Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ ගොඩක් වටින උතුම් මනුශයෙක්... තමන් කාල බීල අනිත් අයව පහතට දාන සමාජයක ඔබ උතුම් මනුස්සයෙක් .... දීර්ඝායු වේවා 👌👌👌👌
Thanks
ඇත්තටම
තෑන්ක්ස් මචං උබනම් අවංකවම මනුස්සයෙක්...
❤❤
ඇත්ත ඒත් ඔබතුමාල වගේ කට්ටිය එකතුවෙලා ලන්කාවෙ හොන්ග්කොන්ග් වගේ gem market එකක් හදන්න පුළුවන් උනා නම් ගොඩ ඔක්කොම ...❤එතකොට මෙහෙට පිටරටින් එන පිරිසත් වැඩිවෙනව..
මැණික් වලටත් වඩා ඔබේ අවංක කම වටිනවා. දීර්ගායුසම්පත් ලැබේවා.
නියම බොක්කක් ...උතුම් මනුස්සයෙක්...දිනෙන් දින දියුනු වේවා ...සාර්ථක වේවා ❤
ලන්කාවේ හම්බවෙන දුර්ලබ මැනිකක් වගේ විවුර්තව හැම දෙයක්ම කියල දෙන හොද මහත්මයෙක්
තව තවත් දියුණු වේවා.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.කරන කියන වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා..තබන තබන පියවර ජයක්ම ලැබේවා
තව තවත් දියුණු වේවා.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.කරන කියන වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා..තබන තබන පියවර ජයක්ම ලැබේවා..පවුලේ සියළුම දෙනා ආරක්ෂා වේවා...තෙරැවන් සරණයි
තවත් කෙනෙකුට හරියන්ඩ ඕනේ කියලා හිතන ඔබතුමාගේ හිත.... ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
කවුද මේක එඩිට් කරපු කෙනා මෙතුමා කියන වැදගත් පනිවිඩය ගන්න එකට මාර ඩිස්ටර්බ් වන විදියට එඩිට් කරල තියෙන්නේ බලන් ඉන්න අමාරුයි අපිට වැදගත් නිසා ඇහුවා නැත්තම් එකෙන්ම අයින් වෙනවා...බොහොම වටින උපදෙස් වටින මනුස්සයෙක් එඩිටර් චෙන්ජ් කරන්න...
ඔබ උතුම් මනුස්සයෙක්
ඔබ තුමාගේ අදහස් ටිකට ජාතියේ උත්තමාචාරය
ආඩම්බරයි බොක්ක.ආදරෙයි ගොඩක්.ජයෙන් ජයම වේවා !!!!!
මම අවසන් වෙනකන් බැලුවා, බොහොම හොඳ දැනුවත් කිරීමක්, ගන්න ගොඩක් දේවල් තිබුණා. ජය වේවා ඔබට...!!පොඩි දෙයක් කතාව ඇහුවා විතරයි බලන්න පොඩ්ඩක් අමාරුයි මොකද වීඩියෝ එක edit කරලා තියන විදිය ටිකක් ඇස් දෙකට අමාරුයි. ජය වේවා
ඔබ උතුම් මනුස්සයෙක් ...ඔබට ජයවෙවා..
මැනික් හුද හදවතක් තියෙන මහත්තයා කෙනෙක් දිනෙන් දින දිව්නු වේවා ජය වේවා මෙතුමා ලංකාවේ කොහෙද කියලා කියන්න නම මොකද මම රත්නපුරයට ගල් අරන් ගිහින් තියෙනවා මම කැමති මෙතුමා එක්ක බිස්නස් කරන්න
ජයෙන් ජයෙන් ජයෙන් ජයම වේවා ඔබ තුමාට
හිත හොඳ ලාංකිකයෙක් දිනෙන් දින ජයෙන් ජයම වේවා බුදුසරණයි 👍❤️❤️🌹
ඔබනම් නියම මනුස්සයෙක් අම්ම්පා ඇත්තෙයි
Mara වටිනවා ❤❤❤❤
You are great 👍, your are asset to our nation
සුන්දර මිනිසෙක් .....ස්තුතියි
බොහොම ස්තූතියී! ඔබතුමාට....
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️❤️
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබගේ අවංකත්වය ඉහළින්ම අගය කරනවා. ගොඩක් ස්තුතියි.
👍❤
@@puthuniසම්බන්ධ කරන්න පුළුවන් dha Thanks
@@puthuniඅපේ දේපළ 02 තියෙනවා විකිණීමට . Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න purchase 432 . Horana purchase 21k පිහිටා ethi themahaal ගොඩනැගිල්ලක් සමග එයට යාබද දෙමහල් නිවසක් .පුළුවන් nam ඔබතුමා කවුරුත් hitiyoth බලන්න Invester කෙනෙක් .hambaunot.COMMISSION එකක් ලබාදීමට පුළුවන් Thanks Indika❤
Thank you for sharing these valubale informations
Thanks bor
සුපිරිම දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබතුමාට 👏
Good explain.thankyou
ගොඩක් වටිනවා
Dear friend one of honest person give advice
Good job aiya Thanks
රටට වටිනා මිනිසෙක්.
hithata veduna niyama manussayek oyanam...varadinnene kavadavath oyatanam .niyama hadavathak
Thank you very much. Highly appreciate for your kind help
Supiri hadavathak ❤
Good luck thank you brother
Respect brother 🙌 thank you for your information
Great speechThank you very much 9:41
Thank you so much ayya ❤ ayyya hoda prise ekak ganna puluwa silom walada chanthaburi walada ?plz
❤❤❤❤❤❤❤❤ thanks for your explanation
good op inions...thanx for the shearing our journey
බුදු සරනයි
Thank you so much sharing for your valueble information ❤
බොහොම ස්තුතියි 😭😭😭
Thanx Sir Vedo Ekata Goodak Ma Watina Karunu Karana Dana Ganna Labuna Sir Bohoma Sthuthi Ok
Good,,,,, kiyanna wacchana na ,❤❤❤❤❤❤❤❤❤❤
Good job thank you so much...👍
Good job brother ✊
I have never seen such a man who have advised like this..thanks Mr.Saman.
❤❤👍
@@SamansDailyවිදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක
Thanks boss very important video.Monawage gal da wediyen Thailand walata yanne
Very important speechThanks u very much
Thank you...budusaranal ...
ජයවේවා සහෝදරයා
Thank brother very very useful video. I wish you all the best ❤️❤️❤️
VERY BEST ADVICE.
Thankyou very much for your adviceGood luck mister
හොඳ මනුස්සයෙක්
අයියේ ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගෙ madagascar වීඩියෝ ටිකත් මම බැලුවා.අයියේ මම දැනට ඉන්නේ ඊශ්රායල් වල.මම ලංකාවට ඇවිත් මැඩගස්කර යනවා .ඊට පස්සේ බැංකොක් යනවා.අයියේ බැංකොක් වල ගිහින් කෙරෙන විදිහ ආවට පස්සෙ පොඩ්ඩක් ඔයා හම්බවෙලා දැන වෙලා දැන ගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.අයියේ පුළුවන්නං cuntek නම් මේක දෙන්න පුලුවන්ද.
Respect bro.
මගෙත් හීනයක්❤
Thenks you broth ❤❤❤❤❤❤
Thank you ❤
Very important. ❤
Great man
ඔබට ජයවේවා 🙏🙏🙏
danata mama koreyavata genvanavaa edereye loku gemak gahamu obata jayaveva
Super
Thank you very much.
thanz fro you sri
Thanks lot💛💛😊😊
Thanks for your explanation
Thanks ayya
Thank you
Big thanks brother. Budu saranai ❤.
Bs ayye
Thank u for the information given kindly. Better to inform contact details.
ඔයාට ගොඩාක් ස්තූතියි..දැනුම ලබා දුන්නට..❤
Hitha hoda kenek
thank you brother
❤❤❤❤❤. කවුරැත් සගවන රහස් කිවිවට ඔඛට පින්
Phone number eka denna puluwanda.
@@ceylongurugegems-srilanka5776දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න commission එකක් ලබාදීමට පුළුවන් .Binduwa hathai hatha,atasiya 28 ,hathai binduwa atai පහ
@@ceylongurugegems-srilanka5776සම්බන්ධ කරන්න පුළුවන් dha ?
Thankyou sir
Bangkok wala monawada wadiyenma illana gal.?puchchapu kirinchi denna puluwNda?
Great advice, It's more convenient for me. Thanks.
ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ දැනුම දීමට මම මැඩගස්කර් යන්න ඉන්නවා කටාර් ඉදන් දෙසැම්බර් පුලුවන් නම් මට දාන්න සම්බන්ධ කරගන්න පුලුවන් කෙනෙක්
ඔබව සම්බන්ධ කරන්න පුළුවන් dha ??
Godak sthuthi aiye
Jayawewa
Can we bring the gems from out of the country??? Can we have a new video for process to bring the gems to out of country. I really appreciated your advice
මිනිසුන් අතර මැණිකක්
Jaya wewa sar
Obatuma sambanda karaganne kohomada...
වැදගත්
ඔයාට ගොඩක් පින් පුතා තෙරුවන් සරණයි
Thank you very much!
ගොඩාක් ස්තුතියි ඔයාට....ඇතටම මම මේ බිස්නස් එක ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නේ..මොකද මමත් ගොඩාක් කාලෙකට ඉස්සර hongkong වල හිටියා.. මට දැනගන්ඩ පුල්වන්ද.. Hong kong වල ජේම්ස් මාකට් එක මොන හරියේද තියෙන්නේ කියලා.....
Thank you very much sir
Good❤
Thank you, Sir.
Thank you ayiye you ara very kind
ඔබ ගොඩක් වටින උතුම් මනුශයෙක්... තමන් කාල බීල අනිත් අයව පහතට දාන සමාජයක ඔබ උතුම් මනුස්සයෙක් .... දීර්ඝායු වේවා 👌👌👌👌
Thanks
ඇත්තටම
තෑන්ක්ස් මචං උබනම් අවංකවම මනුස්සයෙක්...
❤❤
ඇත්ත ඒත් ඔබතුමාල වගේ කට්ටිය එකතුවෙලා ලන්කාවෙ හොන්ග්කොන්ග් වගේ gem market එකක් හදන්න පුළුවන් උනා නම් ගොඩ ඔක්කොම ...❤එතකොට මෙහෙට පිටරටින් එන පිරිසත් වැඩිවෙනව..
මැණික් වලටත් වඩා ඔබේ අවංක කම වටිනවා. දීර්ගායුසම්පත් ලැබේවා.
නියම බොක්කක් ...උතුම් මනුස්සයෙක්...දිනෙන් දින දියුනු වේවා ...සාර්ථක වේවා ❤
ලන්කාවේ හම්බවෙන දුර්ලබ මැනිකක් වගේ විවුර්තව හැම දෙයක්ම කියල දෙන හොද මහත්මයෙක්
තව තවත් දියුණු වේවා.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.කරන කියන වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා..තබන තබන පියවර ජයක්ම ලැබේවා
තව තවත් දියුණු වේවා.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.කරන කියන වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා..තබන තබන පියවර ජයක්ම ලැබේවා..පවුලේ සියළුම දෙනා ආරක්ෂා වේවා...තෙරැවන් සරණයි
තවත් කෙනෙකුට හරියන්ඩ ඕනේ කියලා හිතන ඔබතුමාගේ හිත.... ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
කවුද මේක එඩිට් කරපු කෙනා මෙතුමා කියන වැදගත් පනිවිඩය ගන්න එකට මාර ඩිස්ටර්බ් වන විදියට එඩිට් කරල තියෙන්නේ බලන් ඉන්න අමාරුයි අපිට වැදගත් නිසා ඇහුවා නැත්තම් එකෙන්ම අයින් වෙනවා...බොහොම වටින උපදෙස් වටින මනුස්සයෙක් එඩිටර් චෙන්ජ් කරන්න...
ඔබ උතුම් මනුස්සයෙක්
ඔබ තුමාගේ අදහස් ටිකට ජාතියේ උත්තමාචාරය
❤❤
ආඩම්බරයි බොක්ක.ආදරෙයි ගොඩක්.ජයෙන් ජයම වේවා !!!!!
මම අවසන් වෙනකන් බැලුවා, බොහොම හොඳ දැනුවත් කිරීමක්, ගන්න ගොඩක් දේවල් තිබුණා. ජය වේවා ඔබට...!!
පොඩි දෙයක් කතාව ඇහුවා විතරයි බලන්න පොඩ්ඩක් අමාරුයි මොකද වීඩියෝ එක edit කරලා තියන විදිය ටිකක් ඇස් දෙකට අමාරුයි. ජය වේවා
ඔබ උතුම් මනුස්සයෙක් ...ඔබට ජයවෙවා..
මැනික් හුද හදවතක් තියෙන මහත්තයා කෙනෙක් දිනෙන් දින දිව්නු වේවා ජය වේවා
මෙතුමා ලංකාවේ කොහෙද කියලා කියන්න නම මොකද
මම රත්නපුරයට ගල් අරන් ගිහින් තියෙනවා මම කැමති මෙතුමා එක්ක බිස්නස් කරන්න
ජයෙන් ජයෙන් ජයෙන් ජයම වේවා ඔබ තුමාට
හිත හොඳ ලාංකිකයෙක් දිනෙන් දින ජයෙන් ජයම වේවා බුදුසරණයි 👍❤️❤️🌹
ඔබනම් නියම මනුස්සයෙක් අම්ම්පා ඇත්තෙයි
Mara වටිනවා ❤❤❤❤
You are great 👍, your are asset to our nation
සුන්දර මිනිසෙක් .....ස්තුතියි
බොහොම ස්තූතියී! ඔබතුමාට....
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️❤️
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබගේ අවංකත්වය ඉහළින්ම අගය කරනවා. ගොඩක් ස්තුතියි.
👍❤
@@puthuni
සම්බන්ධ කරන්න පුළුවන් dha Thanks
@@puthuni
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න purchase 432 . Horana purchase 21k පිහිටා ethi themahaal ගොඩනැගිල්ලක් සමග එයට යාබද දෙමහල් නිවසක් .පුළුවන් nam ඔබතුමා කවුරුත් hitiyoth බලන්න Invester කෙනෙක් .hambaunot.COMMISSION එකක් ලබාදීමට පුළුවන් Thanks Indika❤
Thank you for sharing these valubale informations
Thanks bor
සුපිරිම දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබතුමාට 👏
Good explain.thankyou
ගොඩක් වටිනවා
Dear friend one of honest person give advice
Good job aiya
Thanks
රටට වටිනා මිනිසෙක්.
hithata veduna niyama manussayek oyanam...varadinnene kavadavath oyatanam .niyama hadavathak
Thank you very much. Highly appreciate for your kind help
Supiri hadavathak ❤
Good luck thank you brother
Respect brother 🙌 thank you for your information
Great speech
Thank you very much 9:41
Thank you so much ayya ❤ ayyya hoda prise ekak ganna puluwa silom walada chanthaburi walada ?plz
❤❤❤❤❤❤❤❤ thanks for your explanation
good op inions...thanx for the shearing our journey
බුදු සරනයි
Thank you so much sharing for your valueble information ❤
බොහොම ස්තුතියි 😭😭😭
Thanx Sir Vedo Ekata Goodak Ma Watina Karunu Karana Dana Ganna Labuna Sir Bohoma Sthuthi Ok
Good,,,,, kiyanna wacchana na ,❤❤❤❤❤❤❤❤❤❤
Good job thank you so much...👍
Good job brother ✊
I have never seen such a man who have advised like this..thanks Mr.Saman.
❤❤👍
@@SamansDaily
විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක
Thanks boss very important video.
Monawage gal da wediyen Thailand walata yanne
Very important speech
Thanks u very much
❤❤
Thank you...budusaranal ...
ජයවේවා සහෝදරයා
Thank brother very very useful video. I wish you all the best ❤️❤️❤️
VERY BEST ADVICE.
Thankyou very much for your advice
Good luck mister
හොඳ මනුස්සයෙක්
අයියේ ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගෙ madagascar වීඩියෝ ටිකත් මම බැලුවා.අයියේ මම දැනට ඉන්නේ ඊශ්රායල් වල.මම ලංකාවට ඇවිත් මැඩගස්කර යනවා .ඊට පස්සේ බැංකොක් යනවා.අයියේ බැංකොක් වල ගිහින් කෙරෙන විදිහ ආවට පස්සෙ පොඩ්ඩක් ඔයා හම්බවෙලා දැන වෙලා දැන ගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.අයියේ පුළුවන්නං cuntek නම් මේක දෙන්න පුලුවන්ද.
❤❤
Respect bro.
මගෙත් හීනයක්❤
Thenks you broth ❤❤❤❤❤❤
Thank you ❤
Very important. ❤
Great man
ඔබට ජයවේවා 🙏🙏🙏
danata mama koreyavata genvanavaa edereye loku gemak gahamu obata jayaveva
Super
Thank you very much.
thanz fro you sri
Thanks lot
💛💛😊😊
Thanks for your explanation
Thanks ayya
Thank you
Big thanks brother. Budu saranai ❤.
Bs ayye
Thank u for the information given kindly. Better to inform contact details.
ඔයාට ගොඩාක් ස්තූතියි..දැනුම ලබා දුන්නට..❤
Hitha hoda kenek
thank you brother
❤❤❤❤❤. කවුරැත් සගවන රහස් කිවිවට ඔඛට පින්
❤❤
Phone number eka denna puluwanda.
@@ceylongurugegems-srilanka5776
දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න commission එකක් ලබාදීමට පුළුවන් .
Binduwa hathai hatha,atasiya 28 ,hathai binduwa atai පහ
@@ceylongurugegems-srilanka5776
සම්බන්ධ කරන්න පුළුවන් dha ?
Thankyou sir
Bangkok wala monawada wadiyenma illana gal.?puchchapu kirinchi denna puluwNda?
Great advice, It's more convenient for me. Thanks.
ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ දැනුම දීමට මම මැඩගස්කර් යන්න ඉන්නවා කටාර් ඉදන් දෙසැම්බර් පුලුවන් නම් මට දාන්න සම්බන්ධ කරගන්න පුලුවන් කෙනෙක්
ඔබව සම්බන්ධ කරන්න පුළුවන් dha ??
Godak sthuthi aiye
Jayawewa
Can we bring the gems from out of the country??? Can we have a new video for process to bring the gems to out of country. I really appreciated your advice
මිනිසුන් අතර මැණිකක්
Jaya wewa sar
Obatuma sambanda karaganne kohomada...
Thanks
වැදගත්
ඔයාට ගොඩක් පින් පුතා තෙරුවන් සරණයි
Thank you very much!
ගොඩාක් ස්තුතියි ඔයාට....
ඇතටම මම මේ බිස්නස් එක ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නේ..මොකද මමත් ගොඩාක් කාලෙකට ඉස්සර hongkong වල හිටියා.. මට දැනගන්ඩ පුල්වන්ද.. Hong kong වල ජේම්ස් මාකට් එක මොන හරියේද තියෙන්නේ කියලා.....
Thank you very much sir
Good❤
Thank you, Sir.
❤❤
Thank you ayiye you ara very kind