සිහි නැතිවෙන්න මරමස්ථානවලට පහර දෙන ප්‍රබල අංගම්පොර රහස් | සිංහල ජාතියට වෙන්න යන භයානක ඉරණමක්
Вставка
- Опубліковано 25 січ 2025
- “පුරාවිද්‍යා අධ‍්‍යක්ෂ ජනරාල්. මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සාක්ෂි නැත්නම් එන්න !! මන් දෙන්නම් සාක්ෂි...” - දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි මහතා
⚠ නිවැරදි උපදෙස් නොමැතිව අත්හදා බැලීමට යාමෙන් වලකින්න. ⚠
පටිගත කිරීමක් අතර තුර මාරාන්තික පහරකින් ධනුෂ් සිහිමුර්ජා වෙයි | සංවේදී අය බැලීමෙන් වලකින්න !!!!! 👉👉👉 • පටිගත කිරීමක් අතර තුර ...
කුරුණෑගල මඟුල් මඩුව ඩෝසර් කරපු හැටි | රාජ සභා මණ්ඩපය ඩෝසර් කරනකම් බලධාරීන් නිදිද ? 👉👉👉 • කුරුණෑගල මඟුල් මඩුව ඩෝ...
Ancient Sri Lankan Martial Art
Oldest Angam Fighter
Department of Archaeology
අංගම් වලින් හදන මිනීමරුවා, බුදුදහමෙන් හීලෑ කරන හැටි | රහසිගතව අංගම් උගන්වන හේතුව | අංගම්පොර 👉👉👉 • අංගම් වලින් හදන මිනීමර...
මහා රාවණ ඇතුළු යක්ඛයන්ගේ රහස් සටන් ක්‍රමය - ගස්සාගතහෙරල | ඉලංගම් කරුවෙක් ඇති සතුරු සේනා සමුහ නසන්න 👉👉👉 • මහා රාවණ ඇතුළු යක්ඛයන්...
රාවණ නම් යොදාගෙන රාවණ නෑයෝ කියාගෙන රාවණ විකුණන් කන අය | රාවණ නෑ කියන්න කලින් රාවණ ඉතිහාසය හෙව්වද? 👉👉👉 • රාවණ නම් යොදාගෙන රාවණ ...
දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි මහතා
සිංහලන්ගේ ඉපැරණි සටන් කලාවක් වන අංගම්පොර සටන් ශිල්පියෙකි. කොරතොට ආරච්චි නම් අංගම්පොර උප සම්ප්‍රදායේ වර්තමාන මුහන්දිරම් හොබවයි. අජන්ත මහන්තආරච්චි සටන් ශිල්පියෙකු, ගත් කතුවරයෙකු, සටන් උපදේශකවරයෙකු, සටන් අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ඉතිහාස ගවේශකයෙකුද වේ. තම පාරම්පරික ඥානය ඔස්සේ යමින් හෙළ සටන් ශාස්ත්‍රය මූලික කොට ගනිමින් ප්‍රායෝගික ගවේශනයක යෙදෙන අජන්ත මහන්තආරච්චි රජයේ විවිධ හමුදා ඛණ්ඩයන්ට තම පාරම්පරික ඥානය භාවිතා කරමින් යම්යම් නිරායුධ සටන් උපක්‍රම පුහුණු කරවීමේ නිරතවන සටන් උපදේශකවරයෙකි.
අංගම්පොර යනු සිංහලයන්ගේ සාම්ප්‍රදායික යුධ සටන් ක්‍රමයකි.
#Ancient_Sri_Lankan_Martial_Art#Department_of_Archaeology #Angampora#අංගම්පොර #සටන්_කලාව#අජන්ත_මහන්තආරච්චි#Ajantha_Mahantharachchi
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Pettigala Kothmale Sri Lanka
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
අජන්ත මහතා විසින් රැකගෙන ආ මේ උරුමය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා එතුමාට ශක්තිය ලැබේවා. එවැනි පරපුරක් ඉදිරියට හෙළයට දායාද කරන්න හැකිවේවා. තෙරුවන් සරණයි.
Pissuda ma pal horek.inne ape patte oya kiyana serama boru.paramparawen ena angam nemei owa.korathota angam kiyala ma yaka Patta boruwak karanne.atta angam team ekak yanakota mu hangenne ge asse.patta bayai.
ධනුෂ් අයියේ මට අජන්ත මහතාගේ නමිබර් එකක් දෙන්න පුළුවන්ද
අපිත් ඉගන ගන්න ආසයි මෙම අංගම් පොර ගුරුතුමා අපිට සම්බන්ද කරන්න පුලුවන්ද
දීර්ඝායුෂ ලැබේවා ඔබට අජන්ත මහන්තආරච්චි මහතාට. එ වචන වල ස්වර වල හෙල බව හොදට පේනවා. ඔබව තිස් තුන් කෝටියක් දෙවිවරු රකින්න ඕන.
අපි එනව මහත්තයො ඕනම දේකට අපේ රට වෙනුවෙන්.අපේ ජාතිය වෙනුවෙන්.
අනිවාර්‍යෙන් නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා හෙළයෙක් වගේ මැරෙන එක සැපයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Pasugiya kalayedi ape rata vinasha kala.thawath ehema wenna dela balan inna bahe.me ape rata ape jathiya vinasha wenna denna bahe .
අපගේ රට ආරක්ෂා කරගැනීමට අපගේ රටේ බුද්ධිමත් මිනිස්සු හැමෝම එකතු වෙලා සමගිව සාකච්ඡාවෙන් පැහැදිලි තීරණ ගෙන හරි දෙයක් කරන්නට අවශ්‍යයි.මගෙ රටට සහ ඔබලාට ත්‍රිවිධ රත්නයෙ සරණයි 💐🙏🙏🙏💐..
රට ජාතිය ආගම වෙනුවෙන් අපිත් ඕනම දේකට ලෑස්තී..❤👑
මාත් එනවා ඕන දේකට
මේවා දකිද්දී පපුව ගැහෙනවනම් ,කේන්තියක් එනවනම් ඔහු හෝ ඇය සැබෑම හෙලයෙක්...💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ow na 🤔🤔
Ou mewa balanna baha godak dukai....ai me loku une mewage wasthu .vinasha karana okunta sapa wewa.budu saranai oba thumanta.
සහතික ඇත්ත ජාතියට කෙනෙහිලි කම්වෙද්දි වාවන්නෙම නෑ මරාන මැරෙනව එක්කුට යට වෙන්නෑ මමනම් 💪💪💪💪
Aththa maragena marenna hithenawa.
akenma kenti anawa.
අම්මෝ ඒ හඩ..
නඩු හයක් තියෙනවලු..
ආදරෙයි සර්..😍
Nadu wetenne sinhalayata.mini maranna udaw deepu anthawadiyo thama nidalle.a gena penawa deepu Ganasara hamuduruwanwa hire damma ratak meka.
ඔබට දීර්ඝායුෂ ලැබෙනවා තෙරුවන් සරණයි
ඔබතුමා කතාකරන වචනයක් වචනයක් ගානේනියම සත්‍යක්තියෙනවා සිංහලයෙක් නිසාමමටනම් ඔබතුමාව හොඳටම දැනෙනවා .බුදුසරණයි
සුද්දා අපේ අංගම්පොර ශිල්පින්ව මරලා දැම්මා..ඔබතුමාගේ පරම්පරාව බේරීම ජාතියේ වාස්නාවක්.අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබතුමා ආරක්ෂා වේවා
රාජ්‍යය අනුග්‍රහය දෙන්න යනව අංගම් සටන් වලට අජන්ත ගුරුතුමනි පොඩ්ඩක් ඒ ගැන බලන්න.. අපේ උරුමය අපි රැකගමු...❤️💪🏿💪🏿💪🏿
මේ තුමන්ට පුදුම විදියට බනින්නේ බොරු කරනවා කියලා මේ ච්චර පෙන්නලා
ඔබ තුමා වැනි මිනිසුන් ආවශයම කාලයයී ඔබ තුමා ඔබ වගේ තව 100ක් හදන්න අපිට මේක අනාගත යට ගෙනියන්න අපි නයගැතියී ඔබ කරන මෙහෙවරට
හිරිගඩු පිපෙනවා මේවා දකිද්දි.😍
අපේ සිංහල ජාතියට ආගමට හෙළයන්ට ජය වේවා.දීර්ඝායුෂ ලැබේවා
ආඩම්‍බරයි ගුරැතුමණි ඔබ අපේ රටට සම්‍පතක් ,මමත් අදරය කරන සටන් කලාවක් ,මගේ සියා,තාත්තා අංගම් කලාව ,හදාරපු අය ,එත් අපිට එක ප්‍රගුන කරන්න පින නැ ,ඔබ තුමාට ,දිර්ඝ අයුශ ලැබ් මෙ සටන් කලාව ආරක්ෂා කර ගැණිමට වාසනාව උදාවෙවා ,බුදු සරණයි ගුරැතුමණි ,,,,,,,
අනේ අපේ අංගම්පොර සටන් කලාව.විනාස වෙන්න දෙන්න එපා..අනාගතේ දරුවන්ට අපේ සටන්කලාව පුහුණු කරන්න.ගැහැණු ළමයින් ,පිරිමි ළමයින් බේදයක් නැතුව.මේ සටන්කලාව පුහුණු කරන්න.පුලුවන්නම් ගුරුන්නාසේගේ දුරකථන දෙන්නකෝ.ගොඩාක් පිං .මේවගේ වැඩසටහනක් ඉදිරිපත් කරපු එක ගැන ගොඩක් පිං .තෙරුවන් සරණයි ! රාවණා අප්පච්චිගේ පිහිටයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හදවතින් ආදරේ කරන උතුම් මනුශ්‍යයෙක්...තෙරැවන් සරණයි ඔබ තුමන්ට
උප්පැන්නෙත් ජාත්‍යන්තර විදිහටම ජාතියක් ජන්මයක් නැති කරලා මේ කරන්න යන්නෙ ඉතිහාසෙ වලලන්න තමය්..ඒක ගැනත් බලපෑම් කරනවනම් අනාගතේ වෙනුවෙන් ගොඩක් වටිනවා
මුස්ලිම් උන්ටත් හරියන විදිහට ඒක හදලා තියෙන්නෙ
අනෙද කියන්නේ බන්
සියලුම සිංහලයන් එක කදවුරකට ආ යුතුයි එච්චරයි
@@ඉෂාරඋදයංග ඔව් සිංහලයා එකතු උනොත් ඌරොයි නරියි මේ බිමේ රැදෙන්නෑ ඒ හයියට තමා බන් අපිව දේසපාලන පාට පක්ශ වලට බෙදල නන්නත්තාර කරල තියෙන්නෙ උබල අපිවගේ උන් හරි මෙහෙම හිතන එකත් අපිට හයියක් බං
දැන් ඉන්න පරම්පරාවට වඩා අනාගතේ රට බාර ගන්න ඉන්න මේ තරුණ පරම්පරාවට රට ජාතිය ගැන ආදරයක් අභිමානයක් තියනවා වගේ පේනවා. ඇත්තටම හොදයි ඒක. වැඩිහිටියන්ට කරන්න බැරි උන දේ අපි කරමු 🙏❤️🇱🇰
ඔබතුමාට දීර්ඝායුෂ මේවා පුලුවන්නම් පාසල්වල විෂයක් හැටියට උගන්වන්න ඕන කාලයක් ඒත් අපේ රටේ මේසදහා නියම කාලයක් එනකන් අපේ උරුමය රැකගන්න හැකියාව ලැබේවා
ග්‍රාමීය මට්ටමින් අපි හදමු මේ සටන් කලාවට පණ පොවන කණ්ඩායම ක්..
නියම අදහසක්.🇱🇰🙏💐👍
eka hodai
එක හොදයි එත් එ සටන් කලාව උගන්න්වන්න ගුරුවරු අඩුයිනේ
අනිවාර්යයෙන්ම එකක් හදමු ❤️🇱🇰💪
🙏🙏🙏 දීර්ඝ යුශ ලැබේවා!!! ගුරුතුමන්ට 🙏🙏🙏
බුදු සරනයි 🙏
බොහොම ස්තුතියි දනුශ් අයියේ 🙏
🇱🇰 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබට බුදුසරණයි ! 🇱🇰
Ekenma wiswasa na ekekwa habai mu attanm krnne supiri mcn me wage un thamai bn jathika weerayooo
ගොඩක් වටිනා අපේ සිංහලයෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබට අජන්ත මහන්තආරච්චි මහතාට.
රටක් පාලනය කරන්න පුලුවන් පුද්ගලයෙක් ...තෙරුවන් සරණයි !!
ඔබට දීර්ඝායුෂ ගුරුතුමනි..... මමත් ගොඩක් කැමති ඉගෙන ගන්න ... ඒත් අද මේ සටන් කලාව උගන්වන ඇදුරුතුමන්ලා ගොඩක් අඩුයි..... මේක රැක ගන්න සිංහල ජාතිය රැක ගන්න වෙර දරන ඔබට ගොඩක් පිං
මහන්තආරච්චි ඇදුරුතුමාගෙන් වැඳලා ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම, ඔබතුමාගේ ඉතිහාස දැනුම සටන් කලාව පිරිපුන් දෙවෙනි පරම්පරාවක් බිහිකරන්න.
මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...අපේ දේ රැකේවා🙏🙏🙏🙏
ඔබතුමා ගැන ආඩම්බරයි....මේ වාගේ එක දේශපාලඥයෙක් හිටියනම් හොදටම ඇති තව ඉන්නවා සතුටුයි ඔබතුමාගේ කථාවට....ජයවේවා.....
මේ මනුෂ්‍යයෝ කවද හරි නැති උන දවසට අපි අනාතයෝ වෙනවා.මේවා ගැන කථාකරන්නවත් මිනිස්සු නැතිවෙනවා
අජන්ත, දනුෂ් මහත්වරු දෙපලටම නිදුක් නීරෝගී වේවා.
සිව්හෙලයේ අපේ දේවල් රැක ගන්න දරන මේ වෑයමට .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා ...අපි කොයිතරම් පෞඩ අභිමානවත් ජාතියක්ද. 🇱🇰❤️💪🙏ඒත් මේ කාලකණ්ණි පරගැති දේශපාලුවෝ නිසා වහල් නිවට ජාතියක වෙලා. 💔😓
මෙ තරම් ඉවසන ජාතියක් ලොවේ කොහින්දා😢😢
අයියාගේ මේ උත්සාහ සෑහෙන්න වටිනවා..
Mn oyawa sub kara mawath sub krnn bro
අපෙ කම.. අපේ උරුමය... ආඩම්බරයි... ඔබ වැනි මිනිසුන් ගැන.. දීර්ඝායුෂ ගුරුතුමනි..🙏🙏❤️
මෙ වගෙ නියම සිංහායො ටිකක් බිහි උනොත් මෙ රට නැවත අතිත සටන් කලාවට අරන් යන්න පුලුවන් 💪💪💪💪💪❣️
අපේ අංගම් ශිල්පීන් සියලු දෙනා සියලු දෙවිවරු ආරක්ශා රකීවා 🌐🌐🌏🌍🌎🎆🎇🎉️🎊️🏜️🏖️️🏜️🏝️🏘️🏚️🏠️🍇🍎🍅🍈🍏🥥
ඔබතුමාට ස්තූතියි, ජාතිය ගැන අබිමානයක් 🙏🙏🙏🙏
ඔබතුමා අපිට මිනි පහනකි 🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞
බුදු සරණයි ජයවේවා මව් බිමට ආදරය සැවම ඹබ සමගවයි
ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට එකතු වෙමු... ❤️❤️ ජාතියක් වශයෙන් ඉදිරියට යන්න 🧡❤️
👍 මටත් අවුරුදු 53 මාත් තාම පුහුණු වෙනවා...සුසන්ත ගුරුතුමා ගෙන්...
අපේ රටේ කොයිතරමි වටින දේවල් හැංගිලා තියනවද, සිංහලකම නැතිවෙලා ගිහිං, ඇයි දෙයියනේ මෙහෙම වුනේ? අජන්ත මහත්මයා වගේ අය තාමත් අපි අතර ඉතිරි වෙලා ඉන්නෙ අපේ වාසනාවට, ජාතියේ පිනට. ඒ වගේම මේ චැනල් එක කරන මහත්මයාටත් ගොඩාක් පිං !
ඔබතුමාට බුදු සරණයි ආයුබෝ වේවා
ඒ දහම ඉගෙන ගන්න මමත් ආසයි. එ මහත්මයාගේ නම්බරය දෙන්න පුලුවන් ද? මේ රට වෙනුවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක් දැකීමත් හිතට මාර සතුටක්.
youtube එකේ අංගම්පොර නිවැරදිව උගන්වනව නම් නියමයි
ගොඩක් ස්තූතියි ඔබට අපේ ජාතිය වෙනුවෙන් මේ දේවල් දිවි හිමියෙන් රකිනවට.🙏🙏🙏❤️ මේ දේවල් රකින්න සිංහලයෝ විදිහට අපි බැදී ඉන්නවා.මේවට අපහස කරන උන්ට හොදක් වෙන්න එපා. එතුමා මේ මහන්සි ගන්නෙ ඔහුගෙ පන කෙන්ද රැකගන්න නොව, අපේ රටේ සියලු සිංහලයාගෙ පන කෙන්ද රකින්න.මොකද අංගම්පොර කියන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාව සදහා සටන් වදින සටන් කලාවක් නොවෙන නිසා.
ඒ වචන ටික බොක්කටම දැනුනා අජන්ත මහත්තයෝ..අපේ දේ අපේ උන්ට අගයක් නෑ..ඒකයි දුක
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ! මම ඔබ තුමා ඉතා අගය කරමි. ඔය කාලකන්නි අපේ අනාගතය විනාශ කලාය. මුන් මේ අලුත් පරම්පරාවත් ඔවුන්ගේ අනාගතයත් විනාශ කරමින් සිටියි. ඉතිං මොනව කරන්නද? ජඩ පාලකයින් බලයේ ඉන්නා තුරු ඔය කියන තත්ත්වය පවතී.... නොබියව කතා කිරීම ගැන අගය කරමි. වීර පුතේ ඔබ කියන කතාව හරි. අනෙකාට අපහස කරන කුහකයින් දූෂිතයින් නිසා අපේ ලස්සන රට අඞා වැටේ... හදවතට විරුද්ධව මං මගේ රත්තරං රට හැර ආවේ මේ කාලකන්නි
පව්කාරයෝ නිසාය. මේ කළු සුද්දෝ තමයි සුද්දන්ට අපේ රටට අත පොවන්න අවස්ථා ලබාදුන්නේ....
අනේ අජන්ත සර් ඔයාගෙ වැඩසටහන් නවත්තන්න එපා..
අද අංගම් පොර වලට විතරක් නෙමෙයි ලංකාවේ තිබුණු උතුම් මව් පදවියත් , ගනිකාවගේ මට්ටම පත් කරලා මේ දිනවල . සාමාජ ජාලාව පලවූ ජායාරූප කිහිපය එවා දක්කිදි හරිම දුකයි 😢😢😢
ඔබතුමාට නිරෝගි දීර්ඝායු ලැබේවා...
ඔබ වන් අයයි අපට ඕනි මහත්මයා...දීඝායු වේවා...අනේ අපේ ජාතියට උනු දෙයක්...
සටන් ක්‍රම පෙන්නන්න එපා. පිලිගන්න උන් පිලි ගනී. බනින උන් බනී. බනින උන්ගෙ සද්ද වහමු නියම වෙලාවට. එතකන් උන් දිනුව කියල හිතන්න දීල අපි පැරදුනා වගේ ඉමු. අජන්ත මහත්තයො මොනම හේතුවකටවත් ඔය වටින පොත් 1ක් වත් දෙන්න එපා කෞතුකාගාර වලට. ඊට පස්සෙ ඕවා ජනගත උනොත් එහෙම මිනිස්සු නරකට භාවිත කරයි. අනික සල්ලි වලට මේ පොලොව විකුනන උන්ට ඕව විකුනන එක මහ දෙයක් නෙමෙයි
මේ තොරතුරු පුළුවන් තරම් ජනතාව අතරට යවන්න . යූටියුබ් බලන්නෙ විදේස් රටවල ඉන්න ුය විතරයි ගොඩක්ම .ඒක නිසා ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය කරන්න කටයුතු කරන්න .
Eka aththa 💪💪🥺👍
සිංහලයාගේ හඩ ජයග්‍රහණය කරන්න පුළුවන් බුදු සරණයි
ඔබට තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ......!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
ඔයා නම් පට්ට සර් ඒ කතාව ඇහෙද්දි මාරම ගැම්ම්ක් එන්නෙ සර් .ඒත් පට්ටම දුකයි අපෙ ඉතිහාසේ නෙ මේ නැති වෙන්නේ කියල මතක් වෙද්දි.
මෙිවා අහන කොට හිතට මාර දුකයි
සහතිකයි
අජන්ත මහත්තයා, ඔබට තෙරුවන් සරණයි!!!
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි . මම ආසයි ඔබ තුමාගේ ගෝලයෙක් වෙන්ට. මම ආසයි අපේ ජාතිය , අපේ සංස්කෘතිය , අපේ කලාව රැක ගන්න . ගුරුතුමනි මම ගොඩක් ආසයි ඔබතුමාගෙ ගෝලයෙක් වෙන්ට 🙏🙏. ඔබ තුමාගෙ හඩ ගාමීභීරයි ගුරුතුමනි . නියම සිංහල ගැම්මක් ඔබ තුමා . ආදරෙයි ගුරුතුමනි ගොඩක් ....🙏🙏🙏🙏
ශ්‍රෙෂ්ඨයි ඔබ තුමාට දීර්ගායු වෙවා
ඔබ තුමා ගැන බොහොම ආඩම්බරයි.දීර්ඝායුශ වේවා
තෙරුවන් සරණයි ඔබතුමාට❤❤❤
බුදු සරණයි සියලු දෙනාට ජයෙන් ජයම වේවා.....❤❤❤❤
ඇත්‍ය්හටම ගොඩක් ස්තුතිය .මේ වගේ අපේ උරුමය ගැන කියලා දෙන එකට.අපේ උරුමය යට යවන්න හදන නරුමයන් ඉන්න තැනක මේ හෙලිදරව්ව ගොඩක් වටිනවා.ස්තුතිය ඔබ තුමන්ලාට.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි
රට දැය බේරාගැනීමට ඔබතුමාට පංචමහා බලය. ලැබේවා ,,,,තෙරුවන් සරණයි ❤️💖❤️💝
නියම සින්හලයෙක්.ඔබට ජයවේවා ...
Me class eka koheda tiyenne man asai igena ganna
Sadu dadu niyama sinhala mahaththaya
අධ්‍යෛමත් නොවිය යුතුයි... ඔබට දීර්ඝායුෂ ලැබෙනවා තෙරුවන් සරණයි
මම මේ උතුම් සාස්ත්‍රයට පනමේන් ආදරය කරන සාස්ත්‍රයක් මේව රැකගන්න උත්සාහ කරන ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඳළදා සමිදු පිහිටයි
ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිිවා තෙරුවන් සරණයි
බෝසත් වරුන්ට , නිදහසේ දහම් දෙසන්න... යක්ෂයින් ආරක්ෂා කරේ ඉස්සර .😘🙏🇱🇰💪
ඔය කාලකණ්ණි පුරාවිද්‍යා පකයව පන්නන්න ඕනෙ.. දේශපාලන අතකොලු ඕකුන් ..
එ් අහිංසක මනුස්සයාට බනින්න එපා
එ් මනුස්සයාට කටඅරින්න බෑ
දීර්ගායුශ වේවා❤️🙏🏽
ඔබතුමා ට සියළු දෙවි රැකවරණයි
ඇත්තම කතාව . ජයවේවා .බුදුසරනයි .
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏 ගුරුතුමනි
තෙරුවන් සරණයි අජන්ත මහතා ඔබට 🙏🙏🙏🙏
ගන්ජ බෙහෙතක් විදිහට ගන්න විදිහ කියල video ekak danna.
Wishing you the best to take this knowledge for many more future generations
මටත් හරි ආසයි අංගම්පොර ඉගෙන ගන්න , මේක බලද්දි ගැම්මක් එනවා රාවනා ලේ ඇගේ දුවන සිංහල කෙල්ලෙක් කියල . 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සිංහල ජාතියේ හෙළ සංස්කෘතියේ මල ගම ලියන නව උප්පැන්නට විරුද්ධ වෙමු
Aniwarenma.
ඇත්ත වශයෙන්ම.💐🇱🇰💐🙏💐💯👍
විශිෂ්ටයි! අගෙයි ඒ දැනුම! ඒ සද්කාර්‍යය! සැඟවූ අපේ සියළු දේ යළි පෙරටම එනු පෙනේ! ජයයි! අපේ හෙළයට ජයයි! වියයුත්තේද එයයි!
Ohh man... him and I have very identical ideologies about SL... really wish could meet him in person and talk extensively about our heritage and the ways to preserve it.. 🖤
අප රට තමයි. සියලු බුදුවරු සියලු මහා සම්මත රජවරු .සියලු චක්කවර්ති රජවරු . පහල වුණේ. මෙරට තමයි සියලු. දැනුම . තියෙන්නේ ඒ දැනුම හොයන්න සුද්දගේ අවශ්‍යතාවය. ඉටු කරන්න එ පා
අනිවාර්යයෙන්....මාත් ආසයි ඒක ඉගෙනගන්න
අපි කැමති මෙ සටන් කලාව ඉගෙන ගන්න ඔබ තුමා ගෙන්
ගුරුතුමා රැකගන්න හදන මේ උරැමය රැකගන්න ශක්තිය ලැබෙවා..!
සිංහලයිනි කොඩියට චන්දය දෙමු.රට ජාතිය රැකගැනීම උදෙසා.
Aththa.
ගුරුතුමා හැම සිංහල මිනිස්සු ma දින nata ඔබ පසු පස දස දහස් හෙළයින් sitivi බුදු සරණයි ඔබට
අංම් සටන් ගැන ඔබට හොද සටන් ඥානයක් තියෙනවා.බුදු සරණයි.
ඉදිරියට එන ආණ්ඩුවකින් අංගම්පොර සටන් කලාවට තැනක් ලැබෙන බව විශ්වාසයි.
ඔබ තුමාට බුදුසරණයි.මේ දේවල් අැ හෙන කොට අැගේ ලේ රත්වෙනව මහත්තයො.
Supiri, great job
කතා කරන්න සටන් කරන්න ආරච්චි මහන්ත
ලැබේවා ඒ් සදහා ඔබට විශ්ව ශක්තිය අනන්ත
නියමයි අයියේ අංගම්පොර සාස්තරය නැතිවෙන්න දෙන්න ඵපා රැක ගන්න. අංගම්පොර කලාවට ගරහන අය කියන කතා අහන්න ඵපා. අංගම්පොර වැදගත් විදියට ඉගෙන ගන්න අපිටත් බැරිද අංගම්පොර සාස්තරය ඉගෙන ගන්න ආසයි
ජයන්තමහතාට,තෙරුවන්,සරනයිඔ බතුමාට,ජය,අංගම්,සාස්තර ය,දියුනු,වේවා
Excellent, please keep it up , we are with you .
ඔබ තුමාලට බොහොම පින්.
ඇත්තටම වටිනවා👍👍👍🙏🙏🙏🙏
ඔබ තුමන්ට දීර්ගායුෂ.....
මටත් තියෙන්නෙ වාසගමට පෙරේරා කියන කෑල්ලක් මට පුළුවන්ද මගේ අත්තලා මුත්තලාගේ පැරණි වාසගම හොයාගන්න ක්‍රමයක් පහදල දෙන්ඩ මම කැමැති නෑ මේ පරංගීන්ගේ මේ පෙරේරා කියන නාමයට මම මේක වෙනස් කරන්න හිතාගෙන ගොඩක් කල් ඉඳලා බලන් ඉන්නවා ඒත් අනුන්ගේ වාසගම කට වැඩියේ මගේ අත්තලා මුත්තලාගේ පරණ වාසගම හොයල ඒක යොදාගන්න තිබෙනවා නම් වඩා හොඳයි
Siyage birth certificate eka hoya ganna balanna. Numbers ekka. Hiya ganna pluwan.
@Bonsoir Elliott උඹගෙ නම දිහා බලද්දි තේරෙනවා උඹගෙ අම්මා සුද්දට රෙද්ද උස්සලා තමයි උඹ වැටිල තියෙන්නෙ කියලා
ජතියටපන දෙන්න නව පරපුරක් නිර්මානය කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙවා