Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශ්ව අයියා තමයි මේ program එකට මරු......පියුමි අක්කා , දෙනුවන් අයියා, ජනිත් අයියා, හේශානි අක්කා ....පට්ට ......හිනාකාලා මැරෙනවා
දුක් කදුලු මැදින් අද ගොඩක් හිනා උනා එක රංජන්ගේ සිංදුව අහද්දි හරි සතුටුයි එ විදිහටම විස්ව කිවුවා එවගේම තමා විස්ව නැතිව මෙි වැඩ සටහන අපිට එපා 👌👌👌ඔයා සුපිරියි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
දෙනුවන් අයියා ඉන්න program හැම එකක්ම හරිම විනෝදයි මරු ❤️❤️❤️
සචිනි අක්කාවයි ඉසුරු අයියාවයි මාධව අයියාවයි නදුනි අක්කාවයි ගෙන්න කො හරිම අසාවෙන් මග බලන් ඉන්නවා කවදාහරි දවසක ගෙනකන් බලන් ඉන්නවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤔🤔🤔🤔🤔🤔🤔🙏
ආයෙමත් ආවද විස්ව 😍 එහෙනම් ආයෙම ඉරිද උදේට පැයක් අපි දෙරනට.ගේම් ෂෝ නම් විස්ව තමයි.😀
අද නම් ප්‍රෝගෑම් එක විශ්ව ඉන්න නිසා හරිම ලස්සනයි
Episode ගානකට පස්සෙ ගොඩක් හිනා ගියා 😂😂
මැරෙනකම් හිනා උනා සිරාවටම ඉන්න පස්දෙනාම සුපිරී විශ්ව ලංකා ම ප්‍රොගැම් එක දිගටම කරන්න ❤️❤️❤️
ව්ශ්ව ලංකා අයියා ගේ හඩත් රංජන් අයියා වාගේම ලස්සනයි ජනිත අයියේ 👌
හිනා කාලා මැරෙනෝ මීට් කලිනුත් ජනිත් ඇවිත් ආතල් එකක් දුන්නා මේ පාරත් මරු දෙනුවන් ඊට වඩා සරුංගල් 😁🤭 😅❤️👌😍
මගෙ අම්මොඕඕඕ හරිම ලස්සනයි සෑහෙන්න හිනා උනා ඔක්කොම හොඳින් අපිව හිනා ගැස්සුවා ඒ වගෙම විෂ්ව මල්ලි ඔයාට ගොඩක් ඉස්තුති මෙ හතර දෙනාව ගෙනාවට 😘😘😘😘😘😘
හරිම ලස්සනයි බුදු සරණයි සියලුම දෙනාට ,විශ්වගේ කටහඬ හරිම ලස්සනයි ,
අදනම් 👌 මරු.විශ්ව අයියේ අනේ ඔයාම හැමදාම වැඩසටහන කරන්න.අද ඇවිල්ලා ඉන්න ඔක්කොම හොදයි.දෙනුවන් ඇරෙන්න.එයා ඕනවටවඩා නටනවා .අද වැඩසටහන මරු
මම ආසම කෙනෙක් ජනිත්, ඉන්න තැන හරිම විනෝදයි 😍🔥🌹❤️
හිතේ දුක මොහොතකට අමතක උනා ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි
අදත් මරු කස්ටියක් ඇවිල්ලා ඉන්නෙ
විශ්ව ලංකා ❤️❤️කාලෙකට පස්සෙ දැක්කේ මේ වැඩසටහනේ..
අද නම් පට්ට අපේ දෙනුවන් පිවුමි ශෝයී අප්පා 😂😂😂😂😂
අද නම් මරු අනේ 😂❤️ආසම 4 දෙනෙක් 🤭❤️🔥
💞💞💞💞💞💞💞💞💞💞💞
❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹
මම ආසම නිලිය බොතේජු 😁😍😍😘😘
හරිම ඩිෂුම්,නියම ඩිෂුම්,ලස්සන ඩිෂුම් නැවත අාව එකට තියෙන්නේ පට්ට සතුටක්
විශ්ව අයියා අද නියමයි. අපි program එක බලන්නේ විශ්ව අයියා නිසා. ❤️❤️❤️❤️❤️💐
අම්මෝ හිනාවේලා හුස්ම හිර වුනා
ආසම ජනිත් අයියට🥰❤️
හරිම ලස්සනයි විශ්ව බායි මම ලෙබනන්
විශ්ව ඉන්න නිසා අයේ මෙක බ්ලන්න ගත්තේ 🤍එයාට විතරයි නියමටම කරන්න්ර්
පියුමි අක්කා මරු😂😂.. දෙනුවන් විශ්ව ජනියා. නියමයි
Wishwa nethiwa me program eka wedak ne welcome wishwa 😄
Program eka 👌 👌 👌 👌 👌 👌 👌 👌 විශ්ව ලංකා 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
❤❤❤❤ විශ්ව මේ වැඩසටහන ලස්සනට කරනවා ❤❤❤❤❤❤❤❤
බුදු අම්මෝ තැන්ක් යු මෙහෙම හිනාව දීලා සතුටු කරනවට.. අදනම් අම්මෝ.. 🤣🤣 කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි උනා.. 👍👍👍
අද වැඩසටහන හරි ලස්සනයි ගොඩක් ආස අය අවේ අද😍👍🥰
මම හෙනම ආදරෙයි දෙනුවන් අයියා යට ගොඩ ගොඩාක්
ව් ස් ව දැන් ආසා වෙන් වැඩ ස හ ට හ න බලනවා ඇවිත් ඉන්න හතරදෙනා ම ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤
විශ්ව අයියාට නිල් පාට යෝද කලිසම ගානට ගාලපෙනවා අනේ😂😂😂😂😂😂😂😂😂😂😂😂
Prasna godak ekka gewana dukbara jivitheta mohothakata hari sinahawak dena oyala hamotama godak pin budu saranai ..kuweit
ජනිත් විශ්ව දෙනුවන් පියුමි අක්කා ඉන්න හැමතැනම විනෝදයි
ඩිෂූමි ඩිෂූමි බලන්න අසයි විශ්ව ඉන්නවා නම්
Vishwa aiyage ainduwa supiriiiiiii👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍
😁😁😁 අම්මෝ ආදරෙයි හැමෝටම හිනාවුනා හොදටම විශ්ව අයියා නිසා තවත් ලස්සනයි ප්‍රොග්‍රැම් එක ❤❤
අද නම්.ගොඩක් ලස්සනයි විශ්ව,දෙනුවන් ,මම ආසම දෙන්නෙක්
Suba akke hamadama vishwa aiya ta program eka karana denna please eya thama hodatama karane ♥️
Harema ලස්සනයි adanam hatara දෙනාම niyamai
Vishawa ayiya harima lassanata programme eka presant karanawa.good luck
ඔයා ආවද විශ්ව 😁😁😁y❤❤
❤❤❤🙏
පියුමි අක්කා ඉන්නවා කියන්නේ මරුම තමා
අම්මෝ අද හිනා වුණා ගොඩක්
35:08 අබ්බෝ හිනා කාල මැරෙනව😂🤣🤣🤣🤣🤣
ජනිත් අයියා රන්ජන් රාමනායක සර් වෙනුවෙක් කරපු කැප කිරිම් .ජනිත් අයියා නිසා වැඩසටහන බැලුවෙ.විශ්ව අයියත් සුපිරි.ජෙසු පිහිටයි.
Danwath deshapaluwonta sir kiyanna epa wahalo.. wahal balek uba nm
ඇත්තටම ලස්සනයි විෂ්ව මල්ලි. වැඩ සටහන
අම්මෝ විශ්ව අයියා අයේත් ඇවිල්ලා
අම්මෝ මැරෙනවා හිනා වේලා.පුදුම විදියට අද හිනා වුනේ.
අද නම් හිනාවෙලාපන ගියා🤣🤣🤣🤣 👍
Viswa oya harima lassanai lassanata progarm aka karanawa mama kuwat j pihitai apa gama sahodarayata jaya
විශ්ව අයියා ඉන්න නිසා කාලෙකිම් ප්‍රෝග්‍රැම් එක බැලුවා
ඩිසුම් ඩිසුම් බලනවා විශ්ව වැඩසටහන මෙහෙයවන නිසා
හිනා වෙලා මැරෙනවා යකෝ
ජනියා💞✌️
අම්මො විශ්ව ඓය අසෛ ඔය අයෙත් අපු එක gena
පියූ මරූ 😍😍
ජනිත් ගේ පියා. ආනන්ද වික්‍රම ගේ මහතා දකින්න නෑ. එතුමා ට බුදුසරණයි 🙏🙏
බුදු අම්මෝ අද තමයි දවස.🤣🤣🤣🤣
පියුමි අක්කා 😂😍
wishwa aiya oya thama lassanata karanna.
අද නම් මරු 👍👍👍 හැමදෙනාටම ආදරෙයි ❤❤❤❤
Me wadasatahana karanna viswa aiya oni darana hude ❤❤❤
Aaaa wishwa innwa. Mn me program eka balan nethuwa hitiya wishwa nisa. Niyamai ❤
Woooww.... wishwage voice ekanam ranjange wagemaiii ..m.mm❤👌😊
මරු මරු කටහඬ මරු. මෙන්න රංජෝ විෂ්ව. කොපි කරලා. සිංදු ව.
Denuwan aiyage wadathamai supar.
vishwa aiyata vitharayi me program eka lassanata hinayana vidiyata karanna puluwan 😀😀😀😀
හිනා වෙලා පන ගියා ❤️❤️❤️❤️❤️
Best best best episode.... need more like these actor and actress...
😂😂😂අද ලස්සනයි වැඩ සටහන 😂😂😂😂
හැමදාම ඉන්න අයනේ අප්පා
හරිම ලස්සනයි
අම්මෝ අදනම් පට්ට..
ගොඩක් ලස්සන යි .හැමෝටම ආදරෙයි
Ane vishwa aiya nethuwa vedak ne ada nam godak asaven beluwe apu hemotama adarei ....😘😘😘😘😘
හරිම ලස්සනයි බුදු සරණයි ඔයාලට
Wishwa aiya oya innakota wadasatahana harima lassanai
විශ්ව නිසා මරු ඉතින් 😍❤️
මරු ඩබල denuwan janith 😊
Vishwa oya nam so sweet. Mara funny
හේශානි cute ❤😍
හැමෙම.හරිම.ලස්සනයි💞💞💞💞💞💞💞
Hina well marina yako adanam patta aha apith madaperadiga hitiyata inne ape man rate ayath akka pattama sathutui ❤❤❤❤❤
ශෝක් අනේ 🥰🥰
Wishwa niyamai...kuliyapiye ape kollek...jaya wewa...
Supiri wadasatahana 👍👍
Heshani so cute.adaraniya ahinsaka charithayak.
විශ්ව අයියා inna nisa program eka balanawa.netnam wedek ne.
Ammo Ada nm supiri denuwan janith piumi 😘😘🥰
ගල් දෙක ❤️❤️❤️
මරුම වැඩ සටහන
පියුමි මරු අප්පා
Niyamai niyamai vishwa
Wishwa aiya awada 😍😍😍
💙💙Lassanai .Lassanai .vishwa aiya innawane.ithin fany thama..jaya wewa💙💙💙
Ammoo hina wela apa una harima lassanae thank you 😊
විශ්ව අයියා තමයි මේ program එකට මරු......පියුමි අක්කා , දෙනුවන් අයියා, ජනිත් අයියා, හේශානි අක්කා ....පට්ට ......හිනාකාලා මැරෙනවා
දුක් කදුලු මැදින් අද ගොඩක් හිනා උනා එක රංජන්ගේ සිංදුව අහද්දි හරි සතුටුයි එ විදිහටම විස්ව කිවුවා එවගේම තමා විස්ව නැතිව මෙි වැඩ සටහන අපිට එපා 👌👌👌ඔයා සුපිරියි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
දෙනුවන් අයියා ඉන්න program හැම එකක්ම හරිම විනෝදයි මරු ❤️❤️❤️
සචිනි අක්කාවයි ඉසුරු අයියාවයි මාධව අයියාවයි නදුනි අක්කාවයි ගෙන්න කො හරිම අසාවෙන් මග බලන් ඉන්නවා කවදාහරි දවසක ගෙනකන් බලන් ඉන්නවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤔🤔🤔🤔🤔🤔🤔🙏
ආයෙමත් ආවද විස්ව 😍 එහෙනම් ආයෙම ඉරිද උදේට පැයක් අපි දෙරනට.ගේම් ෂෝ නම් විස්ව තමයි.😀
අද නම් ප්‍රෝගෑම් එක විශ්ව ඉන්න නිසා හරිම ලස්සනයි
Episode ගානකට පස්සෙ ගොඩක් හිනා ගියා 😂😂
මැරෙනකම් හිනා උනා සිරාවටම ඉන්න පස්දෙනාම සුපිරී විශ්ව ලංකා ම ප්‍රොගැම් එක දිගටම කරන්න ❤️❤️❤️
ව්ශ්ව ලංකා අයියා ගේ හඩත් රංජන් අයියා වාගේම ලස්සනයි ජනිත අයියේ 👌
හිනා කාලා මැරෙනෝ මීට් කලිනුත් ජනිත් ඇවිත් ආතල් එකක් දුන්නා මේ පාරත් මරු දෙනුවන් ඊට වඩා සරුංගල් 😁🤭 😅❤️👌😍
මගෙ අම්මොඕඕඕ හරිම ලස්සනයි සෑහෙන්න හිනා උනා ඔක්කොම හොඳින් අපිව හිනා ගැස්සුවා ඒ වගෙම විෂ්ව මල්ලි ඔයාට ගොඩක් ඉස්තුති මෙ හතර දෙනාව ගෙනාවට 😘😘😘😘😘😘
හරිම ලස්සනයි බුදු සරණයි සියලුම දෙනාට ,විශ්වගේ කටහඬ හරිම ලස්සනයි ,
අදනම් 👌 මරු.
විශ්ව අයියේ අනේ ඔයාම හැමදාම වැඩසටහන කරන්න.අද ඇවිල්ලා ඉන්න ඔක්කොම හොදයි.දෙනුවන් ඇරෙන්න.එයා ඕනවටවඩා නටනවා .අද වැඩසටහන මරු
මම ආසම කෙනෙක් ජනිත්, ඉන්න තැන හරිම විනෝදයි 😍🔥🌹❤️
හිතේ දුක මොහොතකට අමතක උනා ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි
අදත් මරු කස්ටියක් ඇවිල්ලා ඉන්නෙ
විශ්ව ලංකා ❤️❤️කාලෙකට පස්සෙ දැක්කේ මේ වැඩසටහනේ..
අද නම් පට්ට අපේ දෙනුවන් පිවුමි ශෝයී අප්පා 😂😂😂😂😂
අද නම් මරු අනේ 😂❤️ආසම 4 දෙනෙක් 🤭❤️🔥
💞💞💞💞💞💞💞💞💞💞💞
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰🥰🥰
🌹🌹🌹🌹🌹🌹🌹
මම ආසම නිලිය බොතේජු 😁😍😍😘😘
හරිම ඩිෂුම්,නියම ඩිෂුම්,ලස්සන ඩිෂුම්
නැවත අාව එකට තියෙන්නේ පට්ට සතුටක්
විශ්ව අයියා අද නියමයි. අපි program එක බලන්නේ විශ්ව අයියා නිසා. ❤️❤️❤️❤️❤️💐
අම්මෝ හිනාවේලා හුස්ම හිර වුනා
ආසම ජනිත් අයියට🥰❤️
හරිම ලස්සනයි විශ්ව බායි
මම ලෙබනන්