Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගෙ පියා සහභාගි නොවන බෞද්ධ උත්සවයක් මෙතෙක් කල් අසා දැක නොමැත. මතුවටත් එය නිසැකවම එසේම ය.
මුස්ලිම් ජාතිකයින් වූ ඔබලා බුදුදහමට හා බෞද්ධයන් වන අපට කල සේවය ට අපි ඔබගෙ පියානන්ට හා ඔබට සදා නයගැතියි. ඔබලා අෆ්හහ ආගම අනුව ලැබෙන සුගතියකට යන්න බාදා ඇති නොවේවා.
අහන කොට දිව්‍ය ලෝකෙ යනව වගෙ denenawa..තෙරුවන් සරනයි..ඔබ තුමාගෙ තාත්තටත් මගේ ආගම අනුව,නිවන් සුවය අත්වේවා!
Aththamai ane.
True 100%
අම්මපා ඒක නම් ඇත්ත, කනට මී පැණි වක්කරනවා වගේ.
ආත්මීය හමුවීමක් වචන කීපයක් තුලින් මේ ආත්මයේදී මතක් කරදෙන අති සාර්ථකම ගී සමුච්චය.
මේ ගීතයට ඇබ්බැහි උනා අහනකොට වෙනමම ලෝකයකට යනවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාගේ පියානන්ටත් අල්ලා දෙවිපිහිට කරුනාව ලැබේවා
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
ඔබ පියතුමන්ට සිංහල බොදු ජනතාව හදවතින්ම ආදරේයි.ඉෂාක් ඔබට දීර්ගායු ලැබ චිරාත්කාළයක් ජීවත්වේවායි පතමි.බුදු සරණයි
බෙග් මාස්ටර් අපිට දුන්න වස්තුව ... ආදරෙයි
භාවනාවක් වගේ සිංදුවක්.මන් හැමදාම වගේ අහනවා ඒක මාරම ලස්සනයි ❤
ලොව එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම ගායකයා..සංගීත ලොවේ මාස්ටර් මොහිදීන් බෙග්❤
අනිවාර්යයෙන්ම...😘😘😘😘
බොරු කියන්නෙ නැතුව හිටපන්
10000% correct
කවුරු මොනව කිවුවත්, ඒ කථාව ඇත්ත. මොහිදින් බෙග් තමයි ශ්‍රී ලංකීය සංගීතයේ පතාක යොදයා. ඒ කාලේ බෙග් මාස්ටර් stage එකට නගිනකොට මිනිස්සු දෙන ප්‍රතිචාරය ඒවා වචනයෙන් කියන්න බැහැ. ජාති ආගම් භේදයකින් තොරව ජූජනීය වස්තුවකට වගේ තමයි මිනිසු බෙග් මාස්ටර්ට සැලකුවේ. ඒ යුගය ආයේ එන්නෙ නැහැ. ඒ සුන්දරත්වය කියා නිම කරන්නත් බැහැ. 70 දශකය ශ්‍රී ලාංකීය සංගීත කලාවේ ස්වර්ණමයම යුගයයි.
බෙග්මාස්ටර් ඔබට නිවන්සුව ඉෂාක්පුතාට දිර්ගායුෂ ලැබෙිවා
බුදු ගුන වැඩියෙන් ම ගායනයෙන් අපට අහන්න සලසපු නිහත මානී ගායකයා අල්හජ් මොහිදින් බෙග් මස්ටර් අදටත් ඔබ ගැයු ගී විරාජමානයි ඕනම පින්කමක පන්සලක දන්සලක ඔබගෙ හඩ අපේ දෙසවන්හි රැව් දේ .....ඔබ අප අතරින් වියෝ වූ වත් තාමත් ඔබ ජීවමායි.....
මාස්ටර් මොහිදින් බෙග් සර් අමතක නොවන අමතක කරන්න බැරි ගායකයෙක් වගේම අමතක කරන්න බැරි චරිතයක් 👍👍💖🎼🎶🎵🎧🎧🎧🎧
,ලස්සනයි ගොඩක් පිය පුතු දෙපලටම තෙරුවන් සරණයි ..ජයවේවා ..
කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක්.upload කලාට ගොඩක් ස්තුතියි.
හරිම ලස්සන ගීත.පින්වන්ත හඩ❤
ඔබට ජයයෙන් ජයම වෙිවාතාත්තගේ. වියෝව දුකක් නමුත්. ඔබ. තාත්තාගේ. රැවයි හඩයි. මෙම විශ්වයේ ම සැරිසරන වාඒකට ඔබ සතුටු වන්න තෙරැවන්සරණයි
මේ ගීත වල ඇති අර්ථවත් තනු මේ ගීත සදා ජීවමාන කරයි..
සින්හල අපි හදවතින්ම ආදරෙයි ඔබතුමාට ඔබතුමාගේ පියානන්ට 👌👌👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹
මේක ගායනාවක් නෙවෙයි භාවනාවක් අනේ බෙක් මාස්ටර් අදටත් සිටියා නම්.
මා ඈත භවවෙීදී මතකද හමු වූවා.. ඒ කාලය ආයේ ඔබ හට සිහිවෙිවා...ලස්සනයි ගොඩක් ...
Maa atha bawedi matakada hamu uuuwa
ඔබගෙ පියතුමා වන මහා ගාන්දරායානන්හට මාගෙ . උත්තමාචාරය නිවන් සුව පතමි
හරිම ලස්සනයි බුදු සරණයි ⚘⚘👍👍♥️♥️🔥🔥🥰🥰
මා ඈත භවේදීමතකද හමුවූවා...ඒ කාලය ආයේ ඔබහටසිහිවේවා....❤️❤️❤️
මා ඈත භවේ දී මතකද හමුවූ වා... මා ඈත භවේ දී මතකද හමුවූ වා... ඒ කාලේ ආයේ ඔබ හට සිහිවේ වා... මා ඈත භවේ දී මතකද හමුවූ වා..!
මා ඈත භවේදී මතකද හමු වූවාඒ කාලේ ආයේ ඔබ හට සිහි වේවා
ඔබතුමා පියානන්ටත් වඩා දක්ෂයිවචන පැහැදිලි උච්චාරනය.දීර්ඝ ආයුෂ අරන් ඉන්න ඔිනැ .හැමදාම එක හෝ සිංදු වක් මම අනිවාර්යයෙන්ම අහනවා බලනවා හරිම අගෙයි. බුදු සරණයි පුතේ ඔයාට 🙏🙏🙏
ඉෂාක් , නියමය් - මම හිතන්නේ ඔබය් දැන් ලංකාවේ ජෝතිමත් ගායක බෙග් - මා මේලඟදී මගේ පව්ල සමග අනුරපුර ගියා , ගියේ / ආවේ a / c කෝච්චියේ , එහි ඇති පහසුකම් නිසා මම rauter එක අරන් ගිහින් , මේ ගීතය ඇතුළු බෙග් family ගීත සහ ජෝති ගීත inter නෙට් මගින් ඇසුවා වගේම අසන්නට සැලසුවා , මෙම ඔබ ගයන මේ ඇත බවේදී ගීතය කීප විටක් අරන් දෙන්නට උනා -- අසන්නන්ගේ ඉල්ලීම් සදහා දුම්රියේ සිටිය ----
Harima mihiryi lassanai..Gayanayata sanwedyi ..oba thumata niduk nirogi deergausha labewa.🙏
අහන්න අහන්න අසයි දුකක් දැනුන ත් මම අහනවා අදරේයි
Beg master oba cada amaneeyai
උපරිමයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
Aniwaryenma
Just like your father. Though he was a Muslim he mostly sang Bodu Gee......it will be a blessing for him for ever in his journey of life .....
Mewa sindu nemei agamak awahe sansarema mathaketa enawa ade agame හැටියට නිවන් සුවය ලැබේවා
මේවා අදටත් ගොඩක් ලස්සනයි❤
හරිම සංවේදී ගීතයක්
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
Good singing
කොච්චර hauwat apa වෙන්නේ nha හරිම ලස්සනයි
Good very nise go head gd luck
බෙග් මස්ටෙර් වගේමයි අතීසය ලස්සනයි ඉසග් බෙග් ද්ගුකල් වැව්ගෙබේව
😢dukai බෙග් මාස්ටර් putha ඔබට ජය වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවාඒ කාලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා...සෙවණේ දිගා වීල සිටී රෑ කාලේසෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා...සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේඉන් මා හද ආලෝක වුණා රෑ යාමේඒ සිහින විමානේ සැනසුම තේරේවාමා ඈත භවේ දී මතකද හමු වූවා...මා ඈත භවේ දී මතකද හමු වූවා...ගායනය : අල්හාජ් මොහිදීන් බෙග්
Adatath ahanwa
Niwaneth divya lokema inna one.obath APIWA SANASANAWA THATTA WAGE.ALLAH DEVI PIHITAI.
Attatama mara widyyata ape hadawatama gayana karana adaraniya,,,,greatest katahadak ....obatumatat paule samatat digasiri patami.....budu saranaiiii
❤️❤️❤️සුපිරි ගීතයක් ❤️❤️❤️
හරිම ලස්සනයි ! තෙරුවන් සරණයි !! 🥰👌
ලස්සනයි song eka
ප්‍රේමකීර්ති නාමය සදා සිහි ගන්වයි
Harima lassanai budusarani!!!!!!
මා ඈත භවේදීමතකද හමුවූවා...ඒ කාලය ආයේ ඔබහටසිහිවේවා..
Param para ganak ahauvath ahala nima karanna bari githa gayana karapu mohidib beg kalakaruvanani . obata bohoma pin.isaq beg puthanu anta bs
ලස්සනයි ගොඩක්
රසම රස සින්දුවක් .
බෙග් මාස්ටර්ගේ...මම ආසම ගිතයයි...❤️❤️❤️❤️❤️
Ishaq beg should be more praised for his skills and the service he has done for our culture
හරි ම ලස්සන යි
Very nice
ලස්සනයි godaaaaaak mama godaaaaaak asa sinduwak
Oya ratada inne
ස්වර්ගය ඇත්තේ මෙතනයි. 👌
එක දිගට කී පාරක් ඇහුවත් ඒ රසයමයි.
Dheergaayu ලැබේවා ඔබට...
Thama piyaa mulu ලක්වැසියන් lak derane asimith adaray karana gayakuwath piyanigee hada ruwa ishak jiwamawa piyaa pahala u see obata uruma unaa sinhala budugun gith wesak jathik gith monawagena ගැයුව්වේ nathe nonimen hadak niwaya piyaniata දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
සින්දුනම් සින්දු .කොච්චර එහුන්කම් දුන්නත් එපා වීමක් නෙහෙ..
හැමදාම උදෙන්ම අහන සිංදුව...🥰🥰🥰🥰🥰
@@thotagamuwapadmalal8835 මාතලේද
නැහැ ..කලුතර
@@thotagamuwapadmalal8835 තොටගමුව කියල ගමක් තියනව මාතලේ ඒකයි ඇහුවෙ ..මම මාතලේ හින්ද
❤🎉 budusareni!
බුදුසරණයි ඔබතුමාට..
Mewa thami niyama sindu
ජය ශ්‍රී මාස්ටර් ❤️🙏🏻
භාවනාවක් 😌❤️
Excellent .....වයලීනය adawanawa mawa....
Jewath wenna mathakyan kiya dena supiri sinduwak .
Jeeeamana voice eka 😢😢😢
ආසම සින්දුවක්...❤❤🥲
Such a loving song!!!
When you listen to this song l feel something which cannot be explained i the best song by your farther ❤
In good faith grate work.respect sir😍😍😍😍
මගේ පියාගේ සහ මාගේ ද කැමතිම ගීතයකි
Harima lassanai
හිත නිවන ගීත ❤️
Really beautiful song .amazing singing.
දිව්‍යමය ස්වරය….❤❤❤❤❤💐💐💐💐💐🙏
Super 👌👌👌👌👌👌👌👌👌👌
harima lassanai obata devi pihitai
Awesome singing!
ඒ හඩවල් ආදරණීයයි
බෙග් මාස්ටර් ට වගේම ඔබටහ් ආදරෙ
Me geetha rasawindinna bhawa ganan perum puranna ona .ishaq soyura obatath master begtath obage pawle ayatath ma hisa nama gawrawa karanmi
Excellent performance . typical to his father
දීර්ඝ ආයුෂ ලැබේවා sir
very good like the father 😍😍😍
මා ඈත භවයේදී මතකද හමු වූවා.😘
Mathakai☺☺☺
ඇත්තටම ඈතට ඈතට මතකය ගෙන යනවා.
Superb man
My favourite 😍😍👌
patta sinduwak athithayata yanawa
Budusaranai mame oyatha
Mama den medi wayase unath me geethaya ahena kota mama thamath thrunai wage hithenawa
Lassanai godak thaththa ta upaharayak wewa......
Jeewamana minisun divyaloka yawanawa.obata/piyata pin.
Harima lassanai ahanna ahanna asai
nice song❤❤❤❤🏆🏆
මා ඈත බවයකදී මතකද හමුවුවා ❤😢
ඔබගෙ පියා සහභාගි නොවන බෞද්ධ උත්සවයක් මෙතෙක් කල් අසා දැක නොමැත. මතුවටත් එය නිසැකවම එසේම ය.
මුස්ලිම් ජාතිකයින් වූ ඔබලා බුදුදහමට හා බෞද්ධයන් වන අපට කල සේවය ට අපි ඔබගෙ පියානන්ට හා ඔබට සදා නයගැතියි. ඔබලා අෆ්හහ ආගම අනුව ලැබෙන සුගතියකට යන්න බාදා ඇති නොවේවා.
අහන කොට දිව්‍ය ලෝකෙ යනව වගෙ denenawa..තෙරුවන් සරනයි..ඔබ තුමාගෙ තාත්තටත් මගේ ආගම අනුව,නිවන් සුවය අත්වේවා!
Aththamai ane.
True 100%
අම්මපා ඒක නම් ඇත්ත, කනට මී පැණි වක්කරනවා වගේ.
ආත්මීය හමුවීමක් වචන කීපයක් තුලින් මේ ආත්මයේදී මතක් කරදෙන අති සාර්ථකම ගී සමුච්චය.
මේ ගීතයට ඇබ්බැහි උනා අහනකොට වෙනමම ලෝකයකට යනවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාගේ පියානන්ටත් අල්ලා දෙවිපිහිට කරුනාව ලැබේවා
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.
දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
ඔබ පියතුමන්ට සිංහල බොදු ජනතාව හදවතින්ම ආදරේයි.ඉෂාක් ඔබට දීර්ගායු ලැබ චිරාත්කාළයක් ජීවත්වේවායි පතමි.බුදු සරණයි
බෙග් මාස්ටර් අපිට දුන්න වස්තුව ... ආදරෙයි
භාවනාවක් වගේ සිංදුවක්.මන් හැමදාම වගේ අහනවා ඒක මාරම ලස්සනයි ❤
ලොව එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම ගායකයා..
සංගීත ලොවේ මාස්ටර් මොහිදීන් බෙග්
❤
අනිවාර්යයෙන්ම...😘😘😘😘
බොරු කියන්නෙ නැතුව හිටපන්
10000% correct
කවුරු මොනව කිවුවත්, ඒ කථාව ඇත්ත. මොහිදින් බෙග් තමයි ශ්‍රී ලංකීය සංගීතයේ පතාක යොදයා. ඒ කාලේ බෙග් මාස්ටර් stage එකට නගිනකොට මිනිස්සු දෙන ප්‍රතිචාරය ඒවා වචනයෙන් කියන්න බැහැ. ජාති ආගම් භේදයකින් තොරව ජූජනීය වස්තුවකට වගේ තමයි මිනිසු බෙග් මාස්ටර්ට සැලකුවේ. ඒ යුගය ආයේ එන්නෙ නැහැ. ඒ සුන්දරත්වය කියා නිම කරන්නත් බැහැ. 70 දශකය ශ්‍රී ලාංකීය සංගීත කලාවේ ස්වර්ණමයම යුගයයි.
බෙග්මාස්ටර් ඔබට නිවන්සුව ඉෂාක්පුතාට දිර්ගායුෂ ලැබෙිවා
බුදු ගුන වැඩියෙන් ම ගායනයෙන් අපට අහන්න සලසපු නිහත මානී ගායකයා අල්හජ් මොහිදින් බෙග් මස්ටර් අදටත් ඔබ ගැයු ගී විරාජමානයි ඕනම පින්කමක පන්සලක දන්සලක ඔබගෙ හඩ අපේ දෙසවන්හි රැව් දේ .....ඔබ අප අතරින් වියෝ වූ වත් තාමත් ඔබ ජීවමායි.....
මාස්ටර් මොහිදින් බෙග් සර් අමතක නොවන අමතක කරන්න බැරි ගායකයෙක් වගේම අමතක කරන්න බැරි චරිතයක් 👍👍💖🎼🎶🎵🎧🎧🎧🎧
,ලස්සනයි ගොඩක්
පිය පුතු දෙපලටම
තෙරුවන් සරණයි ..
ජයවේවා ..
කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක්.upload කලාට ගොඩක් ස්තුතියි.
හරිම ලස්සන ගීත.පින්වන්ත හඩ❤
ඔබට ජයයෙන් ජයම වෙිවා
තාත්තගේ. වියෝව දුකක් නමුත්. ඔබ. තාත්තාගේ. රැවයි හඩයි. මෙම විශ්වයේ ම සැරිසරන වා
ඒකට ඔබ සතුටු වන්න
තෙරැවන්සරණයි
මේ ගීත වල ඇති අර්ථවත් තනු මේ ගීත සදා ජීවමාන කරයි..
සින්හල අපි හදවතින්ම ආදරෙයි ඔබතුමාට ඔබතුමාගේ පියානන්ට 👌👌👌👌👌👌👌❤️🌹❤️🌹❤️🌹
මේක ගායනාවක් නෙවෙයි භාවනාවක් අනේ බෙක් මාස්ටර් අදටත් සිටියා නම්.
මා ඈත භවවෙීදී මතකද හමු වූවා.. ඒ කාලය ආයේ ඔබ හට සිහිවෙිවා...ලස්සනයි ගොඩක් ...
Maa atha bawedi matakada hamu uuuwa
ඔබගෙ පියතුමා වන මහා ගාන්දරායානන්හට මාගෙ . උත්තමාචාරය නිවන් සුව පතමි
හරිම ලස්සනයි බුදු සරණයි ⚘⚘👍👍♥️♥️🔥🔥🥰🥰
මා ඈත භවේදී
මතකද හමුවූවා...
ඒ කාලය ආයේ ඔබහට
සිහිවේවා....❤️❤️❤️
මා ඈත භවේ දී මතකද හමුවූ වා...
මා ඈත භවේ දී මතකද හමුවූ වා...
ඒ කාලේ ආයේ ඔබ හට සිහිවේ වා...
මා ඈත භවේ දී මතකද හමුවූ වා..!
මා ඈත භවේදී මතකද හමු වූවා
ඒ කාලේ ආයේ ඔබ හට සිහි වේවා
ඔබතුමා පියානන්ටත් වඩා දක්ෂයි
වචන පැහැදිලි උච්චාරනය.
දීර්ඝ ආයුෂ අරන් ඉන්න ඔිනැ .
හැමදාම එක හෝ සිංදු වක් මම අනිවාර්යයෙන්ම අහනවා බලනවා
හරිම අගෙයි. බුදු සරණයි පුතේ ඔයාට 🙏🙏🙏
ඉෂාක් , නියමය් - මම හිතන්නේ ඔබය් දැන් ලංකාවේ ජෝතිමත් ගායක බෙග් - මා මේලඟදී මගේ පව්ල සමග අනුරපුර ගියා , ගියේ / ආවේ a / c කෝච්චියේ , එහි ඇති පහසුකම් නිසා මම rauter එක අරන් ගිහින් , මේ ගීතය ඇතුළු බෙග් family ගීත සහ ජෝති ගීත inter නෙට් මගින් ඇසුවා වගේම අසන්නට සැලසුවා , මෙම ඔබ ගයන මේ ඇත බවේදී ගීතය කීප විටක් අරන් දෙන්නට උනා -- අසන්නන්ගේ ඉල්ලීම් සදහා දුම්රියේ සිටිය ----
Harima mihiryi lassanai..
Gayanayata sanwedyi ..oba thumata niduk nirogi deergausha labewa.🙏
අහන්න අහන්න අසයි දුකක් දැනුන ත් මම අහනවා අදරේයි
Beg master oba cada amaneeyai
උපරිමයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
Aniwaryenma
Just like your father. Though he was a Muslim he mostly sang Bodu Gee......it will be a blessing for him for ever in his journey of life .....
Mewa sindu nemei agamak awahe sansarema mathaketa enawa ade agame හැටියට නිවන් සුවය ලැබේවා
මේවා අදටත් ගොඩක් ලස්සනයි❤
හරිම සංවේදී ගීතයක්
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
Good singing
කොච්චර hauwat apa වෙන්නේ nha හරිම ලස්සනයි
Good very nise go head gd luck
බෙග් මස්ටෙර් වගේමයි අතීසය ලස්සනයි ඉසග් බෙග් ද්ගුකල් වැව්ගෙබේව
😢dukai බෙග් මාස්ටර් putha ඔබට ජය වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ
ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ සැනසුම තේරේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
මා ඈත භවේ දී මතකද හමු වූවා...
ගායනය : අල්හාජ් මොහිදීන් බෙග්
Adatath ahanwa
Niwaneth divya lokema inna one.obath APIWA SANASANAWA THATTA WAGE.ALLAH DEVI PIHITAI.
Attatama mara widyyata ape hadawatama gayana karana adaraniya,,,,greatest katahadak ....obatumatat paule samatat digasiri patami.....budu saranaiiii
❤️❤️❤️සුපිරි ගීතයක් ❤️❤️❤️
හරිම ලස්සනයි ! තෙරුවන් සරණයි !! 🥰👌
ලස්සනයි song eka
ප්‍රේමකීර්ති නාමය සදා සිහි ගන්වයි
Harima lassanai budusarani!!!!!!
මා ඈත භවේදී
මතකද හමුවූවා...
ඒ කාලය ආයේ ඔබහට
සිහිවේවා..
Param para ganak ahauvath ahala nima karanna bari githa gayana karapu mohidib beg kalakaruvanani . obata bohoma pin.isaq beg puthanu anta bs
ලස්සනයි ගොඩක්
රසම රස සින්දුවක් .
බෙග් මාස්ටර්ගේ...මම ආසම ගිතයයි...❤️❤️❤️❤️❤️
Ishaq beg should be more praised for his skills and the service he has done for our culture
හරි ම ලස්සන යි
Very nice
ලස්සනයි godaaaaaak mama godaaaaaak asa sinduwak
Oya ratada inne
ස්වර්ගය ඇත්තේ මෙතනයි. 👌
එක දිගට කී පාරක් ඇහුවත් ඒ රසයමයි.
Dheergaayu ලැබේවා ඔබට...
Thama piyaa mulu ලක්වැසියන් lak derane asimith adaray karana gayakuwath piyanigee hada ruwa ishak jiwamawa piyaa pahala u see obata uruma unaa sinhala budugun gith wesak jathik gith monawagena ගැයුව්වේ nathe nonimen hadak niwaya piyaniata දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
සින්දුනම් සින්දු .කොච්චර එහුන්කම් දුන්නත් එපා වීමක් නෙහෙ..
හැමදාම උදෙන්ම අහන සිංදුව...🥰🥰🥰🥰🥰
@@thotagamuwapadmalal8835
මාතලේද
නැහැ ..කලුතර
@@thotagamuwapadmalal8835
තොටගමුව කියල ගමක් තියනව මාතලේ ඒකයි ඇහුවෙ ..
මම මාතලේ හින්ද