තිළිණි ගුණරත්න ලියන "වළා තීරයෙන් එහා" 12 (උඹ කොහේ ගියත් අලස්කා උඹ එක්ක ඉන්නවා ඊතන්..)

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 97

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq 10 місяців тому +1

    Kathwa ekapartama wenas weala ayio..... Mokada une.... Lassani ❤️❤️❤️❤️

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ස්තුතියි. 🥰🥰

  • @rohannandasiri322
    @rohannandasiri322 10 місяців тому +2

    ඇයි අනෙ ඵහෙම කලේ.පඋනේ ඊතන්.කතාව ලස්සනට දුන්න ඔයා ඇයි මෙහෙම දුක හිතෙන කොටසක් දුන්නේ.හරිම දුකයි..😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ජීවිතේ දුක සතුට දෙකම තියෙනවනේ 🥰🥰

  • @samanthacalistus5517
    @samanthacalistus5517 10 місяців тому +3

    අනේහ් ඒ මොකද්ද ඒ උනේ.......
    ❤වළාතීරයෙන් එහා❤ මේ නමත් එක්ක මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනා.........
    😢😢😢😢😢😢😢
    ඒ නම එක්ක මට මතක් උනේම ඔයාගෙ
    ❤දිව්‍යාංගනා❤
    කතාව.......
    අලස්කයි පාරින්දියි මාරුඋනා කියල හිතන්නත් අමාරුයි......
    මට හිතෙනව මේ අනතුර නිසා නිමේෂ් පාරින්දිව අත අරීද කියල.......
    ඊතන් හැමෝම දැනුවත්ව පරණ දේවල් ආයෙම පටන් ගනී කියලත් හිතෙනවා......
    දුකයි තමා.....ජීවිතේ අපි හිතන පතන විදිහටම දේවල් සිද්ධ වෙන්නෑනෙ.......
    එන ඕනම දේකට මූණදෙන්න හිත ශක්තිමත් වෙන්න ඕන.....
    ❤❤❤❤❤❤❤
    තව දෙයක් අලස්ක ඊතන් ආතේ තිබුණ සිගරට් එක දැකල කලබල නොවී හිටියනම්...දැකපු දේට වඩා ඊතන්ව විශ්වාස කලානම්...ඉවසීම මීට වඩා තිබුනනම් මෙහෙම නොවෙන්න තිබුණා......
    ❤❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔයා නිමේෂ් ගැනයි ඊතන් ගැනයි හිතපු විදිහ නම් වැරදියි. ඔව් ටිකක් හිතලා බලන්න වළා තීරයෙන් එහා මොනවද තියෙන්නෙ කියලා 🥰 සමහර වෙලාවට අපි වැඩිදුර නොහිතා කරන දේවල් නිසා හිතාගන්න බැරි දේවල් වෙනවා තමා 🥰😢❤️

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 10 місяців тому +1

    Aiyoo. Mokakda une eka paratama... E than paw.. ❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මටත් දුකයි නම් තමා ❤️🥰

  • @priyangaabeysinghe1493
    @priyangaabeysinghe1493 10 місяців тому +4

    අලස්කා..පාරින්දි...මාරුවෙලා නේද
    හිතුවක්කාර කම විනාශය ට මුල වේ..මට දුක ඊතන් ගැන ...ඔයාගේ කතා හරිම ලස්සනයි මැණික .. ❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ගොඩක් ස්තුතියි. අපි ඊතන්ට ගෑනු ළමයෙක් හොයල දෙමු 🥰

    • @nilanijaya7802
      @nilanijaya7802 10 місяців тому +1

      @@Kirula514 කව්ද පාරින්දිවද.. ඊළඟට නිමේෂ් ට මොනවද වෙන්නේ 😥😥😥😥😁😁😁😁😁😚😚 ඔයා කොහොම කතාව ලිව්වත් මං හරිම ආසාවෙන් ඔයාගේ කතා බලන්නේ තිළී ❤️❤️❤️❤️❤️❤️

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      @@nilanijaya7802 ගොඩක් ස්තුතියි. බලමු ඊතන්ට හම්බවෙන්නෙ කාවද කියලා 🥰

  • @gamagasunitra1960
    @gamagasunitra1960 10 місяців тому +2

    අනේමොකදවුනේඊතන්පවුඅලස්කාමැරැනේනැහැඒවෙනකෙනේක්ගෙබොඩිඒකවේන්න ඇති😢😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      දැනට එහෙමවත් හිතමු ඉතින් 🥰🥰

  • @suseemagunawa7032
    @suseemagunawa7032 10 місяців тому +2

    අයියෝ මොකද වුනෙ එක පාරට ,හිතා ගන්න බැ,දුකයි ගොඩාක් ❤❤❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому +1

      ජීවිතේ හැටි එහෙමනේ 🥰

  • @shiranpranandu1766
    @shiranpranandu1766 10 місяців тому +1

    Aiyooo mechara ikmanata ai alaskawa meruwe oya hoda ne ane😢😢😢😢😢❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      එහෙම කියන්න එපා. මං පව්නේ 🥰🥰

  • @nilanijaya7802
    @nilanijaya7802 10 місяців тому +2

    ඔයාගේ කතා නම් excellent තිළීණී ❤❤ ඒත් මේ මොකද කලේ 😢😢 ඔහොමත් බාල්දි පෙහලනවද 😅😅😅😅😅😅😅

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ස්තුතියි. නැතුව බෑනේ 🥰

  • @rohiniranukkanda9907
    @rohiniranukkanda9907 10 місяців тому +2

    පාරින්දිට මතකය නැතිවෙයි නිමේශ් අහක බලයි.ඊතන් පාරින්දිව බාරගනී.මට හිතෙන හැටි තමා ඉතින් 😊😊😊

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔයාට හිතෙන හැටි නේද. ඒත් මට එහෙම හිතෙන්නෙ නෑ 🥰

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 10 місяців тому +1

    🙏🙏🙏❤❤🌹🌹

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 10 місяців тому +1

    Nisa denna maru wela wenna barida thili oyage katkwala thiyana hanguna dea thamai oya lassanata gethena kathawak mula idalama hithuwa kohewath nathi charitha dekak mokada kiyala dan hari trac ekata avith budu saranai

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ගොඩක් ස්තුතියි 🥰🥰

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 10 місяців тому +6

    කතාව මුලින් ලස්සනට ගලාගෙන ආවා මොකද එකපාර කරෙ ඊතන් පවු මට හිතෙනවා ඒ අලස්කා නෙමෙයි කියලා පාරින්දි අලස්කා තාම රොහලෙ

    • @priyapeirisip3853
      @priyapeirisip3853 10 місяців тому +1

      ඔව් එහෙම වෙන්නත් පුළුවන්නේ...ඒත් ඇදුම් වලින් දෙන්නා වෙනස් නිසා අනේ මන්දා😥 බලන්නකෝ අපේ තිළී කෙල්ල කරපු දේ.....

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      බලමු ඔයා හිතන දේ හරිද කියලා 🥰

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔව් එහෙම හිතන්නත් පුළුවන්. ඒත් මං මුකුත් කියන්නේ නෑමයි ඕවට 🥰

  • @unlimitcrafts
    @unlimitcrafts 10 місяців тому +1

    😢😢😢😢😢😢❤❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      🥰🥰🥰🥰

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 10 місяців тому +2

    මොකද්ද මැණික ඒ කලේ.....නපුරු වෙන්න එපා අනේ....කවදා හරි මැරෙනවා තමා...ඒ උනත් මෙහෙම වෙන් කරන්න එපා රත්තරන් ❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මං නපුරුද ඒ කියන්නේ 😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මං නපුරුද ඒ කියන්නේ 😢

    • @DeepikaMalkanthi-x6d
      @DeepikaMalkanthi-x6d 10 місяців тому +1

      @@Kirula514 චුට්ටක් ......💕💕💕

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      @@DeepikaMalkanthi-x6d චුට්ටයිනේ 🥰

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 10 місяців тому +1

    Ane ai ehema kale 😢 godaaakkkk dukaiiii manika

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ජීවිතේ දුකයි තමා 🥰

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 10 місяців тому +2

    අලස්කා නැති උනා කියලා හිතාගන්න බැ ගොඩාක් අසාද්‍ය තත්ත්වයට හිටියෙ පාරින්දි නේද මොකද්ද තිලී මෙ කරෙ අදනම් දුකයි 😢😢😢😢😢ගොඩාක්

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      සොරි ඉතින්. අලස්කගේ අමාරුකම් එයා හංඟගත්තනේ 🥰

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf 10 місяців тому +1

    අනේ ඇයි එහෙම කරේ ඊතන් පව්නේ අද නම් කතාව ගොඩක් දුකයි ...😢😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      😢😢😢😢

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 10 місяців тому +1

    😂😂😂😂😂😂😂දුක මැණික 🙏🙏🙏🙏🙏🙏

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔයා අඬනවද හිනා වෙනවද 🥰

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 10 місяців тому +2

    පව් අනේ,ඇයි අලස්කාව මැරුවේ

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      බස් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 😔

  • @deepthisharmila4427
    @deepthisharmila4427 10 місяців тому +1

    Ane ayi ahema kare

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මං නම් නෙමෙයි 🥰

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 10 місяців тому +1

    ane akkio ai ehema kareee

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      බස් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 😬

    • @PradeepaAbeywickrama
      @PradeepaAbeywickrama 10 місяців тому +1

      Noty akki oya ai me dennawa wen kare man tharahai

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      @@PradeepaAbeywickrama ඒ බොරු ඔයාට බෑ මාත් එක්ක තරහා වෙන්න 🥰

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 6 місяців тому

    ❤❤❤

  • @Sureka-g4s
    @Sureka-g4s 10 місяців тому +1

    😢😢😢😢😢😢😢

  • @manoriharshika1109
    @manoriharshika1109 10 місяців тому +1

    අලස්කායි පාරින්දියි මාරු වෙලා වගේ

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      එහෙමද හිතන්නෙ 🥰

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 10 місяців тому +1

    😢😢😢😢

  • @priyapeirisip3853
    @priyapeirisip3853 10 місяців тому +3

    තිළී😡😡😡 මොකක්ද ඒ කළේ....අනේ මං වෙන්න එපා කියලා හිතුවදේම කරලා මට තව් බනින්න එපා කියනවා නේද😢 ඊයේ comment එකට ඔයාගේ rply එක දැකලා සැකයක් හිතුනා...අපි දෙන්නගේ අදහස් ටිකක් ළඟින් යනවා ඒ ගැන ආයේ සතුටුයි❤ඒත් අද වුණු දේ නම් අමාරුයි හිතට 😢 ඇත්තටම කඳුළු ආවා...මුල්ටික කියවද්දී ලස්සන යාළුකමක් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි කියලා හිතෙද්දීම ඒක ක්ෂනික කඳුළක් වුණා...ඊතන්ගේ යාළුවන්න්ගේ ඕනනැති විහිළුවත්,අලස්කගේ හිතුවක්කාරමත් නිසා වෙච්ච විනාසයක්😢 දුකයි තිළියෝ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @aaphoneaaphone2021
      @aaphoneaaphone2021 10 місяців тому +2

      ඒක ඇත්ත හිතුවෙ නැති ව්දිහට කතාව වෙනම පැත්තකට ගියා ගොඩාක් 😢😢😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මටත් දුකයි. කතාව ලියල ඉවර වෙලා ආයේ කියවද්දී මගේ ඇස් වලටත් කඳුළු ආවා. ඒත් මොනවා කරන්නද. බලමු ඉතිං ඉස්සරහට මොකද වෙන්නේ කියලා 🥰🥰🥰

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔව් මේ පාර ටිකක් හිතාගන්න අමාරු වෙයි තමයි 🥰

  • @UpekshaHettiarachchi-yi5bm
    @UpekshaHettiarachchi-yi5bm 10 місяців тому +1

    Pau ane eetan dan kolla taniwelane

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මං මුකුත් නොකියා ඉන්නම් 🥰

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 10 місяців тому +1

    Hariyata deyak therum nogena hadisi theeran ganeeme warada anika alaska marune baha marune parindi dennama eka wage n

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      එහෙමද හිතන්නෙ ඔයත් 🥰

  • @lasaabe1546
    @lasaabe1546 10 місяців тому +1

    🥰🥰

  • @kktv9382
    @kktv9382 10 місяців тому +1

    Duk ai godak 😂😂😂😂

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      😢😢😢😢

  • @ChithraLH
    @ChithraLH 10 місяців тому +2

    අලස්කා මැරුනෙ නෑ අනේ

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ෂුවර්ද 🤔

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 10 місяців тому +2

    Ane a Alaska newei neda.parindi Alaskai hodin neda😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      මං හිතන්නෙ නෑ 🥰

  • @pubghs4229
    @pubghs4229 10 місяців тому +1

    Ane duwe

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g 10 місяців тому +1

    අනේ මේ මොකද්ද උනේ..........😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඇක්සිඩන්ට් එකක් නේද 🥰

  • @buddhikasilva4080
    @buddhikasilva4080 10 місяців тому +1

    මම ඊයේ කියුවා ඔයා එහෙම කරයි කියලා. අනේ ඇයි මෙහෙම කරන්නේ

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔයා හිතුවා හරි එහෙනම් 🥰

  • @pathminiperera660
    @pathminiperera660 10 місяців тому +1

    අනෙ ඇයි මේ තරම් ඉක්මනට මෙහෙම දෙයක් කලෙ

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      😬 මොනවා කියන්නද මන්ද 🥰

  • @SusanthaSusantha-o3d
    @SusanthaSusantha-o3d 10 місяців тому +1

    Ai ehema kare aiyo e alaska wenna epa parindi wennath epa adare karana aya kathawatawath wen karanna epa

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      නෑ වෙන් කරන්නේ නෑ 🥰🥰

  • @chanakadeepal868
    @chanakadeepal868 10 місяців тому +1

    මොකක්ද ඔයා e kare...

    • @SudharmaSenarath
      @SudharmaSenarath 10 місяців тому +1

      😢😢Aney මොකක් ද කරෙ.....😢😢😢😢 නුල ගලවා ආරක්ෂාව බිඳ දම් මා

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ජීවිතේ හැටි ඔහොම තමයි 😬

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඒක නම් වැරදියි තමා 🥰

  • @tyrt9989
    @tyrt9989 10 місяців тому +1

    Ane ea mokada une alaskat hituwak karai 😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      ඔව් නේද 🥰

  • @nisansaladilrukshihewabala625
    @nisansaladilrukshihewabala625 10 місяців тому +1

    Ane mokadda une hitha ganna be

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      බලමු මොකද වුණේ කියලා 🥰🥰

  • @fdomarasinghe_ot7834
    @fdomarasinghe_ot7834 10 місяців тому +1

    😢😢😢😢😢😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  10 місяців тому

      😔😔😔😔