chabhi oya sea of thieves eke pro ne enisa ahanne sea of thieves eke salli hoyanna lesi krama nadda ewagema ikmanata levelup wennath? video eka patta aaahh.
Patta bro. Oyata one nan ara thiyana loku akon gahe unath gayak hadanda puluwan ekata gadak badu one wanawa habi ath ethana full safety place ekak 🤗🤗🤗👍👍❤️🙏
Chabhi oke mint mallet kiyla weapon ekak athi.anna eken ara loku karpoththava maranna puluvan.makuluva maranna one nam beer can eka langata gihin trap ekak dhala makuluvava ekkan avahama makuluva trap eke suvadhata math vei ethakota beer can eka asse idhan makuluvata dhunnen vidhinna.ithala nam godak ona vevi
චබි අයියා කට හොල්ලද්දි කෙල්ලෙක්ගේ voice එකක් ආවේ මුලදි😂
කැත කෙල්ලෙක්ගෙ කටහඩක් ඒක. 😂😂
@@ChAbhi sirawatama
O
@@ChAbhi ane amoo sachini nandige ketahada wage❤😂
@@ChAbhi owww😂
දැල රැදිල තියෙන තනකොල ගහ කපල බලන්න.....එතකොට මකුලු දැල එයි.....චබී අයියේ....❤️❤️
Mamath hitena vidihata
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
Tharidu Dasunpiya api dennama ekama coment eka dala
Ammo danakan balan hitiye yakooo welawata damma ne 😍😍😍😍 chabiyoooo adareiiiii 😍😍💯
එකෙන්ම ❤️❤️
පට්ට තව oniiiii. ජයවේවා !
එකෙන්ම ❤️❤️
මකුලු දැල් වලින් bump වෙන්න පුලුවන්. උඩ ඉදන් පනිද්දි bump වෙලා වැටෙනව
ඒක තාම අන්ලොක් උනේ නෑ.
චහීගේ නියමය 1
ගොඩනැගිල්ලක සිට පැන යා හැකි දුර ගොඩනැගිල්ලේ උසට අනුලෝමව සමානුපාතික වේ.
ඔව්වා ඉස්කෝලවල උගන්වන්නෙ නෑ. 😂😂
ගණන් පන්තියක්ද මේක ?? 😲😲😲😲
@ChAbhi නිවුටන් කැලෙ අඩේ😂🔫 මෙව්වනෙ භෞතික සයන්ස්
@@ChAbhi මම තමයි ඕක කිව්වේ ගහට නැගල සීන් එක
Anmoh🤣
28:26 ඉස්සරහාට වැස්සක් එහෙම ආවොත් ගෙ කැඩෙන්න පුලුවන් හරියටම දන්නෙ නෑ ක්ලේ වලින් හැදුවාම හයිය වැඩී නෙ කැඩෙන්නෙ නැතිවෙයි වැස්සෙදි
ඒකනම් දන්නෙ නෑ. එහෙම උනොත් දමලා ගහනවා ගේම් එක. 😜😜
@@ChAbhi 😱 සිරාවටම පිස්සුද අපි බලන්නෙ මොනවද
11:10 that is the grub worm.Nice Digatama genna bro. Iwarawenkm blnwa api♥️
😘😘
තද,කොර පට්ටම චභී🙃🙃🙃❤️❤️❤️ ... මේ දවස් වල ආයෙ ආයෙ ඔයාගෙ satisfactory ගේම්ප්ලේ බල බල ඉන්නෙත්🤗
❤️❤️
*අර පොලව යටින් යන හුයන්නාව අල්ලන්න සවල ඕනා මං හිතන්නේ
* වේෂ මකුනා පැනපු ගමන් කාපු ඒකත් හිරවුනා
* හොදට ආමර් එකක් ආවුද හදලා මකුනන්ට පුක්සනය කරමු😆
Chabiya kagahaddi balana apine bn baya venne.😅😅
ඒකනෙ
ඔව් ඔව්. සවලෙන් ගේම දෙන්න තියෙන්නෙ ❤️❤️
අයියා ගෙදර උසට හැදුවට කමන්න☺☺..හැබැයි නෙලුම් කුලුන හදන්න එපා😂😂එකනෙමෙ මකුලු දැල් ගන්න ඔන්නම් මකුලු දැලට ගහල හරියන්නේ නෑ මකුලු දැල බැදල තියන කොලේට ගහන්න..😙😙😙
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
එහෙමද එල එල😊
52:12 makulu patavu maranata gihilla chbhi mukulu ammagen guti kana darshanaya.
Satisfactory wage loku playlist ekak hadanna puluwan gemak jaya wewa 💪💪❤❤🤘👌👌🙏
Hi
බලමුකො ඉස්සරහට ❤️❤️
Chabhi අර වතුර බැරල් එකක් ඔයා හැදුවේ එකට අපි වතුර ගෙනත් දාන්න ඕනේ , ඒක කරන්නේ crafting වල කැන්ටින් එකක් හදලා එකට වතුර අරන් එන්න ඕනේ , එකපාර පිරෙන්නේ නෑ 6 සැරයක් වගේ වතුර ගෙනත් දැම්මාම ඒක ෆුල් වෙනවා
25:15 heart attak awa wage beast inside bala bala iddi dakke meka eke baya wela wela mekata paused kara ban video eka wathura beela awe ado eka habai makuluwata gahanna puluwan armor thiyana nisa block kara kara mitiya ganin stun wenawa head ekata gahuwoth
ඒ මිටිය දැන්ම අන්ලොක් කරගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. ඔය කියන එක lvl3
@@ChAbhi okkoma miti stun wenawa araka hoda eka
Makulu dala thiyena gaha kapala balanna aiye.samaharawita gaha kapunama makulu dalath kadila collect kraganna denawa athi
CRAFT👉 SNACKS 👉 CANTEEN 1ක් හදලා ඒකෙං වතුර අරං ඇවිත් collector එකට දාන්න පුලුවං 🙂
😘😘
monawa nethath sachinige voice ekanam patta.wedakata tiyena ekama dein uba witharai niyama prayojane gaththe chabiya.
රෑට නිදාගන්න එපා.රෑට විතරක් ඉන්න අමුතු සත්තු ඉන්නවා උන්ව මරලා දේවල් unlock කරගන්න පුළුවන්
බලමු ඉස්සරහට ❤️❤️
Chabhi masa ganakin comment cara niyama game eka gg
සවල තියෙන්නෙ පනුවට මොනාහරි කරන්න වෙන්න අති....❤️😜
ඔව් ඔව්. ❤️❤️
නෑ බන්.ඕකෙ වතුර තියෙන වලවල් ගාව ක්ලේ ගොඩවල් තියෙනව.සවලෙන් හාරලා ගන්න ඕනි
Supiri chabhi aiye thave ගේන්න patte.....
පැයකට වඩා කියල දැක්කම දැනෙන සතුට
🥺🥺🥺❤️
වචන වලින් කියන්න බෑ බං 💕
ඒක නම් ඇත්ත කතාව
එකෙන්ම ❤️❤️
දැන්නම් grounded එකට පට්ට ආදරෙයි බං උඹ නිසා
Ambo payakatath wadi😍♥
❤️❤️
මකුලුවා පැන්න වෙලේ පපුව ගැස්සුනා ඕයී සිරාවටම 🤐😂
58:46 chbhi uba punchi vela okata cley kiwwata oka oba kala visikarapu paraba chuingum ekadha danna.
නෑ බන්. වතුර තියෙන හැම තැනම තියෙන්න බැනෙ.
ammo chabhi oya mawa hodatama bayakara 🤣🤣🤣🤣🤣🤣🤣😂❤❤😍😘👍👍
මේ ගෙම් එකේ 50 වෙනි Episode එකෙදි මරැවට තියෙයි නේ චබි
අම්මෝ 😂😂
එහෙම එක දිගට ගෙනාවනම් @ChAbhi යා 100k ගහනවා සුවර්.. ❤️
මකුළු දැල් ekethu keranne dew collecter eken man hithanne...chabhi.
chabhi oya sea of thieves eke pro ne enisa ahanne
sea of thieves eke salli hoyanna lesi krama nadda ewagema ikmanata levelup wennath?
video eka patta aaahh.
ගොඩක් ලේසි විදි තියෙනවා. මෙතන කියන්න තෙරෙන්නෙ නෑ. Yt එකෙ ඇති පිටරට වීඩියෝ බලන්න. ❤️❤️
@@ChAbhi puluwannam sea of thieves eke wishesha siduwim aye gennako
චබී අයියේ අද තමා බැලුවේ කොටස් සේරම බැලුවා ..පට්ට දිගටම දෙන්න 🦁
❤️❤️
49:25 chabhi makulu del ganna mn hithana widihata a gaha kapala balanna samahara vita makulu del wetei
එහෙම එන්නෙත් නෑ.
Chabhi පුතී helmet,armour දාපු තැනම උඩ තියෙනවා glider කියල එකක්.ඒකට අර උඩින් යන්න පුලුවන් මල දාගන්න පුලුවන් ඇති.ok.😘😘😘😘😘😘
22:21 අර කෑමයි වතුරයි පෙන්නන තැනින් ගැජමැටිස්කෑල්ලක් එනවා music එකක් එක්ක 😊😊😊
ඒක එතනින් වගේම වෙනම දාන්න පුලුවන්. මම එහෙම දාලා තමා ඔය පාවුනේ.
@@ChAbhi තාම බලන ගමන් පුතී
අහ් ❤️❤️
තව ඉක්මනට ඕනේ
තව ටිකක් උඩට හදහන්
මරු game එක බන් ⚒️⚒️⚒️⚒️🔩🔧⚔️🔧🔧⚔️⚔️🔧🔩⚒️⚒️⚒️⚒️
Best creative award eka mn labadeno😂🔥
හම්මෙ ❤️❤️
Elaa... balanna tikak parakku wuna
කෑම් වැඩියෙන් එකතු කරල, වතුර නැති වෙලේට මඩ වතුර බීල කෑම කන්න
ම්ම්ම්ම්ම් ❤️❤️
Patta bro. Oyata one nan ara thiyana loku akon gahe unath gayak hadanda puluwan ekata gadak badu one wanawa habi ath ethana full safety place ekak 🤗🤗🤗👍👍❤️🙏
ඔව්. ඒකනම් සිරා තමා ❤️❤️
Puluwan tharan usa thanaka hadanna athakota puluwan gadara idan wate okkoma balanda vitharak nawai aiye uda idan paindath puluwan athakota avidinda one na pawala yanda puluwan. future eka gana hithala hadahan. Kiyanda bane ballek🐶 pusak🐱 ahama avoth bolata ⚽️ nagala baranda hamban ne brother 😂😂😂😂😅
මට බෑ යකෝ අම්මෝ 😂 එක්කෝ මේකා දැන් අභී අක්කිගෙන් ගුටි කනවා නැත්තම් නිකෝගෙන් කනවා 😂❤👍
ඒ අහවල් වරදක් කොලාටද 😜😜
😂❤
🌟54:48 ඕකට වතුර අපි පුරවන්න ඕනේ චබී...Menu එකේ තියෙනවා snacks කියල එකක් එතන canteen+ කියන item එක අපි හදාගන්න ඕනි. ඊටපස්සේ ඒකෙන් එකපාරකට ඕනෙම දියර වර්ගයකින් බිංදු 2ක් අරන් යන්න පුලුවන් 😊😊😊😊🔥🌟
ඔව් බන්. ඒක හදන්න ඕන.
@@ChAbhi මං හිතුවේ අන්තිම comments නිසා දකින එකක් නෑ කියලා 😊😊
හම්මෝ පැයක්ම ගෙනල්ලා ....බලන්න කලින් කමෙන්ට් කලේ සතුට වැඩි කමට💪💪😋😋😋
❤️❤️
Adarei chabi ayye ❤️❤️😍
චබී ඔයානම් පට්ට ඔහොම ඉක්මනට අනිත් ඒවත් දාමු 😘😘😘
එකෙන්ම ❤️❤️
chabhi ayye aluth gamak genna yanne mama hitanne😍😍😍.ikmanata genna hode chabi.👍😘😘😀😀😂😆😜😂
Thawa grounded episodes onee ❤️❤️❤️
❤️❤️
එලම චභියෝ ඊලග කොටසත් ඉක්මනට ගේන්ඩෝ
Chabhi අර පොඩි storage බාස්කට් ටික අයින් කරලා ලොකු storage box එකක් ගැහුවනම් ලේසි වෙයි නේ , ඔක්කොම දේවල් ටික බලන්නත් පුළුවන් නේ
ඔව් ඔව් ❤️❤️
Niyamai gedara nam Mara lassanai
Patta❤ grounded thawa oni❤❤
❤️❤️
Ammo enakal balan hitiye ada ude idala. Thawa oni chabhieeee 😍😍😍
මකුලු දැල ඔතලා තියන තනකොල ගහ කපලා බලන්න ඒක ගන්න පුලුවන් ද කියලා..අනිත් එක ant club 38:53 කියන්නෙ මකුළුවො වගේ ලොකු සත්තු මරන wepon එකක්ද කොහෙද චබියො❤️❤️
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
patta ban thawa ekak oneeee
Mama Ava chabhi mulinma balannaa🖐️🖐️🙂🙂
❤️❤️
යිවර වෙනකන් බැලුවා චබියෝ එලම ජයවේවා 👍❤❤❤❤❤❤❤
චබි අයියා තව එක floor එකක් උස්සලා කුලුනක් වගේ හදමු එතකොට ලස්සනයි
මම විඩියො එකෙ කිව්වා ඒ ගැන.
@@ChAbhi ඔව් නේ
මේ game play එක බල බල තමා මම නිදා ගන්නෙත්...අද සැනසිල්ලේ නිදා ගන්න පුලුවන් ..තෑන්ක්ස් චභී අයියා..
❤️❤️
Satisfactory gameplay akak onee
ත්රාසය,භීතිය,කුතුහලය සමගින් අදත්...චබීත අබේ..😊😀😂
11:13 oi panuwawa udata ganna savala oni
ඔව් ඔව්
niyamai bro
❤️❤️
අර කෑම තිබ්බ තැන හිටපු මකුලුවට ගලකින් ගහපන්කො චබී මොකද වෙන්නෙ බලන්න ගහපන් ඈ 😊😊🤣
ඇවිල්ලා ගල ඔබලා යාවි හිලේ 😂😂
@@ChAbhi chbhigeda naththan character ekeda....😂😂😂😂😂😂 ඔහොම ආතල් දෙන්න එපා සාන්ත
Grounded game eke patta chabbiyo
චබී අයියේ අර හම්බුන පිහියෙන් මකුලුදැල් ගන්න පුලුවන්ද කියලා බලන්නකෝ
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
Hammeee ithin adalei marena kan ithin chabbo😘😘🥰🥰🥰
Aiye sthiyen wage puluwannam gonna (oya kellata sachini kiyala name eka thiyamu) 'nikogen ahala'
😜😂
මේකනම් මරු ගේම් එකක්..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...මකුළු දැළ ගන්න තණකොල ගහ කපලා බලන්න චබී..👍..ගෙදරට ඇතුල් වෙන තැනට මොකක් හරි ජිගිබිරිස් එකක් කරන්න බැරිද..ගොඩක් වෙලාවට ඒකෙන් වැටෙනවා..😊නියමයි...🔥🔥
ඒ ගහ කැපුවටත් එන්නෙ නෑ බන්.
තුන් හතර පාරක් rewind කරල බැලුවට පස්සේ කෑගහන කෑල්ල ආයෙත් දාල slow motion කරල😂😂😂
ඒ සෙට් එක වෙනුවෙන්මයි එහෙම දැන්මේ 😂😂
Panuwo maranna sawala aran balanna chabhi..
22:56 සවලෙන් හාරලා බලහන් පලුවෙක්ද කියලා සමහරවිට වෙන්න ඕනේ ඕකෙ පනුවොත් ඉන්නවනෙ
ඔව් ඔව්. ❤️❤️
පට්ට ගේම ඈ......නියමයි ❤️❤️
මකුලුවෝ මරන්න යනවනම් දුන්න හදාගෙන යන්න.....උන්ට ඊතල ටිකක් වැදුනාම නොක් වෙලා වගේ එක තැන ඉන්නවා💪😋
දෙමු ඊලග පාර. ❤️❤️
@@ChAbhi අලුත් අප්ඩේට් එකක් ආව නේද ?😍💪
chabhi aiye thawa grounded episode oniiiiiii me episode eka niyamaiiiii balanna balanna asa hithenawaaaaaaaaa
❤️❤️
25:15 hart attack thibbanam merenawa භල්ලෝ
sirawtma bn amboo 😂😂
srawatama 🤣🤣🤣🤣😂
ammo ow wathura beela tika wekawak idala awe man'
චභියෙක් නෑ එහෙනම් උබලට. 😂😂
චබී බේස්බෝලේ උඩ ගෙදර උඩ තට්ටුවට නැගල පැරශුට් එක්ක පනින්න පැනල පතිත වෙන තැන තව ගෙයක් හදන්න ඒ විදියට ගෙවල් කීපයක් ගහගන්න එතකොට ඉක්මනට එහාට මෙහාට යන්න පුලුවන් ,ඒ ඒ තැන්වල mushrooms වගා කරනත්, වටිනා දේවල් ගබඩා කරන්නත් පුලුවන් වාසි ගොඩායි !!!!!!!!
ඉන්න ගෙදරින් බඩු අරන් යන එක තමා ලේසි මටනම් බන්. බලමුකො ❤️❤️
අපගැන අනුකම්පාවෙන් Grounded ම ගේන්න 😁😍 GTA Vක්රොස් ඕවර් එකකුත් ඕනෙ කොහෙද ඉතිං කොට ජොන්ටි එක්ක බෑනෙ 😒
ඒකනෙ.
Ane chabhi apita lasi ara issara wage time tabile danna plzzzzzz habai mekath one satisfactoryth one
Chabhi එලම පාර, ඒත් කවුද මේ unlike ඩාන පරයො අම්මප ඕකුන්ට හෙන හතම ගහන්න ඕන.you are best chabhi
ඉරිසියාකාර සෙට් එකක් තමා බන්. ❤️❤️
patta ela....
Fact - Watched All Of Your Grounded Videos In 1080p
xD
😜❤️
Chabhi උබ තමයි හොදම gamer. good Luck my frend. පුලුවන්නම් ඕක් live ගෙනේන්. වෙලාව ප්රශ්නයක් නෑ ඕන වෙලාවක. තව වීඩියෝ එකක් ගෙනෙන් චබී පුළුවන් ඉක්මනටම. ජය
😍😍
@@ChAbhi 👍👍👍👍
Kohomada oya oke inna aththaminissu inne e ekekuta hadisi chubarak enawa ethakota uba ge hadahada inne episode ekaka harida.ethakota ara chubara hadicha eka chu danawa ube geta uba kiyay ethakota ,menna freinds grounded game wassath thiyanawa kiyala😜😜😜.ara podi wathura walawal thiyenne ewa chu walawal unoth🤣🤣🤣🤣🤣🤣🤣
අම්මෝ බන්. මලා තමා එහෙනම් 😂😂
මේකේ gameplay දිගටම ගේන්න chabhiyoo
අම්මො! මගෙ කමෙන්ට් එක මතක හිටලා😂
එකෙන්ම 😜😍
Maka marum ekak iwara wenkamma genna aiyaa❤
25:15 පරිගණක ක්රීඩා ක්රිඩා කල (chabhige වයස) හැවිරිදි චතුර අබේසිරිවර්ධන නම් තරුණයා මකුළුවෙක් දැකීම හේතුවෙන් heart attack එකකින් මිය යයි
Mth mreno yko maha re
@@slbrother4493 අම්මෝ 😂😂
යකෝ 😂😂
මොකො උදේ පාන්දරම නැගිටගෙන 😽
Patta game eka..... digatama genna
ඒකෙන්ම ආ ❤️❤️
චබි bro උබ ඉලගඑකෙ මකුලුවෙක්ට කෙලියෙ නැත්නම් මම උබෙ විඩියො අයෙ බලන්නෙ නැ නැමය්😣😣😣😣😣
එහෙනම් බලන්න වෙන එකක් නෑ. 😂😂
Chabhi oke mint mallet kiyla weapon ekak athi.anna eken ara loku karpoththava maranna puluvan.makuluva maranna one nam beer can eka langata gihin trap ekak dhala makuluvava ekkan avahama makuluva trap eke suvadhata math vei ethakota beer can eka asse idhan makuluvata dhunnen vidhinna.ithala nam godak ona vevi
මමත් දැක්කා ඒක. ඒක lvl3 බන්. තාම lvl2 දේවල් වත් නෑ මම ලග.
Ammata siri ehemath kathavakdha?
මොනවා! තව උඩ තට්ටුවක්? 😁
ආයෙ 😜😜
Thanks චබියෝ පැයක්යත් ගෙනාපු එක පට්ටම ආස ගේමක් බන්
11:24 මොකක්හරි දේකට පාර පෙන්නනවද දන්නෑ චභී
දන්නෙ නෑ ඒකනම්
පට්ට දිගටම ඔනේ 😍❣️
Elhm me satic factry eke ep ekak onaa
එකෙන්ම ❤️❤️
Elhm 😍😍
51:18 ඒ ගහ කපන්න 😁😁😁
මෙ සව්නි උබෙ කෙල්ලද 😂❤️
නෑ දෙයියනේ 😂😂
@@ChAbhi 😂😂
යකෝ video එකේ දිග❤
අම්මෝ තැන්කූ චභී.
අනේ ආයිත් fall guys live එකක් ගේන්නකෝ.ඒක පට්ට ආතල් බන්.😂
එකෙන්ම ❤️❤️
Ela ela oka enakan thamai balan hitiyeeeeeeeee😍😍