Kopi Kade | Episode 1798 - (2020-10-09) | ITN

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 4 роки тому +21

    කෝපි කඩේ රංගන ශිල්පීන් සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි සියලුම දෙනාට බුදු සරණයි

  • @madukanidesh1918
    @madukanidesh1918 4 роки тому +7

    කෝපි කඩේ කියන්නේ නිකම්ද කඩේ යනවාම තමයි 😂😂 පව් ඉතිම් මොනා කරන්නද ?
    ස්වාධීන රූපවාහිනි සේවයේ නිෂ්පාදනයක්නේ හරිම ස්වාධීනයි😂

  • @chariwwe4562
    @chariwwe4562 4 роки тому +24

    දේශපාලනය ගාවගෙන කෝපි කඩේ කනව.මොන ආන්ඩුව ආවත් මුන් කඩේ යනවනෙ.අපි පොඩිකාලෙ ලස්සන කතාව.දේශපාලනය නිසා චොර වෙලා

  • @crazycomputerman
    @crazycomputerman 4 роки тому +4

    මෙන්න කාලෙකින් හොද කාරණාවක් කතා කලා......ජය වේවා

  • @namalprasanna761
    @namalprasanna761 4 роки тому

    පාල වගේ ඔන තරම් මොඩ මිනිස්සු තවටත් මේ සමාජයේ ඉන්නවා...මොනා උනත් සමාජයේ කාතාවට ලක් වෙන්න ඔනි මාතෘකාවක් අද ගෙනහැර දක්වලා.....

  • @malkisanjula6167
    @malkisanjula6167 4 роки тому

    Adath Kathawa Harima Lassanai.Godak Adarshamath Kathawak.Siyaluma Rangana Shilpeenta Jesu Pihitai.❤❤❤

  • @maheshsandaruwan7747
    @maheshsandaruwan7747 4 роки тому

    අද මේ වගේ මිනිස්සුත් රටේ ඉන්නවා පාල වගේ සමහර අය උන්ට රැවටෙනවා ඉතින් මිනිස්සුන්ගෙම වැරදි තමා ඕවා

  • @Shashikalakmal-o6h
    @Shashikalakmal-o6h Рік тому +1

    Good luck

  • @bandaranayake9081
    @bandaranayake9081 4 роки тому +2

    බුදු සරණයි

  • @AllIOne-yw4uj
    @AllIOne-yw4uj 4 роки тому +5

    Kopikade balana ape rata inna yaluwo ko. Oyalata budu saranai !

    • @wasanarenuka3682
      @wasanarenuka3682 4 роки тому

      මමත් බලනවා කොපි කඩේ මම කුවේට් වල ඉදන්

  • @wishwaweerasinghe3063
    @wishwaweerasinghe3063 4 роки тому +7

    කොරයි ජනාධිපති 😀😀

  • @manjulalakmal7838
    @manjulalakmal7838 4 роки тому

    kopi kada balana lamai ada na.apinam thamath sathuthin balanawa aka.

  • @newlink2206
    @newlink2206 4 роки тому +1

    Hari lassana katha malawak..epa wen na,,godak sthuti...me katha hadanawata

  • @sandunthushara762
    @sandunthushara762 4 роки тому +5

    ඇයි සුනිමල් මහත්තයෝ වාරික 4ක ඇරියස්වලට මාය 6ක ලීසිනි සහන දුන්නනේද ලැබුනෙ නැතෙයි. මටනම් ලීසින් සහන ලැබුන දෝරෙගලන්නම

  • @manjulalakmal7838
    @manjulalakmal7838 4 роки тому

    api pathak badagana na.habai ratha jathiyatha adara menissunwa mara gattha.

  • @supunshanika5671
    @supunshanika5671 Рік тому

    Eththama kathawa kiwe muna wahanna one ne

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 роки тому +4

    කම්බ හොරුන්ට හොද වැඩේ😂😂😂😂😂😂😂😂

  • @chaperera3417
    @chaperera3417 4 роки тому +1

    redi nathuwa kade yanawa kopi kade

  • @manike6943
    @manike6943 4 роки тому

    මෙි වගෙ අය මම ලංකාවෙ ඉන්න කාලේ නය දෙන්න අවා හැමො ගෙන්ම රැ 5000 ගානේ ගත්තා නය දෙන දවසෙත් 5000ක් ගත්තා මට එක මතක් වුනා මෙි කතාව බලන විට

  • @Nishaya722
    @Nishaya722 4 роки тому +1

    කාලෙකින් දරුවගේ අසාවට දැම්මේ.. දැක්කම හිරිකිතයි.. තනිකරම ආණ්ඩුවෙන් දාපු add එකක්.. කොච්චර ආදර්ශමත් සරල කතාංග ගෙනාව වැඩසටහනක් ද? මේ විනාශ කරලා තියෙන්නේ😕

  • @manjulalakmal7838
    @manjulalakmal7838 4 роки тому

    soma aiya ratha inna dasa paluwo suran kaddi horakan karan nathiwa monwa karannada.kopi kadata api asai.ath janathawa asaranai.

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 4 роки тому +3

    Keri athal oiiiii

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 роки тому

    Banku horu gewal gane ringala hora kanna............

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 4 роки тому +1

    අද නං කෝපි කඩේ නියමයි පට්ටම පට්ටයි

  • @thusharidamayanthi9655
    @thusharidamayanthi9655 4 роки тому

    wadagath deyakata thiyenawanam e kopi kade witharayi...

  • @lnewlnew898
    @lnewlnew898 4 роки тому +5

    අදනමි.කෝපි.කඩෙි.පටිටම..පටිට..නියම.කනේපාර.හොරැන්ට

  • @naveenshashinda2963
    @naveenshashinda2963 4 роки тому

    Ela

  • @wasanawasana7251
    @wasanawasana7251 4 роки тому +3

    අද කතාව හරිම ලස්සනයි හැමෝටම ආදරෙයි ගොඩාක්

  • @a2z380
    @a2z380 3 роки тому

    සක්කිලි රාජපක්ෂ පවුල දේශපාලනයෙන් අතුගාලම දමන්න ඕන

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 роки тому

    Tai dala kalisama adala kadan wetei kiyala patiyak dala...........ithin menna banku horu............🤣🤣
    ....

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому

    Godabk.lassanai.

  • @lalithkumara8750
    @lalithkumara8750 4 роки тому +3

    ඔවානම් මොනවාද ගොටා ඔය ගමින් ගමට ගිහින් තේ බොන්නේ

  • @rukmanjayasinghe9238
    @rukmanjayasinghe9238 4 роки тому +2

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @badalawlawwenuwanchandimab7927
    @badalawlawwenuwanchandimab7927 4 роки тому +1

    Daatu wihiluwata ganda epa mati mol harakune.ada me kiyapu dein kopi kadeta ati kamatta nati unaa.shooting gihin ganu horathal karana ewa hodai

  • @kalyanieperera8170
    @kalyanieperera8170 4 роки тому

    හොරකම ඉතින් දේසපාලනය ඇතුලෙ තියෙන කමි රට කොහේ හදන්නද...

  • @oshadeevimasha5523
    @oshadeevimasha5523 4 роки тому +1

    just woah. but acting should improve?

  • @mdmofa9612
    @mdmofa9612 4 роки тому +1

    Thilakkumara innakatha walata mama kamathi natha

    • @kamalperera7685
      @kamalperera7685 4 роки тому +1

      Thilak kumara yaalu kopi kade patangaththa dhaa hindhala innwa.....

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 4 роки тому +1

    කරැණාකර කොපිකඩෙි විකාශය වන වෙිලාව සිකුරාදා 7.30 හෝ ඉරිදා දිනයක විකාශය කරන්න.සතියේ දිනවල 9 විකාශය වන පුලිගු නාට්‍ය සිකුරාදාත් විකාශය කරන්න.එයයි itn පේූක්ෂක ඉල්ලිම...

  • @salmsalmaamama6068
    @salmsalmaamama6068 4 роки тому

    Samata.theruwansaranai.
    Mama.sharjar.

  • @shanestinguard9385
    @shanestinguard9385 2 роки тому

    රාජපක්ෂලාට අන්දන්න ඕන ගවුම්.. උන් හොරා කනකොට සමහරු උන්ට පුකත් දෙනවනේ.. බැසිල් හොරා ගෝටා හොරා මහින්ද හොරා අල්ලලා ගස් බඳින්න ඕන

  • @manjujayawardene5354
    @manjujayawardene5354 4 роки тому

    Ammage redda. Hora horamai

  • @salmsalmaamama6068
    @salmsalmaamama6068 4 роки тому

    Kopikade.samata
    Chiran.jayathu.dergau.pathanawa.
    Adarsamath.kathawak.loketa.denawa.
    Mama.sharjar.

  • @gaminiramanayaka3496
    @gaminiramanayaka3496 4 роки тому

    Madamulane unta kade yana wahal haththa ratama kanawa thopeta penne nadda

    • @dilu738
      @dilu738 4 роки тому

      Sajith hitiyanam korai men kiyala

    • @gaminiramanayaka3496
      @gaminiramanayaka3496 4 роки тому

      @@dilu738 dan koranne uda dagena🐂🐂🐂🐃🐃🐃🐃😱

    • @ruwanchamara3434
      @ruwanchamara3434 4 роки тому

      Medamulaneta newe yako kade yanne me samaje thiyana patta pal hora weda me pennanme me kathawa hadala thiyenne thopi wage hon heththata mokada yatharthaya therennethi thopi wage gon heththata..sajiyata dipan gihin

    • @dilu738
      @dilu738 4 роки тому

      @@gaminiramanayaka3496 madamulanata kade yana un wahallu nam sajith kade yana ubala radalayoda.oheth oya gunawayanne wahalkamata thama.anith unta wahal kam gana kiyanna kalin ube wahalkamin midiyan.gonek wage thappulannthiwa

  • @caruhssvagkas348
    @caruhssvagkas348 4 роки тому

    K

  • @lalithweerasekara6426
    @lalithweerasekara6426 4 роки тому

    kuda.ban.100/4.nayagata.g

  • @denisanthoney6785
    @denisanthoney6785 4 роки тому +7

    බැංකුහොරැ විතරද..රටෙන්ම හොරාකාපු ඒවා රාජපක්ෂලා ...පුකෙ කතා

  • @lathapriyani5785
    @lathapriyani5785 4 роки тому

    copy kade mahaththayo maha bankuwe horunwai , pasku paharaye yakshayanwai allanne nathuwa gu mutti kare thiyagena yana teli nattyak karanna . dan andenneth na andawannath ba 20000kuth ea kiyapu minissuth dan kalpana karara innawa ounta hena gahanakan .

  • @TanushaPramodya
    @TanushaPramodya 4 роки тому

    Mata sub 100 ganna help ekak dennako

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 роки тому

    සුදු කරපටි

    • @malikadewathi3584
      @malikadewathi3584 4 роки тому

      kada hamiena.poto ganna .hari asai .paw...mama asawan balana .kathawak ...