Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම වගකීමෙන් කියනවා මෙතන පාලිතට ගහපු එක කම්මුල් පාරක් වත් artificial ඒවා නෙවෙයි. ඔය එන්නේ natural සද්ද 😜 පාලිතයට හොද වැඩේ 😊😂
හොද වැඩේ 🤣
ammo. palithata wadi wadiyen guti kanna siyalu shakthiya dirya labewaaa😂😂😂😂😂
😂😂😂😂😂
පෞ යකෝ
අම්මෝ 😂
අඩො.. ..... මුලදි සින් එක තෙරුනා.. එත් බලපොරොත්තු උන End එක නෙමෙ දුන්නෙ වෙනමම එකක්... ආතල් බං... 😂😂
Spoil krnwne 😂
ඒක නිසා තාමා එයට plot twist සිරිල් කියාන්නේ 🤣
@@chandilsampaya4393 😂
පොඩ්ඩා ❤️ලා නිල් පාට ලේබල් එකෙන් එකක් දෙන්නද 🤣
😁
නිර්මාණශීලී අදහස් වලින් පිරිනු දක්ශයො තුන්දෙනෙක්.....ආසම චරිත තුනක් ❤️
ආදරෙයි කොල්ලා ❤️
හොදම youtubers ලා දෙන්නයි හැම අතින්ම perfect . එකක් තමයි Siril Ayya අනිත් එක fortune films . පරණ ඒවා සෙරෙන් සෙරෙ බලනවා එපා වෙන්නේ නැහැ
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
තැන්ක්ස් බොක්ක ❤️
Ai @vini productions uth patta
අනිවාර්යයෙන්ම..❤ ❤ ❤ ❤ ආදරෙයි සිරිල් අයියා..
අනිවාර්යයෙන්
නියමයි ප්‍රශ්න ගොඩක උනත් මම හිටියේ මේ වීඩියෝ එක තිබ්බ පොඩි වෙලවෙ ගොඩාක් සතුටු උන තෑන්ස් ඉස්සරහටත් ඔවගෙ දෙවල් කරන්න සුබ අනාගතයක්
ආදරෙයි මචං ❤️
මේකට නම් බඩ බොකු ඇබරෙන්න හිනා ගියා.. හම්බෝ සිරිල් අයියේ.. ඔයාල නම් සුපිරි ❤️❤️❤️💪💪😂😂😂😂
තැන්ක්ස් මචන් ❤️
@@SirilAyya 🥰🥰❤❤ ආදරෙයි ..💪💪
ගව මුත්‍රාවලින් හදන මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව හැලෙන දේශපාලන තෙල ගව දේශපාලනය ලංකාවේ අහිංසක මිනිස්සු පව්.
උඹළගේ වීඩියෝ වල ස්ක්‍රිප්ට් එකටත් වඩා පට්ට උඹළගේ ඇක්ටින්ග් 😹 සුපිරියක් තමයි 😂
Siraama kathaawa
වස්ති ලාගෙ ගොන් ආතල් වලට වඩා මේවා මාර නිර්මාණශීලීයි..අනිවා අපි සිරිල් අයියාව උඩටම ගේන්න ඕන..❤️
වස්ති ලාත් පට්ට බං compare කරන්ට එපා බං ගොං වැඩක්
Sirawata
@@rango7277 හැම ජරාවම හොඳයි කියලා බලන එක තමයි ලොකුම ගොන් වැඩේ
True
අඩ්ඩේ පව් බ්න් පාලිත😆😆 සිරිල් අයියා තමා කීයකට වත් මිනිහා 😂😂සමන් අයියත් පට්ට ආතල් කරු🤣🤣🤣🤣 දිගටම විඩියෝ දාන්න ජය වේවා සිරිල් අයියේ🤩🤩🤩🤩🤩🤩
Patta bn video😂😂😂😂
ලගදි ඉදන් බලන්න ගත්තේ... ආයේ කියලා වැඩක් නෑ... සුපිරී දක්ෂයෝ තුන්දෙනෙක්.වීඩියෝ ඔක්කොම බැලුවා දවසෙන්
බුදු අම්මො බඩවැල් ඇබරුනා..සුපිරි සිරිල් අයියේ
ආදරෙයි ❤️
"වේදනාවක් දැනුනද" 😂සිරිල්ගේ කනේ පාරවල් ටික නම් සුපිරියක් තමයි 👌
මේක recording කරන විඩියෝ එකකුත් දාන්නකෝ... 😍 ඒවා මේකටත් වඩා ආතල් ඇති.... ❤️
පාලිත ගැන තව දුක හිතෙයි 🤣
එක පාරම ඒ shot eka ගන්නත් බැරිවෙන්න ඇතිනේ... 🤣🤣සිරාවටම සිරිල් අය්යේ දාමුකෝ ඒ විඩියෝ ටිකකුත්... 😁එක්කෝ ඒ දාන වීඩියෝවල අන්තිමටවත් දාමු පොඩි ආතල් clip ටිකක් දාමු... ❤️
රියල්ම ආතල් නම් ආතල් තියෙන්නේ සිරිල් අයියාගේ චැනල් එකේ තමා, මං මෙතෙක් කල් මේක නොකියා හිටියා තව ටිකක් සිරිල් අයියාගේ වැඩ බලලාම කියනවා කියලා. හැබැයි අද බය නැතුව එකහෙළාම කියනවා ලංකාවේ යූටියුබ් කොමඩි වීඩියෝ කරන යූටියුබ් චැනල්ස් අතරින් හොඳම තුන අතර සිරිල් අයියා ඉන්නවාමයි. මට නම් පෞද්ගලිකව ලංකාවේ අංක 01, ඒත් අපි කියමු හොඳම තුන අතර ඉන්නවා කියලා. මොකද සිරිල් වගේම තව හොඳ ගුණාත්මක ජෝක් වීඩියෝස් කරනවා චැනල්ස් දෙක තුනක් තියෙනවා. නිකන් බොරුවට අමාරුවෙන් හිනා වෙන්න ගොන් ජෝක් නැති රියල්ම ආතල්. උඹලට ජය මචන් සිරිල්, පාලිත, සමන්!!! ❤️❤️❤️
ආදරෙයි මචං ❤️❤️
අම්මො මරු...පල්වෙනි කනේ පාර ගහද්දි හිස්මෝලෙත් ගියා 😂❤️
ගණන් කරාද? 🤣😍
Comedy content කරන ගොඩක් අයගෙ videos මම බලනව,ඒත් හිනා යන්නෙ මේ සෙට් එකේ ඒවට විතරයි❤️😂.පට්ට good luck brothers🤘🏾
ආදරෙයි මචං 😍
සිර්ල් අයියලගෙ සෙට් එක දැක්කත් හිත පිරෙනවා❤️ අපිත් කාන්තා හිංසනයට එරෙහිව විශාල හඩක් නගලා කාන්තාවන් වෙනුවෙන්ම විශේෂ වීඩියෝ එකක් කෙරුවා කැමති අය ඇවිත් බලන්න කොහොමද කියලා ❤️
මරු මරු ❤️❤️
අඩේ සිර්ල් අයියලා වගේම සෙට් එකක් 😍 මරු ත්‍රිබල ❤️
අපි බැලුවා, ගැම්මක් තමයි ඉතින් ඉතින් ඉතින් ජයවේවා ❤️❤️
නියමයිනේ ඒක 😀😀
හැදුනොත් පිස්සුවක් තමයි සිරිල් අය්යගෙ විඩියො මුල ඉදන් බලන එක......🔥🔥🔥🔥😅
සිරිල් කිවුවොත් ඉතින් විහිලු තමයි...✌️🥰
අනෙ බං චැනල් එකට විඩියො එකක් දාපං කො
@@chamodyadasangith5889 campus eke exam thibba yalu...video aniwa danawa ada hetama...godaak sthutui yalu mehema ahana ekata eka marama gemmak...✌️🥰
@@sokawishwagaweshaka Ok broo
Obalanam maru machanlaaaa.obalage hama videos1kma maru pattaaaa...mama 4 parak baluwa meka..ee balalath palaweni para baluwa wagema hinayanaya siril aiyeee.pataaaa machanlaaaa
අමෝ පස් හය වාතාවක් කනට ගහපු ටිකම බැලුවා..😂😂 පණ යනකම් හිනා.😂😂😂 සුපිරිම සුපිරිම සුපිරිම සිරිල් අයියේ ❤️❤️
බොක්ක ❤️
එහෙම නේද සමන්..ඔව් පාලිත 🤣මං කැමතිම කෑල්ල 😅
පව් 🙂💔 පාලිත අය්යා හැමදාම ගුටි කනවා විතරයි අහිංසක පාලිත 😒👍🏻😹වැඩේ නම් මරු සිරිල් ayya😹♥️🤚🏻😊
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
අහිංසක නෑ ඕකා 🤣
හැමදාම කියනව වගේ නොසිතූ අවසානයක් ❤️ හැමෝටම එහෙම බෑ සිරිල් අයියේ ❤️
තැන්ක්ස් මචන් 😍
පහු ගිය ටිකේ කිය කිය උන්න විතරයි පාලිත අයියට දැන් නම් කනේ පාරවල් ගහන්නේ නැහැ කියලා . මෙන්න අහිංසක පාලිත අයියට ඒවටත් අල්ලලා සිරිල් අයියා නෙලුව! 🤦🏻 ඔය සමන් අයියවත් ගන්න ටෙස්ට් වැඩ වලට සිරිල් අයියේ 😅🙏❤️🔥
ඊළඟ test එක සමන් ට එහෙනම්.. 🤣
සිරිල් අය්යා වීඩියෝ එක ආතල් 😂😂 අර අවසානෙට පාලිත විරාමයකට යං කියනවත් එක්කම සිරිල් ට ගහන විදියට ස්කිප්ට් එක හදලා තිබ්බා නං තවත් පට්ට 😂 ❤️ ආදරෙයි ❤️වීඩියෝ එකක් ඩානකං බලං හිටියේ
එල එල.. තැන්ක්ස් කොල්ලා ❤️
@@SirilAyya ෆෑන්ස්ලා තමා ආ ආදරෙයි ❤️
මොළ කෑවා!ඒකනන් සුපිරියක්....🙆🤣🤣🤣🤣🔥💕
ජයෙන් ජයම වේවා සිරිල් අයියා. එක විඩියෝ එකක් විතරක් පස්පාරක් ව්තර බැලුව.ඒ තරම් හැම එකක්ම සුපිරි.
සිරිල් අයියයි සෙට් එක තමයි හොදටම කරේ ❤😁 වීඩීයෝ ඔක්කොම එකකට එකක් පට්ට 😍❤
කොල්ලා 😍
මරු එකනම් විඩියො එක ඉවර වෙලත් හිනා ඉස්සර ඉදම්ම අපි බලනවා සිරිල් අයියගේ වැඩ
Ela
අඩ්ඩෙහ් සිරිල් අයියා. අද උදේ මතක් කලා විතරයි, මෙන්න වීඩියෝ එකක් දාලා 😁
අහිම්සක පාලිත
ඒකනේ ඉතිං 😍
ගොඩ කාලෙකින් පාලිතයට කනේ පාරක් ගැහුවේ, හැබැයි තව episode 100 කටවත් පාලිතයට කනේ පාරවල් ඕනි නැති වෙයි එච්චරටම ඇති අද ගහපු පාරවල් ටික 😢😁😂
පාලිතයා ඇත්තටම ගුටි කනෝ වගේ😝
මාර creative.සුපිරි
පව් යකෝ 😂😂😂 පාලිතයා ඇත්තටම ගහනවා නේ 🙄🙄😂😁 පව් බන්ග් 😂
අඩෝ සුපිරියි සිරිලෝ..කීපාරක් බැලුවත් එපා වෙන් නෑ 😁😁😁😁.
හම්මේ සිරිලෝ ඒක පට්ට. පාලිතයා පව් නැද්ද.. හැමදාම ගුටි කනවා.. 😁😁
එපා කියන්නෙත් නෑ හැබැයි 🤣
පට්ටම ආස චරිත තුනක්...ආදරෙයි අහස තරම්😍❤️🔥
ආදරෙයි එකෙන්ම ❤️
Ammo තුන් දෙනාටම පට්ටම ආදරෙයි 🤩😍
අපිත් ආදරෙයි පැලෙන්න ❤️
දෙනවා සුපිරි පාරවල් ටිකක් පාලිත. පවු අප්පා. සිරිල් ගේ වීඩියෝවක් එනකන් හිටියේ ☺️☺️
අඩේ කතාකර කර ඉන්නකොට තෙල් ගානවා,,ඒක ආතල්😂❤️පාලිත Left
පට්ට මචං මේවා තමයි comedy කියන්නේ. 😂😂
සිරිල් අයියා කරොත් සුපිරියක් තමා 😍☝
බලන්න උන්නැ හිනාවට ඇස් පියවෙල ගියා😂😂😂 අම්මෝ සිරිල් අය්යෙ මරු මෙක💟😂
අම්මෝ 😅🤣😍
සුපිරිම සුපිරිම සුපිරි පාලිතයා පව් යකෝ 😅🤣😂😅... පාලිත කියන්නෙත් ඉන්නම ඕන කෙනෙක් ඈ, තව තවත් එකට කට්ටියටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියනවා සිරිලෝ...!!!
කුණුහරපම නොව ආතල් කියන එක ඔප්පු කරමු හොද අවස්ථාවක්. ඇත්තටම පට්ට... කියලා වැඩක් නෑ. සුපිරි තමා ❤ALL THE BEST😊දිගටම මේ වගේ VIDEO බලාපොරොත්තු වෙනවා.
තව කනෙ පාරක් ගහන්න තිබ්බෙ 😂👌 එක ආතල් සිරිලෝ💖🥵💖💖💖💖😍😍😍😍
Issara idanma Palitha ayya #Sirilayya gen ohoma kanava haby😂❤ RESPECT Palitha❤️😂
සිරිල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් ❤️
@@thanuproduction කමක් නැද්ද 😂
හැමදාම subscribe වැඩිවෙන ගාන බල බල ඉන්නවා..දවසකට 1000ක් වගේ වැඩි වෙනවා.. ඉක්මනට 1million ගහන්න ඕනා සිරිල් අයියේ..ජය ඔයාලට
පව් යකෝ පාලිතයා 😂 ඌවම තමා test වලට ගන්නේ 😂😂😂 සුපිරි තමා 💪🏻👍🏻
Test කරන්න කියාපු බඩුව 🤣😍
Ammooo සුපිරි video ekakh kiyanna wachana ne ..Maru Siril aiya..❤❤❤🙏🙏🙏
හැමදාම වගේ සුපිරි ❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියලා... ❤❤❤
👏👏👏👏👏👏සුපිරිම සුපිරි බුදු සරණයි ඔයාලා හැමෝටම ඉදිරියටම යමු ....ගොඩාක් ආදරෙයී ....👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්බෝහ් 😂😂 පවුලටත් සම්බදයිලු 😂😂😂 තෙරුනේ දැං තමයි 😂😂😂😂 සිරිල්ගෙන් පාලිතට 😂 කනේ පහරක් BREKING NEWS 😂😂😂😂
❤️❤️❤️
අම්මෝ ඒකට නම් කදුළුත් ආවා..... සුපිරි.... 🤭😂😂😂🤣❤️❤️❤️❤️
සිරිල් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️🥺
ආදරෙයි ඉතිං 😍
වැඩි එනම් සුපිරි අයියා අපිට තනි ඇහැට ඇඩෙනවා
අඩ්ඩෙහ් සිරිල් අයියා ඒක පහරක් 🤟🧡
මෙන්න video.. Niyami... Best content 😍😍😍🤣🤣🤣🤣🤣🤣🤣
අඩෝ මගෙ බඩ වැලුත් ඇඹරිල තියෙන්නෙ....දන්න කාගෙවත් බඩවැලක් නැද්ද...කුලියට ගන්න...🙂
නියමයි සිරිල් අයියා..❤️සුපිරියක් තමා ඉතින් අහ්..❤️සිරාම වැඩ්ඩො සෙට් එකක් තමා ඉතින්..තව ටික කාලයක් යද්දි ඔයාලා හොද තැනකට එනව සිරිල් අයියා..අයේ ඉතින් එකෙ දෙකක් නෑ..👍
පට්ට සිරිලෝ ඔයා නන් ආතල්😅😅😅😅ආ....
සිරිල් අයියේ, ආදරයෙන් ලියමි. කන්ටෙන්ට් ටික ගත්තාම හැම එකකම කන්සෙප්ට් එක එක වගේ කියලා හිතෙනවා.. ඒ කියන්නෙ "අපි එක දෙයක් හිතනවා හැබැයි වෙන්නෙ වෙන දෙයක්" ඒ නිසා වීඩියෝ එක මැදට යනකොට අවසානය තේරෙන්න ගන්නවා... තව කුතුහලය එකතු උනා නම් හොඳයි කියලා හිතෙනවා... ඔයාලා ගොඩක් නිර්මාණශීලී නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.. මම ඔයාලගේ අභින, කවීතා වගේ වැඩසටහන් වල ඉඳලා වීඩියෝ බලපු රසිකයෙක්.. ජය වේවා...!!!!
අහිංසක පාලිත
හා හා හා 🤣🤣
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේවා..😍
සුපිරියක් තමයි...😂❤
එල එල 😍
ඒක මරු සිරිල් අයියේ. පුලුවන්නම් ලග ලග වීඩියෝ ටිකක් දාන්ඩෝ
නියමයි සිරිල් අයියේ 😂❤️
ඔක්කොම හරි අන්තිමට තුන් දෙනා බලන් ඉදපු විදිහ මරු 😊❤
මම එක අදත් සුපිරි 😎😎
තව කනේ පරක් දෙකක් ගැහුවා නම් 🙏😁😁😁😁 සුපිරියක් ❤️
හිනා වෙලා පන යනවෝ..😁😂😂 පට්ට ඒක❤❤❤
Siril Ayya Kiyanne Mara Charithayak . Supiri
මේ පාරත් සුපිරියක් තමා සිරිල් අයියේ😈😎💝
සුපිරියක් තමය් ඊලග එකත් ඉක්මනට ඕනේ....
Best comedy channel in SL❤️❤️🔥
Thank you very much ❤️
සුපිරි පිරි.අය වදන් අනවශ්‍යයි.ඒත් දුක කියන්නේ මේවට විව්ස් අඩුවීමයි.කුණුහරුප නැති සුපිරි පිරි විහිළු. අනික මාධ්‍ය ගැන දීලා තියෙනවා ලෙසටම.ජයමවේවා. ලග ලගම වීඩියෝ දාන්න කියලත් ආදරෙන් බල කර සිටිනවා.
පාලිත වෙනුවෙන් අපි නැගී සිටින්න ඕනෙ සහෝදරවරුනි.. 💪💪💪
කියන්න වෙන වචන නෑ අයියේ ඔයාලගේ video හැම එකක්ම... සුපිරි අයියේ..... තුන් දෙනාගේම මුණ දිහා බැලුවත් හිනා යනවා.. ඒ තරම් සුපිරි..... ❤️.. තව ඉස්සරහට හොද හොද video ඔනිමයි... අපි මග බලාගෙන ඉන්නේ...😋
සිරිල් අය්යේ 😍😍
ආ.. කොහොමද.. 😍
Oya thun denata yaya wewa තෙරුවන් සරනයි
සිරිල් අංකල් ❤️ සුපිරියක් තමා 😍
තැන්ක්ස් ළමයා 😍
අම්බො එක...සුපිරි අ..❤️🔥❤️🔥
HAPPY BIRTHDAY සිරිල් අය්යේ පොඩ්ඩක් පරක්කු වුණා හොදේ ❤️🎂🎂, මේක නම් ඉතිං ආතල් ම තමයි 😂😂😂👍
තැන්ක්ස් කොල්ලා 😍
@@SirilAyya ❤️😍😍😍
@@SirilAyya❤😘
Oyala maru aiye .. oyalata hoda ගමනක් tiyenawa.. video hodai oyalage. Oyala serama ekatama inna. එක්කෙනෙක් wath halenna epa.. oyalata saman දෙවියන්ගේ පිහිටයි ...!!
අද නම් වීඩියෝ එක බලපු ගමන් මතක් උනේ අපේ ධම්මික වෙද මහත්තයව. මැදදි මතක් උනේ අපේ vini සෙට් එක කරපු sensor කරාබු වීඩියෝ එක. අන්තිමේදී නම් මතක් උනේ පාලිත අයියගේ හැමදාම කන කම්බුල් පාර.😂😂
Adee sirawatama
උබලනන් මචංලා කවදාවත් ඔය මිනිස්සුන්ට දෙන සතුට නවත්තන්න එපා. ජය වෙන්න ඕනි❤. බුදු සරණයි🎉❤🙏
😂😂😂 පාලිතයට 😂😂😂හොද තෙල් එකක් අරන් දෙන්න වෙයි කනේ පාරවල් ටිකෙන් පස්සෙ😂😂මූන එක දෙක වෙලා ඇති 😂හම්මෝ... සිරිලා සුපිරියක් තමයි සිරිලෝ.......😂😂❤️
මයිල් හැලෙන එක දුන්නා.. ඒ ඇති 🤣
Thawa one siril ayye..madi madi..Good luck
පාලිත කාපු කම්මුල් පාරවල් ටික නිවැරැදිව සදහන් කර වටිනා සිරිරාජ තෛලයක් දිනා ගන්න 😂
ප්‍ර්‍රශ්න පත්තරයක හිරවෙලා ඉන්න අපේ ජීවිතේ මොහොතකට හිනාවක් ගේන පිනෙන්ම ඔබලා දිනෙන් දින දියුනු වේවා
මම දැනගත්තා පාලිතගේ මුනේ ගානකොට නෙලන්ඩ තමා යන්නේ කියලා 😁😂🤣.
දැකපු ගමන් බැලුවා❤️ සිරිලා
හැමදාම වගේ ආතල් END එකක් 😂😂 ආදරෙයි සෙට් එකටම🔥😂
මරු siril aiya video එක සුපිරි .
අපි කෙටි විරාමයකට යමු 😂😂😂❤️
Niyamai...Siril aiiya set une lagadi..
1st 🥇
මම සෙකන්ඩ් 🙂🔥❤️
4 🙂
අලුත් ඒවා නැති හින්ද පරන ඒව ආයෙ බලනව. ඉක්මන්ට අලුත් එකක් ඕනේ
මම වගකීමෙන් කියනවා මෙතන පාලිතට ගහපු එක කම්මුල් පාරක් වත් artificial ඒවා නෙවෙයි. ඔය එන්නේ natural සද්ද 😜 පාලිතයට හොද වැඩේ 😊😂
හොද වැඩේ 🤣
ammo. palithata wadi wadiyen guti kanna siyalu shakthiya dirya labewaaa😂😂😂😂😂
😂😂😂😂😂
පෞ යකෝ
අම්මෝ 😂
අඩො.. ..... මුලදි සින් එක තෙරුනා.. එත් බලපොරොත්තු උන End එක නෙමෙ දුන්නෙ වෙනමම එකක්... ආතල් බං... 😂😂
Spoil krnwne 😂
ඒක නිසා තාමා එයට plot twist සිරිල් කියාන්නේ 🤣
@@chandilsampaya4393 😂
පොඩ්ඩා ❤️
ලා නිල් පාට ලේබල් එකෙන් එකක් දෙන්නද 🤣
😁
නිර්මාණශීලී අදහස් වලින් පිරිනු දක්ශයො තුන්දෙනෙක්.....ආසම චරිත තුනක් ❤️
ආදරෙයි කොල්ලා ❤️
හොදම youtubers ලා දෙන්නයි හැම අතින්ම perfect . එකක් තමයි
Siril Ayya අනිත් එක fortune films . පරණ ඒවා සෙරෙන් සෙරෙ බලනවා එපා වෙන්නේ නැහැ
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
තැන්ක්ස් බොක්ක ❤️
Ai @vini productions uth patta
අනිවාර්යයෙන්ම..❤ ❤ ❤ ❤ ආදරෙයි සිරිල් අයියා..
අනිවාර්යයෙන්
නියමයි ප්‍රශ්න ගොඩක උනත් මම හිටියේ මේ වීඩියෝ එක තිබ්බ පොඩි වෙලවෙ ගොඩාක් සතුටු උන තෑන්ස් ඉස්සරහටත් ඔවගෙ දෙවල් කරන්න සුබ අනාගතයක්
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
ආදරෙයි මචං ❤️
මේකට නම් බඩ බොකු ඇබරෙන්න හිනා ගියා.. හම්බෝ සිරිල් අයියේ.. ඔයාල නම් සුපිරි ❤️❤️❤️💪💪😂😂😂😂
තැන්ක්ස් මචන් ❤️
@@SirilAyya 🥰🥰❤❤ ආදරෙයි ..💪💪
ගව මුත්‍රාවලින් හදන මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව හැලෙන දේශපාලන තෙල ගව දේශපාලනය ලංකාවේ අහිංසක මිනිස්සු පව්.
උඹළගේ වීඩියෝ වල ස්ක්‍රිප්ට් එකටත් වඩා පට්ට උඹළගේ ඇක්ටින්ග් 😹 සුපිරියක් තමයි 😂
තැන්ක්ස් මචන් ❤️
Siraama kathaawa
ගව මුත්‍රාවලින් හදන මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව හැලෙන දේශපාලන තෙල ගව දේශපාලනය ලංකාවේ අහිංසක මිනිස්සු පව්.
වස්ති ලාගෙ ගොන් ආතල් වලට වඩා මේවා මාර නිර්මාණශීලීයි..
අනිවා අපි සිරිල් අයියාව උඩටම ගේන්න ඕන..❤️
තැන්ක්ස් මචන් ❤️
වස්ති ලාත් පට්ට බං compare කරන්ට එපා බං ගොං වැඩක්
Sirawata
@@rango7277 හැම ජරාවම හොඳයි කියලා බලන එක තමයි ලොකුම ගොන් වැඩේ
True
අඩ්ඩේ පව් බ්න් පාලිත😆😆 සිරිල් අයියා තමා කීයකට වත් මිනිහා 😂😂සමන් අයියත් පට්ට ආතල් කරු🤣🤣🤣🤣 දිගටම විඩියෝ දාන්න ජය වේවා සිරිල් අයියේ🤩🤩🤩🤩🤩🤩
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
ආදරෙයි කොල්ලා ❤️
Patta bn video😂😂😂😂
ලගදි ඉදන් බලන්න ගත්තේ... ආයේ කියලා වැඩක් නෑ... සුපිරී දක්ෂයෝ තුන්දෙනෙක්.වීඩියෝ ඔක්කොම බැලුවා දවසෙන්
බුදු අම්මො බඩවැල් ඇබරුනා..සුපිරි සිරිල් අයියේ
ආදරෙයි ❤️
"වේදනාවක් දැනුනද" 😂සිරිල්ගේ කනේ පාරවල් ටික නම් සුපිරියක් තමයි 👌
මේක recording කරන විඩියෝ එකකුත් දාන්නකෝ... 😍 ඒවා මේකටත් වඩා ආතල් ඇති.... ❤️
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
පාලිත ගැන තව දුක හිතෙයි 🤣
එක පාරම ඒ shot eka ගන්නත් බැරිවෙන්න ඇතිනේ... 🤣🤣
සිරාවටම සිරිල් අය්යේ දාමුකෝ ඒ විඩියෝ ටිකකුත්... 😁
එක්කෝ ඒ දාන වීඩියෝවල අන්තිමටවත් දාමු පොඩි ආතල් clip ටිකක් දාමු... ❤️
රියල්ම ආතල් නම් ආතල් තියෙන්නේ සිරිල් අයියාගේ චැනල් එකේ තමා, මං මෙතෙක් කල් මේක නොකියා හිටියා තව ටිකක් සිරිල් අයියාගේ වැඩ බලලාම කියනවා කියලා. හැබැයි අද බය නැතුව එකහෙළාම කියනවා ලංකාවේ යූටියුබ් කොමඩි වීඩියෝ කරන යූටියුබ් චැනල්ස් අතරින් හොඳම තුන අතර සිරිල් අයියා ඉන්නවාමයි. මට නම් පෞද්ගලිකව ලංකාවේ අංක 01, ඒත් අපි කියමු හොඳම තුන අතර ඉන්නවා කියලා. මොකද සිරිල් වගේම තව හොඳ ගුණාත්මක ජෝක් වීඩියෝස් කරනවා චැනල්ස් දෙක තුනක් තියෙනවා. නිකන් බොරුවට අමාරුවෙන් හිනා වෙන්න ගොන් ජෝක් නැති රියල්ම ආතල්. උඹලට ජය මචන් සිරිල්, පාලිත, සමන්!!! ❤️❤️❤️
ආදරෙයි මචං ❤️❤️
අම්මො මරු...පල්වෙනි කනේ පාර ගහද්දි හිස්මෝලෙත් ගියා 😂❤️
ගණන් කරාද? 🤣😍
Comedy content කරන ගොඩක් අයගෙ videos මම බලනව,ඒත් හිනා යන්නෙ මේ සෙට් එකේ ඒවට විතරයි❤️😂.පට්ට good luck brothers🤘🏾
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
ආදරෙයි මචං 😍
සිර්ල් අයියලගෙ සෙට් එක දැක්කත් හිත පිරෙනවා❤️ අපිත් කාන්තා හිංසනයට එරෙහිව විශාල හඩක් නගලා කාන්තාවන් වෙනුවෙන්ම විශේෂ වීඩියෝ එකක් කෙරුවා කැමති අය ඇවිත් බලන්න කොහොමද කියලා ❤️
මරු මරු ❤️❤️
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
අඩේ සිර්ල් අයියලා වගේම සෙට් එකක් 😍 මරු ත්‍රිබල ❤️
අපි බැලුවා, ගැම්මක් තමයි ඉතින් ඉතින් ඉතින් ජයවේවා ❤️❤️
නියමයිනේ ඒක 😀😀
හැදුනොත් පිස්සුවක් තමයි
සිරිල් අය්යගෙ විඩියො මුල ඉදන් බලන එක......🔥🔥🔥🔥😅
සිරිල් කිවුවොත් ඉතින් විහිලු තමයි...✌️🥰
අනෙ බං චැනල් එකට විඩියො එකක් දාපං කො
@@chamodyadasangith5889 campus eke exam thibba yalu...video aniwa danawa ada hetama...godaak sthutui yalu mehema ahana ekata eka marama gemmak...✌️🥰
@@sokawishwagaweshaka Ok broo
තැන්ක්ස් බොක්ක ❤️
Obalanam maru machanlaaaa.obalage hama videos1kma maru pattaaaa...mama 4 parak baluwa meka..ee balalath palaweni para baluwa wagema hinayanaya siril aiyeee.pataaaa machanlaaaa
අමෝ පස් හය වාතාවක් කනට ගහපු ටිකම බැලුවා..😂😂 පණ යනකම් හිනා.😂😂😂 සුපිරිම සුපිරිම සුපිරිම සිරිල් අයියේ ❤️❤️
බොක්ක ❤️
එහෙම නේද සමන්..
ඔව් පාලිත 🤣
මං කැමතිම කෑල්ල 😅
පව් 🙂💔 පාලිත අය්යා හැමදාම ගුටි කනවා විතරයි අහිංසක පාලිත 😒👍🏻😹
වැඩේ නම් මරු සිරිල් ayya😹♥️🤚🏻😊
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
අහිංසක නෑ ඕකා 🤣
හැමදාම කියනව වගේ නොසිතූ අවසානයක් ❤️ හැමෝටම එහෙම බෑ සිරිල් අයියේ ❤️
තැන්ක්ස් මචන් 😍
පහු ගිය ටිකේ කිය කිය උන්න විතරයි පාලිත අයියට දැන් නම් කනේ පාරවල් ගහන්නේ නැහැ කියලා . මෙන්න අහිංසක පාලිත අයියට ඒවටත් අල්ලලා සිරිල් අයියා නෙලුව! 🤦🏻 ඔය සමන් අයියවත් ගන්න ටෙස්ට් වැඩ වලට සිරිල් අයියේ 😅🙏❤️🔥
ඊළඟ test එක සමන් ට එහෙනම්.. 🤣
සිරිල් අය්යා වීඩියෝ එක ආතල් 😂😂 අර අවසානෙට පාලිත විරාමයකට යං කියනවත් එක්කම සිරිල් ට ගහන විදියට ස්කිප්ට් එක හදලා තිබ්බා නං තවත් පට්ට 😂 ❤️ ආදරෙයි ❤️වීඩියෝ එකක් ඩානකං බලං හිටියේ
එල එල.. තැන්ක්ස් කොල්ලා ❤️
@@SirilAyya ෆෑන්ස්ලා තමා ආ ආදරෙයි ❤️
මොළ කෑවා!
ඒකනන් සුපිරියක්....🙆🤣🤣🤣🤣🔥💕
ජයෙන් ජයම වේවා සිරිල් අයියා. එක විඩියෝ එකක් විතරක් පස්පාරක් ව්තර බැලුව.ඒ තරම් හැම එකක්ම සුපිරි.
සිරිල් අයියයි සෙට් එක තමයි හොදටම කරේ ❤😁 වීඩීයෝ ඔක්කොම එකකට එකක් පට්ට 😍❤
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
කොල්ලා 😍
මරු එකනම් විඩියො එක ඉවර වෙලත් හිනා ඉස්සර ඉදම්ම අපි බලනවා සිරිල් අයියගේ වැඩ
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
Ela
අඩ්ඩෙහ් සිරිල් අයියා. අද උදේ මතක් කලා විතරයි, මෙන්න වීඩියෝ එකක් දාලා 😁
අහිම්සක පාලිත
ඒකනේ ඉතිං 😍
ගොඩ කාලෙකින් පාලිතයට කනේ පාරක් ගැහුවේ, හැබැයි තව episode 100 කටවත් පාලිතයට කනේ පාරවල් ඕනි නැති වෙයි එච්චරටම ඇති අද ගහපු පාරවල් ටික 😢😁😂
පාලිතයා ඇත්තටම ගුටි කනෝ වගේ😝
මාර creative.සුපිරි
පව් යකෝ 😂😂😂 පාලිතයා ඇත්තටම ගහනවා නේ 🙄🙄😂😁 පව් බන්ග් 😂
අඩෝ සුපිරියි සිරිලෝ..කීපාරක් බැලුවත් එපා වෙන් නෑ 😁😁😁😁.
හම්මේ සිරිලෝ ඒක පට්ට. පාලිතයා පව් නැද්ද.. හැමදාම ගුටි කනවා.. 😁😁
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
එපා කියන්නෙත් නෑ හැබැයි 🤣
පට්ටම ආස චරිත තුනක්...ආදරෙයි අහස තරම්😍❤️🔥
ආදරෙයි එකෙන්ම ❤️
Ammo තුන් දෙනාටම පට්ටම ආදරෙයි 🤩😍
අපිත් ආදරෙයි පැලෙන්න ❤️
දෙනවා සුපිරි පාරවල් ටිකක් පාලිත. පවු අප්පා. සිරිල් ගේ වීඩියෝවක් එනකන් හිටියේ ☺️☺️
අඩේ කතාකර කර ඉන්නකොට තෙල් ගානවා,,ඒක ආතල්😂❤️පාලිත Left
පට්ට මචං මේවා තමයි comedy කියන්නේ. 😂😂
තැන්ක්ස් බොක්ක ❤️
සිරිල් අයියා කරොත් සුපිරියක් තමා 😍☝
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
ආදරෙයි ❤️
බලන්න උන්නැ හිනාවට ඇස් පියවෙල ගියා😂😂😂 අම්මෝ සිරිල් අය්යෙ මරු මෙක💟😂
අම්මෝ 😅🤣😍
සුපිරිම සුපිරිම සුපිරි පාලිතයා පව් යකෝ 😅🤣😂😅... පාලිත කියන්නෙත් ඉන්නම ඕන කෙනෙක් ඈ, තව තවත් එකට කට්ටියටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියනවා සිරිලෝ...!!!
ආදරෙයි කොල්ලා ❤️
කුණුහරපම නොව ආතල් කියන එක ඔප්පු කරමු හොද අවස්ථාවක්. ඇත්තටම පට්ට... කියලා වැඩක් නෑ. සුපිරි තමා ❤ALL THE BEST😊දිගටම මේ වගේ VIDEO බලාපොරොත්තු වෙනවා.
තව කනෙ පාරක් ගහන්න තිබ්බෙ 😂👌 එක ආතල් සිරිලෝ💖🥵💖💖💖💖😍😍😍😍
Issara idanma Palitha ayya #Sirilayya gen ohoma kanava haby😂❤ RESPECT Palitha❤️😂
සිරිල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් ❤️
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@@thanuproduction කමක් නැද්ද 😂
තැන්ක්ස් බොක්ක ❤️
හැමදාම subscribe වැඩිවෙන ගාන බල බල ඉන්නවා..දවසකට 1000ක් වගේ වැඩි වෙනවා.. ඉක්මනට 1million ගහන්න ඕනා සිරිල් අයියේ..ජය ඔයාලට
පව් යකෝ පාලිතයා 😂 ඌවම තමා test වලට ගන්නේ 😂😂😂 සුපිරි තමා 💪🏻👍🏻
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
Test කරන්න කියාපු බඩුව 🤣😍
Ammooo සුපිරි video ekakh kiyanna wachana ne ..Maru Siril aiya..❤❤❤🙏🙏🙏
හැමදාම වගේ සුපිරි ❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියලා... ❤❤❤
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
ආදරෙයි එකෙන්ම ❤️
👏👏👏👏👏👏සුපිරිම සුපිරි බුදු සරණයි ඔයාලා හැමෝටම ඉදිරියටම යමු ....ගොඩාක් ආදරෙයී ....👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්බෝහ් 😂😂 පවුලටත් සම්බදයිලු 😂😂😂 තෙරුනේ දැං තමයි 😂😂😂😂
සිරිල්ගෙන් පාලිතට 😂 කනේ පහරක්
BREKING NEWS 😂😂😂😂
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
❤️❤️❤️
අම්මෝ ඒකට නම් කදුළුත් ආවා..... සුපිරි.... 🤭😂😂😂🤣❤️❤️❤️❤️
සිරිල් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️🥺
ආදරෙයි ඉතිං 😍
වැඩි එනම් සුපිරි අයියා අපිට තනි ඇහැට ඇඩෙනවා
අඩ්ඩෙහ් සිරිල් අයියා ඒක පහරක් 🤟🧡
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
මෙන්න video.. Niyami... Best content 😍😍😍🤣🤣🤣🤣🤣🤣🤣
අඩෝ මගෙ බඩ වැලුත් ඇඹරිල තියෙන්නෙ....දන්න කාගෙවත් බඩවැලක් නැද්ද...කුලියට ගන්න...🙂
නියමයි සිරිල් අයියා..❤️සුපිරියක් තමා ඉතින් අහ්..❤️
සිරාම වැඩ්ඩො සෙට් එකක් තමා ඉතින්..
තව ටික කාලයක් යද්දි ඔයාලා හොද තැනකට එනව සිරිල් අයියා..අයේ ඉතින් එකෙ දෙකක් නෑ..👍