Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නමටම ගැලපෙන ලයාන්විත්ව පවිත්‍ර අදහස් වලින් පරිපූර්න වැඩිහිටි හදවත් හඳුනන පවිත්‍ර පුතාගේ ආදරනීය වදන් වලින් එදා සිතට නොආ දුකක් අද දැනුනා.පුතාට තෙරුවන් සරණයි..!
රංජිත් තාත්ත ගෙ සින්දු අහන්න බලං ඉන්න මම ජයවේවා තාත්තා 🌹🌹🌹🌹
රංජිත් මහත්මයා ලයාන්විත සොදුරු හඩක්! ලස්සනයි,,,බුදුසරණයි!🙋♀️🎀♥️🌹🇬🇷 Gr...Ath
Dakshama tharuwa DAhnawardana gallage janapriya tharuwa jagath jayasooriya mahathmaya🙏🙏🙏ranjith mahathmaya saha sunimal mahathmayath harima dakshai oyala hamadenatama subapathum Berlin sita🙏🙏🙏❤️❤️❤️
රංජිත් 🎉🎉🎉🎉🎉❤❤❤❤මහතාට ජය ජය ජය ජය ජය ජය ජය ❤❤🎉🎉❤🎉❤🎉❤🎉අංක8.....8888888
අවසන් 7 දෙනාම සුපිරි , හැබැයි ප්‍රියා මුදලාලි දිනනවා
රංජිත් රත්නායක මහතාට ජය පතමි විදේශගත සිට පාුර්ථනා කරමි.
පත්ම. අම්මා. හරිම. ලස්සනයි. ගායනය ❤❤❤❤❤
ඔබයි රන්ජිත් මහාතා තරුව ස්ටාර්
රන්ජිත්. තාත්තා.. හරිම. ලස්සනයි. ගායනය
Ranjith ayyata jayama wewa
රාජා අයියේ ඔබට ජයනියතයි
රන්ජිත් රත්නායක ❤❤❤❤❤❤
Ranjith uncle is best singer in derana 60 plus.
Sunimal better than others ...he will be the winner But others also good SUNIMAL, very attractive singer..freely singing.....
විනිශ්චය මණ්ඩලය විසින් දෙන ලද තීරණ අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් තිදෙනාට වැඩිය සුදුසුකම් ඇති තරගකරුවන් සත් දෙනෙකු සිටින බව කිව යුතුයි.මොකද අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තිදෙනා ඒ අයට අදාළ ගායකයින් ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි. නමුත් ඒ තිදෙනාට වැඩිය අනිත් සත් දෙනා විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි. නමුත් ඒ සත් දෙනා අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාට වැඩිය සුදුසුකම් තිබෙන බව එක හෙළා කිව යුතුයි. නමුත් අවසාන තේරීපත් වූ තිදෙනාම ඒ අයට අදාළ ගායකයින් ගේ ගීත ගායනා කරපු තිදෙනෙක් බව කිව යුතුයි. නමුත් විනිශ්චයකරුවන් අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාගෙ මුදලට යට වී ඇතැයි සිතමි...
Danawaradana gallage obata jaya❤❤❤
ධනවර්දනගාල්ලගෙ තමයි .ජය.හිමිවිය යුත්තේ
Ranjith
ධනවර්දන ගාල්ලගේ ප්‍රියා සූරියසේන ගායකයාට විටතරයි කොටුවෙලා ඉන්නේ.
Dhanawadhana gallage super❤
Ranjeth lassany❤❤❤
Ranjith aiya supiri❤
danawardhana galllge 💙
Danawardana gallage good singing n priya suriyasena voice excellent 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුනිමල් පිරිස් තාත්තාට ජයෙන් ජයම වේවා හලාවතින් නැවතත් ඒ හඩ අවදි වූ වගයි 🌟🌟🌟❣️❣️
වමෙවර පැවැත්වෙන සිස්ට් ෆලස් 5 වැඩසටහනේ දී විනිශ්චය මණ්ඩලය විසින් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් අතරින් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් අවසාන මහ තරඟයට සුදුසු නැතැයි මගේ හැගීම වේ.ඒ මන්ද කියනවානම් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් තිදෙනා එකම ඒ අය කැමැති ගායකයාගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය පමණි. නමුත් අනෙක් ගායක ගායිකාවෝ විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි. නමුත් විනිශ්චයකරුවන් අවසාන මහ තරඟයට තෙරිපත් වු තරගකරුවන් තිදෙනාගේ මුදලට යට වී ඇතැයි සිතමි..
තේරිපත් වූ දසදෙනාම දක්ෂයෝ ❤️❤️❤️❤️ජයවේවා!
Danewardene gallege sunimal' Ranjith obelate jayeweea
L.v jayarathne mahatha awasan tharangaye sitiyayuthuwa thibuna kiyanakattiya ko.
L. V. ජයරත්න තාත්තා තමා කිරුලට හිමිකම් කියන්න ඕනේ කතා දෙකක් නැහැ.
Supiri sunimal තාත්තා oyata jaya වේවා
❤❤❤❤❤❤❤
Derana 60 plus is a really beautiful ¹ reality show
Sundial Peris will behondhama Tharuwa Derana 60 plus Season5
නිවේදක ළමයා, මා දන්නාවිදිහට දෙමුපියෝ කියල කියන්නේ කෙනෙක්ගේ අම්මයි තාත්තයි.තමුන්ට මේ අය හඳුන්වා දීමට හැක්කේ මේ මව්පියන් ලෙස යයි මා දන්නා භාෂා රීතියයි.ඒ ගැන අවධානය යොමු කරන්න.ඔබට ඔය ශේෂ්ත්‍රයේ ඉහලට යන්න වාසනාව ලැබේවා ! .ස්තුතියි ! .
ජයරත්න මහතා,
No 1 is the best Congratulation
ලොකු ආසාදනය una mea අයියා tama කිරුළ aithi pauwo ආසාදනය වුණා😂
රංජිත් අයියා තමා එන්න ඕනේ රටට සෙවය කල රන ව් රැ වෙක් ❤මේ කාලේ වැදගත් ඒයාලාට තනියෙන් පාලුවේන් ඉන්නකොට මනසට සුවයක්
මෙවර පැවැත්වෙන සිස්ට් ෆලස් 5 වැඩසටහනේ ගීත ගායනා කරපු අවසාන දසදෙනා අතරින් එකම ගායකයෙකුගේ ගීත ගායනා කරපු තිදෙනෙක් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති බව ප්‍රකාශ වී ඇත.නමුත් විනිශ්චයකරුවන් විසින් මෙම තරගයට අවසාන දසදෙනා අතර, විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරපු අනෙකුත් හත් දෙනා, අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාට වැඩිය සුදුසුකම් තිබෙන තරග කරුවන් බව කිව යුතුයි. නමුත් විනිශ්චයකරුවන් විසින් දෙන ලද අසාධාරණ විනිශ්චය නිසා අනාගතයක් ඇති වියෝ වෘද්ධ කලා කරුවන්ට අසාධාරණයක් වී ඇති බව කිව යුතුයි...
පත්මා රංජනී මහත්මිය මේවටයේ ගැයූ ගීත ඒ තරම් සාර්ථක නැහැයි කියලා තමයි මගේ හැඟීම මොනතරම් ලස්සනට කන්කළු ලෙසට ගීත ගැයූවාද ඔබ... නමුත් ඔබේ මෙම ගීත කාව්‍ය රසයක හැඩය ගැබ්ව තියෙනව, ජයවේවා!
❤vinsche madule terime hariyeteme hari kiyene ayeko mame wage
Lassanai
කිරැල දකුනට මමකුවෙිටි
Mamat Kuwait 🇰🇼
රංජි මාමා ❤️ 🎉
Sunimal👍
මේ වැඩසටහන බලන්න ගත්ත දා ඉදලම සුනිමල් පීරිස් මහත්තය එනකං බලාගෙන ඉන්නව .ඒ මහත්තය එන දවසට හරිම ආසයි .ඒ ඇයිද කියලා නම් දන්නේ නැහැ .හැමෝම හරිම ලස්සනට ගායනා කරනව.විනිසුරු මඩුල්ල හරිම සාදාරන විදිහට එයාලගෙ විනිශ්චය ලබා දුන්න ..ලබන ඉරිදා වෙනකං බලාගෙන ඉන්නව ..මම ඉතිං බලන්නෙ.ෆෝන් එකෙන් තමයි ..මම ඉන්නෙ ඉතාලියේ .ඒක නිසා ලයිව් බලන්න වෙන්නේ නැහැ .කවදාවත් ..හරිම ලස්සනයි .දැන් ඉන්න 3 දෙනාම හරිම ලස්සනට ගායනා කරනව..මට හිතේන දෙයක් කියන්නද.සුනිමල් පීරිස් මහත්තය එක වෙයි කියලා හිතේනව ..
ranjith uncle ❤
Ranjith rathnayaka mahathata jayawewa...
ranjani amma innama one awasthawa nethiuna,
Rageith 1
Ragitn.....sunmal ❤❤❤❤️Ranjitn..my ❤❤❤❤❤
Saman mali44444444❤❤❤❤❤❤❤❤❤❤❤❤ds.49900
Ragith 1... ??????????
1111111111111111❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉pathma.supiri ds.19900🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟😍😍😍😍😍😍😍
Jayarathna and ranjit jayawewa
Pathma and samanmali dadanatama jayan jaymawawa
Patan gaththa da indala me wena thek aesuwa,neranbuwa videsha rataka sita .
He singing only ප්‍රිය songes only Sorry
❤❤❤❤
නමටම ගැලපෙන ලයාන්විත්ව පවිත්‍ර අදහස් වලින් පරිපූර්න වැඩිහිටි හදවත් හඳුනන පවිත්‍ර පුතාගේ ආදරනීය වදන් වලින් එදා සිතට නොආ දුකක් අද දැනුනා.
පුතාට තෙරුවන් සරණයි..!
රංජිත් තාත්ත ගෙ සින්දු අහන්න බලං ඉන්න මම ජයවේවා තාත්තා 🌹🌹🌹🌹
රංජිත් මහත්මයා ලයාන්විත සොදුරු හඩක්!
ලස්සනයි,,,බුදුසරණයි!
🙋♀️🎀♥️🌹🇬🇷 Gr...Ath
Dakshama tharuwa DAhnawardana gallage janapriya tharuwa jagath jayasooriya mahathmaya🙏🙏🙏ranjith mahathmaya saha sunimal mahathmayath harima dakshai oyala hamadenatama subapathum Berlin sita🙏🙏🙏❤️❤️❤️
රංජිත් 🎉🎉🎉🎉🎉❤❤❤❤මහතාට ජය ජය ජය ජය ජය ජය ජය ❤❤🎉🎉❤🎉❤🎉❤🎉අංක8.....8888888
අවසන් 7 දෙනාම සුපිරි , හැබැයි ප්‍රියා මුදලාලි දිනනවා
රංජිත් රත්නායක මහතාට ජය පතමි විදේශගත සිට පාුර්ථනා කරමි.
පත්ම. අම්මා. හරිම. ලස්සනයි. ගායනය ❤❤❤❤❤
ඔබයි රන්ජිත් මහාතා තරුව ස්ටාර්
රන්ජිත්. තාත්තා.. හරිම. ලස්සනයි. ගායනය
Ranjith ayyata jayama wewa
රාජා අයියේ ඔබට ජයනියතයි
රන්ජිත් රත්නායක ❤❤❤❤❤❤
Ranjith uncle is best singer in derana 60 plus.
Sunimal better than others ...he will be the winner
But others also good
SUNIMAL, very attractive singer..freely singing.....
විනිශ්චය මණ්ඩලය විසින් දෙන ලද තීරණ අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් තිදෙනාට වැඩිය සුදුසුකම් ඇති තරගකරුවන් සත් දෙනෙකු සිටින බව කිව යුතුයි.
මොකද අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තිදෙනා ඒ අයට අදාළ ගායකයින් ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි. නමුත් ඒ තිදෙනාට වැඩිය අනිත් සත් දෙනා විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි. නමුත් ඒ සත් දෙනා අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාට වැඩිය සුදුසුකම් තිබෙන බව එක හෙළා කිව යුතුයි. නමුත් අවසාන තේරීපත් වූ තිදෙනාම ඒ අයට අදාළ ගායකයින් ගේ ගීත ගායනා කරපු තිදෙනෙක් බව කිව යුතුයි. නමුත් විනිශ්චයකරුවන් අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාගෙ මුදලට යට වී ඇතැයි සිතමි...
Danawaradana gallage obata jaya❤❤❤
ධනවර්දනගාල්ලගෙ තමයි .ජය.හිමිවිය යුත්තේ
Ranjith
ධනවර්දන ගාල්ලගේ ප්‍රියා සූරියසේන ගායකයාට විටතරයි කොටුවෙලා ඉන්නේ.
Dhanawadhana gallage super❤
Ranjeth lassany❤❤❤
Ranjith aiya supiri❤
danawardhana galllge 💙
Danawardana gallage good singing n priya suriyasena voice excellent 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුනිමල් පිරිස් තාත්තාට ජයෙන් ජයම වේවා හලාවතින් නැවතත් ඒ හඩ අවදි වූ වගයි 🌟🌟🌟❣️❣️
ව
මෙවර පැවැත්වෙන සිස්ට් ෆලස් 5 වැඩසටහනේ දී විනිශ්චය මණ්ඩලය විසින් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් අතරින් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් අවසාන මහ තරඟයට සුදුසු නැතැයි මගේ හැගීම වේ.
ඒ මන්ද කියනවානම් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති තරගකරුවන් තිදෙනා එකම ඒ අය කැමැති ගායකයාගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය පමණි. නමුත් අනෙක් ගායක ගායිකාවෝ විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරමින් ඉදිරියට පැමිණි අය බව කිව යුතුයි.
නමුත් විනිශ්චයකරුවන් අවසාන මහ තරඟයට තෙරිපත් වු තරගකරුවන් තිදෙනාගේ මුදලට යට වී ඇතැයි සිතමි..
තේරිපත් වූ දසදෙනාම දක්ෂයෝ ❤️❤️❤️❤️ජයවේවා!
Danewardene gallege sunimal' Ranjith obelate jayeweea
L.v jayarathne mahatha awasan tharangaye sitiyayuthuwa thibuna kiyanakattiya ko.
L. V. ජයරත්න තාත්තා තමා කිරුලට හිමිකම් කියන්න ඕනේ කතා දෙකක් නැහැ.
Supiri sunimal තාත්තා oyata jaya වේවා
❤❤❤❤❤❤❤
Derana 60 plus is a really beautiful ¹ reality show
Sundial Peris will behondhama Tharuwa Derana 60 plus Season5
නිවේදක ළමයා, මා දන්නාවිදිහට දෙමුපියෝ කියල කියන්නේ කෙනෙක්ගේ අම්මයි තාත්තයි.
තමුන්ට මේ අය හඳුන්වා දීමට හැක්කේ මේ මව්පියන් ලෙස යයි මා දන්නා භාෂා රීතියයි.
ඒ ගැන අවධානය යොමු කරන්න.
ඔබට ඔය ශේෂ්ත්‍රයේ ඉහලට යන්න වාසනාව ලැබේවා ! .
ස්තුතියි ! .
ජයරත්න මහතා,
No 1 is the best Congratulation
ලොකු ආසාදනය una mea අයියා tama කිරුළ aithi pauwo ආසාදනය වුණා😂
රංජිත් අයියා තමා එන්න ඕනේ රටට සෙවය කල රන ව් රැ වෙක් ❤මේ කාලේ වැදගත් ඒයාලාට තනියෙන් පාලුවේන් ඉන්නකොට මනසට සුවයක්
මෙවර පැවැත්වෙන සිස්ට් ෆලස් 5 වැඩසටහනේ ගීත ගායනා කරපු අවසාන දසදෙනා අතරින් එකම ගායකයෙකුගේ ගීත ගායනා කරපු තිදෙනෙක් අවසාන මහ තරඟයට සුදුසුකම් ලබා ඇති බව ප්‍රකාශ වී ඇත.
නමුත් විනිශ්චයකරුවන් විසින් මෙම තරගයට අවසාන දසදෙනා අතර, විවිධ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරපු අනෙකුත් හත් දෙනා, අවසාන මහ තරඟයට ඉදිරිපත් වූ තිදෙනාට වැඩිය සුදුසුකම් තිබෙන තරග කරුවන් බව කිව යුතුයි. නමුත් විනිශ්චයකරුවන් විසින් දෙන ලද අසාධාරණ විනිශ්චය නිසා අනාගතයක් ඇති වියෝ වෘද්ධ කලා කරුවන්ට අසාධාරණයක් වී ඇති බව කිව යුතුයි...
පත්මා රංජනී මහත්මිය මේවටයේ ගැයූ ගීත ඒ තරම් සාර්ථක නැහැයි කියලා තමයි මගේ හැඟීම
මොනතරම් ලස්සනට කන්කළු ලෙසට ගීත ගැයූවාද ඔබ... නමුත් ඔබේ මෙම ගීත කාව්‍ය රසයක හැඩය ගැබ්ව තියෙනව, ජයවේවා!