රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga Live

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 231

  • @LlLl-br7wn
    @LlLl-br7wn Рік тому +34

    මේ බයිසිකලෙ ගන්න එපා හොඳ නෑ අවුරුද්දෙන් කෑලි හැලෙනවා මම ඩුබායිවල පැද්දා මෝඩ වෙන්න එපා ඒකත් ගාන වැඩි ඩුබායිවල 1000 යි

    • @NimanthaAdikari
      @NimanthaAdikari Рік тому +13

      ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම තුලින් අනික් අයට අමාරුවේ නොවැටී ඉන්න පුලුවම් .❤

    • @sadpabian4843
      @sadpabian4843 4 місяці тому +4

      Thank u . Bike buyersla bearagaththata .

    • @cs-ik5ip
      @cs-ik5ip 4 місяці тому

      ​@@sadpabian4843Meka aran amaruwe wetenna epa battery awl yanawa ikmanata..keli helenawa..mama dubai inne mehe one tharam owa tiyei

  • @wmapbw8444
    @wmapbw8444 Місяць тому +3

    එක් චාජ් එකක් සදහා වියදම්වෙන මුදල එම චාජ්එක කරාම යන්න පුළුවන් කිලෝමිටර ප්‍රමාණයෙන් බෙදලා කිලෝ මිටරයට යන වියදම ගනනය කරන්න බැහැ. ඒක වැරදියි. බැටරියක් දාලා එම බැටරියේ ජිවිත කාලයෙන් යන්න පුළුවන් කිලොමිටර් ගනනින් එක කිලෝමිටරයකට බැටරියට යන මුදලත් අර බැටරිය චාජ් කරන්න විදුලියට වියදම් කරන වියදමෙන් කිලෝමිටරයට යන වියදමත් එකතු කරාම තමයි කිලො මිටරයට යන සැබැ වියදම ලැබෙන්නෙ. නැතිව කරන්ට් එකට යන වියදම විතරක් නිලෝමිටරයට යන වියදම කියල ගණනය කිරිම වැරදියි.

  • @yamugernam6627
    @yamugernam6627 2 роки тому +22

    Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් .
    motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km
    motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත්
    cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට
    30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.

    • @submeitsfreebruh
      @submeitsfreebruh Рік тому +2

      Godak motorbike 50kmpl walin uda. Ct100, platina wagenam 75kmpl wage. Ehema bike ekak ekka baladdi 60000km yanna oni.

    • @tikirisina7619
      @tikirisina7619 9 місяців тому +1

      👍

    • @xgtrvuw
      @xgtrvuw 2 місяці тому

      @@yamugernam6627 ලීටර් එකකට 50km පදින්න පුලුවන්

    • @sunokasewwandi
      @sunokasewwandi Місяць тому

      Rate dolor

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 2 роки тому +8

    මරුනේ අයියා..ගොඩක් වටිනවා

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 роки тому +20

    අසංග මෙතනදී මඟහැරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා
    1) නිෂ්පාදිත රට
    2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය)
    3) අළුත් බැටරියක මිල
    4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද?

    • @someones8280
      @someones8280 2 роки тому +4

      1) නිෂ්පාදිත රට :
      චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත
      Made in China - Imported from Dubai - Specially made according to international standards
      2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :-
      සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත)
      As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided)
      3)අළුත් බැටරියක මිල -
      අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක.
      We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided.
      4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? -
      ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත.
      As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.

    • @samaasamantha353
      @samaasamantha353 2 роки тому +1

      මාතර කොහෙද තියෙන්නෙ තැන

    • @samaasamantha353
      @samaasamantha353 2 роки тому +1

      ගෙවිමෙ කුුුුමෙයට දෙනවද

    • @uditha1026
      @uditha1026 4 місяці тому

      mata bick ekak ganna one .branch nadda colombo awata.

  • @hlsusantha495
    @hlsusantha495 2 роки тому +13

    බැටරියේ වගකීම් කාලය නොව, බැටරියේ ආයු කාලය කොපමණද

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 роки тому +7

    ඉතාමත් හොඳ විසඳුමක්. මිලත් සාධාරණයි.

  • @maleenperera
    @maleenperera Рік тому +3

    කෙමෙන්ටට් වල මේකට වීරුද්දව ලියල තියෙන්නේ ෂෙඩ් කාරයෝ, මෝටර් බයීක් විකුනන උන්, ත්‍රි වීල් කාරයෝ ඒ උන්ට බඩේ පහර වදින නීසා මේ බයික් මැලේසියා සීංගපූර් ඉන්දුනීසියා පීලිපීන් යන රටවල හැම ගෙදරකම වගේ තියෙනව කාන්තාවන් වැඩි වශයෙන් බාවීතා කරන්නේ මීලත් අඩුයී මීට වඩා රුපීයල් ලක්ෂ යක් වීතර වෙන්නේ ඒ රටවල

    • @derekperera3501
      @derekperera3501 Рік тому

      කව්ද ඉලෙක්ට්රික් බයික් වලට අකමැති මීට වඩා හොද බයාසිකල් තියනව ඔයිට අඩුවට වෙන රටවල, මෙව ගන්න එපා කියන්නේ වෙන ලබ්බකට නෙමෙ මෙව කිසිම වාසියක් නෑ, චාර්ජ් එකෙමයි තියන්න වෙන්නෙ.

  • @Thusharakasuriya
    @Thusharakasuriya 5 місяців тому +1

    ❤❤❤❤❤❤
    නියමයි බයික් එකත් ලස්සනයි

  • @uththaraariyarathna481
    @uththaraariyarathna481 2 роки тому +14

    ඇත්තටම වටිනවා…! 🤩

  • @niluwisidagama958
    @niluwisidagama958 2 роки тому +4

    shehan mahathage me usas nishpadanayata jayama wewaaa,,,,,❤🧡💛💚💙🤎🖤🤍💗💖💝💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @وفاءالعتيبي-ض2ع
    @وفاءالعتيبي-ض2ع 6 місяців тому +1

    Mama Saudi inne .mekanam niyamai .mamath apu gaman gannawa ❤🎉🎉🎉🎉🎉

  • @hansanachamika5079
    @hansanachamika5079 2 роки тому +13

    බොරු කරන්න එපා .. ලක්ෂ 5 වෙනවා කියලා ගොන් නිවේදකයා කියන්නේ මොන පදනමකින්ද...
    මේක රට ඉන්න කෙනෙක්ට කියල එද්දී ගෙන්න ගන්න මීට වඩා හොද එකක් ලක්ෂ දෙකට අඩුවෙන් ගෙන්න පුළුවන් .. හැබයි එකයි

    • @herathherath3429
      @herathherath3429 2 роки тому

      Details please

    • @krishanthachathuranga9103
      @krishanthachathuranga9103 2 роки тому

      999

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp 2 роки тому +1

      Wht about the shipping charges and duty ?
      Can u buy me for a good price less thn this as u said
      But I want pay u extra other thn the bike cost
      Wht about the warranty?

  • @EuNasciassim-xi9hi
    @EuNasciassim-xi9hi 5 місяців тому

    Thank you so much for this beautiful and functional creation. It helps me a lot to go around. And, for a good price as well.

  • @sarojawickramasinghe.2684
    @sarojawickramasinghe.2684 2 роки тому +4

    බැටරිය ආයුකාලය අවුරුදු කීයද . බැටරිය ගාන කීයද, අමතර බැටරියක් බයික් එකත් එක්ක ගන්න පුළුවන් ද

    • @fajilkhan1
      @fajilkhan1 Рік тому

      Dan Dubai wala Dirhams 900 ta ganna puluwang Sri lankan Rupees 95000 only

  • @saralam.a4695
    @saralam.a4695 2 роки тому +11

    ගැහැනු අයටත් පහසුවෙන් පදින්න පුලුවන් බයිසිකලයන් නියමයි👍

  • @hlsusantha495
    @hlsusantha495 2 роки тому +8

    පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 роки тому +6

    තාක්ෂනයෙන් දියුණු රටක් ජපානය ඒරටෙි වැඩකරන ජනතාව වැඩිපුරම බාවිතා කරන්නේ පාපැදිය ඇයි අපේරටෙි අයට ඒකබැරි.

    • @kapilsds7
      @kapilsds7 2 роки тому +1

      දාඩිය පොල්ල දාගන පාගන්න අකමැති සැපට හැදුන ගව සම්පතක් ඉන්න රටක් මේක.

    • @upalias9604
      @upalias9604 Рік тому

      How much

  • @priyangamenaka9056
    @priyangamenaka9056 Рік тому +6

    ඔක්කොම හොදයි ඔයාගෙ බොරු වර්නනාව ටිකක් විතර වැඩියි ළමයි රවට්ටන්නනම් හොදයි ..

  • @wasanthajagath9948
    @wasanthajagath9948 2 роки тому +12

    අනේ බං ....දාන එකක් හරි විස්තර එක්ක දාපං...අපේ කාලෙ කන්න එපා යකෝ..හරියට කරන්න බැරිනං මේව නොකර ඉදපං..ගෙන්නන රටවත් කියපං අඩුම ගානෙ..ඔය හුම්ත චාර්ජ් එකට ගහනවට වඩා වෙන වැඩක් නෑ යකෝ ..පදින්න වෙලාවක් නෑ චාර්ජ් එකේ තමා ....පම්ක තමා...

    • @AsangaLive
      @AsangaLive  2 роки тому +2

      +94777756051

    • @sudunona2846
      @sudunona2846 Рік тому

      @@AsangaLive මෙය ගෙව්මෙ ක්‍රමය යට දෙන්නේ නැති ද

    • @derekperera3501
      @derekperera3501 Рік тому

      සහතික ඇත්ත පුස් බයිසිකලයක් ගනිල්ල චාර්ජ් කරන්න පැය පහයි, ගත්ත උන් පලවෙනි සතියෙ දෙකෙ හොද කියව කියව යයි මසේ යද්දි උස්සල පොලොවෙ ගහයි. මොනවද බන් මෙ ලංකාවො විකුණන ඉලෙක්ටිරාක් හුවල්..

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 роки тому +1

    Man dubai inne meka godak use කරනවා .godak වටිනවා දුප්පත් මිනිස්සු ta

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 3 місяці тому

      ඩුබායි වල මේක දෙන්නෙ මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලකට.ඒත් මෙහෙ ඉන්න ලේ මාපිල්ලු ටික මිනිස්සුන්ගෙ රීරි මාංශෙ උරාබොනව.

  • @jofg48
    @jofg48 2 роки тому +9

    මේකේ බැටරිය කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද බැටරිය සවුත්තු වුනොත් බැටරියක් ගන්න අපහු කියක් ගෙවන්න ඕනෙද

    • @someones8280
      @someones8280 2 роки тому +3

      අපගෙ උපදෙස් පිලිපදියහොත් අවුරුදු 2ත් 3ක් අතර බැටරිය පවිච්ච් කරන්න පුලුවන්
      බැටරිය
      කොන්ට්‍රොල් යුනිට්
      මොටොර් සහ
      ඩිස්ප්ලේ යුනිට් එකට මාස 6ක වගකීමක් දෙනව, අමතර කොටස් ද ඇත

  • @vellaswami7238
    @vellaswami7238 2 роки тому +2

    Very good sir I need Red Colour IAM Riyadh

  • @bbvvmnb4600
    @bbvvmnb4600 2 роки тому +6

    කර්න්ට බිල කොහොවෙයිද පැටල්බිලට වඩා කර්න්ටබිල ගෙවන්නවෙයිද

    • @someones8280
      @someones8280 2 роки тому +1

      කි.මි. රු: 1 වැනි ඉතා සුලු මුදලක් කරන්ට් එකට වියදම් වෙන්නෙ.

    • @filmbalamu
      @filmbalamu Рік тому

      Pala modaya

  • @devikas3243
    @devikas3243 2 роки тому +5

    Super....!

  • @sunokasewwandi
    @sunokasewwandi Місяць тому +1

    Ape dollor ..??? Kochchara pitarata yanawada ??

  • @chandimadilhani3538
    @chandimadilhani3538 8 місяців тому +2

    කදු අදිනවද.කදුවල පදින්න පුළුවන් ද

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 2 роки тому +2

    රෝද 3නේ අබාධිත අයගේ ඉලෙක්ට්‍රොනික බයිසිකල් නැද්ද?

    • @someones8280
      @someones8280 2 роки тому +2

      අපි ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරනවා

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 роки тому +1

    එලකිරි

  • @thilakbandara8481
    @thilakbandara8481 2 роки тому +1

    Good evening Lankans thanks I love

  • @janakajanaka2763
    @janakajanaka2763 2 роки тому +11

    ඩුබායිවල ඕක තියනව ලංකාවෙ මුදලින් රුපියල් 100000

  • @sumindajp
    @sumindajp Місяць тому

    batteya power nathi unama padan yankota oya light patthu wenawada

  • @MrUnknown-jr2rp
    @MrUnknown-jr2rp 2 роки тому +1

    For the Haters
    I say one thing simply
    Brh think about the shipping charges and the duties and taxes
    They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties???
    Let companies to carryout their business lawfully.
    Avoid misleading the public.

  • @manikemanike1320
    @manikemanike1320 2 роки тому +2

    👍👍👍💞💞💞Thank you so much !!!

  • @SachithSankalpa-v9y
    @SachithSankalpa-v9y 2 місяці тому

    Gewanna ganna puluwanda.abelipitiya suriyawewa awata tiyada

  • @madusankamusic8407
    @madusankamusic8407 2 роки тому +4

    Super 😌

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 роки тому +7

    වැදගත්ම ප්‍රශ්නය ඇහුවෙ නෑනෙ .. වැස්සේ පදින්න පුළුවන්ද කියල ... මොකද ගොඩක් Electric bike වැස්සේ පදින්න අමාරුයි .. ඒ ගැන විස්තර කරන්න ..🙋🙋🙋

    • @AsangaLive
      @AsangaLive  2 роки тому +1

      +94777756051

    • @someones8280
      @someones8280 2 роки тому +5

      පාරිභෝගිකයන් සඳහා උපදෙස්
      1. වැසි සහිත කාලගුණික තත්ව වලදී මෙම විද්‍යුත් යතුරුපැදිය භාවිතා කල හැකි අතර වැසි ජලය පිරුණු වලවල් හෝ කාණූ වලට වැටීමෙන් විද්‍යුත් යතුරුපැදියේ මෝටරයට හානි සිදුවිය හැක.
      2. ගංවතුර සහිත තත්ව වලදී විද්‍යුත් යතුරුපැදිය භාවිතා නොකල යුතුය.

  • @abdulnasarpolgahawela1597
    @abdulnasarpolgahawela1597 2 роки тому +3

    පැය 5 ක් චාජ් කරලා කිලෝමීටර් 35 ගිහින් ,
    ආපසු එන්න පැය 5 ක් ගිය තැනකින් නැවත චාජ් කරන්න වෙනවාද ........

  • @mrkuwait173
    @mrkuwait173 Рік тому

    Godak.hodai.duppath.aapata..budu.saranai.

  • @sanjayagunasinghe3450
    @sanjayagunasinghe3450 2 роки тому +1

    වැස්සකට තෙමුනොත් බැටරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?

  • @jagathmadusanka9798
    @jagathmadusanka9798 2 роки тому +3

    අවුරුද්දයි පදින්න පුළුවන් අහුවෙන්න එපා

    • @Hi-ci2dw
      @Hi-ci2dw 2 роки тому

      අවුරුද්දකට පස්සේ මොන ප්‍රශ්න ද එන්නේ ?

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 роки тому +7

    මෙයට වඩා හොඳයි පුස් bicycle

  • @lasanthaasantha6133
    @lasanthaasantha6133 2 роки тому

    Batriye ayu kalaya kohomada

  • @padukkageperera4045
    @padukkageperera4045 Рік тому

    How long can used the battery

  • @pathirana...3379
    @pathirana...3379 2 роки тому

    ethathatama godak watinawa mamath soyala idiye

  • @-LightHeart
    @-LightHeart Рік тому

    Lagage eke 50kg cement bag eka danna puluwan nam mm gannawa aniwa

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +5

    බැටරියේ මුළු ආයු කාලය/බැටරියේ මිල හරියට කීවේ නෑනෙ..කියන්න ..

  • @ranilperera7191
    @ranilperera7191 2 роки тому

    නියමයි නේ

  • @charithcharith871
    @charithcharith871 2 місяці тому +1

    මාතර කොහෙද තියෙන්නෙ😊😊

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 роки тому +3

    කදුවල යන්න පුලුවන්ද

    • @chandraw5307
      @chandraw5307 2 роки тому

      Oyata Sri padey wadeinna yannada kadu Nageinna pulu Wanda Ahanne

  • @punsaracable6453
    @punsaracable6453 2 роки тому

    Oka karekaka dagena genna puluwanda?

  • @NOHALBANDARA-w2b
    @NOHALBANDARA-w2b 29 днів тому

    Godak hodai

  • @nuwanhearath3221
    @nuwanhearath3221 Місяць тому

    Look like a kids bicycle !

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 2 роки тому +13

    ඔක්කොම කිව්ව .නිෂ්පාදිත රට කිව්වෙ නෑ.

    • @Shan-y8e
      @Shan-y8e 2 роки тому +1

      ඒක හරි

    • @mohamedsalman1642
      @mohamedsalman1642 2 роки тому +1

      Made in China but imported from dubai.

    • @kapilsds7
      @kapilsds7 2 роки тому +11

      රටක් නොකිවුවොත් ඒක චීනේ බන්. ජපානේ උනානම් විනාඩියෙන් විනාඩිය කියනවනේ 😉

    • @Hi-ci2dw
      @Hi-ci2dw 2 роки тому +2

      ​@@kapilsds7
      😀😂

    • @nanayakkara.
      @nanayakkara. Рік тому

      cina

  • @anurabanneheka3542
    @anurabanneheka3542 2 роки тому

    This is not what our country needs now. Local manufacturers should be supported and encouraged. This product comes from China.

  • @nirodharathna7797
    @nirodharathna7797 2 роки тому +13

    අව්‍රද්දක් දුවල දරමඩුවට දාන්න පුළුවන් අහුවෙන්න එපා මෙයා අපිව අන්දනව

    • @gemunumadigasekara539
      @gemunumadigasekara539 2 роки тому +1

      හරියටම හරියන කථාවක්, ලස්සනට අන්දනව. හැබැයිඒක හැමෝටම තේරෙනව ඇන්දිල්ලක් බව.

  • @roshananthony4610
    @roshananthony4610 Рік тому +1

    ලංකාවෙ මෙච්චරකල් යුටියුබ් එකේ පෙන්වපු දේවල් හැටියට ලංකාව තියෙන්න ඕනෙ මෙතන නෙමෙයි

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i Рік тому

    Geavanna. DeAnawade

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 роки тому

    මිනුවන්ගොඩ අවට කොහෙද තියෙන්නේ ?පල්ලම් බස්සන විට ඉබේම චාර්ජ් වෙන්නේ නැද්ද බැටරි වර්ගය මොනවාද lithium-ion ද ?

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      +94777756051

    • @bimsararanaweera9862
      @bimsararanaweera9862 2 роки тому

      පැය 5 චාජ් එකට යුනිට් කීයක්ද?රු, කීයක් යනවද full charge එකට,,,

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому +3

    අබුඩාබි අපිට ලංකාව ට ගේන්න වැට් ගහයි ද දන්නේ නෑ මෙහේ ලාභයි ගන්න එක

  • @NishanthiManel-hm1lz
    @NishanthiManel-hm1lz Рік тому +1

    නම්බ එක දානවාද

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Рік тому

    ගෙවන්න දෙනවද ඒ ගැන විස්තර දාන්න

  • @seetha1009
    @seetha1009 2 роки тому

    Mata mae baek akak ganna one neyamae ratata apu gaman gannawa👍

  • @sithumsathsara3971
    @sithumsathsara3971 Рік тому

    Tyer 2ta kiyada

  • @dmichaelsstore916
    @dmichaelsstore916 8 місяців тому

    Market karana widiya nam maru. Ahan inne asai. Habai me bike eka sathekata sure naha. Companiyath sure naha. Hoda wisaduma ABANS eken YADEA ekkak ganna eka.

  • @chittibabu4430
    @chittibabu4430 2 роки тому +5

    පෙට්‍රල් බයික් විකුණන උදවියට ගොඩක් රිදිලා වගේ??? ඒ අය ගොඩක් ඊරිශ්‍යවෙන් කොමෙන්ට් කරනවා. LOL

    • @NandaniNandani-go1mq
      @NandaniNandani-go1mq 2 роки тому

      Leasing ganna puluwanda

    • @derekperera3501
      @derekperera3501 Рік тому

      අයියො මම ඉන්නෙ රට ඔයිට වඩා ලාබෙට මෙ රටවල තියනව ඔයිට වඩා ඉපෙක්ටිව් ඉලේක්ට්රික් බයික් ඔය මගුල් සල්ලි දීල ගන්න එපා අපරාධ යක් ඔච්චර දොස් කියන්න ඕනේ නෑ අරගෙනම බලන්න.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 місяці тому

      😂

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 2 роки тому

    Maratden ganiyanna puluwanda

  • @ChandaniRathnayaka-h5t
    @ChandaniRathnayaka-h5t Місяць тому

    Supire

  • @උට්ලැයිඋට්ලැයිඌඌ

    Km 60 දුවන බයික් එකක් 190 /= ගන්න පුලුවන් මොකටද 100000/= වෙඩිපුර ගෙවන්නෙ ගමනත් දෙගුනෙකින් වෙඩියි

  • @muhammedfouzan9030
    @muhammedfouzan9030 2 роки тому +1

    Mamath dubai inne meka dirhams 1000k 1300k atara wenne meka tiyenne dubai dragan mart 1ke mama wedakarana gedarath tiyanawa mebike meka dubai idala enakatahari kiyala genna ganna

    • @someones8280
      @someones8280 2 роки тому

      රජයට බදු නීතියානූකූලව කස්ටම්ස් එකෙන් ගෙනත් අම්තර කොටස් හා වගකීම් සහතිකයක් අතැතිව පාරිබොගිකයන් හට බෙදා හරින ආයතනක් අපි.

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp 2 роки тому

      Wht about the shipping charges and duty ?
      Can u buy me for the price u said
      But I want pay u extra other thn the bike cost
      Wht about the warranty?

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp 2 роки тому +1

      Maybe the price of the bicycle is tht .
      Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products
      I think they have license

  • @flvlog3113
    @flvlog3113 Рік тому +1

    අපේ ගෙදරට කිලෝමීටර් 52 ක් තියෙනවා.. 33ක් ගිහිල්ලා ඉතුරු 19ය මං කරේ තියන්ද යකෝ යන්නෙ..

  • @jayanthajayalal3297
    @jayanthajayalal3297 Рік тому

    Lassayak wati

  • @kinsle4633
    @kinsle4633 2 роки тому +1

    බැටරියෙ ආයු කාලය හා බැටරියෙ මිල කියද

    • @AsangaLive
      @AsangaLive  2 роки тому

      +94777756051

    • @kapilsds7
      @kapilsds7 2 роки тому +1

      දිනපතා බැටරිය 75% වඩා පාවිච්චි කලොත් අවුරුදු 1-2 අතර.

  • @GaganaGamdeera-n8k
    @GaganaGamdeera-n8k 11 місяців тому

    ලයිසන් ඔනද අයියෙ😊

  • @NisharaMadumali-wo5lm
    @NisharaMadumali-wo5lm Рік тому +1

    3n denekuta yanna bada

  • @وفاءالعتيبي-ض2ع
    @وفاءالعتيبي-ض2ع 6 місяців тому

    Me baik eke den mila kiyada

  • @bandunamal6035
    @bandunamal6035 2 роки тому +4

    Electric car නැද්ද ...ඩොලර් එවන අයට

  • @karunishantha2939
    @karunishantha2939 2 роки тому +3

    ලන්කාවෙ කදුවලට ගැලෙපෙනවද

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 роки тому +4

      කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 роки тому +1

      කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා

  • @nilanginilangi6352
    @nilanginilangi6352 Рік тому

    තැන කොහෙද?

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +2

    ඇයි මේක පැඩල් කරලා පෙන්වන්නේ නැත්තේ.

  • @Hewagej
    @Hewagej Рік тому +2

    ගොඩක් වටිනවා ඒත් බැටරි යේ ආයු කාලය වෝල්ටීයතාව හා ඇම්පියර් එක ගැනත් තොරතුරු දෙන්න කෝ please

  • @gedarachef8612
    @gedarachef8612 2 роки тому +4

    35km පමණ ගිහිල්ලා battery බැස්සම මොකද කරන්නේ

    • @pradeepjayathilaka3736
      @pradeepjayathilaka3736 2 роки тому +7

      බැස්සතැන දාල බස් එකේ වරෙන්

    • @mcbond6162
      @mcbond6162 2 роки тому +4

      @@pradeepjayathilaka3736 කරේතියන් එන්නත් පුළුවන් 😎😆😭

    • @kapilsds7
      @kapilsds7 2 роки тому +3

      පැඩල් දෙකක් තියෙන්නේ, පාගලා වරෙන්.😉

    • @niharkamil4949
      @niharkamil4949 2 роки тому +2

      Harakek issaraha gatagahanna.

  • @NeilGunaratne1952
    @NeilGunaratne1952 Місяць тому

    ඇයි මේ බයික් එකේ පිලිවිතරයන්(sepicification)දෙන්නෙ නැත්තේ ඇයි, එය ඉතාම අත්‍යවශ්‍යයම දෙයක් නේ

  • @mara5226
    @mara5226 2 роки тому

    ohomatama anik ayath kiwwa maatyh gaththa anthimata shop aka atebba tanakwath naa

  • @rasithjeewanda6281
    @rasithjeewanda6281 Рік тому

    ගෙවන්න ගන්න පුලුවන් ද

  • @gurugesaman6848
    @gurugesaman6848 Місяць тому

    Mu battery aka gana ahapu gaman aka bypass kara

  • @lahirukarunasena9904
    @lahirukarunasena9904 2 роки тому

    ඕකෙ පාරෙ යන්න නීතිමය පැත්ත කොහොමද

  • @sjroyal8863
    @sjroyal8863 2 роки тому +2

    Kiyak wenawada hariyatama

    • @AsangaLive
      @AsangaLive  2 роки тому +2

      Rs.290,000/=

    • @sjroyal8863
      @sjroyal8863 2 роки тому

      Mama kuwet rate wadakaranawa kohomada ganne mage namin

    • @니노산
      @니노산 2 роки тому

      China

  • @AbdulRashid-tg9nj
    @AbdulRashid-tg9nj 2 роки тому +2

    මමත් ඩුබායි වල තමයි ඉන්නේ, මේ බයික් එක මේ ඕන තරම් තියෙනවා, බයික් එක හොඳයි, අවුලක් නෑ, ජීවිතේට electric බයික් එකක් පැදලා නැති උන්ගේ comments දැක්කම මතක් වෙන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ

  • @وفاءالعتيبي-ض2ع
    @وفاءالعتيبي-ض2ع 6 місяців тому

    Me baikeke den mila kiyada .

  • @gaminikumara9537
    @gaminikumara9537 2 роки тому +1

    mei bike eka nispadanaya koi rateidha

    • @someones8280
      @someones8280 2 роки тому

      Made in China , Imported from Dubai and Tested according to international standards.

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +3

    මෝටරය වොට්ස් හෝ හෝස්පවර් කීයද ???

    • @NeilGunaratne1952
      @NeilGunaratne1952 Місяць тому +1

      හෝස් පවර් එකක් කියන්නේ වොට්ස් 746 යි

  • @وفاءالعتيبي-ض2ع
    @وفاءالعتيبي-ض2ع 4 місяці тому

    Meka gewanna denawada.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Місяць тому

    ඔය බයීල එකක්වත් වෑඩක් නෑ. බැටරීයේ ක්‍රියාකාරීත්වය සහ ආයු කාලයයි වඩා වැදගත්. අමතර කොටස් වෙලඳපල රට පුරාම පැතිරීල තියෙනවද?

  • @sunandadisanayaka7736
    @sunandadisanayaka7736 2 роки тому

    Gewanna ganna barida

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 2 роки тому

    hodai

  • @SamanKumara-bk1ry
    @SamanKumara-bk1ry 2 роки тому +1

    පහසු ගෙවීම ට පුළුවන් ද

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 2 роки тому +1

    25 - 30 kmph speed eke yanakoTa danena sathuTa...🤣 license one nathi nisa gahanu ayai wayasaka uncle lai paare kota kota yanakaota hithena dewaL..lol 🤣🤣

  • @tinula
    @tinula Рік тому

    මේක පයින් යනවා වගේ තමයි කියන තරම් හොදක් නැහැ මේව. මීට හොදයි පරණ ජපන් බයික් එකක් රෙපයාර් කරලා ගන්න.

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 2 роки тому

    Padui 2/90kata aran 30km onnam yai meka hodai 2,3km ethulatha weda karana ayata mata town ekatama 12km tynwa ethakota ghna enna 24km aye wena wedak krganna be peya5chargni අසාර්ථක program ekak මහත්තයා oya me karala tynnw