Shadow Ho Days | a week in the life of a medical student | Medical student life |Medical school vlog

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 187

  • @MEDISCENESWITHDULARA
    @MEDISCENESWITHDULARA  3 роки тому +158

    හැමෝගෙම වටින comments වලට ගොඩාක් ස්තූතියි. කොච්චර වැඩ අස්සෙ උනත් වෙලාව කාගෙන වීඩියෝ හදල upload කරාට පස්සෙ ඒ ලැබෙන ප්‍රතිචාර නිසා ඒ වෙලාව අපරාදෙ කියල මට මොහොතකටවත් හිතෙන්නෙ නෑ. ඒ විතරක් නෙමේ ඔය හැම comment එකක්ම veiw එකක්ම මට ඊලග වීඩියෝ එක තව හොදට හදන්ඩ ඕනෙ කියල හිතවනව. ❤️✊
    සාම්ප්‍රදායික නොවුන අලුත්ම අද්දැකීමක් mediscenes with Dulara ගෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්ඩ පුලුවන් වෙයි.
    අපි සෙමෙන් ඉදිරියට පියවර තබමු💪

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 3 роки тому +10

      Subscribe ලක්ශ ගානන් තියෙන චැනල් වල වගේම video එකේ නම් quality එක තිබ්බා,පාලුවෙන් හිටියෙ ,thank you video එක ගෙනාවට, ඉස්සරහට වැඩ කටයුතු සාර්තකව කරන් යන්න කියලා සුබ පතනවා.

    • @samodarachamindi
      @samodarachamindi 3 роки тому +3

      ratata watina minissu kepawena oyala e karana weda dakinna labima sathutak. hodata weda tika karaganna aiye.. and thank u. life live happily and carefully every day. i wish u success in the upcoming works.. subscribe karoo

    • @thilinidhanushkayapabandar8141
      @thilinidhanushkayapabandar8141 3 роки тому +4

      Dinu Akk d htye

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  3 роки тому +5

      @@thilinidhanushkayapabandar8141 ow ow❤️

    • @diamond.1234
      @diamond.1234 3 роки тому +2

      @@MEDISCENESWITHDULARA ayiya mona shy ekend campus giye?

  • @tiredmind1618
    @tiredmind1618 2 роки тому +14

    අනේ🥺චැනල් එක හම්බුන පලවෙනි දවස.2023 a/l කරන මගෙත් හීනේ, දවසක මේ විදිහට දවසක් මටත් එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා..මේ වගේ දෙයක් මේ විදිහට දකින්න ලැබෙන එක ගැන කොච්චර සතුටුයිද..ගොඩක් පින් අයියේ ඔයාල හැමෝටම🥺🖤✊

  • @Theampot
    @Theampot 3 роки тому +84

    Target එක dream එකක් විදිහට දකිනවට වඩා මෙහෙම දකිද්දී එන feel එක විස්තර කරන්න බෑ. Thank you ayye කරන කැපවීමට.. ❤️❤️❤️

  • @methlakayuneth1589
    @methlakayuneth1589 3 роки тому +37

    හරිම encouraging අයියේ... ඔයාලටත් ඔය appoinment එක ඉතාම සාර්ථකව කරගන්න හැකි වෙන්න කියලා කියල මම ප්‍රාර්ථනා කරනවා... අයියටත් ඔයාලගේ හැමෝටම බුදු සරණයි... මේ වගේ අපිව motivate වෙන පැහැදිලි target එකක් හිතේ අැඳෙන්න මේ දාහක් වැඩ තියාගෙනත් කරන උදව්වට මගේ gratitude එක හැමදාම අයියට තිනෝ... ජයෙන් ජය අයියේ 💫💖

  • @iranganialuvihare2870
    @iranganialuvihare2870 3 роки тому +11

    ආසයි අයියා ඔයාලා වගේ වැඩ කරන්න. Doctor කෙනෙක් වෙන්න මට ආස හිතුනේ මේ video එක බැලුවට පස්සේ .Thank a lot🙏 . සුබ පතනවා ඔයාල කරන කැපවීමට🙏🙏

  • @yasassadhanjana7935
    @yasassadhanjana7935 3 роки тому +12

    එදා බණ්ඩාරනායකේ මීඩියා යුනිට් එකේ මට මයික් එකක් අතේ තියාගෙන කතා කරන්න අත දීපු සහෝදරයා..ඇත්තටම මාරම සතුටුයි අද ඔයා ඉන්න තැන දැක්කම.ඒ කාලේ එනවුසින් වලට මාර ආසාවක් තිබ්බෙ ඔයාට.අනික ඒකටම ගැලපෙන වොයිස් එක.ආයෙත් මේ විදියට දකින්න කටහඩ අහන්න හම්බුණ එක මාරම සතුටුයි.ජය වේවා අයියේ..💙💙👍👍👌👌

  • @shali-g4j
    @shali-g4j 3 роки тому +4

    තැන්ක් යූ දුලාර අයියේ...... මගෙත් පුංචි කාලෙ ඉදන් තියන එකම හීනෙ.. ලොකුම හීනේ 😍........
    මේ කොරෝනා කාලෙ ගෙදරටවෙලා ඉදන් පාඩම් කරන අපිට මේක ලොකු motivation එකක්...... ❤️😇 ඉස්සරහට මේ වගේ වීඩියෝ තව ඕනෙ 😊🤗❤️

  • @esanduamantha1932
    @esanduamantha1932 3 роки тому +3

    අහම්බෙන් channel එක හම්බුනේ😀 ඇත්තටම vedio සේරම ටික වගේ බැලුවා.. හරිම ආසයි දැක්කම ..මගේ හීනෙත් ඔය තැනට යන්න..🤗 නිකන්ම motivate වෙනවා Thank you ❤️ All the best for you

  • @kalanigunarathne7293
    @kalanigunarathne7293 3 роки тому +6

    Well done malli. I'm from 3rd batch of FMAS RUSL. Really happy to see you all juniors 🙂

  • @lakshansandaru9079
    @lakshansandaru9079 3 роки тому +34

    කෝටිපතියෙක් වුනත් medicine කියන වචනය තරම් වැදගත් නෑ

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 2 роки тому +5

    Thank you so much for encouraging us from this enthusiastic way ayye, all of you are heroes of ours😍❤️ dont forget it when u feel tired and uncomfortable , we admire you so much🥺❤️

  • @ahmedhaaqilrifky3531
    @ahmedhaaqilrifky3531 3 роки тому +9

    Found your channel recently! No regrets!
    Your videos are really good! you seem to put alot if effort into your videos, and I cant imagine how difficult it must be to edit and be a medical student! Good for you!
    Excited to see what you put out next!

    • @MEDISCENESWITHDULARA
      @MEDISCENESWITHDULARA  3 роки тому +3

      Hi. Thank you very much for your appreciation. And I would like to know where are you from?

  • @this.2.234
    @this.2.234 3 роки тому +22

    Professionals ල උනාම වැඩ වර්ජන නම් කරන්න එපා අයියල අක්කල🙂🧡.
    පව් අසරණ මිනිස්සු💔

  • @nadunisenewirathne
    @nadunisenewirathne 3 роки тому +2

    ගොඩාක් විස්තර දැනගත්තා ස්තුතියි..කවුරුත් නොකියන දේවල දැනගත්තා♥️

  • @hiru3798
    @hiru3798 3 роки тому +4

    Dr Rana
    Life in the medical school is very tough where ever in the world yet as it is a dream of many you have to take it easy as after few years of hardships you become a doctor. My humble request is become good doctors who really feel the patient and serve them rather than going after money.

  • @nethu7053
    @nethu7053 3 роки тому +3

    ගොඩාක් ස්තූතියි වීඩියෝ එකට..මේක ගොඩක් ලොකු motivation එකක්😍

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 3 роки тому +12

    This is an absolutely real vedio;
    නිකන් කතාවෙච්ච ඒවත්, අමුවෙන්ම තියනවා...
    ලැජ්ජයි🤭🤭🤭🤭
    Thanks Dulara, for making us, actors 🤗

    • @shehan4677
      @shehan4677 3 роки тому

      කේන්ද්‍රපසරණය මගින්........ නෑ නෑ එච්චර ඕන නෑ 😂😂😂

    • @shehan4677
      @shehan4677 3 роки тому

      @BawanthaThennakoon අයියෙ ඔයත් මාරම support 1ක් දෙනවනෙ..🤓🤓🤩

  • @jagathathukorala5373
    @jagathathukorala5373 3 роки тому +26

    This motivates me a lot.

  • @apsarashawindi823
    @apsarashawindi823 2 роки тому +3

    අනෙ අයියේ ගොඩක් පිං අයියෙ ඔයාට 🙏🙏 අනේ ඒ ආසාව තවත් වැඩි වෙනව 😢 දවසක් මමත් ඔතනට එන්න හීන දැක්ක .දැන් මමත් ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරනව 🙂 අයියෙ මේ videos බලද්දි ඇත්තටම ඇඩෙනව 😞 ඒ තරම් ආසයි 🙏 Thank you so much අයියෙ මේ videos දාන එකට 🙏 මමත් දවසක එනව ඔතනට 🙂 කොච්චර අමාරු උනත් 😌 අයියෙ ඔයාට ගොඩක් පිං ☺️🙏 ඉස්සරහටත් හොදට වැඩ ටික කරගන්න .අයියයි ,අයියගෙ යාලුවො හැමෝමයි පරිස්සමින් ඉන්න .☺️ බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏☺️

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 2 роки тому

    මමත් හොය හොයා හිටියේ මේ වගේ vedio එකක් ඇත්තටම මේ vedio එක මගේ motivation එක තවත් වැඩිකරා 🙏🙏🙏🙏 හරිම ලස්සන video එකක්. ❤❤❤

  • @ameshahansani1728
    @ameshahansani1728 3 роки тому +1

    wow.oyage me video eka mawa godak motivate kara ayye.aththatama math inne anuradhapura thama.mage podi kale idan thibba lokuma asawak doctor kenek wena eka.me covid problems hinda mn tikak wada karana eka adu wuna.but after i watch this i really worked hard for my dream.thank you motivation me.plz upload more videos.

  • @nethufernando6863
    @nethufernando6863 3 роки тому +1

    Wow wenas vlog ekak...Ayya me vedio eke kiyapu practically wada wena widiha marama pahadilie..Wena channels walin dakala thibbe nathi paththak eka..Keep it up ayye...Me wage oyalage wada wena widihe vlogs digatama aran enna..

  • @amilabandara4814
    @amilabandara4814 3 роки тому +7

    ඉතා හොඳයි එළාර අයියෙ

  • @mashasandeepani9069
    @mashasandeepani9069 2 роки тому

    Mage lokuma heenaya..😍😍
    Aththama widihata video ekk blnakota hithata ena motivation eka amuthuma ekk..Thank you ayye..❤❤😍🌼

  • @n.s.k.perera7313
    @n.s.k.perera7313 2 роки тому +1

    Meka godak වටිනා motivation ekak godak ස්තුති අයියට✌️

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 3 роки тому +1

    Jaye Girl ❤️(Dinusha)…Stay safe! Stay blessed…😍❤️

  • @Dr.TsheringVlogsSince2020
    @Dr.TsheringVlogsSince2020 3 роки тому +6

    🤩, wonderful vlog as always

  • @taniyanethmini5846
    @taniyanethmini5846 3 роки тому +1

    great work ayye...keep it up...

  • @lamindu1679
    @lamindu1679 3 роки тому +2

    Sathiyakata sarayakwath video ekk awoth watinw😍😍😛😛

  • @indurur3174
    @indurur3174 2 роки тому +2

    Love it 😍
    Thank you for this vlog ❤

  • @chamaraperera935
    @chamaraperera935 3 роки тому +1

    Wow nice video.Great brother.Keep it up.Superb video

  • @sandeepadadigamuwage4190
    @sandeepadadigamuwage4190 3 роки тому +3

    HO kale math wenawa ban

  • @sanjeewasanjeewa8520
    @sanjeewasanjeewa8520 2 роки тому +1

    I love your videos a lot
    It's a good motivation for all who wanted to be a doctor one day 🏥❤️

  • @erandajanaka3790
    @erandajanaka3790 3 роки тому +1

    Superb. We had the same HO period at Pera Prof unit in 2007.👍

  • @anbgdyjsmm2866
    @anbgdyjsmm2866 3 роки тому +2

    Thank you aiya..💪😍 godak watinw♥️ issrhatath krnn

  • @oshadikarunathilaka6594
    @oshadikarunathilaka6594 3 роки тому +3

    Hey Dulara malli and u all. This is really exciting I am so happy that u all doing ur prof appointments in a very enthusiastic way. This video took my memories to my intern days at TH Anuradhapura.These memories r priceless ❤️. Good luck and wish u all the best for ur future endeavors.
    With love
    Oshadi Akka

  • @kmb85045
    @kmb85045 3 роки тому +2

    This is amazing ayye!!!

  • @manjusuraweera9618
    @manjusuraweera9618 3 роки тому +4

    Informative 😍😍 keep it up mcn 😎

  • @kasunsewwanda4526
    @kasunsewwanda4526 3 роки тому +5

    Patta bn..keep it up ❤️❤️❤️

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 3 роки тому +3

    තෙරුවන් සරණයි සර් 🙏🙏💪🔥🔥✨💫🌹🥀💚🤍💜🥰😍💙❤️🧡🥀🌹💫✨🔥🔥💪ජය වේවා සර් 👑👑👨‍🎓👨‍🎓👨‍🎓🤴🤴🤴

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 3 роки тому +1

    Tawa mskin wtr exm tynw..loku motivation ekak aiyee 🥰thnk uu 🙏🙏🥺

  • @damindunadeera170
    @damindunadeera170 3 роки тому +2

    Wishing you the best for every step in your journey..!!!

  • @kumarasinghekrishanthi870
    @kumarasinghekrishanthi870 3 роки тому +1

    This vidio was more motivate who like also becoming a doctor.Thank you

  • @shashinipramoda4616
    @shashinipramoda4616 3 роки тому +4

    mageth loku hinayak medicine kiyanne .dakinakotath mara asawak athi wenne .

  • @pabasaraweliwatta8142
    @pabasaraweliwatta8142 3 роки тому +3

    අාසම හීනයක්........😍😍😍

  • @dahamsara4661
    @dahamsara4661 Рік тому

    Swabawika widiht thiyenw..niyamai

  • @NetITGeeks
    @NetITGeeks 2 роки тому +1

    Thank you for posting these videos. I always wonder how different student life in Sri Lanka in different feilds compared to other countries. FYI, in Canada, a medical student would go to school for 8 years in total. Undergraduate for 4 years in typically Biology but could be anything (You can take the medical school entrance exam even if you did an Arts or other undergrad degrees in Canada and and the USA). Then they can apply to Medical School entracne exam. From there, they will be in medical school for about 3 years then go into hospital rotation for one year. It dosen't mean the Canadian doctors are better because I found most doctors here are actually bad at their jobs compared to Sri Lankan doctors. It is very hard to be a Medical Doctor in almost every country. I went with Engineering side of things so I don't have to study so hard. LOL Good luck to all of you and all the best!

  • @subasinghe1067
    @subasinghe1067 3 роки тому +2

    Beautiful Dream .....
    Super video ❤️‍🔥

  • @anjaleesachintjana6708
    @anjaleesachintjana6708 3 роки тому

    I wont to be a doctor one day! Thank you for this video

  • @praveen_brother
    @praveen_brother 3 роки тому +2

    සුපිරී අයියේ video එකනම්.. අහම්බෙන් හම්බුනේ ඔක්කොම ටික බැලුවෙ නෑ තාම ඉකමනින්ම බලනවා.. HO කරන්නෙ කොහෙ hospital එකේද අයියේ ඔයාලා.....

  • @mns4284
    @mns4284 3 роки тому +2

    Good luck on ur finals

  • @uvfubigyvuh
    @uvfubigyvuh 3 роки тому +1

    Your videos are really motivating aiye. Waiting for next vlog.

  • @prasannalakmal104
    @prasannalakmal104 3 роки тому

    Great Dulara 💪

  • @storytelling5739
    @storytelling5739 2 роки тому

    Well done...🤩 we need more information ...🥳

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 3 роки тому +1

    පට්ට වටින video එකක් 💫💫💫💫

  • @xi-ruiniacharlett9068
    @xi-ruiniacharlett9068 3 роки тому +6

    Ayya thanks for the English subtitles

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 роки тому

    Great pls keep it up,great help for new commerce

  • @manuja669
    @manuja669 3 роки тому +6

    විනාඩි 11ක් නම් හොදටම මදියෝ...😬😬

  • @bhagyapremathilaka7025
    @bhagyapremathilaka7025 3 роки тому +1

    My ambition is to be a doctor ❤️

  • @akj2427
    @akj2427 Рік тому +1

    Intern kenkege salary eka keeyada?

  • @shanjk5611
    @shanjk5611 3 роки тому

    Mewa thma real motivation ❤️

  • @slplaybeat2496
    @slplaybeat2496 3 роки тому +5

    Superb 🥰❤😍

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 роки тому +1

    අයියේ ඇස් වල කාච අයින් කරපු ඇස් පෙනීම දුරුවල කෙනෙක්ට faculty එක ඇතුලේ වැඩ ටික කරගන්න බැරි ද😥

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 3 роки тому

    me mage target eka...... 2023 aniwaren me target eka hebe kara gannwwa. thanks oylta

  • @SailorsDiary
    @SailorsDiary 3 роки тому +2

    🤍වෙනස් channel එකක් හම්බුනා

  • @dylansmd5072
    @dylansmd5072 3 роки тому +4

    Supiri

  • @shehan4677
    @shehan4677 3 роки тому +3

    සැරින් සැරේ morale එක බහිද්දි ආයිත් Up කරගන්න ගොඩාක් වැදගත් වෙනව
    අයියෙ තව දිගට ඉක්මනටම Videos දාන්නකෝ
    සති දෙකක් ඉන්න බෑ හලෝ..🤓🤓😀

  • @chamthperera1619
    @chamthperera1619 Рік тому +1

    Conslutant dr knk wenda medical officer knk monawada karanda ona.kochara kal yanawada?

  • @sivamynthansrikumaran9150
    @sivamynthansrikumaran9150 3 роки тому

    Good luck aiya

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 3 роки тому +2

    කේන්ද්‍රපසරණය මගින්........ නෑ නෑ එච්චර ඕන නෑ 😂😂😂

  • @manuja669
    @manuja669 3 роки тому +7

    Ayye ayyage z score eka,ඊට පස්සෙ රජරට කැම්පස් එකට මෙඩිසින් ව්ලට ගන්නෙ දිස්ත්‍රික්කයේ කේවෙනි රෑන්ක්ස් ටික වගේද කියන ඒවට උත්තරයක් දෙන්නකෝ..🤭

  • @lps2352
    @lps2352 3 роки тому +1

    පට්ට අය්යෙ😍

  • @mayurithakshila4463
    @mayurithakshila4463 3 роки тому

    Wow....sook ne❤❤❤❤

  • @tashnipiyumanthi1718
    @tashnipiyumanthi1718 3 роки тому +2

    Superb 💜️ good luck for your future life💜️

  • @geethi8879
    @geethi8879 3 роки тому

    Ada thamai dekke. Subscribe kara.. asawen balanawa. Good luck ..

  • @madushaninimasha9492
    @madushaninimasha9492 3 роки тому +1

    හරිම ලස්සනයි 😍

  • @elisha_zzyyy634
    @elisha_zzyyy634 3 роки тому +1

    Superb):

  • @shehan4677
    @shehan4677 2 роки тому +1

    Aiye ada Video 1k danwa kiwwa neda? Kiytda danne?🙄🥺

  • @pushpairangani6939
    @pushpairangani6939 3 роки тому

    ඇයි දරුවෝ කාලය නාස්ති නොකොට කඩෙන් file ෆයිල් එකක් ගත්තනම් ඉවරයිනේ !!!

  • @sasikaranasinghe7944
    @sasikaranasinghe7944 3 роки тому

    Supiriyak
    Oya gena itn kiyanna deyak nne

  • @alllessons3508
    @alllessons3508 3 роки тому +1

    🥰 supiri

  • @malithlakshan7264
    @malithlakshan7264 3 роки тому +1

    අයියේ ඩොක්ට කෙනේක් වෙන්න A/l wala monawada karanna ona

  • @MrPAZZZ
    @MrPAZZZ 3 роки тому

    Brilliant 😗❤️

  • @user-yf4nj7ti2o
    @user-yf4nj7ti2o 3 роки тому +2

    Thank u for ur vlogs

  • @ashanprabath5191
    @ashanprabath5191 3 роки тому

    Meka dakkahama mata mathak una eka paarak karaptiya teaching Hospital eke ward eke idapu feamale Doctor kenek ta hitha giya eyath mage diha balauwa mn ward eken eddi hita hita awe Ai apita barida kiyala Doctor kenek ekka relationship ekak thiya ganna .attama Doctorslata love life ekak nadda ? nattam eyala relationships walata kamathi nadda ?.eda nam mata hithune eya mage una nam kiyala.video ekak karanna oyalge inside life eka gana mee wage dewal ekka nattam kohomada api eyalawa reach karanna one kiyala.please 🙏🙏♥️ !

  • @chuti1374
    @chuti1374 2 роки тому +2

    අනේ මටත් කියන්න්කෝ මාවත් ඩොකට කෙනෙක් වෙනවම්‍යි කියලා අනේ plzzzzzzzzzzZzzzzzzzzzzzzzzzzzzzzzz ලොකු ඉල්ලීමක් මගෙත් එකම හීනේ 😞😞😞😞😞😞😞😞😞😞 ❤️

  • @pabasaraweliwatta8142
    @pabasaraweliwatta8142 3 роки тому +1

    motivation lot to me😎😍

  • @shanukalakshan1062
    @shanukalakshan1062 3 роки тому +1

    niyamayi✌✌

  • @sanduninirodha849
    @sanduninirodha849 3 роки тому

    Superb
    ✨♥️

  • @nadunnimsara7841
    @nadunnimsara7841 3 роки тому

    dream ekak real widiyata dakka 🥲🥲🥰

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 роки тому

    Boku badawala kapala bath kanne kohomada

  • @kavindayanadeeshani1677
    @kavindayanadeeshani1677 3 роки тому +4

    Etakota aiye mbbs eka iwara wenda awurudu 6 k yanawada

  • @kavindu1358
    @kavindu1358 3 роки тому +1

    Like it😍❤️

  • @ashaniashani9028
    @ashaniashani9028 3 роки тому

    Godak honda vidio akak

  • @kaveesh3798
    @kaveesh3798 2 роки тому +1

    Aiyva contact krgnna vidihk ndda 🙂

  • @dularapramod1443
    @dularapramod1443 3 роки тому

    Superb.. name ekt similar nisa awe 😅❤

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 3 роки тому

    Fire.💙

  • @hasininimeshika2920
    @hasininimeshika2920 3 роки тому +2

    Hama faculty ekem shadow HO week tiyenwd🤔
    Nice video 😍😍

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 3 роки тому

    සුපිරියක් 💜️💫

  • @vidugeethashli
    @vidugeethashli 3 роки тому

    Great 🔥