Mata aurudu five year walin leda hadenna beheth ganna tharam mata dan wathkamak na ane udau ka mune kurula enawa bada enawA mune roma wAwenawa.. Ane please 😢😢
Akki man marry krala auruddakata wediy. babala balaporoththuwen inne.eka masayak menses dina 10 k parakku una.eken passe Dr blala eggs moranawa madi kiyla.mn mukuth kre na.eeth den masa 3 k samanya paridi menses wenawa. maath me drink den gaththata kmk nadda?reply kranna
Mata aurudu 6ka babek innawa..Mn aurudu 5 1/2 dipo widda dan nawaththala.. ita passe masa 3k mensus hadune.. me mase thama na.. yati bada tika tika ridenawa.. pregnancy test ekak kara..ekath negative ... danma babek hadanna balaporoththuwak na.. eka parama mensus hadena eka akramawath wenwada..plz reply .. mn monawage test ekakda karaganna oni...
Mata masa 8 kin mensas hdune nathuwa thibb mn mahathuth una me akkage video ekk ahmben dkla mn tea coffee bona ek nawattuwa exercise kra yoga kra me drink ek biuwa mt dws dekk boddi mensas hdenna patan gtta ❤ godak sthuthi akke ❤
Math babek bala porothuwen inne nangi doctor mata bara adu karagana kiyla metfromin petta duna eka bona gaman meka biuwata kamak nedda nangi mata riply karanna please
Nanga, oya Lebanon walanam inne oyata puluwan vitamin D ganna e wagemai pcos walata eyalage wena tablets thiyenawa lehesiyenma doctors la Dena ❤️ Poddak gynecology kenek hambawela balanna ❤️❤️
Akke mata babek innwa ayata den aurudu 7k wenwa. Ayeth babek hadanna blaporoththu una ath thama ne scn karata passe kiuwe Pcod kiyala mensas hedenneth ne mass ,4ki vithara mokakda karanne
Mata period hariyata maseta hadenawa eth babala ne.scan ekak kala doctor kiwe dimbakosha idimila kiyala.dehi dala bona bima eka biwata kamak nadda.ekata period nathara weida .
Hii Akka, Mata periods hariytma wenwa podi kale idnma tikk mahathi man E wagema me auruddk wage idan nikta yatin podiyta wage roma tinne, hethuwa mokk wenna puwlunda akka
Akke mama marry karala aurudday masayak wenawa ,mage menses date 45' 35 eha patte tamay hadenne ane mama dan godak kal idan babek balaporotthuwen inne mata mokakda karan ona
Akk mam ahnn Edinboro product ek mona warged use karnn puluwnm split emds walt kiyal Ekeka warga thiyanawan (ex,chilli,garlic)wage Mam gann oni mona wared kiynnko...
Akki mata wayasa awurudu 17 mata periods regularly thibbe na eth mita masa 3 k withara idala hamadama periods thiyenawa .mn mokakda karanna oni akka please reply
Hi,
මම මේ tea එක බිව්ව...ඒ වගේම තමයි coffee plain tea බොන එක නැවැත්තුව...සහ exercise කරන්න ත් ගත්තා..ඇත්තටම මේක ගොඩක් හරියන දෙයක්.periods නැතුව හිටපු කාලෙ මට ගොඩක් unstable mindset එකක් තිබුනා..අර හැමදේම කරනකොට මම ගොඩක් calm වුනා කියල මට තේරුන..මේක කරල බලන්න..ගොඩක් හොදයි.Thank you very much @DuHair❤❤
Thank you 🙏🏾❤️
නන්ගි මං බැදලා බබලත් ඉන්නවා මට ඒත් මේ ලෙඩේ තියෙනවා .මගෙ බඩ විතරක් මහතයි.කොන්ඩෙ යනවා පිරියඩ්ස් පොඩ්ඩක් අවුල්.නිකටෙ නිපල් එකේ ගොඩක් රෝම එනවා.ඒකට ට්‍රීට්මන්ට් කියන්නකො පුලුවන් නම් .අනික මං බර්ත්කන්ටිරෝල් විදියට ඉන්ජෙක්ට් කරන්න එපාද.මං ආයේ බබාලා හදන්නෙ නෑ
මටත් මුලදි හොදට මෙන්සස් උනා.පස්සේ ටික කාලයකදි ටික ටික පරක්කු වෙන්න ගත්තා.සමහර මාස වලට මාසෙ මුලත් වෙනවා,අගත් වෙනවා.ඊට පස්සේ සමහර මාස වල ඒ ලග අනිත් මාසේ මෙන්සස් වෙනවා,නොවෙනවා 2 ම වෙනවා.සමහර මාස වල මාස 4 ක් 5 ක් වෙනකම් උනේ නෑ 😢 මං නොකල දෙයක් නෑ සිංහල අත් බෙහෙත් වලින්.ඊට පස්සේ අසමෝදගම් ඇට තම්බලා හිස් බඩ උදේ හවස බිව්වා සතියක් ඊට පස්සේ ආයේ උනා.ඒ මාසේ උනා.ඊට පස්සේ ආයේ උනේ නෑ දැන් 5 වෙනි මාසේ උනාට පස්සේ තාම උනේ නෑ.මටත් මේ දේ හරිම ප්‍රශ්නයක්.මං දැන් මැරි කරලා තාම මාස 5 යි.ඒ නිසා මට බයටමයි මේ වීඩියෝ එක බැලුවේ.ඔයාට ගොඩාක් ස්තූතියි.අපි වගේ මේ වගේ ප්‍රශ්නයකින් දුක් විදින කෙනෙකුට මේ වගේ වචනයකින් හරි උදව්වක් වෙනවට.මාත් හෙට ඉදලා මේ කියපු දේවල් වලින් ඒ ඩ්‍රින්ක් එක බීලා ඔයාට රිසාල්ට් කියන්නම් කෝ.මොකද?මාත් ආස නෑ ඩොක්ටර්ස්ලා ගාවට යන්න.අපි ලබන සතියේ ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න හිටියේ.දැන් මං මේ ඩ්‍රින්ක් එක බීලා බලලා යනවා 🥰🥰 ඔයාට තෙරැවන් සරණයි! ඒ වගේම මේ වීඩියෝ එක බලන හැමෝටම එයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවා! 💖💖💖
PCOS කෙනෙක් දවල්ට විතරක් රතු බත් 150g වගෙ අරන්.උදේට cucumber ..පේර වගේ දෙයක් අරන්.. මුං ඇට 20g උදේට..රෑට චිකන් ස්ටු බෝංචි කැරට් දාලා හදලා..බිත්තර එකක් හෝ 2ක්. මේ වගෙ ඩයට් එකක් හොදද? Pcos කෙනෙක්ට 🥹🌹
Ow nango .. ❤️❤️ puluwan tharam elawalu palathuru Kanna ❤️❤️
ගොඩක් වැදගත් විඩියෝ එකක් ජය වේවා.! 🧡🌼
Akkae kurudu kudu kamak nadda karabu natta ehmma dannada tikak thalala dannada
Mata aurudu five year walin leda hadenna beheth ganna tharam mata dan wathkamak na ane udau ka mune kurula enawa bada enawA mune roma wAwenawa.. Ane please 😢😢
Me drink eka aragena oyage diet eka wenas karanna ❤️❤️
Myo & Chiro inisitol dekama adangu peththak welandapole thiyenawa, Fital namin. Doc kenekge advise aran eka ganna pcos paalanaya karaganna puluwan.
Akki man marry krala auruddakata wediy. babala balaporoththuwen inne.eka masayak menses dina 10 k parakku una.eken passe Dr blala eggs moranawa madi kiyla.mn mukuth kre na.eeth den masa 3 k samanya paridi menses wenawa. maath me drink den gaththata kmk nadda?reply kranna
Ow nanga .. kurudu karabu nati witharak dala bonna ❤️❤️
@@duhair23 thank you akke🙏💖
Mata aurudu 6ka babek innawa..Mn aurudu 5 1/2 dipo widda dan nawaththala.. ita passe masa 3k mensus hadune.. me mase thama na.. yati bada tika tika ridenawa.. pregnancy test ekak kara..ekath negative ... danma babek hadanna balaporoththuwak na.. eka parama mensus hadena eka akramawath wenwada..plz reply .. mn monawage test ekakda karaganna oni...
Kenekuta uterus eken eliye babek hadanna puluwan me injection eka nawaththuwata passé .. oyage bara wadi wenawada balanna .. oya balance diet ekakata yanna . Hormone test ekak karala balanna . Godak welawata liver ekata prashnayak wennath puluwan meken . Anna eka nisa oyage bada ridenawa wenna puluwan . Puluwan nam Ashwaganda araganna .❤️
Nangi oyata godak pin manika 🙏❤️ oya kiypu drink eka biwwa mn hriytama mta sathiyai dawas 4kin menses haduna e kiyanne ada.mta gdk sathutui nangi oyawa mathak wechcha gaman me msg eka danne.mta masa 4k tisse menses une nathiwa puduma widiyta manasikawa wetila hitiye.mge agata gdk amarui nitharama nidimathai wedak karaganna ba prashna gdkta muna dunna mn.itin oyta pin sidda wenna mta ada menses haduna.mn digatama me drink eka bonawa.oyage jiwathe hamadamath sathutinma inna labewa budusarani nangi ❤❤
Ane .. thank you so much 🙏🏾. Mata godak sathutui 🥰❤️❤️
Mata masa 8 kin mensas hdune nathuwa thibb mn mahathuth una me akkage video ekk ahmben dkla mn tea coffee bona ek nawattuwa exercise kra yoga kra me drink ek biuwa mt dws dekk boddi mensas hdenna patan gtta ❤ godak sthuthi akke ❤
Awee.. thank you nanga.. mata godak sathutui ❤️❤️
Akki mt wayasa 20..giya mase periods hedune na . Mt oyge video ek beluwm hitenw mtt PCOS tiynw kiyl moko mge mulu egema rooma tiynw ppuwe bade pwa ath kkul wl godk wedi muunet tiynw.. ega podi kale idlm godk wiyli..migraine ehemt issr lokuwtm tibb den adui.. periods hedunm merenn trm amrui e wgem stress wenw mn ikmnt.. wendt prkku wela hri period hedun..klin mase hedunem na..e wgemi mge himoglobin adui sehenn period hedunt dws 2k wge.. awrudu 16n wgenm normally me dewl una.. doctor kenekwnm me wenkn hmbelam na.. akke meek hind kwdawt lmi hdnn beid mt bayak wge denenw meek hoda krgnn berid.. oya prashne erenn wen mukut na ega shape barath wedi na penuma hemdem lssni kondeth godk tiynw... akke mn ada idn meek hdl bonnm exercise krl hemdem oya kiypuw krl mn result kiynnm.. oyt hithen dee mt reply ekk dnn plz..stress adu krgnn widiyk ehemt kiynn.. thank you so much ❤❤
Math babek bala porothuwen inne nangi doctor mata bara adu karagana kiyla metfromin petta duna eka bona gaman meka biuwata kamak nedda nangi mata riply karanna please
Payak wath aduma gap ekak thiyala bonna ❤️
මට මෙන්සස් ක්‍රමවත් .doctor scan කරලා බලලා කිව්වා PCOS කියලා.ඩිම්බ මේරිම ප්‍රමාදයි කිව්වා.මං දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.mokkada karanna puluvn mekata
Mama hadapu drink eka Aran balanna ❤️
Akke matath masen maseta mensas hedenne ne.ekata mokada karanne kiyala kiyanna ko plz
Mage PCOS gana video eka balanna nanga ❤️
Digatam me drink eka use karanna one da akki❤..meka natara karot aye regular nati weida menses
Nanga ,Nathrakarla balanna oya eka depend wenawa ekkenagen ekkenata ❤️❤️❤️
ගොඩක් ස්තූතියි මිස්..💛💛💛මට කියන්න පුලුවන්ද මිස්,ivf කරලා ඩිම්බ 30ක් විතර එලියට ගත්ත කෙනෙකුට ඩිම්බ කෝශ තුල තවත් ඩිම්බ තියනවද කියලා..මගේ වයස අවුරුදු 30ක් වෙනවා.මට 2020 දි ivf කලා...fail උනා.
IVF fail උන ගොඩක් අයට බබාලා හමිබවෙනවා නන්ගා . Fail උනේ eggs/ sperm වල issue එකක් නිසාද කියලා බලන්න අනිවාර්යෙන්. ඒක මත ඔයාලා treatments වලට යන්න . ඔයාගෙ menstrual cycle එක හරියට වෙනවනමි chance එකක් තියෙනවා 😇❤️
@@duhair23 💛💛💛💛💛💐
Ane mata menses reguller na mmth marry jaeala awrudu 5 k wenawa .mata pcos thiyanawa .me drink eken eka hari yawi neda pls riply
Ow 🙏🏾❤️
Akki.mam merry karala nee..oya kiwa dewal mata thiyanawa.. wayasa 25i inne lebanon wala inne .. den awruddaka idan bella wate chuti inno .. saha kalu thith wage lapa anawa..oya kiwa tebled aka mata hariyaida .. kohomada bonna one
Nanga, oya Lebanon walanam inne oyata puluwan vitamin D ganna e wagemai pcos walata eyalage wena tablets thiyenawa lehesiyenma doctors la Dena ❤️ Poddak gynecology kenek hambawela balanna ❤️❤️
Ane akkiyo mta mensas hedena eka masa dekakin wge wenne ehema unta passeth masyk wge bleed wenwa.mta meka harima manika prashnyk.mn doctor kenek channel kla meeta klinuth ethkota kiuwe eka mry klma hriyai kiyla.eth dn masyk wge ynkn ekma widihta bleed wenwa mkdda krnna puluwn me prashnetath me drink eka use krnna puluwnda
මිස්,මගෙ වයස 37ක්.මෙන්සස් හැදෙන්නෙ බෙහෙත් බිව්වොත් විතරයි.ලැපරොස්කොපි එකයි,බයොප්සි එකකුයි කලා.මගෙ ඩිම්බ අවසන් වෙලාලු.මේක වෙන්න පුලුවන්ද?මට බබාලා නෑ. බබෙක් හදාගන්න පුලුවන් විදියක් තියෙනවද?
Laparoscopy එකක් කරන්න කලින් ඔයා කරපු අනිත් test වලිනුත් ඔය දේම පෙන්නුවද? මෙන්සස් වෙන්න බෙහෙත් බිවිවට පස්සෙ බලන්න ඔයා ඊලග මෙන්සස් එකට කලින් ovulate වෙනවද කියලා . මෙි බීම එක දිගටම ගන්න බෙහෙත් බොන්නෙ නැත්නමි. දවසට බිත්තර දෙකක් , කුරැදු දාලා වතුර, රතු ක්ලෝවර වතුර හැමදාම බොන්න.
ඔයාට IVF කරන්න කියලා කිව්වද ඔයාගෙ doctor ? එහෙම කිවිවෙ නැත්නමි ඔයා අනිවාර්යෙන් ovulate වෙනවද බලන්න . Ovulate වෙනවනමි අනිවාර්යෙන් බබෙක් හදාගන්න පුලුවන් . ❤️😇
ඩොක්ටර් කිව්වා ivf කරන්න ඕන කියලා .ඉන් පස්සෙ මම මොනම ප්‍රතිකාරයක්වත් කලේ නෑ මිස්
@@user-kr5lh8ld2e ඔයාට ovulate වෙනවද
Matath me prashnays thiyenawa
Akke mata babek innwa ayata den aurudu 7k wenwa. Ayeth babek hadanna blaporoththu una ath thama ne scn karata passe kiuwe Pcod kiyala mensas hedenneth ne mass ,4ki vithara mokakda karanne
Mama hadapu drink eka Aran balanna digatama ❤️❤️
කුරුදු කෑල්ලක් , කරාබුනැටි දෙකක් උණුවතුර වීදුරුවකට දාල පෙරල හැමදාම උදේ හිස්බඩ නේද බොන්න ඕනි. මමත් බබෙක් බලාපොරොත්තු වෙන් ඉන්නෙ.එකපාරක් මිස්කැරේජ් උනා.මෙන්සස් රෙගියුලර් නෑ.මේ ඩ්‍රින්ක් එකට හරියයි නේද මට.ප්ලීස් ආන්ස්වර් ❤
Ow nanga .. hondata unu wenna denna eeta passé bonna ❤️❤️❤️
Nikan ma unu wathurata da? Nathan boil karanna oneda dala??
Ane matath pcos tiyenawa oya kiwwa roga lakshana matath tiyenawa mn danata kasa kasa ata bonawa dawasata eka welak knawa udeta dawalta biththara dekak knawa mata eka digata karan ynna dait plan ekak kiynko kurudu kudu raata biwwa klin nm mn ehema biwwata kmk nathda😢
Akke hariyatama drink eka hadaganna vidiya kiyannako.
Video ekak athi nanga eka hadaganna hati dala ❤️
Mata period hariyata maseta hadenawa eth babala ne.scan ekak kala doctor kiwe dimbakosha idimila kiyala.dehi dala bona bima eka biwata kamak nadda.ekata period nathara weida .
Dehi eka bonne nathuwa karabu nati kurudu bonna . ❤️❤️
Mata thama awurdu 20 i mata mensas hadenne na awurddak witra idn mn me drink eka gtta kmk nadda
Kamak naha nanga ❤️❤️
Oya kiyana dewal hemotama therenne nehe. Sarala sinhalen explain karanna
Thank you oyage comment ekata .. video eka baluwatath thank you 🙏🏾❤️
Akki me ledeta beheth gan nathuwa sobavika ahara dirt paln exercises karama hari kiyalda
Mama kare ehema thama nanga ❤️❤️
@@duhair23 mage bara 70k wela dn bara 50ta wage adu kara gaththama athida bara adu unama homona test ekak karana oni
කුරුඳු කරාබුනැටි blend කරලා powder එකක් හදලා තියාගෙන බිව්වට කමක් නැද්ද ❤
Prashnayak naha. The handen bagayakata poddak aduwen Danna bonakota ❤️❤️
Mtath meka thiyanawa doctor knk metformin tablet ek dunna ek mta bonna bh godak amaru wuna mn eka hinda bona eka nawaththuwa ekata mokda krnne😢
Mula dawas tika amarui Metformin gana kota nanga. Kama ekka ganna ethakota hari yai ❤️
miss Metformin denne dimba morannath ekkamd
Ovulation eka patan ganna / eggs release karanna agen ❤️❤️
Hii Akka,
Mata periods hariytma wenwa
podi kale idnma tikk mahathi man
E wagema me auruddk wage idan nikta yatin podiyta wage roma tinne, hethuwa mokk wenna puwlunda akka
Hirsutism wenna puluwan nanga ❤️
Akke mama marry karala aurudday masayak wenawa ,mage menses date 45' 35 eha patte tamay hadenne ane mama dan godak kal idan babek balaporotthuwen inne mata mokakda karan ona
Me drink eka ganna mama kiuwa widiyata .. ❤️❤️❤️
Mm babek balaporoththuwen inne.e nisa me drink eka biuwata kamak nadda mis.plz reply karanna mata
Ow kamak Naha, pregnant kiyala danagaththahama nawaththanna bona eka ❤️
අක්කි මන් බබෙක් බලා පොරොත්තුවෙන් ඉන්නෙ එකට මෙ drink එක හැමදාම බිව්වට කමක් නැද්ද...මට හරියටම මෙන්සස් වෙනවා..හැබයි doctor කිව්වා ඩිම්බකොශ ඉදිමිමක් තියනවා කිවුවා.මගෙ බර 55ක් උස 4.8 මන් මාස තුනක් try කරා බබෙක්ට එත් තාම results එකක් නැහැ අක්කි මට කලින් miscarrage එකක් උනා අනෙ අක්කි reply එකක් ඔන🙏
Try karala balanna nanga . Period dawasa awama nawaththanna. Godak ayata results thiyenwa ❤️❤️
Thank you akkii❤
Welcome nango 😊❤️
අක්කේ මට මෙන්සස් දවස් 28-32 ත් අතර හැදෙනවා. මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . මැරි කරල අවුරුදු 3 වෙනවා. ගෑස්ට්‍රයිටිස් තියෙනවා. මට මේක බිව්වට කමක් නැද්ද ? Plz reply me.
Kamak Naha nanga ❤️❤️
@@duhair23 thanks akka🙏
Mata pcos thiyenawa doctor metformin bona vidiya dala na. Kohomada bonna one eka.
Mehe nam eka denne eka dose ekak rata ganna witharai nanga . Ekath kamen passé ❤️
Plz akke.uththrayk denna akke.mt pcos thiynw kiww dr akke mge konde sehenn ynn arn ane mt mekt reply krnn mokkd krnn on kiyl....plz akkee 🙏😔
Nango , diet eka wenas karanna . Oyage seeni , pan , bath wage dewal kana eka nawaththanna . Stress nathiwenna yoga wage deyak karanna ❤️
Godaak honda video ekk❤❤❤
Thank you ❤️
Thanks akke ❤
Most welcome nanga ❤️❤️❤️
Niyamai nanga😊
Akk spilt ends walt use karn ona .Edinboro product ek mona warged kiynn puluwnm d.
Ex.garlic ,chilli mayonise
Oya ahanne split ends walata Edinborough Mayonnaise use karanna puluwanda kiyalada nanga 🙂❤️
Ow akk
@@thashanisha2769 puluwan nanga ❤️
Akk mam ahnn Edinboro product ek mona warged use karnn puluwnm split emds walt kiyal
Ekeka warga thiyanawan (ex,chilli,garlic)wage
Mam gann oni mona wared kiynnko...
@@duhair23අම්මේ සුදු ගොඩක් කාලෙකින්❤❤❤. ගොඩක් wadagath තොරතුරු ගොඩක් නංගී ❤❤❤
Metformin tablets bona gaman me drink eka biwata kamak nedda akki anika ape gedara amu kurunbu tiyenne ewa tambala biwat hodayi neda 😕
Nanga Metformin tablet eka kurudu ekka ganna epa. Paya dekak wath parataharayak denna ❤️
Metformin gaththara kamk nadda
@@saduninishansala1162 man bonawa hebeyi doctor dipu nisa
Hi, Inositol use karana eka ok da? Kohomada use karanna one
2g k thama normally denne PCOS thiyena kenekuta . Rata ganna hondai. ❤️❤️
අක්කේ මට මෙන්සස් හැදෙන්නේම නැහැ බෙහෙත් ගත්තා මට දුන්නේ diane 35 ඒ උනාට ඒක බොනකම් විතරයි දැන් මන් ඒක නවත්තලා මාස 7ක් විතර තාම හැදුනේ නැහැ අනේ මේකට කුරුඳුයි කරාබුනැටි උණුවතුරට දාලා බිව්වම හරියයිද ප්ල්ස් රිප්ලයි මී 😢
Nanga , Menna me video eka balanna . Godak ayata results apu deyak 🙏🏾❤️
ua-cam.com/video/VdNgV4SApv0/v-deo.htmlsi=oMuWFM8PA3C0YTrO
@@duhair23Tnq akke man kurudui karabunati dala biwama athi neda iguru dehi kaha ehamath danna onida
මටත් එහෙමයි. ඔයාට මේ ඩ්‍රින්ක් එකෙන් රිසාල්ට් තියනවද කියල කියන්නකො 😢
Oyata result tyenwda
Akki mata wayasa awurudu 17 mata periods regularly thibbe na eth mita masa 3 k withara idala hamadama periods thiyenawa .mn mokakda karanna oni akka please reply
Nanga Hamadama kiuwe Hama masekama da nathnam nawathinne nathuwa ma period kiyalada ?
@@duhair23nawathinnema nathuwa periods thiyenawa akki😢
අක්කි ඒ ටැබ්ලට් එක මොකක්ද.
Myo d chiro - inositol ❤️
Akke dronis tablets eka bona gmn oya drink eka biwat kmk nedda
Nanga , dronis eka ganne oya Mona reason ekakatada ? Normally dronis eka use karanne babek hambawenne nathiwennane . Ethanadi period eka wenaskaranwa. Me drink eken karann period eka hari gassana eka.
Mensas hadunama bona eka api nathara karanawane .ethakota aye patan ganna one mona dawasatada akke plz riplay
Oyage period eka iwara una dawase indala nanga ❤️❤️
Akka muune roma wedi wena ekt mkd krnne
Sugar wax hadala gala wanna nanga ekko Puluwannm laser treatment ekakata yanna ❤️ pcos walin ena Roma ain karanna amarui
akki man married.mata babala parakkui.dr qwe mata dimba mornwa madi kiyla..mata opertion akakuth kra.dimbakoshwal bibili wagyk tibila..dn masa 6t kalin..opertion aken passe masa 3k hariyta mensas una.dn ayeth wenne nee..mama mokkd kr one.dr qwa ayeth dimbamoranna beheth inject krn oni kiyl
Nanga , oya me drink eka ganna digatama .. period eka aimath continue Wei ❤️❤️
hari akke thank you
Tablet eke name mokdd
Myo & D- Chiro Inositol ❤️
a tablet 1mokadda akke?
Myo & D - Chiro Inositol ❤
Kurudui karabunati unu vathuralata dala bonna ona udata rata dala udatada bonna ona periods anivarayan hadanavada
Godak ayata results awith thiyenwa nanga. Mata harigiye meken ❤️ oya try karala balanna kamathinam ❤️❤️
Kurudu agata ushnai neda.meka beela gastritis wedy weida.
Nanga, oya kurudu podi kallak danne wathura ekata . Eken gastritis walata prashnayak na. Kukul mas katu / harak mas katu soup ekak hadala bonna sathiyata 3sarayk. Green tea mee pani ekka bonna hamadam kamata wage kalin. Meka gastritis nathi karanwa ❤️❤️❤️
Akki pcos walata oyage rate dena tablet eke nama mokakda ?
Mehenam nanga hungak ayata denne Inositol , Clomiphene , Metformin wage dewal. Eth eka doctor kenek haraha thama pcos thiyena kenekawa check karala treatment eka karanne ❤️❤️
@@duhair23 Thank you akki ❤️
Fish oil bona ek PCOS wlt hoda ndd
Fish oil walin insulin level eka normal /adu karanwa. Eka pcos walata hondai nanga ❤️❤️
@@duhair23 thanks 🍀
Rata biuwata wadak nadda akke
Nanga meka ude ganna one ❤️❤️
Akki mt wayasa 19i ..mt period continue nh hriyt ..mn giya aurudde doctor knkgen behet gatta Diane 35 table ek 3 months use kra ethakot haduna eka nathara karata passe ay hariyata hadune nh..kakul walai nikata yatai roma wawenawa godak ikmanata ..mn dnnh mt pcod ,pcos thiyenne kiyl ..me drink ek use kroth mt period continue weid ay ..mt bayai😢
මටත් මෙහෙම තමා මේකට පිළිතුරක් දෙන්නකෝ
Nanga, PCOD & PCOS da thiyenne kiyala ekata confirm karaganna. Nikate roma enawanam PCOS wala main issue ekak . Tablets walin karanne eka gannakam hondai eeta passé nawaththuwahama nawatha prashne enawa. Gahanu lamayek widiyata e ganna tablets walin issarahata prashnayk weida kiyana eka oyage gynecologist ekka katha karala balanna .
Mama hadapu drink eka Apita Awenika Ayurveda treatment ekak. Mama kiyapu Hama ingredients ekakma api kamata ganna dewal. 🙏🏾❤️ hungak ayata results api deyak ❤️❤️
@@duhair23 💝💝
Nitharama periods hadenawanm?😢😢
Mage period gana video eka balanna nanga ❤️❤️
Mokadda a tablet eka akke
Inositol ❤
Akke mama merry karala nee .. mama inne lebanon wala .. oya kiwa deewal mata thiyanawa ... awruddakata kalin idan mage bella wate thuti inno anawa .. mama oya kiwa tablet aka biwoth hariyaida .. a tebled aka kohomada bonna onee .. plz akki .. reply onii plz
Akke mage mune gana roma wewenawwa wedi ne.mata
Pcos walata check karala balanna ❤️❤️
Akke pcos wlt bona drink ek bonna oni unuwenmada..kochchra bonna onid
Cup ekak binna nanga tikak rasneta ❤️❤️
Nangi mata tama babala na .period ekat hadenawa.mama kurudu karabu nati tambala bonna gatta kamak nadda.ude his bada neda ganna oni.dr kiwa mage dimba moranawa madi kiyala masa kipekata kalin karapu scan ekedi.me medicine eka hari yawi neda🙏🙏🙏 please reply me
Ow godak ayata meka hari gihin thiyenwa . Kurudu walin karanne ape eggs mereemata udau karana eka . Oyath try karala balanna please ❤️🙌🏾❤️
@@duhair23 ❤️❤️❤️ oyata godak pin 🙏🙏🙏🙏🙏mama ahamben dakke oyage video eka..bohoma sthuti nangi ..mama inne Canada Wala .mehe seetalata tea coffee Gannawa hari seetala nisa.coffe natuwa milk tea gatta kamak nadda.mama fat na nangi.please reply me 🙏🙏🙏
Akke man merry karala 4year ..thama babala ne..pcos walata mn aurweda beheth gannawa..e ganna gaman mn kurudu karabu nati drink gaththata kmk nedda
Ow nanga ❤️❤️
❤
☺️❤
අක්කා මන් period iteguler නිසා yasmin tablet gaththa geonalist කෙනෙක් තමයි issue kare periods regular සමහර මාස වල නම් හැදෙන්නේ නැහ
මගෙ කොන්ඩෙ ගොඩක් යනවනෙ අනෙ එකට tratment ekak කියන්නකො
Nanga , Rosemary Saha pera wathura hadala hamadama spray karanna ❤️❤️