සතර සතිපට්ඨානය 07 - Galigamuwe Gnanadeepa Thero - Buddhism

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 181

  • @SriyaniWeerakkody-e9t
    @SriyaniWeerakkody-e9t 3 місяці тому +1

    🎉🎉🎉සාදූ සාදූ සාදූ ඔබ වහන්සේගේ පහදීම හරිම අනර්ගයි. කතන්දර නොව පැහැදිලි කිරීම ගැන බොහෝම පින් අනුමෝදන් වේවා.පෙරුම් පුරනා මහා කුසලයක අගය මාදුටුවා නිවන් සම්පත්තිය බොහෝ දුරනොවේවා.🎉🎉🎉

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 8 місяців тому +3

    පිංවත් කල්‍යාණිය මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සසුන බැබළෙනවා සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🇰🇼🇱🇰🙏🌷🙏💐🙏🌺🙏🌻🌼🙏🍀🙏🪷🙏🌸🙏🪷🙏💐🪷🙏💐🪷🙏💐

  • @SriyaniWeerakkody-e9t
    @SriyaniWeerakkody-e9t 3 місяці тому +1

    මම දිගටම මේ දේසනා වන් අසා දරාගත්තා.සාදූ සාදූ සාදූ.🎉🎉🎉

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Рік тому +1

    කීප වතාවක් ශ්‍රවණය කිරීමෙන් හෝ තේරුම්ගන්න උත්සාහ කරනව අපෙ ස්වාමීන්වහන්ස
    ඔබ වහන්සේට පින් බුදුසරණයි.

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 роки тому +8

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 місяців тому +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මට මේ ධර්මය අවබෝධ වේවා 🙏🇱🇰🙏🇱🇰🙏🇰🇼🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +1

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @dineshkumara9917
    @dineshkumara9917 3 роки тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!මාගේ නමස්කාරය වේවා ....සාදු .සාදු ..සාදු ...!

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 роки тому

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @Asa-ld1xt
    @Asa-ld1xt 3 роки тому +1

    මම කොරෝනා පොසිටිව් වෙලා ඉන්න කෙනෙක්. කලින් ඉඳන්ම ඔබ වහන්සේගේ දේශනා ඇසුවා. මේ දේශනා මාලාවත් දිගටම අහනවා.මෙම ඉගැන්වීම් අනුව ජීවත්වීමට උත්සහ කරනව . මගෙ හිත ගොඩක් ශක්තිමත් වෙනව මෙම දේශනා අසද්දී . හිතේ ඇති භිය පවා ඉවත්වෙනවා.
    ඔබ වහන්සේටත් ඔබ වහන්සේට මේ සඳහා උදව් කරන සියල්ලන්ටත් මේ කරණ ධර්ම දානමය කුසල කර්මය නිර්වාන අවබෝධය පිණිසම හේතු වේවා.
    තෙරුවන් සරණයි !

  • @bulathgamasaddhabodhihimi2180
    @bulathgamasaddhabodhihimi2180 2 роки тому

    සාදු ..සාදු...සාදු...ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා

    සාධු!සාධු!!සාධු!!!…උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏!!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! පින්වත් සියලුදෙනාටම මේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! බොහෝ පින් ඔබවහන්සේට මේ දේශනා කරන ශ්‍රී සද්ධර්ම ඉතාමත් වටිනවා මෙවෙනි ශ්‍රී සද්ධර්ම තවතවත් දේශනා කිරීමට ශක්තිය දහිරිය වාසනාව උදාවේවා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! සාදු !!!තෙරුවන් සරණයි !

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 роки тому +1

    Sadu sadu saadu ! Pahadiliwa saralawa me uthum desanaawa kala pinwath swaameen wahanseta niduk niroogee deergaausa labee uthum wu nirwaana suwa labewa !

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 3 місяці тому

    Hoda pehedili kireemak agey ape swameenwahansa.obawahanseta uthum niwanama hamuwewa.namaskara karami.sadu sadu.

  • @deepikadeepika6129
    @deepikadeepika6129 9 місяців тому

    Sadu sadu sadu swamen wahanseta prarthana karana bodiiyakin niwan dakinna me pin hethu wasana wewa

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @jagunasena6928
    @jagunasena6928 2 роки тому

    "සාදු සාදු සාදු.හොඳටම වැටහුනා ස්වාමීනි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය "!පතමි

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +4

    සාදු සාදු සාදු....
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
    96

  • @NadeeshaRathnayake-g6m
    @NadeeshaRathnayake-g6m Рік тому +1

    Api hamotama darmaya awaboda wewa

  • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා

    නමෝ බුද්ධාය...!!!සාදු.. සාදු.. සාදු..!!!🌼🌺🌼🌺🌼🌺🌼🙏🙏🙏

  • @keerthibandara6631
    @keerthibandara6631 Рік тому

    ඔබ වහන්සේට නිර්වාණාවබෝධයම ලැබේවා .

  • @sahanravindu7473
    @sahanravindu7473 Рік тому

    ්ඔබ වහන්සේගේ මෙි පැහැදිලි කිරිම අතිසයින්ම ආශ්වර්යයක්

  • @prasannakumara5975
    @prasannakumara5975 7 місяців тому

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @yamuna4041
    @yamuna4041 3 роки тому

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා..තෙරුවන්.සරණයි.🙏🙏🙏

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 роки тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @musicwithnature3634
    @musicwithnature3634 10 місяців тому

    ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා!

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 роки тому

    සාදු සාදු සාදු
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .ගොඩක් පැහැදිලි ව දේශනා කරා ගොඩක් පින් තෙරුවන් සරනයි
    මේ කුසලය උතුම් මාර්ගඵ්ල නිවන් අවබෝධය පිනිසම හේතුවේවා

  • @ireshakumari4447
    @ireshakumari4447 4 роки тому

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා...!!!අමා මහ නිවන් සම්පත්තිය පිනිසම මේ කුසල් හේතු වේවා ....!!!තෙරුවන් සරණයි..සාදු..සාදු...සාදු...

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 роки тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 роки тому +1

    තෙරුවන්සරණයි ඔබවහන්සේට ඔබවහන්සේටත් මෙම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ පිනෙන් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .....!

  • @ChandraniWalawage
    @ChandraniWalawage 20 днів тому

    සාදු සාදු සාදු බුදුසරණ ය ඔබවහනසෙට

  • @yogawacharaya
    @yogawacharaya 4 роки тому +8

    ඔබ වහන්සේට දී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..

  • @MethSithArana
    @MethSithArana 4 роки тому +7

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏
    "සද්ධම්මෝ පරම දුල්ලභෝ"
    භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල දහම පෙර පිනෙන් ලැබූ මේ ජිවිතයේ දෙසවණින් අසන්නට ලැබීම කොතරම් නම් භාග්‍යක්ද...
    එනිසා සියල්ලෝම උතුම් ධර්මය අසත්වා...!!!
    🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 3 роки тому

    Oba wahanseta niduk nirogi dirgayuma wewa teruwan saranama swamin wahansa

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 роки тому

    Sadu sadu pinwat suwamin wahanse

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස....

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @mmindrani9596
    @mmindrani9596 2 роки тому

    තෙරුවන් සරණයි ස්වාම්න් වහන්ස .

  • @sugathvithanage8952
    @sugathvithanage8952 3 роки тому

    Oba wahanseta me darama danamaya pinkama niwan awabodaya sandahama hethuwasanawewa .....

  • @krisandeam1198
    @krisandeam1198 4 роки тому +1

    Nidukveva nirogeveva suvapathveva mage hamuduruvan budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏

  • @deepikadeepika6129
    @deepikadeepika6129 9 місяців тому

    Theruwan saranai hanakota therenawa ape hamuduruwane

  • @Sihinakumari-o7g
    @Sihinakumari-o7g 8 місяців тому

    Sadhu sadhu sadhu mage namaskaraya weva

  • @namalgunarathna780
    @namalgunarathna780 3 роки тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maasanjeewani4033
    @maasanjeewani4033 4 роки тому

    oba wahanseta niduk nirogi suwaya labewa.sadu sadu sadu

  • @nihalwijerathna640
    @nihalwijerathna640 4 роки тому

    Pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai 💗🙏💗🙏💗🙏💗

  • @LalitahPitaseei
    @LalitahPitaseei 8 місяців тому

    Sadu sadu sadu obawhhns budun deka niwn dakiwa

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 4 роки тому

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🌻🌻🌻සාදු සාදු සාදු🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @roshangunaseara9277
    @roshangunaseara9277 3 роки тому

    සාදු සාදු සාදු !ඔබ වහන්සේට තෙරුවන් සරණනයි !

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 4 роки тому

    Oba wahanseta niduk nirogi deergayusha suwa lebewa 💗🙏🏿💗🙏🏿💗🙏🏿

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 роки тому +2

    Sadu! Sadu! Sadu! Theruwan sarana wewa!

  • @dilhansankalpa1835
    @dilhansankalpa1835 4 роки тому

    සාදු සාදු සාදු

  • @JackSparrow-eo8ds
    @JackSparrow-eo8ds 4 роки тому

    Minwath pujaniya swamin wahanseta mage namaskaraya Karami🙏🙏🙏namaskaraya wewa!!sadu sadu sadu..

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 2 роки тому

    සාදු ..සාදු ...සාදු

  • @podimenike1958
    @podimenike1958 4 роки тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏

  • @hasankapanditha6641
    @hasankapanditha6641 3 роки тому

    හරිම වටින දේශනාවක්. සාදූ සාදූ සාදූ

  • @wilsontennakoon1148
    @wilsontennakoon1148 2 роки тому +1

    නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @pranasingha1718
    @pranasingha1718 Рік тому

    Sadu sadu dadu !

  • @anuanu5662
    @anuanu5662 4 роки тому

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘samma sambudhu saranai!!!🌼🌻🌼🍀🌼🌻🌼

  • @wimalaranjani6136
    @wimalaranjani6136 3 роки тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @AsokaKarunatilaka-we9lp
    @AsokaKarunatilaka-we9lp Рік тому

    Ithamath pehadili.obawahanseta boho pin.

  • @DS-ds7wb
    @DS-ds7wb 3 роки тому

    තෙරුවන් සරනයි

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 3 роки тому

    Siyaluma dewiyange oba wahanse rakithwa

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 7 місяців тому

    Niyamai teruwan saranai

  • @lindasilva7303
    @lindasilva7303 7 місяців тому

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 3 роки тому

    Sadu sadu sadu

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 роки тому +1

    තෙරුවන් සරණයි!

  • @ලොවමසුවපත්වෙවා

    ☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 роки тому

    සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻පින්වත්ස්වාමින්වහන්ස්ට මාගෙ නමස්කාරය🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @nimalrathnasiri2518
    @nimalrathnasiri2518 2 роки тому

    හරිමසරලවිදියටදෙසනාකරනවා

  • @bngla7552
    @bngla7552 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 роки тому

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @AthulaFernando-jr3zy
    @AthulaFernando-jr3zy Місяць тому

    Budusarani

  • @neilpriyanka8656
    @neilpriyanka8656 2 роки тому

    Sadu.sadu.sadu

  • @nirmalaranaweera4100
    @nirmalaranaweera4100 4 роки тому +1

    දේශනා කල ධර්මයට වඩා වෙලද දැන් විමි ඇසුවෙමි . සිතට කිසිවක් ධාරනය කර ගත නොහැකි විය. එනිසාම මිට කලකට පෙර මෙම ස්වාමීන් වහන්සේ දෙශනා කල සතර සතිපට්ඨානය ට නැවත සවන් දුනිමි .

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 роки тому +1

    👏👏👏👏👏👏👏

  • @k.p.cmanjula6043
    @k.p.cmanjula6043 4 роки тому

    බුදු සරණයි අපේ හාමුදුරුවන් ට

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 роки тому +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 роки тому

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 4 роки тому

    Sadhu Sadhu Sadhu

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 роки тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!🙏🙏🙏මම මෙි දේශනා සියල්ලම ම⁣ගේ මුහුණු පොතේ එකතු කරගන්නවාා නිතර නිතර අහන්න .🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 роки тому

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne 9 місяців тому

    🙏🙏🙏🌼🌼🌼

  • @erangaekanayake25
    @erangaekanayake25 4 роки тому +2

    Advertisement වැඩියි... ධර්මය 🙏🙏🙏

  • @shameerawithanage8489
    @shameerawithanage8489 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @aroshanahome9658
    @aroshanahome9658 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 10 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 Рік тому

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @triplegems9066
    @triplegems9066 4 роки тому

    🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 роки тому

    Me darma desanava mata nivan doratuva vivara weva

  • @supunrandika4711
    @supunrandika4711 4 роки тому +2

    ස්වාමීන් වහන්ස...
    අප විසින් සසර පුරාවට සිදුකරපු සෑම පාප ක්‍රියාවක්ම සහ අප නිවන් දකිනා තුරු අප අතින් සිදුවන සෑම පාප ක්‍රියාවකටම අදාල කර්ම ඵලයන්, අප නිවන් දකින මොහොතට කලින් අපහට ඵල දෙනවාද... ඒ සෑම පාප කර්ම ඵලයක්ම අප හට ඵල දීමට ප්‍රථම අපට නිවන් දැකීමට නොහැකි ද... මෙත් සිතින් මා හට මෙය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි...

    • @dhanujadissanayke16
      @dhanujadissanayke16 4 роки тому +1

      siyalu kelesun durukara niwan dakkama ewa ahosi karma namin natiwela yanawa kiyala mama nam ahala tiyenawa hoyala balanna

    • @hiran4935
      @hiran4935 4 роки тому +1

      Api sansare karapu pin pau ananthai. Godak dewal ahosi wela yanawa niwan dakiddi. Eth samahara karma niwan dakinakalma pala denawa.Mugalan hamuduruwonta pala dunna pawa wage. Eh hinda karapu anantha pau pala denna kalin niwan dakina eka thamai hondama margaya.

  • @shameerawithanage8489
    @shameerawithanage8489 4 роки тому

    Sadu Sadu Sadu

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 6 місяців тому

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🇱🇰🇦🇪

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 4 роки тому

    Sadu ! Sadu !

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake Рік тому

    සාදූ සාදූ සාදූ

  • @triplegems9066
    @triplegems9066 4 роки тому +1

    ABI DARMAYA🙏