Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් සුන්දර ,ධර්යයමත්,ගුණවත් , ආදර්ශයට ගතයුතු පුද්ගලයකු හදුන්වා දීම පිළිබඳව හරේන්ද්‍ර ජයලාල් මහතාට ස්තුතියි .තෙරුවන් සරනයි !!!
මූණ දැක්කම කියන්න පුලුවන් දුක් විදලා, මාර කට්ටක් කාල පට්ට ගේමක් ගහන කොල්ලෙක් කියලා.. ජයවේවා .. ✌️✌️😍😍
😍❤💛
අනිවාර්යයෙන් ,,ස්තුතිය ❤❤
හරේන්ද්‍ර අද හොඳ තැනක් තෝරාගෙන තියෙනවා නිහතමානී පුද්ගලයෙක් .
හරීන්ද්‍රගෙ දැක්ක ලස්සනම වීඩියෝ එක.ස්තූතියි හරීන්ද්‍ර.ව්‍යාපාරික ඔබට ජය..
තව තවත් ඉදිරියටම යන්න ❤සුභ පැතුම්!!
ආඩම්බරයී මල්ලී .❤❤..ඔයා වගේම තමා ,මමත් ,කවදාවත් ආසා නෑ ,"සුවිප්" වලින් මුදල් උපයන්න.මගේ ජීවිතයටම ඔහොම කියපු කෙනෙක් ,මේ දැක්කාමයී.හරිම ආඩම්බරයී .🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏 ස්තුතිය
මමත් හරිම අසාවෙන් හිටියේ මෙම ආයතනයෙන් ගෙදර kitchen එක කරගන්න . ගොඩක් ගන්න ඇති කියලා . ඇත්තටම මේ වැඩසටහන බැලුවට පස්සෙ හිතුනා හරිම සදාර්න ඇති කියලා . මමත් මෙම තැනට කතා කරනවා. ඔයාට ගොඩක් ස්තුතිය . තෙරුවන් සරනයි.
ජය වේවා පුතාට තෙරුවණ් සරණයි
නලීන් අයියා තමා මගේ ගෙදරත් pantry කලේ.කියන්න වැරැද්දක් නෑ...අදටත් හොදටම තියෙනවා.නිහතමානී කරුණාවන්ත මනුස්සයෙක්..දිනෙන් දින දියුණු වෙන්න ඕනේ මේ වගේ මනුස්සයින්ට❤ highly recommend❤
❤❤❤❤❤ ස්තුතිය
♥️♥️♥️ ස්තුතිය ,,,♥️♥️♥️
ලොව ආදර්ශමත් හොඳ මිනිස්සු අතලොස්සක් හෝ සිටිති.
නලීන් මහත් මයා ඔබේ ව්‍යාපාරය දින දින දියුණු වේ වා ඇත්තටම ඔබ වැනි දක්ෂයින් සිටිම හරිම සතුටුයි තෙරුවන් සරණයි හැම දෙයක්ම සාර්ථක වේ වා
❤❤🙏🙏 ස්තුතිය
Harindra aiya thanks harima sundara hith thiyena minissu UA-cam program ekata genwata👏👏❤
♥️♥️♥️♥️♥️
Harima sathutui ewagema oba gana adambarai, obatath obage Amma thaththatath, obage paulatama, obage karyamadalayatath Budusaranai 🙏🙏🙏
🙏❤️❤️❤️ ස්තුතිය
ගමෙ කොල්ලෙක් හරිම ආඩම්බරයි මල්ලි. ඔබට ජය මගෙ ගමෙ කෙරවලෙ ඉන්න කෙනෙක් ❤❤❤
❤❤❤🙏 ස්තුතිය
නලින් අයියේ ඔයා හරි දක්ෂ කෙනෙක්.. මමත් ඔයා එක්ක කලින් වැඩ කරපු 2016 කලින් company වැඩ කරලා තියෙනවා.. Congratulations 👍
❤❤ නලින් කරුණාරත්න කියන්නේ ගොඩාක් ම වෙනස් චරිතයක් ආදරෙයි මල්ලි ❤❤ ඒ වගේම හරින්ද්‍ර මහත්මා මං ගොඩාක් ම කැමති කෙනෙක් ❤❤
❤❤❤❤ ස්තුතිය
ඇත්තමයි මාස්ටර් ඉංජිනියරිං එයාලගෙ වැඩ ගොඩක් හොදයි හොද දක්ශ කාර්ය්ය මණ්ඩලයක් ඉන්නෙ . අපිට ඕන කරන විදිහට අපේ මුලුතැන්ගේ නිර්මානය කරගන්න එයාල ලොකු සහයෝගයක් දෙනව අපිට. සුබපැතුම් නලින් අයියා
❤️❤️🙏🙏 ස්තුතිය
මෙයාගේ කරපු පැන්ට්‍රි වලින් ලස්සනම එක තියෙන්නේ රිද්මා පිලපිටිය නන්ගිගේ එක. මේකේ හරේන්ද්‍රට දාන්න අමතක වෙලා 😢 මම මෙයාගේ වැඩ මුලින්ම දැක්කෙත් ඒ වීඩියෝ එකකින් වෙන රටක ගෙයක් වගේ ලස්සනයි. ❤❤
♥️♥️ ස්තුතිය
Yes he is a very nice person.im a teacher.he done my pantry also very nicly.his team also very good.im malsri.good luck son
🙏❤️❤️❤️ thanks mam
නිහතමානී උන්ට හරි යනව ❤ ආදරෙයි කොල්ලො මගෙ පැන්ට්රියත් දෙන්නෙ ඔයාට
Wou කෝමද බටර් පාර 😂හාට් පාරක් දාලා පරන පැන්ට්‍ර් යට අලුත් එකක් ගන්නද 😂😂😂
Ane bhoma hodai tamange උත්සාහය ඉතාමත් වටිනවා එතුමා ge කතාව සම්පූර්ණයෙන් atta ඉදිරියට yanna සුබපැතුම් ❤️❤️
❤️❤️❤️🙏 ස්තුතිය
yes he has good team. he only measure the room& his team do the balance. he did my pantry. 👍
❤ ස්තුතිය 🙏🙏
ආඩම්බරයක් මෙවැනි දක්ෂතා ඇති අය සුභ පතනවා ඔබට,බැට කාපුතරමට තමයි කෙනෙකුට හොද පන්නරයක් ලැබෙන්නේ,අපිටත් දකිද්දී ආසයි කුස්සිය මේ ව්දිහට හදාගන්න,තවම කුස්සිය බාගෙට වැඩ ඉවර නෑ මේ කාලේ අමාරුයි අපිවගේ පොඩ් ආදායමක් තියෙන අයට මෙවැනි දෙයක් කරගන්නවා කියන එක හීනයක් ව්තරයි,ඔබට සුභ පතනවා,
❤❤❤❤
Great person great interview. Good Luck & Best of Luck for your future endeavours!!
♥️♥️🙏 ස්තුතිය
දවසින් දවස දියුණු වේවා සර් ..මගෙ මහත්තයා ඇතුළු සියලු සේවකයන්ට එක වගෙ සළකන සර්ට කවදාවත් වරදින්නෑ ..අදටත් මගෙ මහත්තයා වැඩ කරන්නෙ සර් ලග දැනට අවුරැදු ගානක් ..කියන්න සතුටුයි සර් නිසා ගොඩ ගිය සේවකයො පිරිසක් සර්ට ඉන්නවා ....💐💐💐💐
thanks
සුපිරිම .වාත්තු කලා වගේ.මගේ ක්ශේස්ත්රරයේ වැඩත් දැක්කා.මේ වගේ වැඩ දැක්කෙ නෑ
❤❤❤❤denna aiyai malliy waga..theruwen saranai. Sarthaka wenna.❤❤❤
♥️♥️♥️
So proud of your progress .
බිස්නස් එකට ඕනම දෙයක් අහිංසක නෑ පට්ට කපටියෙක් ❤
😂 කපටිකම්වලට උදාහරණයක් දෙන්න පුලුවන් ද
බිස්නස්වලදි කපටි කම නැතුව බෑ.
ඔබට සුබ ගමන්.
Hari honda manussayek
Good luck..Keep it up
Budu sarani oba lata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤❤
Nalen sar kiyanne hora boru nathi kelin manussayek thawa thawath hare yanna onen❤❤❤❤
🙏❤️❤️❤️❤️
Godak sathutui. Good luck ❤❤
Patta adambarai lankawe thawath weddek
k k nalin karunarathna mage mitura jaya obata mama ruwan
♥️♥️♥️♥️♥️♥️
Great !!👍👍👍
ස්තුතියි
Great I really respect ❤❤❤❤
Tawa tawa diunu wewa
හරියන මිනිස්සු ❤
❤❤ ස්තුතිය
ඔයා කොට කලිසම් ඇන්දම මොකද නිලියෝ ඉන්නත්කොටටත්වඩාකොටට ඇදගන නේ 😅
😊😊
hoda manusayak hare yanna ona wadi wadiyan
තෙරුවන් සරණයි !
❤❤❤❤🙏🙏
Mama kagalle විස්තර dana ගන්න කොහොමද
Congratulations
මෙම මහත්තයා ගෙ අංකය දෙන්න
නලුවෙක් වෙන්නත් පෙනුම තියනවා..
Niyami
Great❤
නලින් අයියා අපේ ගමේ අපේ ගෙවල් ලග. මට තාමත් මතකයි ඉස්සර නලින් අයියා අපේ ගේ ලගින් යන හැටි. මට මේක දැකලා පුදුම ආඩම්බරයක් දැනුනේ.කියන්න වචන නැහැ. ඔයා තව අවුරුදු පහකින් ඉන්න තැන ඔයාටවත් හිතාගන්න බැරිවෙයි.ඔබට සුබ පැතුම්. චමරු මල්ලි
Me pena nihathamani kama na meyath ekka katha kalama.man dawasak wisthara ahanna katha kala mage gedara wadakata. Hariyata katha kalewath na. Niliyange pantry cupboard witharai wage karanne
අයියා කියන වචනය කි වතාවක් කිව්වාද කියලා??හරි උත්තරය දිලා ඔබේ කුස්සියට පැන්ට්‍රි කබට් දිනා ගන්න.
👍👍👍❤️❤️
නලු නිලියන්ට discount වලටද කරන්නෙහ් ?? එහ් හැමොම ඔයාගෙ company name එක කියනවට ???
සාමාන්‍ය පාරිභෝගිකාවන් ට දෙන විදියට දෙනවා,
1st view ❤
Salli walata interview karanna epa harendra malli api oyata godak adare karana aya oya video eka baladdi therenawa pampori gahanne kiyala
පම්පෝරියක් නැහැ,,පරම සත්‍ය කිව්වේ ,,ස්තුතිය
❤😊❤
Nalu niliyo gana danne mage yaluwage gedera ta pantry eka gahanna ahaddi gedera awilla balala kiyanna 25000k account ekata danna oni.eya banala phone eka tiyala tibba.eya inne italy wala
අනිවාර්යෙන් පිට පලාත් වලට යාමට අප මුලින් 25000 මුදලක් ගන්න අතර එය පසුව කබඩ්වල මුදලින් අඩු කරනවා.
ඒත් ඉස්සරහ නම් එහෙම කලේ නෑ.මම නලින්ගේ මුල්ම customer කෙනෙක් .2018 මම හැදුවේ .ඒ දවස් වල මෙච්චර develop වෙලා තිබුනෙ නෑ.මගෙ පෑන්ට්‍ර් එකේ ප්රශ්නය ක් ඇවිත් මුලින්ම .freema හදලා දුන්නා .
Rate nama babalanna ලැබේවා
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
මැති ඇමැතිවරුන්ට තමයි බැංකුව සල්ලි දෙන්නේ
😮
Harindra ta kiyak dunnada danne na ne 😅
😍😍😄😄😄
❤❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏
❤❤👍🙏💐🇸🇬🇱🇰✌️👌👌💞🌹
Hoda video DiGa Madi aiye😢😢😢
සැබෑ පොරක් මේ අය තමයි සමාජය තුල ප්‍රමෝට් කල යුතු අය නැතිව 76 වසරක් රට වලපල්ලට යවපු දේශපාලුවන් නොවෙයි ජෙප්පන් බලයට ආ දිනක මේ වැනි මිනිසුන්ට නිවරැදි තැනක් දීලා රටට වැඩක් ගත්තොත් රට ගොඩ අනික් මම ක්‍රියාවෙන් හදුනන කීපයක් නම් මැටි කෝටිපතියා, අනික් අය මතකයට එන්නේ නැහැ
ලන්කට් එක පිටින් යමුද😂
මේ ´මාස්ට ඉන්ජිනියරින්´ කියලා පැන්ට්‍රි කබඩ් ගහන මෙයාට නම් අහුවෙන්න එපා. හරිම රස්තියාදු කාර විදියටයි කථා කරන්නේ කැඩුනාම හදා ගන්න කථා කළාම. අනික ලක්ෂ 12 ක් 13 ක් යන පැන්ට්‍රි කබඩ් නලුනිළියන්ට හෙණ කුණු කොල්ලෙට හදල දෙන්නේ ප්‍රසිද්ධිය අරගෙන මිනිස්සුන්ව බා ගන්න. ඔය මනුස්සය ගාව වැඩකරන සේවකයොම කියන්නේ. මේ වීඩියෝ එක කරන්නෙත් හරින් ද්‍ර ජයලාල්ට සල්ලි දීලයි. හරින් ද්‍ර ජයලාල් කියන්නෙත් ඕන හොරෙක් මංකොල්ලකාරයෙක් ගේන්න ලැහැස්ති කෙනෙක්නෙ සල්ලි හම්බවෙනවා නම්. මේ මනුස්ස කියන්නේ එයාගේ පැන්ට්‍රි කබඩ් වලට ලයිෆ් ටයිම් ගැරන්ටි දෙනවා කියලයි. හැබැයි මොනාහරි ප්‍රශ්ණයකට කෝල් කළොත් වැල් බයිලා තමයි කියන්නේ. මගේ යාලුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්ම අහුවෙලා දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නේ. ලෝක හොරෙක් අහුවෙන්න එපා.
මෙයාගෙ badu හරි ගනන්, finished නෑ!
වැඩක් කරගත්තාද,,
ඔව්!අන්තිමයි!
@@danih.6707සමන්යයෙන් පොඩි කිචන් එකකට කියක් වගේ යනවද?
Dan kale Hama deyakma gananne
kuhaka wenna epa oya gattu deyak na boru danna epa😂
22:39 badu ganan nam me widiyata bisness eka karanne kohamada. Oba yako apathayek. Obe heart eka awul porak. Blood newai thiyenne wena monawa hari kiyanna wachana ne 😅😅😅
3rd Comment
🤗❤
❤
❤️❤️❤️
❤❤❤❤❤
❤❤
ඉතාමත් සුන්දර ,ධර්යයමත්,ගුණවත් , ආදර්ශයට ගතයුතු පුද්ගලයකු හදුන්වා දීම පිළිබඳව හරේන්ද්‍ර ජයලාල් මහතාට ස්තුතියි .තෙරුවන් සරනයි !!!
මූණ දැක්කම කියන්න පුලුවන් දුක් විදලා, මාර කට්ටක් කාල පට්ට ගේමක් ගහන කොල්ලෙක් කියලා.. ජයවේවා .. ✌️✌️😍😍
😍❤💛
අනිවාර්යයෙන් ,,ස්තුතිය ❤❤
හරේන්ද්‍ර අද හොඳ තැනක් තෝරාගෙන තියෙනවා නිහතමානී පුද්ගලයෙක් .
හරීන්ද්‍රගෙ දැක්ක ලස්සනම වීඩියෝ එක.ස්තූතියි හරීන්ද්‍ර.ව්‍යාපාරික ඔබට ජය..
තව තවත් ඉදිරියටම යන්න ❤සුභ පැතුම්!!
ආඩම්බරයී මල්ලී .❤❤..ඔයා වගේම තමා ,මමත් ,කවදාවත් ආසා නෑ ,"සුවිප්" වලින් මුදල් උපයන්න.මගේ ජීවිතයටම ඔහොම කියපු කෙනෙක් ,මේ දැක්කාමයී.හරිම ආඩම්බරයී .🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏 ස්තුතිය
මමත් හරිම අසාවෙන් හිටියේ මෙම ආයතනයෙන් ගෙදර kitchen එක කරගන්න . ගොඩක් ගන්න ඇති කියලා . ඇත්තටම මේ වැඩසටහන බැලුවට පස්සෙ හිතුනා හරිම සදාර්න ඇති කියලා . මමත් මෙම තැනට කතා කරනවා. ඔයාට ගොඩක් ස්තුතිය . තෙරුවන් සරනයි.
ජය වේවා පුතාට තෙරුවණ් සරණයි
නලීන් අයියා තමා මගේ ගෙදරත් pantry කලේ.කියන්න වැරැද්දක් නෑ...අදටත් හොදටම තියෙනවා.නිහතමානී කරුණාවන්ත මනුස්සයෙක්..දිනෙන් දින දියුණු වෙන්න ඕනේ මේ වගේ මනුස්සයින්ට❤ highly recommend❤
❤❤❤❤❤ ස්තුතිය
♥️♥️♥️ ස්තුතිය ,,,♥️♥️♥️
ලොව ආදර්ශමත් හොඳ මිනිස්සු
අතලොස්සක් හෝ සිටිති.
නලීන් මහත් මයා ඔබේ ව්‍යාපාරය දින දින දියුණු වේ වා ඇත්තටම ඔබ වැනි දක්ෂයින් සිටිම හරිම සතුටුයි තෙරුවන් සරණයි හැම දෙයක්ම සාර්ථක වේ වා
❤❤🙏🙏 ස්තුතිය
Harindra aiya thanks harima sundara hith thiyena minissu UA-cam program ekata genwata👏👏❤
♥️♥️♥️♥️♥️
Harima sathutui ewagema oba gana adambarai, obatath obage Amma thaththatath, obage paulatama, obage karyamadalayatath Budusaranai 🙏🙏🙏
🙏❤️❤️❤️ ස්තුතිය
ගමෙ කොල්ලෙක් හරිම ආඩම්බරයි මල්ලි. ඔබට ජය මගෙ ගමෙ කෙරවලෙ ඉන්න කෙනෙක් ❤❤❤
❤❤❤🙏 ස්තුතිය
නලින් අයියේ ඔයා හරි දක්ෂ කෙනෙක්.. මමත් ඔයා එක්ක කලින් වැඩ කරපු 2016 කලින් company වැඩ කරලා තියෙනවා..
Congratulations 👍
❤❤ නලින් කරුණාරත්න කියන්නේ ගොඩාක් ම වෙනස් චරිතයක් ආදරෙයි මල්ලි ❤❤ ඒ වගේම හරින්ද්‍ර මහත්මා මං ගොඩාක් ම කැමති කෙනෙක් ❤❤
❤❤❤❤ ස්තුතිය
ඇත්තමයි මාස්ටර් ඉංජිනියරිං එයාලගෙ වැඩ ගොඩක් හොදයි හොද දක්ශ කාර්ය්ය මණ්ඩලයක් ඉන්නෙ . අපිට ඕන කරන විදිහට අපේ මුලුතැන්ගේ නිර්මානය කරගන්න එයාල ලොකු සහයෝගයක් දෙනව අපිට. සුබපැතුම් නලින් අයියා
❤️❤️🙏🙏 ස්තුතිය
මෙයාගේ කරපු පැන්ට්‍රි වලින් ලස්සනම එක තියෙන්නේ රිද්මා පිලපිටිය නන්ගිගේ එක. මේකේ හරේන්ද්‍රට දාන්න අමතක වෙලා 😢 මම මෙයාගේ වැඩ මුලින්ම දැක්කෙත් ඒ වීඩියෝ එකකින් වෙන රටක ගෙයක් වගේ ලස්සනයි. ❤❤
♥️♥️ ස්තුතිය
Yes he is a very nice person.im a teacher.he done my pantry also very nicly.his team also very good.im malsri.good luck son
🙏❤️❤️❤️ thanks mam
නිහතමානී උන්ට හරි යනව ❤ ආදරෙයි කොල්ලො මගෙ පැන්ට්රියත් දෙන්නෙ ඔයාට
❤️❤️🙏🙏 ස්තුතිය
Wou කෝමද බටර් පාර 😂හාට් පාරක් දාලා පරන පැන්ට්‍ර් යට අලුත් එකක් ගන්නද 😂😂😂
Ane bhoma hodai tamange උත්සාහය ඉතාමත් වටිනවා එතුමා ge කතාව සම්පූර්ණයෙන් atta ඉදිරියට yanna සුබපැතුම් ❤️❤️
❤️❤️❤️🙏 ස්තුතිය
yes he has good team. he only measure the room& his team do the balance. he did my pantry. 👍
❤ ස්තුතිය 🙏🙏
ආඩම්බරයක් මෙවැනි දක්ෂතා ඇති අය සුභ පතනවා ඔබට,බැට කාපුතරමට තමයි කෙනෙකුට හොද පන්නරයක් ලැබෙන්නේ,අපිටත් දකිද්දී ආසයි කුස්සිය මේ ව්දිහට හදාගන්න,තවම කුස්සිය බාගෙට වැඩ ඉවර නෑ මේ කාලේ අමාරුයි අපිවගේ පොඩ් ආදායමක් තියෙන අයට මෙවැනි දෙයක් කරගන්නවා කියන එක හීනයක් ව්තරයි,ඔබට සුභ පතනවා,
❤❤❤❤
Great person great interview. Good Luck & Best of Luck for your future endeavours!!
♥️♥️🙏 ස්තුතිය
දවසින් දවස දියුණු වේවා සර් ..
මගෙ මහත්තයා ඇතුළු සියලු සේවකයන්ට එක වගෙ සළකන සර්ට කවදාවත් වරදින්නෑ ..
අදටත් මගෙ මහත්තයා වැඩ කරන්නෙ සර් ලග දැනට අවුරැදු ගානක් ..
කියන්න සතුටුයි සර් නිසා ගොඩ ගිය සේවකයො පිරිසක් සර්ට ඉන්නවා ....
💐💐💐💐
thanks
සුපිරිම .වාත්තු කලා වගේ.මගේ ක්ශේස්ත්රරයේ වැඩත් දැක්කා.මේ වගේ වැඩ දැක්කෙ නෑ
❤❤❤❤denna aiyai malliy waga..theruwen saranai. Sarthaka wenna.❤❤❤
♥️♥️♥️
So proud of your progress .
බිස්නස් එකට ඕනම දෙයක් අහිංසක නෑ පට්ට කපටියෙක් ❤
😂 කපටිකම්වලට උදාහරණයක් දෙන්න පුලුවන් ද
බිස්නස්වලදි කපටි කම නැතුව බෑ.
ඔබට සුබ ගමන්.
Hari honda manussayek
❤❤❤❤
Good luck..Keep it up
Budu sarani oba lata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤❤
Nalen sar kiyanne hora boru nathi kelin manussayek thawa thawath hare yanna onen❤❤❤❤
🙏❤️❤️❤️❤️
Godak sathutui. Good luck ❤❤
thanks
♥️♥️♥️
Patta adambarai lankawe thawath weddek
k k nalin karunarathna mage mitura jaya obata mama ruwan
❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️
Great !!👍👍👍
ස්තුතියි
Great I really respect ❤❤❤❤
❤️❤️🙏🙏 ස්තුතිය
Tawa tawa diunu wewa
හරියන මිනිස්සු ❤
❤❤ ස්තුතිය
ඔයා කොට කලිසම් ඇන්දම මොකද නිලියෝ ඉන්නත්කොටටත්වඩාකොටට ඇදගන නේ 😅
😊😊
hoda manusayak hare yanna ona wadi wadiyan
♥️♥️🙏 ස්තුතිය
තෙරුවන් සරණයි !
❤❤❤❤🙏🙏
Mama kagalle විස්තර dana ගන්න කොහොමද
Congratulations
♥️♥️♥️
මෙම මහත්තයා ගෙ අංකය දෙන්න
නලුවෙක් වෙන්නත් පෙනුම තියනවා..
Niyami
Great❤
නලින් අයියා අපේ ගමේ අපේ ගෙවල් ලග. මට තාමත් මතකයි ඉස්සර නලින් අයියා අපේ ගේ ලගින් යන හැටි.
මට මේක දැකලා පුදුම ආඩම්බරයක් දැනුනේ.
කියන්න වචන නැහැ. ඔයා තව අවුරුදු පහකින් ඉන්න තැන ඔයාටවත් හිතාගන්න බැරිවෙයි.
ඔබට සුබ පැතුම්.
චමරු මල්ලි
Me pena nihathamani kama na meyath ekka katha kalama.man dawasak wisthara ahanna katha kala mage gedara wadakata. Hariyata katha kalewath na. Niliyange pantry cupboard witharai wage karanne
අයියා කියන වචනය කි වතාවක් කිව්වාද කියලා??හරි උත්තරය දිලා ඔබේ කුස්සියට පැන්ට්‍රි කබට් දිනා ගන්න.
👍👍👍❤️❤️
නලු නිලියන්ට discount වලටද කරන්නෙහ් ?? එහ් හැමොම ඔයාගෙ company name එක කියනවට ???
සාමාන්‍ය පාරිභෝගිකාවන් ට දෙන විදියට දෙනවා,
1st view ❤
Salli walata interview karanna epa harendra malli api oyata godak adare karana aya oya video eka baladdi therenawa pampori gahanne kiyala
පම්පෝරියක් නැහැ,,පරම සත්‍ය කිව්වේ ,,ස්තුතිය
❤😊❤
Nalu niliyo gana danne mage yaluwage gedera ta pantry eka gahanna ahaddi gedera awilla balala kiyanna 25000k account ekata danna oni.eya banala phone eka tiyala tibba.eya inne italy wala
අනිවාර්යෙන් පිට පලාත් වලට යාමට අප මුලින් 25000 මුදලක් ගන්න අතර එය පසුව කබඩ්වල මුදලින් අඩු කරනවා.
ඒත් ඉස්සරහ නම් එහෙම කලේ නෑ.මම නලින්ගේ මුල්ම customer කෙනෙක් .2018 මම හැදුවේ .ඒ දවස් වල මෙච්චර develop වෙලා තිබුනෙ නෑ.මගෙ පෑන්ට්‍ර් එකේ ප්රශ්නය ක් ඇවිත් මුලින්ම .freema හදලා දුන්නා .
Rate nama babalanna ලැබේවා
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
මැති ඇමැතිවරුන්ට තමයි බැංකුව සල්ලි දෙන්නේ
😮
Harindra ta kiyak dunnada danne na ne 😅
😍😍😄😄😄
❤❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏
❤❤👍🙏💐🇸🇬🇱🇰✌️👌👌💞🌹
Hoda video DiGa Madi aiye😢😢😢
සැබෑ පොරක් මේ අය තමයි සමාජය තුල ප්‍රමෝට් කල යුතු අය නැතිව 76 වසරක් රට වලපල්ලට යවපු දේශපාලුවන් නොවෙයි ජෙප්පන් බලයට ආ දිනක මේ වැනි මිනිසුන්ට නිවරැදි තැනක් දීලා රටට වැඩක් ගත්තොත් රට ගොඩ අනික් මම ක්‍රියාවෙන් හදුනන කීපයක් නම් මැටි කෝටිපතියා, අනික් අය මතකයට එන්නේ නැහැ
ලන්කට් එක පිටින් යමුද😂
මේ ´මාස්ට ඉන්ජිනියරින්´ කියලා පැන්ට්‍රි කබඩ් ගහන මෙයාට නම් අහුවෙන්න එපා.
හරිම රස්තියාදු කාර විදියටයි කථා කරන්නේ කැඩුනාම හදා ගන්න කථා කළාම.
අනික ලක්ෂ 12 ක් 13 ක් යන පැන්ට්‍රි කබඩ් නලුනිළියන්ට හෙණ කුණු කොල්ලෙට හදල දෙන්නේ ප්‍රසිද්ධිය අරගෙන මිනිස්සුන්ව බා ගන්න. ඔය මනුස්සය ගාව වැඩකරන සේවකයොම කියන්නේ.
මේ වීඩියෝ එක කරන්නෙත් හරින් ද්‍ර ජයලාල්ට සල්ලි දීලයි. හරින් ද්‍ර ජයලාල් කියන්නෙත් ඕන හොරෙක් මංකොල්ලකාරයෙක් ගේන්න ලැහැස්ති කෙනෙක්නෙ සල්ලි හම්බවෙනවා නම්.
මේ මනුස්ස කියන්නේ එයාගේ පැන්ට්‍රි කබඩ් වලට ලයිෆ් ටයිම් ගැරන්ටි දෙනවා කියලයි. හැබැයි මොනාහරි ප්‍රශ්ණයකට කෝල් කළොත් වැල් බයිලා තමයි කියන්නේ. මගේ යාලුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්ම අහුවෙලා දැන් කරගන්න දෙයක් නැතුවයි ඉන්නේ. ලෝක හොරෙක් අහුවෙන්න එපා.