@nevilperera5916 api chande dunna withrak newei chanda haduwath ekka.dunna kiyala wahallu wage inn one na.apita ona widihata rata hadanne naththan munuth pannala dnawa eccharai
Issarahta rata palanaya kerana eun tath hoda padamak.ekata ekathu wela horakame gihilla ahu unama u thamy kere api laga hitiya wage kathawak me kiyanne.😂😂😂😂😂😂😂😂😂😂😂
මමත් ඩබල් පොකට් කමිසට හරි ආස කෙනෙක්. අවුරුදු දාහතේදී මගේ මුල්ම රස්සාව ( සිකුරුටි ගාඩ්) කරන කාලේ ආසාවෙන් ඇන්දට දැන් පනස් හතක් අදටත් බැරි උනා ඩබල් පොකට් ෂර්ට් එකක් අඳින්න.
හේතුව අවජාතක සක්විලි පාලකයෝ ටිකක් හැත්ත අටේ ඉඳලා හිටපු හින්දා. උන් අපට හම්බවෙන හැම සතේම හූරගත්තා. මගේ කර්ම ශක්තිය වෙන්නත් ඇති.
බලමු අනුරගේ ජනාධිපති කාලෙ අපිට නැතත් මතු පරපුරට කාල බීලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදයිද කියලා. ඒකට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමු සුදා.❤
අපිට නැතත් කියන්න එපා. අපිටත් ඔනේ අනාගතයට කොහොමත් ඔනේ.
😢
සුදා මල්ලි පාර්ලිමේන්තුවේදී කෙහෙළිය බෙරන්න අත් උස්සපු එවුන්ට මොනවද වෙන්නේ.
මේ රටේ ගොඩක් අයට බාල බෙහෙත් විදලා මියගිය මිනිස්සුන්ගේ සහ පවුල්වල අයගේ දුක තේරෙන්නෑ.හැබැයි හාල්,පොල්,බිත්තර,තෙල් මිල අල්ලගෙන ඒවා විවේචනය කරනවා.එයාලා හොඳටම කළානම් කොහොමද රටක් බංකොලොත් වුණේ.
මෙී කියන එක ඇත්ත (කනකොට ඔක්කොම ඊට පස්සේ තනියෙන් තමා පරිප්පු,, 😢😢😢
ජයවේවා 😍👍🙏
❤❤❤❤🎉 බුදු සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
නියමයි සුදා
මරු ( මතාන්) නියම වචනයක්
මේ හරක් රැල ගාලට දැක්කූ මහජනතාවට ජාතියේ ප්‍රණාමය ❤.
මගෙ අම්මගෙ වකුගඩු රොගයට ගහපු ඉන්ජෙක්සනුත් වතුර තමා අපෙ සල්ලි කැව අන්තිමට අම්මත් නැති උනා. විශ්ව නිතිය ක්‍රියාත්මක වි ඇත. වැරදි කරුවන් හට දඩුවම් හිමිවේ. ජය වෙවා සුදා ❤
මගේ අම්මාට උනේත් ඔකම තමයි
😮😮😮😮😮😮 cyprus
ඇති කල වටේ ඉන්න උන් නැති කල ලොවෙත් නැත.සුදෝ එය මට මෙන්ම ඔබටද එසේමය😂😂
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
දෙනව පම්කක්..දුන්න ටිකෙන් වැඩ පෙන්නල ඉන්ඩෝනේ
උඹ දුන්නෙ කජී අයියටද සිලින්ඩරයටද 😂😂@@ZANNASL
@@ZANNASLතොගේ චන්දේ ඕනේ නෑ පකෝ. තොපි කොහොමත් දුන්නේ සජබයියලාට කියලා තේරෙනවා..තොගේ චන්දෙ නෑ කියලා පරදින්නේ නෑ ගොබ්බයා😂
@Jayaacademy93 අනුරටයි මාලිමාවටයි ඇයි ?
වැඩ පෙන්නුවොත් පමනයි,මෙච්චර බලයක් ලැබිලත්,.......
සුදා අයියේ, රජයේ සේවයේ වසර 5ක් එක තැනක සේවය කරපු අය දිගින් දිගටම ඒතැන් වලම සේවය කරන්න බෑ..ඒත් 80% විතරම ගොඩක් ආයතන වල රජයේ සේවකයන් ස්ථාන මාරු ලබල යනන්නෙ නෑ. උන් හැමදාම විශේශ දීමනා, අමතර ආදායම් ලැබෙන රාජකාරි අතඇරල යන්නෙනෑ..එහ්ම උනාම උන් ඒ ආයතන වල තම්න්ටම කියල ආධිපත්‍යය පතුරවගෙන සෙසු නිලදරින්ටත් අංචි ඇදලා බොහො ප්‍රශ්න ඇති කරනවා සමහරා අය.
මේ වසර 5න් සිදු කරන ස්ථාන මාරු කිරීම නිසියාකාරව සිදුකරනවා කියන එක අනිවාර්යන්ම කරවන්න උදව් කරන්න
සුද්දා මහත්තයා me video ake news වලින් බැලුවම understand une ne ඔයාගෙ dan balala teruna thank you ❤❤
සූදා එ උනාට මාලිමව අපිට ඇගට දැනෙන දෙයක් තාම උනෙ නැහැ....
කෙහෙළිය හිරගෙදර දැමිමෙත් ඉස්සෙල්ල අණඩුව තමයි
උදාහරණ ÷
අපි බලයට අපු ගමන් පැය 24 ක් යන්න ඉස්සෙල්ල කරනවා කියපු දේවල් ..
අපි එක හාල් ඇටයක් පිටරටින් ගේන්න නැහැ කිවිවා
අපි බලයට අපු ගමන් හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිව්වා
Petrol ලොකු ගාණක් අඩු කරන්න පුලුවන් කිවිවා
Light බිල අඩු කරනවා කිවිවා
පොලිසිය තාම එ විදියමයි
ටිරාන් අලස්
දෙසබන්දු වගේ එවුන් තාම රගනවා
විමල් වීරවංශ ආයිමත් පොරක් වෙලා
සක්කිලි ඩිල් රනිල් කිවිවා වගේ
මාලිමාවට පලපුරුද්ද නැති බව ඔප්පු කරනවා
මුං ඔක්කොම කූරු ගණින්නට යන තුරු ජනතාව ඉන්නේ නොඉවසිල්ලෙන්.
A.k.D දැන් brand එකක් ඩබල් පොකට් ශාර්ට් තියනව පට ගාල විකිනෙයි
Good morning aiya ❤❤❤❤ dannma niymata rata yanva ❤❤❤❤❤❤❤❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
😆😆😆
දැන් නම් ජෝක් එකක් වේගෙන එන්නේ😊😅😂
Chande nodunna eun ta joke ekak 😂😂😂😂😂😂
@@ZANNASL මුන් ඔක්කොම හොරු ත්‍රස්තවාදින්ට සහය දෙන උන් පැත්තකින් පලස්තිනයට සහය දෙනවාලු බිම්මල් රත්නායකය කියනවා අර කොටි ඇමතිව හිරේ දාන්නඩ බෑ ICCPR තහනම්ද
ICCPR කියලා දැම්මේ සාමාන්‍ය මිනිස්සු කොටි ඇමතිව හිරේ දාන්නඩ බෑ මොන මාලිමාවද 😆
@nevilperera5916 api chande dunna withrak newei chanda haduwath ekka.dunna kiyala wahallu wage inn one na.apita ona widihata rata hadanne naththan munuth pannala dnawa eccharai
Niyamaii sudha ayyaaa
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
කතිරයක් කල හදියක්💪
මහජන බදු මුදල් හොරා කාපු සියලු දේනාට නිතිය ක්‍රියත්මක විය යුතුයි❤❤❤❤😂
පාර්ලිමේන්තුවේ දී කෙහෙලිය නිවැරදි කියල අත උස්සපු අයට මොකද වෙන්නෙ........අපි බලාගෙන ඉන්නෙ....
පුනරුදෙන් තෙල් රුපියල් 2කින්ම අඩු කරල. කෝ බන් කාංචනයට ගියපු කොමිස් එක
කෝ, අර visa දෙන එක විකුනන්න ගිය එක.. ඒ case එකත් සාමුහික එකක් වෙන්න ඕනි.
❤❤❤❤👍👍👍👍👍 cyprus
anwarynma thank 🙏❤️
වහාම ක්රියාත්මක කල යුතු නීතියක්
❤❤❤
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
Mr.suda,,, Tiran alasta aaraksawa
මගේ ආච්ච්ගෙත් ඇස් දැන් පේන් නැහැ ඔයාගේ මිතුරා කෙහෙළියට අපේ පව්ලේ ශාපය වදිනවා
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
Oya nam
Maru. Putha
ට්‍රිලියන ගනන් හොරකම් කරපු එවුන් කවදාවත් අල්ලන් නෑ.... කෙහෙල් කැනක් හොරෙන් කැපුවනම් පොල් ගෙඩියක් හොරෙන් ගත්තනම්...ගමෙ එවුනුත් ගහනව,පොලිසියත් ගහනව,දඩත් ගහනව හිරෙත් යනව...
Thank you 😂
Wiyaja behet ewwa company walatath nadu danna ona harinam
See Sri Lanka people all over the country most same not only parliament members
බෙහෙත් නෑ කියල කියන්නෙ ඇමති වරයද.... ලේකම් ඇතුලු වෛද්‍යවරු රාසියක් ඔය පිටුපස ඉන්නව
❤❤q
Duda kalochitai 👍👍
අන්න නාකි රැවුලා විජිත සහෝදරයාගේ රෙදි හෝදනවා
කෙහෙලියට අත උස්සපු මැති ඇමතිලා සියබලා ගෙනාවෙම නැතිද
Aඅනුර Kකවුද Dදන්නෙ,,❤❤
?
Aiyya oya hithanwada mayala horu Allan kiyala.awa dawal hina
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ජංගි සුදා 😂
😅😅knmm
Keheliya witharak nemei sudda rate salli witharak nemei rate mudalwalin gaththa hotel idakadam siyallama rajasanthaka koroth thamai anura karannam ona deyak mokada oy ballo hitapu kalakanni okkama rate salli horakapuwa ratata ahahu ganna one
Mr.suda,, tiran alasta aaraksaawata stf eke 25 dheelalu,??????eka eththenam rajaya mokadha karanne? Police amethi thaama ohumadha????Please reply me
Kala kanni horu thawath okunwa baleta enna dunnanam ithuru tikath maralama danawa wal hiwallu okunwa elawala danna one balu hathikare
Sudaa.... don't take interviews from family members coz this is not family politics.
Oka pala heri
Issarahta rata palanaya kerana eun tath hoda padamak.ekata ekathu wela horakame gihilla ahu unama u thamy kere api laga hitiya wage kathawak me kiyanne.😂😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤
❤❤❤❤❤