Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
05:45 ඉදලා ටිකත් මිස් කරගන්න එපා 🙏🙏🙏
පාලිත කෝ ?
@@tharindukavinda2539රට ගියා
හොද පාඩම් සෙවලකාරයොන්ට 😂😂😂
පාලිත කෝ , සිරිල් අයියාට ගහන්න දැන් කව්රුත් නෑ 👌
දැන් හදන විඩියෝ වලට පාලීත නෑ නේද. ඒ අඩුව පේනවා.
😄🤣 නොදන්න කෙල්ලෙක් හිනාවක් දැම්මම පැණි හලාගෙන යන වුන්ට ඔහොම වෙනවා.. ඕවා හොඳ පාඩම්.. 😄😄 නියමයි සිරිල් අයියේ..❤️❤️❤️👍👍👍
එත කොට කොල්ලෝ ටොක් කරන්න ඔනේ හැමෝම දන්න උබේ අම්මාට ද? එක ද පාඩම 😆
කනට ගහපු වාරයක් ගානේ සමන්තට පාලිතගෙ අම්මා මතක් වෙන්න ඇති😂❤
😂😂😂 wennadha palitha wa ne oya wage scene Walata ganne😂
ඇත්තටම මෙි වෙිලාවට තමා මගේ සංවෙිදී සතා එළියට එන්නේ😂😂
අම්මෝ පාලිතයා නැති නිසා කනේ පාර කන්න උනේ මේ මෝල් කාරයාට😍😍 සිරිල් අයියා ආදරෙයී පැලෙන්නෙ ජය වේවා🧡🧡වෙලාවක එන්නම් බලලා යන්න
පාලිතයා මෙච්චර කල් තිබ්බ Videosවල කනේ පාරවල් කෑවට වඩා කෑමක් මේ Video එකෙන් සමනා කෑවා 😅 Miss you පාලිත 💔
ඒ ඇත්තටම ඌ නැත්තෙ ඇයි දැන්
@@dreamjetliner9436 uu rata giyaa bn
@@dreamjetliner9436රට ගිහිල්ලා...😢
@@dreamjetliner9436rata gya bn 😢
සමන යයිද
සින්දු වලට අලුත් විෂුවල් දෙන එක තමා ආතල්ම..😂😂
නියමයි සිරිල් අයියේ...සුපිරියක්....සුපිරි fan base එකක් හදමු...ජය වේවා
Scripts 100% acting 100% ගමන සුභයි ❤
ජය නියතයි🎉
සුපිරියක් !!!
සුපිරිම..❤️❤️ part 2 එකක් දෙන්ඩ..❤ තව විනාඩි 15ක් වත් බලාපොරොත්තු උනා.😢
අම්මො ඉතින් නියමයි හොදෙ පට්ට සුපිරි වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුපිරියක් තමා සිරිල් අයියේ 😂❤
පාලිත නැති එක ලොකු අඩුවක්.❤
මරු මරු. කුසල් මෙන්ඩිසුත් මේ පාර වීඩියෝ එකට අරගෙන. 👌👌
ජනයි ප්රියයි,,සිරිල් අයියා කියන්නේ වෙනම youtube බ්රැන්ඩ් පට්ට..❤ වීඩියෝ එක සුපිරිම 🤣🤣🤣
👍කාලෙකින් advertisement නැතුව හොඳ වැඩසටහනක් බැලුවා 👌සුපිරි!!
පාර්ට් 2 එකක් ආවනම් මරු ඈ😊😊😊
එකෙක් ගුටි කකා ඉදල රට ගියා දැන් අනෙක් එකාට අල්ලන් ගහනව😂😂🤜🤛❤️
ඇඟ ඇතුලේi කියලා අදහස් කෙරේ කකුල් දෙක මැද්ද ඉන්න සංවේදී මනුස්ස වෙන්න ඕනේ 😂😂😂😂😂😂
මදැයි පාලිතයාගේ කන් අඩි පැලෙන වැඩේ දැන් සමන් භාර අරගෙන වගේ 😅🤣😂😅🤣😂!!! සුපිරිම සුපිරිම සුපිරි තව ඉදිරියටම යමල්ලා සුභ බබන්, නෑ සුභ ගමන් 🤩🤩🤩🫡🫡🫡!!!
අදත් සුපිරියක්🖤
සුපිරි සිරිල් අයියා සුපිරි 🤩🤩
පාලිත අයියාගේ කෑම ටික අද සමන් අයියා විසින් අනුභව කරන ලදි 😂😌❤️.
කුසල් මෙන්ඩිස්ට තව ඩයලොග්ස් ටිකක් දුන්නනම් මරු😊
සිරිල් අයියේ ඔයාගේ මැන්ඩි නම් සුපිරි මැරෙනවා හිනා වෙලා ඌ කියන විදිහට 🙆🤣🤣🤣🤣
අම්මෝ ඒකනම් සුපිරි.... හදේ ඉන්නකොට සාදාරනයක් කරා ❤
සිරිලා ගැම්මක් තමයි සුපිරි ♥️👍
ඉස්සර නම් කනේ පාර වැදුනේ පාලිතට... ❤❤ සුපිරී ❤❤
පාලිත කන කනේ පාරවල් ටික නේද කෑවේ සමන්😂❤
ආතල් එකට උනත් ඔහොම කරන ගෑනු ඇත්තටම ඉන්නවා සමජේය් එල
සුපිරි අයියේ එක ❤️😍🔥👌 ජය වේවා 🙏🙏🙏 අද කාලෙ ඉන්න අයටත් හොඳ පාඩම් ඔවා 😅🙏
*_මෝල් තියෙන අය මීට සම්බන්දද 😂🤩 නියමයි සිරිල් අයියා ජයවේවා❤️_*
සිරිල් අයියගේ විඩියෝ වල කනේ පාරවල් තමා සුපිරි 😂❤
Gammak thama siril ayya ❤❤ adhare hamadhama❤❤
Palitha natte moko eya idiyanm mru nee 😄😄supirii Siril AYiyaa.❤❤❤👍👍👍
මම හිතුවේ වී මෝලක හරි ලී මෝලක හරි සීන් එකක් ඇතුලේ ඇත්තෙ කියලා. 😑❤️
ගැනු ඔහොම්මමයි😂pow bn aru😂
ඔච්චරම තාත්වික වෙන්න එපා....සමන්ට කම්මුල්ගාය හැදෙයි😢
අම්මො සිරිල් අයිය අපිව හිනාගස්සලා මරනවා 🤣🤣🤣
*_"ආදරේ කියන්නේ එක්කෙනෙක්ගෙ වැරදි හේතුවෙන් දාලා යන එක නෙවෙයි දෙන්නගෙම වැරදි හදාගෙන ජීවිතේ ඉස්සරහට යන එක"🙂❤️_*
ඔය ඉතින් හිත ලාමක කරගත්තානේ. ගැම්මක් ගන්න ගැම්මක් ගන්න💪😂
ඉතින් මා බලාහිඳිමි දෑස් දල්වා...අපට අප හිමිවන ඒ සොඳුරු දිනය එළඹෙන තුරා...😂
ඒකටනම් මෝල කරවුනා බං සිරිල් අයියේ 💔😂
අදත් පරණ විඩියො බල බල හිටියෙ අදරේයි අැ අලුත් එකක් දැන්මාට ❤😙
සුපිරියක් තමයි සිරිල් අයියා 😊
First comment siril ayye🎉😊❤
😂😂😂😂😂😂 සිරිල් කීවොත් ඉතින් හිනා තමයි ... 😅😅😅😅😂😂😂
පාලිත හිටියම තමයි ලස්සන කතාවපාලිත සෙට් කර ගන්න සිරිල් අයියේ..
ඌ රට ගියා. Aussie යන්නද කියන්නේ 😂
@@SirilAyya අඩේ කවුද දන්නෙ ඉතින්…එල එල ඔහොම යං 😁
සුපිරි ❤❤👊
ඕයි අනිත් එකා මරු 😂😂
එක නම් සුපිරියක් 😂😂❤
ඒ කනේ පාරවල් ටික 😱😱😱 miss you පාලිත 😢😢😢
නියමයි ❤❤❤
සුපුන් පැත්තකින් බලනකොට නිකං අර කලිසම ගලවගෙන ටික් ටොක් කරන ගෑණි වගේ😂
Sugar lips අක්කි නේ ❤
ඇත්තටම ඔබ ලැබූ අද්දැකීම් වීඩියෝ ආකාරටයන් අපට ඉදිරිපත්කිරීම ගැන අපගේ ආචාරය ප්රණාමය ඔබට නිතැතින්ම හිමි විය යුතුය
ela
ශෙරන් අයියා....🎉🎉🎉❤❤❤
"ඔය ඉතින් ආයිත් හිත ලාමක කරගත්තනෙ" me kalla daha parakata wada beluwa😂😂❤️
අෙ ෂෙරමා ආයේ සෙට් වෙලා..❤❤
Miss you පාලිත
"Denna ayye muge Kan adiya palenna"Supiriyak thamaa
සිරිල් අයියට දීගෙන යමු ලයික් ගොඩක් ❤❤❤😂😂😂👍👍👍👍👍
අඩෝ සිරාවට සමන්ගෙ කනට ගැහුව නේ😂 මරු හැබැයි😂💔
ගැම්මක්
(අසරණ සමන්)😂 සුපිරියක් තමයී සිරිල් අයියා ❤
Siril ayya supiriyak thama❤️😅
සුපිරි 😂😂❤❤
ඔවානම් මහා ධාතු වැඩ මචං 😢 කාබෙරියා පව් මොනා උනත් උත් කොල්ලෙක් බං 😪
උනු උනුවෙම බැලුවා ❤️
සුපිරියක්, හම්මෝ, හිනා කාලා මැරෙනවා, පපුව අමාරුයි මොනවද බං මේ... කිසිම ගතියක් නෑ... දැන් කාලයක් තිස්සේ video වල comedy ගතිය නෑ...
අම්මෝ බල්ලෝ අපිව මෙහෙම හිනස්සන්න එපා.. පට්ට ඒකනම් හොදේ...🎉🎉🎉
කෝ අපේ පාලිත , පාලිත නැතුව ගැමිමක් නෑ මචන්ලා ❤
නියමයි
යකෝ ෂෙරාගෙ හිනාව... 😺😺 ආදරෙයි 💙💙
නියමයි ඒක..🤪😁
හම්මෝ ඒක 😂😂😂 😁♥️♥️💪💪
supiriyak hamadama wage...gamma..kane parawal tika...😂😂😂
සමනට වඩා මේ චරිතෙ හරියන්නෙ පාලිතට.....❤❤❤
Pattai
මරු වැඩක්..ජය ❤
මගෙත් මේ වෙලාවට තමයි සංවේදී කෙනා අවදි වෙන්නේ
ආතල් බන් 😂😂😂😂😂
අදත් පට්ට බ්රෝ .....😂😂😂😂
සුපිරී ❤❤
Best video ever form any youtuber in Sri Lanka I already watched 10+
පාලිත දැන් වත් වරෙන් බං.මේ සෙට් එකම ඉන්න ඕන බන් පාලිත ඉක්මනට වරෙන් බං.
අඩෝ මරු ආ
පාලිත ගියත් හරි වීඩියෝ දානව ඉක්මනට 😂❤
Palitha natte ai bro😢
@@anilwijesinghe6102 රට ගිහින් බ්රෝ.
@@anilwijesinghe6102රට ගියා බන්
පට්ට..❤❤
ammo maru අයියා
Ade e kane parawal tika patta oiiiiii💪💪💪💪.
කනේ පාරවල් හතක් ගැහුවා යකෝ...😂🙆 ,දැනටම කන්අඩි පැලිලා ඇත්තෙ මන් හිතන්නෙ...
සුපිරි
සුපිරි 😂😂😂
සුපිරියක් තමා ඉතින්😂😂😂
පාලිතගෙ කම්මුල් පාරවල් ටික❤
ඒක පහරක් සිරිල්
Superb🎉
සුපිරි ඕයී 😂
බනින්න ගියේ මොකක්ද මේ කියල..අවසාන ටිකනේ පිස්සු හැදෙන්නේ😅😅😅😅😅
ගැම්මට ඉන්න ඕන අයියේ😂
05:45 ඉදලා ටිකත් මිස් කරගන්න එපා 🙏🙏🙏
පාලිත කෝ ?
@@tharindukavinda2539රට ගියා
හොද පාඩම් සෙවලකාරයොන්ට 😂😂😂
පාලිත කෝ , සිරිල් අයියාට ගහන්න දැන් කව්රුත් නෑ 👌
දැන් හදන විඩියෝ වලට පාලීත නෑ නේද. ඒ අඩුව පේනවා.
😄🤣 නොදන්න කෙල්ලෙක් හිනාවක් දැම්මම පැණි හලාගෙන යන වුන්ට ඔහොම වෙනවා.. ඕවා හොඳ පාඩම්.. 😄😄 නියමයි සිරිල් අයියේ..❤️❤️❤️👍👍👍
එත කොට කොල්ලෝ ටොක් කරන්න ඔනේ හැමෝම දන්න උබේ අම්මාට ද? එක ද පාඩම 😆
කනට ගහපු වාරයක් ගානේ සමන්තට පාලිතගෙ අම්මා මතක් වෙන්න ඇති😂❤
😂😂😂 wennadha palitha wa ne oya wage scene Walata ganne😂
ඇත්තටම මෙි වෙිලාවට තමා මගේ සංවෙිදී සතා එළියට එන්නේ😂😂
අම්මෝ පාලිතයා නැති නිසා කනේ පාර කන්න උනේ මේ මෝල් කාරයාට😍😍 සිරිල් අයියා ආදරෙයී පැලෙන්නෙ ජය වේවා🧡🧡වෙලාවක එන්නම් බලලා යන්න
පාලිතයා මෙච්චර කල් තිබ්බ Videosවල කනේ පාරවල් කෑවට වඩා කෑමක් මේ Video එකෙන් සමනා කෑවා 😅
Miss you පාලිත 💔
ඒ ඇත්තටම ඌ නැත්තෙ ඇයි දැන්
@@dreamjetliner9436 uu rata giyaa bn
@@dreamjetliner9436රට ගිහිල්ලා...😢
@@dreamjetliner9436rata gya bn 😢
සමන යයිද
සින්දු වලට අලුත් විෂුවල් දෙන එක තමා ආතල්ම..😂😂
නියමයි සිරිල් අයියේ...සුපිරියක්....සුපිරි fan base එකක් හදමු...ජය වේවා
Scripts 100% acting 100% ගමන සුභයි ❤
ජය නියතයි🎉
සුපිරියක් !!!
සුපිරිම..❤️❤️ part 2 එකක් දෙන්ඩ..❤ තව විනාඩි 15ක් වත් බලාපොරොත්තු උනා.😢
අම්මො ඉතින් නියමයි හොදෙ පට්ට සුපිරි වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුපිරියක් තමා සිරිල් අයියේ 😂❤
පාලිත නැති එක ලොකු අඩුවක්.❤
මරු මරු. කුසල් මෙන්ඩිසුත් මේ පාර වීඩියෝ එකට අරගෙන. 👌👌
ජනයි ප්රියයි,,සිරිල් අයියා කියන්නේ වෙනම youtube බ්රැන්ඩ් පට්ට..❤ වීඩියෝ එක සුපිරිම 🤣🤣🤣
👍කාලෙකින් advertisement නැතුව හොඳ වැඩසටහනක් බැලුවා 👌
සුපිරි!!
පාර්ට් 2 එකක් ආවනම් මරු ඈ😊😊😊
එකෙක් ගුටි කකා ඉදල රට ගියා දැන් අනෙක් එකාට අල්ලන් ගහනව😂😂🤜🤛❤️
ඇඟ ඇතුලේi කියලා අදහස් කෙරේ කකුල් දෙක මැද්ද ඉන්න සංවේදී මනුස්ස වෙන්න ඕනේ 😂😂😂😂😂😂
මදැයි පාලිතයාගේ කන් අඩි පැලෙන වැඩේ දැන් සමන් භාර අරගෙන වගේ 😅🤣😂😅🤣😂!!! සුපිරිම සුපිරිම සුපිරි තව ඉදිරියටම යමල්ලා සුභ බබන්, නෑ සුභ ගමන් 🤩🤩🤩🫡🫡🫡!!!
අදත් සුපිරියක්🖤
සුපිරි සිරිල් අයියා සුපිරි 🤩🤩
පාලිත අයියාගේ කෑම ටික අද සමන් අයියා විසින් අනුභව කරන ලදි 😂😌❤️.
කුසල් මෙන්ඩිස්ට තව ඩයලොග්ස් ටිකක් දුන්නනම් මරු😊
සිරිල් අයියේ ඔයාගේ මැන්ඩි නම් සුපිරි මැරෙනවා හිනා වෙලා ඌ කියන විදිහට 🙆🤣🤣🤣🤣
අම්මෝ ඒකනම් සුපිරි.... හදේ ඉන්නකොට සාදාරනයක් කරා ❤
සිරිලා ගැම්මක් තමයි සුපිරි ♥️👍
ඉස්සර නම් කනේ පාර වැදුනේ පාලිතට... ❤❤ සුපිරී ❤❤
පාලිත කන කනේ පාරවල් ටික නේද කෑවේ සමන්😂❤
ආතල් එකට උනත් ඔහොම කරන ගෑනු ඇත්තටම ඉන්නවා සමජේය් එල
සුපිරි අයියේ එක ❤️😍🔥👌 ජය වේවා 🙏🙏🙏 අද කාලෙ ඉන්න අයටත් හොඳ පාඩම් ඔවා 😅🙏
*_මෝල් තියෙන අය මීට සම්බන්දද 😂🤩 නියමයි සිරිල් අයියා ජයවේවා❤️_*
සිරිල් අයියගේ විඩියෝ වල කනේ පාරවල් තමා සුපිරි 😂❤
Gammak thama siril ayya ❤❤ adhare hamadhama❤❤
Palitha natte moko eya idiyanm mru nee 😄😄supirii Siril AYiyaa.❤❤❤👍👍👍
මම හිතුවේ වී මෝලක හරි ලී මෝලක හරි සීන් එකක් ඇතුලේ ඇත්තෙ කියලා. 😑❤️
ගැනු ඔහොම්මමයි😂pow bn aru😂
ඔච්චරම තාත්වික වෙන්න එපා....සමන්ට කම්මුල්ගාය හැදෙයි😢
අම්මො සිරිල් අයිය අපිව හිනාගස්සලා මරනවා 🤣🤣🤣
*_"ආදරේ කියන්නේ එක්කෙනෙක්ගෙ වැරදි හේතුවෙන් දාලා යන එක නෙවෙයි දෙන්නගෙම වැරදි හදාගෙන ජීවිතේ ඉස්සරහට යන එක"🙂❤️_*
ඔය ඉතින් හිත ලාමක කරගත්තානේ. ගැම්මක් ගන්න ගැම්මක් ගන්න💪😂
ඉතින් මා බලාහිඳිමි දෑස් දල්වා...
අපට අප හිමිවන ඒ සොඳුරු දිනය එළඹෙන තුරා...😂
ඒකටනම් මෝල කරවුනා බං සිරිල් අයියේ 💔😂
අදත් පරණ විඩියො බල බල හිටියෙ අදරේයි අැ අලුත් එකක් දැන්මාට ❤😙
සුපිරියක් තමයි සිරිල් අයියා 😊
First comment siril ayye🎉😊❤
😂😂😂😂😂😂 සිරිල් කීවොත් ඉතින් හිනා තමයි ... 😅😅😅😅😂😂😂
පාලිත හිටියම තමයි ලස්සන කතාව
පාලිත සෙට් කර ගන්න සිරිල් අයියේ..
ඌ රට ගියා. Aussie යන්නද කියන්නේ 😂
@@SirilAyya අඩේ කවුද දන්නෙ ඉතින්…
එල එල ඔහොම යං 😁
සුපිරි ❤❤👊
ඕයි අනිත් එකා මරු 😂😂
එක නම් සුපිරියක් 😂😂❤
ඒ කනේ පාරවල් ටික 😱😱😱 miss you පාලිත 😢😢😢
නියමයි ❤❤❤
සුපුන් පැත්තකින් බලනකොට නිකං අර කලිසම ගලවගෙන ටික් ටොක් කරන ගෑණි වගේ😂
Sugar lips අක්කි නේ ❤
ඇත්තටම ඔබ ලැබූ අද්දැකීම් වීඩියෝ ආකාරටයන් අපට ඉදිරිපත්කිරීම ගැන අපගේ ආචාරය ප්රණාමය ඔබට නිතැතින්ම හිමි විය යුතුය
ela
ශෙරන් අයියා....🎉🎉🎉❤❤❤
"ඔය ඉතින් ආයිත් හිත ලාමක කරගත්තනෙ" me kalla daha parakata wada beluwa😂😂❤️
අෙ ෂෙරමා ආයේ සෙට් වෙලා..❤❤
Miss you පාලිත
"Denna ayye muge Kan adiya palenna"
Supiriyak thamaa