Pem mala gotha gele paldannam preme

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 42

  • @nalakasampath2329
    @nalakasampath2329 2 роки тому +11

    මාතලන් චිත්‍රපටියේ සියලුම ගීත ගොඩක් ලස්සනයි .පැරණි චිත්‍රපට ගීත වල සංගීතය නර්තනය අද කාලෙට නොගැලපුනත් එහි තිබෙන අමුතුම රසය එදා මිනිසුන්ගේ අව්‍යාජත්වය පරණ චිත්‍රපටි වලින් මනාව පිළිබිඹු කරනවා.ගීත රසය සාහිත්‍ය නර්තනය මෙයට ඇලූම් කරන්නෙකකු නම් ඔබ සැබෑම කලාවේදියකි.

  • @ldmindis4849
    @ldmindis4849 3 роки тому +10

    අපේ අාදරණී ගායක යුවළ,ලතා සහ ධර්මදාස වල්පොල,ඒ වගේම ශේෂා,ක්ලැරිස් ,රත්නා, හියුගෝ,ඔබ සැම සදා අමරණීයි,

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage 12 днів тому

      රත්නා ගැන වැඩි විස්තරයක් දන්නවාද?

  • @sarathpranando3949
    @sarathpranando3949 10 місяців тому +1

    නියමයිනේ ඒ ගීත ..මාතලන් චිත්‍රපටයේ ..එදා මෙදා අහන්න පුළුවන් ලස්සන ගීත .

  • @vineetha5846
    @vineetha5846 3 роки тому +5

    බොහොම සතුටුයි මමගොඩාක් කැමතියි පරනි ගිතවලට ඕයාට තෙරැවන් සරනයි

  • @nandanenandane6565
    @nandanenandane6565 3 роки тому +6

    පැරණි සිංහල ගීවලට.චිත්‍රපටි වල මම.හරිම. ආසයි ජයවේවා. මම.කටාර් වල

  • @lakshmichandrikadancingcov9993

    Kiri saurea peawu punchandra .........
    Samedina preamaye sape saday preye
    Obeweay mage peme ananga ..........
    Hrema lassanaye .
    Very nice Thank you .

  • @tissawijesooriya2203
    @tissawijesooriya2203 Рік тому +1

    ලස්සණ පැර්ණි සින්දුවක් හොඳ්ස්ට රස ව්න්දා

  • @nandanenandane6565
    @nandanenandane6565 3 роки тому +4

    ලස්සනයි ආදරෙයි

  • @bandulakoththagoda784
    @bandulakoththagoda784 3 роки тому +4

    Mathalan movie, songs and all artists include are immortal. Ever LOVING.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +2

    "Exellant singing duets". "Exellant acting "

  • @rathnavelrathnavel2797
    @rathnavelrathnavel2797 2 роки тому +1

    Super song very nice very buytiful song thankyou

  • @lakshmandesilva1630
    @lakshmandesilva1630 3 роки тому +5

    රංගනය ශේෂ පලිහක්කාර සහ රත්නා කුමාරි. ශේෂා අවසාන වරට කහතුඩුව පැත්තේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වුනු බව අසන්නට ලැබුනා. එහෙත් රත්නා කුමාරි ගැන ...? ඇය ගැන කියන්න යමක් දන්නා කෙනෙක් ඉන්නවානම් අපව දැනුවත් කරන්න. මේ අයව අප හැමදාමත් ගෟෙරවයෙන් සිහිපත් කරනවා.

    • @dimuthumanjula6864
      @dimuthumanjula6864 2 роки тому +2

      Ratna pita ratakadi miyagiya bawasafahan wenawa...

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage 12 днів тому

      @@dimuthumanjula6864 ඔබට ස්තුතියි දැනුවත් කලාට. ඇයගේ පසුකාලීන ජීවිතය හෝ දරුවන් ගැන දන්නේ නම් වටින්නේය.

  • @nimalkabenarjee7995
    @nimalkabenarjee7995 Місяць тому +1

    මේ ඉන්නේ රත්නා කුමාරි. රත්නා කුමාරි මෙම චිත්‍රපටයට පෙර අහංකාර ස්ත්‍රී චිත්‍ර පටයේ රගපෑවා. මාතලන් චිත්‍රපටයේන් පසු ඇය ගැන අසන්නට ලැබුනේ නැහැ. ඇයගේ දූ දරුවන් සිටිනවානම් ඇය ගැන යමක් අපට කිව හැකිද? ස්තුති පූර්වක ඉල්ලීමකි. පසු කාලවලදී ගත් චායාරූප තිබෙනවානම් දැනගැනීමට සතුටුයි. ඇය පසුකලෙක ජීවත් වුනු රට කුමක්ද?

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 2 роки тому +2

    ශේෂා පලිහක්කාර මහනුවර කලායාතනයක 1980 ංස්වය කලාවගේ මතකයි

  • @anurathilaka5251
    @anurathilaka5251 Рік тому +1

    Vero nice song

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +2

    "ROYAL ROMANTIC LOVE SONG,"

  • @upalipremathilake6393
    @upalipremathilake6393 Рік тому

    lassana hitha niwana sindu

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +1

    Song of Divine pleasure!

  • @subodhahimi3506
    @subodhahimi3506 5 років тому +2

    Harima lassanai

  • @isurumadhushan5449
    @isurumadhushan5449 2 роки тому +2

    ලතා පල්පොල ධර්මදාස වල්පොල නේ කියන්නේ

  • @chandrasiriliyanage2824
    @chandrasiriliyanage2824 6 років тому +2

    Harima lassanai ,

    • @bandulakoththagoda784
      @bandulakoththagoda784 4 роки тому

      Our melody queen and lovable voice of Sinhala cinema l showed MATHALAN 7 times because of your voices Lata & Loing MASTER DHARMADASA WALPOLA

  • @bandaramenike3508
    @bandaramenike3508 3 роки тому +1

    Rathnage lassana

    • @lakshmandesilva1630
      @lakshmandesilva1630 3 роки тому +1

      ඇය ගැන කියන්න යමක් දන්නා කෙනෙක් ඉන්නවානම් අපව දැනුවත් කරන්න. මේ අයව අප හැමදාමත් ගෟෙරවයෙන් සිහිපත් කරනවා.

    • @ashokapemalal
      @ashokapemalal Рік тому

      @@lakshmandesilva1630 ගුවන් කරන ලදී ඉවත් කරන ලදී

  • @tharakamendis2719
    @tharakamendis2719 7 років тому +1

    Fantastic

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 роки тому +1

    Obe weay mage pem ananga.

  • @laksharipriyanjana5234
    @laksharipriyanjana5234 Рік тому

    🥺❤️

  • @senushi7188
    @senushi7188 3 роки тому

    ❤️

  • @pushpa7300
    @pushpa7300 2 роки тому

    Danthiyanawikarabalandbahamehemawathbalannasalaswapuekatasththipushpa

  • @nilukasandeepani3479
    @nilukasandeepani3479 3 роки тому

    ❤️

  • @laksharipriyanjana5234
    @laksharipriyanjana5234 Рік тому

    ❤❤❤❤

  • @laksharipriyanjana5234
    @laksharipriyanjana5234 7 місяців тому

    ❤❤❤❤❤