ආර්ථික දියුණුවට බෞද්ධ මගපෙන්වීම් සහ මෙලොව පරලොව දෙලොවම ජයගැනීමට මඟ - Galigamuwe Gnanadeepa Thero

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 41

  • @swa5531
    @swa5531 3 роки тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා උතුම් නිර්වානය අවබෝධ වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 роки тому +5

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sucharithakumara6699
    @sucharithakumara6699 3 роки тому +4

    Sadu sadu sadu sadu sadu sadu obawahanseta Niduk Nirogi suwaya labewa

  • @kanthi8049
    @kanthi8049 3 роки тому +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙවා සම්මා සම්බුදු සරණයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 роки тому +7

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @silaniakka7051
    @silaniakka7051 3 роки тому +1

    සාදු සාදු සාදු 👃👃👃🙏🙏🙏🙏🇦🇩

  • @kutkur2518
    @kutkur2518 3 роки тому +1

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 3 роки тому +4

    සාදු සාදු සාදු!!!
    පින්වත් ස්වාමින් වහන්ස

  • @deepikad7734
    @deepikad7734 3 роки тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.බොහෝම පිං

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 3 роки тому +1

    දර්මදානය උතුම් දානයයි.තෙරුවන් සරනයි.පින්.

  • @pjayakodyjayakody6109
    @pjayakodyjayakody6109 3 роки тому +3

    සාදු සාදු සාදු 😊😊😊

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 роки тому

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි සුවම්න්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 роки тому +5

    සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻පින්වත් ලොකුස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව දිර්ගායු ලැබෙිවා තෙරැවන් සරනයි නමො ්බුද්ධාය ☸️☸️☸️☸️☸️☸️

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +5

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    181

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 роки тому

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 роки тому +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 3 роки тому +4

    Theruwan saranai

  • @anoma7450
    @anoma7450 3 роки тому +4

    🙏🙏🙏❤

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 3 роки тому +2

    sadu sadu sadu suba upan dinayak wewa

  • @thimiraranjeewadewage2634
    @thimiraranjeewadewage2634 3 роки тому

    Ithama watina deshanawwak🙏🙏🙏🙏

  • @thusithaadikari5929
    @thusithaadikari5929 3 роки тому +2

    Sadu sadu

  • @leenaweera8045
    @leenaweera8045 3 роки тому +1

    Gawrawaneeya Apa Swamein wahansege Daham karunu saha varadi nivaradi karagena melowa paralowa yahapath karaganimu Me deshanawa asanna dayakathwayadun hamotama pin deghau Sadu sadu sadu...!

  • @giansirlanka428
    @giansirlanka428 3 роки тому

    සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @chamindadelpagoda4997
    @chamindadelpagoda4997 3 роки тому

    සාදු සාදු...

  • @manjulathushara7603
    @manjulathushara7603 3 роки тому +1

    sadu sadu sadu

  • @indraniboralessa8122
    @indraniboralessa8122 3 роки тому +1

    Sadu sadu sadu

  • @buddikabuddika1683
    @buddikabuddika1683 3 роки тому

    🙏🌸🌼🙏🌸🙏🌼🙏🌸🌼🌸🙏

  • @DavidDavid-gy6jb
    @DavidDavid-gy6jb 3 роки тому +4

    Sadu Sadu Sadu Pinvath Oba Vahanse Mage As Dekata Dakagannata Labeva !!!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 роки тому

    එ භාග්‍ය වත් වු අරහ්ත් වු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! උතුම් ශ්‍රි සද්ධර්මයටත් එ ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙස් ගින්නෙන් සදහටම මිදුනා වු එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..!! උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබී මෙ ගෞතම බුද්ධ සශනය තුලම උතුම් වු නිවනින්ම සැනසිම ලබත්වා ..!! මා හටද මෙ උතුම් පින මෙ ශ්‍රී සද්ධර්මය අවබොදය පිනිසම හෙතු වාසනා වෙවා..!! එ වාගෙම මෙ කොරොනා රොගයෙන් පිඩා විදින සියලුම ලොක සත්වයො සුවපත් වෙවා ..!! නමො බුද්ධාය..!!

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @thilakd1763
    @thilakd1763 3 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @hansiashara88
    @hansiashara88 2 роки тому

    💮🙏💮🙏💮🙏💮

  • @manjulathushara7603
    @manjulathushara7603 3 роки тому

    suba upandinayakma vewa

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 роки тому +1

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆
    රාග දේෂ මොහොව නසන
    අමා නිවන් සුවය ලබන
    දහාමට විනයට අනුවම
    තම දිරි මග පුරුදු කරන🌷🌷
    බුදු සසුනට අැතුලු වෙලා
    සුපටිපන්න ගුන දරනා
    සාධු සාධු මම නමදිම්
    එ් සම්බුදු ශ්‍රවකයින්🌷🌷
    අැදක් නෙමති මගින් යුතුච
    උතුම් අංග අටක් අැතිව
    සිිල සමාධි නුවන අැතිව
    එ් සෘජු මාවතේ වඩින🌷🌷
    බුදු සසුනට අැතුලු වෙලා
    උජුපටිපන්නව සිටිනා
    සාධු සාධු මම නමදිම්
    එ සම්බුදු ශ්‍රාවකයින්🌷🌷
    ලොකේ අැති තතු දකිමින්
    ලොකෙ දුකට නොම අැලෙමින්
    ලොකෙන් නිදහස් වෙන්නට
    තම නුවනම හුරු කරමින්🌷🌷
    බුදු සසුනට අැතුලු වෙලා
    ඥායපටිපන්නව සිටිනා
    සාධු සාධු මම නමදිම්
    එ සම්බුදු ශ්‍රවකයින්🌷🌷
    සැදැ සිතින් දරා සිටින
    එ සම්බුදු සිරි සදාහාම්
    හැම දෙනාට දයා සිතින්
    කියා දෙමින් සිත සතුටින්🌷🌷
    බුදු සසුනය අැතුලු වෙලා
    සාමිචිපටි පන්නව සිටිනා
    සාධු සාධු මම නමදිම්
    එ් සම්බුදු ශ්‍රාවකයින්🌷🌷
    සතර මගද සතර ඵලද
    ලබා සියලු දුකින් මිදුනු
    සම්බුදු ශ්‍රවක උතුමන්
    යුගල සතරකින් යුතු වේයි🌷🌷
    වෙන් වෙන් වසයෙන් ගත් විට
    අට දෙනෙක්ය එ උතුමන්
    සාධු සාධු මම නමදිම්
    එ සම්බුදු ශ්‍රවකයින්🌷🌷
    දන් පැන් පිදුමට සුදුසුය
    අාහුනෙයියයො ගුණ යුතුය
    අාගන්තුක දම් සුදුසුය
    පාහුනෙයියො ගුන යුතුමය🌷🌷
    පින් සලකා දිම හොදය
    දක්කිනෙයියෝ ගුන යුතුමය
    වැදුම් පිදුම් කල යුතුමය
    අංජලි කරණියියෝ ගුණයයි🌷🌷
    පින් අස්වනු නෙලා ගන්ට
    ලොවෙ සිටින පින් වතුන්ට
    ලොව උතුම් පින් කෙතමය
    එ් සම්බුදු ශ්‍රවකයින්🌷🌷
    බුදු සසුනට අැතුලු වෙලා
    වඩින අමා නිවන බලා
    සාධු සාධු මම නමදිම්
    එ් සම්බුදු ශ්‍රාවකයින්
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    එ් උතුම් මාහා සඝ රත්නයට මාගේ ගෞරවනිය නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb 3 роки тому +1

    🙏🙏🙏

  • @barathaabeykoon6183
    @barathaabeykoon6183 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshamallawarachchi6729
    @nadeeshamallawarachchi6729 3 роки тому +1

    🙏🙏🙏

  • @Cakeysbyminchi
    @Cakeysbyminchi 3 роки тому +1

    🙏🙏🙏

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 роки тому +1

    🙏🙏🙏