දේව යහනක් හරියාකාරව සකස් කරගන්නේ කෙසේද ? WHATS APP 075 14 50917

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 43

  • @DULITHASL
    @DULITHASL Місяць тому +3

    ස්තුතිය ගුරුතුමනි මගේ ගැටලු වට පිළිතුරු දුන්න ට. පිං සිදුවෙිවා!

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Місяць тому +3

    හොද පැහැදිලි වටිනා කරුණු කාරණා වලින් අපිව දැනුවත් කල දේවගැතිතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි උතුම් තෙරුවන් සරණින් සියලු දෙව්පිහිටෙන් ඔබතුමාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී මෙවැනි වටිනා දේවකරුණු වලින් අපිව දැනුවත් කීරිමට යෝදබල යෝද ශක්තිය සියලු දේව ආකර්ෂ ශක්තීන් බලවේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 10 днів тому

    ගොඩක් ස්තුතියි ගුරැතුමනි🙏🙏🙏

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y Місяць тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Jagath-f2n
    @Jagath-f2n Місяць тому +1

    Guruthuma obathumata godak pin me denuma denawata.B.S❤❤❤❤❤❤❤❤❤❤.

  • @renukaedirisinha8151
    @renukaedirisinha8151 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 Місяць тому +1

    Godak pin guruthuma theruwan saranai

  • @LekamgeDayawathi
    @LekamgeDayawathi Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌟

  • @SaniEkanayaka
    @SaniEkanayaka Місяць тому +1

    Budu sarni

  • @ShanikaMahagamage
    @ShanikaMahagamage Місяць тому +1

    theruwan saranai appachchi ❤️Appachchit godak pin 🙏

  • @මාතලේ
    @මාතලේ Місяць тому +1

    Teruwan saranai gurutumani

  • @ShanikaMahagamage
    @ShanikaMahagamage Місяць тому +1

    🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl Місяць тому +1

    Theruwan Saranai guruthumani

  • @PradeepPerera-x6p
    @PradeepPerera-x6p Місяць тому +1

  • @DineshMaduranga-d2k
    @DineshMaduranga-d2k Місяць тому +2

    කතරගම දෙවියන් අනවරමින් කඩවර දෙවියන් අවසර වරම් මෙන් වරම් ලබා දෙන වඩ ගුරුතුමා

  • @Chutimetti
    @Chutimetti Місяць тому +1

    🙏

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @Mark_fut
    @Mark_fut Місяць тому +1

    Guruthumani mama hinen loku wadurek wage sathek dakka mama hinenma bayawela kagahuwa ethokotama mage katha athilen aga athulata awa e ai guru thumani.mama praknay wela hitiye baba misscarach una..😢😢

  • @HimaliMadhuwanthi-qz3rq
    @HimaliMadhuwanthi-qz3rq 17 днів тому +1

    Oba thuma munagehenne kohomada

    • @dewaarana
      @dewaarana  17 днів тому

      @@HimaliMadhuwanthi-qz3rq 075 14 50917

  • @RajakarunaSarojani
    @RajakarunaSarojani 13 днів тому +1

    ගුරුතුමනි මම දෙවියන්ට පහන් ආලෝකයන් දල්වනව අවුරුද්දක පමන කාලයක් දවසක් මම දේව කටයුතු අවසන් කරල නිවසෙ ඉන්නකොට මගේ යහන් ගිනිඅරන් තිබුන එය දැකල මම ගින්න නිවනකොටත් සොහොන්කාලි අම්මගෙත් කඩවර අප්පච්චිගෙත් රූප අලුවෙලා තිබුන එහිම දෙයක් වෙන්න හේතුව මොකකද ගුරුතුමනි

  • @GGRobinsan
    @GGRobinsan Місяць тому

    ගුරුතුමණි මට දැනගන්න පුළුවන්ද මට වරම් මාලාවක් තියනවා එත් මම දැනට ජිවත් වේන්නේ කුළි නිවසක තාවකාලික දේවුලක් හදලා පසුව අයිකරට බල හිනවේනවද

  • @NiroshaDissanayaka-pk1qj
    @NiroshaDissanayaka-pk1qj Місяць тому +2

    සොහොන් කාලී මෑණියන්ගේ පහන් දැල්වීම සිදු කරන්නේ කොහොමද ..දිශාව මොකද්ද

  • @Sam-5-t7z
    @Sam-5-t7z Місяць тому

    ගුරුතුමණි මට ඔබතුමා සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh Місяць тому +1

    ගුරුතුමනි ,සිව දෙවියන් නමස්කාර කරන්න නිරිත දිසාව හොඳයිද?

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@KasunBandara-np8jh උතුරු දිශාව සහ ඊසාන සුභයි

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl Місяць тому +2

    පහන් දැල්ල හරවන පැත්ත ක් තියෙනවා ද

    • @dewaarana
      @dewaarana  Місяць тому +1

      ඊසාන නිරිත

  • @rukmanipararaperera4715
    @rukmanipararaperera4715 28 днів тому

    මට.දැමිම.ගෙදර.කුටියක්.හදාාගන්න.අමාරැියි.සල්ලි.පුෂ්නය.නිසා.මට.පත්තිනි.මැනියන්ට.ගේ.ඇතුලෙ.පහන්.තියන්නද.මම.බෝඩිමෙ.ඉන්න.නිසා.තාලි.මැනිට.සහ.සුනියමි.දෙවියන්ට.ගේ.පහන.තියන්න.හොද.නැතිද.මෙි.දේවල්.හරි.තැනක්.හදාා.ගන්නකමි.පත්තිනි.මැනිට.විතරක්.තියන්නද

    • @AsankaKumara-m8h
      @AsankaKumara-m8h 25 днів тому +1

      අවට ගියට පහන් ටියන්න එපා ස්තාවරව ඉන්න ඩිහාක පහන් තියන්.ඔතනින්න් ගියපු ඩවසට ඔතන තව කෙනෙකුට ඉන්න අමරුවෙඉ.

  • @chutiakka5164
    @chutiakka5164 Місяць тому +1

    දේව.ගුරු.තුමනි.මට.ටිකක්.කතා.කරන්න.පෝන් .නම්බර්.එක.දෙන්නවද

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@chutiakka5164 075 14 50917

  • @Chutimetti
    @Chutimetti Місяць тому +1

    නාග කාලි මෑණියන් ගෙන් එන වරමකින් නාග අම්මට, පත්තිනි අම්මට, සුමනසමන් දිව්‍ය රාජෝත්තමයන්ට,බ
    භද්‍ර කාලි මෑණියන් ට පහන් ආලෝකය එක යහනක දැල්වුවාට කමක් නැද්ද 😊

  • @DULITHASL
    @DULITHASL Місяць тому +1

    ඖෂධ වරමට බලසම්පන්න නම දේවතාවුන් වහන්සේ කවුද කියලා දැනගන්න පුළුවන් ගුරුතුමනි. දේව යහන සිමෙන්තියෙන් හැදිම සුදුසු නැද්ද ගුරුතුමනි ?

    • @dewaarana
      @dewaarana  Місяць тому +2

      @@DULITHASL තමාට තිබෙන පරිදි යහන් මාලාව සකස් කරගන්න දේවතාවුන් වහන්සේලා නිසියාකාරව දැන ගැනීමට නම් නිවැරදි ගුරුවරයකු හා සම්බන්ධ වී පරම්පරික්ෂාවක් සිදු කරගන්න

    • @KumuduKarunarathna-xo7yz
      @KumuduKarunarathna-xo7yz Місяць тому +1

      ​@@dewaaranaකොතරම් dawala වලට geyath වරමක් keewada kesiwaku හරි ආකාරය කළයුතු daya පැහැදිලි kara nodanna

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 дні тому

    Nathi dawathawam වහන්සේ la කියනවා nada yahanak සකස් kara ගන්නා ආකාරය

  • @Nimal-kh6cx
    @Nimal-kh6cx Місяць тому +1

    දැඩිමුන්ඩ දෙවියෝ පිට පන්තියෙ තියන්නෙ මිත්‍යා දුස්ට්ක අයයි

  • @ChanchalaSewwandi-tb6hu
    @ChanchalaSewwandi-tb6hu Місяць тому +1

    Koi petthatad tiynne yahan

  • @SanjeewaPradeep-t5n
    @SanjeewaPradeep-t5n Місяць тому +1

    වාරමට මු ලිකවන දෙවියන් වහන්සේ ද ඉස්ට දෙවියන් කිියන්නෙ

    • @dewaarana
      @dewaarana  Місяць тому

      @@SanjeewaPradeep-t5n එසේ විය හැකිය එහෙත් තමාගේ පෙර භවයන් සමඟ සම්බන්ධව පැමිණෙන ශක්තීන්ද ඇත

  • @RuwaniKanchana-s5u
    @RuwaniKanchana-s5u Місяць тому +1

    🙏