අනුර කුමාරගේ ජයග්‍රහනය අනිවාර්යයෙන්ම මට විශ්වාසයි - Dr Kaushalya Ariyarathna | Hari tv

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 398

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 4 місяці тому +95

    ආචාරතුමිය ඔබට බොහොමත් ස්තූතියි මාලිමාවට ඔබ හොඳ මානව සම්පතක්ජය වේවා ජය වේවා

  • @k.k.d.m6288
    @k.k.d.m6288 4 місяці тому +167

    මාලිමාවට ජයවේවා ❤ මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවේ උගතුන් බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු ❤

  • @pasanwicky
    @pasanwicky 4 місяці тому +186

    ආචාර්යතුමිය ඔබවැන්නන් රටට සම්පතක්. විශිෂ්ටයි.NPP ❤

  • @manelmorris4785
    @manelmorris4785 4 місяці тому +66

    කවුෂල්ය්‍යා දියණිය ගැහැණු අපි එකමිටට සංවිධානයෙ මම ආසකරන චරිත වලින් එක්කෙනෙක් ඔයා ඔබ වැනි බුද්ධිමත් සංවේ‍දි දියණියක් ලැබු දෙමාපියන් ඉතා වාසනාවන්තයි ❤ ඔබ හරි දියණිය අනුර සහොදරයාගෙ ජයග්‍රහණය ස්ථිරයි npp ජය නියතයි ❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 4 місяці тому +54

    ස්තූතියි ලහිරු ,මෙහෙම අය ගේන්ඩ

    • @chamindaprasad7020
      @chamindaprasad7020 4 місяці тому +1

      ❤❤❤

    • @mabaranagesumith9148
      @mabaranagesumith9148 4 місяці тому +1

      ලහිරු හාල් පාරුවො.පාතාලයො.අපි හූරන් කාපු දේශපාලන හොරු ප්‍රමෝට් නොකර මේ වගෙඅර්ථවත් වාඩ සටහන් කරන්න.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 4 місяці тому +93

    ලබන පාර්ලිමේන්තුවේ මම දකින්න කැමති කාන්තාවන්ගෙන් එක්කෙනෙක් තමයි. මේ.

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 4 місяці тому +74

    ඔබ වැනි උගත් බුද්ධිමත් කාන්තාවන් මෙම ව්‍යිපාරයත් සමග එකතුවීම රටේ සියලුම පුරවැසියන්ට ලොකු ගෞරවයක් මාලීමාවට ජයවේවා ❤❤❤❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 4 місяці тому +61

    හරිම සතුටුයි ..අපි සියලුදෙනා එක්ව මාලිමාව ජයග්‍රහණය කරවමූ ..
    ❤❤❤

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 4 місяці тому +31

    අපි ගොඩනගන රජයේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම තැනැත්තියක් ඔබතුමිය ජයවේවා

  • @commenter2178
    @commenter2178 4 місяці тому +22

    මම හරිම කැමති ගැහැනියක්... අපේ රටේ අභිමාණයක් ..ඔබ මුළු රටට ම වටිනා සම්පතක්

  • @darshanaruwan1449
    @darshanaruwan1449 4 місяці тому +26

    මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඔබට ස්තුතිය් ලහිරු ....🎉🎉🎉

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 4 місяці тому +37

    ඔබ හරියටම hari ඉදිරියට යමු පරිස්සමෙන් රටම ඉවරයි දරුවන් paw නේද

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 4 місяці тому +25

    අති විශිෂ්ඨයි ! ඔබ තුමිය ඉතා පුසන්නයි . සුන්දර සිනහවකින් මුවසරසාගෙන ඉතා බුද්ධිමත්ව සංවාදයට අවතීර්ණවීම ආස්වාදජනකයි . මාලිමාව බුද්ධිමතුන් ගේ සේවය නොඅවඩුව ලැබීමට ආසිර්වාදය ලබා තිබෙනවා .

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 місяці тому +39

    Mam කවුශල්‍යා දියනිය .. බොහෝ උගත් ඔබ අපට අගනා තිලිනයකි .. සුබ පැතුම් NPP JVP AKD .. ❤ කැනඩාවේ 🇨🇦 සිට

    • @acnventures2740
      @acnventures2740 4 місяці тому

      Toilet 🚽 eka hodana gamanda 🐒🤣

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 місяці тому +38

    Congratulations from Paris

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 4 місяці тому +10

    Dr. Kaushalya, kudos to you! Such a promising and admirable task, you had put your hands on. You spoke clearly and had a great tonality. So, proud of you!

  • @yasopathiraja7068
    @yasopathiraja7068 4 місяці тому +17

    පමාවී හෝ කාන්තා නායකත්වය දේශපාලනයට ප්‍රයෝජනවත් පරිදි යොදා ගැනීම් සදහා ගන්නා ලදි ක්‍රියාමාර්ගයක සුබ ලකුණු දැනේ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 місяці тому +35

    ආදරෙයි ඔබ සැමට
    හදමු රට අපි ඵක්ව
    එක්සිත්ව එක් රැස්ව
    ගැහැණු අපි එක මිටට
    ❤❤❤❤❤❤❤❤❤

  • @kadleisure
    @kadleisure 4 місяці тому +38

    NPP එකෙ කැමතිම ගැහැණු හඩ...අනිවාර්යයෙන් පර්ලිමේන්තුවේ
    සිටිය යුතු ආදර්ශවත් වටිනා චරිතයක්...ජය වෙවා...

  • @charithakarunaratne407
    @charithakarunaratne407 4 місяці тому +37

    මම ජ'පුර degree එකෙන් පස්සේ USA ගිහින් මගේ PhD එක කරලා අද USA වල රජයේ campus එකක උගන්වන ගමන් විද්‍යා අධ්‍යාපනය පිළිබද පරයේෂණ කරනවා.
    මේ USA වල AL නැහැ. ළමයෙක් campus යන්නේ OL දැනුමටත් වඩා අඩු දැනුමකින්. Exam මුලික අධ්‍යාපන ක්‍රමයක් නැහැ. පාසල් වල මහා විශාල syllabus එකක් cover කරන්නේ නැහැ. ළමයිට ඒ තරම් මතක තියා ගන්න බැහැ, ඒ වගේම මෙහෙ පාසල් ළමයි මැරීගෙන පාඩම් කරන්නෙත් නැහැ. Campus ගහින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගෙන තමුන් කැමති track එක තෝරාගෙන ඉදිරියට යන්නේ. මම මෙහ campus එකේ මුලින් උගන්වන කොට first year ළමයෙක් එනවා Engineering කරන්න නමුත් පාසලේ Physics ඉගෙන ගෙන නැහැ!. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සාපේක්ෂව "මේකට පිස්සුද" කියල මට හිතුන. නමුත් දැන් තමයි තේරෙන්නේ එහි වටිනාකම. මේ රටේ සමහර පාසල් තියෙනව, ඒවායේ Chemistry, Physics ගුරුවරු නැහැ. නමුත් ළමයිට campus ඇවිත් ඕනි නම් ඒ subject කරලා ඉදිරියට යන්න පුළුවන්. බලන්න ලංකාවේ එහෙම කරන්න බැහැ නේ. මේ රටේ කව්රුත් කියන්නේ නැහැ "ඔයා වැඩ්ඩෙක් වෙන්න ඕනි campus යන්න" කියල. ඔයාගේ ආසාව, ඔයාගේ හැකියාව බලල ඒ අනුව ඒ ළමයට ගැලපෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් ( pathway ) පාසලේ දීත්, campus එකේදීත් හදනවා. ලමය ඒ අනුව ඉදිරියට යනවා. අපි ගුරුවරු හැටියට ඒ ළමයට ඉදිරියට යන්න උදව් කරනවා.
    මේ රටට ඇවිත් බැලුවොත් ළමයි ලංකාවේ වගේ "classes" යන්නේ නැහැ, මොකද විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ. Subject එක තේරෙන්නේ නැති නම් උපකාරක පංති තියෙනවා, නමුත් individual. ලංකාවේ වගේ උපකාරක පංති පමණක් කරලා ජීවත් වෙන්න බැහැ.
    USA කියන්නේ ධනවාදී රටක්, හැමෝටම රජයේ නොමිලේ දෙන ක්‍රමයක් මෙහෙ නැහැ. නමුත් හැම වසරේම අපි ආදයම් බදු සහ වත්කම් අප්‍රේල් 15ට කලින් රජයට පෙන්වන්න ඕනි. අන්න ඔය අනුව අඩු ආදයම් නම් ඒ අයට විශ්ව විද්‍යාල අධ්‍යපනයට ශිෂ්‍යාධාර දෙනවා ( loan නෙමේ aid ). දුප්පත් අයට පමණයි, දක්ෂතාවය බලන්නේ නැහැ, හේතුව විෂයේ නිපුනතාවය නැති නම් campus එකේ ඒ අඩුපාඩු හදාගෙන degree program එකට යන්න පුළුවන්. ළමයිට campus එක ඇතුලේ job කරන්න පුළුවන් ( work study programs ) කොහොම ද campus එක ඇතුලේ job තියෙන්නේ ? Non academic staff එක අඩු කරලා, ළමයිට campus එක ඇතුලේ part time වැඩ කරන්න පුළුවන්, ඉගෙන ගන්න ගමන් campus එක තුල job කරන්න පුළුවන්.
    USA වල 8 පාස් ආමි කාරයෝ නැහැ, ඒ අයත් campus එනවා, GI bill කියල පනතකින්, හමුදාවේ නම් නොමිලේ campus යන්න සල්ලි දෙනවා. මේ නිසා ගොඩක් දුප්පත් ළමයි හමුදාවට join වෙනවා campus යන්න බලාගෙන. සල්ලි තියෙන මිනිස්සු campus වලට ගෙවන්න ඕනි, ඒ අතර දක්ෂ ළමයෙක් (වැඩ්ඩෙක් ) ඉන්නවා නම් එයට university level එකෙන් scholarships දෙනවා. නමුත් රජයෙන් කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ, එහෙම දෙන්නේ දුප්පත් නම් හෝ හමුදා සේවයේ ඉන්නවා නම් පමණයි. මෙහෙ student loan තියෙනවා, නමුත් ඒවාගන්නේ කවුද ? වැඩ්ඩෝ scholarships අරගෙන campus යනවා, දුප්පත් අයට රජයෙන් ආධාර දෙනවා. එතකොට මේ student loan අරගෙන campus යන්නේ scholarships දිනාගන්න තරම් merit එකක් නැති ළමයි ටික (ලංකාවේ ඔය ටික නේද private campus යන්නේ ?) මේ රටේ කරලා තියෙන්නේ ඒ ළමයි ටිකත් රජයේ campus වලට student loan හරහා ගන්නවා. රජයට මුදල් එනවා, ඒ මුදල් යොදවා campus දියුණු කරනවා. ලංකාවේ වෙන්නේ වසරට රුපියල් බිලියන 200ක් වගේ දෙමාපියෝ tuition වලට වියදම් කරලා z score එක වැඩියෙන් ගන්න කිහිප දෙනෙක් විතරක් නොමිලේ ප්‍රථම උපාධිය කරන්න රජයේ විශ්ව විද්‍යාල වලට යන එක. USA වල කරලා තියෙන්නේ tuition අවශ්‍යතාවය නැති කරලා රජයේ campus වලටත් සල්ලි ගෙවල යන්න ක්‍රමයක් හදල.
    ගොඩක් දෙනෙක් කියයි ලංකාවේ economy එක හරි පොඩියි, අපිට ඔතරම් දොස්තරලා, ඉංජිනේරුවරු, උපාධිධාරීන් ඕනි නැහැ කියල. නමුත් ඔයාල බලන්න අපේ එහෙම ඉගෙන ගන්න බැරි වුණ මිනිස්සු පිටරට කොපමණ වහල් රැකියා වලට යනවා ද ? මේ USA වලට එන්න තරම් ගොඩ දෙනෙකුට අධ්‍යාපන සුදුසුකම් නැහැ ඇයි අපිට බැරි අපේ මිනිස්සු ඒ අයගේ ඉගෙන ගන්න ආකාරය අනුව අධ්‍යපනය සකසා උගතුන් බිහි කරන්න?
    අවසානයට කියන්න තියෙන්නේ ලංකාවේ පාලකයෝ මෝඩයි, උගතුන් කුහකයි

    • @SunilWithanachchi
      @SunilWithanachchi 4 місяці тому +3

      Valuable explanation.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +1

      @@charithakarunaratne407 පාලකයෝ මෝඩයි නෙවෙයි , උන්ට ඕනෑකමක් නෑ. උන් නූගතුන් , උන්ට ඕන රට හදන්න නෙවෙයි . ඒකයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන.

    • @charithakarunaratne407
      @charithakarunaratne407 4 місяці тому +3

      @@PadmaJayasinghe-s1z ඔව් වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ උගතුන් ගැන මම කියල තියෙන දේ ගැන ඔබ මොකද කියන්නේ? මම වසර 4ක් විශ්ව විද්‍යාල සිසුවෙක් හැටියට ඉදල තව වසර 4ක් campus එකේ ඉගැන්වුවා, ඊට පස්සේ තමයි රට ගියේ.
      අපේ මිනිස්සු ළමයෙක් මනින්නේ OL සහ AL වල A ගනන අනුව, පන්තියේ 1st, 2nd අනුව, island rank, district rank අනුව, z score එක අනුව. ඕව මට තිබුන නිසා ලංකාවේ මට අවුලක් වුනේ නැහැ! නමුත් ඕව නැති ළමයෙක් දිහා ලංකාවේ සමාජය බලන්නේ කොහොම ද ?
      ලංකාවේ උගතුන් කවදාවත් හිතනවද එහෙම ළමයිට ගැලපෙන අධ්‍යාපනය ක්‍රමයක් හදල ඒ ළමයි වත් "උගතුන්" කරන්න. ව්භාග මුලික අධ්‍යපන ක්‍රමයක් තුල මෙවැනි දෙයක් කරන්න බැහැ, මේ බව ජන ගත කරන්න ඕනි උගතුන්. ඒ අයටත් මේවා වෙනස් කරන්න ඕනි කමක් නැති බවයි මගේ මතය.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому

      @@charithakarunaratne407 ඔබ කියන දේට එකඟයි . මම හිතනවා මාළිමාවට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ලොකු උවමනාවක් තියෙනවා . කෞෂල්‍යා කියන්නෙත් ඒකනෙ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +3

      @@charithakarunaratne407 ඔව් , මමත් එකඟයි .හැමෝටම වෘත්තීයභාවයක් තියෙන්න ඕන. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න NPP එකට ලොකු උවමනාවක් තියෙනවා . කෞෂල්‍යා කියන්නෙත් ඒකනෙ.

  • @DamindaWijesinghe-y4t
    @DamindaWijesinghe-y4t 4 місяці тому +19

    ලහිරු ඔයා ගැන ඇත්තටම දැන් මාර පැහැදීමක් තියෙනවා.රට වෙනුවෙන් කරන කර්තව්‍යට ❤🙏

  • @BandulaUpali-j7v
    @BandulaUpali-j7v 4 місяці тому +30

    නියමයි ..බුද්ධිමතුන් සමග මහ ඡන්දයට පෙලගැසෙමු..

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 місяці тому +23

    හොඳම උදහරණය හිටපු අයගෙ තමන් පුරවැසි යෙක් නොවන බව දැන දැනම තනතුරැ දැරීම, මෙතමිය වගේඅය තමයි ඉදරියට ඇවිත් සත්‍යවෂයෙන්ම ගැහැණු අය කිුයාත්මක තත්වයට ගේන්න කාන්නාවන් ඇතළු සැමගෙම හරිතැන ඉඳගෙන අයිතිවාසිකම් රකින්නෙ. එතුමියට තෙරැවන්සරණයි .

  • @priyanthaganga6867
    @priyanthaganga6867 4 місяці тому +24

    ලහිරු පොඩ්ඩක් වෙනස් වෙලා
    මෙවැනි දැනුම් තේරුම් තියෙන අය සම්මුඛ කරාම රටේ ජනතාව දැනුවත් වෙනවා

  • @hartwoodservices2842
    @hartwoodservices2842 4 місяці тому +20

    අපි ඉන්නේ එංගලන්තයේ. අපට අවශ්‍ය අප උපන් බිම, අපේ නෑ හිතවතුන් ජීවත්වන රට, ශිෂ්ට සම්පන්න සමාජයක්, දියුණු රටක්, නීතිගරුක සමාජයක් නිර්මාණය කරන්නට අවශ්‍ය උපරිම දේ කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය සියලුම කටයුතු කරනවා.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊💐💐💜💜💜

  • @umesh1339
    @umesh1339 4 місяці тому +80

    හැමෝගෙම අන්තිම බලාපොරොත්තුව තමයි ජාතික ජන බලවේගය ... අපිත් ජීවිතේ පලවෙනි වතාවට චන්දෙ ඔයාලට දෙන්න හිතාගෙන ඉන්නෙ ... මිනිස්සුන්ගෙ අහින්සක බලාපොරොත්තු කඩකරන්නෙ නැතුව හොඳට වැඩේ කරන්න... ජය වේවා❤

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 4 місяці тому +104

    මීලගට පත්වන NPP (🧭 මාලිමා) ජාතික ජන බලවේගය රජයක, පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතු කාන්තා නියෝජිතවරියක්.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 4 місяці тому +34

    Oba thumiya wani කෙනෙක් NPP එකට සම්බන්ධ වීම ජාතියේ pinak,oba thumiyata බුදු saranai !!!!!!!!!

  • @varuniranatunga1457
    @varuniranatunga1457 4 місяці тому +22

    Best of luck HARI TV❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 місяці тому +12

    Great Kaushalya......❤❤❤❤ We're waiting for your victory 🖐️🖐️🖐️

  • @sampathsriwijerathnaweerab3697
    @sampathsriwijerathnaweerab3697 4 місяці тому +9

    ස්තුතියි රට වෙනුවෙන් දැනුම බෙදන ඔබතුමියට ❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 4 місяці тому +6

    Very interesting dialogue Dr.Kaushalya ...i enjoyed your valuable dialouge and the way your explanation is high standard ...
    God bless you ❤❤❤❤

    • @ratnayakemp762
      @ratnayakemp762 4 місяці тому +1

      Very inteligent explanation hope all MP S will take this opertunity to correct themself great lady

  • @chamindaprasad7020
    @chamindaprasad7020 4 місяці тому +51

    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @MadushikaPriyadarshani-s5g
    @MadushikaPriyadarshani-s5g 4 місяці тому +6

    ආචාර්යතුමනි.. ඔබ වැනි මිනිසුන් ❤අප රටට සම්පතක්❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 місяці тому +11

    පාර්ලිමෙන්තුවෙ දකින්නම ඕනෙ සහොදරියක් ❤❤❤

    • @ratnayakemp762
      @ratnayakemp762 4 місяці тому

      Dear Dr. You are an asset to this country and NPP . Madam you should be in parliment hope you will contest the next general elehction

  • @SilvaMenaka
    @SilvaMenaka 4 місяці тому +2

    ඇත්තටම මෙවැනි අය කිසිදා වෙනස් නොවි දිගුකල් රටට සේවය කරන්න ලැබෙවා!!

  • @supunchathranga5320
    @supunchathranga5320 4 місяці тому +5

    Thank you Lahiru for the valuable discussion ❤

  • @lalithravindra3392
    @lalithravindra3392 4 місяці тому +43

    අනිවාර්යෙන් npp තමයි ❤️❤️❤️❤️❤️

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 4 місяці тому +9

    All the best - what you have done to transform the women movement into a powerful force is a game changer. Hope you will see all your efforts bear fruit in a few months

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 4 місяці тому +24

    ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @anurashanthakasturiarachch4620
    @anurashanthakasturiarachch4620 4 місяці тому +6

    ලහිරු හොඳ වැඩසටහනක් ඔබට සුභ පැතුම්

  • @anushkarajeev5922
    @anushkarajeev5922 4 місяці тому +19

    රට හරි විදියට වෙනස්කරමු ❣️ මාලිමාවට ජය❣️

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 4 місяці тому +11

    අනිවාර්යෙන්ම මාලමාවට එක්වි කිරියාත්මක වන බොහොමයක්ම උගතුන් රට ඉදිරියට ගෙනයෑමට ගන්නා උත්සහය අති සාර්ථික වන බව ස්ථිරයි

  • @Sanu19455
    @Sanu19455 4 місяці тому +87

    හිරුණිකා, ආවට පස්සේ මේවා බලලා හැදෙන්න..

  • @Sanu19455
    @Sanu19455 4 місяці тому +53

    ළමයි විභාග සමත් වෙන්නේ ටියුෂන් ගිහිල්ල. වර්තමානයේ පාසැල් වල කරන්නේ උත්සව සංවිධානය කිරීම, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වැණි දේවල් පමණයි.😅

    • @Harshi5766
      @Harshi5766 4 місяці тому +2

      Atta.habai grade1-5 godak guruwaru hondata ugannanawa.6n ihala tamai oka vadi.a/l valata kohomatavat ugannanne na

    • @Sampath-e2z
      @Sampath-e2z 4 місяці тому +3

      ඔබ හරියටම හරි
      බහුතරයක් පාසල්වල උගන්වන්නෙනෑ,,
      මටත් දරුවෝ 2 ඉන්නවා
      මමත් ලමයින්ට උගන්වන්න පුද්ගලික පන්ති වලට යවනවා

    • @sunwick6857
      @sunwick6857 4 місяці тому +2

      ඉස්කෝල වල උගන්වන්නේ නැහැ කියල කියන එක වැරදියි. එතනදි තමයි අධ්‍යාපනයට සහ සමාජ හැසිරීමට අවශ්‍ය හැම දේම වෙන්නේ. උදාහරණයක් ක්‍රීඩා
      ටියුෂන් වලදි කරන්නේ සල්ලිවලට ගොඩාක් කොල print කරල දෙනව සහ යම් කිසි විෂයක් ගැන පමනක් කතා කිරීම. සල්ලි ගෙවන නිසා ඉගෙන ගන්න උත්සාහ කරනව

    • @Harshi5766
      @Harshi5766 4 місяці тому

      @@sunwick6857 ow ow iscoledi lamainge konda balanava,arava balanava meva balanava,konde katu 2kakata vada gahuwot galawanava oya vage vikara godai.habai e lamayima vena tanvalata yaddi denim gahagena,style karagena yano.lankawe vitarai iscolavala redde adaya hoyanne.tusionvalanam lamainta peedanayak natuva igena gena inna tiyenne.iscoledi inna hama tatparayakama baye inna ona guruvarayek banida gahaida kiyala

    • @Harshi5766
      @Harshi5766 4 місяці тому

      @@sunwick6857 anika lamaita krida vitarak karala hariyanawada.anika krida karala goda yanne etama sulu pirisai.hondata ugannana guruwaru innava habai bahutarayak karanne boruva

  • @LeonardNakandala
    @LeonardNakandala 4 місяці тому +6

    Very nice discussion .GREAT❤❤❤❤❤❤❤

  • @premilamalkanthi9560
    @premilamalkanthi9560 4 місяці тому +7

    කාන්තා බලවෙගයට ජය වේවා අනිවාර්යයෙන්ම මෙතුමිය වගේ බුද්දිමත් කාන්තාවන් පාර්ලිමේන්තුව ට යවමු ❤❤❤ ජාතික ජනබලවේගයට ජය නියතයකි

  • @ApeMahaththaya
    @ApeMahaththaya 4 місяці тому +9

    ලහිරු උබටත් පින් මචන්.....

  • @chinthakabandara2633
    @chinthakabandara2633 4 місяці тому +4

    ජයවෙවා සහොදරි ...

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 4 місяці тому +15

    ❤❤❤❤

  • @shankadarshana294
    @shankadarshana294 4 місяці тому +6

    ඇත්තටම ලහිරු ගොඩක් හොඳ සැඟවාදයක්. හාල් කෑලි නැතුව මෙවැනි උගත් බුද්දිමත් අය තව ගේන්න. මාලිමාවට ජයවේවා...

  • @anandaranawaka655
    @anandaranawaka655 4 місяці тому +25

    🙏🌺 / AKD & NPP 🧭❌🧭❌🧭❌

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 4 місяці тому +4

    හරිම ප්‍රියමනාප බුද්ධිමත් ගැහැණියක් මේ වගේ මිනිසුන් එකතුවන ස්ථානයකට රටේ පොදු ජනතාව ගොනු නොවෙනවනම් ඒක රටේ අවාසනාව

  • @SachiHewage99
    @SachiHewage99 4 місяці тому +1

    Dr. Kaushalya Ariyaratne is very pleasant, calm and educated character I have ever seen. I am so proud because I was able to being her student in OUSL as she joined there as a visiting lecturer. She taught us Gender Politics and Law & Politics in our final year. I am so glad that we can see well-educated female figures in politics. Personally I learned many things from Dr. Harini Amarasooriya and Dr. Kaushalya Ariyaratne as their student. I love their personality, humanity and the good name. May God bless those beautiful ladies in our earth! NPP can direct our country towards better system change by gaining advice from these educated beings. Most of the female MPs in our current parliament can learn a lot from those characters. If you are looking for a considerable change in our country without corruption, please give your valuable vote to NPP ❤🧭 Let's build our nation as a family. We can do it so easily as a team, as Sri Lankans. 🇱🇰❤

  • @මොංටි
    @මොංටි 4 місяці тому +5

    රටේ සම්පත් මේ ❤

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 4 місяці тому +3

    ඔබ වැනි උගතුන් අපෙ පාර්ලිමේන්තුවට අවශ්‍යම යුගයක් අපි අපෙ දරුවන්ට මව්බිම වටිනා රටක් විදිහට හදල දෙමු මාලිමාව දිනවමු අනුර ජනපති කරමු

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 4 місяці тому +11

    ජයවේවා අනුර ජනපති අපේ කොල්ලා මාලිමාව මාලිමාව මාලිමාව

  • @anurathennakon6246
    @anurathennakon6246 4 місяці тому +15

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤💖💖

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 4 місяці тому +16

    බලපල්ලා බුද්ධිය ,සංයමය ,වෘතියභාවය ,පොහොට්ටුවෙ වගේ දෙක පහ උංට චන්දෙ දෙන්න එපා .උඔලට ඉගනගත්ත උං එක්ක ඇරියස් ඇති නමුත් තොපේ ලමයින්ට ආදරේ නං මේ පාර මේ තීරණය ගනිල්ලා

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 4 місяці тому +4

    ජය වේවා සහොදරිය

  • @gaminigamage4338
    @gaminigamage4338 4 місяці тому +2

    ගිරිය යටින් කෑ මොර දෙන දේශපාලන ගැහැනුන්ට ඔබ තුමිය හොදම හොද ආදර්ශයක් .මාලිමාවට ජය .

  • @jayanthapothuwila4885
    @jayanthapothuwila4885 4 місяці тому +7

    Respect ❤

  • @jayanthapothuwila4885
    @jayanthapothuwila4885 4 місяці тому +9

    Jayawewa❤

  • @wijerathnabenadict7231
    @wijerathnabenadict7231 4 місяці тому +2

    ජයවේවා ... සතුටුයි ඔබතුමියගේ පැහැදිලි කිරීම. ජාතික ජනබලවේගයට ජයවේවා ...

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 4 місяці тому +6

    කාන්තාවන් ta ජයවේවා Malimawata ජයවේවා ❤❤❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 4 місяці тому +5

    ජයවේවා සහෝ ඔබට මාලිමාව සදා දිනේවා ජය නියතයි නිදහසේ මග කිටන මාලිමාවම වෙන්න. ගැහැනු අපි එක මිටට මුල්‍ය් දිවයින පුරා.❤️🌷👍

  • @dilshandesilva7828
    @dilshandesilva7828 4 місяці тому +10

    Kaushlya a great light to the NPP❤

  • @upulnanayakkara7095
    @upulnanayakkara7095 4 місяці тому +6

    Jayawewa

  • @WGunasingha
    @WGunasingha 4 місяці тому +6

    Great lady in sri lanka

  • @silvag9383
    @silvag9383 4 місяці тому +6

    Let’s move on Sri Lanka 🇱🇰☝️

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 4 місяці тому +7

    DR. Kausalya is great choice to represent parliament for the NPP, She can contribute to make the law!!💯

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 4 місяці тому +7

    ආදරණීයම චරිතයක්

  • @letsseenow6379
    @letsseenow6379 4 місяці тому +5

    ස්තූතියි ලහිරු ❤

  • @rasikaweerasekara3716
    @rasikaweerasekara3716 4 місяці тому +2

    You have a very intelligent speech skills and i've seen your speeches before also. We need you people like you in our new parliament. Congrats

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 4 місяці тому +6

    Respect sister ❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 4 місяці тому +10

    මාලීමාවට ජයවේවා

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 4 місяці тому +8

    රටේ රාහු කාලය අවසන් මාලිමාවට ජය වේවා ❤❤

  • @ashokperera3993
    @ashokperera3993 4 місяці тому +7

    Jayawewa NPP.!!!👏👏👏👏👏

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 4 місяці тому +8

    ආරන්චිය සුබයි මාලිමාවට ජය ❤❤❤

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 4 місяці тому +6

    ජයවේවා ....ජාතික ජනබවේගයට....❤❤❤❤❤

  • @sagaranil1836
    @sagaranil1836 4 місяці тому +5

    කටාර් සිට සුබපැතුම්
    මාලිමාවට ජයවේවා

  • @Sampath-e2z
    @Sampath-e2z 4 місяці тому +5

    Npp❤❤❤
    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @pathtohappiness4711
    @pathtohappiness4711 Місяць тому +1

    ප්‍රමාද වී හෝ දැක්කා මෙම වැඩසටහන සමගියේ අපි අගය කරමු...!!!

  • @AshokaDissanayaka-sb9yw
    @AshokaDissanayaka-sb9yw 4 місяці тому +7

    Malimawat jayawewa ❤❤❤❤❤

  • @Black_Whole2325
    @Black_Whole2325 4 місяці тому +1

    උගත් බුද්ධිමත් හොර දූෂණ වංචාව නැති මේ වගේ මිනිස්සු විතරයි මින් ඉදිරියට පාලකයො වශයෙන් පාර්ලිමේන්තුවට විධායකයට යවන්නෙ,හොදින් මතක තබා ගන්න ❤🎉

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 4 місяці тому +2

    ජාතික ජනබලවේගයට ජයවේවා!!! මෙවන් බුද්දිමත් සහෝදරියන් අපට ලොකු ගැම්මක්. 🧭💪❤️

  • @surendrapradeep1914
    @surendrapradeep1914 4 місяці тому +3

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 4 місяці тому +10

    🧭 Jayaweva 🧭 npp 🧭❤❤❤

  • @Tha2001Jay
    @Tha2001Jay 4 місяці тому +11

    ඡන්දේ ප්‍රකාශ කරනකන් නේද හිටියේ දැක්කද මාලිමාවේ රැල්ල❤❤❤❤❤❤

  • @techcontent564
    @techcontent564 4 місяці тому +4

    Good discussion. NPP ❤❤

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 4 місяці тому +1

    ❤ Royal salute sister very grateful 🙏

  • @dharmapriya9165
    @dharmapriya9165 4 місяці тому +2

    හරිම සතුටුයි ..

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 4 місяці тому +5

    Dr.Good.jayawewa

  • @යලිහදනරට
    @යලිහදනරට 4 місяці тому +1

    මෙතුමිය කියන දේ හරි කියා මම විශ්වාස කරනවා

  • @PushpaRajaratne
    @PushpaRajaratne 4 місяці тому +3

    Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤

  • @sadunnalaka4895
    @sadunnalaka4895 4 місяці тому

    මෙිහෙම අය 🧭 ඉන්න එක...රටට සමිපතක්........ ආදරෙයි සහෝදරි....රටට නුබ සමිපතක්

  • @lakshikadevindi4859
    @lakshikadevindi4859 4 місяці тому +2

    මටත් විස්වාසයි...❤

  • @mdprasad-q7d
    @mdprasad-q7d 4 місяці тому +1

    Excellent talk Thanking

  • @raheshikasewwandi5705
    @raheshikasewwandi5705 4 місяці тому +14

    මගෙ පලවෙනි චන්දය. මාලිමාවට ජය

  • @chinthanam.herath2479
    @chinthanam.herath2479 4 місяці тому +1

    Thank you lahiru. Malimawata jaya wewa. Sri lankawata jaya wewa