අනුර කුමාරයි මමයි එක පාසලේ මම අනිවාර්යයෙන්ම අනුර කුමාරට සහාය දෙනවා | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @MadushankaGamage-p4m
    @MadushankaGamage-p4m Місяць тому +346

    කවුරුවත් බය වෙන්න එපා..මුන්ව ගන්නෙ නෑ.ඉර හද වගේ විශ්වාසයි❤️

    • @duhulu_poet
      @duhulu_poet Місяць тому +2

      සිරාම❤

    • @vidunmathotage6797
      @vidunmathotage6797 Місяць тому +3

      Gon katha kiywnna epa kiyana dein yamak ganna

    • @kavindas.rajapaksha9770
      @kavindas.rajapaksha9770 Місяць тому

      Ai baya wenne😂

    • @MadushankaGamage-p4m
      @MadushankaGamage-p4m Місяць тому

      @@kavindas.rajapaksha9770 oya bayawenna apa..🤣chandiyek wenna athi🤣

    • @MadushankaGamage-p4m
      @MadushankaGamage-p4m Місяць тому

      @@vidunmathotage6797 ඔයා අරගෙන තියාගන්න🤣 අපිට මුගෙන් ගන්න දෙයක් නෑ🤣

  • @SLfoodsacademy
    @SLfoodsacademy Місяць тому +20

    මුන් සුදු ඇදගෙන ආවට මාලිමාවට ගන්නෙ නෑ😂
    ගන්න එපා කියන මාලිමාවෙ අය like කරමු බලන්න👈

  • @DCWorld69
    @DCWorld69 Місяць тому +279

    විජයදාසලා වගේ එවුන එක්කර ගන්න එපා අපේ චන්දය නැතිවෙයි,එවුන් හැම අණ්ඩුවකම හිටපු එවුන්, NPP

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 Місяць тому +4

      අනෙ අම්මෝ අධ්කරණ ඇමති හොරෙක් කියනකොට😂😂😂 අනේ එපා ඔය කාලකණ්ණි හොරු

    • @nihalpalitha5068
      @nihalpalitha5068 Місяць тому +1

      Npp kawadawat kagawat lanu kanna na baya wanna apa okun kohomat npp lagata ganna na

    • @Nelum461
      @Nelum461 Місяць тому +4

      නෑ එතුමා හරි දෙ කතා කරන්නවා....කොයි පැත්තෙ..හිටියත්.අපි එහෙම වෙන්න ඔනෙ...හරි දෙට සහය දෙන්න ඔනෙ..

    • @kumara-v5m
      @kumara-v5m Місяць тому +1

      ​@@Nelum461කවුරු ගැනද කියන්නේ

    • @vajirafernando2888
      @vajirafernando2888 Місяць тому +2

      එපා ..එපා මේ හොරාව

  • @pf7578
    @pf7578 Місяць тому +92

    AKD හරිම බුද්ධිමත්, කාටවත් එයාව රවට්ටන්න බෑ.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Місяць тому +233

    මෙයාලා වෙනුවට අපේ රටට ආදරේ උගත් අය අලුත් අය පාර්ලිමේන්තු යවමු

    • @STATE-
      @STATE- Місяць тому +1

      එකෙන්ම ❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 Місяць тому +87

    "ජයග්‍රහනයට පියවරු රැසකි.
    පරාජය අවජාතකය..."
    මේවා අපූරු කියමන්ය.

    • @NandaIranganee-mp2hc
      @NandaIranganee-mp2hc Місяць тому +1

      ඒකට හොඳම නිදසුන් හැමෝටම බලන්න පුලුවන් 😂

  • @NalindaHerath
    @NalindaHerath Місяць тому +270

    පාර්ලිමේන්තු එන්න ගහන ගේමක් 😂

    • @mariya85
      @mariya85 Місяць тому +7

      Aththa mewata rawatenna narakai

    • @chandanaananda2303
      @chandanaananda2303 Місяць тому +5

      හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා

    • @induindu2550
      @induindu2550 Місяць тому +3

      Aniwaryenma

    • @DinukaMahanama
      @DinukaMahanama Місяць тому +1

      Eka atha

    • @kumariuae3589
      @kumariuae3589 Місяць тому +1

      Aniwaryen

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh Місяць тому +124

    අහු වෙන්න එපා මහා චන්දය ලග එනවා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm Місяць тому +1

      වටෙන් කිට්ටු වෙන්න වගේ හදන්නේ

  • @sunilmandawala1366
    @sunilmandawala1366 Місяць тому +323

    අනුර කුමරු ජනාධිපති වෙනකම්
    ඉන්න ඕන මුන්ට class mate
    කියන්න 😂😂

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 Місяць тому +21

      කට පොපියනවා.මුන්ගෙ අවස්තාවාදීකම

    • @sunilarachchige
      @sunilarachchige Місяць тому +2

      😀😀😀🤪😅😅

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u Місяць тому +3

      ඔව්😂

    • @sunilmandawala1366
      @sunilmandawala1366 Місяць тому +6

      සුත්තර පූංච ආවනම් සාගලය ඇරෙන්න ඔක්කොම විකුණනව 😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 Місяць тому +2

      😂😂

  • @බූතයාhkkzqeewq
    @බූතයාhkkzqeewq Місяць тому +42

    අහු වෙන්න එපා මහා චන්දය ලග එනවා 😥😥😥😥😜😜😜😜

  • @MsDinush
    @MsDinush Місяць тому +231

    AKD ඉවරයි මුන් ගත්තොත් 😅

    • @dushaanbuddika5825
      @dushaanbuddika5825 Місяць тому +9

      Siwrtm ඔව්...හැබැයි මුන් ගන්නේ නෑ bn මුන්ගේ හීන😂😂

    • @induindu2550
      @induindu2550 Місяць тому +3

      ANIWARYENMA.

    • @lahirudihan4716
      @lahirudihan4716 Місяць тому +4

      අනිවාර්යයෙන්

    • @pamuu5630
      @pamuu5630 Місяць тому

      අනිවාර්යෙන්

    • @nishantha1422
      @nishantha1422 Місяць тому +3

      මුන් එක්ක සාකච්ඡා කරන සුදාට පිස්සු .

  • @lahirudihan4716
    @lahirudihan4716 Місяць тому +56

    අනුර සහෝදරයට දැන් මාර යාලුවෝ තොගයක් ඉන්නේ දැන්...😮😮😮

  • @Ranjan-w7e
    @Ranjan-w7e Місяць тому +175

    එක හොරෙක් එපා. මුන් ඔක්කොම යාළුවො මල්ලි. සුදා අයියේ ජයවේවා

    • @M.K.Tharanga
      @M.K.Tharanga Місяць тому +6

      එහෙම කියන්න එපා සහොදරයා රොෂාන් රනසිංහ කියන්නේ රටට ආදරේ කරන පිරිසිදු දේශපාලකයෙක් හොඳ කෙනා හොදයි කියන්න ඕන

    • @ChiranSilva
      @ChiranSilva Місяць тому

      ​@M. Cm AniwaryenK.Tharanga

    • @sn9966
      @sn9966 Місяць тому +1

      සුදා අයියට ජය වෙයි කොහොමත්.😂

    • @AnupamaAnupamalakmali
      @AnupamaAnupamalakmali Місяць тому

      ​@@M.K.TharangaAththa ❤

    • @WadithaGamage2
      @WadithaGamage2 Місяць тому

      පරාක්‍රම සමුද්‍ර⁣ේය බැම්මකාලා ජොගින් පාත් දැම්මේ මේකා

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial Місяць тому +3

    හා හා ඒකට කමක් නෑ... ඔයා අවශ්‍ය නෑ අපේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයට

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Місяць тому +52

    මොනව උනත් මේ මොහොතේ රටට උදව් උපකාර අවශ්‍ය මොහොතක් නමුත් කිසිදු දූෂිතයෙක් මේ මහ බලවේගයකට එක්කර නොගැනීමට දේශපාලන අධිකාරිය වගබලාගන්න එක ගැන අපට විශ්වාසයක් තියෙනවා ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Місяць тому +1

    මේ සියලු දෙනා ගැන .හොයලා බලන්න ඕනෑ අපි.හරි තැන හිට ගන්න ඕනෑ 🎉

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 Місяць тому +42

    ඔව්වට රැවටිච්ච කාලේ ඉවරයි මතන්ලා...😂😂

  • @bro6275
    @bro6275 Місяць тому +7

    මුට ට්‍රැක්ද බන්..😅

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු Місяць тому +150

    මම නම් කියන්නේ.. ආන්ඩුවේ උනත් විපක්ෂයෙ උනත් දෙපැත්තෙම ඉන්න ඕන රටට ආදරේ අය..දූෂිත නැති.. ඒ වගේම අපිත් ආකල්ප වෙනස් කර ගන්න ඕන

    • @RpThissa
      @RpThissa Місяць тому

      රන්ජන් රාමරක මහතා විතරක් එන්නේ එකට ගම්මුසර්'

    • @siwankakumara5950
      @siwankakumara5950 Місяць тому

      @@King-දුටුගැමුණු ow හැම කෙනාම එකම මිම්මෙන් මනින්න බෑනේ

    • @mallikawickremasinghe8462
      @mallikawickremasinghe8462 Місяць тому

      Aniwaryenma Api kuhaka wenna Honda neha mona paksayaka unth yahapath minisun akathu kara gatha utui

    • @Ziyaad123-mm4my
      @Ziyaad123-mm4my Місяць тому +1

      ඒක ඇත්ත රෝසාන් නියම ඇමැති කෙනෙක් මාලිමාවට අව්ලක් නැ ගන්න පුළුවන්

    • @KanishkaSiriwardane-n5p
      @KanishkaSiriwardane-n5p Місяць тому

      Ranjath balaya labunama poddak pissu kelinawa,poddak history eka back arala balapalla,🤣

  • @Erandakumara94
    @Erandakumara94 Місяць тому +22

    සුදා අයියේ රංජන් අයියවත් ඔහොම්මම මාලිමාවට එකතු කරමු එයත් එතන ඉන්න ඕනි චරිතයක්

    • @sunilfernando9928
      @sunilfernando9928 Місяць тому +2

      රංජන් ගේ ගෑනු කේස් වැඩියි....සුදුසු නෑ

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 Місяць тому

      ​@@sunilfernando9928සහොදරයා එයා ගෑනු කොච්චර තියන් හිටියත් ජනතාවට ප්‍රස්නයක් නෑ... හැබැයි ජනතාවගේ මුදල් ඒවාට භාවිතා නොකර... රන්ජන් ජනතාවගෙ බදු මුදල් හොරා කෑවා කියලා මම අහලා නෑ.... හැබැයි රට දුක් විඳින අපෙ ජනතාව ගැන හඩක් නැගුවා රන්ජන්... මම ඒකට රන්ජන්ට ඩබල් සැලියුට් 👍👍

    • @AsankaNiroshan-bh5js
      @AsankaNiroshan-bh5js Місяць тому

      අනිවාර්යයෙන් රංජන් ඉන්න ඔනේ කෙනෙක්

    • @dilumsamantha
      @dilumsamantha Місяць тому

      Yes niyamayi

    • @hpdanushkarkaldera
      @hpdanushkarkaldera Місяць тому

      😂

  • @SUSATRADE
    @SUSATRADE Місяць тому +48

    චන්දේට කලින් මෙයාහේ මාදයය් සාකච්ඡා බලන්න මෙයා අනුරට විරුද්ධ කතා කලේ දැන් වෙන එකක් කියනවා

  • @lakshmanranaveera
    @lakshmanranaveera Місяць тому +19

    අපේ රන්ජව ගේන්න ඔින සුදා අයියෙ

  • @ravindraprasannaamarathung9716
    @ravindraprasannaamarathung9716 Місяць тому +381

    ඕවා සැබෑ වීමට තිබුනේ කලින් මාත් විජිත හේරත් මහතාගේ පාසලේ ඒ වුණාට අපි මාලිමාවට උදව් කලේ පුද්ගලයකුට නොවේ. පැහැදිලි මතයකට. දැන් එනවා එක එක විදිහට ආතල් ගන්න. 😃😃😃

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 Місяць тому +4

    Respect Mr. Roshan and thank you SUDA. ❤❤.

  • @sureshchaminda8972
    @sureshchaminda8972 Місяць тому +47

    මේ වගෙ මිනිස්සු ගන්න එපා..ඡන්ද ගොඩක් කැඩෙනවා මාලිමාවෙන්ම පාර්ලිමේන්තුවේ පුරවන්න.

    • @vajirafernando2888
      @vajirafernando2888 Місяць тому +2

      ඔව් මේ වගේ එවුන් ගත්තොත් අපේ චන්ද 10න් එකක් දෙන්නේ නෑ.

    • @appuhamishanthi7807
      @appuhamishanthi7807 Місяць тому

      😢😢😢😢😢😢😢😢through by th vgggvc

  • @sn9966
    @sn9966 Місяць тому +18

    හදුන්නෙත්ති අනුරට පෝස්ට් එකක් දාලා මේ වගේ ලන් වෙන්න හදන උන්ගෙන් පරිස්සම් විය යුතුයි කියලා මතක් කරලා තිබ්බේ නිකන්ම නෙවේ.
    අනතුර කලින් දැක්ක සුනිල් හදුන්නෙත්ති සහෝදරයාට ස්තූතියි.🙏

  • @ravivlog7936
    @ravivlog7936 Місяць тому +51

    දැන් වීරයා වෙන්න එන්න එපා බං... හොරුත් එක්ක ලැගලා දැන් පොර

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Місяць тому +3

    Your Education ප්ලෑන් is very good

  • @swiftfondren6479
    @swiftfondren6479 Місяць тому +25

    එතකොට හොර වාහන business එක දිගටම කරන්නද

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Місяць тому +2

      ඕව මහජනයාට දැනගන්නට සලස් වන්න.🌷

  • @herathrathnayake8749
    @herathrathnayake8749 Місяць тому +2

    We must need a fair and just society,and we have been eagerly and impatiently looking forward to expecting such a good society.
    Why do we need to create such a better society? Because we all expect to lead a life with better health, well-being and resilience for individuals and community. We need the support of the genuine people like u. Now we would like to invite to stretch your hand and join with malimawa.

  • @monikanilanthi4657
    @monikanilanthi4657 Місяць тому +15

    අනූර කුමාර සහෝදරය ජනාධිපති වූනාට පස්සෙ තමයි ඵකම පාසලේ ඉගෙන ගත්ත කියල මතක් වෙන්නෙ.මෙ අය කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවට ඵන්න දෙන්න ඵපා.

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 Місяць тому +1

    Good better best fantastic program
    සුදාත් සුභ සරනයි

  • @Hoffmenn
    @Hoffmenn Місяць тому +5

    ජයග්‍රහනයට පියවරු 1000යි කියන දේට හොදම උදාහරනයක්😂

  • @hashanweerasekara9366
    @hashanweerasekara9366 Місяць тому

    Supiri charithayak... buddimath, awanka puddgalayek... oba thumage danuma me ratata wadagath... suba pathanawa roshan mahathata...❤❤❤❤❤❤

  • @patisothagamiyo
    @patisothagamiyo Місяць тому +41

    ගිය ආණ්ඩුයි පාර්ලිමේන්තුවේ ඉන්නකම් ඔය තරම් සුන්දර ගතියක් දැක්කේ නෑ අපි. mpp එකට නම් ගන්න වටින්නේ නෑ.
    ස්වාධීනව ඉල්ලල පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුරටම පූර්ණ සහයෝගය දෙන්න.
    තෙරුවන් සරණයි සුදා.

  • @vishmikasunika47
    @vishmikasunika47 Місяць тому

    ඉතාමත් සංයමයකින් යුතුව ඇසිය යුතු සාකච්ඡාවක්,බොහෝ දුරට ඇත්ත ..

  • @sampaththushara3594
    @sampaththushara3594 Місяць тому +4

    මුන්ව ගත්තොත්නම් අපේ ඡන්දෙ නැ මේක ගමේ මතතේ.

  • @riziiiiiiii
    @riziiiiiiii Місяць тому +14

    AKD කියන පිවිතුරු කිරි මුට්ටිය තුළ ගොම වට්ටගන්න එපා, අනිත් හොර පක්ෂ හා AKD එකේ වෙනසක් නැති වෙයි

  • @geethadebritto4251
    @geethadebritto4251 Місяць тому +21

    මන් වගේ ආතල් එකට මේක බලපු අය තව සිටීද 😅😅

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 Місяць тому

    ඇත්ත සුදා අයියෙ අපිත් සහයෝගය දෙනව එතුමාව පාර්ලිමේන්තු යවන්න . ඡය වේවා...!!! 🙏🙏

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg Місяць тому +31

    ඕන කෙනෙක්ට වැරදි කරන්නත් වැරදි හදාගන්නත් අයිතිය තියෙනව.
    ඕනම කෙනෙක් මාලිමාවට සහයෝගය දෙනවනම් එය පිලිගන්න ඕනෙ.
    හැබැයි අවස්තාවාදීනව අතේ දුරින් තියාගන්න ඕනෙ. නැත්තම් කිරි කලේට ගොම දැම්ම වගේ වෙනව.

    • @cfmrediochannel
      @cfmrediochannel Місяць тому

      මගුල.පොලොන්නරුවේ මේකා.මූ තමා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු හදන්න බැම්ම හැරුවේ.covid කාලේ මිනිස්සු මැරෙනකොට,ආර්ථික අතින් වැටුනා මුන් කලේ ඔය වගේ project තමයි.අනික මූ චන්ද කාලේට විතරයි ගමට යන්නේ

  • @Jeevani-b8x
    @Jeevani-b8x Місяць тому +12

    දැන් තමා ඉස්කෝලේ කතා කියන්නේ ඔයා මෙච්චර කල් කීවේ නෑ අනුර එක්ක ඉස්කෝලේ කියලා ඔච්චර කල් හිටියේ රෝයල් ගියා වගේ.තමුසෙලාගේ බයිලා තියාගන්නවා ඕයි.දැන් එනවා රෙද්දක් කියන්.තමුසෙලාගේ රෙදිත් ලෙෆ්ට් ඔයි

  • @li02828
    @li02828 Місяць тому +70

    රොශාන් රනසිංහ ජපානයෙ සිට බදු නොගෙවා වාහන දෙකට කපලා ලංකාවට එවපු හොරෙක් මගෙ ලග සියලුම විස්තර තියනවා මොහු ගැන

    • @pushpaepitakaduwagamage438
      @pushpaepitakaduwagamage438 Місяць тому +4

      යූරෝ නිපොන් තමා මෙයාගෙ බිස්නස් එක

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Місяць тому +5

      ඔයා ගෙ යුතුකම මහජනයාට සියල්ල දැනගන්නට salasvanna.👍

    • @nakedtruth23
      @nakedtruth23 Місяць тому

      කරුණාකරලා ඒවා ආණ්ඩුවට ලැබෙන්න සලසන්න. ඔයා අකමැතිනම්, මාව contact කරන්න. මටපුළුවන් ආණ්ඩුවට දෙන්න. කරුණාකරලා මේවා එලිකරලා දඩුවම් දෙන්න. ස්තුතියි.

    • @mohanchandrakumara4955
      @mohanchandrakumara4955 Місяць тому

      අපිටත් බලන්න පෙන්නන්නකෝ ..😅😅😅

  • @BisoManikeRajapaksha
    @BisoManikeRajapaksha Місяць тому +3

    මේ කතා වලට 60 පැන්න අපි වගේ අය රැවටෙනවා සුදා මල්ලී,,

  • @SmallHead-s1b
    @SmallHead-s1b Місяць тому +17

    Top focus NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @danih.6707
    @danih.6707 Місяць тому +14

    225-3=222
    මේ 222 හිරේට අරින්න. මුන් හිටියොත් හරියට පිළිලයක් වගේ!

  • @EAGLEEYE-wl1ek
    @EAGLEEYE-wl1ek Місяць тому +23

    පලයන් රොශාන් බයිලා ගහන්නේ නැතුව .උඹ කවුද කියලා මම දැනගත්තේ උඹේ ගමට පොලොන්නරු ඇවිල්ලා .ඒක හින්දා .නිකන් ආතල් දෙන්න එපා.

  • @sonata.su-em
    @sonata.su-em Місяць тому +1

    I'm not going to say Sudaa is everything - but see how attentive he is when he's listening to someone - that's U N I Q U E! ❤🙏

  • @sisiramsd3214
    @sisiramsd3214 Місяць тому +33

    පාර්ලිමේන්තුවේ කෑලි ඇරපු හැටි අපි දැක්කා..😂..එක එක අගුපිල්වල ලැගලා අත ඉස්සුවනේ..youtube කාරයෝ මේවට ගෙනල්ලා සුද්ද කරන්න දැඟලුවට මිනිස්සු අතීතය දන්නවා..ඇඬෙනවා ඉතින් තනිය ඇහැට..😂😂😂😂🤣🤣🤣

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 Місяць тому +26

    සුදා මෙයාව විශ්වාස කරන්න එපා ..මෙයා ගැන අපි දන්නෙ කාලයක් ඉදලා..මෙයා තමන්ගේ ගම ඇහුවාම කිව්වේ නුවර කියලා ..දැන් තමා කියන්නේ තබුතේගම කියලා ...බොරු මාන්නක්කාර කමක් තියාගෙන තමා ඉපදුණු ගම සහ ඉගෙනගත් පාසැලත් හන්ගපු මෑන් මේ ...අපි නෑයො නිසා හොදටම දන්නවා ...මේ අය විශ්වාස කරොත් අපි npp අත් හරීවි...හැබැයි අපි ගම්පහ ජඇල ...වැඩිම දෙවෙනි මනාප ලන්කාවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ....අපිට අනුරට ඕනෙ ...ඒ යටතේ බොරු නොමැති හොරු නොමැති පාලකයින්ට ඕනෙ ...

    • @pushpaepitakaduwagamage438
      @pushpaepitakaduwagamage438 Місяць тому +3

      කාලෙකට නුවර විද්‍යාර්ථ විද්‍යාලයට ගියා කියනවා කාලෙන් කාලෙට එක එක කතා

    • @susanthagunarathna2080
      @susanthagunarathna2080 Місяць тому +3

      Ane manda “ Nuwara Vidyarta “Pollonnaruwa Royal “ dan Tambuttegama Central 😮

    • @sunilfernando9928
      @sunilfernando9928 Місяць тому +1

      එපා....මේ වගේ එවුන් ........වැඩක් නෑ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      සුදා එක්ක මේ මනුස්සයා එක්ක කරපු vedio එකක් බලලා comment ලියනවා එතකොට nnp මාලිමාව ගැන මොකද කිව්වෙ කියන පුළුවන්

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 Місяць тому +4

    සුදා ජනාධිපති වරණයට ඔබ දැක්වු සහයෝගය අතිවිශිෂ්ටයි .ඉතාලියේ අපි ඔබගෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරිම දැනගන්නේ මහාමැතිවරණයටත් එම සහයෝගය අවශ්‍යයි.හිටපු 225න් උගත් බුද්ධිමත් මන්ත්‍රී වරැන් සමිබන්ධ කර ගන්න විශේෂයෙන්ම කතානායක පඹයෙක් නොවිය යතුයි රෝෂාන්ලත් දැන්තමයි පච හලන්නේ සියඵම ලංකාවාසීන් මාලිමාව මන්ත්‍රීවරුන් පත් කල ගත යුතුයි ජයවෙිවා ..

  • @kumarasarath105
    @kumarasarath105 Місяць тому +2

    සුදා මහත්තයා..සුදා අයියා . පුළුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ ලේකම්වරුන්ගේ වාහන තැනට ගිහිල්ලා
    මගේ ඉල්ලීමක් .සහ රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Місяць тому +7

    මෙතුමගෙ කථාව අපි බුද්ධිමත්ව ඇසුවොත් හරියටම හරි.

    • @cfmrediochannel
      @cfmrediochannel Місяць тому

      මගුල.පොලොන්නරුවේ මේකා.මූ තමා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු හදන්න බැම්ම හැරුවේ.covid කාලේ මිනිස්සු මැරෙනකොට,ආර්ථික අතින් වැටුනා මුන් කලේ ඔය වගේ project තමයි.අනික මූ චන්ද කාලේට විතරයි ගමට යන්නේ

  • @Samuel_47d
    @Samuel_47d Місяць тому +3

    නියමයි සුදා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 Місяць тому +8

    දැං පුද්ගල වන්දනාව,,, ලැජ්ජාවෙයං,,

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km Місяць тому

    ඇත්ත කතා කරලා ගෙදර ගිය දේශපාලකයෙක් මම කැමති දරුවෙක් ඔබ දෙදෙනාටටම දළදා සමිදුගේ පිහිටයි

  • @cloudnine3454
    @cloudnine3454 Місяць тому +3

    ජනපති තුමාගේ කතාවෙන් පස්සේ මේක බලන්නේ. ඇත්තටම වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් රොෂාන් . ජනාධිපති තුමා කියුවා වගේම පෙර වැරදි නැත්තම් , හොරකම් කරලා නැත්තම් රොෂාන් මහත්මයත් මේකේ ඉන්නම ඕනේ චරිතයක්

  • @HansanaEnterprises
    @HansanaEnterprises Місяць тому

    ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. හදවතින් රට ❤

  • @nimeshpriyanthanimesh5215
    @nimeshpriyanthanimesh5215 Місяць тому +11

    අනුර ජනාධිපති වෙනකං බලන් හිටියේ ඔයා කොහෙද හිටියේ රොශාන් අපිට වැඩක් නැහැ ඔයා කියන දේවල්

  • @sahannadeepa1415
    @sahannadeepa1415 Місяць тому +27

    රොෂාන් රණසිංහ ට නොමිනේෂන් දුන්නොත් NPP එකෙන් , මෙච්චර කාලයක් Npp එකට දුන් සහයෝගය මගේ නෑ ... මේ වෙනකන්ම දැනුත් කට කැඩෙනකන් මිනිස්සුන්ට තේරුම් කරනවා Npp එක ගැන. මට කිසිම දෙයක් ලැබිලා නෙවෙයි රට ගැන හිතලා
    රොෂාන් නම් එපා එච්චරයි 😠

    • @WAKSS-f6t
      @WAKSS-f6t Місяць тому

      බය වෙන්න එපා මෙයාලව ගන්නේ නෑ අනුර එච්චර මෝඩ නෑ

  • @zm8856
    @zm8856 Місяць тому +3

    ඔබ තුමාගේ අදහස් සමග මා එකග වෙමි. මාලිමාවට එක් වන්න. දූෂණයට එරෙහිව ඔබතුමා නැගී සිටියා. සුභ පතමි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤☪️🕉️✝️☸️

  • @shyamaligeethika4116
    @shyamaligeethika4116 Місяць тому +1

    ඇත්ත ටම මෙයා හොද කෙනෙක්. බුද්දි මාත් කොන්දක් තියෙන කෙනෙක්

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 Місяць тому +10

    මේ අය ප්‍රතික්ෂේපයි දැන් එක එක එවාකිව්වට වැඩක නෑ

  • @DharmasiriKumara-c4s
    @DharmasiriKumara-c4s Місяць тому

    දැනුයි.මතක්වෙලාතියෙන්නේ

  • @danasundara
    @danasundara Місяць тому +15

    මම අනුර දිසානායක සහෝදරයාගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. එ වගේම 2010 වනතෙක් තඹුත්තේගම ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. ඒ ඉතිහාසය තුළ මෙයා වගේ කෙනෙක් හිටියේ නෑ. එහෙම නම් ඔහු සිටි පන්තිය සහ උගන්වපු ගුරුවරු කවුද කියලා කියන්න.

    • @danasundara
      @danasundara Місяць тому

      @PrimalDhahanayaka ඔව් සහෝදරයා, තව ගොඩක් අය එයි ඉදිරියට එහෙම කියාගෙන. ඒවා බොරු නම් අපි අභියෝග කළ යුතුයි. එය ඇරෙන්නට වෙන අපේක්ෂාවන් අප තුළ නෑ.

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ Місяць тому

    අන්තිමට කිව්ව කතාව ඇත්ත..රටෙ මිනිස්සු අවංක විය යුතුයි..❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Місяць тому +41

    තිස්ස ජනනායක මැතිදුනි, ඔබත් එන්න Roommate ට උදව් කරන්න. අපි හරි විදිහට මේ පාරවත් රට හදමු.👍🙏

    • @UdeniWanninayake-h2h
      @UdeniWanninayake-h2h Місяць тому +3

      තිස්ස මහතා නරක නෑ නමුත් ටියුෂන් කියන දෙය වැරදියි. දියුණු රටවල පාසැලේ තරඟ නෑ පලවැනියො දෙවැනියෝ නෑ... 8වසරෙදි අවසන. පංතියේම. සාපෙළ.. ළමයින්ගෙ මනාපය... දක්ෂ කම මත පොත් ඉගෙනීම.. වෘතීන් ඉගෙනීම කියල බෙදෙනවා. වැඩිහරිය වෘතීය ඉගෙනුමට යනවා. කවුරුත් ටියුෂන් යන්නේ නෑ. එනිසා ටියුෂන් කඩ නෑ. ගණන් බැරිනම් ගණන් වුවමනා නැති විශය පථයක් තෝරා ගන්නවා. ටියුෂන් යනවා කියා දෙයක් නෑ. (9-13උපෙළ) අනතුරුව 13 වසර අග පාසැලේ උපෙළ වෘතිය දන්නා දරැවාට ඩිප්ලෝමාව ලැබෙනවා.. අනතුරැව මනාපනම් විවිද්‍යාල ප්‍රවේශ විභාග කරල විවිද්‍යාලයට යනවා.. ලංකාවෙ කියනවා නිදහස් අධ්‍යාපනය කියල.. ලෝකයේම එහෙම තමයි පුරවැසියන්ට නොමිලේ. වි විද්‍යාලයදි පවුලේ ආධායම අනූව වාර්ශික බද්දක් ගෙවන්න වෙනවා.. ඉතිං ලංකාවෙ ඉස්කෝලෙ සහ ටියුෂන් පංතිය තරගයට පොත් උගත්තු හදනවා කෝ වැඩ කාරයෝ... නිකම් ජොබ් ඉල්ලන යැපෙන්නො විතරයි. තිස්ස මහත්වරු එම ක්‍රමය ගෙනිහින් පෝසත්වෙන දක්ෂයෝ රටටහෙටක් නෑ මමලෝකයේ රටවල් දෑක්කා.. ලංකාවෙත් ඉගැන්නුවා ටියුෂන් වැරදියි. රටට ඉස්සරහට යන්න දෙන්නැති භාදකයක් විතරයි ටියුෂන් කඩ😢ලංකාව තරග විභාග තියනවා අයිලන්ඩ් පස්ට් හොයනවා.. පංතියේ පලවෙනියා හොයනවා.. මෙව්වා 1000%ක් වැරදි ක්‍රම.. පිටරට ඉස්කෝලෙ සියලු දරුවන් එකවරම උස්සලා ගන්නවා. ලංකාවෙ දරැවො පව්. 60000....70000වගේත් ටියුෂන් වලට දෙන පවුල් ඉන්නවාලු. අයියෝ දියුණු රටවල් දැක දැක එම ක්‍රම තුට්ටුවකට සලකන් නැතිව ලෝක අමාරැවල වැටිල දගලන ජාතියක්??? 😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰

    • @samsamarakon4574
      @samsamarakon4574 Місяць тому

      තිස්ස ජනකායක් හොරු න් ට කඩෙ ගිය කෙනෙක්. උන් අතෙ දුරින් තියාගන්න ඕන

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt Місяць тому +1

    රොශන් මහතාට අපගේ ප්‍ර්නාමය.❤❤❤❤❤

  • @PradeepBandula-h8l
    @PradeepBandula-h8l Місяць тому +21

    මමත් පොලොන්නරුවේ ගන්න එපා මෙවුන්නම් එහෙම කරොත් අනුර ඔයා ඉවරයි

    • @dhanushka6834
      @dhanushka6834 Місяць тому

      කව්රුත් ගන්නැ සහය දුන්නට පත්තක ඉදන්

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny Місяць тому

      ඔව් ඔව්

    • @vajirafernando2888
      @vajirafernando2888 Місяць тому

      👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому

      පිස්සු muta
      Ehama උදව් කරන්න ona nam .ජනාධිපති වරණ ta ediripath වෙන්න නැතුව enna තිබ්බා

  • @siwankakumara5950
    @siwankakumara5950 Місяць тому

    සුපිරි ප්‍රෝග්‍රෑම් ඒක සුපිරි ආයේ ගෙන්න මෙයාව ගොඩක් දේවල් den gatta තැන්ක්ස් සුදා ❤❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r Місяць тому +3

    රට කාපු අය ගන්න එපා ජනපති සහොදරයා විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 Місяць тому

    රොෂාන් අනුරසමග එක්ව රටහදන්න ඔබට ජයවේවා

  • @Chalanamini
    @Chalanamini Місяць тому +11

    මෙයත් මාලිමාවටඑකතු වෙන්න ද කොහෙද මේ දඟලන්නේ.... ගන්නනම් එපා මොනවා කියෙවුවත්...

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 Місяць тому +2

    AKD දන්නවා මිනිස්සු ගැන අපට වඩා බොහොම හොඳට....නිවැරැදි theranaya... ගනියි

  • @Sujanijayaweera
    @Sujanijayaweera Місяць тому +25

    ඇත්ත කතාකරල ගෙදර ගිය මනුස්සයෙක් 🥲

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 Місяць тому

      👍

    • @DammikaWeerasinghe-b6b
      @DammikaWeerasinghe-b6b Місяць тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊 2:51
      2:51 ​@@jayasundaramenike9432

    • @sn9966
      @sn9966 Місяць тому

      @@jayasundaramenike9432 😂😂😂😂

    • @hasarelthemiya
      @hasarelthemiya Місяць тому

      සිරාවටම

  • @maheshikapeiris3952
    @maheshikapeiris3952 Місяць тому +6

    ඒ වගේම, 09 වන පන්තිය කියන්නේ පාසලක (ළමයින්ගේ) හෝමෝන වෙනස් වන නව යව්වනය ලබන කාල වක වානුවක් බැවින්, එම ස්‍රේනියේ දෙගොල්ල ම මුල් මාස 3 හමුදා පුහුණුවක්( විනය, දරාගන්න පුරුදු කරන, ඉවසීම, පරිත්‍යාගය , කෙලින් බය නැති ඉදිරියට යන ශක්තිමත් ) අතුලත් ) ලබා දිය යුතුයි
    රට ගැන , රටේ ජනතාව ගැන හිතන නායකයින් ට මේවා කල නොහැකි දේවල් නොවේ. එවිට පරිපූර්ණ මිනිසෙක් ලෙස ත්‍රීවීලර් කෙනෙකු උවත් ගුණාත්මක රියදුරකු ලෙස සමාජ ගත වෙයි

  • @achilamendis9835
    @achilamendis9835 Місяць тому +1

    සුදා අයියා වාහන ගැන වීඩියෝ එකක් ඕනේ..ඉක්මනට දෙන්නකො

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v Місяць тому +4

    උදේ දාපු කක්ක ටික තියන් ඉන්නව සුදා plz ඕක එවන්න රැජින හංදියට මම එනව කවන්න.

  • @srimalkarunarathne6603
    @srimalkarunarathne6603 Місяць тому

    Nice conservation.❤

  • @Hhhahhahakama
    @Hhhahhahakama Місяць тому +4

    අනුර ට රට හදන්න දීලා ඔයා අයින් වෙලා පයින් යන්න

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm Місяць тому +1

    සුදන්ත ඔබ ත් සෑහෙන වෙහෙස ක් ගත්ත හරිදේ කරන්න හැමදාමත් ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Місяць тому

      අනිවාර්යෙන්ම ඒක තමයි වෙන්න ඕන.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Місяць тому +6

    ඇත්තටම පිස්සුද සුදා මෙවුන් ගෙන්නන්න ඔයාගෙ කාලෙත් අපරදෙ..😂😂

  • @Eaglewatch-t1u
    @Eaglewatch-t1u Місяць тому

    Sure, Roshan might have a chance as he is a clean dude..!
    NPP should welcome him for many reasons..!
    Good luck..!

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp Місяць тому +3

    Malimawata api ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪👍👍👍👍👍🙏

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 Місяць тому +2

    ජයවෙවා ජනපති ට

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya Місяць тому +9

    මූං ඹක්කොම යාලුවනේ.මල්ලි

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Місяць тому +2

    ඔබතුමාගෙ වචන අපිට ශක්තියක්.අපේ පැතුමත් එයයි.ඔබතුමා පලමු පියවර තිබ්බා.දිගටම අනුර සමග නොව මාලිමාව සමග ඉන්න.අපිත් එහෙමයි.❤❤❤❤❤❤❤❤

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f Місяць тому +15

    ඒක නෙමෙයි ඩබල් ගේම් සුදා 😂😂😂 I T N සභාපතකම හරියයිද???😂😂😂

  • @ipathirana801
    @ipathirana801 Місяць тому +1

    ඔයාගෙ උදව් එපා ,,මාලිමාව කියන්නෙ කුනු ටැක්ටරයක් නෙවෙයි ,,,ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න ,,චන්දය ඉල්ලනවා නම් ස්වාධීන ව ,,එන්න ,,එතකොට ,,ඔයාගෙ ,,ගමේ මිනිස්සු ,,ඔයා හොද යි නම් චන්දය දේවි

  • @888sri
    @888sri Місяць тому +4

    සහය එප රස්සාවක් කරගෙන ජිවත් වෙයන්......රට අපි හදන්නම්...බලගෙන හිටපල්ල

  • @GAGAASH
    @GAGAASH Місяць тому +2

    සතා සතාමයි

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 Місяць тому +5

    Mama විස්වාස karanawa oba thuma නැවත පාර්ලිමේන්තුවේ inna oona kenak kiyala ,oba thuma ape ratata නැවත සේවයක් karanna ape ජනපති thuma ekka ekathu wela ,theruwan saranai !🙏

  • @DarshaniPriyangika-cj1qs
    @DarshaniPriyangika-cj1qs Місяць тому +2

    මෙයා ටියුෂන් ගැන කියපු කතාව සහතික ඇත්ත
    පංතිහාර ගුරුවරයගේ ටියුෂන් නොයන ළමයට පුදුම තරම් මානසික ව වට්ටවනවා

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 Місяць тому +7

    මෙි තක්කඩි මාලිමාව ට ගන්නවද බමි

    • @ashan6155
      @ashan6155 Місяць тому

      නැ නැ කොහෙවත් කියල නැ ගන්නව කියල ... ඒක කිව්වා ජනාදිපතිවරනයට කලින්ම 😅

  • @kraranaraja9911
    @kraranaraja9911 Місяць тому

    Niyamai ❤

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment Місяць тому +4

    මාලිමාවට පාර්ලිමේන්තුවේ 3 න් 2 හදාගන්න සහය දෙන්න. ඇමතිකම් නම් නොදිය යුතුයි.

  • @JayJay-mo5yy
    @JayJay-mo5yy Місяць тому

    Thank you Roshan! Dan gedarata wela inna! Aye enna epaa!

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne Місяць тому +13

    මේ වගේ හොරු එකෙක් වත් එපා😢😢

  • @HarshaPradeep-t9y
    @HarshaPradeep-t9y Місяць тому +1

    මෙඑක මොල යක් ❤❤❤❤

  • @Nilukawejethunge
    @Nilukawejethunge Місяць тому +5

    හෝමාගම ඡන්ද හදන්න ඉතා කැපවීමක් කර කෙනෙක් මම