France visa l දැන ගන්න ගොඩ යන්න 👍🏾consulting free..

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 24

  • @journeyoflife448
    @journeyoflife448  9 місяців тому +1

    ප්‍රංශ ආයතන ගැන දැනගන්න...

  • @fornettifornetti
    @fornettifornetti Рік тому +4

    Refugees illanna lesi. ඉල්ලලා dawas දෙකෙන් temporary 9month viza ekak දෙනවා . Kanna bonna inna serama free දෙනවා . Eta passe thamai case eka file කරන්න ona. Dawas 21 athulatha. Eka oppu කළොත් refugee හම්බ වෙනවා . නැත්නම් job ekak හරහා viza හදාගන්න පුළුවන් . ඒකයි සරලම කතාව .😊

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому +1

      refugee illana ayata help karanna..please

    • @fornettifornetti
      @fornettifornetti Рік тому

      @@journeyoflife448 අනිවාර්යෙන්ම පුළුවන් දෙයක් කරන්නම්

    • @hashansanjeewa4570
      @hashansanjeewa4570 Рік тому

      ​@@fornettifornettioyva contact kra ganne khomda

    • @fornettifornetti
      @fornettifornetti Рік тому

      @@hashansanjeewa4570 ua-cam.com/video/qYPvbSeW0ZU/v-deo.htmlsi=96ozJ59FfsbuA1Xt

    • @thusharipinto2637
      @thusharipinto2637 Рік тому +1

      How contact you ?

  • @MiyuruSTravelLife
    @MiyuruSTravelLife Рік тому +3

    මගේ comment එක්කුත් තිබ්බා සතුටුයි අයියේ 🥰

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Рік тому +2

    මටත් සතුටුයි .... ❤🎉🎉🎉

  • @ajithalwis7508
    @ajithalwis7508 Рік тому +2

    Hoda wadak, kohomahari france walata enna system ekak kiyanna.

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому +1

      thanks.. videos wala thiyana dewal walin preyejanak ganna..😎

  • @sandalijayathissajayathiss4951

    Aiye ... mm romania walata student visa enn inne december wage ..
    Mt romania wl awruddak withr idala france visit gihin job offer ekk set kr gnn puluwn weida ..
    18:44

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому +1

      visit gihing job karanna ba..bro job ekak soyaganna try karanna puluwan ithing bashawa hadaganna wei

  • @ramanijayasinghe8725
    @ramanijayasinghe8725 Рік тому +1

    France ඉපදුන දැනට ලංකාවේ ජිවත් වෙන අවු.28ක කෙනෙකුට visa ලබා ගන්නේ කොහොමද?

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому

      V. F. S colombo එකෙන් දැනගන්න පුළුවන්

  • @amandiwanniarachchi5192
    @amandiwanniarachchi5192 Рік тому +1

    Malli france school wala english medium egena ganna puluwanda .

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому +1

      මුල් අවදියේ english නැති තරම්. But ඉන් එහාට භාෂාව තෝරගත්ත හැක. එය region එකෙන් එකට වෙනසක් වීමට ඉඩ ඇත.

    • @amandiwanniarachchi5192
      @amandiwanniarachchi5192 Рік тому

      Thanks malli ...

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 Рік тому +1

    මචන් කොච්චරකල්ද france වල???

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому +1

      3 month

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 Рік тому

      @@journeyoflife448 මචන් මේ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම මේව ගැන උබ දන්න දෙයක් නෑ බං.

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому

      @@tharakaamarasinghe8170 මචන් france වලද ඉන්නේ?

    • @journeyoflife448
      @journeyoflife448  Рік тому

      උබ දන්නවා නම් දෙයක් මිනිස්සුට කියලා දීපන්.. මම දන්න දේ මම කියන්නේ..

  • @mimijaya7522
    @mimijaya7522 Рік тому +1

    හරිම හොදයි මලය ඔයා A-Z explained..