induwara88 Рік тому

    2GB VG CARD සාමාන්‍යයෙන් 10කට අඩුවෙන් නැද්ද used ekk hri

  • @GAMINGVULFA
    @GAMINGVULFA 11 місяців тому +1

    alama alama alama tanks broo

  • @slchathuwa4095
    @slchathuwa4095 Рік тому +1

    Shop eka koheda thinne ?

  • @tharukabro7547
    @tharukabro7547 Рік тому

    Gt 610 2gb ekk kiyad

  • @avishkamadushan5909
    @avishkamadushan5909 Рік тому +2

    ලැප් වලටත් 2ක් ගහන එකක් කරමුත අය්යෙ😊

  • @droxlanka
    @droxlanka Рік тому +1

    ❤❤

  • @adhiproduction
    @adhiproduction Рік тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @SpDanuka
    @SpDanuka Рік тому +1

    Vga eke dvi ekak vitarane tiyenne etakota Moko karanne

  • @sonicGaming0214
    @sonicGaming0214 11 місяців тому

  • @HASIYAMEMES
    @HASIYAMEMES Рік тому +1

    අයියෙ Graphic card වල මිලගනන් ගැන video එකක් කරන්නකෝ

    • @RioGamersLK
      @RioGamersLK  Рік тому

      ewwa kalet ekka wenas wenawane eka nisa karata wadak na malli

  • @Sl_gamerHD
    @Sl_gamerHD Рік тому +1

    ✅✅✅

  • @donaindrani3948
    @donaindrani3948 Рік тому +1

    Hiiii

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 Рік тому +1

    15000ත් 20000 අතර ගන්න පුළුවන් හොඳම VGA card එක මොකක්ද 😢😢😢❤❤❤❤

  • @MALIYA-552
    @MALIYA-552 Рік тому +6

    Vga price update ekk and එක එක Vga වලින් ගහන්න පුඑවන් ගේම්ස් ගැන වීඩියෝ එකක් ඕනි

    • @MA.175
      @MA.175 7 місяців тому

      Aththa

  • @Madu_මදු
    @Madu_මදු 18 днів тому