5000කින් මොන ඇට දෙකක්ද ගන්න පුලුවන් - පාලිත තෙවරප්පෙරු

Поділитися
Вставка
  • Опубліковано 15 жов 2024
  • පාලිත තෙවරප්පෙරු
    #chamuditha#piyumi#chandimal#

КОМЕНТАРІ • 256

  • @rasikamanoj489
    @rasikamanoj489 3 роки тому +34

    මෙතුමා ගොඩක් හොද මිනිසෙක් ඇත්ත කතා කරන එඩිතර පුද්ගලයෙක් හිස නමා ආචාර කරමි

  • @anushadamayanthi9160
    @anushadamayanthi9160 3 роки тому +30

    නියම මනුස්සයෙක් ඔබට නිරෝගි සුවය ලැබේවා !දීර්ගායු ප්‍රාර්ථනා කරනවා

  • @upulpalitha4105
    @upulpalitha4105 3 роки тому +20

    ජයවේවා ඔබතුමාට .....අපේ සල්ලී හොරාකන දේශපාලූවෝ අතර ඔබතුමාවීරයෙක්..ඔබතුමාට ජනතාවගේ අචාරය ලැබෙනුඇත

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 роки тому +29

    ඔබතුමාගෙ කතාව 100% ක්ම ඇත්ත.ඔබතුමා මෙ මොහොතේ නොමැතිකම කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අසරණ වෙලා තිබෙනවා.ඔබතුමා කරපු වැඩ වලින් පින් සිද්ධ වෙනවා ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥

  • @sureshjeewantha3123
    @sureshjeewantha3123 3 роки тому +33

    ඔබ තුමා කියන කතාව ඇත්ත නමුත් මිනිස්සු කෙළෙහි ගුණ දන්නේ නැති උන් මෙච්චර මිනිස්සුන්ට උදවු උපකාර කරපු මනුස්සයට ඡන්දෙ දුන්නෙ නැති කාල කන්නි මිනිස්සු ඉන්න රටක් මේක මේ රටේ මිනිස්සුන්ට ඕන චණ්ඩි දේශපාලකයෝ ඒ වගේ දේශපාලකයන්ට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ එකයි ඇත්ත

  • @roshanwaruna7787
    @roshanwaruna7787 3 роки тому +27

    නියම මනුස්සයෙක් .ඔබතුමා මේ රටට නය නොමැත .ආසම කේනේක් ....තෙරුවන් සරනයි ....🙂

  • @prtk78
    @prtk78 3 роки тому +89

    පක්ෂ බේදයකින් තොරව මා ඔහුව දකින්නෙ මානුෂිය හදවතක් ඇති පුද්ගලයෙක් හැටියට ඇත්තෙන්ම විශිෂ්ඨයි ❤️

  • @lahirubandara9642
    @lahirubandara9642 3 роки тому +6

    ඇත්තටම මිනිස්සු වෙනුවෙන් කතාකරපු, වැඩකරපු හිත හොද මනුස්සයෙක්. දේශපාලනයේ අනිවාර්යයෙන් සිටිය යුතු පුද්ගලයෙක් හැබැයි කරන වැඩ කටයුතු පිලිවෙලට කරන්න පටන් ගන්න ඔින. ❤❤

  • @sujeewashanikarunathilaka1256
    @sujeewashanikarunathilaka1256 3 роки тому +35

    කෙලින් කතා කරන ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සැප සම්පත් ලැබේවා...!!!

  • @kavindakumara301
    @kavindakumara301 3 роки тому +4

    මං කැමති දෙසපලන නායකොයො දෙන්න තමයි නිරොසන් පේමරත්නයි තෙවරප්පෙරුම මහත්තයායි රටේ නායකත්වය දෙන්න ඔනි මේ දේන්නගේන් එකෙකුට 💪💪💪💪💪💪💪👍👍👍👍

  • @lahiru6384
    @lahiru6384 3 роки тому +34

    මාර දුකයි මේයාව මෙහෙම දකිනකොට. කෙලින් මනුස්සයෙක්

  • @sandakelum1148
    @sandakelum1148 3 роки тому +10

    මම හදවතින් ආදරේ පුද්ගලයෙක් චන්දෙත් 3ම ගැහුවේ ඔබතුමාට දිනන්න බැරි උනා කාලකන්නි හින්දා ,මට නම් කිසිම දෙයක් දීලා නැ ඒත් අමුතුම ආඩම්බයරයක් එනවා ඔබතුමා හිතන විදියට❤

  • @NJay380
    @NJay380 3 роки тому +29

    හැමදාම අපි ආදරය කරන නියම මනුස්සයෙක්..❤️🙏

  • @නිකිණි
    @නිකිණි 3 роки тому +19

    පක්ශ පාට භේදයකින් තොරව ගරු කරන මිනිසෙක්. අහක දාන්න එක වචනයක් නෑ කියන ඔක්කොම ඇත්ත ❤️🌷

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 роки тому +32

    අනේ ඇත්තමයි.මේ වාගේ මනුස්සයෙක් අද අපේ රටේ ජනපති උනා නම්.

  • @dsamaramanna1120
    @dsamaramanna1120 3 роки тому +1

    හොද නිහතමානි පුද්ගලයෙක්.. බුදු සරණයි! ඔබ තුමාට

  • @madushasandeepa8897
    @madushasandeepa8897 3 роки тому +29

    දැන් මිනිස්සුන්ට හොඳටම තේරිලා ඇති ඔබතුමා නැති අඩුව.., Respect sir 🙏🙏🙏

  • @madawawijerathna6671
    @madawawijerathna6671 3 роки тому +57

    පොළවෙ පය ගහලා ඉන්න සුපිරි මනුස්සයෙක් 🙏

    • @sarathsepala472
      @sarathsepala472 3 роки тому

      Superman...

    • @kumarikumari8449
      @kumarikumari8449 5 місяців тому

      🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mredits229
    @mredits229 3 роки тому +24

    මුලු කථාවම 100% ඇත්ත ....

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 роки тому +8

    ඔබ තුමාගේ සේවය බලන්න බැරි අය ගැන අනුකම්පා කරමු පව් ඵයාලගේ මතු සංසාරේ දුකයි

  • @beautybirdskuliyapitiya2468
    @beautybirdskuliyapitiya2468 3 роки тому +19

    ඔබතුමාට බුදු සරණයි

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 3 роки тому +3

    මම ඔබ තුමාට බෙහෙවින් ගරු කරන කෙනෙක් .කියන්න දේවල් සම්පූර්ණ ඇත්ත .ඉන්න ඕන අය අද ගෙදර යවලා ,,අද රටට උන අපරාධයක් .ඔබ තුමාට ඡය වෙිවා !!!"👍👍👍👍👍

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 5 місяців тому +4

    බලහල්ලකෝ උපාධි පිට උපාධි ගහලා ඉන්න අයටවත් පුළුවන් ද මෙහෙම කථා කරන්න මේ කථා කරන සියළුම දේ සම්පූර්ණ ඇත්ත

  • @sheni6004
    @sheni6004 3 роки тому +2

    ඔබේ දේශපාලනය කෙසේවෙතත් , ඔබේ මානූශීයකමට 💐💐💐💐💐💐

  • @tnv10ybs
    @tnv10ybs 5 місяців тому +1

    තෙවරප්පෙරුම මැතිතුමනි ! සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී, සසර කෙලවර අමා මහ නිවන් සම්පත්තියටම ලගා වීමට හේතු වාසනා වේවා !!!

  • @geethamala7835
    @geethamala7835 3 роки тому +2

    දුප්පතාගේ හදවතේ ජීවත් u oba තුමා සොඳුරු awnka...මිනිසකු ....ගරු කරනව sir..🙏🙏🙏 oba තුමාගේ ගති පැවතුණි වලට හැමදාම . බුදු සරණයි 🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 роки тому +6

    ඔබතුමා සුපිරි ප්‍රඥාවන්තයෙක් දීර්ඝායුෂ.

  • @ensachandra1880
    @ensachandra1880 3 роки тому +1

    මේ අපේ කාලයේමගොවි දරුවොයි ගොවියන්ගේ දරුවන්ට දෙමවුපියෝ හොරාකන්න ඉගැන්නු අය හරි අඩුයි. ඉගැන්නුවේ පොලවේ අඩියගහලා ඉන්න තමා ඉගැන්නුවේ. ඔබහරිම නිහතමානි මිනිසෙක්.තෙරුවන් සරනයි. ඔබට වරදින්නේ නැහැ.

  • @airanganifathima8267
    @airanganifathima8267 3 роки тому +21

    මම කැමති චරිතයක් .

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 5 місяців тому +2

    ඔබ තාමත් මිනිසුන් අතර ඉන්නවා ඔබව මරන්නත් බැ මැරෙන්නෙත් නැ.ඔබට රජ සැප ලැබේවා

  • @kavindasrigeethanjana9611
    @kavindasrigeethanjana9611 3 роки тому +18

    සහතික ඇත්ත..

  • @රුමේෂ්දිලීප
    @රුමේෂ්දිලීප 3 роки тому +1

    ඔබතුමා වයි රංඡන් රාමනායක වයි ලංකාවේ පල හත් බාර දෙන්න ඕන දියුණු කරන්න......

  • @LathaKasthuri-fg9ed
    @LathaKasthuri-fg9ed 5 місяців тому +1

    රටේ අවාසනාව කරන්න දෙයක් නැහැ එතුමාගෙ හොද දැන්නෙ ප්‍රචාරය වෙන්නෙ ඉන්නකම් කලේ මඩගහන එක ඔබතුමා නියම වීර පුරුශයෙක්

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 3 роки тому +21

    මෙතුමා ගේ අඩුව දැන් රටට දැනෙනවා ඇති...මේ අවුරුදු 5 ඔබ තුමා විවේක ගන්න ..ඊලග පාර පාර්ලිමේන්තු එන්න ම ඕනි ඔබතුමා..🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 5 місяців тому +3

    සුභ ගමන් දඩබ්බරයා!
    ඔයා කරපු දේවල් මතකයි..
    ඔයාට බුදු සරණයි! දෙයියෝ..දිව්‍යලෝකෙ ඔයාට මදි..
    මනුස්සකම..ඔයාගෙ වත්කම!
    හොද මිනිස්සු අපි ගාව වැඩිකල් ඉන්නෙ නෑ.එයාලා අයිති දිව්‍ය ලෝකෙට...නිවනට.
    ඔයාට බුදු සරණයි!!🙏🙏🙏

  • @pathmathilakaathukorala899
    @pathmathilakaathukorala899 3 роки тому +12

    ඔබතුමා ඩීල්කාරයෝ එක්ක නැතිව හිටියා නම් අදටත් පාර්ලිමේන්තුවෙ සමාජසේවය ඇගේ තියෙන මිනිස්සු ගැන හිතන අය අඩුයි පොඩි මිනිහට සලකන අය සමග ඉන්නවා කළුතර මිනිස්සු අංක එකට ඔසවා තබයි

    • @desh7761
      @desh7761 3 роки тому +1

      ඩිල්කාරයො එක්ක හිටපු උන තමා ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෙ 😹

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 роки тому +16

    ලංකාවේ එව්න් පුදුම මිනිස්සු .මෙච්චර ගමට උදව් කරපු මනුෂ්‍ය ගති තියන කෙනෙටත් තම තමන්ගේ යුතුකම ඉටුකලේ නෑ.හරිම කැතයි.එතුමාට යහපතක්ම වේවා

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 3 роки тому +20

    හරියට හරි ,ඔය දේවල් වලින් තමා ලංකාවට හෙන වදින්නේ,උන්ගෙ උන් පරම්පරාගානකට උන් හොරකම් කරගන්නවා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 5 місяців тому +3

    මේ වගේ රත්තරන් මනුස්සයෙක් ඇයි අපෙන් උදුරගත්තෙ මෙතුම කොහෙහරි ඉදන් දැන් බලාගෙන අැති නිවන්සුව ලැබේවා එතුමාට

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 4 місяці тому +1

    ලංකාවේ ඉන්න හොදම මිනිසා ඔබයි ආදරෙයි ආදරෙයි

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 3 роки тому +3

    Compere, වැඩසටහන සංවරව මෙහෙයවනවා, ඇමතිතුමාගේ සැබෑ දුක, හිත් වෙිදනාව හැමදේම කියන්න නිදහසේ ඉඩ දෙනවා... ඒ තුල ඇමතිතුමාව කවුද කියලා හදුනා ගන්න පුළුවන්.රටේ මිනිස්සු මේ වගේ පුද්ගලයන්ට සාදාරනයක් කරන්න ඕන.

    • @jbtvjbvoice4673
      @jbtvjbvoice4673 3 роки тому

      ස්තුතිය සහෝදරයා

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 роки тому +23

    ඇයි ඔබ තුමා තවත් ඉවසන් ඉන්නෙ.කරැනාකරලා නැවත අපෙ රටේ පාලකයින්ට පාඩමක් උගන්වන්න එන්න.

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 3 роки тому +3

    මෙවැනි වටිනා අදහස් ඇති කෙ නෙ ක් වත් තොරා ගැනීමට නොහැකි බූරු වන් ඉන්න රටකට ලැබෙන්නේ ක් බූරු නායකත්වමය.. People deserve the Govt they have chosen..

  • @premonline2653
    @premonline2653 3 роки тому +1

    ඇත්ත මහජන නියෝජිතයෙක්
    පක්ෂ භේදයකින් තොරව අපි හැමෝම මෙතුමාට ගරු කරනවා,ඒ වගේම ආදරෙයි...

  • @SumanaNanayakkara
    @SumanaNanayakkara 5 місяців тому

    ඔබතුමා අවංක නායකයෙක්.ඔබතුමා ට නිවන් සුව අත්වේවා.!!

  • @JiwanandaJ
    @JiwanandaJ 5 місяців тому +1

    දේශපාලන නායකයකු කල යුතු සුපිරිම වැඩ කරේ ඔබය ...225 ඔබ වැනි වූවානම් මේ අද ජපානය වැනිය. මෙම චරිතාපදානය සියලුම දේශපාලකයන් අනුගමනය කල යුතුය එසේ නොකරන උන් අබිභ හොරැය ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීම රටට ආදරයක් ඇති ජනතාවගේ වගකීම වේ

    • @JiwanandaJ
      @JiwanandaJ 5 місяців тому

      පක්ෂ පාට බේදයකින් තොරව උන දේ වෙන්න තියන දේ වෙන දේ ඇත්තම ප්‍රසිද්ධියේ කියපු එකම දේශපාලන නායකයා

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 5 місяців тому

    ඔබට නිවන් සුව නොපතමි. නැවත අප අතර එක් වරක් හෝ ඉපදෙන්න.🙏🙏🙏🙏❤️❤️

  • @thisumsinhabahu5252
    @thisumsinhabahu5252 5 місяців тому

    දෙව් ලොව යෙහෙන් වැජබේවා මැතිදුනි.🙏🙏🙏

  • @mohamedfaiz6902
    @mohamedfaiz6902 3 роки тому +3

    He is a great gentleman,
    You are our leader in our hearts.
    You are our hero.

  • @menakaheshan1754
    @menakaheshan1754 3 роки тому +3

    ජයවෙවා සර්ට

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 3 роки тому +2

    හදවතින්ම සුබ පතනවා ඔබට සහෝදරයා ඇත්ත කතාවක්

  • @w.d.j8053
    @w.d.j8053 3 роки тому +2

    Oba thumagenma badaginnata kala pohottuwata kathire gahapu udawita ada eke prathipalaya bhukthi wodinagaman inne... hariyata baluwoth oba thuma dinum, kalehi guna nodanno paradai...

  • @damithchampika7547
    @damithchampika7547 3 роки тому +1

    කතාව ඇත්ත.5000ක් කියා අපිට සත පහක් හම්බ උනේනෑ

  • @niranjanfernando16
    @niranjanfernando16 3 роки тому +11

    එකත් අපට නැහැ අපිත් ස්වන් රැකියා කරන්නේ හැමදේම සමුර්දි කාරයන්ට විතරයි

  • @geeethRathnayaka
    @geeethRathnayaka 5 місяців тому +2

    අපේ මිනිස්සු මුල අමතකයි නැත්නම් තාමත් ජිවත් වෙනවා

  • @computerworld6648
    @computerworld6648 3 роки тому +6

    නියම සමාජ සේවකයෙක්, මරනින් මතු හොද ආත්මයක් ඇති පුද්ගලයෙක්, රටට බිහි වෙන්න ඔනෙ මෙහෙම නායකයන්, එහෙම නැති නිසා තමයි රට ලෝකේ හිගන රටක් වෙලා තියෙන්නෙ,

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 роки тому +2

    අපේ කළුතර ර්ර්ර්රත්තරං ආඩම්බර ය.බැනල කමෙන්ට් දාන උන්ට කියනව
    ඇවිල්ලා මුණගැහිලා බලපල්ලකො.

  • @darshanalorans2747
    @darshanalorans2747 3 роки тому +2

    දුප්පතාගෙ හිතවතා 2024 පාර්ලිමෙන්තුවෙ ඉන්නම ඔනෙ

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 3 роки тому +5

    නියම මනුස්සයෙක්

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 5 місяців тому +1

    රටට දෙසපාලුවන් කරපු කල විපත් පේනවා නේද, මෙම කාලකන්නි තිරිසන් පවිකාර , යන් රටින්පන්නා දමා රටට නව උදවක් කරමු, ...මාලිමාවට පමනයි රට ගොඩ දැමිය හැක්කේ,... මාලිමාවට ජයවෙිවා ...

  • @ashokajayalath
    @ashokajayalath 5 місяців тому

    ඔබතුමා රටට අහිමි වුනේ අපේ අවාසනවකට නිවන් යන්නනමි එපා අපඅතරම ඉපදේවා🙏🙏🙏🙏🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 5 місяців тому

    සක්ක්‍ර දෙවියන්ගෙ කාරිය ඉටුකර එතුමා දිවියලෝකයට වැඩිය සේක... නිර්වාන සුවය ලැබේවා..!! ☸️🙏

  • @mrmadushanperera
    @mrmadushanperera 3 роки тому +5

    Good to see you again Palitha Aiya. Much more regards to everything that you do. 🇱🇰 Needs you. God blesz you.

  • @upulupul1089
    @upulupul1089 3 роки тому +1

    Ow ape rabar walata pohora na gas atta wela gobbasenage gobba thindu. Api asaranai.

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 5 місяців тому

    පාලිත ඇත්තටම හොඳයි ලන්කාවෙ විරයා

  • @JiwanandaJ
    @JiwanandaJ 5 місяців тому +1

    මොහුගේ ක්‍රියා කලාපය අනුව මොහු බිලිබද මා එදා පටන් කැමති දේශපාලන නායකයා වේ ඔහු මේ රට බේරා ගැනීමට පැමිනි දියසෙන් කුමාරයා යන්න රටේ මිනිසුන්ට ඔහු මිය යන තුරැ දැන ගැනීමට නොහැකි විය ...මා මෙය කලක් සිට දුටුවත් එය මා කාට කියන්නද

  • @sampath758
    @sampath758 3 роки тому +1

    සුපිරි චරිතයක්..

  • @harshakulasekara2085
    @harshakulasekara2085 3 роки тому +2

    බුදුසරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 місяців тому +3

    රංජන් රාමනායක තෙවරප්පෙරුම රත්තරං මනුස්සයා ගෙ දුවිල්ලවකටවත් සම කරන්න බෑ

  • @SriyaniSomalatha-zi7te
    @SriyaniSomalatha-zi7te 5 місяців тому

    ඔබ.තුමාගේ.යහපත්..සත්.කිර්‍යාවන්ටබාදා.කල.හෙමෝටම.දිට්ට්.දම්ම.කර්මය.පඩිසන්.දෙන්න.ඕන.ඔබ.තුමාදිව්‍ය.ලෝකයක.උපදීවි.කරල.තියෙන.මෙපින්.බලයෙන්.කවදාවත්.dekalawath.nethi.වුනාට.
    .ඔබතුමා.කතා.කරන.කොට.අහන්.ඉන්න.ආසයි.යහපත්.දෙයක්..genamane.කතා.කරන්නෙ.සුබ.ගමන්‍.රටට.අහිමි.උන.sebe.මිනිසානනී

  • @sunilwickama663
    @sunilwickama663 5 місяців тому +6

    මේ කතාව කීපාරක් ඇහුවත් ඇතිවීමක් නැහැ

  • @chnramaliwewewalwala7472
    @chnramaliwewewalwala7472 5 місяців тому +1

    දිව්‍ය ලෝකයට ගියා.❤

  • @avishka6366
    @avishka6366 3 роки тому +3

    නියම මනුස්සයෙක් 🖐️

  • @tiktoknawa5547
    @tiktoknawa5547 3 роки тому +5

    දේශපාලන සක්කිලි හැතිකරේ අතරෙ දැකපු කොන්දක් තියෙන මනුස්සකම් දන්න රත්තරං මනුස්සයෙක්...

  • @samearaa8434
    @samearaa8434 5 місяців тому +1

    මෙයාගේ හිත කලකිරුනා පුතා මළාට පස්සේ ඒක තමයි පළවෙනියටම ආපු ප්‍රශ්නෙ මරාට පස්සේ මේවා දාලා වැඩක් නෑනෙද අපි පපුව පිච්චෙනවා

  • @milanimila212
    @milanimila212 3 роки тому +1

    Obatumage kathawa sahatika attha budusaranai palitha sir

  • @preradon593
    @preradon593 5 місяців тому +1

    කාලකණ්ණි දේශපාලන ය මෙ මනුෂ්‍යයා අපරාදෙ අපිට නැති වුණා මිනිස්සු ත් එකයි කෙලෙහි නොදන්නා ජාතියක් 😢

  • @cstudio2359
    @cstudio2359 3 роки тому +6

    මා ආසකරන අවංකයා පාලිත මහත්තයා

  • @mohomedamanulla259
    @mohomedamanulla259 3 роки тому +2

    A greate politician

  • @KELUMa_music
    @KELUMa_music 5 місяців тому +1

    නිවන් සුවය ලැබේවා

  • @Magathotadee
    @Magathotadee 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබට

  • @nizrannizar3868
    @nizrannizar3868 3 роки тому +2

    Obathumata dheergayusha lebewa Kiya praartha karanawa....

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 місяців тому

    මේව බලල දැන් හූල්ලපල්ල මෙතුමගෙන් කාපුබීපුවටවත් නයයි එතුමගෙ පැත්තෙ මිනිස්සු 😢😢😢😢😢😢 අපි අතර ඉපදේවා නැවතත් , මේ වගේම සිත් පිත් ඇතිව, 😢😢😢😢😢😢😢 ,

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 5 місяців тому

    රන්ජනුත් හොඳයි ඉට 😂😂වඩා තෙවරප්පෙරුම ඇත්තටම හොඳයි

  • @d.shehangeenath520
    @d.shehangeenath520 5 місяців тому +3

    මේ වීඩියෝ එක ආයෙ දාන්න මිනිස්සුන්ට බලන්න 👍🏼

  • @hemaranawaka90
    @hemaranawaka90 3 роки тому +1

    Ada KALAKANNI PERETHAYAGE palanaya thiyenne

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +4

    හංසමාලි ට ඇදුම් බෑග් එක ගේනකම් වාහනේ නවත්වන්න කියල නියෝග කලාට, අනෙක් මිනිස්සුන්ටත් එහෙම කරයිද,,,,,,,

  • @මල්ලිකාඅබේසිංහ

    මා මෙතෙක් කල් දැකපු හොද්ම ඇමති හිතට එකගව අවන්කව දුප්පතා වෙනු වෙන් කතා කරන එක මහතා මම කුවෙට්

  • @LathaVidanage
    @LathaVidanage 5 місяців тому

    බුදු සරණයි මේ උතුම් දෙවියෙකු j❤🙏🏻

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 5 місяців тому

    අමා මහ නිවන බොහෝ දුර නොවේවා

  • @JiwanandaJ
    @JiwanandaJ 5 місяців тому +1

    ඇත්ත කථා කරපු කලුතර යටදොල සිංහ යා

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 5 місяців тому +1

    Matu Budu wewa 👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹👏

  • @hemaranawaka90
    @hemaranawaka90 3 роки тому +1

    Ada nam Kairatika ewunma thamayi inne Munta wedagath kama kiyana eka nam mokakda kiyalawath danne nethi thirisannu inne

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 роки тому +6

    මොන නීතියද බං අපේ ගමේ ළමයි දෙන්නෙක් ඉන්න කොල්ලෙක් ඉන්නවා ගරාජ් එකක් කරන්නෙ මේ එන්ජින් වැඩ නෙවෙයි පොඩි සර්විස් එකක්.ඌට තියෙනවා 15 නම්බර් කාර් එකක් ලක්ෂ 5ක. ඒකත් ෆිනෑන්ස් දාලා තියෙන්නෙ.එතකොට ඌට 5000 නෑ.
    හැබැයි අපේ ගමේම ඉන්නවා ගල්ගමුව කුරුණෑගල දුවන ලේලන්ඩ් එකක් තියෙන කොහෙවත් නොදුවා ගෙදර නිකං තියෙන අලුත්ම අලුත් rosa ඒසී බස් එකක් එතකොට ජපන් ලොරියක් තියෙන ලොකු බිල්ඩින් එකක් කඩයක් තියෙන එකෙක්.ඌත් පෝලිමේ ගිහින් 5000 ගන්නවා 😂😂😂😂😂උගේ අම්මත් ගන්නවා😂😂😂😂අරූට ෆිනෑන්ස් දාලා ගත්ත ලක්ෂ 5 කාර් එකට 5000 නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 роки тому +1

    බුදු සරණයි පාලිත මහත්තයා

  • @gayan6593
    @gayan6593 3 роки тому +1

    ettenma niyama minihek

  • @imankajayathilaka2409
    @imankajayathilaka2409 3 роки тому +3

    mama dakapu lankawa gana hodama අවබෝධයක් tiyena මනුස්සයා. igena gaththu horu athara නැති බුද්ධිමත් බව මෙතුමා ගාව tiyenawa.

  • @rasangamadushanka9060
    @rasangamadushanka9060 3 роки тому +4

    උතුම් මනුෂ්‍යත්වය තියෙන මනුස්සයෙක්

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Jara. Amath i la enne parli menthuwe .. ane obathuma deviyk .. apita nethi une 🙏🙏🙏😢😢😢niwan suwa lebewa