සමනල් හැගුමන් අතරේ.......ගුරුදිනය හැඩකළ මහ රාසිං දියණියො...ඔවන් විසින්ම නිමවූ නර්ථනය...

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2024
  • මිදෙන්නට නොහැක කිසි විටෙක,
    නිමා කරන්නටද නොහැකිමය,
    ලැබූ "සෙනෙහස"මෙන්ම "සිප්සතර "යනෙන මග නිසි විලස තෝරා දී
    මං මුලා නොවන්නට
    නොහැකිම නම් පමණක් දඩුවමකින් හෝ මතකයි,
    මට ලැබ දුන් අවවාද
    මල් කිනිත්තකින්, බුලත් මිටකින් හිමි විය යුතුම වේ "ගුරු වන්දනාව"දෑස මානයේ නොවූ මුත්හද බැතියෙන් "නමදිමි"🙏 "පතනෙමි"🙏 ලබන්නට "සියක්" දිගාසිරි..(Nirosha dilhani මහ/කටු සීවලී විදු සිසු දියණිය .පබැඳුම )

КОМЕНТАРІ • 42