Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ නිළිය මට දැනෙන්නෙ ඉතාම දක්ෂ කෙනෙක් විදිහට ..හරිම ලස්සනයි රඟපෑම
Ow
ලස්සන කතාවක්..ඒ වගේම මේ වගේ බුද්ධිමත් කරැණවන්ත බිරිඳක් ටෙලි චිත්‍රපටයක හරි දකින්න ලැබිම භාගයක් .❤️
මුලදී මැදදි හිතුවෙ නැති අවසානයක් වෙනස් කාතාවක්. හොඳයි ආසාවෙන් බැලුවා .👍👍👍
අර්ථවත් කතාවක් ....පිටින් දැක්ක දේට වඩා අභ්‍යන්තරය හරිම පැහැදිලි යි , සොඳුරු යි.කිසි කලබැගෑනියක් , සිත් තැවුලක් නොවීම අවසානය සිදු කෙරුණා...ගොඩාක් ලස්සනයි ..💜️ස්තූතියි දෙරණ .. 👍🙏❤️
ආදර්ශමත් කතාවක් ..හරිම ලස්සනයි ...තුණුරුවන්ගේ සරණයි !මං දැක්ක ලස්සනම , අර්ථවත් කතාවක් කියන්න පුළුවන් ..බොහොම ස්තුති ... හැමෝටම දායකත්වය දැරූ....
වටිනා කතාවක් ,ආසාවෙන් බැලුවේ
කතාව අවසාන වෙන කං බැලුව .අන්තිම ටික බලන කොට නං හොඳටම ඇඬුනා .ඒ තරම් සංවේදී කතාවක් .හැම ගෑනියෙක් ම සකුන්තලා ල නම් කොච්චර හොඳ යිද.ස්තුතියි ලස්සන කතාවට.
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ර්ඩ්ඩ්‍ර්‍රෙර්ට්ට්ඩ්‍ය්ට්ට්ක්
@@Samindi-k2 ත
අඩන්න එපා ඉතිං නාඩා ඉන්න හොදේ..
සමාජය ට ගන්න දේවල් බොහොම යි මේ කතාවෙන් .🥺🥺🥺ඇත්තටම අතිශය ආදර්ශමත් සුන්දර වටිනා කතාවක්.සකුන්තලා ඇත්ත ටම හොද බිරිඳ ක්.❤️කුසින් දරුවෙක් වදන්න බැරි උනත් හොද මවක්.❤️🥺
නාමල් bandara ලෙස ගොඩක් innawa
හොඳ නිළියක් කතාව හරි ලස්සනයි
ආදරනිය බිරිදක්..❣️ නෑනකෙනෙක්❣️
ලස්සන කතාවක් බොහොම ස්තුති දෙරණට 💕💕💕💕👍👍👍👍
මේ නිළිය නිලියක් ම තමයි.රගපෑම ගැන කියන්න වචන නෑ.මාරයි.පනපිටින් වාගෙ.
දන්න කෙනෙක් 💕 ලස්සනම ලස්සන කතාවක්..වික්‍රම 💕සකුන්තලා💕
හරිම සුන්දර අවසානයක්. කාලෙකින් බලපු හොඳ නිර්මාණයක් .
ලස්සනයි ගොඩාක් අර්තවත්...කතාවක්...👌👌👌🙏🙏
කියන්න වචන නෑ.හරිම ලස්සනයි
අද කාලේ නැති ආදර්ශමත් කතාව හරි ලස්සනයි ❤❤
හරිම ලස්සන කතාවක් ❤❤
අන්තිම වෙනකම් හිතා ගන්නබෑ . ලස්සන අවසානයක් .
මෑත කාලයක බැලු ගොඩක් හොද ආදශමත් කතාවක්.ඇස් වලින් කදුලු වට්ටන්න පුලුවන් උනු....
Husband uදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.u
Yy🙂🌐🏚️
ජීවිතේට පන්නරයක් වීම පිනයි... නිවැරදි හය්යක් වීමයි වටින්නේ... එවිට පින වැඩිය... 🤗🤗🤗Good... 🌹🌹🌹
හරිම ලස්සනයි අර්ථවත් කතාවක්
ආදර්ශමත් කතාවක් ස්තුතියි ❤️❤️❤️❤️🌹🌹🌹
ඇත්ත තේරුම් ගෙන ජීවිතේට මුහුණ දෙන්න දැයට දිරියක් වෙනවා නියතයි මේ ටෙලි සිනමාව...🌹♥️♥️🤗🤗♥️♥️♥️👌💪💪👌♥️♥️♥️🤗🤗♥️♥️👍👍👍
හරිම ලස්සන අවසානයක්. 🙏🙏❤❤
ලස්සනයි ගොඩක... කවදාවත් දැක්කේ නෑ මේ රගපාන අයව
Vikkrmage Malli innawa kathawalata
මොකක් හරි කියනකොට මං ගිහින් එන්නම් අම්මා... ඔය වචන තමා හැම දේටම😆😆😆😆😆
Eka thama
කතාව අවසානය වෙන තෙක් සම්ප්‍රදායිකව හිතල ඒ ගැහැනිය ගැන මං සැක කලේ නැති නිසා,කතාව අවසානයේදී ඇහැට කඳුලක් වගේම සතුටකුත් ඇති උනා.....
matath
එහෙම ඉවසීමක් තියන ගැහැණියක්...ඇත්තටම මේ චරිතය හොඳ ආදර්ශයක් සමාජයට
Harima lassanai kathawa. Hora boru nethi pawl jeevitha. Hitha hyya geeniyek ..... Harima Adardhamath.......❤️🙏🙏❤️
අවසානය අභව්‍ය නොවුණා නම් කතාව ලස්සනයි
Daruwek naha kiyala ayin wena eka harima asadharanai
කතාව හරිම ලස්සනයි.සමාජයට ගතයුතු බොහෝ දෙ ඇත.☺️
Aththenma Harima Watina kathawak Hari Lassanay
Voice, action, emotional actress.❤❤
ෂූට් කරන්න තියෙන්නෙ එකම ගෙදරද හැම drama එකටම.ඔෆිස් එකටත් ඒ ගෙදරම අරන්
කවදාවත් සිදු නොවන මනස් කල්පිතයක්. පාඨක අවධානය අසාධාරණ ලෙස ග්‍රහණය කර අවසානය දක්වාම ගෙන යෑම චමත්කාරයක්.
ලස්සන කතාවක්.කාලෙකින් දැක්ක.ආදර්ශමත්.ඉගන ගන්න හුගක් දේවල් තියනවා.
හරිම ලස්සනයි
ගැහැනියක්ට පුළුවන් ඕනම දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න. නමුත් පිරිමි කෙනෙක් ට කවදාවත් බැ ඕනම දරුවෙක් ගැන තාත්තා කෙනෙක් වගේ හිතන්න
ලස්සන කතාවක්
ලස්සනයි ❤ කතාව ❤
සමහර තැන් පිටපතින් වෙනස් වෙන්න ඕනි.දුව ආව..මිදුලෙ ඉඳලම ගියා..ගෙට ගොඩ උනේ නෑ..තරහකුත් නෑ අම්මය් දූයි.🥸
harima lassana kathawak
මෙ දෙන්නාටත් දරුසම්පතක් ලැබූ න විදිහට කථාව අවසන් වූ නා නම්. වඩාත් ලස්සන යි.
ලස්සනයි ❤️
Lassanai .. Nirmanaya ..❤️🙏
Lassana kathawak
Lassanai kathava thanks
Lassani..tq...
harima hoda kathawak
ලස්සනයි
Harima ලස්සනයි
Godak lassanai ❤️ 👌 💐
Wonderful story
Lasana kathawak. Thanks .
වර්තමානයේ නාට්ටිය වලට ආදර්ශයක්
ලස්සනයි කතා ව
Let every woman be a selfless woman like Sakuntala!
Harema lassanai.....
Very nice story.I don't think same think happen in this society .But...I hope people attitude will change some extent after watch ihe story.
Me wage dramas wala honda actorsla actresses la innawa. Harima daksha. Sakunthala eyage husband almeda
Lassanii😻
Arima lassanai
Mama me niliyata marama asai
❤❤❤❤❤❤❤❤
ඇත්ත tama awsaneta කඳුළු eanawa ssdekata
😥♥️♥️♥️
Lassani
Mama aduranne na
this century I don't think there's kind of woman
Wow
ohoma nidagena lamai labeida bn
♥️♥️♥️♥️♥️♥️♥️
ඔහොම නිදා ගත්තම ලමයි හමිබවෙනද
MODA.KATHAWAK.MEKADARUWEK.NEHE.KIYANAEAKAKOITARAM SATHUTUDA.DARUWEK LEBENAWA.KIYANNEPUDUMA MALA KARUMAYAKDARUWAGE.WEDAKARAYA.WELAMULUJIWITHEMAHARAKA WAGE KABURANNA WENAWAAWASANAYE.DAHADUKWIDALAWIDALA.AHINSAKADEMAWPIYOMAHA PARE BUSHOLTWALAANTHAMADAMWALAME TIKA KARAGANNADAMODAMINUSSU DARUWEKBALAPOROTHTHUWENNEMUNGE.MOLE.PUKESANSARE.NIWAN.DAKINA.THURUDARUWO KIYANA.EAKEKWATHMATA.EAPAMAIPAKE DARUWO HADAN AHINSAKA ME JIWITHEPANAPITIN APAYAK WENNAEAPADEWIYANE😁😉😉😉💯💯💯💯👍👍👍👍
Oyage demawpiyoth oyawa hedala thiyenne aparade hebei
Sanwedeee kathawak..me wage wenna matath aaasai
👍👍👍👍❤️❤️❤️
❤🙏
Mewage sinhala film denna hemadama tamil film thama oyala danne api kemathi sinhala film danawata oyala pennanne 96% tamil film
👍👍👍brisbane
👌🙏💛💛💛
Eththatama wedagathma kathawak
🤔🤔🤔🤔🤔👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
ු
Gon kathawak,minihata welapaha kiyan apaai.mokada?gilinawada...mulin aththa kiyala karanade karanna ona.
ග
හරිම අර්තවත් ලස්සන කතාවක්❤
ඒ නිළිය මට දැනෙන්නෙ ඉතාම දක්ෂ කෙනෙක් විදිහට ..හරිම ලස්සනයි රඟපෑම
Ow
ලස්සන කතාවක්..ඒ වගේම මේ වගේ බුද්ධිමත් කරැණවන්ත බිරිඳක් ටෙලි චිත්‍රපටයක හරි දකින්න ලැබිම භාගයක් .❤️
මුලදී මැදදි හිතුවෙ නැති අවසානයක් වෙනස් කාතාවක්. හොඳයි ආසාවෙන් බැලුවා .👍👍👍
අර්ථවත් කතාවක් ....
පිටින් දැක්ක දේට වඩා අභ්‍යන්තරය හරිම පැහැදිලි යි , සොඳුරු යි.
කිසි කලබැගෑනියක් , සිත් තැවුලක් නොවීම අවසානය සිදු කෙරුණා...
ගොඩාක් ලස්සනයි ..💜️
ස්තූතියි දෙරණ .. 👍🙏❤️
ආදර්ශමත් කතාවක් ..
හරිම ලස්සනයි ...
තුණුරුවන්ගේ සරණයි !
මං දැක්ක ලස්සනම , අර්ථවත් කතාවක් කියන්න පුළුවන් ..
බොහොම ස්තුති ... හැමෝටම දායකත්වය දැරූ....
වටිනා කතාවක් ,ආසාවෙන් බැලුවේ
කතාව අවසාන වෙන කං බැලුව .අන්තිම ටික බලන කොට නං හොඳටම ඇඬුනා .ඒ තරම් සංවේදී කතාවක් .හැම ගෑනියෙක් ම සකුන්තලා ල නම් කොච්චර හොඳ යිද.ස්තුතියි ලස්සන කතාවට.
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ර්ඩ්ඩ්‍ර්‍රෙර්ට්ට්ඩ්‍ය්ට්ට්ක්
@@Samindi-k2 ත
අඩන්න එපා ඉතිං නාඩා ඉන්න හොදේ..
සමාජය ට ගන්න දේවල් බොහොම යි මේ කතාවෙන් .🥺🥺🥺ඇත්තටම අතිශය ආදර්ශමත් සුන්දර වටිනා කතාවක්.සකුන්තලා ඇත්ත ටම හොද බිරිඳ ක්.❤️කුසින් දරුවෙක් වදන්න බැරි උනත් හොද මවක්.❤️🥺
නාමල් bandara ලෙස ගොඩක් innawa
හොඳ නිළියක් කතාව හරි ලස්සනයි
ආදරනිය බිරිදක්..❣️ නෑනකෙනෙක්❣️
ලස්සන කතාවක් බොහොම ස්තුති දෙරණට 💕💕💕💕👍👍👍👍
මේ නිළිය නිලියක් ම තමයි.රගපෑම ගැන කියන්න වචන නෑ.මාරයි.පනපිටින් වාගෙ.
දන්න කෙනෙක් 💕 ලස්සනම ලස්සන කතාවක්..වික්‍රම 💕සකුන්තලා💕
හරිම සුන්දර අවසානයක්. කාලෙකින් බලපු හොඳ නිර්මාණයක් .
ලස්සනයි ගොඩාක් අර්තවත්...කතාවක්...👌👌👌🙏🙏
කියන්න වචන නෑ.හරිම ලස්සනයි
අද කාලේ නැති ආදර්ශමත් කතාව හරි ලස්සනයි ❤❤
හරිම ලස්සන කතාවක් ❤❤
අන්තිම වෙනකම් හිතා ගන්නබෑ . ලස්සන අවසානයක් .
මෑත කාලයක බැලු ගොඩක් හොද ආදශමත් කතාවක්.ඇස් වලින් කදුලු වට්ටන්න පුලුවන් උනු....
Husband uදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.u
Yy🙂🌐🏚️
ජීවිතේට පන්නරයක් වීම පිනයි... නිවැරදි හය්යක් වීමයි වටින්නේ... එවිට පින වැඩිය... 🤗🤗🤗
Good... 🌹🌹🌹
හරිම ලස්සනයි අර්ථවත් කතාවක්
ආදර්ශමත් කතාවක් ස්තුතියි ❤️❤️❤️❤️🌹🌹🌹
ඇත්ත තේරුම් ගෙන ජීවිතේට මුහුණ දෙන්න දැයට දිරියක් වෙනවා නියතයි මේ ටෙලි සිනමාව...🌹
♥️♥️🤗🤗♥️♥️
♥️👌💪💪👌♥️
♥️♥️🤗🤗♥️♥️👍👍👍
හරිම ලස්සන අවසානයක්. 🙏🙏❤❤
ලස්සනයි ගොඩක... කවදාවත් දැක්කේ නෑ මේ රගපාන අයව
Vikkrmage Malli innawa kathawalata
මොකක් හරි කියනකොට මං ගිහින් එන්නම් අම්මා... ඔය වචන තමා හැම දේටම😆😆😆😆😆
Eka thama
කතාව අවසානය වෙන තෙක් සම්ප්‍රදායිකව හිතල ඒ ගැහැනිය ගැන මං සැක කලේ නැති නිසා,කතාව අවසානයේදී ඇහැට කඳුලක් වගේම සතුටකුත් ඇති උනා.....
matath
එහෙම ඉවසීමක් තියන ගැහැණියක්...ඇත්තටම මේ චරිතය හොඳ ආදර්ශයක් සමාජයට
Harima lassanai kathawa. Hora boru nethi pawl jeevitha. Hitha hyya geeniyek ..... Harima Adardhamath.......❤️🙏🙏❤️
අවසානය අභව්‍ය නොවුණා නම් කතාව ලස්සනයි
Daruwek naha kiyala ayin wena eka harima asadharanai
කතාව හරිම ලස්සනයි.සමාජයට ගතයුතු බොහෝ දෙ ඇත.☺️
Aththenma Harima Watina kathawak Hari Lassanay
Voice, action, emotional actress.❤❤
ෂූට් කරන්න තියෙන්නෙ එකම ගෙදරද හැම drama එකටම.ඔෆිස් එකටත් ඒ ගෙදරම අරන්
කවදාවත් සිදු නොවන මනස් කල්පිතයක්. පාඨක අවධානය අසාධාරණ ලෙස ග්‍රහණය කර අවසානය දක්වාම ගෙන යෑම චමත්කාරයක්.
ලස්සන කතාවක්.කාලෙකින් දැක්ක.ආදර්ශමත්.ඉගන ගන්න හුගක් දේවල් තියනවා.
හරිම ලස්සනයි
ගැහැනියක්ට පුළුවන් ඕනම දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න. නමුත් පිරිමි කෙනෙක් ට කවදාවත් බැ ඕනම දරුවෙක් ගැන තාත්තා කෙනෙක් වගේ හිතන්න
ලස්සන කතාවක්
ලස්සනයි ❤ කතාව ❤
සමහර තැන් පිටපතින් වෙනස් වෙන්න ඕනි.දුව ආව..මිදුලෙ ඉඳලම ගියා..ගෙට ගොඩ උනේ නෑ..තරහකුත් නෑ අම්මය් දූයි.🥸
harima lassana kathawak
මෙ දෙන්නාටත් දරුසම්පතක් ලැබූ න විදිහට කථාව අවසන් වූ නා නම්. වඩාත් ලස්සන යි.
ලස්සනයි ❤️
Lassanai .. Nirmanaya ..❤️🙏
Lassana kathawak
Lassanai kathava thanks
Lassani..tq...
harima hoda kathawak
ලස්සනයි
Harima ලස්සනයි
Godak lassanai ❤️ 👌 💐
Wonderful story
Lasana kathawak. Thanks .
වර්තමානයේ නාට්ටිය වලට ආදර්ශයක්
ලස්සනයි කතා ව
Let every woman be a selfless woman like Sakuntala!
Harema lassanai.....
Very nice story.I don't think same think happen in this society .But...I hope people attitude will change some extent after watch ihe story.
Me wage dramas wala honda actorsla actresses la innawa. Harima daksha. Sakunthala eyage husband almeda
Lassanii😻
Arima lassanai
Mama me niliyata marama asai
❤❤❤❤❤❤❤❤
ඇත්ත tama awsaneta කඳුළු eanawa ssdekata
😥♥️♥️♥️
Lassani
Mama aduranne na
this century I don't think there's kind of woman
Wow
ohoma nidagena lamai labeida bn
♥️♥️♥️♥️♥️♥️♥️
ඔහොම නිදා ගත්තම ලමයි හමිබවෙනද
MODA.KATHAWAK.MEKA
DARUWEK.NEHE.KIYANAEAKA
KOITARAM SATHUTUDA.
DARUWEK LEBENAWA.KIYANNE
PUDUMA MALA KARUMAYAK
DARUWAGE.WEDAKARAYA.WELA
MULUJIWITHEMA
HARAKA WAGE KABURANNA WENAWA
AWASANAYE.DAHADUKWIDALA
WIDALA.
AHINSAKADEMAWPIYO
MAHA PARE BUSHOLTWALA
ANTHAMADAMWALA
ME TIKA KARAGANNADA
MODAMINUSSU DARUWEK
BALAPOROTHTHUWENNE
MUNGE.MOLE.PUKE
SANSARE.NIWAN.DAKINA.THURU
DARUWO KIYANA.EAKEKWATH
MATA.EAPAMAI
PAKE DARUWO HADAN
AHINSAKA ME JIWITHE
PANAPITIN APAYAK WENNAEAPA
DEWIYANE
😁😉😉😉💯💯💯💯👍👍👍👍