Why Sex Is Not Magic | The Voice | Award-winning Short Film From Sri Lanka
Вставка
- Опубліковано 3 гру 2024
- Agenda 14 Human rights Prize 🏆 2021
Jaffna Film Festival Screening 2022
මෙම චිත්‍රපටය සිංහල දෙමල ඉංග්‍රීසි උපසිරැසි සමග රසවිඳින්න පුළුවන්
This movie can be enjoyed with Sinhala Tamil English subtitles
இந்த திரைப்படத்தை சிங்கள தமிழ் ஆங்கில வசனங்களுடன் ரசிக்கலாம்
*Description:*
"Why Sex Is Not Magic" is an award-winning short film from Sri Lanka, featured on The Voice. This thought-provoking film explores the complexities of human relationships, intimacy, and societal expectations. With compelling storytelling and powerful performances, it challenges conventional views on sex and highlights the importance of emotional connection, trust, and mutual understanding in relationships. Directed by a talented Sri Lankan filmmaker, the film has received widespread acclaim for its bold narrative and insightful commentary on modern relationships. Watch this cinematic masterpiece and experience a fresh perspective on the topic of love, sex, and magic.
#Why_Sex_Is_Not_Magic
#Sri_Lanka_short_film
#award_winning_short_film
#The_Voice_short_film
#Sri_Lankan_cinema
#emotional_connection_in_relationships
#modern_relationships_short_film
#intimacy_and_trust_film
#thought_provoking_short_film
#award_winning_Sri_Lankan_film
#relationship_dynamics_in_cinema
#short_film_on_love_and_sex
#contemporary_film_Sri_Lanka
#best_Sri_Lankan_short_film
#exploring_intimacy_in_film
අවසරයකින් තොරව විකෘති කිරීම,නැවත පළකිරීම තහනම්.
0:12 - 0:13 Intro
0:14 - 7:21 Story
7:22 - 8:10 Title.
වැරදි අවබෝධයන් නිසා සහ ලිංගික අධ්‍යාපනය නැතිකමයි මේකට ප්‍රදාන හේතුව අපේ වගේ රටකට ව්ශේෂයෙන්ම, ඒත් අපි ජීවත් වෙන්නෙ විදේශ රටක ඒ රටවල පාසල් කාලයේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙනව ඒ නිසා තව දුරටත් මේ රට වලට ඒ දේවල් විහිළුවක් හෝ උපහාසයට ලක්වන දෙයක් නෙමෙයි කියලා අපි දන්නව.ස්තූතියි නිරාකරණයට
මේ වගේ ෆිල්ම් වලින්වත් ලංකාවෙ කරන්න හොඳ ඉල්ලන්න නරක උන්ගෙ හිත හැදෙනවනම්, ලොකු දෙයක් මේවගෙ ෆිල්ම් ගොඩක් වටිනව. ❤
වටිනා පනිවිඩයක් මහ තලාව කෙන්ද්‍ර
කරගෙන ලබාදීම ගැන ස්තුතියි.
ස්තූතියි ඔබට
ලංකාව වගේ රටකට ගොඩක් වටින කාලෝචිත වීඩියෝ එකක් 🎉❤
ඉල්ලන්නත් බයයි, ඉල්ලුවත් ප්‍රශ්න .. මන්ද මානසිකත්වයක් තියෙන රටක් බංකොලොත් නොවී තියෙයි ද?
එක්මනට වෙනස් වෙන්න වෙයි...
අනිවාර්යයෙන්ම
ඇමෙරිකාවේ වයස 15 පාසල් යන ගැහැණු ළමයෙක්ට බොහෝ දෙමාපියෝ birth control tablets ලබා දෙනවා. USA වල පාසල් වල pregnancy services කියල තියෙනව ගැබිනියක් වන පාසල් සිසුවියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවී ඉදිරියට ගෙනියන්නේ කොහොම ද කියල හොයා බලන සේවාවන්. තොපිල මේව video වලට දැන් ආවඩනවා. ඊට පස්සේ ලංකාවේ පාසල් යන ළමයි ඔය දේවල් කරහම උබල උන්ට බනිනවා. මෙතන වෙලා තියෙන්නේ තොපිල බටහිර රටවල් වල දේවලුත් ඕනි, ලබ්බ සිංහලේ සංස්කෘතියත් ඕනි. ඔය දෙකම බැහැ! එකක් තොරාගනිල්ල.
@@barneycasting8331 ඔයාට ෂුවර් ද? මම දන්න විදිහියට නම් කොන්ඩම්...
ඔහොම ප්‍රශ්න නෑ ඕව බොරු කතා
@@rajeevamadhuranga2435 අනිවාරයෙන් ම
ඕවට ලැජ්ජ වුනේ ඉස්සර මේක නිකන් මහ අමුත්තක් නෙමෙයි .. මේ රටවල් වල තමයි ඕවා ලොකු පශ්න
Aniwa
Aththa💜
සුපිරී හොද ආදර්ශයක් .. සමාජෙට.. මොකද අද අපෙ රටෙ ඔය දේටත් ලැජ්ජයි..
Pala huththige putho
එල බං..මොරයා ජය වේවා. මේ වගේ අංග විකල ගොබ්බ මූසල සමාජයක් තියෙනකන් මේ රටේ දියුනුවක් නෑ.good massage❤
මිනිස්සුන්ට මෙවැනි දෙයක් සමාජගත කරන එක අමාරු වැඩක්. හැබැයි දිගටම කතාකරනවා මෙවැනි කාරණා වෙනුවෙන්.
ස්තූතියි උඩ්ඩා.
ඔහොම ෆාමසි වලින් අනවශ්‍ය ප්‍රශ්නනම් අහන්නේ නෑ. මාත් pharmacy field එකේ ඉන්න නිසා කියන්නේ.
Your individual experience is not universal.
Sumudu duwa, janaa is not alone, I am also in a pharmacy, actually, no one ask from us too much
straight forward ! අන්න එහෙමයි ගෑනු ඉන්න ඕනේ!
අනිවාර්යෙන්ම. සැමට සම තැන
මාතලේ කොල්ලෙක් දක්ෂයෙක්.... මේක ගොඩක් කල් ෆේස්බුක් එකේ පොඩි පොඩි කෑලි තිබුණා .. මං ගොඩක් බලලා තියෙනවා... ඔයාගේ කියලා දන්නේ අද.. එලකිරි මල්ලි ජය වේවා බුදු සරණයි...🎉🎉❤❤
ස්තූතියි අමිල අයියා
ආදර්ශමත් කෙටි චිත්‍රපටයක් ... තැනකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන එක ලැජ්ජාවට කාරනයක් නෙමෙයි... ලොකේ මේවා හදල තියෙන්නෙ මිනිස්සුන්ට ගන්න තමයි.. ඒක ගෑනු ද පිරිමිද කියල අදාල නෑ.. වෙනස් ටිය යුත්තේ ආකල්ප යයි
වටිනා පණිවිඩයක් දෙන්නේ. ආකල්පමය වශයෙන් අපි වෙනස් නොවන තාක් රටක්, ජාතියක්, සමාජයක් විදියට වෙනස් වෙන්නේ නැහැ. ලිංගික අවශ්‍යතා කියන්නේ ලජ්ජා විය යුතු දෙයක් නොවෙයි. දැන් නම් මේ දේවල් ඉස්සර තරම් ගෝත්‍රික විදියට දකින්නේ නැහැ. ඒ වුණත් අදටත් කොන්ඩම් පැකට්, සනීපාරක්ෂක තුවා කඩදාසියක ඔතලා තමයි ලැබෙන්නේ. ඒ මොකද?
😂
Well said ❤
comment දැක්කම ආඩම්බරයි...සියලුම දෙනා ගැන
❤එකෙන්ම හොඳ ආදර්ශයක් පමසිකරයන්ට පෙන්න... අපිත් අමතක උන වෙලාවට කෙල්ලට කියලා හරි ගෙන්නව ගන්න පුළුවන් සමාජයක් තියෙන්න එපැයි... අනික අපි ආස වගේම කෙල්ලොත් ආසයි ලිංගිකත්වය විදින්න එකට සම තැන තියෙන්න ඕන මේ සමාජෙ
Gon matha ne tiuenne😂😂😂
අපේ රටේ තමයි ඔක්කොම බහුබුත......ඒක අපේ රටේ හැටි....මුල ඉදලම හැදෙන්න ඕන.....
මල්ලි ජය වේවා!! හොද ආදර්ශයක්
Nice short film. Meaningful one. Appreciated.❤❤❤
Thank you so much 🙂
අඩේ මාතලේ ටව්න් එක 😍
Niyami Sister 😅. Stay protected. Jayawewa 🎉👍🇱🇰
කතාවේ දෙපැත්තක් තියෙනවා. අපේ සංස්කෘතිය, සදාචාරය සහ පෞද්ගලිකත්වය.අනාචාරයෙ හැසිරීම කියන්නෙත් පෞද්ගලිකත්වයෙ කොටසක්.ඒකෙ වරදක් මම දකින්නේ නෑ.මොකද එක කෙනෙක්ගෙ ශාරීරික අවශ්‍යතාවයන් මත පදනම් වූ දෙයක්.කොන්ඩමි පැකට් එකක් base කරගෙන ගැහැණිය මැනීම සමාජ විද්‍යාත්මකව අතිශය වැරදියි.
ස්තූතියි
නුපුරුදු(විවාහ වෙන්න පෙර) ළිං වලින් නාද්දි අනිවාර්යයෙන්ම හිස් ආවරණ පැළඳිය යුතුයි.නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා පස්සට කරදර වෙන්න පුළුවන් 😂
මාතලේ.....🎉❤ මාතලේ කියලා අඳුර ගත්ත අය මේ කොනට 😂😅
mta hithuna dkla purudui wge
Matale. ❤ 😘
Matale 😮
Yep
💖
ඔච්චර නටන්න ඕනයෑ,සුපර් මාර්කට් වල නිකන් රාක්කවලත් දාලි තිනවා.අර ගත්තා බිල ගෙව්වා ගියා
මම හිතන්නෙ කතාවෙ අරමුණ, කොන්ඩම් එකක් ගන්න ලැජ්ජ වෙන්න ඕන නෑ, සහ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන කියළා පෙන්නන එක. කෙළින්ම ගිහින් supermarket එකෙන් ගත්තා නම් කතාව එතනින්ම ඉවර කරන්න වෙනවා!
කොහෙද තියෙන්නේ 😁😁😁
දැකලා නැති නිසා ඇහුවේ
@@lakmal10210 කිල්ස් සුපර්,ස්පාර් වල තිනවා
@@lakmal10210Spar supermarket eke, laugh ona ekak thiyenva colombo neveda oya ?😂
@@nodutulowen-esaninpuwath6870 කොළඹට කිට්ටුව තමයි හැබැයි ඔය super market දෙකට නම් යන්නේ නෑ
Arpico , Cargills එකට නම් ගිහිල්ලා තියෙනවා
Kalochitha narthukawak..niyama kaleta niyama danuma dunnanam..ada rate samaja roga thaththala nathi anatha daruwo ipadenneth naha..jayawewa..👍👍
රටේ මිනිස්සුන්ගේ නූගත්කමේ තරම තමා ඉතිම්...👍
ඇත්තටම මේක හොද දෙයක්
valuable message
Excellent message .
අපිත් ලැජ්ජයනි කොච්චර ගියත් මෙ වගේ හැරිලා ඇවිත් තියෙනවා
ඔය film එක shoot කරනකොට අපි හිටියෙ pharmacy එකේ වැඩ කර කර . මාතලේ ගැම්ම 😊❤😉💪🔥
@@nilaksharathnayake3461 malwenna pharmacy da
@@SankaMoremada Ou aiya ❤️🔥
සමාජීය ප්‍රශ්නයක් පෙන්නපු එකට ස්තූතියි
ස්තූතියි 🙏
Super thinking for today and future generations
Protect your verging against stupid Burgess ❤❤❤
❤️
අපේ රටේ තමයි මේ අටමගල් ඔක්කොම. නිදහසක් ඇත්තෙම නෑ කිසිම දේකට
ඇත්තටම කෙල්ලෙක්ට ආදරෙයි නම් පෙති දෙන්න එපා 🙂
ඇත්ත, සයිඩ් ඉෆෙක්ට් තියෙනවා
Menna kibi sibek
@@islam_makhachev_00 ඈ පකෝ තමන්ගෙ ගෑනිගෙ සෞඛ්‍ය ගැන හිතන්නෙ කිබි සිබන්නො ද..
@@islam_makhachev_00උබලගෙ ජාතියෙ උන් ගෑනුන්ට වයිර කරන එකනෙ කරන්නෙ..
Apriciated this❤️😊
Thank you 😊
ලස්සන කතාවක් මොරේ මල්ලි ජය වේවා!
ස්තූතියි ලක්ෂිත අයියා
Mokadda nama
@@ruwanruwan7365 the voice
පස්සෙනෙ දැක්කෙ මාතලේ කියලා 🥲❤️ සමාජෙට වටින කතාවක්
eka muladima dakka mn😄💜💜
Fantastic message for narrow minded people
Most of people living in Srilanka are narrow minded , especially when it comes to sex
Mathale😁❤
Great 👍👍👍
Thank you! Cheers!
Great video 💗🙌
Good one 👍👍
හොද වැඩෙ කොන්ඩම් එකක් දාන්න් අකැමති බල්ලට😂
This is very practical vedio
💯 niyamai ,, athe da hodata dala tiyanwa watinwa ,,, anika owa ganda Ai lajja wanne ,,, hadala tiyana handa ne ganne 😊
Food city එකකින් ගත්තනම් ඉවරනෙ 😂
I'm subscribed you ❤
ඔය කියන මන්ද මානසිකත්වය තිබ්බෙ මීට වසර 10 කට කලින් දැන් එහෙම නෑ.ප්‍රශ්න බොහෝ දුරට කාන්තාවන් ගන්නෙ නෑ.නමුත් ගනිකා වෘත්තිය කරන අය බය නතුව අරන් යනව.
බලනකොටත් ආතල්...... ♂️♂️♂️♂️♂️♂️♂️♂️
yes its great advice for yougsters
Sex is not magic කියල එකක් නම් මේක් බැලුවම ඔලුවට යන් නෑ..😂 sex කරන්න බය වෙන්න එපා. ඔනි කෙනෙක් එක්ක sex කරන්න.. වැඩිය හිතන්න එපා එච්චරයි .. වගේ එකක් නම් ඔලුවට යනවා..😂
Good advice
Glad you think so!
Video eknm maru.❤🎉
Good effort
සුපිරි වැඩක් ,congratulations ❤
ස්තූතියි 🙏❤️
watinawa
ස්තූතියි
Excellent effort
God job
Ai ban foodcity plynko😅
මාතලේ ❤
ඔව්
Great video keep it up 👌❤️
Thank you 🙌
කොන්ඩම් දාලා වුනත් ගැඩුවට පස්සෙ අතඇරියොත් වැඩක් නෑ 😂
Genu aya unath lejjawa nete karaganna ona.niyamai❤❤❤
❤ Good job bosa
❤ Good job
මාතලේ ❤
මටත් hitunaa දැකපු gaman
Oww
Good message ❤
Big tribute to production team, actors and everyone who supported 🫡❤️💫
Thank You ! ♥
රේන් කෝට් ඇදන් නෑවට කිසි ගතියක් නෑ. නිකන් දාලා බලන්න ආස හිතෙයි 😊😅
Pita rata wala condoms Ona kenekta reach karanna puluwanda wanna tiyala tiyenne. Aye mata ekak denna kiyala kagenwath illanna one na. Mehw tiyenna oneth ohoma system ekak
ඇත්ත
මම නම් යන යන ෆාමසියෙ ඉන්නෙ කෙල්ලො.පිරිමියෙක් ඉන්න ෆාමසියක් හොයාගන්න කිලෝමීටර් ගානක් රස්තියාදු උන එකෙක් මම..😂😂😂
එහෙම අවශ්‍ය වෙන්නේ නැත. සැමට මිලදී ගන්න පුළුවන්
Great work 🤜
Thanks ✌️
Supiri ❤
Meke full eka balanne mokenda
Super Machan kathawa❤
ස්තූතියි
Take care type එකට ලිය වූ එකක් වගේ පේන්නේ මට විතරද
@@nayomithakshila1128 මෙය 2021 වසරේදී නිකුත් කල චිත්‍රපටයකි.
@@SankaMoremada 2021 unata me dws 3 4 kata kalinne youtube dala tiyenne .a nisa samahrak ayt hitenn puluwn take care wage kiyla..ekai kiwe
@@nayomithakshila1128 ඇත්ත. තවත් ෆිල්ම් එකක් තියෙනවා ඒ නාට්‍යයට කලින් සාරංග zසහ රෙබෙකා රඟපාන, ඒකත් Take care වගේම එකක්. ඒකෙත් හස්බන් සහ වයිෆ් ඉන්නෙ ඒ දෙන්නා. මං හිතන්නෙ ඒක 2022 හො 2023…යූටියුබ් තියෙනවා
@@SankaMoremada ,ow eka there is a boy..eka ithin sarangagemane . Mm kiwe iti a wge ekk copy krl kiyla... hri hri itin.
god job
මේ මාතලේ නේද
සිස්ටම් චේන්ජ් එකක් අත්‍යවශ්‍යයි
🌟❄️මොනා උනත් අපේ රටට අවුරුදු 2500කටත් එහා ගිය ශිෂ්ඨ සම්පන්න සදාචාරය පිරිණු බෞද්ධ ධර්ශනයෙන් පිරිපුන් සංස්කෘතියක් තියනව......ඒම සබ්‍යත්වයක් තියෙන රටක් ඇතුලෙ ඉතිම් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් උනත් බයයි තමයි ඕම එකක් ඉල්ලන්න.....අනික සුපර් මාර්කට්වල කොනට වෙන්න ඕව තියෙනවනෙ ගන්න..... ඉතිම් ඕව ගන්න ෆාමසි අස්සෙම ඕනද රිංගන්න.......
අනික අර ගෑනු කෙනා ලැජ්ජාවට කොපු ගැන අහල අර වයසක මනුස්සයා කිණ්ඩිය දාද්දි ඉවසල එතනින්ම ඒක ගත්තනම් ඔය මුකුත් නෑන.....අන්තිමට එක එක ෆාමසි වල උන් කියන කතා වලට කේන්ති ගිහිල්ලා ඇහැව්ව කොපු තියෙනවද කියල වටෙන්ම.....ඒක ඊට වඩා අන්තයි වටේම උන් සිද්ධිය දැනගන්නව.....ඉතිම් මේව ගැන මේම කියන උන්මනෙ කියන්නෙ කෙල්ලෙක්ව කවදාවත් අනාථ කරන්න එපා කියල.....මේ වීඩියෝ වලින් ඉතිම් වෙන්නෙ රූම් ඇදෙන උන්ට තව තව සානුබල ලැබෙන එක.....ඉතිම් කොල්ලා අනාථ කරල ඇනල පැනල ගිහිල්ලා ලීක් කරාටත් පස්සෙ ලීක් උන කෙල්ලට පිටරටවල විදිහට හිතන්න කියහන් එච්චර ඕක ගනන්ගන්නැතුව.....අනික සමහර පිරිමිත් ගෑනිව වැඩිවෙලාවක් සතුටු කරන්න ඔය ඇඟට හොඳ නැති පෙති බොන්නෙ.....අපේ උන්ට ගෑනියෙක් පෙති බොද්දි තමා ගුණ අගුණ මතක් වෙන්නෙ....මේ වගේ දේවල් වලදි ගෑනු හෝ පිරිමි ලැජ්ජාවක් නැත්තං වැඩක් නෑ.....ඒ ගෑනු කෙනා ඇඹරෙන ඇඹරිල්ලට මට මතක් උනේ අපි කොල්ලො සෙට් එකත් එක්ක ගිහිල්ලා සිංහල බෙහෙත් බඩු කඩ වලින් ගුලි තියෙනවද අහද්දි කඩේ එකා ඉස්සරහ ඇඹරෙන විදිහ......✍️😁
ඇත්තෙන්ම, ලිංගික එකතුවීම සත්ව අවශ්‍යතාවයක්, උපත් පාලනය,හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නොදැනුවත්ව එකතු වීමෙන් සිදුවන ලිංගික රෝග ඇතිවීම හා අනිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. සංස්කෘතික කාරණා මත මේ දේවල් සැගවීම වැරදියි, පාසලේදී අනිවාර්යෙන්ම මේ සඳහා දැනුවත් කිරීම් අවශ්‍යයි.
@@SankaMoremadaithin bn super market kiyala dewaluth thiyanawa lankawe
Online order karannath puluwan
Price eke ehema loku wenasak na
Asarthaka nirmanayak
சூப்பர் பிரதர் வேரா லெவல்
Ithin bn super market ekakin gaththa nan iwarai neh 😂😂
Gon kathawak neh bn
Price eketh loku wenasak na
Good
Ane matale ❤😂ko matale aya
මන් 🧡
Nice video!
Super
Game kollekne...❤satutui pellenna
Super
Ayo super markets kiyla thankuth thiyenwa 💀kagenwth illnda one na
ඕව ද ටොප්.... අතිශයෝක්තියක් මේක... කවදාවත් කොන්ඩම් පැක් එකක් ඉල්ලුවම බැඳලද කියල ෆාමසියෙන් ජීවිතේට අහන්නෙ නෑ.... මම ඉස්සරහ කෙල්ලො ඕනතරම් කොන්ඩම් පොස්ටීනෝ අරන් තියෙනව ෆාමසි වලින්.... මේක මැජික් එකක් නෙවේ අතිශය සාමාන්‍ය දෙයක්.... අනික පිරිමි වුනත් දැනගන්න ඕනෙ ගර්ල් කොන්ඩම් දාල කරමු කීවම කොන්ඩම් අරන් එන්න.... ඒකත් ගෑනිගෙම පිටට පටවන්නෙ නැතිව....
මේ වීඩියෝ එකේ තියෙන බහුතර දේවල් අතිශයෝක්තියෙන් කියල තියෙන්නෙ.... ගෑනු කෙනෙක්ට කොන්ඩම් ගන්න එක මැජික් එකක් නෙවේ එකම දේ කොන්ඩම් පොස්ටීනෝ දෙන්නෙ නෑ 16ට අඩු ගෑනු පිරිමි දෙගොල්ලොටම වයස අඩුයි කියල පේනවනම්....
මේ වීඩියෝ එක කරන්න තිබ්බෙ කොන්ඩම් එකක් ගන්න තියෙන ලැජ්ජාව මත මිසක් අතිශයෝක්තියෙන් පෙන්වන කරුනු මත නෙවෙයි කියලයි මට නම් කියන්න ඕන වුනේ....
සමාජයෙන් මොන බලපෑම් ඇතිවුවත් මේ දේවල් ගන්න පැකිලිය යුතු නැත
@@SankaMoremada ඕව ගන්න ඔය කියන තරම් බලපෑමක් නෑ.... ඔයවගේ මතවාද හදන්නෙ හම්බකරන්න මිසක් වෙන කිසිම එකකට නෙවේ.... මොකද සෙක්ස් ඇවිස්සුවම ඒක හරි රහයි ඉතින් හම්බ කරන් කන්න හොඳම උපාය සෙක්ශුවල් දේවල් ඉස්සරහට දාන එක.... මම නම් ඕන තරම් දැකල තියෙනව ෆාමසි වලින් කොන්ඩම් ගන්න කෙල්ලො වගේම ගෑන්ඩ්බෑග් එකේ අනිවා කොන්ඩම් පැකට් එකක් තියෙන කෙල්ලො... පාරට තොටට බහින්නෙ නැති ගෙවල ගෙම්බන්ට තමා ඕව මැජික් වෙන්නෙ... අපිටනම් ඕව මැජික් නෙවේ....
බැදලද කියලා අහපු හැටි
ඇත්තටම pharmacy වල ඔහොම ප්‍රශ්න අහනවද
ඇත්තටම ලංකාවෙ ෆාමසි වලනම් ඔහොම අමුතු විදිහට හැසිරෙන්නෑ. පිස්සු බන් මුන්ට හීන මානෙ කියන්නෙ ඕකට..
comments wala thibba ha hodayi kiyala kada gaththa watema kollo arapu kellekwa mona kollawath adaren parissamin laga thiya gani da
කවදාවත් නෑ බන් 👍
Supiri
Ko...bn..... inpasse....tika..... ...🤪🤪🤪🤪🤪🤪🤔🤔🙄🙄🙄🤔🙄🤔🤔
මාත් ආසයි
Gahannada .karagannada
Movie name
This is Short movie, it's full story.
Name "THE VOICE"
මේවා දැන් මැජික් වගේ පෙන්නුවට, දැන් උන් මේවට ඇඹරෙන්නේ නෑ. International school වල උනුත් ඕවා ගන්නවා. අපේ උනුත් ඉතින් හිරි වැටෙන මාතෘකාවක් අරගෙන, හෝද හෝද මඩේ දාන්න හරි දක්ෂයි. මේක නං room service දෙන එකෙක් කරපු එකක් වෙන්න පුළුවන්.දැන් මේක තමයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය.
Super market wala thiyenawa