හැමෝම ඉල්ලපු පොල්කිරි/තෙල් නැති පරිප්පු වෑංජනය | වියදම් අඩුවෙන් රසට කන්න | dhal curry

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 287

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 4 місяці тому +92

    දුව අවූරුදු. හැටක්ම පරිප්පු කෑවෙ. තෙලට මිරිසට කිරට අද දූවගෙ විදියටහදන රස. කෑම. වෙලක් කෑවා මහත්තයා හරිම රසයි කීවා සියපවු‌ුලටම තෙරුවන් සරනයි සියලුම බලාපොරොත්තු සපල වෙවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому +17

      අනේ මට හරිම සතුටුයි. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🥰❤️🙏

    • @PunsaraIshini
      @PunsaraIshini 4 місяці тому +2

      ​@@ridmapilapitiyaඅක්කි හරිම ලස්සනයි ❤❤❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 4 місяці тому

      Thanku nangi adarei ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 місяці тому +16

    අක්කි සතුටු ආරංචියක් ගෙනාවද කියලා හිතුවේ .ඒ අලුතින් ආපු පැටියා නිරෝගිව හැදෙන්න ඕන බුදුසරණයි .❤❤❤❤තැන්ක්‍ යූ අක්කි අනිවාර්යයෙන්ම හදනවා මං මෙහෙම ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 місяці тому +7

    මාත් මෙි විදිහට කෑම හදාගෙන කනවා අමිමාට කියල මවුබිමට ගියපු දවසක ඔයාගෙ vlogs ගොඩාක් ලස්සනයි හරිම අර්ථවත් නංගීයා ❤❤❤

  • @dianakanchana266
    @dianakanchana266 4 місяці тому +8

    ඔයාගේ හිතේ ලස්සන හැම වැඩසටහනකින්ම දැක්කා...අදහස් දැම්මේ නැතුවට අපි දකින හැම වැඩසටහනක්ම බලනවා.. කාලය කා දමන්න නෙවෙයි අපේ ජීවිත වලට ගන්න යම් දෙයක් හරි හිත සතුටු වෙන දෙයක් හරි තියන නිසා....කුහක ඊර්ෂ්‍යාව නැති හිත් හරි ලස්සනයි ....ඒ ලස්සන මුහුණෙන් පේනවා...❤💐👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому +1

      ස්තූතියි 🙏❤️🥰🌷

  • @NishaniNelum
    @NishaniNelum 4 місяці тому +15

    අපි දැං පරිප්පු කන්නෙම අක්කගෙ විදියට දැං මාස ගානක් තෙල් කිරි මුකුත් දාන්නෙ නෑ තෑන්ක්ස් අක්කෙ ❤❤

  • @udashikamadumali6467
    @udashikamadumali6467 4 місяці тому +3

    අක්කගෙ තියෙන්නෙ අව්‍යාජ හිනාවක් අක්කෙ දැක්කත් හිත පිරෙනවා...දවසක ඇත්තටම කතා කරන්න ආසයි...බුදු සරණයි රාහුල් මැණිකටයි ඔයාලා දෙන්නටයි...❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 4 місяці тому +10

    මාත් මෙ විදියට හදනවා මෙපමණ කලක් කිරට හැදුවෙ අද වීඩියෝ එක ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි

  • @sujanikaushalya
    @sujanikaushalya 4 місяці тому +5

    Harima ලස්සනයි නංගී oyage video eka,ආසාවෙන් balan inna පුළුවන් ඔයාගෙ video nam,god bless you ❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 4 місяці тому +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 4 місяці тому +8

    ඇත්තටම බොරු atope නැතිව පොළොවේ payagahala ජීවත් wena හොඳ කෙනෙක් nangi oya හැමදාම සතුටින් inna budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි ❤

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 4 місяці тому +11

    අපි නම් පොල්කිරි කනවා මොකද අපි කන කෑම වල තියන විස මැකෙන වා පොල්කිරි වලින්

  • @abcfe7804
    @abcfe7804 4 місяці тому +7

    Nangi ඔය සංසාරේ ගොඩක් අයට udau කරලා තියනවා. ඒකයි oyata මෙතරම් ලැබෙන්නේ. හරි සතුටුයි. පොඩිම irshayawakwath හිතේ නැහැ.

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 4 місяці тому +8

    මාත් අනිවාර්යයෙන්ම මේ විදියට හදන්නව පරිප්ප කරිය, ගොඩක් ස්තුතියි කියලා දුන්නට
    හැමදාමත් පොදු සරණයි හැමෝටම

  • @nimchala3611
    @nimchala3611 4 місяці тому +6

    අක්කී හරිම සිරියාවන්තයි..
    හදන කෑම අපි හැදුවම ඒ විදිහට හරිම රසයි.
    තෙරුවන් සරණයි අක්කී.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 місяці тому

    Wow super great tip U shared with us its a great very useful valuable tip Thank U so much Dear for ur great lovely meal video very healthy yummy too 🙏👍👌🤩😋🤗💝😘

  • @shashidesilva5856
    @shashidesilva5856 Місяць тому +1

    Mama ada heduwa matama rasai akki thank you ❤❤❤❤❤❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 4 місяці тому

    Thank you so much for your healthy recipe Nangi. Looks really yummy.🙏🙏🙏❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 4 місяці тому +2

    අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @dammikanilanthi-c8v
    @dammikanilanthi-c8v 4 місяці тому +1

    Oyanam harima pin wanthai..thun denatama budu saranai ❤❤❤❤❤

  • @maliththaranga3691
    @maliththaranga3691 4 місяці тому +5

    රාහුල් මැණික ශෝයි අක්කි!❤❤

  • @hasinik1171
    @hasinik1171 4 місяці тому +2

    Use a lil bit of sesame oil it adds a good taste and healthy too..

  • @hikwt1625
    @hikwt1625 2 місяці тому

    lassanai oya nangi godak malwalata asai neda ❤

  • @sajinidilhara5352
    @sajinidilhara5352 4 місяці тому

    Oyage gas cooker eka laga tiyena spicy rack eka kohenda ane gatte.harim lassanai eka❤maat parippu hadanne ohoma okat watura poddak tiyenna aran kaalimiris gammiris kudu aumiris luunu karapincha suduluunu yahamin dala temparaduwak karala gattam paan idiaappa kanna maru😊

  • @lakshanichathurika0705
    @lakshanichathurika0705 4 місяці тому +5

    ආදරෙයි අක්කීයෝ... බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න 🥰❤️

  • @chamininisansala9586
    @chamininisansala9586 4 місяці тому +3

    Ane akki oyath thawa babek gennakooo...chooty du patiyekk..

  • @renuka243
    @renuka243 4 місяці тому +3

    හරිම අපුර්ව රස ගුන අහාර වෙලක් ගොඩක් ස්තුතිය රිත්මා පිලිපිටිය දුව හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි පුංචි රහුල් පුතා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි 💐🏆️

  • @heshanidunanya1234
    @heshanidunanya1234 4 місяці тому +5

    Akke මල් පැල කොච්චි පැල හිටවලා ඒවා හරියට කප්පාදු කරන විදිහ කියලා දීලා garden tour ekak gennakoooo

  • @nethmividusha7014
    @nethmividusha7014 4 місяці тому +2

    අක්කෙ ඔය විදිහට තාමා අපෙ අම්මා පරිප්පු හදන්නෙ ගොඩක් රසයි අක්කි ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤

  • @GirangaMagammana
    @GirangaMagammana 4 місяці тому +1

    නංගි ඔයා කියපු විදිහට පරිප්පු කරිය හැදුවා.ගොඩාක් රසට තිබුණා.පොල් මිල අධික නිසා එ්ක අපිට ගොඩාක් වැදගත්.ස්තුතියි නංගි.

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 4 місяці тому +2

    Hemadama akkage video balanawa .ada video ekath godariyak lassanai .hemadama සතුටින් parissamata inna akki bs dp .3denatama godariyak ආදරෙයි ❤❤❤❤❤

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 4 місяці тому

    Math hithuwa babek kiyala roshan aiyata...❤❤❤

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 4 місяці тому +1

    Ane akki man hituva oyatai roshan aiyatai ayamat putu patiyak labila kiyala.ayamat putu patiyak navai doni kanak ganna labanna kiyala man hadavatima vis karanva akki bs oyala hamotama❤❤❤❤

  • @charusandaruwani7833
    @charusandaruwani7833 4 місяці тому +2

    Akke paruppu korahaka hodata ulala deparak thun parak sodala iwwama pena en na

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 2 місяці тому

    Adrei oyala thundenatama , ❤❤❤❤❤

  • @ManojiGethani
    @ManojiGethani 4 місяці тому +5

    අනේ හරිම ලස්සනයි අක්කේ අදරෙයි❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 4 місяці тому +2

    Ada ape Rahul Baba ta jayai ne satutui ne hodai oyaga nadayo awit oyage Ada Hari lassanai gatiyak tinawa budusaranai

  • @iroshanilmini7776
    @iroshanilmini7776 4 місяці тому +1

    අක්කෙ පාර්සල් එකේ මුලිම්ම පෙන්නපු සතා දගර වලිග වගේ 🤭😀.ආදරෙයි හැමදාම .theruwan සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 4 місяці тому +2

    මන් හරි අාසයි අක්කි ඔයාගේ වීඩියෝ වලට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤❤

  • @rknimala9886
    @rknimala9886 4 місяці тому +7

    අක්කේ ඔයා පුතු පැටියෙක් ගේන්න ඔයාට බුදු saranaei හැමදාම sahutin einna අක්කේ

  • @SahanMadu-ef1oz
    @SahanMadu-ef1oz 4 місяці тому +1

    Mn hema vidio ekakma balaawa akke godak sathutui jeitheta godak dewal egena gannawa oyagen💝😘

  • @nimsarashashi7499
    @nimsarashashi7499 4 місяці тому +2

    akki roshan ayyai mulinma hambaune kohomada oyala denna gana video ekak karannako akkiyo asai balanna❤😊

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 4 місяці тому +3

    දගර වලිගද අර වදුරා❤

  • @himalidesilva5527
    @himalidesilva5527 4 місяці тому +2

    Asawen balanawa nangioya gena video ❤

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 4 місяці тому +2

    Akki oya sudu wanna monawada bonna.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      සුදු වෙන්න නම් මොකුත් බොන්නේ නැහැ 🥰

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 місяці тому +3

    Duwe atu kapanna katar ekak tiyanawa.ekak ganna.❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 місяці тому +6

    Budusaranai Nangi

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 4 місяці тому +1

    Man asama akkige nihatamani kamatayi hitha niwana katahadatayi ..harima adareyi akki hamadama shatutin 🙃inna ❤❤❤

  • @DevindiSarasi
    @DevindiSarasi 4 місяці тому +2

    හායි අක්කියෝ ❤❤❤ ලස්සනයි ඔයාලට ආදරෙයි හැමදාම 🌷🌷🧚

  • @EnudhiPerera
    @EnudhiPerera 4 місяці тому

    මමත් පරිප්පු හදන්නේ ඔහොම කුරුදු කෑල්ලකුත්දාන්න..❤❤❤

  • @inokaino8506
    @inokaino8506 4 місяці тому +1

    Math hithuwe thawa babek hambawela kiya❤

  • @MaduranagiMaduranagimadurangi
    @MaduranagiMaduranagimadurangi 4 місяці тому +2

    akki oya elawalu walata loonu danne nadda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      Godak welawata loonu danne naha. Mata rasa hariyan naha ethakota 🥰

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 4 місяці тому +4

    මමත් හදන්නෙ ⁣පොල් කිරි දාන්නෙ නැතුව. එතකොට තමයි පරිප්පු එකෙන් පරිප්පු රස එන්නේ.

  • @methuli4357
    @methuli4357 4 місяці тому +1

    Video එක බැලුවා...😍🥰👌
    රාහුල් පුතා ❤️😘
    රිද්මා රොෂාන් අයියා ❤️❤️
    Budu saranai....❤🙏

  • @YJanani-yd7ym
    @YJanani-yd7ym 4 місяці тому +2

    Akki oyata wayasa keeyad?🥰

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 4 місяці тому +3

    Mal valata vadaa oyaa lassanai nangi

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er 4 місяці тому +2

    Oya vage tawa dethun denekge video balanawa man. Manasika sathutak labenawa 😊

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 місяці тому +2

    ❤ you All are v lucky family

  • @nethmiimasha6270
    @nethmiimasha6270 4 місяці тому +1

    Akkiyo oyge dan bara kiyak wenvd

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 4 місяці тому +3

    Adarai akki ❤oyala hamotama

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 4 місяці тому

    මාත් අද හදනවා

  • @heshanidunanya1234
    @heshanidunanya1234 4 місяці тому +3

    Atthatama godak thank you akke eka aniwarenma hdnwa mn 🥰

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp Місяць тому

    අනේ අම්මෝ බොහොම අමාරැවෙන් හොයාගත්තා පරිප්පු කරිය පෙරේදා ඉදලා

  • @MenuNishika
    @MenuNishika 4 місяці тому +2

    Haii akkiyoo kohomada oyata parissamin satutin inna 🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      හොදින් ඔයාට කොහොමද❤❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 місяці тому

    Congratulations

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 місяці тому +3

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 4 місяці тому +5

    Easy, simple super dal curry❤❤❤

  • @IsuriRanaveera
    @IsuriRanaveera 4 місяці тому +1

    දඹල වැලක් හිටවන්න. කරල් සහ කොළ ගන්න පුලුවන් අක්කා

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 4 місяці тому +2

    So wonderful.❤ thank you ❤❤

  • @sachininavoda4539
    @sachininavoda4539 4 місяці тому

    Thunapaha danneth ndda???

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 4 місяці тому

    එ හාල් එක මොකද්ද අක්කියෝ.

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c 4 місяці тому +2

    ඒ toy එකේ සතාගේ නම...දගර වලිග ලප වානර😊😊😊😊😊😊😊

  • @RishadiChamathka
    @RishadiChamathka 4 місяці тому +2

    Budusaranai akki manika❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 місяці тому +1

    අගෙයි ❤❤

  • @KoralageRS
    @KoralageRS 4 місяці тому +5

    ඒ දගර වලිග වගේ නේද 🙄 මුලින්ම පෙන්නපු රෝස පාට toy එක

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤ මල් පොකුර ලස්සනයි ඔයත්.. ලස්සනයි ❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 4 місяці тому +3

    Oyage kama hadana hati dakkamat hafa iwarai unamat Hari Priya manapai duwa mat hadanawa e vidiyata b s

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 4 місяці тому +4

    Ane Rahul Baba satutin hodai

  • @roshandesilva9168
    @roshandesilva9168 4 місяці тому +3

    1st like..1st comments.Adareii❤❤

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 4 місяці тому +2

    Hata hadala balanawa man ❤

  • @chathurikagamage4109
    @chathurikagamage4109 4 місяці тому

    පෙන්ඩන්ට් එකේ image එකක් දාන්නකෝ 🎉

  • @buddhikadilrukshi3421
    @buddhikadilrukshi3421 4 місяці тому +4

    Pink colour toy eka දගරවලිග

  • @cinderella9826
    @cinderella9826 4 місяці тому +1

    අනේ ඔයා ඔය necklace එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ අක්කී ලොකු උදව්වක් මම ගොඩක් හෙව්වා😢❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      Mama ekak gaththe dubai walinma. Anith eka lankawe bullion eke balanna

    • @cinderella9826
      @cinderella9826 4 місяці тому

      @@ridmapilapitiya thank you ♥️

  • @dayanalakmali8224
    @dayanalakmali8224 4 місяці тому

    Man hithuwe oyata kiyala .😢 Aiyo ❤❤❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 4 місяці тому +2

    Niyamai akki kama aka 💕💕💕💕💕

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 місяці тому +4

    නියමයිනේ ❤❤❤

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk 4 місяці тому +1

    දාන පහේ වර්ග පරිප්පු එකටම දාලා ලිපේ තිබිබොත්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      පෙන ටික අයින් කරනකල් මොකුත් දාන්නේ නැහැ මම.

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 4 місяці тому +3

    Lassani akke ❤

  • @hirusanduvillegekitchensl4827
    @hirusanduvillegekitchensl4827 4 місяці тому +2

    ඔයා කෑම කන්නෙ වම් අතින් නේද නගෝ

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 4 місяці тому

    දගර වලිගෙ.❤

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 4 місяці тому +79

    Mn hithuwe akkata thawa babek hamba wenna athi kiyala

  • @rashii1219
    @rashii1219 4 місяці тому +3

    අක්කි චිකන් බිරියානි හදන හැටි කියලා දෙන්නකෝ💕

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому +3

      කලින් හදපු වීඩියෝස් තියෙනවා 🥰 ආයෙත් හදලා පෙන්නන්නම්🥰

    • @rashii1219
      @rashii1219 4 місяці тому

      @@ridmapilapitiya ❤️🥰

  • @sapnapathum
    @sapnapathum 4 місяці тому +5

    Akki දු පැටියෙක් ගෙන්නකෝ ❤️🤭..

    • @littlemermaid5921
      @littlemermaid5921 4 місяці тому +3

      හා ඔයා කියනකන් ඉදල තියෙන්නේ එයාලා 😂

    • @sapnapathum
      @sapnapathum 4 місяці тому

      @@littlemermaid5921 Ithin mokd oya anunge Reply Walata Uththara denne 😂

    • @littlemermaid5921
      @littlemermaid5921 4 місяці тому

      @@sapnapathum ඒ මිනිස්සුන්ට ඕනෙ නම් හදයි.ඔයාල advice දෙන්න යන්නැතුව ඉන්න . ලංකාවේ බැදපු මිනිස්සුන්ට ලමයි හදන්න තියෙන උවමනාවට වඩා පිට මිනිස්සුන්ට තමයි අමාරුව තියෙන්නේ . අනුන්ගේ personal life වලට ඇගිලි නොගහා වීඩියෝ එක බලනව නම් බලල පාඩුවෙ ඉන්න

  • @mallikaama1351
    @mallikaama1351 4 місяці тому +2

    ❤❤❤❤❤

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 4 місяці тому +1

    A toy eka "dagara waliga lapa waanara" cartoon eke charactor eka akke.eke inne kaha pata ekek

  • @indreegamage547
    @indreegamage547 4 місяці тому +2

    Ane mata kiyannako rosa gaha loku wenakota mal anna annama podi wenne ay kiyala.hitawapu muladi mal lokui.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 місяці тому

      පොහොර මදි කමට. මලක් පර වුන ගමන් කප්පාදු කරන්න ගහ ලොකු වෙන්න දෙන්න එපා

    • @indreegamage547
      @indreegamage547 4 місяці тому

      Ane thank you ....akke ❤❤❤

  • @Dahamisave
    @Dahamisave 4 місяці тому +1

    Akki pregnant kiyala hithuwe notification eka dakala 😂❤

  • @SandaliDivanjana
    @SandaliDivanjana 4 місяці тому +1

    Anee rahul mlli shook anee hrim ahinsaka patai ape podi mllith oy wgem thm egollo hri hurthl 🥹🥹❤️ Akki aiya baba prissmin inn lssni hamom aadreii gdaakk mth thm igen gnnw parippu curry ek uyn hti blgth hdl denn ona ammlt dwsk 🙂😁

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 місяці тому +1

    Nice video

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 4 місяці тому +1

    ❤❤❤❤❤ adrei akki❤❤

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 4 місяці тому +2

    Dagerewelige lape wenere