නවසීලන්තයේ ශීත දවසක රෑ කෑමට ලාංකීය අපේ කෑමක්|Perfect Sri Lankan Meal For New Zealand Winter |Vlog 03

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 167

  • @kokiladevinda6723
    @kokiladevinda6723 Рік тому

    akke oyage vedio balanna api hari asai. Lassanai okkoma vedio . Aith aluth vedio danna. Budu saranai!

  • @dinubash1079
    @dinubash1079 3 роки тому +11

    වෙනත් රටකට ගිහිල්ලා ape දේශීය දේවල් අගය කරන ඔයාලා වගේ අය අපේ රටට වටින්නේ 😍😍🤗❤👍bs akki

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому

    නියමයි දූව. හරිම ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි. ගොඩක් ලස්සනයි.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 роки тому +3

    හරිම ලස්සනයි කියන්න වචන නෑ ඔයාට තව තවත් ඉදිරියට කර ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්තුතීයි ♥️♥️♥️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 роки тому

    හරිම ලස්සනයි..ජය..ලස්සනයි voice එක අක්කි..

  • @rasikanilushika1110
    @rasikanilushika1110 3 роки тому +1

    Mamai duwaai oyalata harima aadareii mage duwa oyalage hame dema baplnwa harima asai බුදු සරණයි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්‍තුතියි ..❤️❤️ තෙරුවන් සරණයි

  • @petlover1558
    @petlover1558 3 роки тому +5

    අපේ රටේ දේ අමතක නොකර ඉන්නවට ස්තූතිය

  • @celienarunali
    @celienarunali 3 роки тому +4

    මමත් ගොඩක් ආසයි ගෙදර අයට, ගෙදරට එන අයට රසට කෑම හදල දෙන්න. හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක .

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 роки тому

      Ok mama ennam dawasaka.kanna oni bada palenna

  • @rasikabandara6313
    @rasikabandara6313 3 роки тому +1

    Maru a. Habai munath pennala video eka dammanam lassanai akke

  • @akilafernando1477
    @akilafernando1477 3 роки тому +1

    Supiri akke.rasama rasa patai.dakkahama kanna .hithenawa.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому +1

    So beautiful sharing keep it up dear .🧡😋🙏

  • @isushadmini720
    @isushadmini720 3 роки тому +1

    Oyanm hari dakshai akke...😊

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      අනේ ගොඩාක් ස්තුතීයි ...❤️❤️❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 роки тому +2

    Oyage chanal eka adai dakke duwe.aasawen baluwa.dan okkoma balannam.hodata kiya denawa.idiriyatama yanna wasanawa labewa.budusaranai duwe.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      Godaaak sthuthi oyage comment akata aunty , theruwan saranai oyatath ❤️❤️❤️🙏

  • @dinithayolan8976
    @dinithayolan8976 2 роки тому +1

    Ane bawwa mata dennako.... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      අනේ එයා අපේ පවුලේ දරුවෙක් වගේනේ ..♥️♥️

  • @dinithitharushima2690
    @dinithitharushima2690 3 роки тому +2

    ගොඩක් රසට පේන්නෙ අක්කි කටට කෙලත් උනනවා....😋😋😋

  • @renukarathnayaka2474
    @renukarathnayaka2474 3 роки тому +1

    Harima supiri daruwo

  • @chamindudushan1264
    @chamindudushan1264 2 роки тому +1

    Akki oys nam supiri...👍👍💐💐💐

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому +1

      ♥️♥️♥️

    • @chamindudushan1264
      @chamindudushan1264 2 роки тому +1

      @@KiaOraAyubowan මේදවස් වල අක්කි මොනවද කලේ

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      @@chamindudushan1264 Lectures and work thama Malli ♥️

  • @moduamathakawenawamodu2422
    @moduamathakawenawamodu2422 3 роки тому +1

    aththata neyamai nago.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 3 роки тому +6

    ඔන්න මමත් අවා නංගි ...ගොඩක් ලස්සනයි.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      Thank You Akke, Oyage chanel ake hema video ekakma api balanawa, Harima Lassanai, budu Saranai

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +1

    ගොඩක් ලස්සනයි.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්‍තුතියි ❤️❤️❤️

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 2 роки тому +2

    හරිම ලස්සනයි ඔයාලා ගෙ හැම වීඩියෝවක් ම. ඔයාලා කොහොමද මේ මිරිස් ගල් ,මැටි වළං, අර පිටි කොටන මැශින් එක එහෙම ගත්තෙ . විශේෂ යෙන්ම මේ මිරිස් ගල..අනේ හරිම ශෝක්.❤

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      මෙහේ ලංකාවේ කඩේකින් ගත්තේ .ලක්දිව් කියලා. ♥️♥️

  • @GayathriRanasingha-j6p
    @GayathriRanasingha-j6p 2 місяці тому

    Hrima lassni ❤

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 3 роки тому +1

    Mama haduwa nangie raise Thanks

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @pathum175
    @pathum175 3 роки тому +2

    බව්වා ❤❤❤ video aka lasanai ☺️

  • @harshikajayathilaka1547
    @harshikajayathilaka1547 2 роки тому +1

    හරිම ලස්සනයි අක්කි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      ගොඩාක් ස්තුතීයි නංගී ..♥️♥️

  • @chathu3098
    @chathu3098 3 роки тому +1

    Ane nangi oya kohomada oya badu genawe.niyamai oyage videos. Good luck

  • @mashipramo4583
    @mashipramo4583 3 роки тому

    Vedio ekanm niyamai

  • @anjelasewwandi1998
    @anjelasewwandi1998 3 роки тому +2

    හරිම රස පායයි😋🥰

  • @ආදී̂̇-ඣ9ඹ
    @ආදී̂̇-ඣ9ඹ 3 роки тому +2

    අනේ ෂෝයි ❣❣❣❣❣❣❣❣❣❣

  • @akilafernando1366
    @akilafernando1366 3 роки тому +1

    නියමයිනේ 🤗🤗🤗🤗🤗🤗

  • @greenhill9664
    @greenhill9664 3 роки тому +2

    Hi Nangi your videos are great to watch . I’m also obsessed with decorating the house I’m living in England. 🇬🇧 If I come to NZ hopefully can visit you and try your delicious food 😊.. Stay bless .. 🙏❤️

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      Thank you so much for your lovely comment , really appreciated,,❤️❤️❤️ yeah please do visit us at anytime , Stay safe ❤️❤️

  • @NIMESH-e6g
    @NIMESH-e6g 3 роки тому +2

    අම්මෝ එක

  • @chutibatti8512
    @chutibatti8512 3 роки тому

    Hammoooo mt asai kannna....shok akke....ape game kema hadala pennanawata....bs mge akkiyo

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Good luck dear

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 3 роки тому +1

    Duwa kohomada miris gala genawe. Budusaranai hamotama.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      Mama Auckland wala lakdive shop aken gaththe , oyatath budu saranai ❤️❤️

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 роки тому +1

    ඒක සුපිරි

  • @rasikabandara6313
    @rasikabandara6313 3 роки тому +1

    Me voice eka oyageda akke.harima lassanai

  • @kenulithenarahimandi9435
    @kenulithenarahimandi9435 3 роки тому +1

    හරිම රස පාටයි

  • @isharanelum8148
    @isharanelum8148 3 роки тому +1

    සුපිරියි අනු 👍👍😋😋😋😋

  • @devyud5719
    @devyud5719 3 роки тому +1

    Subscribed !

  • @tharushinisansala2517
    @tharushinisansala2517 3 роки тому

    Onna math baluwa akkii neyamai aneee

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 роки тому

    Lassanai ng,bs

  • @devininathasha1206
    @devininathasha1206 3 роки тому +1

    Niyamai 👍👍

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 роки тому +1

    නියමයි අක්කියෝ හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.. good luck..!!❤️

  • @user-76rme
    @user-76rme 3 роки тому +1

    අදයි නංගි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ. Auto play වෙද්දි රම්පෙ කරපිංචයි ජෑම් පේර ගහයි දැක්කේ. අනේ කොහොමද නංගි ඒවා වවා ගත්තේ. Winter එකේදී මැරෙන්නෙ නැද්ද ? අනිත් ඔයාගේ මෙවලම් ඔක්කොම මගේ ගෙදරත් තියෙනවා. මම මිරිස් ගල ගෙනාවේ ලංකාවෙන්මයි. ඉතිං හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා. අර පැල 3 හදා ගත්ත විදිහ නම් වීඩියෝ එකක් ඕනමයි.😀😀😀❤️❤️❤️ subscribe කරලා තියා ගත්තා හොදේ. ස්තුතියි ඔයාට .

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      අනේ ගොඩාක් ස්තුතීයි අක්කේ කමෙන්ට් එකට.කරපිංචා නම් trademe ගන්න තියෙනවා. ජෑම් පේර marketplace එකෙන් ගත්තේ.රම්පා පැලේ මගේ වියට්නාම් යාලුවෙක් දුන්නෙ . හැබයි මම අද දැක්කා trademe තියෙනවා .pandan plant කියලා search කරන්න ..❤️❤️

    • @user-76rme
      @user-76rme 3 роки тому +1

      @@KiaOraAyubowan ස්තුතියි නංගෝ. මං ඉන්නේ UK. වල. ඉතිං මං සෑහෙන්න උත්සාහ කලා රම්පෙයි කරපිංචයි පැල හිටව ගන්න. ඒත් මෙහෙ තියෙන climate එක නිසාද මන්දා හදා ගන්න අමාරුයි. ඉතිං තව ලස්සන වීඩියෝ ගේන්න ගෙවත්තේ හොදේ. ඔයාගෙ චූටි පැටියත් ශෝයි . ඔයා කරලා තියෙන වීඩියෝ හෙමීට බලන ගමන් ඉන්නේ. ❤️❤️❤️💪🏻💪🏻💪🏻👏👏👏

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      @@user-76rme අනේ අක්කේ මම හිතුවේ ඔයා NZ ඉන්නේ කියලා .. ගොඩාක් ස්තුතීයි ..🙏❤️❤️

  • @PeterBernard510
    @PeterBernard510 3 роки тому +1

    හරිම රස පාටයි😋🔥👌

  • @sampathshanika8083
    @sampathshanika8083 3 роки тому

    Lassana gawaththak hadala pannanako..apple gahak ahamaa

  • @agekanayake
    @agekanayake 3 роки тому +2

    හරිම රස පාටයි අක්කේ .ඔයාලා රම්පේ,කරපිංචා වගා කරලා නේද තියෙනනේ .ඔයාලා ලංකාවේ ඉන්නවා වගේම ඉන්නවා නේද ඔහෙත් අක්කේ .

  • @madhumalisahikala3348
    @madhumalisahikala3348 3 роки тому +1

    Ada bada ridaida danna habai kattiyage 😂😂

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 роки тому +1

    Ane duwa palamuwenma kiyannam wasanawan kiyala mokada ape lankawe anagatha parapura (some of them ok)uyanna kammali lunch out dinner out 😀 oya niyamai supiri .🙏oyage amma oyawa katauththara nathi wennama uyana ssistam eka deela .lankawe dewal Europe rataka plant 🪴 karala mirisgalwala Linu miriss hdala thawath mona kathada I Respect ✊ you sambudu saranai 🌹💖💖💖

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      අනේ ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට..❤️❤️🥰 පරිස්සමින් ඉන්න .ඔයාටත් තෙරුවන් සරණයි ..

  • @chamarifernando1073
    @chamarifernando1073 3 роки тому +3

    🌷🌷🌷🌷

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 3 роки тому

    ගොඩාක් ලස්සනයි

  • @hasithapradeep6316
    @hasithapradeep6316 3 роки тому +1

    Nice 😍👍

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 3 роки тому +1

    Posh kama apita dirawanne na
    Matath ape kama wage na mona kamakwath
    Good luck!🙏👍

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 3 роки тому +1

    From where have you found the miris gala?
    Please let me know.
    Thanks 😊

  • @amaluditha7712
    @amaluditha7712 3 роки тому +2

    නියමයි අක්කේ😙😘

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්‍තුතියි මල්ලි

  • @keyanferanando5991
    @keyanferanando5991 3 роки тому

    Dekkama kanna asai 😘😘😘😘

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 роки тому +1

    හරීම ලස්සනයි❤❤❤

  • @princessashi8897
    @princessashi8897 3 роки тому +1

    අම්මෝ දැක්කම මටත් කන්න ආස හිතුනා.😋😋

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      අනිවාර්යයෙන්ම ලංකාවට ආපු දවසක ඔයාවයි , චූට් දුවවයි බලන්න එන්නම් චොක්ලට් අරගෙන. පරිස්සමින් ඉන්න නංගී .බුදු සරණයි

    • @princessashi8897
      @princessashi8897 3 роки тому

      හරි අක්කේ බුදු සරණයි ඔයාලටත්.

  • @janithdeshan9422
    @janithdeshan9422 3 роки тому

    Wow 👌

  • @nadeeshakelum582
    @nadeeshakelum582 Рік тому

    Ai dan oyala videos dan naththe🥺

  • @waruniperera3390
    @waruniperera3390 3 роки тому +1

    අක්කගෙ කෑම රස ගුන අපි දන්නවෝ, බුදු සරණයි අක්කෙ

  • @tharu3515
    @tharu3515 3 роки тому +1

    බවුවා බෝලේ වගේ ශෝයි

  • @hiru6074
    @hiru6074 3 роки тому

    කමෙන්‍ට් එකක් නොදා යන්න හිතෙන්නෑ.කටට කෙළත් උනනව.😋🤗

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 Рік тому

    Oyala new Zealand wala koheda

  • @dinubanu1178
    @dinubanu1178 3 роки тому

    Ammo asawe be akkii

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 роки тому +1

    Where did you buy your earthenware dishes from? ( the ones on the table with lids)Sri Lanka? Please let me know. Thank you in advance 😊

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      Hi Thank you for the comment, it’s from one of supplier from SL , she still have in stock , I just checked it , she is in St Lukes, I can give you her contact number if you want ,
      Thanks

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 роки тому

      @@KiaOraAyubowan please do. Thank you. However, I wonder if she ships internationally? I am not in New Zealand. I am in USA .

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      @@asha.ranatunga2581 hi I am so sorry , I thought that you are in NZ , I just had word with seller. She is not able to send it overseas, I am so sorry again ,
      ❤️❤️❤️

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 роки тому +1

      @@KiaOraAyubowan No worries. Totally understand. Thank you very much for all your help. Very kind of you. 😇BTW, are those made in sri lanka?

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      @@asha.ranatunga2581 yes , she is getting shipments from SL , ❤️❤️

  • @ruchiranimnajith2745
    @ruchiranimnajith2745 3 роки тому

    Mee video ekatath awooooo patta hodeee🥰

  • @pabodamadubashini1810
    @pabodamadubashini1810 3 роки тому +3

    👍😋🔥

  • @lakeedil7585
    @lakeedil7585 3 роки тому +1

    Oya lunu miris eka abarapu gala gaththe kohenda?ewagema pestle ekai motar ekai gaththe kohenda? please kiyanna puluwanida?

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      මිරිස් ගල mt Wellington ලක්දිව් එකෙන් ගත්තේ,වංගෙඩිය steavns aken gaththe . 😊😊

    • @lakeedil7585
      @lakeedil7585 3 роки тому

      @@KiaOraAyubowan thank you reply kalata.new zealand wala thiyena kadawalda ? Ewa lankawe ayage kadada?

  • @grandmavillage
    @grandmavillage 3 роки тому +1

    So beautiful 😍😍

  • @DressIdeas7
    @DressIdeas7 3 роки тому +1

    👌😍

  • @isurisewwandi4105
    @isurisewwandi4105 3 роки тому

    Harima rasa patai akke😍😍

  • @shyamacooray6756
    @shyamacooray6756 2 роки тому +1

    කොහොමද පිට්ටු බම්බුව හොයාගත්තේ. මිරිස් ගලකුත් කොහෙන්ද 💐

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      Lakdiv srilankan shop eken gaththe ..♥️♥️

  • @Squishmallows92
    @Squishmallows92 2 роки тому +1

    Rampe plant eka gaththe kohenda kiyanna ko

  • @navodkavinda8844
    @navodkavinda8844 3 роки тому +1

    Apita nadda 🤣🤣

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 роки тому +1

    ගං කුකුල් මස් හමත් එක්ක උයල හරිම රසයි. අනික පොඩියට කපන්නෙ. ඔය වගේ ලොකුවට කපල උයන්නෙ බොයිලස් මස්

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 2 роки тому +1

    අක්කේ ඔයා මේ මිරිස්ගල, කුල්ල, පිට්ටුබන්බු , එහෙම කොහෙන් ද ගත්තේ

  • @bedandyou9087
    @bedandyou9087 3 роки тому

    😋😋😋❤️

  • @irajayeshkabandara2018
    @irajayeshkabandara2018 3 роки тому +2

    🤪

  • @chutibatti8512
    @chutibatti8512 2 роки тому

    විඩියෝ දාන් නැද්දෝ 🤔🤔🤔🤔🤔

  • @sohanfernando142
    @sohanfernando142 3 роки тому +1

    😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 3 роки тому +4

    පිටරට හිටියට අපේ කමට ගොඩක් ගරු කරනවා සාරංගයයි දිනක්ෂියි මේ වැඩේ කෙරුවනම් කියන මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ... ගෙදර🤣🤣 ඉන්න බලු පැටියාගේ නම කියන්නකෝ..🥰🥰

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому +1

      එයාගේ නම අමෝරේ නංගී ..❤️❤️❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому

      Ai e sarangai dinakshi english walin kiynne.e sarala de wat oyta terum gnna berida oya mona sathwarse kenekda

  • @dinushasanjeewani8318
    @dinushasanjeewani8318 3 роки тому +1

    මිරිස් ගල් ඔහෙ තියෙනවා ද ගන්න ,හරි ලස්සනයි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ඔව් මම මෙහෙන් ගත්තේ .. ගොඩාක් ස්‍තුතියි ❤️❤️

    • @dinushasanjeewani8318
      @dinushasanjeewani8318 3 роки тому

      Thank you dear

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 3 роки тому +1

    අක්කේ ඔයාල ලංකාවෙන් මැටි භාජන අරං යනවා ද.අරං යන්නේ කොහොමද පැකින් කරන්නෙ

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      නැහැ නංගී .මෙහෙන් ගත්තේ...♥️♥️

  • @Madushani.96
    @Madushani.96 3 роки тому +1

    😋😋

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 3 роки тому +2

    මිරිස් ගලක් ගෙනාවේ කොහොමද

  • @pubbashorts7166
    @pubbashorts7166 3 роки тому +1

    ♥️♥️♥️

  • @sammurphy4122
    @sammurphy4122 2 роки тому +1

    රමිපෙ කරපිජච වැවෙන්න ලංකාවෙ වගේ දේශගුනයක් තියන පලාතක් වෙනින ඕනැ. නගරය මොකක්ද?

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      අපි ඉන්නේ ඕක්ලන්ඩ් වල.♥️♥️

  • @charithkumara47
    @charithkumara47 3 роки тому

    😍👍

  • @abesinghedahanayakage9951
    @abesinghedahanayakage9951 3 роки тому

    නංගී දැක්කා ම කන්න ආසයි.

  • @sharecookinglk1226
    @sharecookinglk1226 3 роки тому +1

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤️

  • @r.c.y.gaming.3716
    @r.c.y.gaming.3716 3 роки тому +2

    Pata

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 3 роки тому +2

    ලංකාවේ කුස්සිය
    එහෙමයි
    Godak sthuthi
    Otata ape gawawath nethi meti upakarana

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්තුතීයි .❤️❤️❤️

  • @gjayaneetha
    @gjayaneetha 3 роки тому +1

    රම්පෙ කොහෙන්ද ඔයාට හම්බුනේ

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      මට මගේ වියට්නාම් යාලුවෙක් දුන්නේ.හැබයි trademe විකුනන්න තියෙනවා. Pandan kiyala search karanna ,❤️❤️

  • @පූස්මැණී
    @පූස්මැණී 3 роки тому +5

    කෑමජාති හදන්නදන්නව හොද ගෘහණියක් හරිම දක්ෂයේක්

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 роки тому

      ගොඩාක් ස්‍තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට❤️❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 роки тому +1

    ඔය වංගෙඩිය හදල තියෙන්නේ මොනවයින්ද

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 роки тому

      කලුගල් මම හිතන්නේ ..♥️

  • @maheshroopasinghe
    @maheshroopasinghe 3 роки тому +2

    නවසිලන්ත යට ආවේණික කෑම හෙම පුළුවන් නම් දානවද

  • @maheshroopasinghe
    @maheshroopasinghe 3 роки тому

    අපි කැමැති....

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 3 роки тому

    බල්ලව ගත්තේ කීයකටද?