ඕස්ට්‍රේලියාවේදි මුලින්ම රූම් බෝයි job එක කරපු මට අද සේවකයෝ 120වඩා ඉන්න company පහක් තියෙනවා.Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 26 сер 2024
  • #lahirumudalige #bussinessmen #srilanka
    ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

КОМЕНТАРІ • 92

  • @wasanthabandara7392
    @wasanthabandara7392 Рік тому +20

    මට වයස 29. ඇත්තටම මාත් ව්‍යාපාරිකයෙක්, මගෙන් මනසික වැටීම් අනන්තයි.. රෑ නිදි මරාගෙන ව්‍යාපාරය ගැන එලි වෙනකන් කල්පනා කරනවා,,, ලයිෆ් එක ගැන අලුතින් හිතන්න මේක ලොකුම motivation එකක්, නොකා නොබී හරි දවසක,, පුළුවන් උපරිම තැනකට එනවා,,, ගොඩක් පිං වචන ටිකට sir... තෙරුවන් සරණයි...

  • @Pabasara555
    @Pabasara555 Рік тому +6

    Australia වැඩසටහන් ටිකනම් නියමයි අයියේ හැමෝටම හොද motivation😊👌
    බලෙන් තේ බීපු එක තමයි හොදම😂

  • @dushanprabath5659
    @dushanprabath5659 Рік тому +10

    💗💗💗 හරිම සතුටුයි සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗💗

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +37

    ගොඩාක් මෙහේ ( ඔස්ට්‍රේලියාවේ ) ජිව්ත් වෙන ශ්‍රි ලාංකියින් ජිවත් වෙන්නේ , ඔස්ට්‍රේලියානු ජාතිකයින්ටත් වඩා ඔසී වෙලා....හරියට එයාලා මෙහේ ඉපදිලා වගේ.... එයාලා මෙහේට ආවට පස්සේ, තව කෙනෙක්ට එන හරි පාරක් කියන්නේ නැහැ... හරි මාර්ගයක් පැහැදිලි කරන්නේ නැහැ... මාරම ලොකුකමකින් හැසිරෙනවා.... ඒ අතින් මේ මිනිස්සුන්ට මුල මතකයි... බොරු සෝබන නැහැ ....මේ රටට එන බහුතරයක් ක්ලීනින් රස්සාව කරනවාමයි මුලින්.... මෙහේ එයා ඩොකටර් ද , මෙයා ක්ලීනර්ද කියලා කිසිම භේදයක් නැහැ ... මෙහේ කොටින්ම , බොස්ලා, මැඩම්ලා, මිස්ලා, සර්ලා නැහැ... ඒවා කියවගන්නවනම්, ඒ තාමත් ලංකාවෙන් හරි ඉංදියාවෙන් හරි ආව අය තමයි.... මහන්සිය , උත්සහාය, කැපවීම, අලසනැතිකම, ලොකුකම් නැතිකම වගේම තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න හැකියාව තියන ඕනී කෙනෙක්ට ජිවිතේ දිනාගන්න හොදම තෝතැන්නක් මේ ඔස්ට්‍රේලියාව ....මේත් ඒ වගේ ජිවිතේ ජය ගත්ත අය.... ඔස්ට්‍රේලියාවේ ඉන්න අය ගැන , ලංකාවේ ඉන්න අය.. ( ඔස්ට්‍රේලියාවේ විතරක් නෙමී ගොඩාක් රටවල ජිවත් වෙන අය ගැන ) හිතාගෙන ඉන්නේ, "" ආ... එයාලා රටනේ, සල්ලී තියනවා කියලා... නැහැ .. ඒක නෙමේ ඇත්ත... ඒ හැම සතේකම තියෙන්නේ ඒ ඒ මනුස්සයාගේම උත්සහය, මහන්සිය , කැපවීම, වගේම අවංකත්වය....ලංකාවේ ගොඩාක් ඉන්නේ, කූඩැල්ලන් , මැක්කන්, කිනිතුල්ලන් වගේ අනුන්න්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න , කම්මැලිම පිරිසක්.... ඒත්, ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ම මිනිස්සු යන්ත්‍ර වගේ.... එයාලා එයාලගේ යුතුකම අවංකවම , අකුරට කරනවා....රාජකාරියට අවංකයි...රජයට ගෙවන බදු වලට, නීතියට අවංකවම ගරුකරනවා.. ඒවා අකුරටම ක්‍රියාත්මක කරනවා....වයස 40න් ජිවිතේ ඉවරයි කියලා අත් බැදගෙන පැත්තකට වෙලා තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැහැ... අවුරුදු 70 උනත් ක්‍රියාශීලි .... අනුන්ගේ දේ හොයන්න කාලය යොදවන්නේ නැහැ... තවකෙනෙක් කරන කියන, අදින පලදින දේ එයාලට අදාල නැහැ ... එයාලා එයාලගේ ජිවිත වල දවසේ යුතුකම් හරියට කරනවා... ඒවට මූලිකත්වය දෙනවා.... ඒ නිසාම රටේ පාලනයට ජනතාව බය නැහැ... මොකද ජනතාව ක්‍රියාකාරියි... ඒ නිසා පාලනය ජනතාවට බයයි..... ලංකාවේන් එන ගොඩාක් අය ඒ හොද දේවල් වලට පුරුදු වෙනවා.. ඒවා අගේ කරනවා.. ඒ විදිහට හැඩ ගැහිලා ජිවිත සාර්ථක කරගන්නවා....ලොකේ කොහේ උනත් හොද නරක දෙකම තියනවා... ඒත් .. අපි ගත යුත්තේ, කොහේ උනත් තියන හොද දේ පමණයි...... මේ පවුලත් ඒ වගේ සාර්ථක යහපත් ශ්‍රි ලාංකිකයන් ....
    ඔබලාටත්, නිවේදතුමාටත් .. සැනසීම , යහපත..
    👍💛👍💜️👍💙

    • @kithsirihewage4615
      @kithsirihewage4615 Рік тому +2

      Same situation here in America,

    • @beautyoftheworld3314
      @beautyoftheworld3314 Рік тому +2

      Wow ලස්සනම comment එකක්

    • @ashengunathilake8663
      @ashengunathilake8663 Рік тому +2

      මනෝ අයියා සහ නිරංජි ..අක්කා .....ඉතා හොද දෙන්නෙක්. ......මෙහෙ සමහර අපේ අය සිංහල කතා කතා කරගන්න බැරිව දඟලනවා. ......අවුරැදු 30 /35 ක් විතර ලංකාවෙ ඉදල ආව පටිට සිංහල අය,..ලංකාවෙම අයම ඉන්න තැනක උනත් ....කඩු හරඹ,....ඇත්තටම කීවොත් නිවැරදිව කතා කරගන්නත් බෑ....මට හිතා ගන්න බෑ මොකක්ද කියල මේ හැදිලා තියෙන වෛරස් උණ😗😗😗😗

    • @blackbro2561
      @blackbro2561 Рік тому

      Mata enna puluwanda ඔස්ට්‍රේලියාවේ

    • @gkkandy2014
      @gkkandy2014 Рік тому

      ඔව් සම්පුර්න ඇත්ත

  • @ErandithaFernando
    @ErandithaFernando Рік тому +4

    Lahiru this is the type of genuine successful businessman you should interview. He has the training in the hotel industry as well as in the management side. His humble living style not living in a big mansion, nor showing off how many fancy cars he has got. The fact that the hotel in Sri Lanka said that if he wants to come back he has the job back in Sri Lanka. This proves that he is a very good disciplined dedicated worker.

  • @shyamasam16
    @shyamasam16 Рік тому +9

    ගොඩක් වටිනව මේ වගේ අඩියෙන් අඩිය දියුණු උන අය සමාජගත කරන එක motivate කරන්න අනිත් අයවත්. සියලු ව්‍යාපාර සාර්ථක වේවා.

  • @isurubandara7267
    @isurubandara7267 Рік тому +4

    ආඩම්බරයි මනෝ අංකල් 👍

  • @jehanfd
    @jehanfd Рік тому +3

    2002 දි ඩොලර් 5000ක් අරන් ලංකාවෙන් ආවා කියන්නෙ...ඒක ලොකු මුදලක්නෙ 😪👍
    ඩොලර් එකක් 93ට තිබිල තියෙන්නෙ 😪👍

  • @yohankarunathilaka2981
    @yohankarunathilaka2981 Рік тому +4

    Happy to see such successful Sri Lankan businesses here in Australia. Thanks to Lahiru for sharing these success stories.

  • @priyanthidevikadissanayake8042

    Congratulations, so proud of our Lankans 😀what a good example and how valuable concepts to follow in our own motherland. Our politicians should watch these and learn from all these smart legends ❤

  • @Slkguy89
    @Slkguy89 Рік тому +6

    මාතලේ සිට ආපු දුරක්..

  • @sadunakalanka6922
    @sadunakalanka6922 Рік тому +2

    Mewage video ape jiwatha wolata godak wadagath diyunu manussayanta💪💪💪❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +7

    මනෝ අයියා නිරංජි මා ලගින්ම දන්නා හදුනන දෙන්නෙක්. ....ඉතා යහපත් දෙන්නෙක්. දරැවෝ තුන් දෙනත් එක්ක යහපත් ජීවිතයක් ගෙවනවා වගේම ....මා දන්න ගොඩක් student ලට අතහිත දෙන කෙනෙක්. බුදුසරණින් සියලු කටයුතු සාර්ථක වේවා,.......

    • @manoamunugama2300
      @manoamunugama2300 Рік тому +1

      Thank you Ashen .

    • @hasnthikalalith118
      @hasnthikalalith118 Рік тому +1

      @@manoamunugama2300 mano mama mata oyage phone noumberදෙන්නකෝ

    • @shiromithomasz765
      @shiromithomasz765 Рік тому

      @@manoamunugama2300 sir is there away I can contact you. I need a job sir. Please 🙏

  • @sanathnanayakkara9395
    @sanathnanayakkara9395 Рік тому +3

    Well done 👏 Good 👍 Real Story 👏

  • @sampathbandara8935
    @sampathbandara8935 Рік тому +5

    Manoo මාරයි සුබ පැතුම්

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller Рік тому +4

    ජයවේවා අමුණු 💪

  • @ranjithdissanayaka2569
    @ranjithdissanayaka2569 Рік тому +2

    හරිම සතුටුයි සර් මමත් හරි අසයි අවස්තාවක් දෙන්න පුලුවන් ද ලොකු උද්වුවක් බොහොම ස්තුතියි සර් තේරුවන් සරණයි

  • @chinthakabaduge8962
    @chinthakabaduge8962 Рік тому +3

    මහත්මයාණෙනි මටත් ජොබ් එකක් සෙට් කරල දෙන්නකො පින් සිසිදුවෙයි

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Рік тому +4

    ජයම වේවා!!

  • @chamindasaman6471
    @chamindasaman6471 Рік тому

    Harima sathutui oyala dakiddi.. Mage husband tourist hotel job karanne.. Mata duwala 3 denek ennwa..podima duwata brain cancer ekk tibba.. Anik denna dan lokui.. Man kawadwth flight ekka ghin nha.. Mn nodakka lokaya duwalata penwanna man asai..loku duwa A/L me awurudde. Ayawa pita ratakata yawana eka mage hiinayak.. Ath apta adurana kawruth nha udawak ellanna wath

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 Рік тому +3

    Congratulations !!! buddy ..👍👍

  • @thebikerkiki
    @thebikerkiki Рік тому +2

    ජපානේ ඉඳලා ඇවිල්ලා ඉන්වෙස්⁣ට් කරලා ෆක් වෙලා ඉන්නේ...හතුරෙකුටවත් ලංකාවේ ව්‍යාපාර කරන්ට එන්න කියන්නැ...දැං ව්‍යාපාර ලංකාවේ කරලා සාර්ථක එකෙක් ඉන්නවානම් ඌ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඩීල් කාරයෙක්..ලංකාවේ ව්‍යාපාර කරන්ට බැරි කර්මාන්ත අමාත්‍යාශය ඇතුළු කර්මාන්ත වලට අදාල සියළුම ආයතන දුෂිතයි...ඒකයි ඇත්තම කාරනාව.දේශපාලුවෝ දුෂිත නැ...දේශපාලුවන්ට හොරකම් කරන්ට පුරැදු කරන්නේ රජයේ නිලධාරීන්..ඒකයි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Рік тому +3

    Congratulations teruwansaranai

  • @slcanadianvlogs
    @slcanadianvlogs Рік тому +1

    Niyamai. Canadawe chances thiyenawa diunu wena ayata. Math help karanna try karanawa.

  • @ruwanmanatunga9789
    @ruwanmanatunga9789 Рік тому +2

    congratulation , superb , go head !!!!!!

  • @shiromithomasz765
    @shiromithomasz765 Рік тому +2

    Hi Lahiru this is very good program and I watch all your programmes. Is there away I can contact this sir, I need a job very badly. Please 🙏

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 Рік тому +3

    Congratulations Mr. MANO

  • @40s19
    @40s19 Рік тому +3

    Well done lahiru

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 Рік тому +2

    Thank you for season 2 shows..🙏🤗

  • @amilaandarage9734
    @amilaandarage9734 Рік тому +3

    Wishing you a best of luck Mano

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +4

    Experience තියෙන අයව ගන්නේ නැද්ද ...pastry bakery වලට ඔබතුමාගේ රෙස්ටුරන්ට් එකට...

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 Рік тому +3

      IELTS කරලා migration agent කෙනෙක් හමුවෙන්න.. ඊට පෙර ඔබ ඔබගේ රැකියාව ඕස්ට්‍රේලියාවේ demand ද කියලා බලන්න .

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 Рік тому

      @@chathuragunathilaka8638 ස්තුතිය ඔබට

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Рік тому +3

    Congratulations all the best 💪❤️🌹

  • @gayannavaratne7462
    @gayannavaratne7462 Рік тому +3

    Very happy. Wish you all the best.

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 Рік тому +8

    Very much happy to see the success of our people in another country. Top of all I am really happy that the owners coexistence as Sinhalese and Tamil. May almighty god bless them for their future endeavors!

  • @chinthakashirantha787
    @chinthakashirantha787 Рік тому +3

    සුබපැතුම්

  • @sarthdulani731
    @sarthdulani731 Рік тому

    🙌🙌🙌🙌🙏🙏🙏🙏💎💎💎💎💖 බුදුසරණයි ජයවේවා God Bless You God luck

  • @buddhikajayasinghe9083
    @buddhikajayasinghe9083 Рік тому +1

    Job offer ekak denna berida company eken?

  • @shrenashe8277
    @shrenashe8277 Рік тому +3

    Congratulation

  • @gihansam5487
    @gihansam5487 Рік тому +2

    Proud Sylvester's old boy

  • @priyashanasanka1140
    @priyashanasanka1140 Рік тому +1

    ජොබ් එකක් දාගන්න බැරි වෙයිද?

  • @shanikajayamaha7485
    @shanikajayamaha7485 Рік тому +3

    Pls help Sri lankans to get jobs.

  • @jayathilakamtsr9277
    @jayathilakamtsr9277 Рік тому +2

    Qualified chef lata awasthawak denawada obathuma?

  • @madhushannimesh5785
    @madhushannimesh5785 Рік тому +2

    සුපිරි

  • @Thegreatknsl
    @Thegreatknsl Рік тому +2

    Inspirational

  • @MrPindika
    @MrPindika Рік тому +3

    ❤❤❤

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Рік тому

    කොහොමද job aply

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 Рік тому +2

    This is the guy AKD talks about in a speech of his. Mr. Mano is waiting for NPP to get this country straight so he would invest in SL and create jobs.
    dare me and ill share the link.

  • @sanaimamai7350
    @sanaimamai7350 Рік тому

    Man hospital werk karanna puluwanda yanna

  • @therelaxsubnow
    @therelaxsubnow Рік тому +1

    Job akak denna barida please

  • @eye8252
    @eye8252 Рік тому +2

    මුළු පෘථිවියම අත්පත් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑහැ. මටනම් එකයි අප්පත් කරගන්න ඕන. සාධාරණ මරණයක් විතරයි
    I don't care even if you aquire entire planet. I only aim is to go for decent death.

  • @therelaxsubnow
    @therelaxsubnow Рік тому

    Kawruth help karan na bn hamoma giya widiha kiyanneth na hama akagema baila witharai bn kochchara youtube channel thiyenawada akekwath kiyan na giya widiha

    • @shanikafernando5909
      @shanikafernando5909 Рік тому +6

      කව්රුත්, කාටවත් උදව්කරන්න ඕනේ උනත් මේ රටවල් වලට එන්න උදව් කරන්නබෑ. එන්න පුලුවන් එකම එකම විදිහ තමා skilled වීම හා IELTS අවශ්‍ය කරන marks අරගන්න එක... එතකොට කාගෙන්වත් උදව් ඉල්ලන්නවත් , කව්රුත් උදව් කරන්නේ නෑ කියලා කියන්නවත් අවශ්‍ය නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕන එකක් නිකන් හම්බෙනකන් බලාගෙන ඉන්න එක. මහන්සි වෙන්නෙනෑ... මේ රටවලුත් ලේසිනෑ...අවුරුදු 20කට 30කට ඉස්සරින් වගේ නෙමේ... මෙහේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවන වියදම ගොඩාක් වැඩියි .සල්ලි තියෙන අයට ප්‍රශ්නයක් නෑ.අනිත් අයට අමාරුයි .

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 Рік тому +2

      @@shanikafernando5909 හරියටම හරි කතාව .

  • @cute_boy7934
    @cute_boy7934 Рік тому +2

    ❤️

  • @tarinduchathura6981
    @tarinduchathura6981 Рік тому +2

    Ena vidhiya gena thorarhuru dannko

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 Рік тому +3

      එන්න වෙන විදිහක් නෑ. කරන Job එක skilled සහා demand list එකේ තියෙන එකක් වීම සහා අවශ්‍ය IELTS ලකුණු ප්‍රමාණය ලබා ගැනීම. ඒවා සම්පූර්ණ නම් ඕනේ කෙනෙකුට අයැදුම් කල හැකියි.

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 Рік тому +2

    ❤️🤙

  • @brilliantshow5081
    @brilliantshow5081 Рік тому

    I,m food & beverage server waiter.

  • @akeeshaakeesha5291
    @akeeshaakeesha5291 Рік тому +1

    Apitat udau karannako sir please ...

  • @niroshanirosha5246
    @niroshanirosha5246 Рік тому +1

    Obama thuma lamaita uday karana eka gana hari Santos ape lamotta uday karana barida obathumata

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 Рік тому +2

      උදව් කරන්නේ දෙමාපියන් නැති ඉගෙනගන්න හැකියාව තියෙන අයට විතරයි. ඔයාගේ ළමයිට දෙමව්පියන් නැද්ද .

  • @blackbro2561
    @blackbro2561 Рік тому

    ඒ සර් ලග job thiyenawa da

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Рік тому +2

    ☘❤

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Рік тому +2

    ❤🙏❤

  • @dhanushkairugalbandaralage5241

    Australia giya godak evun vedi hariyak kiyanne boru unge job history eka gena. Lanakve manager pattam gahgena hitiyata developed countries vala dish washing level ekata thatamvath capable ne. Lankave apita English hariyata katha karagannavath be, school vala hariyata ugananneth ne. Lankave workplace vala acceptable standards developed countries vala standards valata vada harima pahatha mattamakama tiyenne. Ekootama vada oya godak yantham hari gemak gahagena inna keepa denatath adatath hariyata erate level eke kittivakatavath English katha karaganna be.

  • @kalanakavinda5902
    @kalanakavinda5902 Рік тому

    Anu ge kathawa one ikmnata 😡

  • @hasnthikalalith118
    @hasnthikalalith118 Рік тому

    කවුද මේ

  • @ronaldherman9018
    @ronaldherman9018 Рік тому

    Please stop.hari.lk.moving left right.disturbing

  • @indikashorts7511
    @indikashorts7511 Рік тому

    Mr, lahiru Mata oyage phone number eka ona

  • @malindiwathsara596
    @malindiwathsara596 Рік тому

    Lahiru aiye me sirw contact kr gnn widiyk kiynnko pls

  • @brilliantshow5081
    @brilliantshow5081 Рік тому

    Mano unugama sir please do can give me email address ?