'' මාලිමාව දැනටම 52% කින් දිනලා ඉවරයි...''

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 547

  • @ajithfranandu4868
    @ajithfranandu4868 2 місяці тому +12

    ගැහැණු ටික එකතු වුනා කියන්නේ ජය නියතයි .....❤❤❤❤❤ නියත ජනාධිපති අනුර ......

  • @MallikaPearea
    @MallikaPearea 2 місяці тому +24

    මාලිමාවට කෝටියක්. එකක් මගෙන්

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 місяці тому +19

    මාලිමාවට ජයවේවා අපේ කාන්තාවන්ට ජයවේවා ❤❤❤

  • @wimalarathnayake
    @wimalarathnayake 2 місяці тому +18

    මාලිමාවට.ජය.නියතයි.ජනතාව.ජයගන්නවා.❤මාලිමාවටකෝටියක්❤

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 місяці тому +25

    හරිණි අමරසුුරිය! විශිෂ්ඨ ඒ වගේම ඉතා බුද්ධිමත් කාන්තාවක් ! සේපාල මහත්තයා , ඔබටත් ස්තුතියි !!!

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 місяці тому +13

    අනුර කුමාර මේඅහීන්සක❤හීන❤බොදනොකරන්න ❤බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤❤❤❤

  • @zoeyj2568
    @zoeyj2568 2 місяці тому +24

    ව්‍රායි, කොට්ටහච්චි ආදරණීය දූවරුණි
    ආදරෙයි හදපත්ලෙන්ම හුගදවස්සකින්
    දැක්කෙ ජයවේවා
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචංදෙදෙන්නෙ

  • @iranganieranasooriya8375
    @iranganieranasooriya8375 2 місяці тому +46

    වාරණ ආනන්ද සහෝදරයා, ඔබ ඔබගේ වගකීම ඉතා ඉහළින් ඉටු කරනවා. අගෙයි..අගෙයි. සැබෑ කැපවීමක්...මාලිමාවටකෝටියක්..

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 місяці тому +101

    සේපාල් සහෝදරයා,
    ඔබ කරන සේවයට ස්තුතියි
    මාලිමාව ට කෝටියක්

  • @kasunsampath9799
    @kasunsampath9799 2 місяці тому +9

    සේපාල සහෝදරය ඔබට මගේ ස්තුතිය ....🙏💐
    රට හිටියට හිත ලංකාවෙ....😢
    මාලිමාවට ජය වේවා...🧭❤️💐

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 2 місяці тому +50

    වාරන ආනන්ද.....සොයුර ඔබ අමරණියයි.....ජයයවේවා ආනන්ද...මේ ජයග්‍රහනය පිඩත පංතියේ සැබැවුද සත්‍යවුද ජයග්‍රහනයයි....විජයග්‍රහණයකරා පෙරට!!!!!!!!!අපි පසු නොබසින්නෙමමු.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 місяці тому +8

    #මාලිමාවටදෙකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    🎉🎉🎉

  • @dinali4881
    @dinali4881 2 місяці тому +13

    ගැහැනියක් නැගී සිටිය කියන්නේ කාලී අවුස්ස ගත්ත වගේ තමයි..❤

  • @zoeyj2568
    @zoeyj2568 2 місяці тому +21

    ලෝකයට ආදර්ශයක් ලබාගතහැකි අගමැතිනියක් ලංකාවෙන් බිහිවෙනවා
    ඒ ඔබයි ආදරණිය හරිනි සොයුරිය,

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 місяці тому +1

      yes of course, Mrs Harini is the next priminister of Sri Lanka.

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 2 місяці тому +14

    බූද්ධිමත් සහොදර සහොදරියන් එකමූතුව මව් බිම සූරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී පෙරමුණ ගෙන ක්‍රියා කරන ඔබ සැමට ජය නියතයි. මව් බිමට ජය නියතයි.. චෞර දෙශපාලූවන් පළවා හැරිම වෙනූවෙන් අප කැපවී මහත් සෙවයක් කරන ඔබ සැමට අපේ හද පිරි ප්‍රනාමය.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @athulaperera3025
    @athulaperera3025 2 місяці тому +4

    ජය වේවා

  • @dumindavlog
    @dumindavlog 2 місяці тому +77

    මුල්ම කමෙන්ටුව මගෙන්. මාලිමාවට ජයවේවා

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 2 місяці тому +54

    මාලිමාවට කෝටියක් ඡන්ද ලැබෙනවා යන තිර අධිෂ්ඨානයෙන් හා ප්‍රාර්ථනාවෙන් ඒ ඡන්දය සලකුණු කර ඡන්ද පෙට්ටියට දමමු.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 місяці тому +113

    සේපල් සහෝදරයාගේ සේවය විශිෂ්ඨයි.
    මාලිමාවට ජයවේවා.
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @MohottigeDammika
    @MohottigeDammika 2 місяці тому +39

    මල් පිපුනා වගෙයි සුවිසල් උයන පුරා 🌹🌹🌹❤️❤️❤️
    රත් සියපෙති ඇතිරු සළුවකි ලොවට හොරා ❤️🌹❤️🌹❤️
    පවුරකි මහා මතුවන කඩ තුරා ඉරා 🌹🌹🌹❤️❤️❤️
    යමු ඉදිරියට එන හැම කම්කටොළු මරා 🌹🌹🌹🌹❤️❤️❤️❤️
    මාලිමාවට කෝටියක්

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 місяці тому +8

    අපි මෙ රට හදමු , හරිනි .

  • @HEALERGAMING-dj4no
    @HEALERGAMING-dj4no 2 місяці тому +87

    ඔව් සේපාල් සහෝදරයා අපි මේක හරි විදියට වෙනස් කරමු ❤❤ජය වේවා.....!!

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k 2 місяці тому +5

    කෝටියක් ❤npp

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 2 місяці тому +27

    සේපාල් සහෝදරයා ඔයාගේ #මාලිමාවටකෝටියක් කියන ටැග් ලයින් එක පෙරළියක් කරල ඉවරයි..

  • @rohana58
    @rohana58 2 місяці тому +27

    ඡය වේවා ආදරණීය අනුර සහෝදරයා.මුළු රටම ඔබට බාරයි.ආඩම්බරයි ජාතික ජනබලවේගය.

  • @kg94837
    @kg94837 2 місяці тому +82

    අපි ඉන්නේ දියුණු රටවල. අවසානයට චන්ඳය දුන්නේ ප්‍රේමදාසට. ඒ ගැන අදත් පසු තැවෙනවා. මේ රටවල් දැක්කම තමා තේරෙන්නේ මේ පාලකයෝ අපේ රටට අපේ රටේ මිනිසුන්ට කර ඇති අපරාධය. හොරෙක් නොවෙන අවංකව රටට ආදරය කරන නායකයෙක් අපේ රටේ හිටියානම් අද අපේ රටත් සිංගප්පූරුවක්. රට ඇතුලේ ඉන්න අයට පේන්නේ නැහැ රට අද තියෙන තැන. ගොඩ දැම්ම කියලා රනිල් කියවන්නේ මූල්‍ය අරමුදලේ නය වලින් ඇඳගෙන යන ගමන්. ඒ නයත් එකතු වෙලා 2028 ගෙවන්න වෙන්නේ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 місяці тому +7

      👍👍👍👍💯💯. මේ ඇත්ත. නොතේරුණ. පිරිස් තවමත් මේ රටේ ඉන්නවා නේ ඒක තමයි දුක.
      දේශපාලනික. නූගත් කමින් ඉතාමත් පහත් මට්ටමේ ඉන්නේ...

    • @sasindufarnando5343
      @sasindufarnando5343 2 місяці тому +2

      ​@@shiromawijekoon1057උන්ට කියන්නෙ #ස කමේ යෙදෙන ගෑනි හොදයි කියාගෙන රකින ආදරවන්තයො කියල.උන් වගේ එවුන් කියන්නේ""ඒකි එහෙම නෑ බං""කියල තමයි.🤣🤣උන් ඔක්කෝගෙම මොල කාර්වොෂ් එකකට දාල හෝදන්න වෙනව.🤣කොහොම වුනත් 69 හිටපු අපි ඔක්කොම මාලිමාවට...#මාලිමාවට කෝටියක් .#අපිනෙ ජන්දෙ දෙන්නෙ.💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 2 місяці тому +12

    මාලිමාවට කෝටියක්,ටේ ජයගරහනය ස්ථිරයි මාලිමාවට කෝටියයි.

  • @IshD-x4p
    @IshD-x4p 2 місяці тому +6

    දැක්කාම සතුටුයි....ඔබ සැමට ජය❤❤❤ 21 විජයක්ග්‍රහණයට🎉

  • @chethamindinu3192
    @chethamindinu3192 2 місяці тому +6

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 місяці тому +41

    ජාතියේ ජන බලයට.. 👍👍✌️✌️

  • @khchandana4593
    @khchandana4593 2 місяці тому +9

    ජයග්‍රහණය විජයක්ග්‍ර්‍රහනක් කිරීමට ❤❤❤❤ 🧭🧭🧭🧭🧭
    රොද බදි දේශප්‍රේමී කාන්තා සහෝදරියන්ට මාගේ උත්තමාචාරය
    ජයවේවා ජයවේවා ජයවේවා 💪💪

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 2 місяці тому +12

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ
    අපි අනුරට අනුර රටට.
    ජයවේවා මාලිමාවට

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 2 місяці тому +10

    ආයේ ඉතින් වෙන මොනවට සාක්ෂි #මාලිමාවටකෝටියක් #ජයනියතයිඅපේඅනුරට❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 місяці тому +13

    සැබෑව සහෝදරී, මෙතෙක් අපි හැදුවෙ අපේ ආණ්ඩුවක් නෙවෙයි . මෙවරයි අපේ ආණ්ඩුව හදන්නෙ.❤

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 2 місяці тому +15

    සේපාල sir නියම වැ ඩක්..... මාලිමාව ට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 місяці тому +13

    ජනතාවගේ සැබැ අපේක්ෂාව මාලිමාව. නිසැක ජය මාලිමාවට.
    ජනතාවට ජයවේවා. ❤️

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 місяці тому +5

    නියමයි, නියමයි, නියමයි.
    ඇඟට අමුතු පණක් එනවා.
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ.

  • @ranjithkumara7279
    @ranjithkumara7279 2 місяці тому +29

    #මාලිමාව ට කෝටියක් #

  • @gallegalle3448
    @gallegalle3448 2 місяці тому +53

    මාලිමාවට කෝටියක්.🎉🎉🎉🎉🎉🎉

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 місяці тому +201

    මාලිමාව දැනටම දිනලා.අනුර පුතේ,හදපං රට .ලෝකෙම ඇස් ඇරෙන්න.මේ ගෑනුන් ගේ වේදනාව,අදෝනාව,දරු පැටවුන් වෙනුවෙන් තියන අහිංසක බලාපොරොත්තු.අපි හැමෝම ඉන්නේ උඹ එක්ක.ආදරෙයි මගෙ පුතේ ආදරෙයි.

    • @malki7505
      @malki7505 2 місяці тому +8

      Janathawa wenuwen penienna sepal aiye ❤🇨🇦🙏

    • @sureshmendis8404
      @sureshmendis8404 2 місяці тому +6

      ඔබත් මාතෲභූමියේ ජයග්‍රහණයේ ඔබත් කොටස්කාරියක් , ආඩම්බරයි ඔබ ගැන , ඔබේ ජවය ඔබේ වචන , ඔබේ අදහස් තමයි මේ රට වෙනස් කරන්නෙ , ඔබට පුලුවන් !! ජයවේවා !!

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම ❤

    • @anishajameen7061
      @anishajameen7061 2 місяці тому

      Jayawewa npp❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 місяці тому +41

    ස්තූතියි සේපාල් සහෝදරයාටත් වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයාටත් ඔබලාගේ කැපවීම වෙනුවෙන්.
    # මාලිමාවටකෝටියක්.

  • @asankasameera9398
    @asankasameera9398 2 місяці тому +5

    ෂා හරිම සතුටුයි ❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 місяці тому +33

    #මලිමාවටකෝටියක #අපිනේචන්දේදේන්නේ❤❤❤❤

  • @SampathDhanushka-tq2pm
    @SampathDhanushka-tq2pm 2 місяці тому +22

    #මාලිමාවටකෝටියක්

  • @LR..123..
    @LR..123.. 2 місяці тому +108

    Malimawata කෝටියක් .නියත ජනාධිපති අනුර කුමාර දිසානායක ❤️❤️❤️❤️🧭🧭🧭

  • @silvag9383
    @silvag9383 2 місяці тому +4

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ ❤️🧭1️⃣

  • @JEENAKKA
    @JEENAKKA 2 місяці тому +31

    ජාතික ජනබලවේගයට ජය නියතයි!

  • @jayanthabandara7336
    @jayanthabandara7336 2 місяці тому +22

    ජයවේවා අපේ මිත්රයා.❤❤❤❤❤❤❤

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k 2 місяці тому +3

    ❤ කෝටියක් 🎷🪘

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged8484 2 місяці тому +12

    හරිනි සහෝදරිය අැතුලුසියලුමකාන්තා වන්ට ලාංකික අපගේ උත්තමාචාරය ජාතික ජනබලවෙිගයට යුරෝපයෙ ලාංකික අපිද ඔබලා සමගයි ජය නියතයි ෴෴෴෴

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 2 місяці тому +4

    ❤❤❤❤❤
    මාලිමාව ට ජයවේවා
    සේපාල් සහෝදරයා ඔබ කරනා ජාතික මෙහෙවර ට ස්තූතියි ආදරෙයි 🎉❤🎉❤🎉❤

  • @indraekanayake8811
    @indraekanayake8811 2 місяці тому +14

    කාන්තා සුනාමිය ගමි නියං ගමි සිසාරා පැතිර යයි . ජය වෙිවා ! 💐❤

  • @alexcooray3235
    @alexcooray3235 2 місяці тому +2

    # මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ , ඔබේ සේ්වය විශිෂ්ටයි සේපාල සහෝදරයා !

  • @malindachamika
    @malindachamika 2 місяці тому +5

    කාන්තාවන්ට ජයවෙිවා !!!!!

  • @NRJayantha
    @NRJayantha 2 місяці тому +4

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @francisfernando-op6km
    @francisfernando-op6km 2 місяці тому +3

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @kprathnayaka5907
    @kprathnayaka5907 2 місяці тому +19

    මාලිමාවට ජයවේවා 6:06

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 2 місяці тому +14

    #මාලිමාවටකෝටියක්‍ ❤

  • @jayathissabandara1560
    @jayathissabandara1560 2 місяці тому +16

    සේපාල අයියා මට තියෙනවා යෝජනාවක් කරන්න මම අම්පාරේ ඡන්දය සලකුණු කරන ආකාරය රැස්වීම්වල පිටුපස තිරයේ දිස් වෙන්න සලස්වන්න හැම රැස්වීමකම විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල මොකද මම පෞද්ගලිකවම දන්නවා වැඩිහිටි තරුණ අයත් ඉන්නවා ඡන්දය සලකුණු කරන්න දන්නේ නැති එක ඡන්දයක්ම මිස් වුනොත් ඒක ලොකු පාඩුවක්

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 місяці тому +7

    මාලිමාවට ජයවේවා ❤❤

  • @anushasamanthi
    @anushasamanthi 2 місяці тому +9

    යතාර්ථය සැමවිටම හුවා දක්වන සේපාල් අමරසිංහ මහත්මයා ඔබට අපේ හදපිරි ප්‍රනාමය. ❤❤❤ මාලිමාවට ජයවේවා
    #මාලිමාවටකෝටියක්
    #අපිවන්දයදෙනවා

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 2 місяці тому +2

    #කෝටියක්මාලිමාවට

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 місяці тому +31

    අනිවාර්යයෙන් .......අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ ජයග්‍රහණයේ ශක්තිමත් ම අඩිතාලම කාන්තා බලය තමයි ....ඒ කාන්තා බලය ගොඩනැගීමේදී ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරී ගේ දායකත්වය අතිශයින්ම වැදගත් .....ඇය කවදාහෝ මේ රටේ කාන්තා දේශපලනයේ සුවිශේෂී ම කාන්තා චරිතය වනු නොඅනුමානයි...........❤#මාලිමාවටකෝටියක්

  • @thekottawa
    @thekottawa 2 місяці тому +2

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    #මාලිමාවටජයවේවා
    ❤❤❤❤❤❤❤

  • @ranmanike59
    @ranmanike59 2 місяці тому +3

    ❤❤❤#මාලිමාවටකෝටියක්❤❤❤

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 2 місяці тому +12

    මලිමාව ජයග්‍රහණය කරලා ඉවරයි ,❌❌❌🪷🧭🧭🧭

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 місяці тому +4

    අපේ සහෝදරයා සහෝදරිය....

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 місяці тому +11

    ❤#මාලිමාවටකෝටියක්

  • @rameshsuranga8154
    @rameshsuranga8154 2 місяці тому +11

    මම අද ඇස් දකෙන් දැක්කා..එක.. ඔබ තුමා කියන එක.

  • @iranganieranasooriya8375
    @iranganieranasooriya8375 2 місяці тому +15

    ඔබේ මෙහෙවර අතිවිශිෂ්ටයි.
    මාලිමාවටකෝටියක් .

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 2 місяці тому +45

    රටත්.දිනනවා.අපිත්.දිනනවා.මාලිමාවට.කෝටියක්

  • @sureshmendis8404
    @sureshmendis8404 2 місяці тому +4

    ආනන්ද සහෝදරයා මීට පෙර ඔබගෙ ප්‍රෝග්රෑම් එකකදි පැවසුවා , ඔබගෙ එකම , අසාව , කැමැත්ත ඔබ මියයන්න කලින් අනුර සහෝදරයා මේ මාතෲභූමියේ ජයග්‍රහණය ලබන දිනය දකින එක කියල , එහෙනම් අපි ඒක සමරමු අනිවාර්යයෙන්ම අපි ජය ලබනවා !! ඒක ඒකාන්තයි ස්තිරයි ,

  • @ceylonuk6250
    @ceylonuk6250 2 місяці тому +9

    අනිවාර්යයෙන් අනුර කුමාර සහෝදරයා

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 2 місяці тому +51

    ජයවේවා මාලිමාවට 🧭❌👍🏻 සේපාල් කදිමට පැහැදිලි කලා. ස්තුතියි.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 місяці тому +37

    සහෝදරියni ජයවේවා malimawa dinawanna පෙරමුණ ගත් සැමටම

  • @vindikafernando9314
    @vindikafernando9314 2 місяці тому +29

    ඔව්...මගේ බිරිඳ මේ වෙනකන් මට දේශපාලන රැස්වීම වලට යන්න දුන්නෑ...ඒත් අද... ඇය මා සමග 27 වෙනිදා... මීගමුවට අනුර එන රැස්වී
    ම ට යන්න එනවා කිව්ව...

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 місяці тому +18

    ජයවේවා

    • @LJayarathne-cv7ku
      @LJayarathne-cv7ku 2 місяці тому +1

      මාලිමාව.දිනලා.ඉවරයි.

  • @AnojaKumari-c2u
    @AnojaKumari-c2u 2 місяці тому +2

    Jaya jaya jayama wewa...

  • @raizahanoon4789
    @raizahanoon4789 2 місяці тому +12

    SEPAL GREAT....LANKAWATA EKAI..

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 місяці тому +32

    #මාලිමාවටකෝටියක්
    # අපිනේචන්දෙදෙන්නේ සැප්තැම්බර් 22 නියත ජනපති අනුර කුමාර සහෝදරයා
    මාලිමාවේ ගැහැනු එක මිටට ස්තුති ඔබලාට මේ රට හරි විදියට වෙනස් කරමු

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 місяці тому +3

    ❤❤❤Npp only 🎉🎉🎉

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 місяці тому +1

    සහෝ සේපාල් තීරනාත්මක අවස්ථාවකට ඔබ මේක වෙනස්කර
    විජයග්‍රහණයට රැගෙන ආවා. හදටයන ටීෂර්ටයත් නරකමනෑ. Tks best rgds

  • @kprathnayaka5907
    @kprathnayaka5907 2 місяці тому +26

    මාලිමාවට ,කෝටියක්❤

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 місяці тому +68

    කුවේණි ..යන්
    76 වසරක ශාපයට
    එරෙහිව ..❤❤…

  • @SriyaniSriyaniSriyani-o1o
    @SriyaniSriyaniSriyani-o1o 2 місяці тому +5

    ❤ ජයවේවා ❤AKD

  • @shanthameheramba6505
    @shanthameheramba6505 2 місяці тому +10

    # මාලිමාවට කෝටියක්..!
    #අපිනේ චන්දෙ දෙන්නේ...!!

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 місяці тому +1

    සන්තොසයි ෴ 🙏🙏

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 місяці тому +4

    #මාලිමාවටකෝටියක්
    NPP❤❤❤ ජයවේවා !!!

  • @sunwick6857
    @sunwick6857 2 місяці тому +3

    මමත් අනුරට
    ඔබත් අනුරට
    අපිත් අනුරට
    රටත් අනුරට

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 2 місяці тому +15

    ජාතික ජනබලය ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 місяці тому +18

    සහෝදරියනි,
    ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි කාන්තා එකමුතුවක් සිදුවී නැත.ඔබලාට ජාතියේ ප්‍රණාමය

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 2 місяці тому +2

    #මාලිමාවපෙරට#රටඅනුරට

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 місяці тому +3

    Api දරුවන් ගෙ අනාගතය වෙනුවෙන් කැපවීම ක්

  • @jayshn-n9575
    @jayshn-n9575 2 місяці тому +1

    You are a great teacher , Sir.
    ගොඩාක්ම ස්තුතියි , සර් .

  • @madhawathambavita2465
    @madhawathambavita2465 2 місяці тому +3

    සේපාල් සහෝදරයා ❤❤❤

  • @uk-slvlog3790
    @uk-slvlog3790 2 місяці тому +5

    මාලිමාවට ජය නියතයි

  • @rezasamath6370
    @rezasamath6370 2 місяці тому +8

    Jayawewa

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 місяці тому +22

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @mohamedhameed4470
      @mohamedhameed4470 2 місяці тому

      ඊජිප්තුවේ රැකියා කරනවද?

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 місяці тому

      ​@@mohamedhameed4470මෙයා කාලයක් තිස්සේ සේපාල් සහෝදරයා ගෙ භාරත තෙන්නකෝන් මහතා ගෙ vedio වල දැකලා තියෙනවා ඔය බුදු සරණයි ඊජිප්තුවේ සිට කියලා එයා ගෙන් අහනවා ඡන්ද ට ලංකාව ට යනවා ද කියලා එයා කවමදාවත් රිප්ලයි කරන්නේ නැ ..සහෝදරයා 🤔

  • @mohideenjaffor1901
    @mohideenjaffor1901 2 місяці тому +4

    ❤❤❤. A k. ❤❤❤❤❤❤

  • @sherinfernando9263
    @sherinfernando9263 2 місяці тому +2

    Yes.. deliver on your promises AKD