Eps Topik | 2000 Question Book In Sinhala | Reading Question part 1 (801-805) | ප්‍රශ්න 2000 පොත

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 153

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 7 місяців тому +7

    මේ යූ ටියුබ් චැනල් එකෙන් මම ලබා ගත් දැනුම බොහොයි. ඉතා අගය කරනව සර්ව. හෙට විභාගය මට. ගොඩක් ස්තූතියි සර්ට. බුදුසරණයි ❤

    • @Hanguginapi
      @Hanguginapi  7 місяців тому

      සුභ පතනවා හදවතින්ම අනිවාරෙන්ම exam එක ගොඩ යන්න.❤️😊

    • @pramiththaraka-u2y
      @pramiththaraka-u2y 3 місяці тому

      Kiyyada lkunu ❤️😊

  • @SlMob-r6b
    @SlMob-r6b 3 місяці тому +2

    හොදටම පැහැදිලි.... වචනයක් ගානේ හොදට පැහැදිලි කරනවා... මං 2025exam 😊දැනට ගොඩක් පාඩම් කරල තියෙන්නේ සර් ගේ වීඩියෝ බලලා ❤❤❤❤❤❤❤

  • @NimalankLakshitha
    @NimalankLakshitha 25 днів тому +1

    හොදට තේරුම් ගන්න පුළුවන් ❤❤❤

  • @prabathindikamaduranga342
    @prabathindikamaduranga342 Рік тому +2

    සර් ගොඩක් හොඳයි මේ පැහැදිලි කිරිම්..පුළුවන්නo නාම විශේෂණ, ක්‍රියා විශේෂණ වගේ පාඩමකුත් අපි වෙනුවෙන් පැහැදිලි කරලා පාඩමක් කරන්න ගොඩක් වටිනව..සර්ට ගොඩක් පින් ....👍👍👍

  • @dulanigeethika4656
    @dulanigeethika4656 Рік тому +4

    ගොඩක් ස්තුතියි හොදින් පැහැදිලි කරනවාට.

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@dulanigeethika4656 🥰❤️

  • @Pastmemo
    @Pastmemo 7 місяців тому +2

    පොඩි අවුලක් තීන්නෙ උච්චාරනේ තමා මේවා මෙහෙම අහලා listening ප්‍රශ්න කරන්න ගියාම අවුල් සර් පොඩ්ඩක් ඒක නිසා උච්චාරනේ හරියට කරන්න ,sir godak pahadiliwa kiyala denawa mama dakka adupaduwa kiwwe sir ,,,welldone sir ❤🎉

  • @avishkachamara8388
    @avishkachamara8388 Рік тому +1

    Godakma pahadilie sir ..sir kiyala dena widiyata ahan innath asai godaak pin sir me sathkarayata budhu saranai sir!!!

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      බොහොම ස්තූතියී ❤️

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 16 днів тому +1

    감사합니다❤❤❤

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 8 місяців тому +1

    thanks sir sirge video okkom balnwa godk hodta therenw gdk pin ❤🙏🙏

  • @lakshannew6165
    @lakshannew6165 Рік тому +2

    නියමයි පැහැදිලිව කියල දෙනව ජයවේවා 💙💙

  • @Pavithra_Madhubhashani
    @Pavithra_Madhubhashani 4 місяці тому +1

    Thank You Sir ❤

  • @sinasagare3135
    @sinasagare3135 2 місяці тому +2

    kiyala denava neme korean povanava ,kana haraha moleta kelinma😍😍🥰

  • @ChathuraSadaruwan-vj1yd
    @ChathuraSadaruwan-vj1yd Місяць тому +1

    Superb ❤

  • @nuwanthikashyamali6969
    @nuwanthikashyamali6969 Рік тому +1

    හොඳටම terenawa mewage kiyala denakota thank you

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      බොහොම ස්තූතියී ❤️

  • @PradeepaPeramuna
    @PradeepaPeramuna 5 місяців тому +1

    ❤❤❤❤❤ tnq soo much sir..

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@PradeepaPeramuna ❤️🥰

  • @buddhikabuddhika7657
    @buddhikabuddhika7657 Рік тому +1

    Lesson niyameta karanawa. Thank you very much

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@buddhikabuddhika7657 🥰❤️

  • @dilmanthadickwella979
    @dilmanthadickwella979 Рік тому +1

    Masiya ❤️👍

  • @SachiniSathsarani-v3i
    @SachiniSathsarani-v3i 9 місяців тому +1

    Godak thanks sir❤❤❤❤❤❤❤

  • @isurulakshan8588
    @isurulakshan8588 7 місяців тому

    සුපිරි

  • @lasanthapredeep935
    @lasanthapredeep935 Рік тому +3

    පුළුවන් ඉක්මනින් ඉතුරු පාඩම් ටිකත් දාන්න හොදට කියල දෙනවා ,මේත් එක්කම යන සමාන වචනත් කිව්ව නම් තවත් හොදයී ..ඉදිරිය සුබ වේවා .!සුබපැතුම් ❤❤

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ❤️😊

    • @shakilamalki8510
      @shakilamalki8510 11 місяців тому

      ​@@Hanguginapiane 2000 book එකේ ඉතුරු ටිකත් දාන්නකො

    • @Hanguginapi
      @Hanguginapi  11 місяців тому +1

      @@shakilamalki8510 පොතේ පාඩම් ටිකක් කරල ඉවර උනාම ආයි පටන් ගන්නවා.😊❤️

  • @jeonishu8509
    @jeonishu8509 Рік тому +6

    ගොඩක් ස්තූතියි මේ පාඩම් වලට. හොඳට තේරුම් ගන්න පුලුවන්. ප්‍රස්තාර ප්‍රශ්නයි, Listening ප්‍රශ්න ගැනයි පාඩමක් කරන්නකො

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@jeonishu8509 🥰❤️

  • @janujanani4456
    @janujanani4456 Рік тому +1

    Aiyata godak pin sidda wenwa❤

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      බොහොම ස්තූතියී .❤️

  • @shamikasuresh8784
    @shamikasuresh8784 Рік тому +1

    Thanks....

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@shamikasuresh8784 ❤️🥰

  • @Hashansrimal123
    @Hashansrimal123 Рік тому +2

    Maru😍

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@Hashansrimal123 🥰❤️

  • @shanwijesinghe6164
    @shanwijesinghe6164 Рік тому +2

    Supiri mcn Puluwan nam Listening Tikakuth krl danna.

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@shanwijesinghe6164 ❤️🥰

  • @ISHARAWIJASINGHE
    @ISHARAWIJASINGHE Рік тому

    super

  • @tharinidinuka5997
    @tharinidinuka5997 Рік тому +1

    선생님❤

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Рік тому +2

    감사함니다 😚

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@hansishehanisenanayaka6620 ❤️🥰

  • @chamilapushpakumara6257
    @chamilapushpakumara6257 9 місяців тому +5

    Sir mama class yanne nathiwa UA-cam eken iganagena lakunu 175 k gaththa. Sir ge video tikath mama baluwa. Sir ta godak pin sir.

    • @Hanguginapi
      @Hanguginapi  8 місяців тому

      හඳවතින්ම සුභ පතනවා.. ඒ වගේම බොහොම ස්තූතියි.😊❤️

  • @udcreations7180
    @udcreations7180 Рік тому +1

    Godak hodata kyla denawa sir thank you❤.prasna 481 sita idiriyata thiyena video ekak thiyeida sir🙏

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      නෑ. තාම ඒ ටික නෑ. ඒකත් කරල දාන්නම්.😊❤

    • @udcreations7180
      @udcreations7180 Рік тому +1

      @@Hanguginapi hodai sir..❤️❤️🙏

  • @dinukalakshan6698
    @dinukalakshan6698 Рік тому +1

    👍👍👍

  • @chathuranga10jayasekara23
    @chathuranga10jayasekara23 Рік тому +1

    Ela

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@chathuranga10jayasekara23 🥰❤️

  • @user-cx3d8cn
    @user-cx3d8cn 9 місяців тому +1

    ❤❤❤❤❤

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 Рік тому +1

    😊Special exam prasna tikak karannako . loku udauvak.

  • @yc4695
    @yc4695 Рік тому +2

    lysm for your effort ❤

  • @chamirusandathilina494
    @chamirusandathilina494 Рік тому +3

    ❤️❤️❤️💥💥

  • @dinukalakshan6698
    @dinukalakshan6698 Рік тому +1

    🎉🎉🎉

  • @janithlahiru2567
    @janithlahiru2567 Рік тому

    ❤❤

  • @madushandewapriya1115
    @madushandewapriya1115 Рік тому +3

    පොතේ ඉතුරු පාඩම් ටික daanne kawadda ...aiyye

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      පාඩම් ටිකත් දානවා මේකත් එක්කම. Exam එක කට්ටියට කොහොම වැටෙයිද දන්නෙ නෑනේ. ඒ නිසා මේකත් කරන්න පටන් ගත්තා.

    • @madushandewapriya1115
      @madushandewapriya1115 Рік тому +1

      Aiyye අපිට පොත පටන් අරන් තියෙන්නේ.මට ඔයා කියා දෙන විදියට හොදින් තේරුම් ගන්න පුළුවන් ...ගොඩාක් pin aiyye ඔයා me කරන de...ane ඉක්මනින් ඉතුරු පාඩම් ටික දාන්න

  • @lahiruudana912
    @lahiruudana912 Рік тому +1

    supiri ❤

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@lahiruudana912 ❤️🥰🥰

  • @hirunikawya4825
    @hirunikawya4825 Рік тому +2

    තව ප්‍රශ්න ටිකක් කරලා දෙනවද

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      806 - 810 වෙනකම් කරල දාලා ඇත්තේ තා වීඩීයෝ එකක්.

  • @sappusafran873
    @sappusafran873 Рік тому

    ❤❤💯🔥

  • @chathuragaprageeth9564
    @chathuragaprageeth9564 Рік тому +1

    ❤❤❤

  • @samithchanaka1308
    @samithchanaka1308 Рік тому

  • @DShyamalWijethunga-dp4un
    @DShyamalWijethunga-dp4un Рік тому +1

    ❤❤

  • @SasikaYasodha
    @SasikaYasodha Рік тому +1

    ❤❤❤

  • @Cookery225
    @Cookery225 Рік тому

    ❤️‍🔥

  • @meddegoda154
    @meddegoda154 Рік тому +1

    🙏🙏❤

  • @Cookery225
    @Cookery225 Рік тому +1

    ❤️‍🔥

  • @notysens7756
    @notysens7756 9 місяців тому +3

    Exam එකෙ අඩුකාලෙන්කි උත්තර දෙන්න කොහොමද හදාගන්න ඕනි

    • @Hanguginapi
      @Hanguginapi  9 місяців тому +1

      ඒකට අපි වචන පාඩම් කරගෙන තියෙන්න ඕන.❤️😊

    • @notysens7756
      @notysens7756 9 місяців тому +1

      @@Hanguginapi චේදෙ ප්‍රශ්න කියවලා උත්තර හොයනව නෙ සමහරු ආං ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් ද 😊❤️

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому +1

      @@notysens7756 චේද ප්‍රශ්න කියවල ගොඩක්ම උත්තරේ ලේසි හොයාගන්න සංස්කෘතිය කොටස් වලින් දුන්නොත් ප්‍රශ්නේ. අපි දන්නවනේ සංස්කෘතිය ගැන මේ කියන්නෙ ඇත්තද කියලා. එහෙම නැතුව හිතල චේදයක් දුන්නොත් ඒක සම්පූර්ණ කියවන්න ඕන උත්තරේ හොයන්න. සමහර වෙලාවට මුල් හරියෙම උත්තරේ තියෙනවා. නැත්තම් අන්තිම හරියේ.❤️🥰

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 Рік тому +1

    Sir special exam 1 prasna ena vidiha poddak kiyala dennako

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      ස්පෙශල් exam එකට එන්නෙ වෙනම ප්‍රශ්න ටිකක්. ඒකට එන්නෙ කර්මාන්තශාලා ආශ්‍රිත ප්‍රශ්න තමයි ගොඩක්ම. මම් බලන්නම් ඒක ගැනත් පොඩ්ඩක් 😊❤

    • @amilasampathbalasuriya933
      @amilasampathbalasuriya933 Рік тому

      Thank you

  • @erandajayasinghe7678
    @erandajayasinghe7678 Рік тому +1

    💙💙💙

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@erandajayasinghe7678 🥰❤️

  • @pasinduchathuranga4059
    @pasinduchathuranga4059 Рік тому +1

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@pasinduchathuranga4059 ❤️🥰

  • @harshalakshan7118
    @harshalakshan7118 Рік тому +1

    Sir prashna 2000 ma karanmako puluwan nam.

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ප්‍රශ්න 2000 පොත කරන්න බලනවා. දැනට ඉතින් මේ චේද ප්‍රශ්න ටික කවුරුවත් නොකරන නිසා ඉස්සෙලම මේක පටන් ගත්තේ. මේකෙ වෙනම දාලා තියෙනවා 2000 පොතේ හිස්තැන් ප්‍රශ්න සම්බන්ධ වීඩියො දෙකකුත්. බලමු කොහොම හරි 2000 පොත සම්පූර්ණ කරන්න.😊❤️

  • @ishanmadushanka6892
    @ishanmadushanka6892 Рік тому +1

    801-920 wenakan dannako aiya plz👏👏

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      දැනට 801 - 815 වෙනකම්ම දාල තියෙන්නෙ.

  • @SUPUNCHANAKA-n5j
    @SUPUNCHANAKA-n5j Рік тому +1

    ❤❤❤❤❤❤🙏🇰🇷❤

  • @shalikadias1622
    @shalikadias1622 Рік тому +1

    Vinadiyen kohomada me cheda pranayak karanne. Welawa madine

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ගොඩක් වෙලාවට අපි කරන්න ඕන අලුත් වචන හොයාගන්න ඕන. මේ වගේ ජේද ප්‍රශ්න වල තියෙනෙ වචනයි සාමනෙයි ඒ ප්‍රශ්න සිස්ටම් එකයි පොඩක් අපි අල්ල ගත්තම ලේසියි ගොඩක්ම. වචන පාඩම් කරනයි ඕන ගොඩක්ම.

    • @anuthcharaka2794
      @anuthcharaka2794 Рік тому +1

      Kiyawana gamanma therumganna thatamata oluwa hadaganna

  • @---5448
    @---5448 Рік тому +2

    දෙවියෙක් 🥲

  • @sameerakalpadeep5615
    @sameerakalpadeep5615 Рік тому +1

    🥰😍

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@sameerakalpadeep5615 🥰❤️

  • @isurunhettiarachchi3261
    @isurunhettiarachchi3261 Рік тому +2

    802 ta3 correct wennaththe ai?

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      3 තමයි උත්තරේ. පෙයොංවොන් කියන්නේ ඒකනේ.

  • @rasikapriyadarshana4152
    @rasikapriyadarshana4152 Рік тому +1

    Sair class karanne nadda

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ක්ලාස් කරන්නෙනම් නෑ මම.❤😊

  • @ravinduwa8430
    @ravinduwa8430 Рік тому +1

    🥺❤️🤟

  • @nuwanthikashyamali6969
    @nuwanthikashyamali6969 Рік тому +1

    Listening aka nadda

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      නෑ දැනට ලිසිනින් ඒවා කරල නෑ. රීඩ්න් ටිකක් විතරයි කරේ 😊

  • @tharindu321
    @tharindu321 5 місяців тому

    Sir කන් ඇසීම චුට්ටක් අඩු කෙනකුට exam කරන එක prshnayk ndd , චුට්ටක් දුර දෙයක් තමා ඇහෙනො අඩු ලොකුවට prshnayk nh 💔😐

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому +1

      ගොඩක්ම ඇහෙනවා අඩුනම් තමයි අවුල. එයට කොරියන් Exam එක කරන්න කියන්න බය නොවී.🥰❤️

    • @tharindu321
      @tharindu321 5 місяців тому

      @@Hanguginapi ❤

  • @GihanKeshara-w3y
    @GihanKeshara-w3y 9 місяців тому +1

    Brack ground sond ek ain karanam tawath hodai waradhdak kiynwa newei welwkt ekata awadane ynwa 🙄

    • @Hanguginapi
      @Hanguginapi  9 місяців тому

      ඒක තමයි ඕ අර කලින් හදපු වීඩියෝ නිසා පොඩ්ඩක් ඕවගෙ සද්දෙ එහෙම වැඩියි.😊❤️

  • @maheshsamarathunge2807
    @maheshsamarathunge2807 Рік тому +1

    Api joint wenne කොහොමද number ekak dennanko...mt plz

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      Clz කරන්නෙනම් නෑ මම. Fb එකේ hangugin api කියල අපේ පේජ් එක ඇති.😊❤

  • @pasindurashmikq
    @pasindurashmikq Рік тому +2

    අනේ අයියේ මේ වගේ ප්‍රශ්න නිතරම සාකච්ඡා කරන්න

    • @Hanguginapi
      @Hanguginapi  5 місяців тому

      @@pasindurashmikq 🥰❤️

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 11 місяців тому +1

  • @MemowDogs
    @MemowDogs Рік тому +1

    ❤❤

  • @SampathLiyanage-d4w
    @SampathLiyanage-d4w 9 місяців тому +1

  • @HansaniPramodya-qb5gy
    @HansaniPramodya-qb5gy 3 місяці тому +1