සිපිරි ගෙයට දහම් කිරණ | Shraddha TV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 83

  • @chandaniweragama1662
    @chandaniweragama1662 5 років тому +9

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු සාදු සාදු

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 роки тому +4

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානම් වහන්සේට නමස්කාරය වේවා !!!!................අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලු දෙනාටම රත්නත්තරේම පිහිටයි ...

  • @anjula3336
    @anjula3336 6 років тому +4

    පිංවත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ සමාජය යහපත් කරන්න ගන්න මේ වෑයම කියා නිම කරන්න බැරි පිනක් ඒ පිනෙන් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය කරා යාමට මේ පිං බලය අත් පත් වේව ..🌹🌹බුදුහාමුදුරැවො වැඩියා වාගෙයි පිංවත් ස්වාමිණේ🌹🌹🌹

  • @pks9457
    @pks9457 6 років тому +6

    ''...සාදු ..සාදු ..සාදු ...!!!...වැලිකඩ බන්ධනාගාරය වෙත රැදවියන් වෙනුවෙන් ධර්මය දේශනා කල අපේ ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා ..!! ..මේ වෙනුවෙන් දායකත්වය දීපු සියලුම දෙනාට සමාජයට යහපත් පුරවැසියන් ලෙස හිතන්නට මග පැදු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ..!

  • @rupikawasala7994
    @rupikawasala7994 5 років тому +3

    සාධු .සාධු . සාධු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....
    මෙවන් උතුම් දහම් දේශනා තව තවත් දේශනා කීරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....
    නිදුක් වේවා ..
    නීරෝගී වේවා .
    .සුවපත්වේවා ..
    දීර්ගායුෂ ලැබේවා .....🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 2 роки тому +1

    Sadu sadu kanta මිහිරිම amurthya uthum deshnwa අසන්නට ලැබේවා ...sadu saduu saduuuuuu

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Рік тому +1

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 7 місяців тому

    ඔබවහන්සේට නිදුක්
    නිරෝගීව නිවන් සුව
    ලැබීමට මෙම පිනම
    හේතු වේවා සාදු සාදු .

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 6 років тому +5

    සාදු , සාදු , සාදු .....!!!; පින්වත් කල්‍යාණමිත්‍ර ගුරැදේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .... !!!; නමෝ බුද්ධාය .....!!!

  • @chathuchathu4860
    @chathuchathu4860 6 років тому +4

    සාදු ...සාදු ...සාදු ....!
    උතුම් ශීීු සත් ධර්මයටත්
    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේටත් මාගේ නමස්කාරයවෙිවා !

  • @nimaligabadage6828
    @nimaligabadage6828 6 років тому +8

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු සාදු..

  • @nayomiweerasooriya523
    @nayomiweerasooriya523 6 років тому +2

    මේ අසිරිමත් ශ්‍රිසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!! සාදු!

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 років тому +9

    සාදු සාදු මම ගෞථම මුණිදු සරණ යන්නේ
    සාදු සාදු මම ගෞථම මුණිදු සරණ යන්නේ
    සාදු සාදු මම ගෞථම මුණීදු සරණ යන්නේ
    ගෞරවණිය පීන්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @prabasaman354
    @prabasaman354 4 місяці тому

    සාදු සාදු සාදු මම ගෞතම මුණිදු සරණ යන්නේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @shiromipathirana3629
    @shiromipathirana3629 6 років тому +3

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ...🌷🌷🌷🌷🌷

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara96 5 років тому +1

    නමස්කාර වේවා සාදු සාදු සාදු ...!!!

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 роки тому

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @srilanka2675
    @srilanka2675 3 роки тому +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 років тому +8

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපගේ නමස්කාරය වේවා !!! සාදු ...සාදු ...සාදු !!! තෙරැවන් සරණයි

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 6 років тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹💐💐💐💐💐

  • @ගීමතක
    @ගීමතක 6 років тому +10

    එ උතුම් අමා නිවන බොහෝ දුර නොවේවා .නමෝ බුද්ධාය .

  • @khvkumpri6284
    @khvkumpri6284 6 років тому +1

    නමෝ බුද්දාය .තෙරුවන් සරනයි .🌻🌻🌻!!!

  • @amilakumara9004
    @amilakumara9004 Рік тому

    පින්වත් ලොකු ස්වාමින් වහන්ෙස්ට මාගේ නමස්කාරය

  • @jayanganushan2123
    @jayanganushan2123 6 років тому +3

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ......

  • @hewagenimal6803
    @hewagenimal6803 4 роки тому +1

    ⁣කොහොම නමුත් ⁣ේ වැඩේ උතුම් කටයුත්තක් මෙවැනි අදහසක් ඇති වීමත් කුසලයකි මෙවැනි වැඩසටහන් නිතර සිදු කර සමාජය හැඩගැසීමට කටයුතු කරන ඔබලාට උතුම් නිර්වානය නොපමාව ලැබේවා ලැබේවා ලැබේවා.......

  • @adithyasilva2338
    @adithyasilva2338 4 роки тому +1

    🏵️🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏🏵️

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 років тому +1

    නමස්කාර වේවා.........

  • @neethaperera6967
    @neethaperera6967 6 років тому +5

    Pinwath swameen wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu.

  • @katakya3947
    @katakya3947 4 роки тому

    Sadu sadu sadu teruwan saranaii ape hamuduruwane dergausa wewaaa

  • @donakusuma2536
    @donakusuma2536 2 роки тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @chandulaherath
    @chandulaherath 3 роки тому

    නමෝ බුද්ධාය 🙏

  • @hewagenimal6803
    @hewagenimal6803 4 роки тому +1

    නමස්කාර වේවා තුනුරුවනටම!
    ඔය නිල ඇඳුම් ඇඳගෙනඉන් උන් වැන්දද ආයුබෝවන් කියාගෙනහිටිද මාන්නය ගලවල දමන්න

    • @sandaru6635
      @sandaru6635 Рік тому +1

      Namo buddhaya... Your words are really correct my dear dhamma friend❤️

  • @chandeenethu2037
    @chandeenethu2037 6 років тому +3

    gaurawaniya pinwath loku suwamin wahanseta mage namaskaraya wewa ! oba wahanseta niduk nirogi kaika manasika suwaya digasirisampath labewa.sadu ! sadu !! sadu !!!

  • @liyanageperea8390
    @liyanageperea8390 6 років тому

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි

  • @lebanon6724
    @lebanon6724 5 років тому

    Ane godak pin me video eka sampurnawa dammata sadu sadu sadu

  • @nimalinimali6624
    @nimalinimali6624 5 років тому +1

    Theruwan saranai

  • @priyanidamayanthihewawasam438
    @priyanidamayanthihewawasam438 6 років тому +3

    Sadu sadu sadu..,pinwath loku suwamin wahanseta e ama niwan suwaya me Gauthama Budda sasaneema Awaboda Wewaaaaa sadu sadu sadu

  • @lilaniranasinghe6593
    @lilaniranasinghe6593 6 років тому +4

    නමෝ බුද්ධාය ..අනේ ඔබ වහන්සේ මේ ධර්මය දේශනා කලේ නැත්නමි අපිත් අනාතයි.....

  • @indraninotagallage8669
    @indraninotagallage8669 6 років тому +1

    saduu.....sadu.....sadi.....oba wahanseeta nirogi sampath labewa theruwan saranay

  • @madurangajayalath896
    @madurangajayalath896 6 років тому +1

    Sadu sadu sadu theruwan saranai

  • @hemalathakumari6624
    @hemalathakumari6624 6 років тому +1

    oba wahansaeta pin.. sadu sadu sadu...

  • @sriyachandani
    @sriyachandani 6 років тому

    සාදු ... සාදු ... සාදු ...

  • @mallikaruwanpura9101
    @mallikaruwanpura9101 6 років тому

    සාදු සාදු සාදු

  • @kumarikumari3548
    @kumarikumari3548 5 років тому

    Namo buddahaya apage pinwath loku uwamin wahanseta niduk nirogi chira jewanaya salasethawa uthum chathurarya saththiya awaboda wewa sadu sadu sadu

  • @wennappukurewennappu3638
    @wennappukurewennappu3638 6 років тому +1

    Sadu sadu sadu mage loku hamuduruwanta namaskara wewa

  • @sandaru6635
    @sandaru6635 Рік тому +1

    Gratitude to the mahamewnawa....

  • @indikaroshan5019
    @indikaroshan5019 6 років тому

    සාදු සාදු සාදු !!!

  • @thilakrathna459
    @thilakrathna459 6 років тому +1

    ****Siyalu Sathwayo Me Pinbalen Uthum Niwanata Paminethwa ****Sadu Sadu Sadu

  • @gothamisumangala3837
    @gothamisumangala3837 4 роки тому

    Sadu sadu himiyani

  • @khadamkhali4602
    @khadamkhali4602 6 років тому +1

    Mage samma sambudu piyanan wahanseta magejeevitayama poojama wewa garu suwamin wahanseta deergau wewa. Hm chandralatha polonnaruwa

  • @neethaperera6967
    @neethaperera6967 6 років тому +1

    Namo buddaya. Sadu sadu sadu

  • @piumimadusha
    @piumimadusha 6 років тому

    නමෝ බුද්ධාය !

  • @දාශිදිසානායක

    නමෝ බුද්ධාය !!!!

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 років тому

    Saduuuu saduuuu saduuu. ...........

  • @roshankarunathilaka3436
    @roshankarunathilaka3436 6 років тому

    Awaited till post this to listen...

  • @renukadamayanthi9123
    @renukadamayanthi9123 6 років тому

    Sadu sadu saduuu

  • @balannirmala2001
    @balannirmala2001 6 років тому

    Sadu sadu sadu

  • @a.n.j.3219
    @a.n.j.3219 Рік тому

    🙏🌹🙏🌹🙏🌹

  • @anushadeepani8584
    @anushadeepani8584 5 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @samanthapadmini631
    @samanthapadmini631 4 роки тому

    👏👏👏👏👏

  • @jithmabandara475
    @jithmabandara475 6 років тому

    sadu sadu

  • @purnakamilindaherat6117
    @purnakamilindaherat6117 6 років тому +1

    🙏

  • @thusharigamage2878
    @thusharigamage2878 6 років тому

    sadu sadu sadu,,,

  • @chandeenethu2037
    @chandeenethu2037 6 років тому +2

    pinwath suwamin wahansa matath oba wahanseta wage wayasa 5 perapasal wayase watila tibuna lensuwak genalla pera kotuwakin hama pupuranna gahuwa.watila tibila genawe kiyala kiuwama watila tiyana deyak unath tamanta aithi nathi dewal aya kawadawath allanna epa kiyala gahuwe. mage hama pupurala le galanawa.amma eth alluwe na.mata gahaddi bala gena hitiya.mawath ekka giya tibba tanatama danna.eka dala enakota thathta mawa kare tiyagena awe.e guti wala wedanawa adatath matakai.man sathpurusa daruwek una.ada man diha balala mage demau piyo godak satutu wenawa.

  • @dineshmaduranga7577
    @dineshmaduranga7577 6 років тому

    Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼

  • @devindasingha1827
    @devindasingha1827 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanaruna594
    @sajanaruna594 6 років тому +1

    Loku swaminwahanse thawa boho kal weda sitithwa!

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 років тому

    UTHUM U THUNURUWANATA MAGE NAMASKARAYA WEWA !!! UTHUM U SRI SADDHARMAYA PEHEDILIWA APA HATA KARUNAWEN DESANA KALA PINWATH SATHPURUSHAWATH KALYANAMITHTHRA GARUTHARA SUWAMIN WAHANSETATH MEMA DARMADESANAWATA SAHABAGI U PIN WATH SIYALUMA DENATATH UTHUM U CHATHURARYA SATHTHIYA DARMAYAMA AWABODA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 6 років тому

    Sadu... Sadu... Sadu

  • @shanthadiwakara7313
    @shanthadiwakara7313 6 років тому +1

    Lowata pin kethak suwamini mage weduma piligathamenawa suwamini

  • @ranjiruwan1108
    @ranjiruwan1108 6 років тому

    Saadu saadu saadu
    /\ /\… /\

  • @visakasriyakanthisenanayak1118
    @visakasriyakanthisenanayak1118 6 років тому

    සාදු සාදු සාදු

  • @raithlakminirl7670
    @raithlakminirl7670 3 роки тому

    🙏🙏🙏

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 років тому

    UTHUM U THUNURUWANATA MAGE NAMASKARAYA WEWA !!! UTHUM U SRI SADDHARMAYA PEHEDILIWA APA HATA KARUNAWEN DESANA KALA PINWATH SATHPURUSHAWATH KALYANAMITHTHRA GARUTHARA SUWAMIN WAHANSETATH MEMA DARMADESANAWATA SAHABAGI U PIN WATH SIYALUMA DENATATH UTHUM U CHATHURARYA SATHTHIYA DARMAYAMA AWABODA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!!

  • @sriyamalivijelatha190
    @sriyamalivijelatha190 7 місяців тому

    සාදු !!සාදු !!සාදු

  • @induniljayasekara2032
    @induniljayasekara2032 6 місяців тому

    🙏🙏🙏

  • @chathuchathu2313
    @chathuchathu2313 6 років тому +1

    සාදු...සාදු...සාදු..