දෙන්නගෙම ඉවසීම නැති වුණ prank එකක්😞😔

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @farhas__vlogs4257
    @farhas__vlogs4257 7 місяців тому +472

    Meyalage videos asawen balanne mn vitharada❤

  • @frashibro848
    @frashibro848 6 місяців тому +41

    පට්ට බන් මචන් උබලගෙ වීඩියෝ කෙල්ල උබට පන ඇරලා ලව් පරිස්සමෙන් බලාගනින් කම්මැලි කමේ ඉද්දී උබලගේ එක වීඩියෝ එකක් හම්බෙලා දැන් ඔක්කොම වගේ බැලුවා ❤

  • @දිනු-ඥ7ස
    @දිනු-ඥ7ස 6 місяців тому +20

    අම්මෝ එක පට්ට නංගී පව් මේ ඔයි වගේ දෙවල් කරන්න එපා 🙏 තමන නෝනාව හැමදාම වෙනසක් නොදි ආදරේ න් ඉන්න දෙන්නටම බුදු සරනයි දෙව් පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @Hshshs-i1q
    @Hshshs-i1q 6 місяців тому +49

    පෑන්ක් එකක් උනත් අයියා අක්කගේ හිත පොඩි වෙලාවකට හරි රිද්දුව එක නම් වැරදි ..ආදරෙන් ඉන්න හිනා වෙලා හැමදාම ..ආදරෙයි ඔය දෙන්නටම..❤..ඔයාලගෙ videos මම බලන්නේ ආසාවෙන්..❤❤

  • @ALOKA-873
    @ALOKA-873 7 місяців тому +373

    I love you 1%❤
    I love you 2%🧡
    I love you 3%💛
    I love you 4%💚
    I love you 5%💙
    I love you 6%💜
    I love you 7%❤
    I love you 8%🧡
    I love you 9%💛
    I love you 10%💚
    I love you 11%💙
    I love you 12%💜
    I love you 13%❤
    I love you 14%🧡
    I love you 15%💛
    I love you 16%💚
    I love you 17%💙
    I love you 18%💜
    I love you 19%❤
    I love you 20%🧡
    I love you 21%💛
    I love you 22%💚
    I love you 23%💙
    I love you 24%💜
    I love you 25%❤
    I love you 26%🧡
    I love you 27%💛
    I love you 28%💚
    I love you 29%💙
    I love you 30%💜
    I love you 31%❤
    I love you 32%🧡
    I love you 33%💛
    I love you 34%💚
    I love you 35%💙
    I love you 36%💜
    I love you 37%❤
    I love you 38%🧡
    I love you 39%💛
    I love you 40%💚
    I love you 41%💙
    I love you 42%💜
    I love you 43%❤
    I love you 44%🧡
    I love you 45%💛
    I love you 46%💚
    I love you 47%💙
    I love you 48%💜
    I love you 49%❤
    I love you 50%🧡
    I love you 51%💛
    I love you 52%💚
    I love you 53%💙
    I love you 54%💜
    I love you 55%❤
    I love you 56%🧡
    I love you 57%💛
    I love you 58%💚
    I love you 59%💙
    I love you 60%💜
    I love you 61%❤
    I love you 62%🧡
    I love you 63%💛
    I love you 64%💚
    I love you 65%💙
    I love you 66%💜
    I love you 67%❤
    I love you 68%🧡
    I love you 69%💛
    I love you 70%💚
    I love you 71%💙
    I love you 72%💜
    I love you 73%❤
    I love you 74%🧡
    I love you 75%💛
    I love you 76%💚
    I love you 77%💙
    I love you 78%💜
    I love you 79%❤
    I love you 80%🧡
    I love you 81%💛
    I love you 82%💚
    I love you 83%💙
    I love you 84%💜
    I love you 85%❤
    I love you 86%🧡
    I love you 87%💛
    I love you 88%💚
    I love you 89%💙
    I love you 90%💜
    I love you 91%❤
    I love you 92%🧡
    I love you 93%💛
    I love you 94%💚
    I love you 95%💙
    I love you 96%💜
    I love you 97%❤
    I love you 98%🧡
    I love you 99%💛
    I love you 100%❤❤❤🎉🎉🎉
    I love you 101%💚
    I love you 102%💙
    I love you 103%💜
    I love you 104%❤
    I love you 105%🧡
    I love you 106%💛
    I love you 107%💚
    I love you 108%💙
    I love you 109%💜
    I love you 110%❤
    I love you 111%🧡
    I love you 112%💛
    I love you 113%💚
    I love you 114%💙
    I love you 115%💜
    I love you 116%❤
    I love you 117%🧡
    I love you 118%💛
    I love you 119%💚
    I love you 120%💙
    I love you 121%💜
    I love you 122%❤
    I love you 123%🧡
    I love you 124%💛
    I love you 125%💚
    I love you 126%💙
    I love you 127%💜
    I love you 128%❤
    I love you 129%🧡
    I love you 130%💛
    I love you 131%💚
    I love you 132%💙
    I love you 133%💜
    I love you 134%🎉❤❤❤
    I love you 135%🧡
    I love you 136%💛
    I love you 137%💚
    I love you 138%💙
    I love you 139%💜
    I love you 140%❤
    I love you 141%🧡
    I love you 142%💛
    I love you 143%💚
    I love you 144%💙
    I love you 145%💜
    I love you 146%❤
    I love you 147%🧡
    I love you 148%💛
    I love you 149%💚
    I love you 150%💙
    I love you 151%💜
    I love you 152%❤
    I love you 153%🧡
    I love you 154%💛
    I love you 155%💚
    I love you 156%💙
    I love you 157%💜
    I love you 158%❤
    I love you 159%🧡
    I love you 160%💛
    I love you 161%💚
    I love you 162%💙
    I love you 163%💜
    I love you 164%❤
    I love you 165%🧡
    I love you 166%💛
    I love you 167%💚
    I love you 168%💙
    I love you 169%💜
    I love you 170%❤
    I love you 171%🧡
    I love you 172%💛
    I love you 173%💚
    I love you 174%💙
    I love you 175%💜
    I love you 176%❤
    I love you 177%🧡
    I love you 178%💛
    I love you 179%💚
    I love you 180%💙
    I love you 181%💜
    I love you 182%❤
    I love you 183%🧡
    I love you 184%💛
    I love you 185%💚
    I love you 186%💙
    I love you 187%💜
    I love you 188%❤
    I love you 189%🧡
    I love you 190%💛
    I love you 191%💚
    I love you 192%💙
    I love you 193%💜
    I love you 194%❤
    I love you 195%🧡
    I love you 196%💛
    I love you 197%💚
    I love you 198%💙
    I love you 199%💜
    I love you 200%❤❤❤🎉🎉🎉
    I love you 201%🧡
    I love you 202%💛
    I love you 203%💚
    I love you 204%💙
    I love you 205%💜
    I love you 206%❤
    I love you 207%🧡
    I love you 208%💛
    I love you 209%💚
    I love you 210%💙
    I love you 211%💜
    I love you 212%❤
    I love you 213%🧡
    I love you 214%💛
    I love you 215%💚
    I love you 216%💙
    I love you 217%💜
    I love you 218%❤
    I love you 219%🧡
    I love you 220%💛
    I love you 221%💚
    I love you 222%💙
    I love you 223%💜
    I love you 224%❤
    I love you 225%🧡
    I love you 226%💛
    I love you 227%💚
    I love you 228%💙
    I love you 229%💜
    I love you 230%❤
    I love you 231%🧡
    I love you 232%💛
    I love you 233%💚
    I love you 234%💙
    I love you 235%💜
    I love you 236%❤
    I love you 237%🧡
    I love you 238%💛
    I love you 239%💚
    I love you 240%💙
    I love you 241%💜
    I love you 242%❤
    I love you 243%🧡
    I love you 244%💛
    I love you 245%💚
    I love you 246%💙
    I love you 247%💜
    I love you 248%❤
    I love you 249%🧡
    I love you 250%💛
    I love you 251%💚
    I love you 252%💙
    I love you 253%💜
    I love you 254%❤
    I love you 255%🧡
    I love you 256%💛
    I love you 257%💚
    I love you 258%💙
    I love you 259%💜
    I love you 260%❤
    I love you 261%🧡
    I love you 262%💛
    I love you 263%💚
    I love you 264%💙
    I love you 265%💜
    I love you 266%❤
    I love you 267%🧡
    I love you 268%💛
    I love you 269%💚
    I love you 270%💙
    I love you 271%💜
    I love you 272%❤
    I love you 273%🧡
    I love you 274%💛
    I love you 275%💚
    I love you 276%💙
    I love you 277%💜
    I love you 278%❤
    I love you 279%🧡
    I love you 280%💛
    I love you 281%💚
    I love you 282%💙
    I love you 283%💜
    I love you 284%❤
    I love you 285%🧡
    I love you 286%💛
    I love you 287%💚
    I love you 288%💙
    I love you 289%💜
    I love you 290%❤
    I love you 291%🧡
    I love you 292%💛
    I love you 293%💚
    I love you 294%💙
    I love you 295%💜
    I love you 296%❤
    I love you 297%🧡
    I love you 298%💛
    I love you 299%💚
    I love you 300%❤❤❤🎉🎉🎉
    I LOVE YOU SO MUCH❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤ ❤❤
    ❤❤❤❤

    • @sunilnisanthapriyankara9920
      @sunilnisanthapriyankara9920 6 місяців тому +9

      Beautiful

    • @Its-me-D126
      @Its-me-D126 6 місяців тому +12

      Wow😘❤

    • @csstar8660
      @csstar8660 6 місяців тому +8

      Creative

    • @Dasu-b9m
      @Dasu-b9m 4 місяці тому

      ❤ ❤
      ❤❤❤ ❤❤❤
      ❤❤❤❤❤ ❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤
      ❤❤❤❤❤
      ❤❤❤❤
      ❤❤❤
      ❤❤

    • @Dasu-b9m
      @Dasu-b9m 4 місяці тому +4

      Nice ❤

  • @sitharasankani7121
    @sitharasankani7121 6 місяців тому +28

    අන්තිම ටික ආයේ ආයේ බැලුවා...🥺❤️🥰සතුටින් ඉන්න දෙන්නම🤗💝

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 7 місяців тому +131

    අක්කගෙ වචන ටිකෙ සැහෙන අර්තයක් තිබුනා .. අක්කි කිව්වා වගෙ ඇ්තතටම අදනම් අයියා වැරදි 🥺💔
    මොනඋනත් දෙන්නම සතුටින් ඉන්න බුදු සරනයි🥰♥️

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +9

      Mmm😢😢😢 adarei😍😍😍❤️🥰

  • @FathimaFathima-d2e
    @FathimaFathima-d2e 7 місяців тому +55

    අයියා කරපු දේ පොඩ්ඩක් වැරදී තමයි ඉතින් ☹ අක්කිගෙ නම් හිත ගොඩක් රිදිල වගේ 🙂 දෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💓 අක්කී ඊලගට අයියට හොද prank එකක් දෙමු 🤭

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +4

      Adarei 🥰🥰🥰❤️❤️

  • @vihaganawanjana8201
    @vihaganawanjana8201 4 місяці тому +8

    ඒ අක්කා ඔයාට ආදරේ කරනවා වගේ ම අයියේ මටත් එහෙම ආදරයක් ලැබේවා... හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....!!! බුදු සරණයි..!! දෙන්නටම ❤️🥰

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 6 місяців тому +21

    අනේ එක නම් හරිම ෂෝක් ආදරණීය යි. හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @ThisharaDilshani-c3s
    @ThisharaDilshani-c3s 7 місяців тому +127

    අන්තිම ටිකේ දෙන්නගෙ ආදරේට ආදරේ හිතුනා🥺 ශෝයි අනේ❤️❤️

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +9

      😍😍😍😍😍❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 6 місяців тому +4

      Ow ane ❤

  • @isharanimekshi9209
    @isharanimekshi9209 Місяць тому +7

    එ දෙන්නගෙ ආදරෙ 😊 අනෙ හැමදාම හිනා වෙලා ඉන්න 😊

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn 7 місяців тому +140

    අනික බම් අයියේ විහිලුවකටවත් හිතක් රිද්දන්න එපා,කරන කෙනාට ආතල් වුනාට,විදවන කෙනා තමා ඒකේ වේදනාව දන්නේ...හිතක් රිද්දන එක මාරම පවක් පව් ඈ 😢😢😢

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +9

      😢😢😢😢

    • @SewwandiWijesuriya-fb7fn
      @SewwandiWijesuriya-fb7fn 7 місяців тому

      අනේ ඔව් අප්පා අක්කා පව් 🥺💔​@@piyu_desh

    • @nikeshalaruhiru7296
      @nikeshalaruhiru7296 7 місяців тому +2

      Sirtawata bn

    • @VKD7733
      @VKD7733 6 місяців тому +5

      Prank ekkvth therennathi ekekd bn uba 😂👉

    • @SasmithaSayuranga-kf9sn
      @SasmithaSayuranga-kf9sn 6 місяців тому +4

      මන් ඒක දන්නවා...ඒත් විහිලුවට කරන දේත් ඊලග උපතට එනවා.....

  • @HgdgsvwHbbbgdgsvwb
    @HgdgsvwHbbbgdgsvwb 7 місяців тому +23

    දාපු ගාම්ම බලනවා පට්ට ආතල් වීඩියෝ එක
    හැබැයි අය්යා බයයි අක්කට 😁😁
    ආදරෙයි ඈ ❤❤❤❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      Adarei e adareta..tikk baya wenna epai 🫢🫢🫢🙄❤️❤️❤️😍🥰

  • @SWK-r8c
    @SWK-r8c 7 місяців тому +175

    කරපු prank වලින් ආසම එක.අන්තිම ටික තමා ආසම ❤

  • @babyboult2705
    @babyboult2705 6 місяців тому +16

    අහම්බෙන් මේ Channel එක දැක්කෙ පට්ට ආතල් ඕයි . ඕන් sub කරා එහෙනම් ❤

  • @SenehUmayanga
    @SenehUmayanga 3 місяці тому +6

    ආදරෙයි බං හැමදාමත් සතුටින් ඉදපන් බුදුසරණයි❤

  • @lasanthadilshan891
    @lasanthadilshan891 7 місяців тому +18

    ඇබ්බැහි වෙලා..ඔයාලගෙ චැනල් එකට.ගුඩ් ලක් දෙන්නටම❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      😮😮ගොඩක් ආදරෙයි😍😍🥰❤️

  • @buddinikawya7979
    @buddinikawya7979 7 місяців тому +119

    කෙල්ලෙක් විදිහට අක්කා 100% හ‍රි, හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම💖 හිනා වෙලා ඒවා prank විදිහටම ගන්න ඇත්තටම නැතුව💞

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +4

      🥰🥰🥰🥰🥰❤️

  • @sanjuharshana8983
    @sanjuharshana8983 7 місяців тому +15

    ඕනවට වඩා හිතත් එක්ක විහිලු කරන්න එපා මොනා උනත් දෙන්න ගැලපෙනව සතුටින් ඉන්න දෙන්නම👌

  • @surangaSujeewa-x6v
    @surangaSujeewa-x6v 7 місяців тому +25

    අනේ ඒ වැඩ වැරදි නංගි හිත රිදෙන්න ඇති පව් අනේ ඒත් අන්තිම වීඩියෝ ඒකේ අන්තිම ටිකටනම් හුදයි කියලා හිතුනා බුදුසරණයි ඔයාට

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      😞😞😞😍😍😍❤️🙏🏻🙏🏻

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id 7 місяців тому +114

    ගොඩක් වෙලා කතා කරේ නෑලූ විනාඩි 20ක් 30ක් විතරලු කතා කරේ😂😂😂😂

  • @ujkumara
    @ujkumara 6 місяців тому +34

    වැරදි ..විහිළුවක් වුනත් හිත් රිදෙනවට මම අකමැති දෙයක් ..අන්තිමට කැම් එක පෙන්නද්දි ..හිත රිදිලා පැරිලා ඉවරයි.එක මගේ මතය ..ඒ නංගි අවංක ආදරය කරන කෙනෙක් ..එහෙම කෙනෙක් කවදාවති රවට්ටන්න එපා.❤❤❤

  • @madhushakaushan5074
    @madhushakaushan5074 7 місяців тому +83

    Mmmmmm🌝 maru maru 😁😁 මේ ලගදි විඩියො බලන්න ගත්තෙ😫 ඔක්කොම බලල ඉවරයි පට්ට අනේ🌝🫶 ආයි ප්‍රැන්ක් ඔනේ 😁😁😁

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +4

      ඒ ආදරේට ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰🥰❤️

    • @subodyamadu2781
      @subodyamadu2781 3 місяці тому +1

      අනේ ලස්සනයි..මාත් එහෙමයි..🥰🥰..මෙහෙම් ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි ..

  • @KavishaSenadhi
    @KavishaSenadhi Місяць тому +3

    අහම්බෙන් දැක්කේ විඩියෝ එකනම්.❤ආදරෙන් ඉන්න දෙන්නාම..❤😊

  • @IndunilRathnayaka-q9r
    @IndunilRathnayaka-q9r Місяць тому +3

    Dennama hamadama adaren sathutin Inna.....❤❤❤❤❤❤budu saranai.❤❤❤❤e adareta as wahak nm wadinnama epa...❤❤❤❤❤❤❤❤e video balala hamadama awasaneta as wala kadulu pirenawa mage..🥺🥺🥺🥺🥺oya dennage adare oya widihata hamadama thiyaganna..❤❤❤❤adarei dennatama❤❤❤

  • @DinithiParamee
    @DinithiParamee 12 днів тому +1

    අනේ දෙන්නාගෙ අාදරේට අැස්වාහාක් නම් වාදින්න එපා හැමදා ම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නා 😊😊

  • @SandY-c9n
    @SandY-c9n Місяць тому +3

    පව් අනේ නංගි මැනික පව් ගොඩක් ආදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න දෙන්නටමා බුදු සරණයි දෙව් පිහිටයි 🥰 🥰 🥰 🥰

  • @Maheshi-e6y
    @Maheshi-e6y 5 місяців тому +4

    හැම වීඩියෝ එකේම අන්තිම ටික තමා බලන්න ආසම.. 🥰💗 අයියගෙයි අක්කගයි ආදරේ 💗 හැමදාම සතුටින් ඉන්න ඕනි අනේ 💗

  • @NethmikaNethmikadaham
    @NethmikaNethmikadaham Місяць тому +4

    මේ වීඩියෝ එක දකින ex😂
    Monava unath aiyai akkai maru❤️

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 6 місяців тому +11

    හැමදාම ආදරෙන් ඉන්න ඕනේ දෙන්නා ❤

  • @rithuruwanmini2845
    @rithuruwanmini2845 6 місяців тому +9

    අහම්බෙන් දැකලා බැලුවෙ අවසානෙට ඔයාල දෙන්නගෙ ආදරේ දැකල මගෙ ඇස් වලට කඳුළු ආවා මටත් එහෙම ආදරයක් තිබුනන්ම් 😊❤️‍🩹

  • @akarshaamandi2006
    @akarshaamandi2006 6 місяців тому +8

    අයියා වැරදි අක්කාගගෙ හිත රිද්දන්න එපා පවු අක්කා දෙන්නම හැමදාම සතුටින් ඉන්න💗

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 7 місяців тому +12

    අම්මො ඉතින් මරු...හැබැයි අක්කට තරහ ගිය එක ටිකක් සදාරනයි ..මොනා උනත් මං ඔයා ලා දෙන්නට මාර ආසයි ..බොරු පොශ් එකක් නැති නිසා..ආදරෙයි ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +1

      අපිත් ගොඩක් ආදරෙයි😍😍😍😍❤️🥰

  • @Maleeshaaaaa
    @Maleeshaaaaa 6 місяців тому +3

    ඔයා මාර බුද්ධිමත් අක්කෙ 😊ඒක තේරුනා.❤

  • @Sarah16449
    @Sarah16449 7 місяців тому +10

    අක්කි හිත රිද්ද ගන්න එපා අයියා ඔයාට ගොඩාක් අදරෙයි කියලා තේරුනා prank එකකට පස්සෙත් අව්ලෙන් ඉන්න එපා අක්කියෝ මටත් දුක හිතුනා අදෙරෙයි අක්කී and ayiyaa හැමදාමත් සතුටින් ඉන්න මේ වගේ ❤

  • @AruniUmayanga-eb7nf
    @AruniUmayanga-eb7nf 7 місяців тому +5

    මරු වලිය🤪 ඉල්ලන් කනව කියන්නෙ මෙවට තමා 🫣අක්කට ඇත්තටම කේන්ති යනෝනෙහ් අප්පා 🥺 සතුටින් ඉන්න අක්කේ .. ඔයාලගේ වීඩියෝ මාරම ලස්සනයි ❤️🥺

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 7 місяців тому +34

    අයියෙ කොච්චර උනත් , ඔහොම විහිලු කරන්න එපා අක්කිගෙ හිත හුගක් රිදිලා ..

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      Hmmmm😢😢😢😍😍😍❤️🥰

  • @sampathweera5406
    @sampathweera5406 7 місяців тому +8

    අද තමයි ඔයාලා දෙන්නාගේ video බලන්න ගත්තේ..මරු...💜️💜️✨

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +1

      Hamadama inn apith ekka 😍😍😍❤️🥰

  • @Madumaliweerasinghe1791
    @Madumaliweerasinghe1791 7 місяців тому +7

    අක්කී පව් අනෙ විහිලුවටවත් හිත රිද්දන්න එපා අනේ එයාගේ❤❤❤ එයාට ගොඩාක් හිත රිදිලා අනේ ❤❤ බලන් ඉන්නවා තව වීඩියෝ එනකම් අක්කි හා අයියා ❤❤🎉🎉

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      😢😢🙄🙄🙄😍😍😍😍😍🥰❤️❤️❤️

  • @never922
    @never922 6 місяців тому +34

    ඔයා ඉස්කුරුප්පු ඇනේ නම් මම නට් එක 😂ඔයා ගහනම් මම ගහේ මුල .
    මරු ඒ ටික 🥹

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 6 місяців тому

      😅

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 6 місяців тому

      Mama ada thamai baluwe oyalage vlog eka mage daruwo wage mama marry karala na adare karala vidawala thiyanawa mama sathutin inne adareta hari adarei oyala dennatath adarei ❤❤

  • @surangisurangi-em5bu
    @surangisurangi-em5bu 7 місяців тому +15

    මැනිකෝ දැන්වත් ටිකක් විමසිල්ලෙන් ප්‍රැන්ක් කරන නිසා අයියා ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න දෙන්නම ❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +1

      Adarei😍😍😍🥰🥰🥰🥰

  • @menolisathsarani8241
    @menolisathsarani8241 6 місяців тому +3

    අනේ අන්තිම තමයි ලස්සනම....ඒ ආදරේ....🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 7 місяців тому +97

    අනේ අයියා වැරදි😡 ඕම ප්‍රැන්ක් කරන්න එපා😢😢 අන්තිම ටික ඇස්වහක් කටවහක්නම් වදින්න එපා මගේ ආදරේ මාව දාලා ගිහින් අදට දවස් 5ක් වෙනවා එයාත් ඕම මාව අවුස්සලා ඕම ආදරෙන් බදාගන්නවා මන් මේක අඩනගමන් ටයිප් කරන්නේ ඔයාලා දෙන්නාට බුදුසරණයි💐

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +18

      අඬන්න එපා..අපිට ගොඩාක් ආදරේ කරන අය අපිව දාලා යන් නෑ..ගොඩක් ආදරෙයි🥰😢😢😢😢

    • @ChethanaWeerasingha
      @ChethanaWeerasingha 7 місяців тому +7

      @@piyu_desh ඇත්තටම එත් එක හිත පිලිගන්න කැමති නැ 🥺🙏💐

    • @Dtm5443
      @Dtm5443 7 місяців тому

      😂

    • @KavishkaLakshan-if7lx
      @KavishkaLakshan-if7lx 7 місяців тому

      😢😢😢😢

    • @Tonmoshops
      @Tonmoshops 6 місяців тому +1

      😢😢😢

  • @Eddmoneddie
    @Eddmoneddie 3 місяці тому +2

    Oyala denna Hamadama sathutin inna me wage 😂❤❤❤❤....podi prashnayak wath athi wenna epa oyala dennata

  • @KaniskaHesan
    @KaniskaHesan 7 місяців тому +17

    වයිබං ඔය කෙල්ලගේ හිතට ඔච්චර වද දෙන්නේ😅😊💯

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      🙄🙄🙄🙄🙃🙃🙃❤️

  • @SamanthaMilroi
    @SamanthaMilroi 7 місяців тому +18

    පව් මල්ලියා, නංගීයා ලස්සනයි ඔයාලගේ පෑන්ක්, ඒක ඔයාලාට ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +1

      Adarei 🥰🥰🥰🥰❤️❤️❤️❤️😍😍

  • @VandemonGaming
    @VandemonGaming 7 місяців тому +16

    අක්කලාට හිත ගිය මල්ලිලා තාමා අපිත් 🥲💖

  • @SachiniWeerakkody-bd3vx
    @SachiniWeerakkody-bd3vx 3 місяці тому +3

    අයියා කරපු දේ වැරදී තමයි ☹ අක්කිගෙ නම් හිත ගොඩක් රිදිල🙂 eth ee akkige hitha ridunee aiyata tiyena adare nisaa... balanna ee adaree kochcharada kiyalaa..... love you aiya & akkii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Umeshasaduni-h7i
    @Umeshasaduni-h7i Місяць тому +3

    Ane oyala dennge videos dekke ada mama harima shoii❤❤❤

  • @coolrapangthool4132
    @coolrapangthool4132 7 місяців тому +14

    අන්තිමටනම් පව් කියලත් හිතුනා..හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @ovalnews2354
    @ovalnews2354 4 дні тому

    ane mamanam oya dennata godaaaak aaadarei hemadama oya vidihata aaadaran inna raththaran petav denna ❤❤❤❤❤❤

  • @RenujaNitheesh-nb2oj
    @RenujaNitheesh-nb2oj 7 місяців тому +33

    ඇස් වලට කඳුළුත් ආවා වගේ.....😢 දුක් වෙන්න එපා නංගා මල්ලි මාරම ආදරෙයි නේද.පව් ඔයාලා දෙන්නා.ආදරේට ඇස්වහ නම් එපා කවමදාකවත්. ජීවිතයේ තබන සෑම පියවරක් ම සාර්ථක වේවා!!! ආදරෙයි ගොඩාක් ❤ මම චතූ

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +2

      ආදරෙයි අක්කා 😍😍😍😍❤️🥰

  • @kavindasathsara2064
    @kavindasathsara2064 2 місяці тому +3

    වැඩේ ලස්සනයි ඒත් සොරි බන් අයියේ එතනදි උබ වැරදි 🙂♥️
    මොනාවුනත් කමක්නෑ ඔය දෙන්නා එකටම ඉන්න ඕන තව තවත් ආදරෙයි ඉතින් අයියේ අක්කේ ඔය දෙන්නව අපි හැමදටම බලාපොරොත්තු වෙනවා තවත් හොද වීඩියො දාන්න අක්කා තරහ ගියාම රැප් කරනවා වගේ 😂❤

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 7 місяців тому +7

    බුදුසරණයි අයියෙ අක්කෙ ,පරිස්සමෙන් සතු❤ඉන හැමදාම,,, ❤❤❤ අපි හැමදාම,,, බලනවා

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      ඒ ආදරේට ගොඩාක් ආදරෙයි 😍😍😍❤️🥰

  • @SathsaraniSathsarani-p1t
    @SathsaraniSathsarani-p1t Місяць тому +1

    හිත රිද්දන්න එපා පව්.🥺💗... ඒත් අන්තිම ටික ශෝයි... 💐♥️🧸

  • @KaNcHaNa-db1ce
    @KaNcHaNa-db1ce 7 місяців тому +4

    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනෙ ❤ අක්කි පව් ගොඩක් දුක හිතුනා 😒 අන්තිමේට අයියට පනාවෙනුත් ගැහුවා අක්කා 😅😁 පරිස්සමෙන් බුදුසරණයි 🥺💗

  • @Nimesha85
    @Nimesha85 7 місяців тому +107

    ඔය දෙන්නාගෙ ආදරේ🥺🥺....ඒක වචන වලට පෙරලන්න බැ බලන් ඉන්න අපට උනත්...අනේ දලදා සමිදු පිහිටයි දෙන්නටම🥺❤❤❤...

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +4

      ගොඩක් ආදරෙයි..ඒ වචන ටික පට්ට 😍😍😍😍❤️❤️❤️❤️🥰🥰🥰

  • @AchalaDilrukshi-n2r
    @AchalaDilrukshi-n2r 6 місяців тому +7

    Marama machin oyala denna .harima lassani oyalage prnk❤

  • @userneshu...s
    @userneshu...s 16 днів тому +1

    මන් අද ඔයාලගෙ වීඩියෝ බැලුවෙ අනෙ ෂෝක් ❤️

  • @HimashaKawindhi
    @HimashaKawindhi 6 місяців тому +4

    😍💖 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා අක්කි💖, බුදුසරණ යි🫰💖😍

  • @Namal157
    @Namal157 7 місяців тому +43

    ඒ දෙන්නගේ ආදරේ ❤❤❤❤❤ දලදා සමිදු පිහිටයි පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම සතුටින් ඉන්න

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      බුදුසරණයි ඔයාට ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

    • @chathurianuradha750
      @chathurianuradha750 7 місяців тому

      Aana oyalage ආදරය

    • @chathurianuradha750
      @chathurianuradha750 7 місяців тому

      පාවු ආයියා අක්කා

  • @AsankaIndunil-wm2ry
    @AsankaIndunil-wm2ry 7 місяців тому +6

    අනේ රන්ඩු කරන්න එපා හරිම ආදරනියයි ඔයාල දෙන්නා.මේ අයියේ සුරංගනිවියක් හම්බ වෙලා ඉන්නේ ඔයාට.හරිම ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ බුදු සරණයි දෙන්නටම.

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +2

      Ane adarei 😍😍😍🥰❤️

  • @Chamoddilhara-m2x
    @Chamoddilhara-m2x 4 місяці тому +2

    Ayiya kochchara prank karath akkata adareyi akka adankota okkoma nawaththanawa eya mara adareyi akkata sathutin inna dennama 😘😍

  • @sanjunawo
    @sanjunawo 2 місяці тому +4

    මන් වගේ නම් ඉදපිය ඒකි එක්කම කියලා දෙනව මැරෙන්න😂🙄ඔහොම ඉවසන්නැ.. වටෙ ගියෙ නැලු ඒකි, ඒකිට බයිද්දි රිදෙනවලු😂🤧

  • @MaduandDina
    @MaduandDina 3 місяці тому +2

    එක මරු අහ් ජය වේවා ඔහොම යමු ❤❤❤😊

  • @HansadiEnara
    @HansadiEnara 7 місяців тому +6

    Akka pau kiyala hithuna..hemadama sathutin adaren dennama inna❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      Adarei😍😍😍❤️🥰

  • @SiwmisenithYa
    @SiwmisenithYa 5 місяців тому +2

    අහම්බෙන් සෙට් උනේ චැනල් එක 💖 මරු ඈ 👏

  • @GAMINGDCPVIHAGA
    @GAMINGDCPVIHAGA 6 місяців тому +7

    Supiriyak ❤ kollek vidihata oya vage atal ekak gannat one❤

  • @VS404-y5f
    @VS404-y5f Місяць тому +1

    Prank එකක් නිසාවත් ආදරෙ කරන කෙනාට එහෙම රිද්දන්නෙපා පොඩි වෙලාවකට උනත් ඒක දැනෙන කෙනා විතරයි දන්නෙ කොච්චර දුක හිතෙනවද කියලා කෙල්ල හුගක් ආදරෙයි අයියාට එයාට ඉවසීමක් තියෙනවා හොද.. ආයෙ ඒවගෙ දෙවල් නොකර ඉන්න අයියා❤️ දෙන්නම සතුටින් ඉන්න හැමදාමත්❤️

  • @hiru148
    @hiru148 6 місяців тому +4

    පව් අනේ අක්කා. අන්තිම ටික මරු ❤😊

  • @SuwarnaGothami
    @SuwarnaGothami 3 місяці тому +1

    ඔයාලාගෙ වීඩීයො ලස්සනයී මලිලීයා බුදූ සරණයී පරිස්සම් ඉන්න

  • @dilushanethmina9653
    @dilushanethmina9653 7 місяців тому +11

    අනේ අක්කනම් පව් කියලා හිතුනා.🥺❤..බලන්න ආසා හිතෙන වීඩියෝ ඔයාලා දානවා..😍.අයියටයි අක්කටයි දෙන්නටම ආදරෙයි ❤.අක්කේ අයියටත් සුපිරි prank එකක් දෙන්න.😁👌

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +1

      Godak adarei😍😍😍❤️🥰

  • @tuhssithajayampate
    @tuhssithajayampate 2 місяці тому +2

    එම කරපු වැඩැ වැරදිනෙ ඔදෙන්න සතුටෙන් ඉන්න බුදු සරනයි

  • @PramodBuddhika
    @PramodBuddhika 6 місяців тому +3

    පට්ට ඒකනම් 😹🩵 ආදරෙයි දෙන්නටම ❤

  • @kwmrshmjudaya5977
    @kwmrshmjudaya5977 Місяць тому +1

    aththatama lassanai. hemadama sathuti parissamin inna. ❤

  • @sriyalakmali2552
    @sriyalakmali2552 6 місяців тому +10

    විහිලුවක් වුනත් අයියා කරපු දේ වැරදි.තමන්ට පණ ඇරලා ආදරේ කරන කෙල්ලගේ ඉස්සරහා වෙන කෙල්ලෙක්ව වර්ණනා කරන්න එපා අයියේ.ඒකට පට්ටෙටම දුක හිතෙනවා.දෙන්නටම ආදරෙයි .හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤❤❤❤❤

  • @BuddikaSadamali-e6m
    @BuddikaSadamali-e6m 22 дні тому

    අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්නෙපාඑ😘😘😘😘😘

  • @MaduMadumali-yy3ro
    @MaduMadumali-yy3ro 6 місяців тому +3

    ලස්සනයි ආදරෙයි දෙන්නටම ❤️❤️හැමදාම සතුටින් ඉන්න

  • @5871iroshani
    @5871iroshani 2 місяці тому +1

    අනේ ඇත්තටම මටත් මට උනා වගේ මැද හරියේ මටත් අඩුන මං නම් අක්කා උනා නම් ඇදෙන් බැහැලා ගිහින් පැත්තකට වෙලා අඩ අඩා කල්පනා කරනවා. කථා කරන්නේ නැතුව. එහෙම කරන්න එපා අයියේ ඔයාගේ පැත්තෙන් බලන්නකෝ එයා ex ගැන කිව්වොත් ඔයාට කොච්චර වේදනාවක්ද? එයාට පොඩි හරි දුකක් නොදි ආදරෙන් බලා ගන්න. ආයේ නම් මේ වගේ prank කරන්න එපා පව් එයා. ❤️❤️❤️❤️

  • @IshaniMaduwanthi-d4j
    @IshaniMaduwanthi-d4j 7 місяців тому +5

    Ane aiye Pau e akki..❤sathutin adaren inn bs.love you ❤️😘❤️❤️

  • @DilrukLasantha
    @DilrukLasantha Місяць тому +1

    අයියා කරපු දේ හරි.. තව උම්ම😘 දෙන්න පුරුදු වෙන්න..

  • @nirashashanthi553
    @nirashashanthi553 7 місяців тому +22

    අක්කා කියපු හැම වචනයක්ම ඒ අවස්ථාවට අනුව 100% ක්ම හරි. 😢😢මටත් දුක හිතුනා ඒ වෙලාවෙ නම්.

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      😞🥰🥰🥰🥰❤️❤️❤️❤️😍

  • @Disha-2-U
    @Disha-2-U 6 місяців тому +1

    අක්කා හරි ඒත් ගොඩක් ලස්සනයි.සතුටින් ඉන්න ❤❤❤❤

  • @UmeshaNethminiRathnayaka
    @UmeshaNethminiRathnayaka 7 місяців тому +7

    Akkiwa adawanna epa aiya... matath duka hithuna akata paw akki 😔 හැමදාම වගෙ දෙන්නටම ගොඩක් ආදරෙයි මන් 🥺♥️

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      M😢😢😢😢apith godak adarei 🥰🥰🥰🥰❤️

  • @manukashehan7356
    @manukashehan7356 Місяць тому +1

    Me video eka dakala ada set une me paththata maru oya denna ❤❤

  • @premathilaka-z3y
    @premathilaka-z3y 7 місяців тому +20

    ඔය වගේ දේවල් විහිලුවටවත් කියන්න එපා අයියේ ගොඩාක් හිත රිදෙනවා අපේ අයියත් ඔහොම තමා මාත් අක්කා වගේම තමා අපේ අයියා එක්ක රන්ඩුවෙන්නේ ඔයාලට ඒක විහිකුවක් වෙන්න ඇති ඒත් අක්කගේ හිත රිදෙනවා ඔය දේ විදපු කෙනෙක්ට ඒ දේ තේරෙන්නේ

  • @Shenuyash
    @Shenuyash 24 дні тому

    Maru aiiye❤😂 habai akkata duk denn Epaa eyaa oyaata godaak aadarei ne❤😢 kaata unath ex gena dan inna kenaa issaraha varnana karaama kenthi yanava duka hithenava 😢😔💔

  • @Sammani_Sumedha_Jayamaha
    @Sammani_Sumedha_Jayamaha 7 місяців тому +36

    එයා ඩොක්ට කෙනෙක්. ඇයි මම ඩොක්ට කෙනෙක් නෙවෙයි නිසාද කියන්නෙ? නෑ ඔයා ගිහින් එයාගෙන් බේත් ග්න්න😂❤

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +6

      🫢🫢🫢🫢🙄🙄🙃❤️😍

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 13 годин тому

    මෙයින් පෙනී යන්නේ ගෑනුන්ට ඕනිවට වඩා අවන්ක වෙන්න එපා කියන එක.. උබ අපිට මාර වටින වැඩක් මේ කරන්නේ කොල්ලෝ..😅😅

  • @HarshaniDhananjana-hp9ji
    @HarshaniDhananjana-hp9ji 5 місяців тому +8

    අයියානම් විහිලුවට මගේ එක්කෙනා ඇත්තටම ඔක කරනවා.😢දැම් හිත රිදිලා රිදිලාම මට එයා එවා කියද්දි හීනත් යනවා .😂 එත් මං කඩන් වැටේනවා ඒ හැම වෙලාවෙම💔🥺

    • @Snowrose12-3j
      @Snowrose12-3j 5 місяців тому

      එයා එහෙම කරාට ඔයා එහෙම කරන්න එපා.කරන්න තියෙන දේ තමා නිහඩ වෙලා බලාගෙන ඉන්න.මං වගේ...

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu Місяць тому

      matath e dema .eyla lassani kiya kiya mawa hallu karnawa....mn ithim hitha hadan innawa iwasanna pulawn taramak iwasanaw

  • @AyomiGimhani
    @AyomiGimhani 4 місяці тому

    අයියා ගුටිත් කනවා හොද වැඩේ.බොරු කියන්න ගිහිල්ලා.😅😅😅 තරහා ගිහිල්ලා ඉන්න වෙලාවේ දැක්කේ හොදට හිනා උනා.😅❤❤❤❤❤❤

  • @priyadarshanapriyadarshana299
    @priyadarshanapriyadarshana299 6 місяців тому +3

    වැඩේ ලස්සනයි... බුදු සරණයි❤❤

  • @LakmalMadu-i3b
    @LakmalMadu-i3b 3 місяці тому +1

    E dennage adare hamadama sathutin piri ithirenna one..budu saranai

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +83

    අනේ මන්දා අයිය කරපු prank එක ගැන කිව්වොත් වැරදිත් නෑ හරිත් නෑ 😑😑😑😐 60% හරි 40% වැරදි කියල කියන්ඩත් පුලුවන් අපි හිතුවෙත් නෑ අක්කා ඔච්චර සීරියස් විදියට imoshanal වෙයි කියලා 🥺🥺🥺 මොනාවුනත් Good Luck අක්කටයි අයියටයි දෙන්නටම ❤️❤️❤️❤️💪👊

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +17

      🙄🙄🙄🙄 uba thma wade kare 🤣🤣

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +3

      @@piyu_desh හරි හරි ඉතින් මන් තමයි Idea එක දුන්නෙ 😒😒 ඒ වුනාට කවුද හිතුවෙ ඔච්චර imoshanal වෙයි කියලා 🥺🥺😒

    • @RuwangiDealwis
      @RuwangiDealwis 7 місяців тому +1

      @@_Yowel_Vimukthi_BaDiYaAh_ akkata ahu wenna nam inna epa.oya left wei😂❤️

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +2

      @@RuwangiDealwis Left වෙන්නත් හම්බෙන්න එපැයි ඉතින් 😂😂😒😒

    • @RuwangiDealwis
      @RuwangiDealwis 7 місяців тому +1

      @@_Yowel_Vimukthi_BaDiYaAh_ 😂😂

  • @TharinduMadushanka-u6m
    @TharinduMadushanka-u6m 3 місяці тому

    සුපිරි අයියා අක්කි අදරේයි ❤❤❤❤❤ ඔයාලා දෙන්න සදුට්න් ඉන්න හැමදාම ❤❤අදරේයි

  • @HirushiRanasingha
    @HirushiRanasingha 7 місяців тому +7

    Me lagadin oylge videoes hmbune😩okkoma videoes baluwa🌝oyl denna shok anee💗💗

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому

      Ane godak sthuthi ❤❤❤e adareta godak adarei❤️❤️❤️😍🥰

  • @vimufernando-zv5td
    @vimufernando-zv5td 7 місяців тому +2

    කෙල්ල පවු.තමන් ආදරේ කරන කෙනා කලින් girl ගැන ඔහොම කියද්දි කොච්චර රිදෙනවාද.අත්දැකීමෙන් කියන්නෙ😔😔💔.ආයෙර් එහෙම විහිලුවට වත් කරන්න එපා.විඩියෝ එක ලස්සනයි❤.මම මේ බලපු පලවෙනි විඩියෝ එක❤❤.

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +27

    අම්මෝ අම්මෝ අක්කෙ Vimukthiwa හම්බෙනකන්ද ඉන්නෙ 😂😂😂

    • @piyu_desh
      @piyu_desh  7 місяців тому +2

      Ow 🤬🤬

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +1

      @@piyu_desh ආ මොකෝ මේ මල පැනලා 🥺😂😂😂

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 7 місяців тому +1

      @@piyu_desh අක්කෙ අයියයි මායි Chat කරපුව බැලුවද 😂😂

  • @KumariKumari-m9u
    @KumariKumari-m9u 21 день тому

    අයියා.වැරදියි..මටන්.දුක.හිතුනා.අක්කට.පාවු.අනෙ.සතුටින්.ඉන්න🎉🎉🎉🎉🎉🎉🎉