Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කැම්පස් එකේදි සර් අපිට කිව්ව කතා ප්‍රායෝගිකව ඔප්පු කරන එකට නම් ❤❤❤ ...🎉🎉🎉
දැන් කැන්ටිමේ ජරා විදියට කෑම හදන්ඩ බෑනේ. මනුස්සයින්ට කන්න පුළුවන් වෙන්න පිරිසුදුවනේ හදන්න වෙන්නේ. ඔහොම තමයි වෙන්න ඕන
සරල නිහතමානී පැවැත්මට අපේ ගෞරවාදරය ඔබතුමාට .
සමානාත්වතාවය ඉහලින් ම.Repect sir❤🎉
ජාතික ජන බලවේගය බලයට පත්වීම හුදු ආණ්ඩු මාරුවක් නොව එය සමාජ පරිවර්තනයකි. ❤
Yes it's true malimawata jayawewaaa
❤❤❤❤
එහෙම කරන්නේ උබල වගේ මංද බුද්දිකයෝ චුන් කරන්නයි හොටු පේරගෙන හැලි ලියන්නයි මතකයිනේ වෙයන්ගොඩ වලක් පාගෙන වැලලෙන්න යන වේලවේ කලුගලක් අල්ලන් සමික්ශන කරද්දි උතුරෙන් කදවුරු හතරක් අයින් කරල ඩයස්පොරව සතුටු කරා වෙලුපිල්ලේ අනුර කුමාර
ඒකනම් සිය දහස් වාරයක් ඇත්ත.ඊයෙ මං පින්තූුරයක් දැක්කා අගමැතිතුමිය සුපර් මාර්කට් එකක තනියම ඇවිත් බඩු ගන්නවා
😂
සාමාන්‍ය ජනතා නියෝජිතයෝ💯💯💯
අතු බර වුනාම බිමට පාත්වෙනවා...❤😊 මහාචාර්ය තුමනි...😍💪
ඊලග චන්දෙදි මීටත් වඩා චන්ද වැඩිවෙනව.ආඩම්බරයි ❤❤
@@Rasmi-nc6rvwhat who
මෙහෙම විට කැන්ටිමේ කෑම පිරිසිදු වෙනවා.මිනිස්සු සැබෑ මිනිස්සු වෙනවා,
මාලිමාව මැතිඇමතිවරු ඇත්තටම සාමාන්‍ය ජනතා නියෝජිතයෝ.. ඒක වෙනදාට වඩා හොඳටම ජනතාවට දැනේවී.. ❤️ 💐 💐
💯💯
නියමයි චන්දන සර්
කැළනියේ අපේ සහෝදර අයියා කෙනෙක් .. චන්දන ...කොහොම ද කැම්පස් ගිය උන් ....😂❤❤
අපේ රටේ මෙතෙක් පාලනයට පත් වූයේ උද්දච්ච මනුෂ්‍යත්වය නැති මිනිස්සු
උත්තමාචාරය ඇමතිතුමනි ❤❤❤
මාලිමාවේ ඉන්නේ පොළොවේ පය ගසා ඇවිදින සාමාන්‍ය මිනිසුන් උගත් බුද්ධිමත් ... මහා ජනනායකයින්....... ආඩම්බරයි....... තෙරුවන් සරණයි ❤🙏
මෙච්චර කල් මැති ඇමති වෙච්චි උන් හිතන් හිටියෙ උන් අමුතු ම ජීවීන් කොටසක් විදිහට ...උන් ගියේම ඔය උන්ගෙ vip උන්මත්තක ආසාවන් වලට..යද්දි ගියේ ජනතා සේවයට කියල ...එහෙම කිටපු උන් ජනතාව අතරට ගියෙත් නෑ ...ජනතාවට ඈතින් පිරිවර සේනා එක්ක ගියේ උන්ගෙ ඔලුවෙ අමාරුවෙ හැටියට ..අමාරුව වැඩි උන් ගොඩාක් නැටුව...දැන් කට්ටියටම හරිනෙ අමාරුව...😂😂😂😂 ජයවේවා මාලිමාවට...🎉🎉🎉🎉
මේවගේ දේවල් නිවුස් වලට කියන්න තරම් ලොකු දේවල් නෙවෙයි ඉස්සරහට .❤
සමහර ඇමතිල වෙනස් උනාට නිලධාරින් නම්ංඅති දූෂිතයි...
ආන්ඩුව වෙනස් උනාට government office වල ලොකු පුටුවල ඉන්න ගොඩක් නිලධාරීන් හොරු.
කැම්පස් ගිය උන්ට කැන්ටිමෙන් කාල හොදට පුරුදුයි 😂😂😂 ඉස්සර හිටියෙ කැම්පස් එකකටවත් ගිය උන් නෙමෙනෙ
මේක ඇත්ත
හුදු ආණ්ඩු මාරුවක් නොව එය සමාජ පරිවර්තනයකි. ❤
මෙවාඅමුතුපුවත්අපෙ.රටට.විතරයිමෙිවාවෙන.රටවලට.සාමාන්‍ය.දේවල්ඒකයි.රටවල්.දියුනු
අහන්නත් සතුටුයි
මේ ආන්ඩුව ගෙදර යැව්ම කාටවත් කරන්න බැ.. එ ලකුණුයි පේන්නෙ
පතපු වෙනස ඉටු වෙමින් පවතී ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
මේ රට ගොඩගන්න සියළු දෙනාම අත්වැල් බැඳගෙන යන්න ඕන
අපේ ජන්දය වැඩකරනවා ලස්සනට ..
මෙන්න ජනතාවගේ ආණ්ඩු.
ඒකෙ තව හොඳකුුත් වෙනවා. ඇමතිතුමාටත් කැන්ටිමේ ආහාර නිරීක්ෂණය වෙනවා. හොඳ තත්වයේ් ආහාර වේලක් ලබා දීමට අවන්හල් හිමියන්ද පෙළඹෙනවා.❤❤❤❤
අපේ දිස්ත්‍රික් නායක....❤
❤❤❤❤❤❤ ආඩම්බරයි ඇමති තුමනි සතුටුයි ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤❤ මාලිමාවේ හැමෝටම ❤❤❤❤❤
N pp jayawewa
අර අලි මරණ ඒවාට ප්‍රසිද්ධිය දුන්නා නම් නරකද ??
එහෙම වෙන එක හොදයි කඇන්ටින් කරන අයට සේවකයන්ට හොදට කෑමටික එන්න වෙනවා ඇයි ඉතින් ඇමතිලත් කොයි මොහොතේ හරි ආවොත් කියල
❤❤❤❤good ❤❤
අපේ ජනාධිපතිතුමා ඇතුලු ආන්ඩුවට යහපතක්ම වේවාරට දියුණු වේවාමාලිමාවට සැමදා ජයග්‍රහණම ලැබේවා
News එකක් වෙන්න ඕන කියල මමත් හිතන්නෙ නෑ, හැබැයි ඕක show එකක් script එකක් කියන එක නම් ගොන් කතා.ලංකාවේ මිනිස්සුන්ට පුරුදු නැති වුණාට ලෝකේ ඕන තරම් රාජ්‍යය නායකයෝ ඉන්නව එහෙම. ඕව show එකකට නෙමෙයි, උගත් නිහතමානී මිනිස්සුන්ගෙ ස්වභාවය.මොකුත්ම නැති නුගත් මැට් හරක් ට වගේ මේ මිනිස්සුන්ට උසස් බව පෙන්නන්න අවශ්‍යතාවයක් නෑ.
ඉතිහාසය වෙනස් කරමුකෝ අපි ගැලපෙන විදිහට හැබැයි .
ජනතාවගේ නියොජිතයින් කියන්නේ ඒකට..කොහොමත් මාලිමාව රජයේ ඉන්නේ නිහතමානී අය..එ නිසා පුදුම වෙන්න දෙයක් නැහැ ඒ ක්‍රියාවට..❤❤❤❤❤
❤❤❤Good
ඇමතිට කෑම එක වෙනම ගෙන්වනවා කලින් සෙට් එකම හිටියා නම්
නෙදකින් තොගේ වොයිස් එක..😂
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිවල ඇති සෑම කැන්ටිමකටම ගොස් අධ්‍යාපන ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ බත් එකක් කෑම උචිතයයි යෝජනා කරමි සමහර කැන්ටින් වලට යන විට ඌරෙක්ද රැගෙන යෑම උචිත වේ සමහර කැන්ටින් වල ඌරන්ට උචිත කෑම ද ඇත අධ්‍යාපනය බුද්ධිය හා ප්‍රෝටීන අතර සම්බන්ධයක් තිබුණත් ශ්‍රී ලංකා සරසවි වල කැන්ටින් වල ප්‍රෝටීන නැත
❤ela.minister❤
❤❤❤❤❤❤❤❤ ආදරෙයි මහාචාර්ය ඇමති තුමණී...❤❤❤
Well done. He's showing a great example 🙏🙏🙏
සංදර්ශන නොවෙයි අපට අවශ්‍ය වැඩ
ඕක නිව්ස් එකක් වෙලා තියෙන්නේ මේ රටේ එදා ඉදන් මැති ඇමතිල ප්‍රභූ විදියට හිටපු නිසා.උන් සරලකම ගැන දන්නේ නෑ.ඕවත් නිව්ස් වෙලා තියෙන්නේ ඒකයි.තව කාලයක් යද්දි ඕවා සමාන්‍ය දේවල් වෙයි මේ ආන්ඩුවේ.එතකොට ඕවා නිව්ස් නෙවේ.
උතුරු නැගෙන හිර කොහොමද වෙනස
ඇසට කදුලක් අවා
ආචාර ❤️❤️❤️
අප්‍රේල් වෙද්දි දැනෙන යමක්...මෙදා සැරේ අමුතු කරමයක්චීන කොරියා කියුබා වගේ...වාමාංශික දේශපාලනය,ධනවාදී ආර්ථිකය කියුබාවෙ හැර!කියුබාවෙ දෙකම වාමාංශික.සෙල්ලම් නොකර අපේ රට අපිම හදමු.(රත්නපුර ග්‍රාමනිළධාරී මහතකු සමග කල සංවාදයක් ඇසුරින්)
Godak watinwa❤
අම්මෝ news.😅😅😅අන්න අරහේ අපේ වැඩි කරපු විදුලි බිල් වල සල්ලි වලින් ලං.වී.ම. බෝනස් ගන්න ලෑස්තිය. ඇමතිලා කන හැටි කිය කිය ඉදහන්.කලින් හිටපු හොරු පන්නපු එකනම් වටිනවා. හැබැයි මේවට ඉඩ දිය යුතු නෑ.
මෙවා අවශ්‍යය අර්තිකය හදන්න
මෙම පුවත සත්‍ය නම් රටේ ජනතාවට ඉතාමත්ව වාසනාවන්ත කාලයක් උදාවේවි කියල කියන්න පුලුවන්
Double salute
ඔව් අනේ එහෙම කරන්නේ මාලිමාවට ජන්දේ දිපු පෙප්පන්ට හොටු පෙරාගෙන කවි ලියන්න නේ
ඇයි බං හොද නැද්ද.
මෙහෙම යනකොට office වල හොරු ටික හැදේවි.
අනේ ඕවා බොරු රග පෑම්.අපිනම් රැවටෙන් නෑ..පහු පහු වෙනකොට බලාගන්න පුලුවන් වැඩ කිඩ.මේක ලංකාව බන්
පත්තරේ නම සමණලයා කියලා දැම්මා නම් හරි
💜💜💜
❤❤
Keep it up
❤❤❤🎉🎉🎉 hi mr some
රට වේගයෙන් යහපත් සහ ඉතා නිහතමානී මහජන නියෝජිතයන් රැසක් පිරි දේශයක් බවට. රාජ්ය නිලධාරීන් සියලු දෙනා මේ තත්ත්වයට අනුගත වීම අනිවාර්ය වේ.
❤❤🎉🎉🎉🎉jayaweeva🎉🎉🎉🎉🎉❤❤❤❤
නියම මාකටින් 😂😂😂
සර් හරිම නිරහන්කාර කෙනෙක් තමයි
මේක හොදයි .... හොද දෙයක් ....හැබැයි...අද කිව්වා කියල ලියල තියාගන්න සෝමේ ..ඔයාගේ කටින්ම කියයි දවසක ...." මොන විදිහට කීයක් වියදම් කලත් කමක් නැ ...කෙරෙන්න ඕනේ වැඩේ කෙරුනනම් ඇති ...Shows දැන්ම ඇති ...රටේ ආරක්ෂාව අවුල් වෙලා ...ආර්ථිකේ කෙල වෙලා " කියල...Shows ටික හොදයි ...මිනිස්සුන්ට වදිනවා ...එත් මුලික වැඩේත් කරලම මෙහෙම shows දැන්මට ප්‍රශ්නයක් නැ ...😇😇😇😇😇
Malimawata jayawewa
Very good sir.....very good..❤❤❤❤❤❤❤❤❤❤😊
VERY GOOD WANASAKA ARUMAYA ❤❤❤
❤❤❤❤❤
News එක හොදයි ගිරව වගේ කෑ කහපු නිවේදකය මෙලෝරහක් නෑ.....
ඇමති තුමා කැන්ටිමෙන් කන්න පටන් ගත්තොත් කැන්ටිමේ කෑමවල ගුණාත්මක භාවයද ක්‍රමයෙන් වැඩි විය හැක.
👍👍🌷🌷
😢තාම අලුත් නේ
අම්මො මාරයිනෙ..මාරම මාරයි..අම්මො කොච්චර ලොකු දෙයක්ද..එන්න අපි තවත් නාට්‍ය වලට රැවටෙමු 😂
මල්ලි, හිත හිරි වැටුනාදෝ???😂😂😂
@@tanishahapugoda3448 හිත විතරක් නෙවෙයි මල්ලි මුලු සර්වාංගෙම හිරි වැටිලා තියෙන්නේ උතුරෙන් හාමුදා කදවුරු හතරක්ම මේ සතිදෙකට ඉවත් කරා
@tanishahapugoda3448 ah akke :)
@@tanishahapugoda3448මල්ලිට සුළු දිය පහවෙලා 😂
ඔක්කොම හොදයි රට කොටියට දෙන එක තමා ඉවසන්න බැරි
මේකයි මහතොයෝ ඉස්සර පත් උනේ අතේ ශතයක් වත් නැති අහිංසක දුපත් ඇමතිලා දැන් අයට සල්ලි තියෙන නිසා තම මුදලින්ම යැපෙනව ඒ අය පව් දොස් කීම හොද මදි
Malemawata jaya wewa 👍
රගපෑම්
තූහ්
ඒක තමයි මේ තරම් කුමන්ත්‍රණ npp එක peralanna🎉🎉🎉🎉🎉
මාධ්‍ය සංදර්ශන 😂
මාධ්‍ය සංදර්ශන කියන්න පුලුවන් බන් චන්ද යක් කිට්ටු නම් 😂දෙකම ඉවර වෙලා මෙ 😂
මාකටින් නොවෙවා .....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Api ekai malimawata chande dunne....❤❤❤
Ape history sirruth manthri thumek danuth bata dekak dagena class enne ❤
දිගින් දිගටම කලොත් අගය කරමු...script වෙන්නත් පුලුවන් 😂
අනෙ හුකපන් පින්නයො🤣 තෝ කංචන හොදයි හොදයි ගගා හැමිනුන් අපොන්නයෙක් 😂 තො කඩෙ යන්නෙ රනිල්ට නෙ
හ්ම් හ්ම්ම්
Ah script da kiylath balamu 😂😂
🙏💓💓😂
අනේ අපි සිහින මැවූ රට සැබවින් සිදු වෙමින් පවතී. මාලිමාවට යෙදු ඡන්දයට අමිල වටිනා කමක් ලැබී ඇත. තෙරුවන් සරණයි!!!! විශ්වයේ සියලු යහපත් බලවේග අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ සොයුරු කැල දිවා රෑ රකිනවා. ජයවේවා💐💐💐💐💐💐
❤❤❤❤❤❤😢😢😢😢😢❤
Oh god. I cannot beleive our people still fall for these shows.
Npp jayawewa
ඔය රඟපෑම් වලින්මඅවුරුදු පහ යයි නේද?
ඔවා නිවුස් වලට ගන්න අයට ගහන්න ඕනී.. 😂😂 පවු රටේ මිනිස්සු.. දැන් රුපියල් 50 / 60 පත්තරෙන් ගන්න පුලුවන් එකම දේ බත් ඔතන එක විතරයි.. මිනිස්සුන්ගේ හැගීම් දැනීම් වුකුනන්නේ
Dan samaje herenna patan gaththa .ape loku boss super .
Higanno wage 😂
Gauravaniya pranamaya.
කැම්පස් එකේදි සර් අපිට කිව්ව කතා ප්‍රායෝගිකව ඔප්පු කරන එකට නම්
❤❤❤ ...🎉🎉🎉
දැන් කැන්ටිමේ ජරා විදියට කෑම හදන්ඩ බෑනේ. මනුස්සයින්ට කන්න පුළුවන් වෙන්න පිරිසුදුවනේ හදන්න වෙන්නේ. ඔහොම තමයි වෙන්න ඕන
සරල නිහතමානී පැවැත්මට අපේ ගෞරවාදරය ඔබතුමාට .
සමානාත්වතාවය ඉහලින් ම.Repect sir❤🎉
ජාතික ජන බලවේගය බලයට පත්වීම හුදු ආණ්ඩු මාරුවක් නොව එය සමාජ පරිවර්තනයකි. ❤
Yes it's true malimawata jayawewaaa
❤❤❤❤
එහෙම කරන්නේ උබල වගේ මංද බුද්දිකයෝ චුන් කරන්නයි හොටු පේරගෙන හැලි ලියන්නයි මතකයිනේ වෙයන්ගොඩ වලක් පාගෙන වැලලෙන්න යන වේලවේ කලුගලක් අල්ලන් සමික්ශන කරද්දි උතුරෙන් කදවුරු හතරක් අයින් කරල ඩයස්පොරව සතුටු කරා වෙලුපිල්ලේ අනුර කුමාර
ඒකනම් සිය දහස් වාරයක් ඇත්ත.ඊයෙ මං පින්තූුරයක් දැක්කා අගමැතිතුමිය සුපර් මාර්කට් එකක තනියම ඇවිත් බඩු ගන්නවා
😂
සාමාන්‍ය ජනතා නියෝජිතයෝ💯💯💯
අතු බර වුනාම බිමට පාත්වෙනවා...❤😊 මහාචාර්ය තුමනි...😍💪
ඊලග චන්දෙදි මීටත් වඩා චන්ද වැඩිවෙනව.
ආඩම්බරයි ❤❤
😂
@@Rasmi-nc6rvwhat who
මෙහෙම විට කැන්ටිමේ කෑම පිරිසිදු වෙනවා.මිනිස්සු සැබෑ මිනිස්සු වෙනවා,
මාලිමාව මැතිඇමතිවරු ඇත්තටම සාමාන්‍ය ජනතා නියෝජිතයෝ.. ඒක වෙනදාට වඩා හොඳටම ජනතාවට දැනේවී.. ❤️ 💐 💐
💯💯
නියමයි චන්දන සර්
කැළනියේ අපේ සහෝදර අයියා කෙනෙක් .. චන්දන ...
කොහොම ද කැම්පස් ගිය උන් ....😂❤❤
අපේ රටේ මෙතෙක් පාලනයට පත් වූයේ උද්දච්ච මනුෂ්‍යත්වය නැති මිනිස්සු
උත්තමාචාරය ඇමතිතුමනි ❤❤❤
මාලිමාවේ ඉන්නේ පොළොවේ පය ගසා ඇවිදින සාමාන්‍ය මිනිසුන් උගත් බුද්ධිමත් ... මහා ජනනායකයින්....... ආඩම්බරයි....... තෙරුවන් සරණයි ❤🙏
මෙච්චර කල් මැති ඇමති වෙච්චි උන් හිතන් හිටියෙ උන් අමුතු ම ජීවීන් කොටසක් විදිහට ...උන් ගියේම ඔය උන්ගෙ vip උන්මත්තක ආසාවන් වලට..යද්දි ගියේ ජනතා සේවයට කියල ...එහෙම කිටපු උන් ජනතාව අතරට ගියෙත් නෑ ...ජනතාවට ඈතින් පිරිවර සේනා එක්ක ගියේ උන්ගෙ ඔලුවෙ අමාරුවෙ හැටියට ..අමාරුව වැඩි උන් ගොඩාක් නැටුව...දැන් කට්ටියටම හරිනෙ අමාරුව...😂😂😂😂 ජයවේවා මාලිමාවට...🎉🎉🎉🎉
මේවගේ දේවල් නිවුස් වලට කියන්න තරම් ලොකු දේවල් නෙවෙයි ඉස්සරහට .❤
සමහර ඇමතිල වෙනස් උනාට නිලධාරින් නම්ංඅති දූෂිතයි...
ආන්ඩුව වෙනස් උනාට government office වල ලොකු පුටුවල ඉන්න ගොඩක් නිලධාරීන් හොරු.
කැම්පස් ගිය උන්ට කැන්ටිමෙන් කාල හොදට පුරුදුයි 😂😂😂 ඉස්සර හිටියෙ කැම්පස් එකකටවත් ගිය උන් නෙමෙනෙ
මේක ඇත්ත
හුදු ආණ්ඩු මාරුවක් නොව එය සමාජ පරිවර්තනයකි. ❤
මෙවාඅමුතුපුවත්අපෙ.රටට.විතරයිමෙිවාවෙන.රටවලට.සාමාන්‍ය.දේවල්ඒකයි.රටවල්.දියුනු
අහන්නත් සතුටුයි
මේ ආන්ඩුව ගෙදර යැව්ම කාටවත් කරන්න බැ.. එ ලකුණුයි පේන්නෙ
පතපු වෙනස ඉටු වෙමින් පවතී ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
මේ රට ගොඩගන්න සියළු දෙනාම අත්වැල් බැඳගෙන යන්න ඕන
අපේ ජන්දය වැඩකරනවා ලස්සනට ..
මෙන්න ජනතාවගේ ආණ්ඩු.
ඒකෙ තව හොඳකුුත් වෙනවා. ඇමතිතුමාටත් කැන්ටිමේ ආහාර නිරීක්ෂණය වෙනවා. හොඳ තත්වයේ් ආහාර වේලක් ලබා දීමට අවන්හල් හිමියන්ද පෙළඹෙනවා.❤❤❤❤
අපේ දිස්ත්‍රික් නායක....❤
❤❤❤❤❤❤ ආඩම්බරයි ඇමති තුමනි සතුටුයි ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤❤ මාලිමාවේ හැමෝටම ❤❤❤❤❤
N pp jayawewa
අර අලි මරණ ඒවාට ප්‍රසිද්ධිය දුන්නා නම් නරකද ??
එහෙම වෙන එක හොදයි කඇන්ටින් කරන අයට සේවකයන්ට හොදට කෑමටික එන්න වෙනවා ඇයි ඉතින් ඇමතිලත් කොයි මොහොතේ හරි ආවොත් කියල
❤❤❤❤good ❤❤
අපේ ජනාධිපතිතුමා ඇතුලු ආන්ඩුවට යහපතක්ම වේවා
රට දියුණු වේවා
මාලිමාවට සැමදා ජයග්‍රහණම ලැබේවා
News එකක් වෙන්න ඕන කියල මමත් හිතන්නෙ නෑ, හැබැයි ඕක show එකක් script එකක් කියන එක නම් ගොන් කතා.
ලංකාවේ මිනිස්සුන්ට පුරුදු නැති වුණාට ලෝකේ ඕන තරම් රාජ්‍යය නායකයෝ ඉන්නව එහෙම. ඕව show එකකට නෙමෙයි, උගත් නිහතමානී මිනිස්සුන්ගෙ ස්වභාවය.
මොකුත්ම නැති නුගත් මැට් හරක් ට වගේ මේ මිනිස්සුන්ට උසස් බව පෙන්නන්න අවශ්‍යතාවයක් නෑ.
ඉතිහාසය වෙනස් කරමුකෝ අපි ගැලපෙන විදිහට හැබැයි .
ජනතාවගේ නියොජිතයින් කියන්නේ ඒකට..කොහොමත් මාලිමාව රජයේ ඉන්නේ නිහතමානී අය..එ නිසා පුදුම වෙන්න දෙයක් නැහැ ඒ ක්‍රියාවට..❤❤❤❤❤
❤❤❤Good
ඇමතිට කෑම එක වෙනම ගෙන්වනවා කලින් සෙට් එකම හිටියා නම්
නෙදකින් තොගේ වොයිස් එක..😂
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිවල ඇති සෑම කැන්ටිමකටම ගොස් අධ්‍යාපන ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ බත් එකක් කෑම උචිතයයි යෝජනා කරමි සමහර කැන්ටින් වලට යන විට ඌරෙක්ද රැගෙන යෑම උචිත වේ සමහර කැන්ටින් වල ඌරන්ට උචිත කෑම ද ඇත අධ්‍යාපනය බුද්ධිය හා ප්‍රෝටීන අතර සම්බන්ධයක් තිබුණත් ශ්‍රී ලංකා සරසවි වල කැන්ටින් වල ප්‍රෝටීන නැත
❤ela.minister❤
❤❤❤❤❤❤❤❤ ආදරෙයි මහාචාර්ය ඇමති තුමණී...❤❤❤
Well done. He's showing a great example 🙏🙏🙏
සංදර්ශන නොවෙයි අපට අවශ්‍ය වැඩ
ඕක නිව්ස් එකක් වෙලා තියෙන්නේ මේ රටේ එදා ඉදන් මැති ඇමතිල ප්‍රභූ විදියට හිටපු නිසා.උන් සරලකම ගැන දන්නේ නෑ.ඕවත් නිව්ස් වෙලා තියෙන්නේ ඒකයි.තව කාලයක් යද්දි ඕවා සමාන්‍ය දේවල් වෙයි මේ ආන්ඩුවේ.එතකොට ඕවා නිව්ස් නෙවේ.
උතුරු නැගෙන හිර කොහොමද වෙනස
ඇසට කදුලක් අවා
ආචාර ❤️❤️❤️
අප්‍රේල් වෙද්දි දැනෙන යමක්...
මෙදා සැරේ අමුතු කරමයක්
චීන කොරියා කියුබා වගේ...
වාමාංශික දේශපාලනය,ධනවාදී ආර්ථිකය කියුබාවෙ හැර!කියුබාවෙ දෙකම වාමාංශික.
සෙල්ලම් නොකර අපේ රට අපිම හදමු.
(රත්නපුර ග්‍රාමනිළධාරී මහතකු සමග කල සංවාදයක් ඇසුරින්)
Godak watinwa❤
අම්මෝ news.😅😅😅
අන්න අරහේ අපේ වැඩි කරපු විදුලි බිල් වල සල්ලි වලින් ලං.වී.ම. බෝනස් ගන්න ලෑස්තිය. ඇමතිලා කන හැටි කිය කිය ඉදහන්.
කලින් හිටපු හොරු පන්නපු එකනම් වටිනවා. හැබැයි මේවට ඉඩ දිය යුතු නෑ.
මෙවා අවශ්‍යය අර්තිකය හදන්න
මෙම පුවත සත්‍ය නම් රටේ ජනතාවට ඉතාමත්ව වාසනාවන්ත කාලයක් උදාවේවි කියල කියන්න පුලුවන්
Double salute
ඔව් අනේ එහෙම කරන්නේ මාලිමාවට ජන්දේ දිපු පෙප්පන්ට හොටු පෙරාගෙන කවි ලියන්න නේ
ඇයි බං හොද නැද්ද.
මෙහෙම යනකොට office වල හොරු ටික හැදේවි.
අනේ ඕවා බොරු රග පෑම්.අපිනම් රැවටෙන් නෑ..පහු පහු වෙනකොට බලාගන්න පුලුවන් වැඩ කිඩ.මේක ලංකාව බන්
පත්තරේ නම සමණලයා කියලා දැම්මා නම් හරි
💜💜💜
❤❤
Keep it up
❤❤❤🎉🎉🎉 hi mr some
රට වේගයෙන් යහපත් සහ ඉතා නිහතමානී මහජන නියෝජිතයන් රැසක් පිරි දේශයක් බවට. රාජ්ය නිලධාරීන් සියලු දෙනා මේ තත්ත්වයට අනුගත වීම අනිවාර්ය වේ.
❤❤🎉🎉🎉🎉jayaweeva🎉🎉🎉🎉🎉❤❤❤❤
නියම මාකටින් 😂😂😂
සර් හරිම නිරහන්කාර කෙනෙක් තමයි
මේක හොදයි .... හොද දෙයක් ....හැබැයි...අද කිව්වා කියල ලියල තියාගන්න සෝමේ ..ඔයාගේ කටින්ම කියයි දවසක ...." මොන විදිහට කීයක් වියදම් කලත් කමක් නැ ...කෙරෙන්න ඕනේ වැඩේ කෙරුනනම් ඇති ...Shows දැන්ම ඇති ...රටේ ආරක්ෂාව අවුල් වෙලා ...ආර්ථිකේ කෙල වෙලා " කියල...Shows ටික හොදයි ...මිනිස්සුන්ට වදිනවා ...එත් මුලික වැඩේත් කරලම මෙහෙම shows දැන්මට ප්‍රශ්නයක් නැ ...😇😇😇😇😇
Malimawata jayawewa
Very good sir.....very good..❤❤❤❤❤❤❤❤❤❤😊
VERY GOOD WANASAKA ARUMAYA ❤❤❤
❤❤❤❤❤
News එක හොදයි ගිරව වගේ කෑ කහපු නිවේදකය මෙලෝරහක් නෑ.....
ඇමති තුමා කැන්ටිමෙන් කන්න පටන් ගත්තොත් කැන්ටිමේ කෑමවල ගුණාත්මක භාවයද ක්‍රමයෙන් වැඩි විය හැක.
👍👍🌷🌷
😢තාම අලුත් නේ
අම්මො මාරයිනෙ..මාරම මාරයි..අම්මො කොච්චර ලොකු දෙයක්ද..එන්න අපි තවත් නාට්‍ය වලට රැවටෙමු 😂
මල්ලි, හිත හිරි වැටුනාදෝ???😂😂😂
@@tanishahapugoda3448 හිත විතරක් නෙවෙයි මල්ලි මුලු සර්වාංගෙම හිරි වැටිලා තියෙන්නේ උතුරෙන් හාමුදා කදවුරු හතරක්ම මේ සතිදෙකට ඉවත් කරා
@tanishahapugoda3448 ah akke :)
@@tanishahapugoda3448මල්ලිට සුළු දිය පහවෙලා 😂
ඔක්කොම හොදයි රට කොටියට දෙන එක තමා ඉවසන්න බැරි
මේකයි මහතොයෝ ඉස්සර පත් උනේ අතේ ශතයක් වත් නැති අහිංසක දුපත් ඇමතිලා දැන් අයට සල්ලි තියෙන නිසා තම මුදලින්ම යැපෙනව ඒ අය පව් දොස් කීම හොද මදි
Malemawata jaya wewa 👍
රගපෑම්
තූහ්
ඒක තමයි මේ තරම් කුමන්ත්‍රණ npp එක peralanna
🎉🎉🎉🎉🎉
මාධ්‍ය සංදර්ශන 😂
මාධ්‍ය සංදර්ශන කියන්න පුලුවන් බන් චන්ද යක් කිට්ටු නම් 😂දෙකම ඉවර වෙලා මෙ 😂
මාකටින් නොවෙවා .....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Api ekai malimawata chande dunne....❤❤❤
Ape history sirruth manthri thumek danuth bata dekak dagena class enne ❤
දිගින් දිගටම කලොත් අගය කරමු...script වෙන්නත් පුලුවන් 😂
අනෙ හුකපන් පින්නයො🤣 තෝ කංචන හොදයි හොදයි ගගා හැමිනුන් අපොන්නයෙක් 😂 තො කඩෙ යන්නෙ රනිල්ට නෙ
හ්ම් හ්ම්ම්
Ah script da kiylath balamu 😂😂
🙏💓💓😂
අනේ අපි සිහින මැවූ රට සැබවින් සිදු වෙමින් පවතී. මාලිමාවට යෙදු ඡන්දයට අමිල වටිනා කමක් ලැබී ඇත. තෙරුවන් සරණයි!!!! විශ්වයේ සියලු යහපත් බලවේග අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ සොයුරු කැල දිවා රෑ රකිනවා. ජයවේවා💐💐💐💐💐💐
❤❤❤❤❤❤😢😢😢😢😢❤
Oh god. I cannot beleive our people still fall for these shows.
Npp jayawewa
ඔය රඟපෑම් වලින්ම
අවුරුදු පහ යයි නේද?