ඔබේ නිවස ධනයෙන් ඉතිරෙන්න මේ විදියට ධන නිලය සොයාගෙන මෙන්න මේ දේ කරන්න

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 115

  • @GangaSharmil
    @GangaSharmil 11 місяців тому

    ගොඩක් වැදගත් වස්තු වද්දීය ගැන දැනුවත් කිරීමක් ඔබ තුමාට ඉස්ටුතී

  • @NalinRoshan-l5m
    @NalinRoshan-l5m Рік тому

    නොදන්නා දෙයක් පෑහැදිලි කිරිම වැදගත්

  • @gameof1177
    @gameof1177 2 роки тому

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි

  • @disnafernando9544
    @disnafernando9544 3 роки тому +3

    ඔබතුමාගේ වටිනා අදහස් වලට බොහොම ස්තූතියි

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +4

    දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි

  • @wasantharathnasiri1760
    @wasantharathnasiri1760 3 роки тому +1

    ස්තූතියි ! බොහෝම වටිනා අදහස් ටිකක් 😋😋😍😍

  • @randiss8022
    @randiss8022 2 роки тому

    ඉතාමත් වැදගත් පණිවිඩයක්

  • @pasannachaminda2718
    @pasannachaminda2718 3 роки тому +1

    ඉතා වැදගත් වීඩියෝවක්.

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 3 роки тому

    නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @h.m.bmenikebandara9432
    @h.m.bmenikebandara9432 2 роки тому

    Budu.saranaye

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 роки тому

    Thanks you mister.

  • @samadinirasha7715
    @samadinirasha7715 3 роки тому +1

    ස්තුතියි ඹබතුමාට

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 3 роки тому +4

    ඔබ තුමාට දුර්ගා මෑණීයන්ගේ පිහිටයි

  • @madushanikamayumimadushani6896
    @madushanikamayumimadushani6896 3 роки тому

    වටිනා අදහස්

  • @ajithkarunathilaka7850
    @ajithkarunathilaka7850 Рік тому

    Obathumaata Dewi pihitai👍👍

  • @shakyaeranda7831
    @shakyaeranda7831 3 роки тому

    ඔබතුමා දෙන අදහස් බොහොම වටිනව.. මගේ ගෙදරත් මාස්ටර් බෙඩ් රූම් එක නිරිතට ගත්තා නමුත් මට ඒකටම ඇටෑච් බාත්රූම් එකක් ඕන..එතකොට මම කොහොම කොයි පැත්තට ගත්තොත් ද හොඳ..

  • @deepaperera8762
    @deepaperera8762 3 роки тому

    ගොඩක් ස්තුතියි

  • @kavijaal9567
    @kavijaal9567 4 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 2 роки тому

    Oba .thuma.laba.dun.upadeas
    Valata.godak sthutei

  • @himayakumarage2266
    @himayakumarage2266 3 роки тому

    Obata godak pin. Nodanna godak danagaththa.

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 4 роки тому

    මහත්මානනි මම විස්ව කර්ම සේවාව දැක ඒ ආකාරයට මගෙ නිවස වෙනස් කරගෙනයන අවස්තාවක්ද වෙි මගේ පනිවිඩය . මගේ නිවසේ මුලුතැන්ගේ තිබෙන්නෙ නිරිත දිසාවෙ දැන් එය ගිනිකොන දිසාවෙන් සකස් කරගෙන යනවා තිබුන මුලුතැන්ගෙ චිමිනිය අලුත්වැඩියා කර බිත්ති කබඩිි එකක් විදිහට පාවිචිිචි කිරිම සුබද අසුුබද කියා දැනගන්න කැමති තෙරැවන් සරනයි .

  • @gaminigamage696
    @gaminigamage696 5 років тому +1

    Thanks 🙏

  • @monikaherath6736
    @monikaherath6736 5 років тому +1

    Godak watina vidio 1 k . thanks watina godak de denagaththa . mama kelum mahatha durakathanen sambanda karagenimata balaporoththu wemi .

    • @kelumitn
      @kelumitn 5 років тому

      0766 76 53 53

  • @khatulandan3315
    @khatulandan3315 5 років тому +8

    බුදුඅම්මෝ වාස්තු විතරක් නෙවෙයි ගෙවලුත් එපා වෙනව මේව අහනකොට

  • @sapnakasun738
    @sapnakasun738 5 років тому +2

    Harima watinama.. Bohoma pin.... Budusaranai

  • @madusahanpamurudeniya5836
    @madusahanpamurudeniya5836 2 роки тому

    U chanal karan hama ekatama me kiynne ...me minissu ahala thiyna prasanvalata utthra denna pRinm mewa nodahitahalla......

  • @champaratnayake7181
    @champaratnayake7181 4 роки тому

    ස්තුතියි

  • @kumaridias1027
    @kumaridias1027 4 роки тому +1

    ගොඩක්..හොදයි

  • @ffhhgfh8965
    @ffhhgfh8965 4 роки тому +1

    මහත්මයාණෙනි වියාපාරික වාස්තු ගැන කතා කරන්න බැරිද .ඔබට බුදු සරනයි . දෙවි පිහිටයි .🙏🙏🙏

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 3 роки тому +1

    Mama ine kuliyata nirithata kusiya tiyane

  • @අක්කානගෝ-ම8බ
    @අක්කානගෝ-ම8බ 3 роки тому

    Ape niwasa kalin thibunu vidiyai den thinawidiyai akka sasadala beluwama hithenawa me katha aeththa kiyala ..

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 роки тому

    Aththa.godak.sthuthi.obata

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 4 роки тому +1

    Obat sthuuthii

  • @kalyaniwarnakulasooriya7003
    @kalyaniwarnakulasooriya7003 4 роки тому

    වැදගත්

  • @mochok9320
    @mochok9320 2 роки тому

    geyak nathuwa bodimaka inna ayata monada balapanne

  • @janakacath
    @janakacath 5 років тому +7

    Me kiyana karana godak de mage niwasa idikirimedi nikamma kerila thiyenawa nodanema e nisa mata me kiyana wasanawa labila thiyenawa prayogikawa me kiyana dewal 100/% niwadari athdakeemen kiyanna...

  • @nayanajeewarani3041
    @nayanajeewarani3041 3 роки тому

    ඔබතුමාට ගොඩක් පින්

  • @nadeekamalkanthi7241
    @nadeekamalkanthi7241 2 роки тому

    Adan දෙකක් එකට danna hodaida

  • @sujeesujee1200
    @sujeesujee1200 3 роки тому

    🙏🙏🙏

  • @raveentdrethabrew5827
    @raveentdrethabrew5827 3 роки тому

    Godak.hodai

  • @thilakaranjani4115
    @thilakaranjani4115 3 роки тому

    ❤️❤️❤️

  • @motivator6666
    @motivator6666 2 роки тому

    Mahathamayaneni nirithe master bed room eka second floor ekenam mokada karanna one

  • @tironpradeep4605
    @tironpradeep4605 4 роки тому +1

    සමිමාසමිබුදුසරණයි

  • @priyashanthaalahakoon3311
    @priyashanthaalahakoon3311 3 роки тому

    Ape niwase nirithata muluthange thiyenna. Wenas karanna widihak na. Piliyamak kiyanna puluwanda akata

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 роки тому +1

    ඇත්තටම මම ඉන්නෙ පිටරට මෙ ගෙදර පලමු දොර අරිනකොට එලිය පෙන්නෙ ලොකු ජනෙලෙයක් ලංකාවේ හොඳ නැලු මෙ මිනිස්සුන්ට අඩුවක් නැ

  • @madushanimmadumadu7433
    @madushanimmadumadu7433 3 роки тому

    Ape nididana kabare dora arenne wam pethtata ne

  • @Gihankarunanayaka89
    @Gihankarunanayaka89 4 роки тому +6

    නිරිතේ තමයි නිදියන්නෙ....වගතුගක් කියලාත් නෑ

  • @sulofernando8044
    @sulofernando8044 3 роки тому +1

    අපේ නිවසේ ජනෙල් නවයක් හා උලුවසු හයක් කවුලූ තුනක් හා ඇලුමිනියන් දොරක් හා ඇලුමිනියන් උලුවස්සක් තියනවා ඒක හොදද

    • @shakyaeranda7831
      @shakyaeranda7831 3 роки тому +1

      එහි වරදක් නෑ..ඇලුමිනියම් දොර ජනේල් ,ප්ලාස්ටික් ,සිමෙන්ති කවුලු හෝ යකඩ වාස්තු දෝෂවලට ලක්වෙන්නෙ නෑ..

  • @anjuanju3707
    @anjuanju3707 5 років тому +1

    Ane kelum mahattayo godak watinawa obà thuma hamu wenne kohomada.

  • @predeeppredeep22
    @predeeppredeep22 2 роки тому

    Osama disawe tolat walk tibboh monada wene

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 роки тому

    දෝෂ වෙනස් කරගන්නේ කොහොමද

  • @sandra2232
    @sandra2232 3 роки тому

    මේ සේරම ලංකාවේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාම්...... තියෙන ගේ කඩල දැන් ඉතින් ගෙයක් අලුතින් හදන්න පටන් ගන්න ඕන. මිනිසුන්ගේ සිත් අවුල් කරන එක ද වාස්තු විද්‍යාව කියන්නේ..
    ..

  • @champamendis7021
    @champamendis7021 4 роки тому +1

    මහත්තයා අපේ නිදන කාමරය තිබෙන්නෙ නිරිත දිශාවේ තිබෙන්නේ. නිදන ඇද මාරු කරන්න වෙනවා. මම ස්වයං ව්‍යාපාරයක් විදිහට්ස් පොඩියට ඇදුම් මහනවා. මැශින් එක තියෙන්නෙත් මේ කාමරේ. ඉතිං ඒක හොඳයි ද නරකයිද වෙනස් කල යුතුද කියා කියන්න

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 роки тому +1

      ගෙදර ඉඩ තියන විදියට තමයි මේ ඔක්කොම කරන්න ඕනේ .කොලබ නගරයේ ජීවත් වන මිනිසුන්ට ඔය දේවල් පිලිපදින්න බැහැ.

  • @rohanelgiriyewithana7142
    @rohanelgiriyewithana7142 4 роки тому

    👍

  • @mrdeepsound5840
    @mrdeepsound5840 4 роки тому +1

    Niritata Barth room aka kalauthu dawal monawada

  • @samiththilina5862
    @samiththilina5862 3 роки тому

    mewa.godak.parana.dewal.issara.minissu.kisima.deyak.nikarune.kiyala.na.ape.parana.ayata.loku.danumak.tibuna.api.tarunayo.unata.danna.deyak.na.

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 роки тому +1

    දුරකථන අංකය ලබාදෙන්න

  • @nihalsamarasinha5091
    @nihalsamarasinha5091 4 роки тому +2

    මෙකෙ සත්‍යයක් තියෙන වා.ස්තුති ...............💴💴💴💴💴💴💴💴💴

  • @zonetech1221
    @zonetech1221 5 років тому

    Oba thumata godak sthuthi.nodanna karanaa dena genemata selasuwata

  • @vishwakarma.lk
    @vishwakarma.lk  5 років тому +3

    කැළුම් ගුණතිලක මහතාගේ දුරකථක අංකට 0766765353

    • @kelumitn
      @kelumitn 5 років тому +1

      0766 76 53 53

    • @chamindakumara7844
      @chamindakumara7844 5 років тому

      @@kelumitn geyaka hari mada kohomada hoya ganne ?

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 4 роки тому +1

    Apita gewal na parana gewalapita owa wadak na

  • @chanmilawithana750
    @chanmilawithana750 2 роки тому

    Piyan deke dorak demmoth silubaida nidana kamarayata

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha7492 4 роки тому +2

    නිදන කාමරය නිරිතට උනහම බහින හිරුරැස් නොවැටී තියෙන්නේ නැහැ නේද .

  • @amiladissanayaka5797
    @amiladissanayaka5797 3 роки тому

    Obathumage number eka ewanawada

  • @yoshinilakna7246
    @yoshinilakna7246 5 років тому +1

    Igenimata mona dishawada honda

  • @susantha2043
    @susantha2043 5 років тому +4

    මෙ ක්‍රම ලංකවෙ විතරද අනුගමනය කරන්නෙ පිටරටවල් වල මෙ මොකවත් නැ නමුත් දියුනුයි

    • @sammerk5676
      @sammerk5676 4 роки тому

      පිටරට අයට පවුල් ජීවිතයක් නැහැ.

    • @uddariuddari7621
      @uddariuddari7621 4 роки тому

      පිට රට ඉන්න අපි උතුර දකුන් දන්නෙත් නැ

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 4 роки тому +1

    ගෙයක් පිරිසිදුව පිලිවලට තියාගන්න එක නෙමේද වැදගත් පිට රටවල මිනිස්සු මේ කිසිදෙයක් බලන්නෑ ඒත් ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.

  • @sajaninehara7816
    @sajaninehara7816 3 роки тому

    Dis nasana karma kiyanna

  • @mayawijetunge5845
    @mayawijetunge5845 3 роки тому

    W

  • @isurumadhu5557
    @isurumadhu5557 4 роки тому

    Vy

  • @shandrashandra4365
    @shandrashandra4365 3 роки тому +1

    අනේ මන්ද පිට රටවල නම් ඔය මොකුත් දන්නෙත් මේව අහන්නෙත් නෑ එ් උනාට මුදල් ඔෝන තරම්

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 роки тому

      අනිවාර්යයෙන් යුරෝපා මිනිසුන් අලස නැහැ එකයි දියුණු .අපේ එවුන් අලසයි හඳහණ පස්සෙන් යන එක විතරයි .

  • @mekalaharshani7464
    @mekalaharshani7464 4 роки тому

    Gedara tv eka thiyanna hoda mona dishawatada

  • @anomasenanayaka5779
    @anomasenanayaka5779 3 роки тому

    M
    .

  • @ssb1918
    @ssb1918 5 років тому +2

    Ane oya kisi. Deyak naha rataval vala thiyana geval valala eminisunta athi prasnath naha. Onavata vada ova passe goyama. Jivithe aul venava

    • @nuwansamaraweera1312
      @nuwansamaraweera1312 4 роки тому

      Oya monawa kiuwath oya geyak hadadde aniwarayenma balalaneda hadanne

  • @upekshasanjeewani8595
    @upekshasanjeewani8595 4 роки тому

    Mage niwase paid pela eeshane thami thiyenne. .mokada eekata karanna puluwan. .

  • @MrDhammikale
    @MrDhammikale 5 років тому +5

    Pach pacha....mewa oluwata dannatuwa hitu

  • @sujanihera6596
    @sujanihera6596 4 роки тому

    Ane me minissunta karanna deyk netuvata boru kiya kiya manussainge ohuva narak karanava prsidda venna tiyana asava paw. Meta vada hoda nedda tamange jeviteta yahapayh deyk karannava ganna eka.

  • @alcatelu5134
    @alcatelu5134 4 роки тому

    May Mona mgulakda. 10denek gattot, 10aakaarai.ohoma owa oyavidiyata Karandanam kawada karala iwara wenda da. Anika mewa ahana Kota mole vikara wenawa. May minissu apey ratey minissunwa pissu wattanawa. Ammooo mehema dewal kiyala olu Kanda apa. Owa issara kale tibuna da. Mati gewal, polathu gewal wala kochchara samagiyen, satutin hitya minissu hiti ratak. Mewa viya paara.

  • @rukshan1322
    @rukshan1322 3 роки тому +1

    කුනු හරප නෑ මට.😡😡😂😅

  • @gayanikarunathilaka4037
    @gayanikarunathilaka4037 4 роки тому +3

    මේවා පට්ට පල් බොරු වීඩියෝ ඕවා කාටවත් විස්වාසය කරන්න එපා යුරෝපා රටවල් මේවා ?දියුණු නමුත් ලංකාව දුප්පත් රටකි

    • @hasiniimadhiya3181
      @hasiniimadhiya3181 4 роки тому

      ඔව් මේ හැමදේම බලලානේ ඔවා කරන්නේ ඒකයි😁

    • @techjettv2780
      @techjettv2780 4 роки тому

      බුදුදහම තියෙන්නේ ලංකාවේ ,පිටරවල තියෙන්නේ වෙන ආගම ,ඒ රටවල් දියුණු යි,සත්‍යය හිඟයි,

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 4 роки тому

    Gunathilaka mahathmaya MN inne qatar obathumage imo WhatsApp number ekak danna puluwanda

  • @taniyaperera5245
    @taniyaperera5245 3 роки тому

    me sirge comtact number 1k ganna puluwanda

  • @mikaljohn1681
    @mikaljohn1681 3 роки тому

    ලංකාවේ මිනිස්සුන්ට හෙන ගහලා තියෙන්නේ රටේ ඉන්න පාලකයින්ගෙ වැරැද්දෙන් තමුසෙල උන් වගේ තමයි හෙණ ගහන ඕයි බොරු කියන්න එපා

  • @lpscpathirane6071
    @lpscpathirane6071 3 роки тому

    නිකන් බොරු කියලා මෙ මොඩ මින්ස්සු අන්දන්න එපා හලො ..යන්න අපායක් නැහැ තමුන්නැහැලා ට

  • @ChamalMcv
    @ChamalMcv 5 років тому

    me mithya matha dan minissu piliganne naha

  • @anuranandanakumarasinghe561
    @anuranandanakumarasinghe561 4 роки тому +1

    Thanks

  • @salyal9552
    @salyal9552 4 роки тому +1

    Godak sthuthi

  • @deepaperera8762
    @deepaperera8762 3 роки тому

    බුදු සරනයි

  • @tironpradeep4605
    @tironpradeep4605 4 роки тому +2

    සමිමාසමිබුදුසරණයි

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 3 роки тому

    Mama ine kuliyata nirithata kusiya tiyane

  • @malekamalika9310
    @malekamalika9310 4 роки тому +1

    Thank You