පින්බර දුරුතු පොහෝ දින ඔබ ඇසිය යුතුම වටිනා දේශනාවක් | koralayagama saranathissa thero | bana 2025

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 108

  • @inokasamanthi1757
    @inokasamanthi1757 8 днів тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @InduPiyasile
    @InduPiyasile 12 днів тому

    ඔබ වහන්සෙ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @indikaasanka5309
    @indikaasanka5309 12 днів тому

    Ape හාමුදුරුවනේ oba වහන්සේගේ bana හැමදාම අහනවා

  • @chamarasaumya7947
    @chamarasaumya7947 13 днів тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @chamarasaumya7947
    @chamarasaumya7947 13 днів тому

    සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .සම්බුද්ද සාසනය චිරත් කාලයක් පවතීවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 дні тому

    බුදුසරණයි 🔥බුදුසරණයි 🔥බුදුසරණයි 🔥අපේ බෝසත් උතුමාණන් වහන්සේට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KumariRathnayaka-k7n
    @KumariRathnayaka-k7n 14 днів тому

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට namaskara wewa .

  • @pathminirathnayake996
    @pathminirathnayake996 15 днів тому +6

    මාගේ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් මා ලැබූ භාග්‍යයක්. ඔබ වහන්සේ වැනි උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබීමට මා භාග්‍ය වන්ත වූවා. මෙවැනි උතුම් සද්ධර්මයම සියලුම ලෝ වැසියන්ගේ හිත සුව පිණිස දේශනා කිරීමට ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවන් මගම සැප ලැබීමට ලැබේවා. මා දිනපතා ධර්මය ශ්‍රවණය කරන පිනෙන් උපදින මතු හැම භවයකම සම්‍යක් දෘෂ්ටිකව ඉපදී ගිහි ගෙය හැර උතුම් පැවිදි දිවිය කටම වාසනාව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    බුදුසරණයි 🏵️බුදුසරණයි 🏵️බුදුසරණයි උතුමන් වහන්සේට

  • @Dilru777
    @Dilru777 15 днів тому +3

    මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කල ඔබ‍ වහන්සේට උතුම් වූ නිර්වාණ දොරටු විවර වේවා🙏 ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රති පදාවෙන්ම 🙏🙏 ඔබ‍ වහන්සේගේ මා පියන්ටත් නිවන් දොරටු විවර වේවා 🙏🙏. මේ දේශනාව අන්තර්ජාලය හරහා අපට අසන්න සැලසු හැමටත් පිං අනුමෝදන් කරමි 🙏🙏නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup 15 днів тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏 නිදුක් නිරෝගිමත් දීර්ඝායු සම්පත්තියම ලැබේවා ආයුබෝවේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 15 днів тому +2

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐🙏💐🙏🙏💐🙏💐💐💐 මේ ධර්ම දේශනා ව ඇසු පිණ නිවන් මාර්ගය පුර්ණය කරගැනීමට හැකි වේවා 💐💐💐🙏🙏💐🙏💐💐🙏🙏💐🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 днів тому

    තෙරුවන් සරණයි බෝසත් උතුමාණන් වහන්සේට බුදුබවම ලැබේ වා සාධු සාධු සාධු ⭕🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️⭕

  • @Thushari-x8o
    @Thushari-x8o 15 днів тому +1

    දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ශ්‍රවණය කිරීමට ඉඩ හසර සැලැස්වූ සියලුු දෙනාට නිදුක් නීරෝගී තිර ජීවනය ලැබේවා උතුම්වු සම්මාසම්බුදු පියානන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කිරීමට සියලුදෙනාටම පින්සිත් පහල වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 дні тому

    මේ පුජාව අහන්න ලැබුන එක ලොකු පිනක් උතුමාණෙනි ඔබ වහන්සේට ඒ සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවපත් වේවා ආරෝග්‍ය යෙන් වාඩි මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය කරදර බාදක කම්කටොලු වලින් තොරව උතුම් සුන්දර පැතුම ඒ විදියට ම හේතු වේවා වාසනා වේවා කර්මය කර්ම ය තව තවත් බලපාන හැටි කුසල් බලවත් නම් අකුසල් යට පත් කරන්න පුළුවන් කියනවා ධර්මයෙන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @sanjayapradeep6585
    @sanjayapradeep6585 15 днів тому

    සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    ශ්‍රේෂ්ට මහා කාරුණිකයන් වහන්සේ ගුණ වර්ණනා කරන්න මගේ හිත මදි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 дні тому

    මේ තුන් සරණේ සරණං ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ සරණයි 😊

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 15 днів тому +1

    මමත් මේ බණ ටික සිතෙහි සතුටින් අසා පිං රැස් කර ගත්තා
    මැද පෙර දිග සිට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +13

    සාධු සාධු සාධු අන්තිමට පසේබුදුන් වහන්සේ නමක් වුණා හිර ගෙදර යන්න හිටිය සුමන උපාසක නමුත් ඔහු දිව්‍ය ලෝකයට යන්න ඇති මේ ටිකවත් ශ්‍රවනය කලේ බොහොම අමාරුවෙන් කෑ ගහනව ඉලිය වැටෙනවා කියලා ඒකයි මං වහලා තිබ්බේ අති උතුම් පින්වත් බෝසත් කාරුණිකයන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිට මතු උතුම් සම්බුද්ධත්වය උතුම්ම විදියට අවබෝද කරගන්න වාසනා ව ලැබේවා ලැබේවා ලැබේවා අද මං දේශනා පහක් හො ඉට වැඩිය ධර්මය ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු i🔥සාධු 🔥සාධු i🔥සාධු 🔥සාධු 🔥

    • @VeenaAup
      @VeenaAup 15 днів тому

      සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @Ed-kd7kz
      @Ed-kd7kz 15 днів тому

      සාදු සාදු සාදු

    • @GaminiWanshapura
      @GaminiWanshapura 14 днів тому

      🎉🎉🎉

  • @JaslinGunwardana
    @JaslinGunwardana 15 днів тому

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    පළමුව ජිවිතේ දෙවනුව මල් පුජාව ඕන කෙනෙක් මට ගහයි මරයි රැකියාවෙන් අයින් කරයි කියලා මොනවා වුනත් මල් මේ මල්ටික මගේ බුදුපියාණන් වහන්සේට පුජා කරනවා මයි ස්ථිර අධිෂ්ඨා නයක් ඇතිවයි ජිවිතේ පුජා කලේ සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් සත්පුරුශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ඔබ වහන්සේට ආශීර්වාදය ක්ම වේවා මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් සම්බුද්ධ ත්වය සදහා උතුම් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු

  • @ranieindrane3521
    @ranieindrane3521 15 днів тому

    Pinwath suwamin wahansa obawhanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva sadu sadu sadu 👏👏👏

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 15 днів тому

    Theruwan saranai 🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 15 днів тому

    Ape Uthum Swaminwahanseta Mage Namaskaraya Wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Watina Darma Desanayeta Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉

  • @KuwaitKuw-o2v
    @KuwaitKuw-o2v 15 днів тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් තෙරුවනේ ගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 දර්මදෙශකයානන් වහන්සේටත් මේ පින් හේතුවාසනා වෙවා තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @suneethasuneetha468
    @suneethasuneetha468 15 днів тому

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @kusumaliyanarachi8281
    @kusumaliyanarachi8281 15 днів тому

    Ab
    Mama.ahna.5 wane basanawa.obawahansata.ma.budusasuna.dema.newansuwa.labawa.🎉🎉🎉🎉🎉🎉.sadu....sadu....sadu. 🎉🎉🎉🎉

  • @kuwaitcity1184
    @kuwaitcity1184 15 днів тому

    ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @ShamlyWijewardhana
    @ShamlyWijewardhana 15 днів тому +1

    සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 15 днів тому +2

    සාදුසාදු සාදු වන්දණීයවු පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා චිරාත් කාලයක් ධර්මය දේශන⁣ා කිරීමට ලැබේවා!!!🙏🙏🙏 1:59

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 днів тому

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් කොරලයගම සරණ තිස්ස මුනින්ද්‍ර යන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිට උතුම් බුදුබවම ලබා ගන්න කරදර බාදක කම්කටොලු කිසිත් නොවේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් පාරමිතාවක් වේවා මා ශ්‍රවනය කර ගනිමින් මතු උතුම් සම්බුද්ධත්වය උදා වේවා සුන්දර බුදුමගක් විවර වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මාගේ ණ. මාගේ නමස්කාරය ඔක්කොම කොරලයගම සමිදුන් වහන්සේලට වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malshaherath4438
    @malshaherath4438 15 днів тому

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin1431 15 днів тому

    Sadhu sadhu Sadhu Pinwantha oba wahansayta therunuwan sarenaie Sadhu Sadhu sadhu

  • @nilminikumari5566
    @nilminikumari5566 15 днів тому

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 15 днів тому

    සාදු සාදු සාදු

  • @ChandaniKodagoda-l5i
    @ChandaniKodagoda-l5i 15 днів тому

    මම් පුංචි කාලෙ මෙ කථාව ,කොටුගොඩ ධම්මාවාස අති පුජනීය ස්වාමීන් වහන්සේ ගෙන් අහද්දි මගෙ ඇස්වල ට කදුලු ආවා. අදත් එසෙමයි.සාදු!..සාදු !!..සාදු 🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SududewageGeetha
    @SududewageGeetha 15 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 16 днів тому +1

    සාධූ🙏🪷 සාධූ🙏🪷 සාධූ 🙏🪷
    කල්‍යාණමිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    2025 අවුරුද්දේ මුල්ම පෝය දුරුතු පොහෝ දින අළුයම අසාදරා ගත් සියළු දර්ම කරුණු මාගේ ජීවිතය ට බද්දවේවා!
    සසර දුක් ගිනි නිවාදමා චතුරාර්‍ය සත්‍ය අවබෝද යෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස ගන්නා වූ මේ වෑයම සදහා මේ දර්ම දේශනා මාලාවත් පුන්‍යදාමයක් වේවා!
    දේශක පිංවත් ස්වාමීන් වහන්සේටද ප්‍රාර්ථනීය බෝදියකින් නිවන් දැකීම පිණිස මිනිස් මනස ධර්මයෙන් පෝෂණය කරන්නාවූ පුන්‍යකර්මයම හේතුවාසනා වේවා!
    🪷🙏💐🪷🙏💐🪷🙏💐🪷🙏💐

  • @nainaseandeera8322
    @nainaseandeera8322 15 днів тому

    Sadu sadu sadu tharuweansarani mega namaskerayam wewa namobudhaya 🙏🙏🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 16 днів тому +1

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ThanujaRathhayakaPetunug-xr2kb
    @ThanujaRathhayakaPetunug-xr2kb 15 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +2

    මොන තරම් සුන්දර පුජාවක් වෙන්න ඇත්ද මට‍ හිතට පේනවා සුන්දර මල් පෙරහැරක් සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 15 днів тому

      🙏🙏🙏 sitha pahan weema kotharam pinakda.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    උතුම් පින්කමේ විපාකය ප්‍රතිපල එවෙලේ ලැබුන සුමන මල්කරුවට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 днів тому

    අපේ බුදුපියාණන් වහන්සේ මොන තරම් කාරුණිකද හැමෝටම කුසල් රැස් වෙන්න ඕන නිසා දිගටම වැඩිය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +1

    ඉතාමත් ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් මටත් මාර්ග පල ලබන්න හොද දේශනාවක් වගේම මගේ අරමුණ ඔබ වහන්සේගේ දේශනාවකින්ම මාර්ග පලයක් ලැබීමේ චේතනාවයි එය එසේම වේවා හැම ගස් කෝලන් ආලෝකයෙන් ආලෝකය සඩ් වර්ණ රශ්මිය විහදවමින් වඩිනා ශ්‍රරූපය මට‍ හිතේ මැවී මැවී පේනවා සාධු 🏵️සාධු 🏵️සාධු පළමුව ජිවිතේ පුජා කරල දෙවැනිව මල් පුජාව කිරීම මේ තරම් ශ්‍රේෂ්ට මල් පුජාවක් කරලත් මැරුම් කන්න වෙයිද භවබෝග සියල්ල ඔහුට ලැබුන සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸 සුමන දේවිය රැකියාව ගිහින් ඇස් කරල ඉවරයි මටත් ලමයින්ටයි මොනවත් කරන්න එපා මල් පුජාවා කරපු කෙනාට ඕන දඩුවම් කරන්න කියලා ගිහින් කිවුවා රජුට නමුත් වුනේ සුමන මල් පුජාව කරපු කෙනාට නොසිතු විදියට ලැබුන ඒක තමයි දඩුවම හ‍රිම ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී අති උතුම් පින්වත් අති උතුම් සත්පුරුශෝත්තමයන් වහන්සේට සියලුම අසනීප දුරු වේවා මතු උතුම් බුදුබව සුවසේම් ලබාගන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා මේ දැන් කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය පහසුම විදියට අවබෝද වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @sreemathilka9633
    @sreemathilka9633 15 днів тому

    Sadu sadu sadu උතුම් පින්වත් suwamin wahnseta mage namskrya වේවා lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 годин тому

    මහ සෑය ගැන කියන්න කිවුවොත් අපට හොදටම කියන්න පුළුවන් නොදැකපු දෙයක් අපිට කියන්න බැහැ දැකපු දෙයක් කියන්න පුළුවන් හිතට මතක් වුනොත් කියන්න පුළුවන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි මට‍ ගහන්න කෙනෙක් නැහැ නමුත් බනිනවා බණ අහනව කියලා හැම වෙලවෙම

  • @premalalrajapaksha7678
    @premalalrajapaksha7678 15 днів тому

    ඔබවහන්සේට බොහෝ මපින්

  • @athulaweerarathnhe2833
    @athulaweerarathnhe2833 16 днів тому +1

    💐🙏🙏💐🙏🙏💐

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 16 днів тому +1

    Pinwath swaminwahanseta nedukwewa nirogi wewa drgauwewa sathutu sadu sadu❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SunilKarunathilaka-c2c
    @SunilKarunathilaka-c2c 15 днів тому

    Etama watina drama desanatyak minusunge hadawat pirisidu wewa budusaranai

  • @MairAlwakeel-fu2sf
    @MairAlwakeel-fu2sf 15 днів тому

    සාධු සාධු සාධු 🙏 🌷

  • @mihinsandinu698
    @mihinsandinu698 16 днів тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nishanava6702
    @nishanava6702 15 днів тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rasikasaman4319
    @rasikasaman4319 15 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @KumariStep
    @KumariStep 15 днів тому

    Sadu sadu sadu teruwan sarani ape suwamiin waheseta niduk nirrogi suwa lebewa

  • @nimalshantha340
    @nimalshantha340 15 днів тому

    sadu.sadu.sadu.🙏🙏🙏

  • @NevilWasantha
    @NevilWasantha 16 днів тому

    සාදු සාධු! සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +2

    මේ ලෝකේ කාට හො කරදරයක් වෙනවා නම් එතනට වඩි න ශ්‍රේෂ්ට උත්තරීතර සම්මා සම්බුද්ධ රජෝත්තාමයන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ මුණි රජාණන් වහන්සේ තුන් ලෝකයට අධිපති තුන් ලොවට ශ්‍රේෂ්ට වූ මහා සත්පුරුෂ යාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු මූළු ලෝකයම සඩ් වර්ණ රස්මිය විහිදවමින් වඩි නා විදිය මට‍ හිතට වදිනවා සද්ධව ඇති වෙන විදියට උතුම් රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 днів тому

    අනන්තරිය කර්මය ⭕සංඝ බේදය ⭕බුදුසිරුරෙන් ලේ සෙලවීම මේවා ඔක්කොම අනාත්තරිය කර්මයයි

  • @ChamaraMadusanka-d3y
    @ChamaraMadusanka-d3y 15 днів тому

    🙏💐🙏💐🙏💐...සාදූ සාදූ සාදූ ...!!!

  • @w.k.rukmal879
    @w.k.rukmal879 15 днів тому

    Sadu Sadu Sadu 🙏🙏🙏💐🍀🌺🙏🙏🙏💐🍀🌺🙏🙏🙏💐🍀🌺

  • @sumedadilhani4931
    @sumedadilhani4931 15 днів тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා ධර්මය ශ්‍රවණය කර ලබාගත් සියලුම කුසල් මගෙ මවිපියන්ටද කොටි ලක්ෂයක් සක්වල ආර්ය්‍යන් වහන්සේලාට අනුමෝදන් වෙිවා ඒ සියලුම කුසල් මාගෙ නිවනට පාරමිතාවක් වෙිවා 🙏🙏🙏🙏🙏

  • @JagathGuruge
    @JagathGuruge 15 днів тому

    Sadu !sadu !!sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎄

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +1

    ජිවිතේ පුජාකලා ඕනෑම දෙයක් කලත් ඒකයි කියලා හිතල 😊

  • @ChanakaMadushantha
    @ChanakaMadushantha 15 днів тому

    Sadu sadu sadu sadu

  • @mudithadulmini1695
    @mudithadulmini1695 15 днів тому

    සාධු සාධු සාධු 🙏🌹🙏🌹🙏 මටද මේ දෙසනවට සහභාගී වෙන්න හැකි උනා. 🙏🌹🙏🌹🙏🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    .මේ තරම් වෙලා වැඩ හිටියේ ඇයි ඔබ වහන්සේ මං බුදුන් වැන්ද දැන් ඉවර වුනේ

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 15 днів тому

    🙏🙏🙏 Namo buddhaya.

  • @pearlperera2272
    @pearlperera2272 15 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому

    සාධු 🌺සාධු 🌹සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 днів тому

    මොන තරම් සුන්දර දර්ශනයක් වෙන්න ඇති මේ තරම් ලස්සනයි සුන්දර දර්ශනය ක්‌ වෙන්න ඇත්ද ජීවිතය පුජා කරල දානය දෙන ඔබ වාගේ අය අජානිය අජානිය පුරුෂ යෙක් කියන්නේඔබ වැනි අයටයි මේ ජිවිතෙන් පසු සුමන සුමන නමින් පසේබුදු කෙනෙක් වෙනවා නියතයි ශ්‍රේෂ්ට දානය සහ ජිවිතේ පුජා කලා දාන දෙකක් දුන්න සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වෙමින් මතු උතුම් සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොරව මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️සාධු 🌺🌺🌺🌺🌺🌺සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    මේ ධර්මය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දුක් විදලා තමයි මේ ඔෘසදය අපිට ලබා දුන්නේ මේ උතුම් මහොත්තාමයන් වහන්සේට අපි සදානය ගැතියි ඒ තරම් මේ ධර්මය ශ්‍ර්වනය නොකර කොහොම මංස්‍ය යො ඉන්නවද මට‍ අද හ‍රි අමාරුවෙන් හිටියේ දැනුත් ටිකයි චාච් කලේ 65 ක්‌ චාච් වෙනකොට මං ගත්ත මට‍ බණ ඇහුවේ නැතිව පිස්සු වගේ ඒ නිසා මං බණ පොත් බැලුව භාවනා කලා මගේ කරුමය ඉවර වෙලා ඇතී කියලා ඉල්ලන් කන්න ගියේ තණ්හාව නිසා නිරයේ ගියත් එහෙම හිතෙන්න ඇතී

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 дні тому

    මේ ගාථා රත්නයේ තේරුම යම් කෙනෙක් යහපත් දේ කරනව නම් එය ශ්‍රේෂ්ටයී ශම්න කියලා මල් කරුවෙක් හිටිය සුමන මල් ටිකත් අරගෙන සුමන මල් කරුවා දැක්ක බුදුරජාණන් වහන්සේ වෆිම්වඩිනවා ඒ මොහොතේ බුදුපියාණන් වහන්සේ වඩිනා මොහොතේ වලාකුලෙන් වියම් බදිනවා වගේ හරිගට්
    මේ වෙලාවේ බුදුපියාණන් වහන්සේ වඩිනවා පෙනුන බුදුපියාණන් වහන්සේ ශ්‍රී පතුල තියමින් රන්වන් පාටින් දිලිහි දිලිහි වඩිනවා මොන තරම් සුන්දර්ත්වයක් තියෙන්න ඇත්ද ඒ මොහොත හිතණා කොට මට‍ හිතට පේන්නේ සුන්දර පාර්ක දහසසංඛාත පිරිවර යී ජිවිතේ ඉස්සර වෙලා පුජා කරලයි සුමන ඊලගට මල් මිටි දෙකක් අරගෙන අහසට විසිකලා ඒ මල් ටික උඩට විසි කලා එයත් තීරයක්මේ මල් පුජාව බුක්ති විදින්න පිනක් නැහැ නමුත් මට‍ මල් වැල්ල පිත් නැති මල් හිත් පිත් athi⭕ වගේ මල් ඉබේටම බුදු ශිරසට උඩින් මල් රවුමට වැටෙන කොට මොන තරම් සුන්දර ආලෝකය බුදුපියාණන් වහන්සේගෙන් විහිදෙනවා මේ පිංකම සදාකල් ඇති සුමන මල් කරුවට මටත් මැවී මැවී පේනවා වගේ දර්ශාන හිතට ඉබේටම මල් විමානය ගියා වගේ දැන් සදාකල් ඇති තවත්ලස්සනයි ඇත්ද හිත් පිත් නැති මල්වල හිත් පිත් නැති මේ මල් සුම්නට සදාකල් තවත් පිකමක් නොකරත් මේ පින මහත් පලයි මහනිසංසයි උතුම් පින්කමක් මගේ හිතට ගතට හොදට වැදුන සාධු 🔥සාධු සාධු 🔥සෂ්🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු අති උතුම් පින්වත
    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ සත වර් සාදික කාලයක් ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් සම්බුද්ධත්වය සුන්දර බුදුමගක් වේවා මා මෙතෙක් වෙලා සර්ව
    ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් කොරලයාගම සරණ තිස්ස මුනින්ද්‍රයන් වහන්සේ ට මේ උතුම් කුසල් පාරමිතා වක්ම වේවා වේවා වේවා සාධු ♥️සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉සාධු 🎉බිරිද පවුකාර කම බිරිදගේ තියෙන්න නමුත් කමයි සමග අර පුජාවට එකතු වුණා නම් මො තරම් ශ්‍රේෂ්ට පිංකමක්ද පිනක් කරන්න බලන්න පිනක් තියෙන්න ඕන සමාවින් වහන්ස පිනක් කරන්න බුද්ධං බුද්ධං සරණ යී 🏵️ධම්මං ධම්මං සරණ යී සංඝං
    සංඝං සංඝං සරණේ සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 годин тому

    ජිවිතේ පුජා කලා දේවානිව මල් පුජාව කලේ මල් නෙලාගෙන එනවා හැමදාම නමුත් අද මල්ටික බුදුපියාණන් වහන්සේට පුජා කරන්න සිත් පහල වුණා බුදුපියාණන් වහන්සේ වඩිනවා දැකල ස්කලෝම මනුස්‍ය යන් සද්ධාවෙන් පිස්සු වැටිලා වගේ සුමන්ගේ බිරිද ඉස්සර හට ඇවිත් අහනව මල් කො කියලා මට‍ දඩුවම් කරාවී නැත්නම් මම මරලා දමයි නමුත් මල් නැලි දෙකක් අරගෙන උඩට විසි කලා බුදුරජාණන් වහන්සේගේ ශිර්ෂයට උඩින් මල් මාලාවක් වැටුන ඉබේටම තවත් උඩට විසි කලා එයත් ඒ විදියටම ශිර්ෂයට උඩින් මල්ටික මාලාවක් වගේ පිහිටුවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️මොන තරම් ආස්චර්යමත් ඇත්ද ඒ මොහොතේ මනසින් මට‍ පේනවා පේනවා වගේ අපේ ස්වාමින් වහන්ස බිරිද හියා කෙලෙස් ගොඩට සුමන මලකරු හිත ඉතාමත් ප්‍රබෝදයෙන් මේ කුසල් හිත හිත මොන තරම් සුන්දරවා ජීවිතය ගෙවනවා පසේබුදු කෙනෙක් වෙන්න ඉන්නවා සසර එතනින්ම ඉවර වෙනවා මල් පුජාවක් කරල හිතේ හැටියට සතුට බුක්ති විදිමින් ගමාම ඉතාමත් සතුටු වෙමින් බුදුපියාණන් පසුපසා යන්න ඇති ශ්‍රේෂ්ට උතුම්ම පිංකමක් දැක්කේ නැති වුනාට හිතට දැනුන මෙහෙම ඇති කියලා ගොඩක් ලස්සන දර්ශන මැවී මැවී පෙනුන මට‍ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුශෝත්තමයන් වහන්සේ සතාවර්සාදික කාලයක් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් දීර්ඝායුෂ ශ්‍රි සම්පත් අභිවර්ධනය විදිමින් මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🔥අත්වේවා 🔥අත්වේවා 🔥 සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු i💙සාධු ♥️සාධු 💙සාධු ♥️දෑත දෝත නළලේ තබා ඉතාමත් සද්ධා සිතින් දෙපා ලග වැද වැටී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 16 днів тому +1

    මේ ශ්‍රී සද්ධර්මය කියන්නේ දිව්‍ය ඖසදයක් මට‍ ඕන තරම් දේවල් වෙනවා නමුත් ඒවට කියන්න මට‍ තේරෙන්නේ නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි තුනුරුවන් සරණයි තුනුරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 днів тому

    මං නිරයේ යන්නේ නැහැ මං දෙමවුපියන්ට බැනල නැහැ ගහලා නැහැ ආදරයෙන් මං පොඩි වුනත් පුළුවන් විදියට උදවු කලා කකුල එහෙම රිදෙනවා කිවුවම මං තෙල්ගල ඇත ගානවා ස්කොලේ ලමයින්ට උගන්නන්න ගියාම වාඩි වෙන්නෙ නැතුව නිසා ගෙදර ආවම අමාරුයි බුදුපියාණන් වහන්සේට කවරදකවත් මං පිළිගන්න වා මිස පිළිනොගෙන ඉන්නෙ නැහැ දවසට හත් අට සැරයක් තෙරුවන් සරණ යනවා ඒ නිසා මට‍ බය නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    අමාරුයි ශිල් නැතිව කිසි නිවනක් ලබන්න බැහැ මර්ග පලයක් ලබන්න බැහැ ශිල් තියෙන්න ඕන මං තරම් ඉවසන කෙනෙක් මං වගේම ඉවසීම මං ප්‍රගුණ කරනව ♦️♦️♦️♦️♦️♦️

  • @LasanthaRoopasinghe
    @LasanthaRoopasinghe 15 днів тому

    🙏🙏🙏🏵️🪷🌺🌻🌸🌼💮🙏🙏🙏🏵️🪷🌺🌻🌸🌼💮🙏🙏🙏🏵️🪷🌺🌻🌸🌼💮

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 днів тому

    බිරිද කේලම් කිවුවට සුමන මල් කරුවට විරුද්ද ව කිවුවත් වැඩක් නැහැ ඒ සුමන නමින් පසේබුදු කෙනෙක් බවට පත් වෙනවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ශිර්ස ධාතුවට ගලක් පෙරලිම සංඝ බේදය බූදුරජානන් වහන්සේගේ ශ රිර්යෙන් ලේ සෙලවීම කරපු බයානක අකුසල් ගොඩක්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 днів тому

    වලාහක දෙවියෝ සහ වැස්ස වලාහක දෙවියන් කියන්නේ දෙන්නෙක්ද එක් කෙනෙක් da⭕ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    අද මට‍ බණ නැතුව කෑම ගත්තේ නැතුව වගේ හිටියේ බොහොම අමාරුවෙන් පංච කම් මං කතං සාධු සුමන කියන මල් නර්
    කරුවා සිටියේ සැවැත් නුවර සුගන්ද කුටියෙන් නිකමිලා වැඩිය සුගත චීවරය යට සැගවා ගෙන කිඹුල් වත් පුරයට වැඩිය එදා.ඒ මෙදා බුදුරජාණන් වහන්සේ පිඩුසිගා වඩින්න තමයි වැඩියෙ වාත වලාහක දෙවියෝ ඒවා මෘදු සභාවයක් තමයි පේන්නේ ස්ත්‍රීන්ගේ අතේ තියන රාත්‍රං බඩු එකට ගැටෙනවා ඇහෙනව රජගහ නුවර දානය හො මොනවා හො පුජා කරගන්න මග බලාගෙන ඉන්නවා දහඅට කෝටියක් විත‍ර බලාගෙන ඉන්නවා මගේ බුදුපියාණන් වහන්සේට මොනවා හ‍රි පුජා කරන්න ඕන පළමුව ජිවිතේ පුජා කලා නමුත් සුමන මල් කරුවා කල්පනා කරල අද මං මේ මල් ටික නෙවෙයි පුජා කලේ ඊලගට මල් නැලි දෙකක් අහසට විසි කලා බුදුරජාණන් වහන්ස්ගේ ශිර්ශයට උඩින් බොහක්ම ලස්සනට මල් ලස්සනට.මූළු පළාතම මොන තරම් සුන්දර ආලෝකය ඇතිව සුන්දර මල් ගොඩක පිනමින් හිතින් සතුට වැගිරෙමින් ගතින් සද්ධාවෙන් සිත්හි සතුට හිතමින් සතුටු සාගරයේ පිනමින් සුමන මල් කරුවා ජිවිතේ දිනුවා ආයිත් කිසි පින්කමින් සතුටු වෙන්න පුළුවන් පින්කමක් සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ නිවන් දක්නා ජාතී දක්වා මේ කුසල් නැව ඇති නිවන් දක්නා ජාතී දක්වා සුමන මල් කරුවට හ‍රි සතුටුයි අහන්න සද්ධාව ඇති වෙන්නෙ මේ වගේ පිංකම් වලින් ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට පිංකමක් සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු සාධු 🙏🏻🙏🏻සාධු 🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 днів тому

    ලස්සනයි කියලා දැක්ක පලියට රෑවටෙන්නේ හොද නැහැ තණ්හාව මාලයට අන්තිම ට වුණු දේ කර්මය ඉවරවෙනකොට පවුකාරයෙක් නැවත ඒ මාලයට හිමි කාරයෙක් වුණා අකුසල් ශහ කුසල් වෙන් කර සිහියෙන් බැලිය යුතුයි සිහියෙන් දකින්න ඕන නිරයේ ගියත් විමසිල්ලේ න් ඉන්න ඕන

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    සාධු සාධු සාධු මොන තරම් සුමන මල් කරුවා ජීවිතය පුජා කර වගේම ජිවිතේ තවත් පි පිංකමක් අවස්‍ය වෙන්නෙත් නැහැ කල්ප කෝටි ගන්න පුදුම සැපක් විදිමින් වාසය කරන්න පුළුවන්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    අපේ ගෙදර ටීවී එක ඔහේ තියෙනවා මොනවත් බලන්නේ නැහැ ලමයින්ට කැම්පස් එකේ එක්සෑම් නිසා පාඩම් කරනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    මෝඩ බිරිද පින්ටික ලබන්න පිනක් නැහැ බිරිදට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 День тому

    ශ්‍රේෂ්ටයී ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී උත්තරිතරයි හිතට රුපත් සමගම මාගේ හිතට ගලාගෙන එනවා සද්ධාව ඇතී වෙනවා අයිමත් මේ ලොව ඉපදෙන එකක් නැහැ සසර මෙතනින්ම නීම වෙයි ඒ මොකද දිව්‍ය ලෝකවල සිටීම පසේබුදු වෙලා අවසානයේ පිරිනිවන් පායි කියලා මට‍ හිතෙනවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මට‍ අදත් බැන්න කනෙ ගහගෙන ඉන්නවා මොනවත් කතා කරන්න විදියක් නැහැ කියලා මොනව්දෝ කියවනවා ඇහුන මං නෑහේන විදියට හිටිය ඔපදුප කතා කරන්න මං කැමති නැහැ

  • @AnuradaBandara-n8h
    @AnuradaBandara-n8h 15 днів тому

    සාදු සාදු සාදු !!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 15 днів тому

    අපගේ ශාස්තෘ වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි සාදු සාදු සාදු ..ධර්ම දානය දුන් සියලූම දෙනාටත් බොහොම පින් සාදු සාදු සාදු.

  • @shiranthijayasinghe2628
    @shiranthijayasinghe2628 15 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chethyasithumini9488
    @chethyasithumini9488 15 днів тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 15 днів тому

    සාදු සාදු 🙏

  • @indikaasanka5309
    @indikaasanka5309 12 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluperera6924
    @niluperera6924 15 днів тому +1

    🙏🙏🙏

  • @SamiMoqrn
    @SamiMoqrn 15 днів тому

    🙏🙏🙏

  • @ThanujNidu
    @ThanujNidu 11 днів тому

    🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 11 днів тому

    🙏🙏🙏