පාඨලී සුබ ආරංචිය ලීක් කරයි.. | Patali Champika Ranawaka

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 218

  • @weerasankili9888
    @weerasankili9888 4 місяці тому +21

    මං දන්න තරමින් සුබ ආරංචිය ගෙනෙන්නේ දේව දූතයන්; දැන් මේ රටේ සුබ ආරංචිය ගෙනෙනවා කියන්නෙ යකෙක්නේ.

    • @jayshn-n9575
      @jayshn-n9575 4 місяці тому +1

      💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👍👍👍🙏🙏

    • @pretty312
      @pretty312 4 місяці тому

      Well said!!😂😂😂

    • @samfonseka
      @samfonseka 4 місяці тому

      Oya danna tharama thamai ithin 😂

  • @chandanaananda2303
    @chandanaananda2303 4 місяці тому +27

    ලංකාව බංකොලොත් භාවයෙන් මිදුන බව ජනතාවගේ ජීවන තත්වයෙන් ජනතාවටයි තේරෙන්න ඕනේ නැතුව පාලකයින්ට නොවේ

    • @SusilAyupala
      @SusilAyupala 4 місяці тому +2

      Oba thumata jayawewa malimawata jayawewa 🙏❤️👍✊👏👏

    • @kalumcom2151
      @kalumcom2151 4 місяці тому

      Kanugaha hitapain

    • @iceice5753
      @iceice5753 4 місяці тому

      ​@@kalumcom2151කොහෙද විජය හොර පරපුරෙ පරයො හිටින්නෙ...කන්න නැ..ලමයින්ට අහාර නැ....ලෙඩුන්ට බෙහෙත් නැ.....නීතියත් නැ මානව හිමිකමත්....නීති හිමිකමත් නැ....මිනිසුන්ට සලකන්නෙ තිරිසනුන්ට වගේ.....බල්ලන්ට යි පුසන්ටයි කන්න කෑම නම් සුපර්මාකට් වල ඩොලර් වලින් ගෙනවා.

  • @UdiDol
    @UdiDol 4 місяці тому +1

    ඉතා පැහැදිලි තර්කනයක්, හැමදාම වාගේ පාඨලීගෙන්. හොඳ සමබර විශ්ලේෂණයක්. වෙන ආර්ථික විශෙෂඥ වූ දේශපාලකයින්ට වඩා මහජනයාට තේරෙන භාෂාවෙන් කියා දුන්නා. කීපවිටක් ඇසුවොත්, මෙය ආර්ථික සැලසුම් කරුවෙකුගේ වෘත්තීය පැහැදිලි කිරීමක්. ණය , ණය ගෙවීම, ණය ගෙවීම් කාලය, ජාත්‍යන්තර ණය තත්වය, දේශීය ණය තත්වය , ණය ගෙවීම , ණය කොන්දේසි, වාරණ දිය හැකි ජාත්‍යන්තර ණය ගනුදෙනු පිළිබඳ නඩු කටයුතු අවදානම හා එදා අද රටේ මුල්‍ය තත්ත්වය සලකා බැලුවිට සාධාරණ දියුණුවක් ඇත කරගෙන ඇති බවත්, මෙයින් අපේ ආර්ථිකය ණය බරින් ගැලවීමක් සිදු නොවී ඇති බවත්, ඉදිරිය සාර්ථක වීම සඳහා නුදුරු වසර දෙක තුල දේශපාලනික අස්ථාවරතාවයකින් තොරව රට පවත්වාගෙන යා යුතු බවත් තේරුම් කර දීමක් සිදු වුනා. ජනපති තුමන්ගේ නිල කතාවට කලින් ඉදිරිපත්වී ඇති මේ අර්ථකථනය. සාමාන්‍ය ජනයාටත් , පාසල් සිසුවන්ටත් එකලෙස වැදගත්. අපේ රට අපේ නිසා අප මේවා දැනගත යුතු වන්නේ වෘත්තීය කෝණයකින් විනා පටු දේශපාලනික මතවාදයකින් නොවේ. මේ වැඩසටහන ඉතාම අනර්ඝයි. පාඨලීගේ දේශපාලන අරමුණු ඇති, එත් මේ විවරණය තුලින් පක්ෂග්‍රාහී බවක් නොපෙනේ . මෙය රටක් ලෙස සිතීමට හැකි දේශපාලකයින් තෝරා ගතයුතු කාලයයි.

  • @samarakoonamg7703
    @samarakoonamg7703 4 місяці тому +3

    ස්තූතියි ඔබගේ මිනිස්සු දැනුවත් කිරීම ගැන.

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 4 місяці тому +8

    This is the exact truth of Sri Lankan Economy... Thank you Mr. Patali Champika Ranawaka for presenting these facts and figures !

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 4 місяці тому +1

    සුභ ආරන්චියක් කිවුවම හිතුවෙ එයාත් හයි වේ ගිහින් කියල. කොල්ලෙක්ව හප්පලත් අමාරුවේ දැම්ම නෙ මෙයා.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 4 місяці тому +3

    පලයං පාඨළි...රේටින් එජන්සි ඔය කතාව කිව්ව දවසට අපි කොහෙන්ද හිනා වෙන්න ඕනේ....අන්න එක වරද්දන්නේ නැතුව කියපං

    • @kishana79
      @kishana79 4 місяці тому

      ඒ ආයතන කියනකම් බලන් ඉන්න. මෙතැන් නැට්ටට කෙලවිලා ඉන්නකොටත් රනිලා ට උඩ දාගෙන ගහපල්ලා චන්දෙ 😁

    • @sanjayakrishnaratne1336
      @sanjayakrishnaratne1336 4 місяці тому

      @@kishana79 පාඨළි මාර පොරක්.,.,...රේටින් එජන්සිවල වැඩත් දන්නවා...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 місяці тому +21

    හොඳ පැහැදිලි කිරීමක් 🙏❤

  • @Tan-xc6um
    @Tan-xc6um 3 місяці тому +1

    අර අහිංසක තරුණය ,mathakada hora anbuwa හොයා gena yanawada

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 місяці тому +12

    පාඨලී, ඔබේ දැනුම අගයමි. ඔබේ දේශපාලන ස්ථාවරත්ත්වය අගය නො කරමි. ඔබත් අතීත වැරදිවල කොටස්කරුවෙක් නො වේ ද ?

    • @N44886
      @N44886 4 місяці тому +2

      AKD wage ne 😂😂😂

    • @kalumcom2151
      @kalumcom2151 4 місяці тому +2

      Anuraya ranelge golaya

    • @N44886
      @N44886 4 місяці тому

      @@kalumcom2151 💯

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 4 місяці тому +1

    Patali with Ranil Government 🇱🇰

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 4 місяці тому +3

    හොද පහඩිලි කිරිම .....

  • @dr.udayanath6592
    @dr.udayanath6592 4 місяці тому

    Thank you ඔබ‍ට

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 4 місяці тому

    When do you settle fomer bicycle accident " ව්පාක" loan according to Sri සද්ධර්මය before settle loans of the motherland ?

  • @Explore_SL
    @Explore_SL 4 місяці тому

    එන්න තාලෙට කියමු පණ ගැහෙනා සුසුම් නැගුනා ආආආආ යකඩ මිනිසාආආආආ

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 4 місяці тому

    Thank you sir you are explaining well

  • @sankalpamarasinghe8092
    @sankalpamarasinghe8092 4 місяці тому +8

    Truth boldly and directly

  • @LakmalRathnasekara
    @LakmalRathnasekara 4 місяці тому +3

    Ranilgan passa mage nayakaya campika

  • @isuruuddeepa5814
    @isuruuddeepa5814 4 місяці тому +1

    Great work 😎

  • @kalanaalvis3749
    @kalanaalvis3749 4 місяці тому +6

    You are a great Economist...I am following all your programs based on true factors. Best of luck.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      ඒ උනාට ඉතිං මෙයාලා හිටපු ආන්ඩු වලටවත් රට ගොඩදාගන්න බැරිවුනානේ

    • @samfonseka
      @samfonseka 4 місяці тому

      ​@@romesh.wijetungeithin api mk

  • @jeancleomate
    @jeancleomate 4 місяці тому +4

    පොන්සේකා උතුමා ❤❤❤❤ උාදරෙයි..

  • @mohamadfaizalfaizal3520
    @mohamadfaizalfaizal3520 4 місяці тому +4

    ඇත්ත ඇත්ත ඇත්ත....

  • @sisiraranasinghe2338
    @sisiraranasinghe2338 4 місяці тому +2

    අඩුම කාලයකින් වෙඩිම නය කන්දරාවක් අරන් තියෙන්නෙ රනිල් ආන්ඩුව නේද? මේ කතා නායකයා එහි අමාත්‍යා කෙනෙක් වු බව මතක් කර සිටිමු.

    • @iceice5753
      @iceice5753 4 місяці тому

      විජය පරපුරෙන් පැවතෙන සියලු දෙනාම හොරැ.වැඩත් හොරැ.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 місяці тому +26

    රට බංකොළොත් කරපු යහපාලන ආණ්ඩුවේ ආර්ථික තීරණ ගත් කමිටුවෙ මෙයත් සාමාජිකයෙක්. 😂😂

    • @GaminiUswaththa
      @GaminiUswaththa 4 місяці тому +3

      ඒකට කමක් නෑ 😂

    • @wimaldesilva2470
      @wimaldesilva2470 4 місяці тому

      ලන්කාව බන්කලොත් කලේ LTTE JVP හා රාජපක්ෂ රෙජිමය යි

    • @dianadissanayake764
      @dianadissanayake764 4 місяці тому +6

      යහපාලන ආණ්ඩුවෙන් කොහෙද බංකොලොත් කරේ. බදු මිල ටිකක් හරි අඩුවෙන් දුන්නේ ඒ කාලේ .හාල්, පිටි, සීනි,පරිප්පු ආදී අතයවශ්‍ය බදු කිලෝ එකේ මිල රු. 100 ත අඩුයි. .ඔයාලා ගොතා සහ මහින්ද ගෙනත් තමා රට මේ වගේ පහළට වැටුණේ

    • @Onlinetelivision
      @Onlinetelivision 4 місяці тому +2

      ​@@dianadissanayake764😂😂😂😂 යහ පාලනේ තමයි ජාත්‍යන්තර ස්වයිරී බැදුම්කර වැඩියෙන්ම ගත්තේ

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 4 місяці тому

      Mokatada gatte kiyala dannawada uba??😂​@@Onlinetelivision

  • @harshagodage221
    @harshagodage221 4 місяці тому +1

    දේශපාලකයින් හොරා කාල රට බංකොලොත් කරේ. ඒ හොරා කාපුව ගැන කිසිවක් හොයන්නෙ නෑ. ඒ වෙනුවට ජනතාවට බදු ගහල රට ගොඩගන්න හදන්නෙ

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe 4 місяці тому

    Lankave minissu kammali jathiyak me rata gode danna eka manussekuta ba .sinhela kenek janathpethi keroth me sereth budu sarenai

  • @commathematicssugathg.ekan4802
    @commathematicssugathg.ekan4802 4 місяці тому

    සුභ ආරංචිය අසුභ ආර්ංචියක් විය.

  • @navodyasilva8949
    @navodyasilva8949 4 місяці тому +3

    Good conversation 🙏

  • @indikanakandala7291
    @indikanakandala7291 4 місяці тому +2

    දැන් කයිවාරැ ගහන්නනං ඕන තරං අය ඉන්නව

  • @anushkaoshan611
    @anushkaoshan611 4 місяці тому +1

    Maalimaawata ජය

    • @samfonseka
      @samfonseka 4 місяці тому +2

      Thamath inne paksha walata kade yana wahallu. Thawa awurudu 200 k wath yai, lankawa godak yanna.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 3 місяці тому

      Jaya una 71. 88 89 😝😛🤪🤑😜

  • @Sathya-s3e
    @Sathya-s3e 4 місяці тому +1

    රනිල් වැඩ භාරගන්න කොට ඩොලර් බිලියන 80 වුණ ණය , අද වෙනකොට බිලියන 100 පන්නලා... ණය ප්‍රමාණය 62.5% කින් වැඩිවුනාම කොහොමද බංකොලොත් බවෙන් නිදහස් කියලා කියන්නෙ ?

  • @RasikaGajasinghe-gp1wc
    @RasikaGajasinghe-gp1wc 4 місяці тому

    එක්සත් ජනරජ පෙරමුනට ජයවේවා

  • @ananthananth3191
    @ananthananth3191 4 місяці тому

    Chamka what about driver accedint please look in tohim

  • @PriyalPremium
    @PriyalPremium 4 місяці тому

    Palayan paraya!!!

  • @vandenriesen1294
    @vandenriesen1294 4 місяці тому

    රනිල්-රාජපස්සලාගේ කටු ලෙවකන බල්ලෝ රැලේ එවුන් පරාජය දැක දැක, පිස්සු හැදිලා, උන්ට තිබෙන බලය නැතිවෙයි කියලා. එය තමයි "සුභ ආරංචිය".

  • @uwrodrigo1140
    @uwrodrigo1140 4 місяці тому +7

    ඉන්න පැත්ත අනුව තර්ක කරනව වගෙයි දැනෙන්නේ සමහර වෙලාවට!!!!

    • @samarakoonamg7703
      @samarakoonamg7703 4 місяці тому

      පාටලී මහත්තයා ගේ කතාව ඇත්ත

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 4 місяці тому +1

    Good explanation

  • @rupapushpa9228
    @rupapushpa9228 4 місяці тому

    What kind of leader,he going to bring down to heal Sri Lanka,

  • @lillyd3016
    @lillyd3016 4 місяці тому +6

    පාඨලී ඔබයි NPP යයි එකතු වුනා නම් තමයි රටට වැඩක් වෙයි කියලා හිතෙන්නෙ

    • @ravindraperera1962
      @ravindraperera1962 4 місяці тому

      මෙයාව NPP එකට ගන්නේ නෑ..මොකද මෙයා ගල් අඟුරු වලින් කොමිස් ගහපු නිසා

    • @Game_space777
      @Game_space777 4 місяці тому +1

      අප්පො පාටලි ඔය සමාජවාදී හරකනන් එකතු වෙන්ඩ එපා

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      ​@@Game_space777මොකක්ද බං සමාජවාදය කියන්නේ???අපේ රටේ උප්පැන්නෙත් සමජවාදී ප්‍රජාතන්ත්‍රවාදී කියලා තියෙනවා නේද??ඒ ඒ මක්කෙයි

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 4 місяці тому +1

    ආරංචිය සුභයි .පාඨාළි ෆොන්සේකා සමග එකට ගු නා ගනියි .😁😁😂🤣🤣

  • @jayarathneamarasinghe4398
    @jayarathneamarasinghe4398 4 місяці тому

    ඔබ විපක්ෂයේ නොසිට තනි පක්ෂයක් විදියට රජයේ සිට රටට වැඩක් කරන්න ඔබේ අන්න්‍යතාව රැක ගන්න

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 4 місяці тому

    ආඬි එක්ක කැඳ හදපු හොද කෝකියෙක්..

  • @dianadissanayake764
    @dianadissanayake764 4 місяці тому +3

    ඔබ වගේ උගත් අය ඉන්නේ සජාබෙ විතරයි.

  • @champaratnayake7181
    @champaratnayake7181 4 місяці тому +3

    👍👍👍

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 4 місяці тому

    May He is now Ranil's representative and told Ranil agenda

  • @asokasenevirathna6029
    @asokasenevirathna6029 4 місяці тому +6

    මහත්මයා ඔබගේ ප්‍රතිපත්ති සමග ඉතාම ආසන්න ප්‍රතිපත්ති ඇත්තේ කුමන පක්ෂයක ද ? ඔබට මාලිමාව සමග රට නගාසිටුවීමට කටයුතු කිරීමට නොහැකිද ?

    • @amiladissanayake8817
      @amiladissanayake8817 4 місяці тому

      මාලිමාවෙ ප්‍රතිපත්ති සහ පාටලිගෙ අදහස් වල ලොකු වෙනසක් තියෙනවා

  • @sepalajayasekara363
    @sepalajayasekara363 4 місяці тому +1

    බිල් ගෙවාගන්න බැරිව නිවාස ලක්ෂ ගානක විදුලිය කපාහැරල තමයි රට
    බංකොලොත් භාවයෙන් මිදුණේ ????

  • @w.a.jayarathnapereraperera4165
    @w.a.jayarathnapereraperera4165 4 місяці тому

    වාහනෙට යට කරලා පලා යන්ඩ පුළුවන් හිතක් පපුක් නැති අය ඉන්ව

    • @samfonseka
      @samfonseka 4 місяці тому

      Lal kantha da, vijitha hearth da

  • @Ticktopapi
    @Ticktopapi 4 місяці тому +1

    Make a sense , we have to move very carefully, if we tried to be radical which could affect to us Directly

  • @ajithnanayakkara7683
    @ajithnanayakkara7683 4 місяці тому +6

    1912 අප්‍රේල් 12 ටයිටැනික් නැව ගිලෙන්න පටන් ගත්තම කැප්ටන් කිව්වා සංගීත කණ්ඩායමට ආතල් සපයන්න. ඔන්න ඕකම තමා රනිලයා කරන්නේ. වැඩිම විදේශ ණය ISB ණය. වැඩිම පොලිය ගෙවන්නෙත් ISB ණය. ඒ ණය හිමියෝ එක්ක කිසිම එකඟතාවයක් නෑ. නිකන් ජනතාව රවට්ටන චන්ද බොරු. කොටි එක්ක CFA ගිවිසුම ගහලා සාමය කියපු ගොනා රනිල්. තව මොන කතාද!

  • @dr.udayanath6592
    @dr.udayanath6592 4 місяці тому

    මාලිමාව ට ජයවේවා

  • @wasanthadasanayake6939
    @wasanthadasanayake6939 4 місяці тому +4

    Oba malimawata giyoth obage political life eka ahawara wevi.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 місяці тому +5

    M C C එකේම කොටසක් තමයි මේ ණය දීම හා සහනයත්

    • @satheeshadaham
      @satheeshadaham 4 місяці тому +1

      mcc kiyanne mokakda

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 4 місяці тому

      Mcc ගැන කියන් නැද්ද

    • @sriyahewagehewage6456
      @sriyahewagehewage6456 4 місяці тому

      Pataleeth M C C anumatha kala

    • @iceice5753
      @iceice5753 4 місяці тому

      MCC වලට කැගහපු තුන් මුල්ලෙ විමලෙ නිදිද

  • @sumudasylvia3769
    @sumudasylvia3769 4 місяці тому +3

    පාඨලී ge විසඳුම කුමක්ද

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 4 місяці тому

    අම්මෝ ඔඕ ඩොලර් එක රැපියල් හැටයි

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 4 місяці тому

    සූබ ආරංචිය තමයි තාත්තලා කරපු වැරදි මුනුබුරාලට පැවරීම

  • @lakshancharith3839
    @lakshancharith3839 4 місяці тому

    meka hodin ho ......🎉 karamuda

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 4 місяці тому

    Ekama visaduma malimawa pamanai

  • @AcOshan
    @AcOshan 4 місяці тому

    ලංකාව ..wenasa...kranna ..mu..

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 4 місяці тому

    Den Obalage kale iwarai pinak dahamak karagen peth thakata wela inna

  • @autofltr
    @autofltr 4 місяці тому

    මුන් ඉන්නෙ කියවන්න විතරයි... ඔය අනතුරට විසදුම් හොයන්න උත්සහා කරන්නෙ නෑ... කරන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 місяці тому +1

    ඒක නෙවෙයි අනේ සාගල් ප්‍රෙග්නන්ට් වෙලාලු

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 4 місяці тому +1

    පන්නපු ගෝටාභය කීවා, ඔහුගේ වචනය, තමා චක්‍ර ලෙකනය කියන්නේ එසේම රනිල් රජ්පක්ෂ කියා සිටිනවා ඔහුගේ වචනය බංකලොත් බාවය ඉවරෛ කිවම,සුබ ආරංචියක්, කිරිබත් කැල්ලක් කෑවාම, අ ර ගෝටාභය ගෙ වචනේ වගේ ද

    • @ChrisAbeywardena-ls2yz
      @ChrisAbeywardena-ls2yz 4 місяці тому +1

      එතකොට කොහොමද බං අර කොට ලපයා කියන දේවල් විස්වාස කරන්නේ..
      ඌ කතා කරන්නේ කටෙන් නෙවෙයිද..

  • @HariniFonseka
    @HariniFonseka 4 місяці тому +4

    චම්පික ජුලි මාසේ 2වෙනිදා වෙනකොට රනිල්ගේ කුජිත ආණ්ඩුවට යනවා කියලා කතාවක් යනවා.. ඇත්ත ද?

  • @dayarathnageeganage2391
    @dayarathnageeganage2391 4 місяці тому +1

    ඔය පැහැදිලි කිරීම කරන්නෙ ඌටත් කෙලවිලා අපිටත් කෙලවුනාට පස්සෙ නේ.

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 4 місяці тому +1

      නෑ, නිතරම ඔහු පවතින තත්වය මනාව විග්‍රහ කරමින් ජනතාව දැනුවත් කලා,ඇමති කම් කරද්දී හැම හොඳ වැඩකටම නායකයා ඉඩ දෙන්නෙ නෑ,උන්ගේ හැම ජාතිද්‍රෝහි වැඩකටම ඇතැම් ඇමතිවරු පලි නෑ

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 4 місяці тому

      ​@@swarnas.ranathunga6341👍👍👍

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 4 місяці тому

    දුම් වාර්තාව ගැනීම නවත්තන්න මෝටර් සයකල් ත්‍රිවිල් වලට එපා මන්ත්‍රීතුමා මේ ගැන කියන්න

  • @dulajnilanka2009
    @dulajnilanka2009 4 місяці тому +2

    Paata lee hoda natha...
    Hoda lee paata karanne natha...😂

  • @champaperera8487
    @champaperera8487 Місяць тому

    අතීතයේ දි ඇමැති වෙලා හිටපු කාලයේ ඔයව කියන්න තිබුණේ .දැන් අනුරට වඩා බොහොම බුද්ධිමත් බව පෙන්නන්න ලොකුවට කියවනවා . කටේ තියෙන්නේ ම බංකොලොත් වීම ගැන ..

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 4 місяці тому

    Aney ubala okkoma ekaine bn

  • @NIROSHANBA
    @NIROSHANBA 4 місяці тому

    ❤❤

  • @danithmanjula1368
    @danithmanjula1368 4 місяці тому

    චම්පික මැතිතුමනි, රනිල් කියන හිරිවැටුන ඩිල් කාරයාගේ බොරුව රටේ ජනතාවට දැනුවත් කරන්න පුළුවන් විදියක් බලන්න.

  • @Manoj.Preshantha-pk2wt
    @Manoj.Preshantha-pk2wt 4 місяці тому

    අවුරුදු 2.5ක් තියෙනවා කියන්නේ ගෑස් ලිඳක්වත් හාර ගන්න කල් තියෙනවා කියන එක නේ.. ඉතිං ඇයි බලං ඉන්නේ ...

  • @thoughts1624
    @thoughts1624 4 місяці тому

    ණය කල්දාපුඇයෝ එචිචරකල් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද ?හාටි ඇටැක් හැදිලා මැරෙන්නෙ.කාලකන්නි

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 місяці тому +6

    කියවිම නමි හරි පුද්ගලා ෂුවර් නැහැ.mcc අතේ තියාගෙන හිටියේ බලය තියන කාලේ

    • @GaminiUswaththa
      @GaminiUswaththa 4 місяці тому +2

      මොකක්ද mcc එකේ වරද

    • @sriyahewagehewage6456
      @sriyahewagehewage6456 4 місяці тому

      ​@@GaminiUswaththa2050 wana vita ape idam tika U S.A ta denna.Thawath boho dewal thiyanawa.

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 4 місяці тому

      ​@@GaminiUswaththa eya obata therenna boho kal yavi. oya pav 😢

  • @ShanthaSamarasekara
    @ShanthaSamarasekara 4 місяці тому

    Rata thibuna thathwayen me wena kota janadipathi thuma goda dapu eka paksa kandadiyen Balanna apa

  • @Sathya-s3e
    @Sathya-s3e 4 місяці тому

    When total debt has gone up by 62.5% (USD 80bn to 100bn) since Ranil took over, how can he simply say that the country is out bankrupt status ? Are we not in a deeper trouble now ?

  • @w.bandara6128
    @w.bandara6128 4 місяці тому

    මුගෙත් හැමදාම මහප්‍රාණ විතරයි

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rukmalbandara7754
    @rukmalbandara7754 4 місяці тому +1

    පාටලීද රනිල්ගේ ගොට්ටෙකි.

  • @padmasiribandara9882
    @padmasiribandara9882 4 місяці тому +9

    මාලිමාවේ එකෙක් ඉන්නවද මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න..මඩ ගහන්නෙ නැතිව හොද විචාරයක් කරන්න තිබුන නේ

    • @jeancleomate
      @jeancleomate 4 місяці тому +1

      මේ හඳුන්නෙත්ති කියපු කතාවක්, ඒකම කොපිකරලා සජිතුත් කිවුවා. දැන් මෙයා කියනවා. UA-cam හෙවුවෝත් හම්බවෙයි.

    • @ahangamabandara7547
      @ahangamabandara7547 4 місяці тому

      හදුන්ගේ කතාවෙි කොපියක්.......

    • @adquick3105
      @adquick3105 4 місяці тому

      මාලිමාවෙ AKDගෙ කතා ඔයා අහලා තියෙනවා ද? ඒ කතා අහලා ඉන්න. ඒ කතා වල නම්, ගල් අගුරු හා කුණු කදුගැන නම් සදහන් කිරීමක් නැහැ. කලර් වුඩ්ට මම දන්න තරමින් AKD පහර දීලා නැහැ .😂😂😅😅

    • @slca
      @slca 4 місяці тому

      @@jeancleomate hadunnethila me para paradai..
      Uparima 40%k gani..
      Vipakshaya thamai inna wenne😂

  • @disanayaka4048
    @disanayaka4048 4 місяці тому

    හා ඔය වැල් බඉලා අපට වැඩක් නෑ අකුලන් යන්න ලේස්ති වෙලා හිට පල්ලා 🤣අවුරුදු දෙකක් නෙවෙයි එක විනාඩියකට වත් නරියා එපා 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @ritacohen6398
    @ritacohen6398 4 місяці тому

    Apita nam me pandithayange
    Katha vitharai
    Meyalata koranna thibuna neda??
    Dan npp ekai mchcrakal
    rata karala thiyenne...

  • @indikalakmali9055
    @indikalakmali9055 4 місяці тому

    විපක්ශයටවත් එන්නෙ නෑති ජෙප්පො වෙනුවේන් බොරුවට ඩේටා ඉවර කර ගන්න එපා

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 4 місяці тому

    මෙයා බබා.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 4 місяці тому

    බොහෝම ස්තූතියි🙏. ඔබතුමන් පාර්ලිමේන්තු වේ සිටියයුතු බුද්දිමත් චරිතයකි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @kasunwanigasekara8574
    @kasunwanigasekara8574 4 місяці тому

    ඒ කියන්නේ රේටිං ඒජන්සි කිව්වොත් ලෝකෙම ඒක පිළිගන්නවාද? මේක නම් කුහකකම එළියට පැන්න වෙලාවක්.

  • @KamalGallage
    @KamalGallage 4 місяці тому +7

    ජවිපෙ වංශයට ජය❤🎉

  • @odilcom57
    @odilcom57 4 місяці тому +1

    🤟🤟🤟

  • @upendramadduma8621
    @upendramadduma8621 4 місяці тому +1

    Npp👍

  • @user-BikkuniSuseema
    @user-BikkuniSuseema 4 місяці тому

    තව අවුරුද්දක් අපිට ඇති බං. බයිලා නොකියා ඉදපං.
    අපි ගොඩදාලා පෙන්වන්නම්.

  • @Aruna88888
    @Aruna88888 4 місяці тому

    ඔබ තුමාගේ විසදුම ?

  • @Ceylon-Manufacturing
    @Ceylon-Manufacturing 4 місяці тому

    NPP❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 місяці тому

    පාටලී කියන්නෙ ඇමරිකන් කදවුරේ ඉංදියන් රෝ එකේ කතෝලික සභාවේ ඊශ්‍රායල් මොසාඩ් ඩීල් කාරයෙක් එකල කොටි සමගත් ඩීල් තිබුනා..ඒ නිසා ප්‍රභාකරන් මරන මොහොතේ කතා කලෙත් ඕක එක්ක දුරකථන යෙන්

  • @user-gp5uj5mi6x
    @user-gp5uj5mi6x 3 місяці тому

    1:25 1:26 😊

  • @TeaYogi-007
    @TeaYogi-007 4 місяці тому

    මෝඩ පෝට්ටු පති

  • @anandajayarathne
    @anandajayarathne 4 місяці тому

    Menna atta

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 4 місяці тому

    Hello pastor, now don't you think to lookafter Buddhist culture of Sri lanka?
    Are you gave up the idea of venda president ?

  • @shamyadesilva
    @shamyadesilva 4 місяці тому

    Pahara alla thota henama gahapiya,,,hora hora

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 місяці тому +1

    තමාගේ අතින් අනතුරට ලක් උනා තරුණයාට සාධාරණයක් නොකරපු කා..ලුවා. පාටලී 😢

    • @mr.mudiyanse
      @mr.mudiyanse 4 місяці тому +1

      දන්න මගුලක් කියපන් 😂😂

    • @dilanHewage
      @dilanHewage 4 місяці тому

      ​@@mr.mudiyanseඋබ දන්න පක,,,පාට්ලි කියන්නේ තවත් එක ගොත කැරියා විතරයි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 місяці тому

      @@mr.mudiyansepatali ge double game me para iwarai

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 місяці тому

    අපායේ ඉන්ටවල්